කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක් - Relationship red flags - Psychology - Sinhala

  Рет қаралды 319,263

The Happiness Muse

The Happiness Muse

3 жыл бұрын

ආදර සම්බන්ධයක් පටන් ගන්න කලින් හෝ පටන් ගත්ත අලුත ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මේ කෙනා ඇත්තටම හොඳද, තමන්ට ගැලපෙනවද, තමන්ට ආදරය කරනවද කියන එක. ඒ ගැන අඳුනගන්න වැදගත් දෙයක් තමයි අද කතාබහ. කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක්
Today we are talking about early relationship red flags; or signs which tells you that a person isn't honest, and is likely to be deceiving you or using you to their advantage.
Follow me on Instagram: / thehappinessmuse
Join our Facebook family: / thehappinessmuse
Email: thehappinessmuse.sl@gmail.com
#TheHappinessMuse #Love

Пікірлер: 1 000
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
දෙදෙනෙක් අතර ආදරය අඩුවී ප්‍රශ්න වැඩිවීමට හේතු: kzbin.info/www/bejne/hIPOd6KGjNR9ias
@hiruniherath1645
@hiruniherath1645 3 жыл бұрын
Akki oyge vedios gdrk hdi
@niroshiniranawaka548
@niroshiniranawaka548 3 жыл бұрын
Miss samajayata prayojanawath dryak deema gana behewin thanks private gataluwakata upadesak ganna puluwanda
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
@@niroshiniranawaka548 ඔව් thehappinessmuse.sl@gmail.com එකට email කරන්න 👍
@asankanuwan628
@asankanuwan628 3 жыл бұрын
@@hiruniherath1645 @,,,,,,,,,,
@shalinimalsha9619
@shalinimalsha9619 9 ай бұрын
Hamadema epa wela inne
@NGKGARUDA
@NGKGARUDA 2 жыл бұрын
ආදරේ කියල දෙයක් නෑ කියන සෙට් එක😈😈😈😈😈😈😈😈
@RidmikaLaksrini-jc7xk
@RidmikaLaksrini-jc7xk 10 ай бұрын
Adare kiyala deyak ne ne nemai
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
ඇත්තටම ආදරේ කියලා ඇති බම්බුවක් නෑ බොරු බයිලා අම්මා තාත්තා ලග අපිට සෙනෙහස තියෙයි පිට එවුන්ගෙ කෙස් ගහේ ඉදන් බොරුව
@user-pe6wt7pc2y
@user-pe6wt7pc2y Ай бұрын
ආදරේ කියන බබ්බු වක් නෑ මිට..,.ප්‍රභා
@chandananawarathna8635
@chandananawarathna8635 17 күн бұрын
Adare kiyanne ekek vitharak hithe thiyan inna magulak
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ඒ ටික නම් 👌... ආදරේ කියලා ගොඩක් අය කරන්නේ බොරුම තමයි...😒කවද හරි තේරුම් යනකොට අවංක ආදරේ නැති වෙලා ඉවරයි 😏😏
@z12c59
@z12c59 2 жыл бұрын
මෙක මට දකින්ඩ තිබ්බෙ ගොඩක් කලින් ..මෙක බලදින් මන් මෙව අත්දැකීමෙන් ඉගනගන ඉවරයි. ඔයා කියන කතාව ඇත්ත. 😂😁
@kanishkamadhawa104
@kanishkamadhawa104 3 жыл бұрын
මට නම් දැනෙනවා එයා මාව රවට්ටනවා කියලා. ඒත් ආදරේ කරනවා අක්කා අර අන්තිමට කියපු ක්‍රමේ නිසා.ගොඩක් පින් අක්කේ මේ දේවල් කියලා දෙනවට 😔🙏❣️
@dilinasankalpa8045
@dilinasankalpa8045 2 жыл бұрын
👍😖
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ආදරේ කියලා කවදාවත් දුක් විදින්න හොඳ නෑ .මගේ ආදරෙත් මාව රවට්ටලා ආයෙ ඇවිත් සමාව ඉල්ලුවා.මට ආදරේ නම් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නේ නෑ .ඒ හින්දා අතෑරියා.හිත හදාගන්න දුක් විදපු මාස 6,7 ගැන අද මට සතුටුයි.තනියෙන් උනත් මට මම ඉන්නවා.ඒ ඇති.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඒක හරි.. ගොඩක් හොඳයි 😊❤️
@nethuahinsa1703
@nethuahinsa1703 3 жыл бұрын
Matath okamai une
@charuniweerasingha7286
@charuniweerasingha7286 Жыл бұрын
Eka hodai . Aye samawa dunnath apiwa aye rawattanawa
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 9 ай бұрын
මම වගේම චරිතයක් ජයවේවා...අවංක කෙනෙක් හම්බේවි ඔයාට...
@vishmiishanka7707
@vishmiishanka7707 3 жыл бұрын
රවට්ටනවා කියලා දැනගෙනත් සේරම දැනගෙනත් ඉවසන් ඉන්නවා 😭👍
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
🙄🙄😶😶
@vishmiishanka7707
@vishmiishanka7707 3 жыл бұрын
වෙන කරන්න දෙයක් නෑ 💔😏
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
@@vishmiishanka7707 😢😢ehema iwsnnepa mt iwspu kellek antimta mta hoda kollek st wuna rwttnm atha erla inna apita lebena deyk nh sis 😶🤕
@vishmiishanka7707
@vishmiishanka7707 3 жыл бұрын
Man atharala inne mage hithin.. mta ahuwenw ane eyage werdi okkoma.. e unata eya ewa okkoma සාධාරණීකරණය karagannw...mata wena krnn deyak nh.. iwasnw arenna 😭😭💔
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
@@vishmiishanka7707 pirimi gdk werdi krla nidhsta කරුණු keynna dakshai api iwsnna iwsnna apita wenneh hemdma widwnna adarei keyla eyla adare nettm inna eke terumk nh sis widwnneh apimai 😢😢hadawathta adare aya hri adui eh wge hdawathak oyta lebei ikmntma 💖💖
@gangakumari2213
@gangakumari2213 3 жыл бұрын
ඔයා හරියටම හරි... ඔය ටිකම උනා ඒත් අවුරුදු 11ක සම්බන්දයක් නිසා සහ මට එයාව අමතක කරන්න බැරි නිසා වසර ගෙවිල ගියා ආදරේ නොදුන්නත් එයා ඉන්නවනේ කියලා.. ඒත් අන්තිමට එයා ගියා... ඔයා කියපු දේවල් හැමදේම උනත් ආදරේ නිසා අපි අපේම හිත රවට්ටගන්නවා.. අන්තිමේදී දරාගන්න බැරිව වේදනා විදිනවා... ඒත් මම දෙයක් දැනගත්ත අපි ගොඩාක් කෙනෙක් විශ්වාස කරනවනම් ඒ විශ්වාසෙ බිදුනට පස්සෙ තවත් කෙනෙක් විශ්වාස කරන්න මැලිවෙනවා... විශ්වාසයක් දැනෙන්නෙ නැතිවෙනවා.. ආදරයක් තව කෙනෙක් ගැන ඇතිවෙන්නෙ නෑ.. හරි අමාරු කාලයක් අමාරුවෙන් ගෙවනවා....
@Heshanikalpani
@Heshanikalpani Жыл бұрын
මම :- ඔයාට මාව වටිනවද ?🙂 එයා :- ඇයි ඔයා රත්තරන්ද ?😂 මම :- මං එක්ක විතරක් පොඩි වෙලාවක් මැසේජ් කරන්න පුළුවන්ද සුදු ? 🙂 එයා :- බෑ මට වැඩ තියෙනවා 😤 එයා ඒම කිව්ව 🙂💔
@user-ry9dj3cm1c
@user-ry9dj3cm1c 5 ай бұрын
ඒක ඇත්ත.ඊට පස්සෙ හැගීම් මැරුනු මලමිනියක් වගේ.😢
@user-lp2in5cn7x
@user-lp2in5cn7x 3 жыл бұрын
එයා කවදාවත් මට බොරුවක් කරලා නැහැ. මේ වීඩියෝ එක නිසා මට එක තව තවත් ස්තීර උනා.I ❤️ him. (Thanks akkiyoo)
@tharindinawoda5840
@tharindinawoda5840 3 жыл бұрын
Oya gdak lucky ethi ehenam..
@Denuwanpieris
@Denuwanpieris 3 жыл бұрын
හැමෝටම මේ වගේ ආදරයක් ලැබේවා 🙏
@ireshshop
@ireshshop 2 жыл бұрын
Oya nm..attama wasanawanthai.
@nethmipamoda3823
@nethmipamoda3823 2 жыл бұрын
Ow
@vihanginiduka3337
@vihanginiduka3337 Жыл бұрын
💯
@Trendy_Shine_Creation
@Trendy_Shine_Creation 2 жыл бұрын
මේ කියන සමහර දේවල් මන් ගාවත් තියෙනවා... ඒත් මන් එයාව කවදාවත් රවට්ටන්නෙ නෑ.. ඇත්තටම ගොඩක් ආදරෙයි එයාට....❤️😍
@upalipradeep7002
@upalipradeep7002 Жыл бұрын
මිස් නියමයි ඇත්ත ටම නියම වැඩ සටහනක් ...දිනේන් දින දෙන මෙිවාගේ වැඩ සටහන් නියමයි...ජිවිත යට ගොඩක් වටිනාකමක් එකතු කරගන්න ...දළදා සමිඋු පිහිටයි..
@anomaanoma8518
@anomaanoma8518 3 жыл бұрын
🙏🙏🙏 ඔබතුමියට ගෝඩක් යිස්තුතියි ඔබතුමියට ගෝඩක් පින 💕💕💕💕💕💕 🙏🙏🙏🙏🙏 දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 3 жыл бұрын
ගොඩක් වටිනවා මටත් ඔයා ඔය කියපු ටිකමයි කියලා තියෙන්නේ එයත් ඒවගේම රැවටීමක් කරලා තියෙන්නේ
@unikgadgest8577
@unikgadgest8577 2 жыл бұрын
ගෙදරින්නුත් දන්නාවා. ඒ උනාට ඔක්කොම ඒකට සෙට් වෙලා ඉන්නෙ මාර වැදගත් මට මේ Channel එක
@shanudewiya6705
@shanudewiya6705 3 жыл бұрын
මගහරින බව .ගනන්ගන්නේ නැති බව .ඉස්සර තරම් ආදරේ නොමැති බව දැන් අවුරුදු 1හමාරක් තිස්සේ දැනන් ඉන්නේ මම .ඒත් අදට අවුරුදු 2ක් අපේ සම්බන්දෙට .මට කවදාවත්ම එයාව අවිශ්වාස නෑ එහෙම කරාට .එයාට මාව එයාටත් වඩා විශ්වාසයි .කවදාවත්ම අතකින්වත් අල්ලා ඇස්දෙකට දැකලවත් නෑ .මම දුරුකතරක ඉදන් අදටත් එයාටම විතරක් ආදරේ කරන් ඒ ලැබෙන දුක සතුට විදගෙන ඉන්නවා .වෙනස් වෙන්න පුලුවන් හේතු ගොඩක් තිබුනත් හිත ඉල්ලන්නේ ඒ ආදරේමයි . කෙල්ලෝ අපි ගොඩක් අසරණයි ආදරේ ඉස්සරහා
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
🤦
@malkiprashansha9138
@malkiprashansha9138 Жыл бұрын
🥺🥺🥺
@anaizhunter9666
@anaizhunter9666 Жыл бұрын
Man kollek..mage adare ganath mata kiyanna hithyna..api yaluwela adata masa 8k,,api fb maszenger video call walin thama godakma ktha kare..eya mata godak adarei..namuth tama mawa meet wenna enawa kiwwata eyata thama mawa balannawath Awith na..eya viyapeeta hitiye dan pathweema lebenna tyenne..mulin mtq kiwwe pathweema gamata ganna nam ikmanta marry karnna oni kiyala..eth dn ee gana kath karnnawath meet wmu kiyala kiyana kota eyata tharaha ynw..tawa deyak kiyanna ona eyata kalin afir thibuna eth 4k vithara namuth wradi dewal walqta yomuwana kenek newe kollo kiyna kiyana paliyata natana kenek newe..eyata hitoya eka bf kenek accident ekak wela nthi una..eta passe godak shock ekenlu hitiye..ee gamn eyata oluwe kakkumak awalu ee amru danuth dukak awma ee amruwa oluwata enwaluu..mn eya seren katha karenneth na ee hethuwa nisa..mta prshne tyenne eya mata eyaage number ekawth den nathuwa mn eya ekka masa 6k vithra fb eken msg karw..eya kiyqnwa whatsapp number ekawqth normeel call wath ganna dennq vq kiyalq..scl eke weda nisa ewata wen karpu cim ekak kiynwa..man eth iwasan hitiya..dawsata fb massenger call ekakwath nathi daws thiyenwa adatath mn msg ekak danakan..mn eyage monqwahri deyak ganaa meha ai hasirenne kiyala ahuwama ..oyaa mawa therum gan nqne kiynawa..eyq 5wasare yta wage scl eke ugqnwanne habai tma traning..tawa deyak..eya mn gana gedrata kiyalalu thiyenne kiyla mulqdi kiwwa habai..eeyalge demapiyange photo ekakwath mn ewanna kiwwtq ewan na..maga harinwa..danata eya nawathila inne trning school walin dena bodimaka..eya gedra ynneth na gedra ekkath randu wela..mn ahwama kiynwa eyage thatha eyata hathage yaluwekge puthek hoyala thiyenne eyala mqta bala karanwa kiyla eya mqta kiwwa..namuth eya ee boyt kamthi na..man ekka horenhari ynna enwa kiyala thiyenne..mta eth ewa eka paarak wath muna gahila thibbanm mta ey gana chuti sekayakwth athi wen naa..habai mn godak dewql iwasanwa..mn fb eken ganna call cut krnwa...msg balnna wela ynwa..mta oni welawata call gnna ba...eyata hithunama gannwa ethkot mn answer krnna balqn innwa eyata seka hithei kiyla...dn msa 8k eya dawsak parana number eka dunna eken mn eyata miss call ekakui msg ekkui danmma eta passe mta banna aye jivitheta meken msg call danna epa kiyla..kollek welath mechara mehema iwasann onida kiyla mta thern nq..mn eyata boru karalath na..eyage msg ekak wenuwe mn bln innwa...api athare randu wela mawa fb eken block dalath tyenwa..ee welawata eyage number ekak wath nathi nisa mn wena fb accont hadagena ghin samawa arn thyenwa..mge werddak nownath eyawa nathi karaganna bari kamata...eyege tawa bf kenk hitiyaa eke eyata meya fb number ekai password ekai kalin dila thibilq..me lagadi eya aryage ekata awith apit karadara kara...mn nangita wena fb ekak hadanna kiwwth haduwe na.number eken msgkrmuda ahuwwama eth balu..mtq welawakata thrum ganna ba mee wena dhewal..dn nm aluth number ekak arn fb aluth accon ekak hadan msg karnwa eth mt ee number eka dhenna balu..mn eyage fb ekta log wei kiynwa..ithin mn eyage password ekak wath nthuwa..mtq eyage ewta log wenna ona kamak na..mtq hithagqnna ba 2022 decembr mwa balanna ennm kiyapu eya dn ee gana katha karn na..mta dn epa wela tyenne...thamange kolla balannq ena ba...hriyata call ekkak ganna vidihak na.....eyage number mn laga na..ee gana ahnakot baninwa.hamawlawema okada ahnna thyenne kiyala..deyak kiyanna bari una habai eyalage family eka godl posath habai eya mge duppat kama gana nikmatqwath ahala na..eya ammath video cll walin katha krnwa mta eya gana sekayk na habi theren naththe number nodi..mn khomda eyata katha karnne hadissiyakata,,eyatamn gana sekayk nisada..mn me welawe asaranai eyata mewa pahadili karnnawath eya time ekak den na mta..eyatq hithenwlawqta masenger call arn mth ekka kata karnwa..eya mta kiyanne eya weda nisa busy kiyala..eth udeta GM kiylawath reta GN kiyalawath kiyan na man maa tama msg karanne mulinma eth fb eke ..kollek welath mtama kala kirenwa man gana ....me march walwath mawa balanna enna kiyala mn thiyenne..mta hamadama iwasanawa kiyala iwasanna bane..eya 2022 november mwq balanna enwa kiwama mn Gift ekkuth godk ewa lasthi karn me ada wenakan balan innwa..thawath masayak iwasanwa ee enneth naththan mn meka nawatthanwa eyage weradi hamadema kiyala....
@sajithudurawana2023
@sajithudurawana2023 3 жыл бұрын
ආයුබෝවන් අක්කේ. වීඩියෝ එකට Background එක කලින් දවසේ වගේම පුටුවේ ඉදලම ගත්ත නම් තවත් ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා.
@rashmikabro792
@rashmikabro792 3 жыл бұрын
පට්ට වටිනවා මේ වීඩියෝ ❣️
@notimax7226
@notimax7226 3 жыл бұрын
Ane akke me okoma thiynwa halo 😞😞😞
@prabhathudaya7007
@prabhathudaya7007 3 жыл бұрын
gdk watina video ekak.thank you so much akka
@chathurangilakshani1856
@chathurangilakshani1856 3 жыл бұрын
Thnk u akkiii😍 godk watina video ekk
@udayaperera1195
@udayaperera1195 Жыл бұрын
Helpful video. Thanks.
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
සහතික ඇත්ත කලින් එකා ඔහොමම තමයි ඔය හැමදේම තිබ්බා
@madarapurnima6146
@madarapurnima6146 3 жыл бұрын
Ou anee😂
@sithunuwanjali9596
@sithunuwanjali9596 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අක්කෙ... මේ වගේ තව videos කරන්න අපි වෙනුවෙන් ❤️
@nuwannuwan4146
@nuwannuwan4146 3 жыл бұрын
Ha ha mnika
@humanity9490
@humanity9490 3 жыл бұрын
මම තේරුම් ගත්තා .සාමාජයේ සර්පයෝ විතරක් ඉන්නවනම් හුදෙකලාව විසීම සුදුසු බව...
@thilaksujith364
@thilaksujith364 10 ай бұрын
අපිට මේ දෙවල් කියලා දෙනවාට අක්කාට ගොඩාක් පින්🙏
@newone1484
@newone1484 Жыл бұрын
ඔයාගේ අදහස් නියමයි, උපදෙස් ලස්සනයි ❤❤❤❤
@King-du8vm
@King-du8vm 3 жыл бұрын
කසාද බඳින්නෙ නැතිව ඔින දෙයක් කරන්න.කුඩා කාලයේ දෙමාපියන්ට යටවෙලා පසුව කසාදයකින් නැවත තම නිදහස පාවා නොදී මේ කෙටි කලක් ජීවත්වන අපි සදාකාලිකව ජීවිතය විඳවන්න ඔිනෙද.ජීවිතය විඳින්න.තම පුද්ගලික නිදහස පණමෙන් රැකගන්න.
@gayathsathmin
@gayathsathmin 3 жыл бұрын
රවට්ටන අයගෙ ලක්ශන මේකෙන් දැනගත්ත,ඒත ‌තනිකඩ අපිව රවට්ටන්න වත් කව්රුත් නෑනෙ කියල මට මතක් ෞඋනේ පස්සෙ
@saliyaashokamala3241
@saliyaashokamala3241 3 жыл бұрын
Aiyo....pabasara..😄
@gayathsathmin
@gayathsathmin 3 жыл бұрын
@@saliyaashokamala3241 kawda pabasara kiyanne
@saliyaashokamala3241
@saliyaashokamala3241 3 жыл бұрын
Saliya ashokamala kiynne kwd danne nh. mage nama pabasara
@gayathsathmin
@gayathsathmin 3 жыл бұрын
@@saliyaashokamala3241 ela ela ubath thanikada seen ekeda inne
@saliyaashokamala3241
@saliyaashokamala3241 3 жыл бұрын
mata thaw kollek nh.😄
@madhushikaperera8856
@madhushikaperera8856 3 жыл бұрын
ගොඩාක් වටින vedio එකක්..
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමීයට වැදගත් වීඩියෝ ඵකක් තෙරැවන් සරණයි
@madushikahansani373
@madushikahansani373 3 жыл бұрын
Godak watinwa me wage videos akki.tnx
@unikgadgest8577
@unikgadgest8577 2 жыл бұрын
මාරම වැදගත් උනා ම්ට මේ වීඩියෝ එක අක්කේ. කෙල්ල අවංකවම කටුස්සෙක් .😪😪😪
@s.viduminiwijesinghe6416
@s.viduminiwijesinghe6416 3 жыл бұрын
Fantastic !!!
@dtchathu.
@dtchathu. 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.
@slprogamer486
@slprogamer486 3 жыл бұрын
thank you so much akke.!
@sachininimsara2765
@sachininimsara2765 3 жыл бұрын
Hariyatama hari akki Oya kiyana Eka. Aththa kathawak
@surekas8336
@surekas8336 3 жыл бұрын
Godak dewal igena gatta akke. Jiwitheta godak wadagath. Thanks godak.
@imanthakalhara3644
@imanthakalhara3644 3 жыл бұрын
Good Presentation ❤
@dilminidilhara8082
@dilminidilhara8082 3 жыл бұрын
ඔය කියපු එක දෙයක්වත් කලේ නෑ ඒ උනාට එයා දාල ගියා.......😂
@user-jf7cv6vc4y
@user-jf7cv6vc4y 3 жыл бұрын
ඔයා කියපු දේවල් හරි එයා මාව රවට්ටන්නෙ නෑ😊😊😊😊😊😊😊😊තැන්ක්යූ......
@user-nn7vu2im2c
@user-nn7vu2im2c 4 күн бұрын
අයියා එයාගේ යාලුවන්ට පවුලේ අය හැමොටම අදුන්නලා දුන්නා එයා මුලදි ගොඩක් අවංක උනා.එයාට පර්සන ආවම වෙනස් උනා.එයාට මොන පර්සනයක් ආවත් මම දැනුවත් උනොත් මම එයාට හෙවනැලක් වගේ ඉන්නවා .වෙච් දෙවල් උනුදෙවල් වෙලා ඉවරයි.එයා කලින් හිට්‍ යා වගේ මානසික සුවය එයාගේ පර්සන ගැටලු වලින් හැකි ඉක්මනින් නිදහස් වෙවා
@madushaa610
@madushaa610 2 жыл бұрын
මම ආදරෙ කරලා බැන්දා ඒත් බැන්දට පස්සෙ දැනගත්තේ බොරුවක් කලේ කිය්ලා තාමත් රවට්ටනවා රැවටීරැවටී ඉන්නවා මන් තාමත් ඔයාට ආදරෙයි මොනා කරන්නද මගෙ හිත එයාට වයිර කරන්න හිත දෙන්නේ නැ පුලුවන් තරම් කාලයක් ඉවසලා යනවා ජීවිතයෙන්ම
@chethanasewdumunirathna2792
@chethanasewdumunirathna2792 2 жыл бұрын
Matath okama thamai.eke kisi wenasak naa..aurudu 5wenawa dan eka wahalak yata indala.rawatenawa hamadaamath.gahanu api iwasanawa puduma widiyata.jiwithen sadahatama yanakall ohe innawa dan ithin..
