ඔබේ මුදල් කළමනාකරණය කිරීමට හොඳම ක්‍රමය..

  Рет қаралды 164,066

MasterMind ROSHAN

MasterMind ROSHAN

Күн бұрын

Пікірлер: 445
@roshanpradeep8237
@roshanpradeep8237 2 жыл бұрын
මේ විදිහට පෞද්ගලික මුල්‍ය කලමනාකරණය ගැන පාසල් අධ්‍යාපනනට එකතු කරා නම් ඒක අපේ රටේ දිළිදු භාවය නැති කරන්න ගොඩක් උදව් වේවි. ඒ දැනුම දෙන්න පුළුවන් සර්ල වගේ අයත් අපේ රටට ඉන්නවා හැබැයි ඒ මානව සම්පත් වලින් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෑ. 😔 මෙහෙම හරි ඒ දැනුම දෙනවට respect සර් 👊❤️
@mastermindroshan2112
@mastermindroshan2112 2 жыл бұрын
Bohoma isththui obe agaya kirimata ❤
@ChamithIshanka96
@ChamithIshanka96 2 жыл бұрын
Agreed
@ChamithIshanka96
@ChamithIshanka96 2 жыл бұрын
👍
@lasinthakaudayashan3939
@lasinthakaudayashan3939 Жыл бұрын
No
@lakshmitissera1265
@lakshmitissera1265 Жыл бұрын
Thank you so much ! දැනුම ලබා දුන්නා ට.
@entertainmentlanka678
@entertainmentlanka678 3 жыл бұрын
හෙලුව බලන්න ඕනෑ තරම් හිටියට මේවගේ වීඩියෝ බලන්න උන් නෑ හරිනම් මේකට මිලියන ගාණක් views එන්න ඕනා
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Sahathika athhha
@nandalalwelikala2387
@nandalalwelikala2387 Жыл бұрын
exactly
@Fafam4t
@Fafam4t Жыл бұрын
👍
@priyanthikar.k3118
@priyanthikar.k3118 Жыл бұрын
ඇත්තටම මමත් salary ගන්න කලින්ම standing order එකකට දාලා තියෙනවා ,දැන් අතේ පොඩි ඉතිරියක් තියාගෙන යනවා .❤
@Fox_cinema-s1e
@Fox_cinema-s1e Жыл бұрын
වයස 20 යි මට මම business කක් කරනව ලොකු profit එකක් හම්බෙනව මේව ඉස්කෝල කාලෙ කියා දුන්නනම් මාස ගානක සල්ලි ගොඩක් ඉතුරු වෙන්න තිබ්බ . මොන වැඩේ තිබ්බත් කොච්චර වැඩ ව්ල් වලට වියදම් කරත් ඉවරයක් නෑ .thankx sir ආය්‍ර් වරදින එකක් නෑ. 💪🔥
@ashenadeesha21
@ashenadeesha21 2 ай бұрын
mokkkada e
@lahiru_damith
@lahiru_damith Жыл бұрын
පඩියෙන් 90% ක් ඉතුරු කරන මන් 🥲
@manorifernando2080
@manorifernando2080 Жыл бұрын
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ.ඔයා කියන විදියටම emagancy fond එකක් මම පවත්වාගෙන ආ නිසා පවුලේ කෙනෙකුගේ හෝ හදිසි අවශයතාවයකදී ඉතුරුම් වලට බාධාවක් නොවී අවශයතාවය සපුරා ගන්න හැකි වෙලා තියෙනවා. ඒ ව්ගේම උත්සාහය බොහොම වැදගත් . අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් යම් උත්සාහයක් දරනවානම් එය අනිවාර්‍යෙන් ඉටු වෙනවාමයි. අත්දැකීමෙන් කියන්නෙ , අවුරුද්දකට කලින් මම හිතුව මගෙ මාසික සැලරි එක ලක්ශ 6 තැනට අවුරුද්දක් ඇතුලත හදා ගන්නවා කියල ඒක ඉශ්ට කර ගත්ත.
@neelsamarapperuma2899
@neelsamarapperuma2899 2 жыл бұрын
මගේ වයස පනහක්,අපිට මෙ වගේ දැනුම ලබා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ දැන් සමාජය ට ගොඩක් අවස්ථා තිබෙනවා ජීවිතේ ජයගන්න, මගෙ පුද්ගලික ආකල්පය කෙනෙක් ට දියහැකි ලොකු ම තෑග්ග ජීවිතය ජය ගැනීම ට හරි පාර පෙන්වීමයි මුදල් ද්‍රව්‍යයමය තෑගි වලට ඒක මිල කල නොහැකි ත්‍යාගයක් ඒ වගේම කෙනෙක් දෙන අවවාද උපදෙස් ගැන දෙවරක් සිතන්න ඒවා ජීවිතය ට එකතු කරගන්න තරම් නම්‍යශීලී හදවතක් ඇතිකරගැනීම ට අපි නිහතමානි වීම ඉතා වැදගත්
@nelumwijesinghe8450
@nelumwijesinghe8450 Жыл бұрын
Stuti obata
@akashakash-m4z
@akashakash-m4z 2 ай бұрын
තව පරක්කු නෑ ඔයත්
@sudathramanayake3489
@sudathramanayake3489 3 жыл бұрын
ඇත්තටම නියමයි .හොද වැඩ සටහනක් 50. 30. 20 හොද සැලසුමක්
@avishkarangana1752
@avishkarangana1752 2 жыл бұрын
පඩිය 80% කින් ඉතුරු කරන මම😌
@ruwanjanaka8989
@ruwanjanaka8989 Жыл бұрын
පඩිය රු 100000 ද
@dreamflowers1471
@dreamflowers1471 Жыл бұрын
අනිවාර්යයෙන් .මාත් ඔහොම plan එකක් හදාගෙන කලා.එක ගොඩාක් වටිනවා .මාත් ගොඩ ආවේ ටික ටික ඔයෙවගේ කරල තමා. එකෙන් අමතර වැඩ කලා.ස්තුති ඔබ තුමාට
@onewayads5639
@onewayads5639 Жыл бұрын
අපි හම්බ කරපු විදිහට 50,ාට ඉතුරු කරා නම් අද කෝටි ගාන්ක්..අදම මේ ක්‍රමයක් පටන් ගන්නවා
@ravidurajiw3947
@ravidurajiw3947 Жыл бұрын
අපිට ඉගෙනගන්න නොදුන්න විශයක් අපේ ඉස්කෝල වල කොමස් කියනදේ හැම ලමයටම අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුම විශයක් අපි එදා ඉගෙන ගන්න බැරිවුන දේ අද ඉගෙනගන්නව තෑන්ක්ස් සර් තෙරුවන් සරනයි 🥺
@timashasandeepani1341
@timashasandeepani1341 Жыл бұрын
Amarui sar
@sigmazouzou6898
@sigmazouzou6898 2 жыл бұрын
ඇත්තටම වටිනා පැහැදිලි කිරිමක් විදෙශගත අපිට හොද හොද ප්‍රලාන් එක් ස්තුතියි මහත්මයා
@Dinasha-n3f
@Dinasha-n3f 11 ай бұрын
මේ අදහස් ටික ලොකු වටිනා කමක් දුන්නා මගේ ජීවිතේට 🙏🙏🙏🙏🙏🙏
@pavithraseenadeera6297
@pavithraseenadeera6297 2 жыл бұрын
අපේ රටට කරන සේවය ඉතා වටිනවා.ඔබතුමාගේ දැනුම සමාජයට දීමෙන් ලොකු පිනක් කරන්නේ .
@MadhuJayasooriya-ul4jr
@MadhuJayasooriya-ul4jr Жыл бұрын
ගොඩාක් වැදගත්.. මම ඊගාව මාසේ ඉදලා තනියම ගමනක් යන්න හදන්නේ.. මට බයක් දැනෙනවා..කොහොමද මැනේජ් කරගන්නේ කියලා.. මේ වීඩීයෝ එක ලැබුනේ වෙලාවට.. හිතට ටිකක් සහනයක් ලැබුනා....
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
ගොඩක් ස්තුති මගේ පොඩි පුතාට මේ වීඩියෝ පෙනනවා. එයාට සෑරලී එක 15,000 හම්බ වනේ දැනට. ගොඩක් පිo දැනුවත් කලාට බුදුසරණයි 🙏🌹🌹🌹
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
Thank you very much for your advice. It’s worth to hear most Sri Lankans as most KZbinrs used to publish ගොඩාක් දෙනෙක්ගේ ඔලු නරක් කරණ දේවල්. මෙවන් වටිනා තමන් තමන්ම තමන්ගේ වැරදි අඩු පාඩු හදාගෙන යන ගමන වෙනුවට ලෝකයටම දොස් කියමින්, හැමදේටම රජයට ජනාදිපතිට දොස්කියමින් තවත් අවුලෙන් අවුලට පත් කරනව වෙනුවට ඔබ කරණ මේ උපදෙස් වලින් සෑම කෙනෙක්ටම ජය ගත හැකියි. මුලු රටම නිවැරදි කරන්න හිටියොත් එය කිසි දිනක කල නොහැකි නමුත් එක් එක් පුද්ගලයා හැදිමෙන් අඩු තරමින් බහුතරයක් ගැලවෙනු ඇත. බොහෝමත්ම අගය කරමි.
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Thank you very much for ur valuable feedback.... බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදසස් අපිත් සමග බෙදා ගත්ට.. Its a good motivation for us too... To continue good vidieo contents like the 🤓👍😇
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
හරිම වැදගත් දේශනයක් .අද බොහෝ දෙනෙක් එලියට ගිහින් කෑම ගැනීම මෝස්තරයක් කරගෙන ඒ අයට හොඳ පාඩමක් .😊
@soji2747
@soji2747 Жыл бұрын
මම රට ඉන්නෙ මේ ක්‍රමය මම ඉගෙන ගත්තේ ..ගොඩක් මම දුක් වින්ද නාස්ති කරා ..අද මම ගොඩක් ඉතුරු කරනව ....රටවිරු දරුවන්ට ගොඩක් වටිනව ..කිසි කෙනෙකුට රුපියල් 1000කට වඩා දෙන්න එපා...
@ishanilakshika573
@ishanilakshika573 Жыл бұрын
ඇත්තටම ගොඩක්ම වටිනවා මේ වගේ දේවල් අපි වගේ නැගිටින්න බලන් ඉන්න අයට. ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට🙏
@chamweerasinghe8329
@chamweerasinghe8329 Жыл бұрын
සත්‍යවශයෙන් මට 55යි මම මේ දේවල් දැනගෙන හිටියෙ නැහැ හරිම වැගත් පාසැලේන් ළමයින්ට මේ අපේ රටට අවශ්‍යම ඉගැන්වීමක් ❤
@surangasampath485
@surangasampath485 2 жыл бұрын
බොහොම 🙏 ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනා මග පෙන්වීමට තවත් මෙවන් උපදෙස් ඔබ තුමාගෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා
@chandra1296
@chandra1296 Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් සල්ලි හෙවුවට කළමනාකරණය කිරීමට බැරි වුණොත් අපි අතරමං වෙනවා රටේ මිනිස්සුන් දැනුවත් කළාට ගොඩක් පින් theruwan saranini
@nimanthadinesh6277
@nimanthadinesh6277 Жыл бұрын
සාර්ථක ක්‍රමයක් මේකත්.30 කොටස අඩු කරලා 20 වැඩි කරගන්න පුලුවන් .මම කරන්නේ කොටස් 4ට බෙදන එක .
@ritafernando179
@ritafernando179 Жыл бұрын
ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්, ගොඩක් ස්තුති දෙවිපිහිටයි
@nirmanimani8603
@nirmanimani8603 Жыл бұрын
මටත් ආසයි තවත් ගොඩක් වැඩ කරගන්න පුළුවන් අද හස් ලැබුනේ
@nm1301
@nm1301 2 жыл бұрын
Short and sweet විස්තර කිරීමක් . බොහොම ස්තුතියි
@sanduntm3011
@sanduntm3011 Жыл бұрын
මම මේ විදියට කරන්න යන්නේ... 🙏 කරන්න පුළුවන් වෙයි.. වැදගත්
@mastermindroshan2112
@mastermindroshan2112 Жыл бұрын
Jaya wewa 🙏❤️
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl 2 ай бұрын
මම දැනට ඔබ තුමාගේ උපදෙස් අනුව කටයුතු කරගෙන යනවා
@KalumDarshana-rd1do
@KalumDarshana-rd1do 3 ай бұрын
අදහස් ටික ගොඩාක් වටිනවා .බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි
@saga-lc4zs
@saga-lc4zs Жыл бұрын
ඔබ තුමා ට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏 මං අවුරුදු ගාණක් සල්ලි ඉතුරු කරන්න උත්සාහ කලා . ඒත් බැරි වුණා... 😢😢😢. මං ඔබ තුමා ගෙ උප දෙස් අනුව මගෙ මාසික සැරලි එක කළමනාකරණ ය කරල. මුදල් ඉතිරි කරන්න උත්සාහ ගන්නවා. බොහොම ස්තූතියි 🙏🙏 ඔබ තුමා ට.
@thilakperera9328
@thilakperera9328 3 жыл бұрын
Rile i wose in 33 years out of cantrye but at the moment i don't have any money to control our life it's thuru about your opinion thanks a lot
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
try to slowly get use to it
@සුසන්තපතිරණ-ධ8ඪ
@සුසන්තපතිරණ-ධ8ඪ Жыл бұрын
ඔබගේ කරුණු ඉතා වැදගත්
@niroshishashikala740
@niroshishashikala740 Жыл бұрын
ගොඩාක් ස්තුති යි සර් සර්ලට මේ කරන මෙහෙවර ට...
@maheshavijerathna6871
@maheshavijerathna6871 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@chandaniherath308
@chandaniherath308 Жыл бұрын
ගොඩාක් වටිනවා .දීර්ඝ ආයුෂ ඔබතුමන්ට
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
අනිවාරයෙන්ම
@vijesundara9411
@vijesundara9411 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩ සටහන්
@everday6502
@everday6502 2 жыл бұрын
නියමයි සහොදරයා ලස්සනට පැහැදිලි කරනවා
@mastermindroshan2112
@mastermindroshan2112 2 жыл бұрын
Thank u 😍
@Itemrewiwerlk
@Itemrewiwerlk 2 жыл бұрын
Lakai sikai eken dekala awe atthatama wedagath❤️
@saloonpeshala7588
@saloonpeshala7588 Жыл бұрын
වැදගත් , වටින ව්ස්තර කිරිමක්
@chandanakudavithana2971
@chandanakudavithana2971 4 ай бұрын
අද මම 100/10 ඉතිරි කලා
@LakmalShak
@LakmalShak 12 күн бұрын
බොහොම ඉස්තුති.
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
Simple things but,very very important...thank you Mr Roshan for educated us.🙏🙏🙏🙏
@priyantha5010
@priyantha5010 Жыл бұрын
Up ජිවිතේට වටිනා අදහස් ටිකක් ඉදිරියටත් මෙි වගේ විඩියෝ කරන්න බුදු සරණයි
@MallikaWijerathna-o4w
@MallikaWijerathna-o4w 10 ай бұрын
Mamanam Dan vidiyo balanna gaththata passe ithiru karanawa
@kasunmadushanka2492
@kasunmadushanka2492 Жыл бұрын
මං වීඩියෝ එක බලපු හැටිය කරේ 50:30:20 මගේ සැලරි එකෙන් කරන්න පුලුවන් ද කියල. ඇත්තටම ඒක කරන්න පුලුවන්. මාරම වටිනව වීඩියෝ එක. තෑන්කියු මේ වගේ වැදගත් දේවල් දානවට .
@nimalkumarawijelath4618
@nimalkumarawijelath4618 Жыл бұрын
Excellent useful video ..appreciate ..💐❤️
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
බොහොම ඉස්තුතිය් , තෙරුම් කරලා , දුන්නාට ,
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
වීඩියෝව නැරඹීමට ස්තූතියි ඔබට ඉක්මනින් ඔබව දැකීමට බලාපොරොත්තු වේ
@priyanthi2070
@priyanthi2070 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට🙏 ගොඩක් වටිනවා. කොටස් වෙළද පලේ ආයෝජන කිරීමට බලාපොරොත්තුවෙනවා. පළමුවෙන්ම කලයුතු වන්නේ කුමක්ද? ඔබතුමා සමඟ කතා කිරීමට කැකිනම් දුරකථන අංකය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිට්නවා.... බොහෝම ස්තූතියි ...
@srimaaberathna4501
@srimaaberathna4501 11 ай бұрын
ඉතාම වටින අදහස් බෙදාගැනීමක්...
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 Жыл бұрын
වැදගත් පැහැදලි කිරිමක් ඔබතුමාට ස්තුතියි
@sanathchandrathilaka9786
@sanathchandrathilaka9786 10 ай бұрын
හොඳ වීඩියෝ එකක්. ස්තූතියි .
@serodesilva6187
@serodesilva6187 2 жыл бұрын
Mn mea chanel ria dakkae ada,mata godak watinawa.godak sathutui.
@mastermindroshan2112
@mastermindroshan2112 2 жыл бұрын
Hugak sathutui 😍😇
@icellicell789
@icellicell789 Жыл бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක්...බොහොම ස්තුතියි...
@sampathsenavirathne7303
@sampathsenavirathne7303 3 жыл бұрын
since last 1.5 which i done.. All the things discussed here .. Yes this is successful .. Bassically one or two monthly recorad your all expenses .. You will see end of the month which is the unnecessary transaction... analysis Is most important for life.... I have person budget ... I have my own analysis .... I have future target ....
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Wow this is very impressive
@ruwinilakshani6578
@ruwinilakshani6578 3 жыл бұрын
Mm me side eke videos balala thiyenawa Sir. Eth ada thamai emergency fund eka gana danagaththe.thank you so much Sir.Bs
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Mata hogak sathtui uba gana ....medewal soyala igena ganna eka all the best stay tuned with us
@rumeshpradeep1789
@rumeshpradeep1789 Жыл бұрын
ගොඩක් වටිනවා. ✌️❤️
@asankasanjeewa3397
@asankasanjeewa3397 7 ай бұрын
Very efficiently practice
@dil8218
@dil8218 Жыл бұрын
වටින දේවල් වේවා ජිවිතේ ට .
@ChampaHawpeLiyanage-ml3lx
@ChampaHawpeLiyanage-ml3lx Жыл бұрын
Very important thank you sir
@danushkasenavirathna8823
@danushkasenavirathna8823 Жыл бұрын
ගොඩක් වටිනා කරන වීඩියෝ එකක් බොහොම ස්තූතියි
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
Thanks Mr ROSHAN
@senulwithana
@senulwithana 2 ай бұрын
Thank you so much your advices 🙏🙏
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Thanks 👍 wayasa panahai adi denagaththe ithurukarana. Hati
@tharindueshani9050
@tharindueshani9050 Жыл бұрын
Godak watinawa me video eka
@AnomaPiyanthi-jy2sy
@AnomaPiyanthi-jy2sy Жыл бұрын
good පැහැදිලි ඔයාගේ video එක thanks
@thushanmanjulai6667
@thushanmanjulai6667 Жыл бұрын
Oya me vidio aka kalin ahanna labuna nan ada man supiri danawathak habai danatath mama pramada wadi naha godak sthuthi sir
@tharindulakpriya661
@tharindulakpriya661 2 жыл бұрын
Mewa hari nam school wala ugannanna ona dewal. Ithaama watinawa sir video eka obathumata jaya.❤️
@mastermindroshan2112
@mastermindroshan2112 2 жыл бұрын
Thank u feedback ekata ❤️obata jaya
@madhu3565
@madhu3565 Жыл бұрын
ගොඩක් ස්තූතියි මාසෙට 50000ක් හෙව්වත් ලක්ශයක් හෙව්වත් වෙනසක් නෑ කීයක් වත් ඉතුරුවක් නෑ මේක ගොඩක් වැදගත්
@premawathiemanike
@premawathiemanike Жыл бұрын
😮😅
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi vatina video ekak jayawewa obata
@kurugunda
@kurugunda 3 жыл бұрын
Very timely advise Roshan! there was a time I used to save in Gold and stocks. Some Gold reserves remain. Now it's 100% on stocks. As you say there has to be a money generating source. The sources have to be diversified in keeping with the maxim 'don't put all your eggs in one basket'. The savings need to be generating profits as well. There was a time when Seylan Bank offered Gold trading! However the CB scrapped it for some undisclosed reason. Things like lands and Gold obviously appreciate over time with the exception of a recession! One must keep in mind that Rupee is destined to depreciate annually at drastic levels hence better to save in RFC Accounts! Thank you for the concern in your drive towards financial freedom! ✌
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Its very nice of you sharing your valuable experience
@nevillewijenayake3496
@nevillewijenayake3496 2 жыл бұрын
Thanks, lot roshan, i am very interest to learn about, share market, if you can do video series, actually really appreciate .
@inokajayasingha8105
@inokajayasingha8105 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ.ගොඩක් වටිනවා.
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Bohoma pehedili denuwath kirima bohoma sthuthi oba thumata theruwan saranai mama saudi Arabia sita 👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏
@sheridankuruppu4670
@sheridankuruppu4670 2 жыл бұрын
Thanks Roshan ! I have been following many budgeting & saving plans...this advice is truly valuable let's hope people will follow this ...I know of ones that laugh at me foe the way I manage my finances..but I am living a debt free life ...you are the first in sri lanka that I came across....guess I did look for them ....Good job keep up the good work , Appreciate it
@upulchaminda4028
@upulchaminda4028 Жыл бұрын
වටිනාකරුණු විග්‍රහයක්
@allhits2845
@allhits2845 3 жыл бұрын
Thanks roshan ahamben chanel eka hamba une godak watina dewal ganna puluwan thanks
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Bohoma sathutui 💖
@wasanthaathapaththu2809
@wasanthaathapaththu2809 Жыл бұрын
Oya Hoda guruwaryek
@DanushkaSenavirathna-ke8by
@DanushkaSenavirathna-ke8by 2 ай бұрын
Yes
@hansigayathry7468
@hansigayathry7468 2 жыл бұрын
godak watinawa me Dewal apith ekka bedaganna wata.godak wadagath apita
@WimalMahesh-u4q
@WimalMahesh-u4q 5 күн бұрын
Good idea
@ulugalatennage
@ulugalatennage 3 жыл бұрын
Good luck for you...
@mastermindroshan2112
@mastermindroshan2112 3 жыл бұрын
Thank you 😇 Take care be safe
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
මගේ ආදායමෙන් 50 ඉතිරි කිරීම්
@H.Gunatilake2024
@H.Gunatilake2024 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතයි🎉
@deshapriyaosman4451
@deshapriyaosman4451 2 жыл бұрын
Thanks ayye ada idan mamath meka practice karanava
@nishaad3868
@nishaad3868 Жыл бұрын
Great job👌👌
@tharindueshani9050
@tharindueshani9050 Жыл бұрын
Godak watinawa sar... godak pin
@DjKumara-n6l
@DjKumara-n6l Жыл бұрын
මම ආදායම 60%/ඉතුරු 40 හතරට බෙිදනවා බිස්නස් අඩු වේච්ච එකතමා පුස්නය අයියා...හරිම අමාරැයි ටගටි එකකට යන්න කෝරෝනා වලින් පස්සේ බඩ ගන්න වුනා...
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 Жыл бұрын
Thanks Super Advice
@shamiladisanayaka7950
@shamiladisanayaka7950 2 жыл бұрын
Oyage video aniwaryayenma balanawa.niyama video ekak meka
@ethalfreda4278
@ethalfreda4278 Жыл бұрын
Stuti me wage watina video walin samaje danuwath karanawata
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Godak watinawa.oyawa soorya tamil actor wage penne mata vitarada?? ☺🙂
@KumariManage-cg4sw
@KumariManage-cg4sw Жыл бұрын
Godk watina video1 mama t widesa gta wela ine kenek nmut hama masema mudal viyadm kisima ituruwk ne oba thuma ta godk pin apiwa danuwt klata
@pasinduinduvara5581
@pasinduinduvara5581 Жыл бұрын
Godak ස්තුති ඔබට 🙏
@wasantharathnayake8648
@wasantharathnayake8648 2 ай бұрын
Thanks Mata phone no ganna puluwanda
@chamindirathnayake4797
@chamindirathnayake4797 Жыл бұрын
Thanks brother. I save and this is very informative.
@SumanawathiPranando-nx3me
@SumanawathiPranando-nx3me Жыл бұрын
Danumath kereema gana obathumata thank you
@samadhimalshika4149
@samadhimalshika4149 2 жыл бұрын
Sirge vedio godak dan man balanawa ඇත්තටම jivitheta godak watinawa sir good luck sir☺️
@mastermindroshan2112
@mastermindroshan2112 2 жыл бұрын
Very good
@charukaadd
@charukaadd Жыл бұрын
Supiri video eka ekanam
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 467 М.
How to Grow Your Wealth Faster than Inflation? | MasterMind ROSHAN
14:55
MasterMind ROSHAN
Рет қаралды 55 М.
4 Ways to Become A US DOLLAR MILLIONAIRE | MasterMind ROSHAN
11:38
MasterMind ROSHAN
Рет қаралды 24 М.
6 Step Guide to Creating an Action Plan for 2025 | Simplebooks
23:25
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН