පාද ගල් අතර සිර වූ මාස 5ක පමණ කුඩා අලි පැටවකු නිරුපද්‍රිතව බේරාගෙන නැවත අලි මවට රංචුව කළබලවී කෑගසයි

  Рет қаралды 37,637

Madyawediya

Madyawediya

Күн бұрын

Пікірлер: 84
@sarojikajayamini227
@sarojikajayamini227 6 күн бұрын
අම්මෝ මේ තමයි මිහිපිට ජිවමාන දෙවිවරු අනේ ඒ කිරිසප්පයා බේරාගෙන අම්මාට ලබාදීමේ පිනම ඇති මේ වනජීවී මහත්වරැන්ට ත්‍රවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣 🙏🙏🙏🙏🙏💅💅💅💅❤️❤️❤️❤️❤️💪💪
@bpjayasinghe5091
@bpjayasinghe5091 6 күн бұрын
මේ අහිංසකයන් දෙදෙනා බේරාගත් ඔබ සැමටම අනන්ත අප්‍රමාණ දෙවි පිහිටයි ❤❤❤❤❤ සියලු සතුන් මරණයට බිය වන අතර ජීවිතය ප්‍රිය කරයි එය බුදු වදනක්. සැම සතකුගේම ජීවිතය සුරකිමු
@tamaraabeykoon5046
@tamaraabeykoon5046 6 күн бұрын
පැටියා බෙදා ගත් සියලු දෙනා ට බූදූ සරණලැබෙවා.
@dilankagimhana
@dilankagimhana 6 күн бұрын
කව්ද බෙදාගෙන තියෙන්නේ
@jeevadarshanie8625
@jeevadarshanie8625 5 күн бұрын
😂😂😂​@@dilankagimhana
@mnjayaweera5449
@mnjayaweera5449 6 күн бұрын
අපේ වනජීවී නිලධාරීන් දැන් මව නිර්වින්දනය කර පැටවුන් බේරාගැනීමට ක්‍රියාත්මක වීම ගැන සතූටුයි
@pubududhananjaya07
@pubududhananjaya07 6 күн бұрын
පළවැනිදාම උතුම් වූ පුණ්‍ය ක්‍රියාවක් ! 💐💫🔱🕉️
@hemanthahewaarachchi926
@hemanthahewaarachchi926 6 күн бұрын
පින් සිද්ධ වෙනවා මේ අහිංසකයන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම තෙරුවන් සරණයි
@champaperera8487
@champaperera8487 6 күн бұрын
අනේ අහිංසකයව බේරා ගත් සැමට කියන්න බැරී තරම් පිං .අහන් ඉන්න බැහැ අහිංසකයා ගෙ කෑ ගැහිල්ල
@NadeekaMadawala
@NadeekaMadawala 6 күн бұрын
සම්බන්ධයෙන් කටයුතු කල සියලු දෙනාට පින්
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 4 күн бұрын
මෙය රාජකාරියක් නොව දේව කාර්යයක්. මෙම ඇත් පැටවාගේ ජීවිතය කරදරයක් නැතුව බේරා ගත් වනජීවීන් නිලධාරීන් සියලු දෙනාට අනෙකුත් වාරයක් පින් සිද්ධ වේවා 🙏
@filishiyailankoon705
@filishiyailankoon705 6 күн бұрын
සැමටම ගොඩක් පින් චූටි මැණිකට දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි
@sanjurash1912
@sanjurash1912 5 күн бұрын
යෝධබල, යෝධ ශක්තිය ලැබේවා ..තම ජීවිතය ගැනවත් නොහිතා තවකෙකුගේ ජීවිතය බේරා ගත් ඔබ සැමට ..🙏🙏🙏
@isuupeksha459
@isuupeksha459 5 күн бұрын
අනේ...කිරිසප්පයා වෙනුවෙන් පිහිටවුන හැම කෙනේටම පිංසිද්ද වෙනව🙏💛❤️ මෙහෙම හැමෝම හිතනවනම් මේ රත්තරන් ජිවිත කොච්චර රැකෙනවද.😍
@LovelyBakedBuns-ep8lk
@LovelyBakedBuns-ep8lk 6 күн бұрын
Well done thank you very much for the rescue effort by the wildlife department
@RupaNandani
@RupaNandani 6 күн бұрын
සියලු දෙනාට බොහොම පින්.නව වසරේ ආරම්භය 🌷❤️❤️❤️❤️❤️
@sunalikanchana4201
@sunalikanchana4201 5 күн бұрын
අපේ රටේ මිනිස්සු මොනතරම් සංවේදී වෙනවාද කාගේ හරි විපතකදී...ඇත්තටම එක වෙලාවකට ලන්කාවෙ ඉපදීමත් වාසනාවක්....ඔබසැමට අමා මහ නිවනම අත්වේවා ..❤❤❤
@nuwanperera8140
@nuwanperera8140 6 күн бұрын
මගේ දෙයියලා..thank you..❤🌹🙏🤝👍💪
@sarojikajayamini227
@sarojikajayamini227 6 күн бұрын
අනේ මේ මාධ්‍යයෙන් නම් එම සිදුවීම අවසාන වෙන තෙක්ම නොපෙන්වීම හරිම නරකයි කෝ අන්තිමට අලි පැංචා අම්මා ලගට ගියා ද කියලා පෙන්නුවේ නැහ නේ 😢😢😢😢
@upamalik1986
@upamalik1986 Күн бұрын
විශාල අවධානමක් අරගෙන මේ ජීවිත බේරා ගත් සියළුම නිළධාරීන්ට පින් සිදු වේවා. මේවා ආත්ම ගානක් පල දෙන පුන්‍ය කර්ම. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ
@damudarielakshmie3996
@damudarielakshmie3996 6 күн бұрын
තෙරුවන් සරණයි
@nishanikalupahana3255
@nishanikalupahana3255 5 күн бұрын
Ahinsaka chooty patiyawa bera gaththa oba semata theruwan saranai 🙏🙏🙏🙏
@surajnayanajith4577
@surajnayanajith4577 4 күн бұрын
Suwa path wewa 🙏
@LetstravelAwidimu
@LetstravelAwidimu 3 күн бұрын
අනේ.. තෙරුවන් සරනයි යහපත් මිනිසුන්ට 🙏
@samasams6028
@samasams6028 6 күн бұрын
පැටියා බේරාගත් siyalu denata budu සරණයි
@aumbrecherries6513
@aumbrecherries6513 4 күн бұрын
Jathi jathi oba samata wasanawama uda wewa. E punchi daruwa berala dunnata dahas warayak pin. Siyalubdevi pihitai.🙏🙏🙏🙏🙏🙏
@DinushkaMadushanka-n8w
@DinushkaMadushanka-n8w 6 күн бұрын
Godak pin oyalata🎉
@sandhayajayakody3517
@sandhayajayakody3517 2 күн бұрын
Godak pin mahathwarune.🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shehanskranatunga7100
@shehanskranatunga7100 5 күн бұрын
අනේ පවු ❤️
@mithunudara5823
@mithunudara5823 5 күн бұрын
Good luck ❤❤❤🎉
@ජීවක4
@ජීවක4 6 күн бұрын
හම්මෝ..... මං ඉවරෝ.....අම්මේ ඔයා මොකද නිංම ඉන්නේ 🐘🐘🐘🐘🐘🐘🐘 අලිපැංචා කියනව බේරපු සැමට පිං....👍👌💪👀🐘♥️ ඇයිබං අලි පැංචා අලි අම්මා එක්ක යන ටිකත් මේකට එකතුකලානං නරකද
@thalgamuwesudhirananda5908
@thalgamuwesudhirananda5908 6 күн бұрын
These are great meritorious activities and actually extraordinary. All the best all of you! Long life with spiritual feelings!
@sriyanidammika2481
@sriyanidammika2481 6 күн бұрын
Oyalata.pin.budusaranai
@wicramasingheshanthapathma2581
@wicramasingheshanthapathma2581 6 күн бұрын
Ale pataw beragath menes dewewarunta budu saranae❤
@NethuMalsha
@NethuMalsha 3 күн бұрын
මේ අම්මට දරුවා ලබලා දුන්න ඔයාලට තෙරුවන් සරනයි
@Lavish-b2t
@Lavish-b2t 5 күн бұрын
Amme pin koitharan da keyla kynna bha❤❤❤
@CoonjanUdhay
@CoonjanUdhay 5 күн бұрын
Pin sidu wewa.
@thidasattanayake5838
@thidasattanayake5838 6 күн бұрын
Very good job ❤❤❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 6 күн бұрын
👍👍❤❤🙏🙏🌻🌻
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 6 күн бұрын
🎉🎉🎉
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 5 күн бұрын
Pin 🙏🙏🙏
@sarathkumara619
@sarathkumara619 6 күн бұрын
උඹලා ta pin kollane❤
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 6 күн бұрын
😢😢😢 Godak pin
@rathnajayaweera211
@rathnajayaweera211 5 күн бұрын
Samadenatama budusaranaie.
@DayaniFernando-i7t
@DayaniFernando-i7t 6 күн бұрын
Godak pin oba samata
@sandayashiro434
@sandayashiro434 6 күн бұрын
❤❤❤❤
@RSusan-g1p
@RSusan-g1p 5 күн бұрын
🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@BAd-q4z
@BAd-q4z 6 күн бұрын
තාත්තා.වැඩට.යන්න.ඇති..අම්මා.4න්.එකෙ.යු.ටියුබ්.එක.බලබල.ඉන්න.ඇති...කිරිඅම්මා.ලග.පාතක.ඉන්නත්.නැත්ව.ඇති.. ඔහොමද.අම්මපා.කිරිදරුවෙතක්බලාගන්නෙ....😅😅😅😅.හා.හා..කොහොම.උනත්..ඔබ.සැමට.නවවසරෙ.බොහොමත්ම.පිංසිද්ධ.වෙනවා.මෙ.කලජීවිතපසෙකලා.කල.කැපවිමට....ඔබසැමට.දළදා.සරනයි..❤❤🎉🎉 බිනුරී...
@dammikacooray4123
@dammikacooray4123 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
@samithumethnula998
@samithumethnula998 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@irangiliyanage3167
@irangiliyanage3167 5 күн бұрын
Me asaranayata pihitau sematama godak pin
@oshanakalanka3344
@oshanakalanka3344 6 күн бұрын
God bless you
@MiltonSamarasinghe
@MiltonSamarasinghe 6 күн бұрын
වන ජීවී නිලදාරීන්ගේ කාර්‍ය භාරය අගයිය යුතුයි.ඔවුන් අහන්නේ බැනුම් විතරයි😢
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 6 күн бұрын
Aneka warayk pin
@ruwansampath3594
@ruwansampath3594 6 күн бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaPerera-nr1gh
@AnushaPerera-nr1gh 6 күн бұрын
🙏🙏🙏
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 6 күн бұрын
obathumala seyalu dena mihipita deviwarun. Siyalu denata dalada samidu pihitai. Wana sewpawun veni minisun meda devi dewathawan veni minisun etha
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 5 күн бұрын
ගොඩාක් පින් හැමෝටම 🙏🙏🙏🙏
@chamzuw.k2246
@chamzuw.k2246 6 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sheranjoseph5709
@sheranjoseph5709 6 күн бұрын
🐘🐘🐘🐘❤️❤️❤️🇱🇰🙏
@chamzuw.k2246
@chamzuw.k2246 6 күн бұрын
අනේ අර වෙඩි ගහල එලවන්න ගිය නිසා එයාල දුවනකොට මෙහෙම ඒ පැටියා හිර වෙන්න ඇති.. පව් ඒ ත් අම්මා කෙනෙක්.. තමන්ගේ දරුවා එයාට මැණිකක්.. අනේ ඔබ තුමාලට පින් මේ කල උතුම් සත් ක්‍රියාවට.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐
@thilkalupahana2001
@thilkalupahana2001 5 күн бұрын
Me sathunta pihita wu uthum minisunta theruwan sarani. Siyalu dewiyange pihiti.
@samanthipriyadarshani-qn1cf
@samanthipriyadarshani-qn1cf 6 күн бұрын
අනේ පිං🩷🩷🩷
@SoniJay-y2e
@SoniJay-y2e 6 күн бұрын
Ane me udau karapu mahaturunta dewiyangema phitai...❤
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 6 күн бұрын
Bera gaththa kotasa ko ammai patiyai giyada obaata pin minissu meyalawa pannala danna kiwata Ali wedi gahana kota patawu ammala maga arenawa me ahinsakayo wenuwen sadaranayak karanna anawasarayen kele elikara waga karapu padinchi serama ain karala eyalage kele eyalata denna 🙏🙏🙏🙏🙏🙏
@dayanandaweerasekara6863
@dayanandaweerasekara6863 6 күн бұрын
අනේ පුතේ ඔයා කෑ ගහනකොට හරිම දුකයි අලි පැංචෙක් උනත් ඔයත් දරුවෙක්
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk 6 күн бұрын
😢😢😢😢😢😢
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 4 күн бұрын
වනජිවි වෛද්‍යතුමන් ඇතුළු කන්ඩායමටම පිං බුදුසරණයි දිර්ඝායු පැටිය මව⁣ටදිම පිනක් ❤
@naveendraindika7774
@naveendraindika7774 2 күн бұрын
මාස පහයි බොරුවට ලතෝනි දෙන හැටි.පව් රිදෙනවා ඇති.
@kumudusenarathne3834
@kumudusenarathne3834 5 күн бұрын
Pinsiduwewa
@Nethumina7665
@Nethumina7665 6 күн бұрын
Ane pau ane e patiya....beragaththa ayata pin....
@disnajayawickrama5280
@disnajayawickrama5280 6 күн бұрын
Ane alivedi gahuvata oka nodakkanam patiya marenava neda
@SMJ-pw1gl
@SMJ-pw1gl 6 күн бұрын
Beheth karanda kiyala patiyawa arran awada dannea nehea.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 6 күн бұрын
ඇයි ඒ රතිඤ්ඤා හරි වෙඩි හරි සද්ද ඇහෙන්නෙ?
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 6 күн бұрын
අලි අම්මව එළවන් නැතුව පැටියා බෙර ගන්න බැ එකයි වෙඩි තියන්නේ එයා බය කරන්න 😢
@dhammikasubashini4952
@dhammikasubashini4952 6 күн бұрын
Ikmanin suwapath weva patiyo dkayi patio
@push8367
@push8367 5 күн бұрын
Wala wanna wai nada mokada aya wattanna puluwan
@NandanaPrabath
@NandanaPrabath 6 күн бұрын
Owa danawanam aka sampurana karala vidio aka dapalla nathnam nikamidapalla apiwa rawatannatiwa.
@برينكابرينكا
@برينكابرينكا 3 күн бұрын
❤❤❤❤❤❤❤
@senavirathnebandara9640
@senavirathnebandara9640 6 күн бұрын
🙏🙏🙏
@neetharanjani1692
@neetharanjani1692 6 күн бұрын
🙏🙏🙏🙏
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 263 М.