@maheshasubashini7650
@maheshasubashini7650 10 ай бұрын
Boruwak Nam bende kohomada
@SriFacts
@SriFacts 3 жыл бұрын
අක්කි දාන වීඩියෝ බලනවා . වැඩේ හොදයි 😀👍
@aseniuthpala3670
@aseniuthpala3670 3 жыл бұрын
එක නම් ගොඩක් වටිනවා අක්කි
@shakyasankalana5387
@shakyasankalana5387 3 жыл бұрын
Patta.. Akke.... ❤
@kitiiii
@kitiiii 3 жыл бұрын
Sometimes girls fall in to one relationship, make it their whole life, they sacrifice and tolerate everything amidst all these red flags and eventually lose the relationship. Cheating could harm anybody, and it could be a lifetime scar, and the insecurities could even keep them away from a real love 💔
@donidoni9411
@donidoni9411 3 жыл бұрын
එයා වැරදි කරනවා දැක දැකත් දැක්කෙ නැ වගෙ එයා එක්ක ඉන්නවා එ තරමට එයාට ආදරෙයි😭👍 එත් එයාට එපා කියනවා මන් බලෙන් වගෙ එයා ලග ඉන්නෙ😣
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
තරහවෙන්න එපා, ඒකනම් ආදරය නෙවෙයි, ඒකට කියන්නේ මෝඩකම කියල
@donidoni9411
@donidoni9411 2 жыл бұрын
@@TheHappinessMuse වෙන්නත් පුලුවන් එත් මන් එයාට ගොඩක් ආදරෙයි☺💔
@adarawadanmahe....3047
@adarawadanmahe....3047 2 жыл бұрын
MATH AKKI Oya WAGEMAI... MN DANNE NE AIDO KIYALA EEE....😞😞😞😞😞
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Balannama watina vidiyowa akki bs
@nimshanawodhi9754
@nimshanawodhi9754 2 жыл бұрын
Eyath ohoma thama akki.. mata godak watinawa oyage hama wachanayakma ♥️♥️♥️.. thawa video ekak one akkiyo
@hshdhhdhbxbxnjcjcj7850
@hshdhhdhbxbxnjcjcj7850 3 жыл бұрын
මේහ් එකක්වත් එයා ගාව නෑ අක්කි 😌🙈❤️
@nisansalaayesha8954
@nisansalaayesha8954 3 жыл бұрын
Oya kiuwa ewa okkoma aththa akki
@dilrukshanshanith3303
@dilrukshanshanith3303 3 жыл бұрын
Great Akka🔥
@SusanthaRajapaksha-tg3ot
@SusanthaRajapaksha-tg3ot 29 күн бұрын
Kiyanna wachana na miss ,budu saranai ,thawath arluth video danna👍
@udeshmahendra3912
@udeshmahendra3912 3 жыл бұрын
අපි නම් දැන් අවු.5ක් යාලු වෙලා..අම්මෝ මරාගන් නැති ටික විතරයි...එත් කවදාවත් අපි අපිව දාලා ගියේ නෑ ..අපි නම් දෙන්නට දෙන්න අදහස් ගැලපෙන්නෙම නෑ ..කොඉ වෙලෙත් රන්ඩු..එ උනට එයාගෙ ලොකේ මම..මගෙ ලොකෙ එයා..කොච්චර රන්ඩු උනත් හෙවනැල්ල වගෙ අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා...ඒක තමයි නියම අදරේ..
@priyankadisanayaka5207
@priyankadisanayaka5207 3 жыл бұрын
හැමෝටම ඒ වගේ ආදරයක් හම්බවෙනනේ නෑ.. ඔයා ගොඩාරියක් වාසනාවන්තයි.... දෙන්නම හැමදාම සතුටින් ඉන්න...
@bhagyasathsarani235
@bhagyasathsarani235 2 жыл бұрын
Thama thiyeda😂
@voice.slanka
@voice.slanka 3 жыл бұрын
මට නම් හිතෙන්නෙ මේ කරුණු ආදරයට විතරක් ම නෙවෙයි, සාමාන්‍ය ජීවිතයටත් එක හා සමානව පොදුයි. විශේෂයෙන් යාලුවන්ට ආදේශ කරලා බලන්න. හොඳ යාළුවෝ කව්ද කියලා වැටහේවි. බොහොම ස්තූතියි...
@lakminiweerakkodi8453
@lakminiweerakkodi8453 Жыл бұрын
Amaya randhinu
@wishwigalahena615
@wishwigalahena615 3 жыл бұрын
Thanks akki Godak dewal egana gathha.oyata gdk pin..digatam ohom krnn.mokd samahra dewal ammlgen yluwongen ahnn be..oya karanne loku pink..🙏❤️ love you 😘
@HarithaSapugodage
@HarithaSapugodage 15 күн бұрын
Thanks, very very Thanks ❤❤❤ God bless
@tharidudananjaya8910
@tharidudananjaya8910 3 жыл бұрын
Oya kiyapu okkoma thiyanawa akki
@amandisansala8260
@amandisansala8260 Жыл бұрын
එයා කරන වැරදි දැන දැනත් මං එයාට ආදරේ කරනවා🙂✋.එයා මට ආදරේ කරන්න ඕනේ නෑ.මං එයාට ආදරෙ කරනවා🙂✋🔓
@SusanthaRajapaksha-tg3ot
@SusanthaRajapaksha-tg3ot 29 күн бұрын
Niyamy nange watinawa godak ,thank👍
@nishajeewa5106
@nishajeewa5106 3 жыл бұрын
Good job..👌👌
@iroshasurangi7233
@iroshasurangi7233 3 жыл бұрын
Aniwaaa akkiyo.. meka nm supirii..
@krishimbulana7310
@krishimbulana7310 3 жыл бұрын
oya lassanai😍
@iroshasurangi7233
@iroshasurangi7233 3 жыл бұрын
Thnks
@krishimbulana7310
@krishimbulana7310 3 жыл бұрын
@@iroshasurangi7233 mama asai oyawa aduraganna
@kumarajagath6842
@kumarajagath6842 3 жыл бұрын
Me හතර හෝ පස් වැනි වෙතාවට බලන්නෙ නංගී . ඔයා හැමදාමත් මෙහෙම ඉන්න. ඔයා වයසට යන්නෑ. තව දිගටම ඔයා ඉන්න .. මේ වගේම වීඩියෝ ගේන්න නංගී ඔයා ශෝක් බුදුසරණයි
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ ඒක. අනේ මන්දා මාත් ආදරේ කරනවා මට නම් ආදරෙන් කථා කරන්නේ නැ. මං ආදරෙයි එයාට අවශ්‍ය හැම දේම කරනවා. එත් එයා කිසිම විවුර්ත ගතියක් නැ. මම ගොඩක් ආදරෙයි මට දැන් වෙලා තියෙන්නේ (උණු හින්දා බොන්නත් බැ කිරි හිදා අහක දාන්නත් බැ )නංගියේ .එයා කුවේට් මං ඊශ්‍රයල් එයාගේ අඩු පාඩු මං බලනවා.ලොකු ආදරයක් නම් මට එයාගෙන් ලැබෙන්නේ නැ 😢.. එයා නරක ගැණු ළමයෙක් නෙමෙයි. ලකාවට යනකම් මට ආදරයක්‌ දෙන්නෙත් නැ.
@arundidanthure8859
@arundidanthure8859 9 ай бұрын
එයා මට ඇත්තටම ආදරෙයි කියලා දැන ගත්තා 🥺❤ අක්කිගේ video නිසා
@slmagicmosha1335
@slmagicmosha1335 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කෙ
@sewminibhagaya2643
@sewminibhagaya2643 2 жыл бұрын
අනේ ම්න්දා තනියෙන් ඉන්න එක සැපයි 🙂❣️
@nilmininiluka7687
@nilmininiluka7687 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@SocialResearch928
@SocialResearch928 3 жыл бұрын
Akke....oya me vidio eka godak kalin daala thibnanam godak ma watinawa......danuth watinawa 😂😂..super...tnx.....
@umeshbuddika8458
@umeshbuddika8458 3 жыл бұрын
100% හරි අක්කේ . කොච්චර ආදරය කරන දෙන්නෙක්ට වුණත් තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන ඒක විවෘත මනසකින් දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕන .. ආදරේ කරයි කියලා තමන්ගෙ අනිත් partner කැමති දේවල් වලට කැමති වෙන්න ඕනි කියලා එකක් නෑ ඒ වගේ ම තමන්ගේ දැනුම අනුව තමන්ට ඕන මතයක් දරන්න පුළුවන් ඒ දරන මතය අනිත් කෙනා දැන ගන්න ඕන ඒක එයාගෙ අයිතියක් කියන එක . එහෙම හොඳ අවබෝධයක් තිබ්බොත් මානසික නිදහස තියෙන ආදරයකුත් ලැබෙනවා නිකංම .
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
අනිවාර්යයෙන් 😊👍
@thushithushi4706
@thushithushi4706 3 жыл бұрын
Oya kiyapu De hari aiye...oka ape buru patavunta therenne nane..😧
@neluninuwantika9199
@neluninuwantika9199 3 жыл бұрын
Aniwre
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
රවට්ටනව කියල දැන දැනත් ආදරෙ කරනව අක්කෙ🥺♥️😖 care කරන්නැතිකොට දැනෙන වේදනාව තරම් දරුනු වේදනවක් නැ🥺මට දැනෙන විදියට♥️😖
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 9 ай бұрын
ආදරේ කියන්නේ හොද කල්පනාවෙන් කරන්න ඕනා තෝරා ගැනීමක්...ඔයාට ඕනා කෙනා ඔයා තොරා ගන්න...
@chaturikasewwandi8412
@chaturikasewwandi8412 3 жыл бұрын
Thank you 🙏
@rasikakumari1640
@rasikakumari1640 Жыл бұрын
හොඩක් ස්තුතියි මෙිව කියල දිල අපිව දැනුවත් කලාට
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
ආදරය කාටවත් කියා පාන්න ඔින නැහැ තමන් අවන්ක නමි.
@vijithasuranga139
@vijithasuranga139 3 жыл бұрын
eyala rawatanawa api ahu wenawa hebei uparima 2 parai...thank you akke
@oshaniimeshika4691
@oshaniimeshika4691 3 жыл бұрын
Thanx akke godak useful ma video eka 😘❤️
@roshanigallage4742
@roshanigallage4742 2 ай бұрын
Good analysis
@akeeshasadewmi3414
@akeeshasadewmi3414 3 жыл бұрын
පොඩ්ඩක් කියවන එක අඩු කරලා අවශ්‍ය දේ විතරක් කිවුවා නම් වටිනවා කියවනකොට එපා වෙනවා 😣
@nishanidayarathne218
@nishanidayarathne218 3 жыл бұрын
එකගයි😌
@kavindudilshan116
@kavindudilshan116 3 жыл бұрын
එකඟයි.
@channelrome1552
@channelrome1552 3 жыл бұрын
Kiyawana eke wediyak penenne ne. Awashya de kiyanne
@heshaninimanthika4393
@heshaninimanthika4393 3 жыл бұрын
Eka atta
@broken_heart149
@broken_heart149 2 жыл бұрын
එහෙනම් ඔයා ඒ කොටස් ටික බලන්නේ නැතුව ඉන්න කෝ 🤔
@tharushinavodya8076
@tharushinavodya8076 3 жыл бұрын
E එකක්වත් නෑ අක්කා එයාගෙ ❤
@koreancreated1014
@koreancreated1014 3 жыл бұрын
Good video.
@badrakumari3182
@badrakumari3182 3 жыл бұрын
Mn oyge vedio baluwa ..gdk watinawa ....mn oyawa sub kala .....gd luck ....me wage vedioes daanna digatama
@danishasathsarani
@danishasathsarani 9 ай бұрын
ආදරේ කියලා දෙයක් නෑ🙂💔
@DJMASHMOsrilanka
@DJMASHMOsrilanka 3 жыл бұрын
දැන් නම් ඇත්තටම බයහිතෙනව. ඇත්තටම මමද වැරදි එයාද වැරදි කියල හිතාගන්න බෑ.
@nima3976
@nima3976 2 жыл бұрын
Same 😕
@bhagyasathsarani235
@bhagyasathsarani235 2 жыл бұрын
😂
@isharaishara9620
@isharaishara9620 3 жыл бұрын
Thanks....💖
@anjaleedesilva5736
@anjaleedesilva5736 3 жыл бұрын
Mewaga video karana oyaga video godak watino thanks akki ❤🙈
@naviyah4894
@naviyah4894 3 жыл бұрын
යාලුවො සේරම පව් 😂💔
@Pradeep0714
@Pradeep0714 7 ай бұрын
රවට්ටල රවට්ටලා කොච්චර අහු උනත් ඒත් ඉවසන් හිටියා අදත් පුරුදු විදිහටම රවට්ටලා අහු උනා😔
@TheHappinessMuse
@TheHappinessMuse 7 ай бұрын
ඉතින් ඉවසන් ඉන්නෙ ඇයි. ඕක නවත්තලා තමන්ගෙ ගරුත්වය තියන් ඔතනින් අයින් වෙන්න. අලුත් අවුරුද්දේ අලුතින් ජීවිතය පටන් ගන්න 🙏
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Katawa සම්පූර්ණ atta tankiyu
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 2 ай бұрын
මේක දකිනකොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි. ☺ස්තූතියි ඔබ තුමියට. බුදු සරණයි ❤❤
@TheHappinessMuse
@TheHappinessMuse 2 ай бұрын
කමක් නෑ. ඊළඟ සැරේට වැදගත් වෙවි 👍
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 2 ай бұрын
@@TheHappinessMuse .ou ehema hoda wenna kiyala mamath prarthana kara gatta
@user-vs5hd3ip7s
@user-vs5hd3ip7s 3 жыл бұрын
අක්කි කීව ඔක්කොම උනා මං එයාට ගොඩක් ආදරෙ කරා අක්කෙ ඒත් එයා මාව දාලා ගියා ගොඩක් දුර 😔😔😔 හිත හදා ගන්න විදියක් කියන්නකො
@thisarakavinda3273
@thisarakavinda3273 3 жыл бұрын
😓😓😓
@user-vs5hd3ip7s
@user-vs5hd3ip7s 3 жыл бұрын
@@thisarakavinda3273 😔😔😔
@nethucool836
@nethucool836 3 жыл бұрын
😥
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
ඒ කියන්නෙ එයා මට ඇත්තටම ආදරේ කරනවද.. 🌹ස්තූතියි...🌹
@chandinanayakkara327
@chandinanayakkara327 3 жыл бұрын
Oya hari..godak wadagath program ekak.
@hiruniprabodani5757
@hiruniprabodani5757 3 жыл бұрын
Ai akki taniyen inna denna kiyala kiyanne eyalata apiwa ep nisada ehema kiyanne
@user-mo6gw8es8f
@user-mo6gw8es8f 6 ай бұрын
ස්තුති ඔයාට ඇත්තටම මට හරියට තේරුම් ගන්න බැරි අවස්ථාවක ඉද්දී තමයි මේකෙ දැක්කේ ❤❤❤❤❤❤
@bokkamalli
@bokkamalli 3 жыл бұрын
කියපු...දේවල් වලින්....සමහර දේවල් ලාවට තියෙයි එකක් විතර ....... ඒක හිතන්න ඕනෙද 😒😐
@thanukshifernando169
@thanukshifernando169 3 жыл бұрын
Ane akki mt nm terenne na .. Eya games wlt addict wela inne . mt eyge adre danenwa eeth eya mn gna hoyala balanneth na .. Mge msg seen krnn lku welwk ynwa eeth mm parakku unamath tharaha yanawa .. 😣😤😤😤
@kalpanagunarathna4991
@kalpanagunarathna4991 3 жыл бұрын
Thanks❤
@fggfgff9628
@fggfgff9628 3 жыл бұрын
Thank u 🤔👂 Good budu saranai 👍
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
අක්කේ......😊
@ayeshawijerathna847
@ayeshawijerathna847 3 жыл бұрын
හතරක්ම හරි😂
@sadonkumarasinhe5594
@sadonkumarasinhe5594 3 жыл бұрын
Thanks.I know meny one like you say.......
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Oya nam kiyapuwa serama aththa godak watina vidiyowak,,podi nangila meka ariwaren ahanna,,,,mama ahapu hodama vidiyowak,,akki,,oya lassana wela
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН