KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to become rich? by Mohan Palliyaguru. Part 2 .ධනවත් වන්න මේ පුරුදු අත්හරින්න
14:34
Things You Must Never Tell Anyone If You Want To Succeed මේවා රහස් සේ තබාගන්න
15:35
How to treat Acne💉
00:31
99.9% IMPOSSIBLE
00:24
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
How to become rich? by Mohan Palliyaguru. Part 01.ධනවත් වන්න මේ පුරුදු අත්හරින්න .
Рет қаралды 284,472
Facebook
Twitter
Жүктеу
1
Жазылу 288 М.
Mohan Palliyaguru
Күн бұрын
Пікірлер: 304
@limeshavehicleinfo55
4 жыл бұрын
මේ සමජයේ ඉන්න ගොඩක්දෙනා මේ වගේ විඩියෝ බලනව අඩුයි. මම කැමති මේ වගේ දෙවල් අහන්න දකින්න විද්‍යුත් මාධ්‍යන් හරහා. රටේ ඉන්න හැම කෙනෙකම මේ වගේ දෙවල් අහනවා දකිනවනම්, අපේ රටේ මිනිසුන් හොඳ ගමනක් යනවා. නැත්තම් අනගතයක් නැති වෙනවා. ඔබ තුමන්ට සුබපතනවා මේ වගේ දේවල් පුළුවන් තරම් මහජනයා අතර ප්‍රචාරණය කරන්න ලැබෙන්න කියලා.
@ruwansanjeewa5420
4 жыл бұрын
❤️❤️
@slpharmacist
3 жыл бұрын
🙏
@werakoondesappriya2238
2 жыл бұрын
@@ruwansanjeewa5420 AAAAA
@LukeDilruk
8 ай бұрын
Tv වල Indian Teledrama නවත්තලා මේවගේ Videos දාන්න ඕනා...මේ වේලේ රටත් වැටීලා තියෙන්නේ.
@thinethbro5514
5 ай бұрын
❤❤❤❤❤
@haiihello9944
4 жыл бұрын
මේ වගේ දේශනා පාසල් විෂයට ඇතුලත් නොකරන්නේ ඇයි පොඩි කාලෙ ඉඳලම මේ වගේ අදහස් ඔලුවට ගන්නව නම් අධ්‍යාපනය එක්කම ඉදිරියට යන එක පහසුයි කියල මට හිතෙනව ඒ ගැන පොඩ්ඩක් සලකල බල ඔබතුමා ක්‍රියාමාර්ගයක් ගන්න ඔබට බොහොම ස්තූතියි
@ManelKumari-k1e
8 күн бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ 1 පෙර පිනකට වගෙ බැලුවේ.ස්තූතියි සර් ඔබට.මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කරනවාට.
@kawindyasajani98
3 жыл бұрын
1. අලසකම 2. අරමුණක් නොමැති වීම. 3. මිත්‍යා විශ්වාස 4. වැරදි පුරුදු 5. ආදායම් වියදම් පිළිබඳ විනයක් නොමැති වීම
@priyanpriyashad4345
2 жыл бұрын
ඔයාට පුළුවන් nam mata කියන්න ko
@rizayoob2524
2 жыл бұрын
@@priyanpriyashad4345 QÀ0
@priyanpriyashad4345
2 жыл бұрын
Pahadiliwa කියන්න
@chandranihewasinghe4975
3 жыл бұрын
මේ වගේ කතා ඇහැව්වාම හිතට පුදුමාකාර ධෛර්යයක් එනවා. මේ වගේ දේවල් අහනවානම් අපේ පරපුරට හොද අනාගතයක් ගොඩ නගා ගන්න පුලුවන් වේව්.
@thusharicfrenando8858
2 жыл бұрын
මේ වැඩසටහන් වල වටිනාකම ගැන කියලා වැඩක් නෑ .ඔබතුමාට බොහෝ ස්තූතිය .
@Kadawatha
4 жыл бұрын
ඔබතුමාගේ subcribe ගානයි belta මන්ද මානසික ජෝක් කරන කොල්ලගේ subcribe ගානයි දැක්කම ලංකාව දියුනු කරන්න පුලුවන් කියලා හිතන්න බෑ මොහාන් මහත්තයා සුබපැතුම් ඔබ තුමාට
@mohanpalliyaguru3040
4 жыл бұрын
ඔබේ කතාවේ ගැඹුරු අරුතක් තිබේ...
@janakbandara6265
4 жыл бұрын
දිගටම කරගන යන්න
@ishankacreations3051
3 жыл бұрын
Your correct bro....100% correct... Gosip channels are subscribe by lot of people...important lesson videos like this unsubscribe by people....good luck...🌷💗🌷
@masterstubborn9947
4 жыл бұрын
Motivation තමයි සර් ඔනි ඉගෙන ගන්න ලමයිට, ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට වටින දේවල් කියලා දෙන්න.
@ruwansanjeewa5420
4 жыл бұрын
❤️❤️❤️
@zm8856
3 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්. මුදල් කළමනාකරණය පිළිබඳ කුඩා කළ සිටම දරුවන්ට දෙමාපියන් විසින් ද පාසැලේ දී ගුරුවරුන් විසින් ද , පුරුදු පුහුණු කළ යුතුය. අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීමට පුරුදු වන්නේ කුඩා කළ සිටයි. දෙමාපියන් ට මෙ පිළිබඳ විශාල කාර්ය භාරයක් තිබෙනවා. ඔබතුමා ට සූභ පතමි.
@dineshchathuranga2539
3 жыл бұрын
,අලසකම .අරමුනක් තියෙන්න ඔන .මිත්ත්යා විස්වාස නොකිරීම .වරදිපුරුදු.අදායම් වියදම් පිළිබඳ විනය ..ගොඩක් වටිනව සර්.bs
@loralora4540
Жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන මට මේ ලගදි හමුඋනේ මම දැන් ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔබ තුමාට ගොඩක් පින් බුදුසරණයි
@amarathon2051
10 ай бұрын
සහතික ඇත්ත සර්ගේ දේශනාවන් කොපමන සවන් දුන්නත් වැඩක් නැ උත්සාහයක් උනන්දුවක් නැතිනමි අපිනමි ඒකවැඩසටහනක් .අතාරින්නැ ඒවයේ අද්දැකිමි උදාහරන ජිවිතයට එකතු කර ගන්නවා ..බොහොම .ස්තුතියි සර්ට .මෙවැනි විඩියෝ තවතවත් .සවන් .දෙන්නට ශක්තිය .ධෛර්යය වැඩි .වෙිවා.....🎉🎉🎉🎉🎉
@thilinikarunanayak2428
4 жыл бұрын
මේ වැඩසටහන ගොඩක් හොඳයි ගොඩක් නොදන්නා කරුණු ඔබ හරිමපැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@කසුන්විජේසිංහ
3 жыл бұрын
මම Micro finance රැකියාවක් කරන කෙනෙක් මම ඔබගෙන් ඉගෙන ගන්නා දැනුම එම මිනිස්සුත් එක්ක බෙදා ගන්නවා ඔබට පින් 🙏
@amilaedirisingha5021
3 жыл бұрын
ගොඩාක් වටිනව සර් මමත් ඔබතුමාගෙ වීඩියෝ බලනව. මමත් ගොඩාක් උත්සහයෙන් නැගිටින්න ටික ටික උත්සහ කරන කෙනෙක්. මට ඒ ගැන සතුටුයි. මේව බැලුවම තවත් මොරාල් වෙනව 💪
@nuwanpradeep8494
2 жыл бұрын
Bissnus da karanne
@jeradfernando4375
4 жыл бұрын
ඔබ තුමාගේ ධනාත්මක චින්තනය අපගේ දියුණුවට පිටුවහලක් වෙිවි
@krishanmax1884
3 жыл бұрын
2010 මට ලැබුන පලමු රැකියාවෙ දවසට ආදායම රු.100යි එකෙනුත් මං බස් වියදම ඇරලා ඉතුරුවුන පුංච් මුදලත් ඉතුරු කරා. අනේ සර් මං අවුරුදු 16 ඉදන් මහන්සීවෙලා ස්ථාවරයකට ආවා. දැන් වයස 27 එත් මම ගොඩනගපු දෙවල් දැන් රින පැත්තට හැරීගෙන එනවා වගේ දැනෙනවා. පුලුවන්නම් උදව් කරන්න නැවතත් අලුත් මාවතක් ඔස්සෙ හරි ඉදිරියට යන්න.
@always2533
4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතිය තෙරුවන් සරනයි ...!!!
@dharmakeerthilalaniperera8207
4 жыл бұрын
ආදයම් වියදම් විනයකින් කලමනා කල යුතුයි .. ඉතාමත් එත්ත sir .. ස්තුතියි 🌹
@dammekadammeka9777
4 жыл бұрын
බොහෝම පින් මහතාට ඉදිරිපත් කිරීමට ජයම වේවා බුදුන්ගේ සරණයි.
@indikadamayanthi1496
2 жыл бұрын
මෙි වගේ දේවල් අහපුවම හිතට ගො ඩක් ශක්තියක් එනවා.බොහොම ස්තුතියි සර්❤👍
@thushansanjeewan3432
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ඉදිරි වැඩ කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා බුදු සරණයි❕❕❕☸️
@dammikalakmini9833
2 жыл бұрын
ගොඩාක් වටිනවා ජිවිතෙ ජයගන්න.බුදුසරණයි
@maduwanthibandara8372
3 жыл бұрын
ගොඩාක් ස්තුති guruthumani බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවායි ඔබ 🙏 🙏 🙏 🙏
@iranirathugama2502
3 жыл бұрын
අයියෝ.....මීට කලින්නේ අපිව දැනුවත්කරන්න තිබුනෙ ඔබතුමාට ගොඩාක් 🙏
@shishirafahes6273
3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@prasadrangana8470
4 жыл бұрын
ඔබ තුමා මේ වගේ videos දිගටම කරගෙන යන්න බුදු සරණයි
@kasunkaushaka4822
Жыл бұрын
ජීවිතේට වටිනම රත්තරං වචන ටිකක් ඔබට බුදු සරණයී
@සයිප්රස්අපි
4 жыл бұрын
ජිවිතෙට ගොඩාක් වටිනා කරුනු රාශියක් දැනගත්ත ගොඩාක් ස්තුති සර්⭐⭐⭐⭐⭐
@priyangavinodani4321
4 жыл бұрын
තව අවුරැදු පහක් වෙද්දි මම මගේ රටේ මගේම වයාපාරයක් පටන් ගන්නවා මම මේ සැලසුම හැදුවේ 2015 ඒක මම කොටස් වසයෙන් වෙන්කරලා අවුරැද්දට එක ප්‍රධාන ඉලක්කයක් සම්පුර්න කරනවා
@mohanpalliyaguru3040
4 жыл бұрын
ඔබට ජය
@chaturangashehan38
4 жыл бұрын
Kauru unat kamk neee. Supirim adhsk.. palyn issarhtm. Pennahn karnna beri deyk nee kiyl
@sopnaaktar9704
4 жыл бұрын
Obata suba anagthayak
@slpharmacist
3 жыл бұрын
All Sri Lankans should listen to those valuable videos
@chandanaamarananda2312
2 жыл бұрын
❤️🙏🙏🙏ඔබේ පායුග වදිමි ගුරු පියානනි❤️🙏🙏🙏
@upasend1637
Жыл бұрын
Very good thanks budusarani devipihiti
@kanthiliyanage7679
2 жыл бұрын
ස්තුතියි සර් ගොඩක් දැනුම ලබා ගත්තා සේම අැසියයුතුයමක්අැත. නිවාඩුව. අහන්නම් සර්
@chandimabandara2138
2 жыл бұрын
කම්මැලියි අය විදේශයකට රැකියාව ට ආවොත් වැඩ කරන්න බෑ. ලංකාවේ අපේ ආදර ජනතාව බහුතරයක් කම්මැලියි ඒකත් දුප්පත්කම ට හේතුවක්. ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
@Nawshan2
4 жыл бұрын
හිතට වැදුනා, ගොඩාක් ස්තුතියි
@upendrakumara7634
2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@sujathasuja5889
Жыл бұрын
මෙන්න දේශනා. ස්තුතියි ඔබට
@manelpeiris1258
2 жыл бұрын
ඔබතුමා කියනක්කාරනා සහතික ඇත්ත.බොහෝම සස්තුතියි 🙏🙏🙏
@nissankafernando7427
4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ........!සියලුදෙනාටම ජය .........!👍
@amilapradeep357
6 ай бұрын
ඔබ තුමාට ස්තූති විශ්ව මාතාවට ස්තූති
@wathsalasenadeera1869
3 жыл бұрын
හරිම වටිනවා sir ගොඩක් හොඳ වැඩක් ජය වේවා
@priyanthalal6926
9 ай бұрын
නියම අදහස්❤❤❤👍👍👍
@ayeshumayanga1942
4 жыл бұрын
දිගටම කරගෙන යන්න සර්❤️❤️
@NisansalaNisansalasandamal-p3v
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@keerthihalambage4899
2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@anusaha-og5dp
Жыл бұрын
සර් ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි
@damithimesha221
3 жыл бұрын
මුදල් කලමණකරනය ගැන විඩියෝ එකක් කරන්නකෝ සර්.🙏
@sudarshaniliyanage8379
4 жыл бұрын
ගොඩක් වටින වැඩ සටහනක් ඔබතුමාට ස්තුතියි බුදුසරණයි 🙏
@pwwpkumara2266
Жыл бұрын
හරීම වැදගත් වැඩ සටහන් ක්
@මගේවත්ත
4 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට ..❤️👍👈
@sudarshaniliyanage8379
4 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි බුදුසරණයි
@ireshmadusanka7265
4 жыл бұрын
Godak wedagath ..mama issara idalama oba thumage wedasatahanwalata kemathiy loku arthayak thiyenawa ..👍👍👍
@sumanarathana9695
4 жыл бұрын
හොඳ වැඩසටහනක් සර්
@manulamadhusara4382
3 жыл бұрын
මොහාන් පල්ලියගුරු මහත්මයානෙනි,මම ඔබේ video බොහොමයක් නරඹා ජීවිතයට බොහෝ කරුණු රැස් කර ගත් ශිෂ්‍යයෙකි.පුලුවන් නම් අභියෝගාත්මක අවස්ථා වලදී නිශ්පාදන,ව්‍යාපාර,දියුණු කරගත හැකි අයුරු ඇතුලත් video එකක් දාන්න.
@මගේවත්ත
4 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට ..ජය වේවා ❤️👍👈
@jayanthaabenayaka9428
3 жыл бұрын
මාර වැදගත් අදහස් මෙීවා ...ස්තුතියි ඔබට
@Priyanthakumara-zt4hn
Жыл бұрын
ගොඩාක් වටිනා videos
@harvestingfunday7186
2 жыл бұрын
ලංකාවෙ ඉන්නකොට කිසිම අරමුණක් ආර්ථිකයක් තිබුනෙ නෑ ඒ නිසා මේ වගේ උපදෙස් අහන්නත් අකමැති ඒ කාලෙ.කොහොම හරි රටකට යන්න ඕන කියන ආශාව තිබුන. ගේමක් ගහල කොරියාවට ආව. දැන් මම ආර්ථිකය පාරේ යනව බලාපොරොත්තු තියාගෙන මහන්සි වෙන තරමටත් වඩා උපරිම පඩියක් මට දැන් තියෙනව.ඒ නිසා මට දැන් හීන ගොඩයි බලාපොරොත්තු ගොඩයි ඒ නිසා මම මෙතුමගෙ උපදෙස් හැමදේම බලනව. වාසනාව දොරට තට්ටු කරන්නෙ එක පරායි අපි දොර අරිනකම්ම තට්ටු කරන්නෙ නෑ. සමහර තැන් වලදි හැගීම් වලට වෙන අයගෙ කීමට ආපු වැඩේ නතර කරල යන තරමට හිතුන.ඒත් අල්ලගෙන ගේම ගහගෙන යනව. මම ගියා නම් සමහරවිට මට ආයෙ මුල ඉදල ගොඩ එන්න සිදු වෙන්න තිබුන. තමන්ගෙ අරමුනට යන්න නම් අකමැත්තෙන් උනත් සමහර දේවල් හිතින් අයින් කරන්න වෙනව. ඒත් ඒව වෙන්නෙ හොදට
@nirupikaamali1266
Жыл бұрын
Linea aQua ape ayathnyath aevith oba thuma dipu desanya godak pehedili una godak thanks sar🙏
@kanchanak7096
4 жыл бұрын
බොහොම ස්තුතියි sar godak වටිනා දෙයක්
@gaminirathnayaka6138
3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ 1ක් සර්.තෙරුවන් සරනයි .
@rinukam7797
4 жыл бұрын
Very good my friend 💖💖💖💚💙❤💖💙❤💖💖💖
@user-ssw99
Жыл бұрын
මුදල් කළමනාකරණය පුරුදු උනේ course එක කරද්දී board වෙලා ඉද්දී අම්මා අතට දුන්නු සල්ලි වියදම් කරපු විදියෙන් sir🙂🙂
@jagathkumara6481
4 жыл бұрын
ගොඩක් වටිනා විඩීයෝ එකක් ස්තුතියි සර්
@jsegodage6553
Жыл бұрын
හරිම වටිනවා මේ video එක
@anushkagamage9116
Жыл бұрын
eththa kathawak budusaranayi sir
@nuwanpradeep7876
Жыл бұрын
ගෙදර අඩුපාඩු වෙද්දි ළමයි බඩගිනි කියද්දී මොන අම්මටද තාත්තටද පුළුවන් මුදල් විනයක් ඇතුව භාවිත කරන්න.මිරිස් කුඩු 250g ,මීට අවුරුදු 1 කලින් 175/= ගෙදර ගෙනාපු අපි අද 100g ගන්නේ 150/=ට.බරට වඩා වැඩිපුර ගෙවනවා.ඇයි මේ,අපි සල්ලි නොගෙවා බඩු ගත්තද කඩෙන්.කියපු දේවල් වටිනවා නමුත් ක්‍රියාත්මක කරන්න ගියොත් ගෙදර උන් බඩගින්නේ.30000/= වියදම් කරපු කෙනා මාසෙට අද වියදම 90000/=ක්.අත්දැකීමෙන් කියන්නේ.එහෙව් රටක දියණු වෙන්න විදිහක් පුළුවන් නම් කියලා දෙන්න.
@chandeeparavindu3595
4 жыл бұрын
Sir poya dawasta karana programme godak blanawa Godak pin sir
@jayanthaanura1102
3 жыл бұрын
Good lesson for our iterliget people
@slpcreation779
4 жыл бұрын
ගොඩක් වටිනවා සර්
@yasithsadaruwan7764
3 жыл бұрын
godak sthuthiiiii...... hoda vedasatahanak..... obata suba anagathayakk..........
@hylakmaliwijesinghe228
4 жыл бұрын
Mm mohan sirge programme valata godaak kemathiy.sirta godaak pin anith ayage life valata mo pro loku help ekak
@lasanthashyamalie9490
Жыл бұрын
ඔව් ගොඩක් වටිනවා
@chamarindujayadeesha4904
4 жыл бұрын
All the best sir, thank you.
@dhammikerajapakse3981
Жыл бұрын
❤මාතලේ දේශණය නියමයි
@niroshaniwarnage3158
2 жыл бұрын
Sirge deshana godak wadagath. Godak pin sirta
@mahindajayawardana8748
3 жыл бұрын
Excellent SIR FROM DUBAI
@sanjeewanikodithuwakku4296
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@nilinili1327
4 жыл бұрын
Bohoma watena vidio akak sir.thanx.
@suwiniamarasinghe1454
4 жыл бұрын
Thanks lot.want more advise
@ruchiradissanayake1082
3 жыл бұрын
Thank you sir, Great !!!
@rumeshasanka-iv1tr
Жыл бұрын
Jivitheta jaya ganna gdk watinawa oba thumata pin
@hansikamaduwanthi4919
Жыл бұрын
සර් මම ශ්‍රී ලංකා ඉන්ෂුවරස් ඒකේ වැඩ කරන්න කේනේක්.මම ඔබතුමා ගොඩක් අනුකරණය කරන චරිතයක්.. විශ්ව ආකර්ෂණ නිතිය ගැනත් කියලා දේන්නකෝ.
@jangaltravelworld9393
3 жыл бұрын
Sar ගැහැණු කෙනෙකුට barida දියුණු වෙන්න .sarge video man අහම්බෙන් dakke.math try ..උත්සාහය ath harinna .sar kiyana dewal aththa..aea පුරුදු tika apita puluwan hada ganna..mn gril kenek ..matath one hoda viyaparayak karala ධනවතෙක් wenna ..pls mata udaw kranna.danata mama podiyata viyaparayak කරනවා..sarta bs .
@ashiashi6059
4 жыл бұрын
Sir aththatam godk wadagath
@wasanawasana8492
4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්ට
@mohamedniswar7721
3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට
@pushpamaduma1492
4 жыл бұрын
Thank you good program
@nuwansanjeewasenarathna7539
4 жыл бұрын
මාත් nestomalt ඇඩ් එකෙන් පස්සේ තමයි සර් ගැන හොයන්න ගත්තේ...
@vidubimaenglish8641
3 жыл бұрын
very valuable video.👍👍👍👍👍
@sumanawathisumanawathi4016
4 жыл бұрын
I am an English teacher .why I do not start tuition classes ...?
@thushararathnayaka6293
3 жыл бұрын
Me video eka dakke ada oba thumata bohoo pin
@malikanadunge5125
3 жыл бұрын
Sir oba thumage watina adahas walata mn godak garu karanawa.mata dn godak durata jewithe gana therum gatta.prasa ganama hithan nathiwa inna dn purudu wenawa.thanks oba thumata .
@bandulapriyadarshana9481
2 жыл бұрын
Thank you sir thank you universe
@WasanthaPathmini-fh8fk
11 күн бұрын
Thankyou for you althea best
@priyadarshaniehettiarachch7872
2 жыл бұрын
Obatuma kiyana dein mama sema deyatama ekagai mama saamannya kernel dentata jeevitaya sartakai orata suba dawask
@neethasa1429
3 жыл бұрын
🌷🙏🙏🙏🌷thanks so much sir ❤👍🥰Cyprus
@tharakaherath7301
2 жыл бұрын
බුදුසරණයි 🙏
@rupamangalika4767
4 жыл бұрын
jewethe wenas karanna kaemathe kenata obawa harema watenawa theruwan saranae mahathmayanene
@Lazancruise
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ..තෙරුවන් සරණයි
@wmsweerakoon2526
Жыл бұрын
Darmanu koolawa oba thuma ma gamana yanawa kiya tharanawa oba thumta jaya budusaranai
14:34
How to become rich? by Mohan Palliyaguru. Part 2 .ධනවත් වන්න මේ පුරුදු අත්හරින්න
Mohan Palliyaguru
Рет қаралды 417 М.
15:35
Things You Must Never Tell Anyone If You Want To Succeed මේවා රහස් සේ තබාගන්න
Mohan Palliyaguru
Рет қаралды 1,1 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
26:52
ආර්ථික ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙන්න | Mohan Palliyaguru | Adaraneeya Jeewithaya
Siyatha TV
Рет қаралды 17 М.
10:18
අවුරුදු 30 වෙනකොට කෝටිපතියෙක් වෙන්න රහස් 7ක්
Wishma Lokaya
Рет қаралды 311 М.
10:42
Habits of successful people (Part 1) - Sinhala Motivation by Mohan Palliyaguru
Mohan Palliyaguru
Рет қаралды 323 М.
14:49
07 Habits of Rich People - ධනවතුන්ගේ පුරුදු 07 ක් - By Mentor Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 190 М.
19:24
ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගන්නේ කෙසේ ද? - How can you build a strong personality?
Mohan Palliyaguru
Рет қаралды 27 М.
12:31
මේ දවස්වල සල්ලි බැංකුවේ දැම්මොත් ?
Mohan Palliyaguru
Рет қаралды 507 М.
16:53
දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 632 М.
16:10
මේ හය දෙනා ඇසුරු කළොත් ඔබ අසාර්ථක වෙනවාමයි... @mohanpalliyaguru3040
Mohan Palliyaguru
Рет қаралды 140 М.
16:12
The secrets of the rich 03 - ධනවතුන් ධනය මවන මන්තරය - Mohan Palliyaguru
Mohan Palliyaguru
Рет қаралды 501 М.
12:33
ලොව ධනවත්ම බලවතුන් කිසිදා හෙලි නොකල ධනවත් වීමේ ප්‍රභල රහස්
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 17 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН