මේ ලක්ෂණ 10 ඔබට තිබෙනවා නම් ඔබ අතිශය බුද්ධිමත් කෙනෙක් | 10 signs of True intelligence

  Рет қаралды 662,977

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

10 signs of True intelligence
Music - www.bensound.com/
Voice - Champika Dewinda

Пікірлер: 880
@sureshasanka2465
@sureshasanka2465 3 жыл бұрын
මම හිතන්නේ මේකේ තියෙන ලක්ශන ගොඩක් අයට තියෙනවා. Positive thinking හදන්න දාපු වීඩියෝ එකක් කියල මට හිතෙනවා...🖤
@snmex6649
@snmex6649 3 жыл бұрын
ඇත්ත❤️
@y.r.hasithavihangaramanaya4868
@y.r.hasithavihangaramanaya4868 2 жыл бұрын
අන්න ඒකමයි මටත් හිතෙන්නෙ
@dayansithara3892
@dayansithara3892 5 жыл бұрын
ඇත්තටම මේ කියපු දෙවල් වලින් 1ක් හරි හැම සමාන්‍ය මනුස්සයකුටම තියෙන්න ඕන [තමන් ගැන තියන (-) ආකල්ප නැති කරන්න කරපු හොද video එකක්]
@Max78902
@Max78902 3 жыл бұрын
ලෝකේ ඕනම හැම මනුස්සයෙකුටම මේ ලක්ශන වලින් එකක් හෝ කිහිපයක් තියෙනවාමයි . ඒ කියන්නේ ලෝකේ හැම මනුස්සයම බුද්ධිමත් .
@SLLIONKING
@SLLIONKING 3 жыл бұрын
ape channel ekatath podi help ekak deako..
@evenbullgamerz7037
@evenbullgamerz7037 3 жыл бұрын
@@SLLIONKING මම සබ් කලා හොදේ😍😍😍
@yoonshii3894
@yoonshii3894 3 жыл бұрын
Atha kathava
@Takashe218
@Takashe218 3 жыл бұрын
ඒක නම් ඇත්තම ඇත්ත කතාවක්...🙂
@alonefighter8515
@alonefighter8515 3 жыл бұрын
10 ම තියෙන අය බුද්ධිමත් කියල කියන්නෙ
@donweerasingha6972
@donweerasingha6972 3 жыл бұрын
මම හිතුවේ තනියම කතා කරන එක මානසික රෝගයක් කියලයි....මෙතනින් ගොඩක් ඒවා මට තියෙනවා 🙂🙂
@nisansalasamanthi893
@nisansalasamanthi893 3 жыл бұрын
Matath thiyanava
@parindyamanu6030
@parindyamanu6030 3 жыл бұрын
mmth 😅😅
@mahumwithnadee7662
@mahumwithnadee7662 3 жыл бұрын
Good luck
@inokasoysa3531
@inokasoysa3531 3 жыл бұрын
Oya serama matath thiyanawa
@MemesKalapaya
@MemesKalapaya 3 жыл бұрын
සිරාවටම මාත් කතා කරනව එහෙම 😥😥
@nipundiwanka2491
@nipundiwanka2491 5 жыл бұрын
පොඩි දෙයක් නිවැරදි කරන්නම්. බුද්දිමත් අයගෙ අත් අකුරු කැත වෙන්න හේතුව නිර්මාණශිලි බව නෙවෙයි කියල මම කියන්නෙ නැහ. ඒත් ඊටත් වඩා ඒකෙ හොඳම තේරුම ඔවුන් පෑන අගිලි තුඩු මතින් හසුරවා වචන කිහිපයක් ලියන්න යන වෙලාවට වඩා ඔවුන් ඒ සම්බන්ධයෙන් සිතන වේගය වැඩි වීමයි. සරලවම කියනවනම් ඔවුන් ලියනවට වඩා වේගයෙන් සිතන නිසා..
