No video

එක කිතුල් මලෙන් ලක්ෂ 5 හොයනවා | සුක්කානම අතහැරලා කිතුල් කපන මාතර කොළඹ බස් ඩ්‍රයිවර්

  Рет қаралды 49,684

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

හරියට කළොත් මේක නිධානයක්
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 77
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
ලස්සනයි .වැඩසටහන.ගොඩාක් කිතුල් මල් කපන්නේ දරනියගල පැත්තේ තමා.පරිස්සමින් ,කල්පනාවෙන් කරන අනතුරැ දායක රැකියාවක් .මෙි හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤🙏🙏🙏
@SuperUnawatuna
@SuperUnawatuna 4 ай бұрын
Akeshiya ගස් දුටු විට ඉවත් කිරීම කළ යුතුයි. මීමැසි ගහන නැති වුණොත් පරාගනයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඔබ තුමා මේ වගේ වටිනා වැඩසටහන් හරහා කරන්නේ ලොකු සේවාවක්. ජයෙන් ජය පතනවා.
@janithasamarakkody6128
@janithasamarakkody6128 4 ай бұрын
දකින්න අසීරු දසුන්.. අපේ ඇස් මානයට ගෙන එන ඔබට ස්තුතියි අනුරාධ මහත්මා....
@manoribopitiya2744
@manoribopitiya2744 4 ай бұрын
මහත්මය හොද වැඩ සටහනක් කරන්නේ. මා පදිංචි රටෙත් මෙවැනිමJournalist ල ඉන්නව මෙවැනිම වැඩ සටහන් කරන හරි ආසහිතෙනව
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 4 ай бұрын
කොල්ලෝ දැන් දොඩන්දූව හා දැරණියගල පැත්තේ කැරකෙනවා වැඩියි. දොඩන්දූවෙන් මාළු කාලා දැරණියගලින් කිතුල් රා බීලා දෙපැත්තම බැලන්ස් කරගෙන බින්න බහින සීන් එකක්ද සෙට්වෙන්නේ...මොන මගුල කරත් කමක්නැහැ අපිට secrets of nature වැඩසටහනනම් නැතිකරන්න එපා අපි ඒකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ තරම් අධ්‍යාපනික වැඩසටහනක්....ඈ
@virajsadaruwan2636
@virajsadaruwan2636 4 ай бұрын
රාරස දන්නෝ කිතුල් මදින්නෝ
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 4 ай бұрын
😂
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 4 ай бұрын
First comment from me. Thanks for all your videos which we cannot experience lively. Fishing, farming, wildlife and many more topics. Budu Saranai to you Anuradha putha and. team 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sanjeewahewaarachchi5773
@sanjeewahewaarachchi5773 4 ай бұрын
අනුරාද දේවප්ප්‍රිය මම ආසම කරන චරිතයක් බුදුසරණයි ඔයාට
@srilanka674
@srilanka674 4 ай бұрын
Hello....,සම්බන්ද කරගන්න කෙනාටත් mic එකක් දෙන්න,අපිට පැහැදිලිව අසන්න.🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
බොහොමත්ම පින්.....ආසම කෑමක් කිතුල් පැණි හා හකුරු...👌😃👏
@champiweerasinghe8683
@champiweerasinghe8683 4 ай бұрын
Super video . Maru Trip eka Anuradha. Day by day you will become healthy too😅😅😅❤❤
@CBEye
@CBEye 4 ай бұрын
Issara ape gamwalath kithul mal kapuwa. Dan nm kalathurakin thama karanne. Gahata naginna ungasa thama pawichchi kale. Thelijja ekathu wenna puwak kolapath walin hada ganna gottayak bawitha kala. Sudu pata unu dirapu golubeli katu. Leema gedi. Alu. Hunu wage dewal malata beheth thiyanna mix karala hada gannawa.
@maheshilamperuma7041
@maheshilamperuma7041 4 ай бұрын
Ow mathara kolaba paranama kenek k.s bus ake wada kare malli mama❤❤❤❤❤
@dejavu1754
@dejavu1754 4 ай бұрын
Deergayu wewa me mahathmata ewagema Anuradha mallitath!
@gayanwickramarathne4446
@gayanwickramarathne4446 4 ай бұрын
Dan niyamaiiii, Super clear Documentary .
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 4 ай бұрын
අපෙන් වියැකී යන වටිනා කර්මාන්තයක් මෙහෙම හරි රැක ගැනීම ලොකු දෙයක්
@krishanthiperrera551
@krishanthiperrera551 4 ай бұрын
කොහොමද කිතුල් ගස් වගාවක් දා ගත්තොත් ආදායමක් ගන්න පුළුවන් වෙයි නේද ?
@wasantha-br3cb
@wasantha-br3cb 4 ай бұрын
ගහෙන් වැටිලා කොන්ද කැඩිලා මුලු ජීවිතයම එකතැන් වුනාම ආදයම කොහොමද ? 😀😃😀😃
@vijithakumara4429
@vijithakumara4429 4 ай бұрын
❤superii vedio aka ❤
@pradeepthilak661
@pradeepthilak661 4 ай бұрын
Super You Tube channel ....great ..❤
@user-wn3dk4wi6y
@user-wn3dk4wi6y 2 ай бұрын
super 😊😊😊😊
@rajithabasnayaka5991
@rajithabasnayaka5991 4 ай бұрын
Mn salli tikk mihidu eke ayyagen illa gathta pody hadissiykta
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
ජයවේවා!!!!!
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 4 ай бұрын
මේ විඩියෝ බලනකොට අපිත් දැරණියගල ගියා වගෙ.අපි ගියත් ඔච්චර විස්තර දැනගන්න ලැබෙන්නේ නැතිවෙයි ❤
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 4 ай бұрын
අපිට ඔය වගේ විස්තර ගන්න අමාරුයි
@pusku3426
@pusku3426 4 ай бұрын
මෙි දවස්ටිකේ ගොඩ කාලෙකින් යන්න බැරි උන කුඩා කල විදපු පරිසරයට මෙන්ම මගේ ගමි තුලානේ කරක් ගහනවා දකිද්දි හරිම දුකයි මට මම ගැනම
@Vishmiamaya343
@Vishmiamaya343 4 ай бұрын
පට්ට පට පට
@arunakumara2347
@arunakumara2347 4 ай бұрын
මෙහේම දුක්විදල සපයන දේශිය පානයටත් අපේ පොලිස් හැත්ත දඩ ගහනවනේ
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 4 ай бұрын
අර කිව්ව කතාවනම් හරි...සොබාදහමේ රිද්මය දැන් බොහොම වෙනස් වෙලා...
@user-du7nc3pp9q
@user-du7nc3pp9q 4 ай бұрын
Matara colombo rasa katah tikak bedaganna tibuna neda
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 4 ай бұрын
කුඩු ice නැද්ද ඔහේ ඒවගේ video එකක් ඕන අපි ඉතිම් ආසයි 😢
@sameerajayamanna8901
@sameerajayamanna8901 4 ай бұрын
👍🏻👍🏻👍🏻
@indikawijesinhe7069
@indikawijesinhe7069 4 ай бұрын
Great job
@sanumi
@sanumi 4 ай бұрын
තෙලිජ්ජ ටිකක් බොන්න දුන්නෙ නැද්ද ?
@Nature-vl3nx
@Nature-vl3nx 4 ай бұрын
දැරනියගල රා නම් සුපිරි තමයි
@user-gh2ob3fd6h
@user-gh2ob3fd6h 4 ай бұрын
Deraniyagala raa nam bob malige raa thamai gahapu un danawa bob malige raa gena 😂😂
@lasithananda8290
@lasithananda8290 4 ай бұрын
වීඩියෝ එක 👍👍👍👍👍👍
@mahindawijendra4855
@mahindawijendra4855 4 ай бұрын
GREAT ONE
@user-rb3xh5ix3e
@user-rb3xh5ix3e 4 ай бұрын
අනු...??????????? යන්නේ කෝහේද. මලේ පොල්.......
@mangalajayawardena8387
@mangalajayawardena8387 4 ай бұрын
Kithul panith hakuruth hugak rasunata ewa sedimata monatharam nam wehesawenawada ? 😢😢
@judeniranjan9479
@judeniranjan9479 4 ай бұрын
Mi මැස්සා නැති UNNOTH WENA විනාස ය HITHA GANNA පුළුවන්ද BRO
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 4 ай бұрын
Very nice.l.lou.the❤
@Psiriwardhana8746
@Psiriwardhana8746 4 ай бұрын
Saahithyaa🎉❤
@thusithasampath4844
@thusithasampath4844 4 ай бұрын
Chain saw එකකින් කැලේ කපන්නේ රනිල්ද
@Michelle-be9ti
@Michelle-be9ti 4 ай бұрын
Budusarani
@dilanperera973
@dilanperera973 4 ай бұрын
👌👌
@maduPrashad
@maduPrashad 4 ай бұрын
මුදුන් මල හදා ගත්තොත් ගොඩම තමයි කද මල්වලට වඩා සුපිරියටම වෙහෙනෝ..
@virajsadaruwan2636
@virajsadaruwan2636 4 ай бұрын
පැනිගතිය අඩුයි එකයි මි්මැස්සෝ ඇබලයෝ බබරු සත්තු එනවා අඩු
@anandaranawaka655
@anandaranawaka655 4 ай бұрын
🙏🌺🌺🌺
@judeniranjan9479
@judeniranjan9479 4 ай бұрын
මම ඉන්නෙ ඉතාලියේ ACKESIYA GAS දුටු TANA විනාස කරනවා මෙයාල
@හර්ශ
@හර්ශ 4 ай бұрын
ඔහොම පැහැදිලි කරාට සමහරු මල් කපනවා කියලා දන්නෙත් නැ එහෙමත් කෙනෙක් තමා සාස්තරේ පැහැදිලි කරන්නේ
@dcmusic8939
@dcmusic8939 4 ай бұрын
supiri porak danum sagarayak
@thusharapoddeniya2775
@thusharapoddeniya2775 4 ай бұрын
👍👍❤️❤️
@chamindapriyadharshana7996
@chamindapriyadharshana7996 4 ай бұрын
Akesiya ශාකය ලංකාවට එවුවේ මී මැස්සෝ නැති කරන්න තමයි ඒ ගස් ලංකාවේන් තුරන් කරන්න ඕනි
@ishanrangsnaishanrngana3493
@ishanrangsnaishanrngana3493 4 ай бұрын
ඉති ගැටෙට අගල්. තුන හතරක් වගේ තියෙන්නෙ.රෑ වේලටත් බෝතලයක් වත් නෑනෙ .දවල් වේලට බෝතල් බාගයක් වත් නැතුව ඇති.😢අපේ පැත්තෙනමි ඔය වගේ තියනවනමි එක්කෝ මන්ඩි දාල කපනව රා බොන්න.නැතිනමි ඉක්මනට කොට කරල අත්ඇරල දානව.බෝතල්10ක් වත් තිබුනොත් විතරයි තෙල්දිය කපන්නෙ. 😮 ඔය මලේ හරියට නමි බොතල්15 කෑන් එක අහක යන්න ඕනෙ😮
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
@tharakananayakkara9421
@tharakananayakkara9421 4 ай бұрын
❤❤❤
@sanitasanita7662
@sanitasanita7662 4 ай бұрын
❤❤❤❤❤❤
@user-ec6xy6tq3s
@user-ec6xy6tq3s 4 ай бұрын
Ethakota bus drive karanne ube ammada
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 3 ай бұрын
yakogonbas....ayiban.minessu.onatharaminne...ubata.akada.prasni...
@irangaperera3749
@irangaperera3749 4 ай бұрын
වනමරුවෙක් කෑමොර දෙන හඬ දුරින් ඇසේ...😢
@secretsofnatureSL
@secretsofnatureSL 4 ай бұрын
නෑ ඒ පාර දෙපස සුද්ද කරන තණකොළ කපන මැෂිමක්
@user-hp8vi4el3d
@user-hp8vi4el3d 4 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍
@gelioyashantha8211
@gelioyashantha8211 4 ай бұрын
❤❤💖💖
@user-jy5ee4po2e
@user-jy5ee4po2e 4 ай бұрын
ඔයාගේ channel gooo 60
@user-bh6wd7me9v
@user-bh6wd7me9v 4 ай бұрын
❤❤❤❤
@padmaseneviratne8380
@padmaseneviratne8380 4 ай бұрын
නිධානයක් වගේම ,මිනිසුන්ට සාධාරණව කිතුල් හකුරු කිතුල්පැනි ලබාදෙන්න.එතකොට ඔයාලටත් හරි යනවා. ( මිනිසුන්ගෙන් අසාධාරණ ගණන් අයකරන්නේ නැතුව ).
@Shortvideo1731
@Shortvideo1731 4 ай бұрын
නිවේදකයගෙ ස්ටයිල් එක වෙනස් කරගත්තනම් හොදයි....අප්පිරියයි නෝන්ජල් ස්ටයිල් එකට
@secretsofnatureSL
@secretsofnatureSL 4 ай бұрын
මහත්තයා ඒ මගේ හැටි.බොහෝ දෙනා කැමති නිසා කරගෙන යනවා.ඔබ අකැමැති නිසා අත හරින්න.ගැමිකමට නෝන්ජල්කම කියලා සමහරු කියනවා.ජය.
@kanthipinnawala2041
@kanthipinnawala2041 3 ай бұрын
අනුරාධ මහත්තයා ඔයාගෙ වැඩ සටහන් වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ... ඔයා දිගටම පවත්වාගෙන යන්න සක්තිය ලැබේවා.... ගමේ කම නිහතමානී කම. ලෙන්ගතුකම. සමීපතම. හිතවත්කම... ඔබට කිව යුතු තව බොහෝ දේ ඇත... සමහර උන් ඒවා දකින්නේ නොන්ජල් විදියට නම් ඒ අයගෙ සමාජ වටපිටාව මානසික ප්‍රශ්නයක් මිස ඔබගෙ ප්‍රස්නයක් නොවේ.. අනුරාධ මහත්තයා ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤
@charindualwis2217
@charindualwis2217 4 ай бұрын
💐💐💐💐👍🏾👍🏾👍🏾👍🏾
@tharidumaduranga2110
@tharidumaduranga2110 4 ай бұрын
කවුද බන් ඔව කියන්නෙ අපිත් මැද්දා තමයි
@dilshanv7594
@dilshanv7594 4 ай бұрын
එහෙමද 😂
@ruwansampath9973
@ruwansampath9973 4 ай бұрын
❤❤❤
@nihalpalitha5068
@nihalpalitha5068 4 ай бұрын
කවුද yako gas ටික kapana පහර 🐕🐕🐕 nada අනුරාධ lamayo😂😂
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00