@therealmadarauchiha3062
@therealmadarauchiha3062 5 жыл бұрын
ekane
@dinushamadushani791
@dinushamadushani791 4 жыл бұрын
Ow aka aththa
@nipunasandaruwan9540
@nipunasandaruwan9540 3 жыл бұрын
Eka hari broo
@armygirlnethmi1844
@armygirlnethmi1844 3 жыл бұрын
ඔව්
@pavaniapsara3273
@pavaniapsara3273 3 жыл бұрын
E ns wenn athi ehnm mt ek eka welwt ek ek wdht lywenne..ksm lssnk ne
@sandunilakshani6421
@sandunilakshani6421 3 жыл бұрын
මං හිතන්නේ මට ඔය කිව්ව ඔක්කොම වගේ තියෙනවා.මගේ අැස් අදුරු ස්වාභාවයක් ගන්නනවා.අැත්තටම ගොඩක් thank මේ වගේ video එකක් දැම්මට මං මෙච්චර කල් හිතන් හිටියේ මං හරි ගොන් කියලා.මගේ අාකල්ප වෙනස් කරාට thnk you❤❤❤❤❤
@manorikamagammanage7585
@manorikamagammanage7585 3 жыл бұрын
ඇත්තටම මට මේ ගති ගුණ වලින් භාගයක් ම තියනවනේ.... අනිත් අය මාව කොන්න කරන කොට මම හිතුවේ මම මෝඩයෙක් කියලා. බුද්ධියක් නැති කෙනෙක් කියලා. ඇත්තටම මේ ලෝක ඉන්න හැම මනුෂ්‍ය යකුටම හොඳ වටින බුද්ධියක් තියනවා..... මම ගැන මට ගොඩක් සතුටුයි.....මේ වීඩියෝ එක ගෙනාවට බොහොම ස්තූති!!!!!!!!! මේ වගේ වටින වීඩියෝ දිගටම ගෙන්න.....🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sujanijayaweera9169
@sujanijayaweera9169 2 жыл бұрын
𝐌𝐚𝐦𝐚𝐭𝐡 𝐡𝐢𝐭𝐡𝐮𝐰𝐞..
@Takashe218
@Takashe218 3 жыл бұрын
ආඩම්බරයි මට මන් ගැනම..🙂❤️ ස්තූතී අයියේ...🙂❤️🙏
@shamilakalanka392
@shamilakalanka392 3 жыл бұрын
This video helps to avoid negative thinking of every people in the world.👍👍💕
@prasaprasa3887
@prasaprasa3887 3 жыл бұрын
ගනන් බැහැයි කියල මෝඩයෙක් කියල අහගත්ත කෙනෙක් ...හැබැයි මන් දන්නව උත්සහ කරොත් බැරි දේකුත් නැහැ කියල .....පෞද්ගලිකව මම මේ වීඩියෝවට එකගයි මොකද හැමෝටම තේරෙන මොනයම් හෝ දෙයක් තියෙනව .....අධිෂ්ඨානයයි කැපවීමයි තමා ගොඩක්ම වටින්නෙ
@thilinapriyashan6391
@thilinapriyashan6391 5 жыл бұрын
අඩේ බර ගොඩක්..මගෙත් තියෙනවනෙ.. එතකොට මාත් බුද්ධිමත්ද.. 😊😊 මං හිතන් උන්නෙ තනියම කියවන්නෙ මම විතරයි කියල.. හැම මගුලම කියෝනව හිත එක්ක.. වෙලාවකට තුන්දෙනෙක් විතර ඉන්නව සාකච්ඡාවට හිත ඇතුලෙ😂😂
@slcomedytoon1315
@slcomedytoon1315 3 жыл бұрын
මමත්
@devikasilva1991
@devikasilva1991 3 жыл бұрын
ඔයා වගේ තමයි මමත්.😊😊😊
@MUJ-j1w
@MUJ-j1w 3 жыл бұрын
මමත් තනියම කියවනවා
@dilusharavishan9784
@dilusharavishan9784 3 жыл бұрын
මාත් .හැබැයි එක වෙලා වකට මාරම හයියක්.
@thilinapriyashan6391
@thilinapriyashan6391 3 жыл бұрын
@@dilusharavishan9784 ඒකනම් ඇත්ත බං..තනියම වැඩක් කරද්දි මාර ශක්තියක් තියෙනවා හිතත් එක්ක කයියක් දාගෙන ඒක කරද්දි..
@chandrikadamayanthi9685
@chandrikadamayanthi9685 2 жыл бұрын
ගති ලක්ෂණ 2ක් ඇරෙන්න අනිත් ඔක්කෙ⁣ාම තියෙනවා 😌🎓👏👏thank you...
@genious4463
@genious4463 3 жыл бұрын
බලාගෙන යනකොට....බුද්ධිමත් අය ගොඩක් ඉන්නවා.....✨️✨️✨️✨️✨️
@genious4463
@genious4463 3 жыл бұрын
Ohh,,,no...හිතලවත් නැති ගොඩක් දේවල් කිව්වා .....thankyou sooomuch for this video .🌸🌸🌸🌸
@OSHI_lyricsvideo4847bao
@OSHI_lyricsvideo4847bao 2 жыл бұрын
මම ගැන හිතන් ඉන්න විදිය මේ විඩියෝ එකෙන් පස්සේ වෙනස් උනා ජීවිතයට ගොඩක් වැදගත් වෙන විඩියෝ එකක් tanks Good luck 🌺
@Pocox3pro-g2g
@Pocox3pro-g2g Жыл бұрын
😂😂😅
@muhmmed_rishad
@muhmmed_rishad 5 жыл бұрын
මං ගොඩාක් තනියෙන් කතාකරනවා...මට පිස්සු කියලා යාලුවෝ විහිලු කලා...ඒත් මං බුද්දිමත්😂😂
@amaabeysinghe
@amaabeysinghe 5 жыл бұрын
😂😂😂
@DilshanProductions
@DilshanProductions 5 жыл бұрын
😂😂
@pathumkumara2622
@pathumkumara2622 5 жыл бұрын
🤣
@muhmmed_rishad
@muhmmed_rishad 5 жыл бұрын
@@edirisingheruvindu මචං උබත් ඒමද 😂😂
@muhmmed_rishad
@muhmmed_rishad 5 жыл бұрын
@@edirisingheruvindu 😂🤣එල එල
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
අනිවාරෙන්.. මට සතුටු හිතුන.. හැබැයි අලුතෙන් හදාගන්න ඕනේ දේකුත් ඉගෙනගත්තා
@nudaraenterprises1462
@nudaraenterprises1462 3 жыл бұрын
ස්තුතියි 🌺
@sadewdeshapriya4368
@sadewdeshapriya4368 2 жыл бұрын
බුද්දිමත් නම් සසර කලකිරෙන්න ඕනා,, ඒකයි නියම බුද්දිමත්කම
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
🙏
@dopeb9969
@dopeb9969 2 жыл бұрын
Ekenma
@dameenperera5906
@dameenperera5906 5 жыл бұрын
මෙ ලක්සන මටත් තිබෙනවා. ඒත් මම හිතන්නැ මෙවා තිබුන පමනින් බුද්දිමත් වෙයි කියලා. මොකද කොච්චර මොලෙ තිබ්බත් සිත නොසන්සුන් නම් වැඩෙ හරියන්නැ
@tharii314
@tharii314 3 жыл бұрын
සැමන් එදිරිමුණිගෙ නාට්ටියක කෙල්ලො කොල්ලට ලංවෙන්න හිතුනම... "මට ඒක දැනෙනව."
@achindunethmika9492
@achindunethmika9492 3 жыл бұрын
😂😂හම්මො නේත
@slfunny6504
@slfunny6504 3 жыл бұрын
😁😁😁
@PiyumiHansini
@PiyumiHansini 5 ай бұрын
මේ අදහස් ගොඩාක් වටිනවා
@shamaleelogus2535
@shamaleelogus2535 5 жыл бұрын
මම ගැන මට ආඩම්බරයි....ගොඩාක් ස්තුතියි
@kaviskkakavi3073
@kaviskkakavi3073 3 жыл бұрын
මට ඔවගෙන් 4ක් හරියටම තියනව 😎😎😎😎 thank you fo This video ❤❤❤❤
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , මේ අතරින් නිල් ඇස් හා කැත අකුරු හැර අනෙක් සෙරම Wife ට තියෙනවා. Anyway good video .
@jeoninha
@jeoninha 3 жыл бұрын
බුද්ධිමත් ද කියලා නම් දන්නෙ නෑ.. ඒත් ඉතින් චොකලට් කියන්නෙ නම් ආගමක් තමයි 😍🤭😋😍😍 මං හිතුවෙ තනියම කියවන එක මානසික ලෙඩක් කියලනි.. 😂🤣😂🤣 අකුරු ගැන නම් කතා කරලා වැඩක් නෑ..🤧
@gisinainduwara2692
@gisinainduwara2692 3 жыл бұрын
අඳින පළදින එක ගැන බුද්ධිමත් අය නොහිතනව කියන එකට නම් මම එකග නෑ. මොකද විවිධ හේතුන් සඳහා අන් අයගෙ ආකර්ශනය/අවධානය දිනාගන්න අදින පළදින විදිය අනිවාරෙන්ම වැදගත්
@vikumvikum2901
@vikumvikum2901 3 жыл бұрын
අනේ මන්ද මටනං අල්මාරියේ අත දාපුහාම උඩින්ම හම්බෙන ඇදුමබොහෙ ඇදගෙ කොහෙට හරිව්වෙල තනියම කියෝ කියෝ ඉන්න එකතමා😂
@nimalimanjula629
@nimalimanjula629 2 жыл бұрын
@@vikumvikum2901 😂 මම නම් කරන්නෙ අල්මාරිය ඇරියම ඉස්සෙල්ලාම වැටෙන ඇදුම අදින එක 🙂💔
@Knoxville._1233
@Knoxville._1233 2 жыл бұрын
@Gisina Induwara eka aththaa
@tinaandrieafourlzefourlze64
@tinaandrieafourlzefourlze64 5 жыл бұрын
I am proud to my self after waching this video 👍
@nipunheshan5478
@nipunheshan5478 5 жыл бұрын
මේකත් හරියට ජෝතිර්වේදිම්ගෙ video එකක් වගේ.කාටවත් දැන්නෙ නැතුව ඇති තමන් බුද්දි මට්ටමෙන් අඩු පුද්දගලයෙක් කියලා,මට video එකෙන් දැනිච්ච දෙයක් තමයි.සෑම මනුස්සයෙකුට තමන් ගැන සුබ වාදි ආකල්පයක් ගොඩනගා ගන්න දීපූ උදව්වක්.හැමෝටම හිතෙන්න ඇති තමන්ට මේ කරුනු 10ම හරියටම හරි කියලා.
@හිමියා
@හිමියා 3 жыл бұрын
ස්වයං පාලනය ඒක තමයි හොදම
@abewardana1199
@abewardana1199 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අන්කල්..💜️
@thesara8376
@thesara8376 3 жыл бұрын
ගොඩාක් ස්තූත්යි
@Senuwa710
@Senuwa710 5 жыл бұрын
අපේ බල්ලා මට වඩා බුද්ධිමත් .. ඌ අපේ ගෙදර තියෙන සද්ද ඉවසගෙන ඉන්න නිසා
@hanan9069
@hanan9069 5 жыл бұрын
oyage ballata nil pata ess thiysnavadha
@kanchanaranthilaka5999
@kanchanaranthilaka5999 5 жыл бұрын
ane math thaniyama kiyawanne hebei mn ochchara buddimath na
@thilinapriyashan6391
@thilinapriyashan6391 5 жыл бұрын
@@kanchanaranthilaka5999 මචන් ඒ උබ හිතන විදිය බං..
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
kzbin.info/www/bejne/n4uVmGdpepaFkKM මගේ විඩියෝත් බලන්න 😁😂
@sadalisenasha7101
@sadalisenasha7101 3 жыл бұрын
😍😄😄😄
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
මග ඇරුන video එකක් මට..ගොඩාක් දේවල් දැන ගත්තා..නිල් ඇස් කතාවට මන් එකග නෑ..මොකද ඇස් වල වර්ණය රටෙන් රටට වෙනස්..දේශගුණික තත්ත්වයන් සමේ වර්ණය අනුව ඇස් වල පාට වෙනස් වෙනවා..එහෙම බලනකොට අපේ වගේ රටක නිල් ඇස් පිහිටන්නෑ..🤔🤔ඒ කියන්නෙ මේ වගේ රටක???
@sashikahansani4669
@sashikahansani4669 3 жыл бұрын
සුපිරිම සුපිරි යි. මටත් මේ ගොඩක් ලක්ෂන තියෙනවා . තැන්ක්යූ . මේවා දානවට
@MuyauAnum
@MuyauAnum Ай бұрын
සීයට අනුන්වයක්ම ඇත්ත තවත් ඉදිරියට කියනවනම් අධ්‍යාත්මික ගුණ වගාවක් සඳහා භාවනා යෝගීව චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගත් කෙනෙකුට තවත් වෙන කෙනෙකුට විස්ත්‍රාත්මකව කිව නොහැකි තමා තුලින්ම තමන්ව දකින යථාර්ථයක් හඳුන ගන්නා බුද්ධියක් පහල වෙනව
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 5 жыл бұрын
ඇත්තටම හොඳ විඩියෝවක්..
@imarshalakshan9295
@imarshalakshan9295 3 жыл бұрын
වරෙන්කෝ අයේ මගේ අකුරු කැතයි කියාගෙන කව්රු හරි කියන්න මං🤨😐
@smallcraft249
@smallcraft249 2 жыл бұрын
Math
@tikka-5193
@tikka-5193 2 жыл бұрын
💪😎
@awtv2325
@awtv2325 3 жыл бұрын
මටත් මෙතනින් ගොඩක් දේවල් තියෙනවනෙ.😃😃😃
@bharip9668
@bharip9668 3 жыл бұрын
හොද විඩියෝ එකක් ජය
@skeeespedup
@skeeespedup 3 жыл бұрын
අම්මෝ මට මේවා තියෙනවානෙ.මන් හිතුවෙ මට පිස්සු කියලා 🤣🤣අපෙ අම්මාට බය වෙන්න දෙයක් නෑ එහෙනම් 😎
@madhushani899
@madhushani899 5 жыл бұрын
ම්ම්ම්ම් චොකලට්😋 මමත් බුද්ධිමත් එහෙනම්🙊♥️
@anythinganytime3575
@anythinganytime3575 5 жыл бұрын
Ane aththada..😁
@nishan-129
@nishan-129 5 жыл бұрын
ස්තූතියි !
@priyankamadubashini
@priyankamadubashini 3 жыл бұрын
මෙතන මගෙ තියන ගති ගුණ ගැනත් කිය්වෙනවා..😍😍😍
@b.m.j.ybasnayaka2968
@b.m.j.ybasnayaka2968 Жыл бұрын
මට මේවගෙන් එකක් ඇරෙන්න ඔක්කොම තියනවා.මොකද මගේ අත් අකුරු ලස්සනයි.
@captmax-d8870
@captmax-d8870 2 жыл бұрын
මෙතනින් හැම එකක්ම වගේ මට පිහිටලා තියෙනවා මගේ අකුරු පට්ට කැතයි හැබැයි මට හොදට අදහස් තියෙනවා කියල යාලුවො ගෙදර කට්ටිය කියල තියෙනවා තනියම කතා කිරීම නම් හැම වෙලාවෙම තීන එකක් 😊
@rohangemmel
@rohangemmel 5 жыл бұрын
ගොඩක් හොඳ අදහසක්
@nilushikamaduvanthi7716
@nilushikamaduvanthi7716 5 жыл бұрын
ගොඩාක් ස්‍තුතියි
@indikadhananjaya2202
@indikadhananjaya2202 3 жыл бұрын
මොනවා උනත් මේ කතාවෙ හැටියට මා ලියන්නෙත් වෙද අකුරු මේ සමහර කැන් අපිට පිලිගන්න වෙනවා
@monicaponameruma9818
@monicaponameruma9818 2 жыл бұрын
අනේ Wow මට මේ ලක්ෂණ tiyenawane👍👏🙏
@thusharasudarshani5309
@thusharasudarshani5309 3 жыл бұрын
වටිනා වීඩීයෝවක්🤩🤩
@dularahansaka6334
@dularahansaka6334 3 жыл бұрын
බොහොමයක් මිනිස්සුන්ට මේ ලක්ශන තියෙනවා මොකද මානවයා කෝඩේටා වංශයට මේ ලක්ශන තියෙනවා.....ගොඩාක් හොද වීඩියෝ එකක් මහත්මයා......මොකද පේපර් වලට ලකුණු අඩු වෙලා මානසිකව වැටිලා ඉන්නවා...෴...
@nightrider7139
@nightrider7139 3 жыл бұрын
Machan codeta wanshaye kiyala kiyane ekaindometa wanshaye parinamika bandutha thiyana unta.
@SamSung-uv8yb
@SamSung-uv8yb 5 жыл бұрын
අන්තිම එක නම් හරී...😄😄
@thecricketworld759
@thecricketworld759 2 жыл бұрын
හැමදෙයක්ම සාපේක්ශයි බ්‍රෝ
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 жыл бұрын
හිත සමග පිළිසඳර බුද්ධියේ ලක්ෂණයක්. ඒ වගේම කවදාවත් හුදෙකලාවක් තනිකමක් නොදැනේ.සිත මරණය දක්වාම අප හැර නොයයි.
@tikka-5193
@tikka-5193 2 жыл бұрын
අකුරු ගැන නම් ඉතින් කතා කරන්න ඕනේ නෑ 😋❤️
@Thiumjanestha
@Thiumjanestha Жыл бұрын
මම හොද බුද්ධිමතෙක් කියල හිතල නිදා ගන්න යන මම වගේ අය ඉන්නවද😂😂😁😋
@dasunwijethunge673
@dasunwijethunge673 5 жыл бұрын
හොදයි වීඩියෝ එක සමහර ඒව මට සෙට් බලමු ජයශ්‍රී
@sithumdilshan8927
@sithumdilshan8927 Жыл бұрын
සුපිරියි
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
හරියට හරි මෙි ටික තමන් ගැන විතරක් හිතන්නෙ නැතිව අනිත් අයට උපකාරකරගෙන යන කෙනාට කවමදාවත් අගහිග කමි නැහැ🌷🌹♥️❤️
@funyman104.
@funyman104. 2 жыл бұрын
මට ඔය ලක්ෂණ 10 යම තියෙනවා.😀😃❤🧠
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
ශා ඇස් දෙක නිල් පාට නැහැ හැබැයි තද පාටයි ඒ ඇරෙන්න ඔක්කොම ලක්ෂන තියෙනවා thanks අයියේ
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
අයියේ නිතර කේන්ති ගන්න කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා වීඩියෝවක් කරන්නකො
@asankakumara3181
@asankakumara3181 4 ай бұрын
මම මේවා වලට ආසයි එය වගේ තව එකක් දාන්න
@pramithashrimali9561
@pramithashrimali9561 3 жыл бұрын
මම හිතාන් හිටියෙ මට මානසික ලෙඩක් කියල😪ඒත ඒක මගෙ බුද්දිමත් කම❤💪
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
හොදයිනෙ
@dopeb9969
@dopeb9969 2 жыл бұрын
ගොඩක් අය මේ ලක්ෂන තමන්ට තියනවා කියලා හිතන් ඉන්නවා, එත් ආශ්‍රය කරලා බැලුවම සමාජයේ 90% කට විතර මේ ලක්ෂණ එකක් වත් නැ
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 2 жыл бұрын
ස්තූතියි 👍. මේ ගැන තවතවත් හොදින් වටහා ගැනීමට. . සනත් ගමගේ මහතා ගේ BRAIN KEY vedios බලන්න. 👍
@kumarilalani2772
@kumarilalani2772 5 жыл бұрын
Mamath godak welawata thaniyama kathakaranawa hthnaw ☺☺☺☺☺
@ජෙට්පිස්සා
@ජෙට්පිස්සා 3 жыл бұрын
ප්‍රශ්නයක් උනාම මම තනියම කතා කරනවා 🐺
@chandmobilephone9394
@chandmobilephone9394 3 жыл бұрын
Thank you so much ❤❤❤❤
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 4 ай бұрын
මගෙත් අත් අකුරු ලස්සනයි ඒ කාලේ පාසල් යනකොට නමුත් මම දැන් වැල් අකුරු වගේ ලියාගෙන යනවා ලස්සන ගැන හිතන්නේ නෑ .. වර්තමානයේ පාසලේ මිතුරෝත් කියන්නේ මට සමාජ දැනුම තිබෙන බව පුද්ගලයන් හදුනා ගන්න හැකියාවක් තිබෙන බව
@prasannamanjula3085
@prasannamanjula3085 5 жыл бұрын
කිව්වට තරහ වෙන්න එපා.. මං ඔයා කිව්වට මුලු වීඩීයෝ එකම බලන්න තරම් detaනෑ මගේ ☎ එකේ.. ඒත් ඔයා කියන කාරනා දහයම මං comments වලින් බැලුවා ... මට පොඩි වෙලාවක් පමනයි ගියේ ..
@pavarasiriwardane4521
@pavarasiriwardane4521 3 жыл бұрын
😂
@himeshachathupani9642
@himeshachathupani9642 3 жыл бұрын
Oya Buddimath.....
@rvibes5713
@rvibes5713 3 жыл бұрын
😂මාත්
@user-xq8bj3sm1b
@user-xq8bj3sm1b 3 жыл бұрын
මට ගොඩක් වෙලාවට අනික් අය හිතන දේ දැනෙනවා. 🙃මගේ ඇස් තද කලුයි 😁. මාත් ප්‍රශ්න ගැන හිතන කෙනෙක් නෙමේ. තනියමත් කතා කරනවා. Balangiyaama ඔක්කොම තියේ 😂😂😂
@sujanijayaweera9169
@sujanijayaweera9169 2 жыл бұрын
𝐌𝐚𝐭𝐚𝐭𝐡..
@nimalimanjula629
@nimalimanjula629 2 жыл бұрын
මටත් ඒත් මගෙ ඇස් නම් තද දුබුරු පාටයි 🙂
@sujanijayaweera9169
@sujanijayaweera9169 2 жыл бұрын
@@nimalimanjula629 Mageth...
@rvibes5713
@rvibes5713 3 жыл бұрын
උත්සහය, අධිශ්ඨානය තියනවනම්, උපතින් ගේන ලෙවල් එක අනිවා up වෙනවා. මොලේ වෙහෙසන්න,හිතන්න අලුත් දේවල් දැනගන්න තරමට විචාරය, ආකල්ප, විසදුම් ලබාදෙන හැකියාවන් වැඩිදියුනු වෙනවා. තීරනය ඔබ අතේ 😂 ✋
@sci304
@sci304 2 жыл бұрын
මේ කෙන් මන් වටින දෙයක් ගත්ත .කියල හිතනව 😊😊😊
@nimashanimasha5491
@nimashanimasha5491 3 жыл бұрын
මාත් තනියම කතා කරනවා.. අම්මා අහනවා මට පිස්සුද කියලා.. 😄
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 жыл бұрын
ගම සමග පිළිසඳරට ලොකු වියදමක් දරනවා. හිත සමග පිළිසඳරට රුපියලක්වත් අවශ්‍ය නෑ.
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
කිසි දෙයක් නුවණින් විමසන්නෙ නැතිව පිළිගන්න එපා.මෙතැන යටින් අමුතු ආකල්ප ටිකක් ඔලුවට දානවා. චොක්ලට් ,කැත අකුරු,තනිව කියවීම ඇස් ,මේ සියල්ල අන්තගාමි අදහස්, මධ්‍යස්ථව සිතන්න .ඕනැම වරදක් කරන්න බය නැතිවීමක් වෙන්නත් පුළුවන් මෙයින්
@NotyNisal-mb2uo
@NotyNisal-mb2uo Жыл бұрын
මගෙ අකුරු ටිකක් කැතයි තමා ඒ මම බුද්ධිමත් නිසා...😌❤❤
@h.adimuthusanjuna162
@h.adimuthusanjuna162 3 жыл бұрын
ස්තුතියි
@happystudywithkavee7197
@happystudywithkavee7197 Жыл бұрын
මට ටිප්ස් 9/10 තියෙනවා,මාර සතුටුයි
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
අර නිල් ඇස් කතාව නම් ඇල්ලුවේ නෑ හොදේ. මොකද ලන්කාවෙ එහෙම අය අඩුයි. බුද්දිමත් අය ඉන්න තැන් .දියව්න්නාව, කැම්පස් එක, බෝගම්බර .😁😁
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
මටත් ඒ ගැටලුව ආවා..අපේ වගේ රටක නිල් ඇස් පිහිටනවා අඩුයිනේ..🤔
@aravinm7039
@aravinm7039 3 жыл бұрын
බුද්ධිය කොහොම වුණත් ඒ අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න. ඒක බොහොම පැරණි කතාවක්
@Writer476
@Writer476 3 жыл бұрын
@@aravinm7039 ai e
@nishankaasandamali4229
@nishankaasandamali4229 3 жыл бұрын
@@aravinm7039 ඇයි මොකද නිල් ඇස් තියෙන අයගෙන් පරිස්සම් වෙන්න කියන්නේ 🤔
@aravinm7039
@aravinm7039 3 жыл бұрын
@@nishankaasandamali4229 ක්‍රියාකාරකම්වලින් බුද්ධිය මනිනව මිසක් ඇඟපත හමේ පාට, වගේ දේවල් බලලා බුද්ධිය මනින්න බෑ.
@asankamanju106
@asankamanju106 4 жыл бұрын
Thank you so much 🙂🙂😎😎😊😊
@maddog7499
@maddog7499 5 жыл бұрын
මං ගාව සමහරක් ලක්ෂණ නෑ . EX :- සහකම්පනය දැන් මම මට නැති ලක්ෂණ මම වුවමනාවෙන් ඇති කරගත්තොත් මොකද වෙන්නෙ.
@theekshana1620
@theekshana1620 3 жыл бұрын
Hebey Choklat wediya kanna yanna epa salli iwarawey. 😂😂😂😂
@sameerarukshan1830
@sameerarukshan1830 3 жыл бұрын
මාර්ක් සකර්බර්ග් හැමදාමත් එකම පාට අඳින්නෙ එයාට වර්ණ අන්ධභාවය තියෙන නිසා කියල මං අහල තියෙනව
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
ඔව්. එයාට එහෙම සීන් එකක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා. ඔයාගෙ comment එක දැක්කට පස්සෙ මටත් ඒක මතක් උනේ.
@YOHANRANASINGHEmusic
@YOHANRANASINGHEmusic 5 жыл бұрын
මේ වගේ positive videos දාන්න ❤🔥
@Teens_Vlogz
@Teens_Vlogz Жыл бұрын
Mageth akuru kethi kiyala kalayak man duk una. Matath me wage lakshana tiyenawa. Thanks aiye...........
@or4863
@or4863 3 жыл бұрын
Mama පොඩි කාලෙ නම් අකුරු ලස්සන ට ලිව්වා.ටික ටික අකුරු කැත වුනා .හැබැයි මට එ අකුරු ලස්සනයි.අනිත් අය ඔක්කොම කියන්නෙ මගේ අකුරු කැතයි කියලා.
@BADBOY-ml6ib
@BADBOY-ml6ib 5 жыл бұрын
නිල් ඇස් නම් නෑ හැබැයි අනිත් ඔක්කොම තියනවා🤔😶 ඇත්තද මන්දා
@SLMusicSeries
@SLMusicSeries 5 жыл бұрын
මම සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@classicband1
@classicband1 3 жыл бұрын
මාරයි
@thv.-7
@thv.-7 3 жыл бұрын
එහෙනම් අපේ තාත්තා බුද්ධිමත් 😁
@Nanda-lo2gt
@Nanda-lo2gt 5 жыл бұрын
ඉතා වටින වීඩියෝ එකක් බෙහෙවින්ම ස්තුතියි
@Romesh2005tiktok
@Romesh2005tiktok 3 жыл бұрын
අඩෝ මටත් ඇත්තටම ඔය ගති ලක්ෂණ තියෙනවා
@chandanistephen9632
@chandanistephen9632 5 жыл бұрын
Thanks for sharing with us.
@kusalapriyanthi6454
@kusalapriyanthi6454 5 жыл бұрын
Thank you .. Matath mee samahara dewal tibunaa. Habei mama hithuwe ewa asamanya naraka dewal kiyala.. Mama hithuwata wadiya mama hodai kiyala mata hithenawa🙂
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
kzbin.info/www/bejne/n4uVmGdpepaFkKM මගේ විඩියෝත් බලන්න 😂😁
@dushancml9737
@dushancml9737 5 жыл бұрын
මට නිල් ඇස් නෑ.තද පාට ඇස් තියෙන්නෙ.බලන් ගියාම මාත් හෙන බුද්දිමත්නෙ.😂😂😂 මන් වැඩිය කා එක්කවත් කතා කරන්නෙ නෑ.හැබැයි ගොඩක් අය මට කිව්වෙ ම්න් හිතනව වැඩි කියල.
@hamardeen5373
@hamardeen5373 2 жыл бұрын
ඔව් සමහර ගුරුවරු ළමයි maths හදන්ඩ බැරි න පහසුවෙන් අයින් කරනවා ඉගෙන ගන්නෙති ළමයි කියලා කියනවා....
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
මෙතනිං අටක් මට ඇත.❤️❤️❤️❤️❤️❤️
@تاااالف
@تاااالف Жыл бұрын
Watina videyowak teruwan saranai
@nisansalaliyanaarachchi7565
@nisansalaliyanaarachchi7565 5 жыл бұрын
Nil as hara godak ewa thiynw Mt thaniyama Katha krn mongal gathiya nn hamawelema eliyt enw
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН