මේ ජාතියේ මොළ තියෙන්නේ මුළු ලෝකෙන්ම පුද්ගලයන් 50 දෙනෙකුට විතරයි | Rare Super Brain Savant Syndrome

  Рет қаралды 42,660

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 98
@Fathimaasma-k7f
@Fathimaasma-k7f 7 ай бұрын
අකුණක් වැදිල අසාමාන්‍ය මතක ශක්තියක් මටත් ආවනම් කියල හිතුන අය මේ කොනට😂(2024 A/L)
@maleeshaoshadha5071
@maleeshaoshadha5071 6 ай бұрын
සිරාහ් 😊
@warunigamage7760
@warunigamage7760 6 ай бұрын
Ow bn
@devs_sonic
@devs_sonic 6 ай бұрын
24 a/l maths 🤝
@sheharaathapaththu2665
@sheharaathapaththu2665 6 ай бұрын
True 😆 2025 A/l .. bio 😆
@AyomiAyomi-ii5uh
@AyomiAyomi-ii5uh 6 ай бұрын
​@@devs_sonic😂
@supuntharaka7332
@supuntharaka7332 7 ай бұрын
කව්ද බෝයි එකේ මොටයියා ට අකුණු සැර වැදිලා මොලේ එන සීන් එක කාටද මතක් උනේ.
@vibudhasathsara0001
@vibudhasathsara0001 7 ай бұрын
මටත් ඒක මතක් උනා බං😅👀
@ruchirg5900
@ruchirg5900 7 ай бұрын
😂😂😂man meka beluweth u gena kiyay kiyala hithala
@Cemooplayz
@Cemooplayz 7 ай бұрын
😂😂
@ruchirg5900
@ruchirg5900 7 ай бұрын
kzbin.info/www/bejne/oavHf3ejq9mepKcsi=jdt7X70IjdoNn9mT
@0wassana0
@0wassana0 7 ай бұрын
නිර්මාණශීලි ඉදිරිපත් කිරිමක් ❤
@sdsdirection
@sdsdirection 6 ай бұрын
මිනිසා සතු මොළය..මේ ව්ශ්වයේ තිබෙන ව්ශ්මිත නිර්මණයක්. මේ තුල මෙතෙක් එළියට නො ආ සැගව පවතින හෝ,වැසී තිබෙන හෝ, සඟවා තබා තිබෙන දේ ව්ශාල විය හැකියි. මේ වනවිට මිනිසාගේ පරිණාමය සම්බන්ධව ගැටළු මතු වී තිබෙනව.ඇත්තටම වත්මන් මිනිසා දීර්ඝ කාලයක පරිණාමයක ප්‍රතිඵලයක්මද...? එසේම මෙවන් ව්ශ්මිත හැකියාවන් ඇතිවීමට හේතු ..ව්ද්‍යවට හසුකරගත නොහැකි... වෙනත් හේතු තිබිය නොහැකිද..? ව්ද්‍යාවට හසු නොවන බොහෝදේත් තිබෙනව. ව්ද්‍යාවට ඔප්පුකරගත නොහැකි දේ තිබෙනව.ඒ කිසිවකට නිවැරැදි හේතු දැක්වීමේ හැකියාවක් නෑ. ඇතැම් දේ වලට ව්ද්‍යාවට අනුව..අවබෝධ කරගත් කරුණු කාරණා ඉදිරිපත් කරනව. අද ඉදිරිපත් කරන කරුණු කාරණා.තවත් කාලෙකින් වෙනස් වෙනව. එම නිසා මෙවන් ව්ශ්මිත සිද්ධීන් සම්බන්ධව නොපෙනෙන,හසු නොවන, තවමත් හරියටම එයම යැයි කීමට බැරි ,නොහිතන පිලිගැනීමට අකමැති වෙනත් හේතු නැතිවාද නොවෙයි...🤔
@Pawankiwlegedara
@Pawankiwlegedara 7 ай бұрын
විද්‍යාව හොයාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ දේසනා කරපු දේවල්ම තමයි ලංකාවේ මෝඩයන්ට ඒවා විද්‍යාවෙන් හොයාගෙන කිව්වම හරි චූන් බුදුදහමේ දෙයක් කිව්වම පොස් නෑ වගේ 😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 6 ай бұрын
👌👌👌 මූත් වටපිට කාරය වගේ ඌට හිතෙන දේ ඇත්ත වගේ කියනව.
@Samithasamitha-ns9ly
@Samithasamitha-ns9ly 7 ай бұрын
මට මේ ලගදි හෙනගහලා මට පියාබන්න පුලුවන් වුනා😂
@JACK-873
@JACK-873 6 ай бұрын
Bro is Flying 💀
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 7 ай бұрын
සැවන්ටි සින්ඩ්‍රෝම තත්ත්වය මට තියනවා. මම o/l එකට ගනිතය ඉතිහාසය විද්‍යාව කෘෂිකර්මය ඉහලින්ම පාස් උනා.බොරැ කියන්න ඔනේ නැහැනේ අනිත් විසයන් දේපාරකට වඩා පාඩමි කරා හැබැයි ගනන්මි එක පාරක්ව ස්ටර්ඩියි කරේ නැහැ. ගනන් මට එක වසරේ ඉදන්ම පුලුවන්. එක අපේ මුලු ස්කොලයම වගේ දන්නවා. එත් මගේ මොකක්ම හරි විසාල පවකට o/l එක s එකකින් පේල් උනා. එත් එක්කම මට මුලු ජිවිතේම ඇපා උනා. දැනට o/l එක කරලා අවුරැදු 5ක් විතර වෙිනවා එත් මට o/l එකේ ඇති උන වෙිදනාව තවමත් අමතක කරන්න බැහැ. එත් එක්කම මගේ හින ඔක්කොම වගේ බොද උනා. දැන් මට එ ලියපු o/l එක මතක් වෙිනකොට දේවනි පාර o/l එක ලියන්නත් බැහැ එ තරමි මට මහ පුදුමාකාර භයක් හිතට දැනේන්නේ.මට හිතන විදිහියට මෙි තරමි හැකියාව තියාගනත් ඇයි o/l එක වගේ පොඩි එස්සැමි එකක්වත් මට ගොඩ දාගන්න බැරි අනික එක S එකකින් මට හිතන විදිහියට මෙි ලෝකේ ඉන්න අවාසනාවන්තම ලමයා මම වෙින්න ඔනේ 😢🙏. මෙි පාර o/l ලියන හැම ලමයේක්ම වගේ ඉතාමත්ම ඉහලින්ම පාස්කර ගන්න හැකියාව දයිරය වසනාව ලැබෙින්න කියලා මම පර්තනා කරනවා 🙏🙏.මට උනා වගේ අවාසනාවක් වෙිනත් කිසිදු ලමයේක්ට සිද්ධ වෙින්න අැපා 🙏🙏🙏
@BarithaPalihawadana-sz7tc
@BarithaPalihawadana-sz7tc 7 ай бұрын
A/l maths walin krnna barida
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 7 ай бұрын
@@BarithaPalihawadana-sz7tc ඔයා කියපු එක තේරැන් නැහැ
@dinindurathnasiri347
@dinindurathnasiri347 7 ай бұрын
mekyi ek e ganyt neme ayth venne logic subject vlt ho art subject vlt ape prathmik kemeththa hethu venv
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 7 ай бұрын
@@BarithaPalihawadana-sz7tc ඔයාට ඇත්තටම A/l ගනන් කරන්න ඔනමනමි o/l එකේන් පාස් කර ගන්න ඔනවෙින විසයන් වගයක් තියනවා. එ ටික අනිවාරයේන්ම පාස් කර ගන්න ඉට පස්සේ ඔයාම තිරනය කරන්න A/l වලට ගනන් කරනවාද නැන්දා කියලා.හැබැයි ඔයා පොඩි කාලේ ඉදන්ම ගනන් වලට දස්සයි නමිa/l මැස් කාරාට කමක් නැහැ.මොකද a/l සබිජටි වලින් තියන අමාරැම සබිජටි දේකක් තමයි ගනන් විද්‍යාව කියන්නේ.එකනේ ගනිතය හරි විද්‍යාව හරි කරන ලමයිගේන් දේතුන් වතාවක්ම ආපහු a/l එස්සැමි එක කරන්නේ.ගනිතය වගේ විසයන් තියේන්නේ හොද මොල කාරයනක්ට එ කියන්නේ හොද මතක සත්තියක් වගේම හොද සිහියක් තියේන්න ඔනේ. පුලුවන් නමි ict වගේ සබිජටි එකක් කරන්න ලන්කාවෙි ඔනම තැනක job තියනවා හොද ඉහල වැටුප් වලටත් යන්න පුලුවන් මාසේට 80-90ක් විතර හමිබෙින
@KALINDU01
@KALINDU01 7 ай бұрын
මනෝ වෛද්‍යවරයකු හමුවන්න ඔක හොද කරන්න පුළුවන්.
@supunmaduranga5660
@supunmaduranga5660 7 ай бұрын
ඔයා කියන දෙයක් තමයි ඉතින් 😮
@sineshruvishan6503
@sineshruvishan6503 7 ай бұрын
1989 berlin තාප්පෙ ගැන video එකක් ඕනේ
@sandaruwanpathirana8790
@sandaruwanpathirana8790 7 ай бұрын
බැසිල් ලොක්ක නැද්ද ඌට මොල හතක් තියෙනවනෙ
@saveenravindu
@saveenravindu 7 ай бұрын
😂😂
@pearturnel4785
@pearturnel4785 7 ай бұрын
😂😂😂😂
@dinugaming2984
@dinugaming2984 7 ай бұрын
නියම වීඩියෝ එකක් සුපිරි❤❤👍
@Respectworld909
@Respectworld909 7 ай бұрын
දැනට ලන්කාවේ ඇති වටිනාම විශ්වාසවන්ත අපේ chanel එක හැබැයි watapita chanel වගේ නම් වෙන්න එපා
@nadeekawettewa3639
@nadeekawettewa3639 7 ай бұрын
ඔටිසම් අය ගැන දාන්න 🙏
@MihelaBro
@MihelaBro 7 ай бұрын
ගැම්මක් තමයි ❤
@chamikaravidanage6399
@chamikaravidanage6399 7 ай бұрын
X Men set එක වගේ ❤
@Apexgaming15000
@Apexgaming15000 7 ай бұрын
Miutan
@OohVicky.official
@OohVicky.official 7 ай бұрын
ඒලාම් අරිවු කියලා ෆිල්ම් එක්ක තිබ්බා අර පරණඩයල් එකකගෙ හැකියාව්න් ගන්න එක්
@PasinduOshada-hz8ub
@PasinduOshada-hz8ub 7 ай бұрын
සිරාවටම
@kavindagihan
@kavindagihan 7 ай бұрын
🎉good one
@Southgamer-k1v
@Southgamer-k1v 7 ай бұрын
Mama plaweniyata baluwa
@nobal9924
@nobal9924 7 ай бұрын
❤🎉Great vedio
@HasinduDewmith-lr5qq
@HasinduDewmith-lr5qq 7 ай бұрын
Quantum physics gana video ekak karannako
@DailyLife-410
@DailyLife-410 7 ай бұрын
Supiri ma video ekak wishmayo 😂😂
@මොකක්දමේ
@මොකක්දමේ 7 ай бұрын
මොකක්ද මේ
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 7 ай бұрын
😎මං දන්නවා. 😄හැබැයි මං කියන්නැ.
@මොකක්දමේ
@මොකක්දමේ 7 ай бұрын
@@Sumithnandana-yw1bh 😏
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 6 ай бұрын
Great bro.!
@DhananjayaWijesinghe
@DhananjayaWijesinghe 7 ай бұрын
Adath patta aiye ela
@C.H.A.369
@C.H.A.369 7 ай бұрын
2වනියගේ හැකියාව තමා වටින්නේ මට.ඔයාට❓
@travelsvlog144
@travelsvlog144 7 ай бұрын
Ela❤
@tharufashion6191
@tharufashion6191 7 ай бұрын
Greece රට ගැන වීඩියෝ එකක් දෙන්නකෝ❤
@PrasadNishantha-hv7iu
@PrasadNishantha-hv7iu 2 ай бұрын
Aniwaren Greek mythology eka supiri
@GihanNirosh
@GihanNirosh 6 ай бұрын
ඉතින් 50ක් කියල දන්නවනම් 50 දෙනාගෙ නම් ටික දාන්න... බොරුවට වීඩියෝ එක බල බල මගේ මොලෙත් ඒ වගේද කියල හොයන්න ඕන නෑනෙ... 😂😂😂
@mashi383
@mashi383 6 ай бұрын
😂😂
@HersaraLakshan
@HersaraLakshan 7 ай бұрын
🎉අැත්තටම මටත් තියනව. එක ලෙඩක්. එ ලෙඩේ. තමයි මොකක්ද කියලවත් මම දන්නේ නැ .🎉🎉🎉🎉.SOOS
@BarithaPalihawadana-sz7tc
@BarithaPalihawadana-sz7tc 7 ай бұрын
E kiwwe.mokakkda hitenne
@SKRajapaksha1800
@SKRajapaksha1800 6 ай бұрын
Supiri 👍👍👍
@KyzonX_fbpage
@KyzonX_fbpage 7 ай бұрын
මට තියෙනව ඔනම සටන් ක්‍රමයක් ශනිකව copy කරන්න පුලුවන් හැකියාවක්
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 7 ай бұрын
😎බායි👋😎බායි👋
@Rickybeatsonward-om2kl
@Rickybeatsonward-om2kl 7 ай бұрын
fantastic four
@PrasadNishantha-hv7iu
@PrasadNishantha-hv7iu 2 ай бұрын
Oya marvel movies balanawada 😊❤❤
@rachelnithsara
@rachelnithsara 7 ай бұрын
Pissuwak thama gamamj...❤
@spkgamage5277
@spkgamage5277 7 ай бұрын
💘
@ErandiJayawickarama
@ErandiJayawickarama 6 ай бұрын
Bavanaven karanne ede. Neda
@tharanganilakmali7828
@tharanganilakmali7828 7 ай бұрын
@DILHARAKANITH
@DILHARAKANITH 7 ай бұрын
matath thiyenawa oya molayak
@navinduharshana
@navinduharshana 7 ай бұрын
හැබැයි මටත් පුංචි කාලේ අකුණුක් වැදිලා තියෙනවා
@YasasDissanayake-f5r
@YasasDissanayake-f5r 7 ай бұрын
Kadimai
@KAIZER48499
@KAIZER48499 7 ай бұрын
එකතමඉ මෙ 😄
@cartoonlk3435
@cartoonlk3435 6 ай бұрын
Meka balala track penapu un😅
@narmosl5521
@narmosl5521 7 ай бұрын
ඒත් අයියේ nuralink භයානකයිනෙ
@1vs1560
@1vs1560 6 ай бұрын
Api hariyatama dan nane bn
@NelaniChamarika
@NelaniChamarika 7 ай бұрын
❤😮❤😊
@dayaseeliamaraweera5808
@dayaseeliamaraweera5808 7 ай бұрын
🎉🎉😮😮😯
@CHANUKATV537
@CHANUKATV537 7 ай бұрын
ෂවිකට් ලෝකය හොදයි. කියන අය මේ කොනට.😢
@saranipiumali6708
@saranipiumali6708 6 ай бұрын
This project is a very dangerous thing eventhough it develops the technology.
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 7 ай бұрын
මේ පාර OL සෙට් එක මේ කොනට 👇
@PATHUMYT123
@PATHUMYT123 7 ай бұрын
oL ponnyo tika ko😂😂😂😂
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 7 ай бұрын
@@PATHUMYT123 අම්මෝ මෙන්න 2000 ට කලින් වෙච්ච mistake එකක්
@Devil678-j9j
@Devil678-j9j 7 ай бұрын
​@@Chipi_Chipi_Chapa_Chapa77උබෙ මහ උන් ආවෙත් 2000ට කලින් වෙච්ච මිස්ටේක් එහෙකින්ම තමා eww පොඩි පගය ඒකවත් නොතෙරෙන ඉතින් කොහෙද උබ් ol ලියන්නෙ 🤣🤣
@PATHUMYT123
@PATHUMYT123 7 ай бұрын
Mn 2004 pko@@Chipi_Chipi_Chapa_Chapa77
@PATHUMYT123
@PATHUMYT123 7 ай бұрын
❤@@Devil678-j9j
@gayageeth
@gayageeth 7 ай бұрын
😃😃❤️❤️
@supunmihiranga4340
@supunmihiranga4340 7 ай бұрын
Spiderman wage😂
@koekloeren3797
@koekloeren3797 6 ай бұрын
බැසිල් කපුටා ස් ට 7 තියෙනවා නේහ් 😂😂
@nilanisilva991
@nilanisilva991 6 ай бұрын
A .I කැලේ මුං එක්කනම් 😂
@pasindusuraweera8171
@pasindusuraweera8171 7 ай бұрын
අප්පට හිකෙ@ තම්නෙල්😂😂😂😂
@AjanthaWickramarachchi-zh3wf
@AjanthaWickramarachchi-zh3wf 7 ай бұрын
Ayi basilta
@Milroynishantha3261
@Milroynishantha3261 7 ай бұрын
🙏🇱🇰💛💛🥇🧡🧡
@itsamazing99plus.
@itsamazing99plus. 6 ай бұрын
කොටු අකුරු ලියන මම😂
@atomicenergy4279
@atomicenergy4279 7 ай бұрын
පෙර ආත්ම වලින් හැකියා හම්බෙනවා කියලා හිතන් ඉන්න උන්ට කනේ පහරක්.😂
@KALINDU01
@KALINDU01 7 ай бұрын
පින තමයි බං.හැමෝටම පුළුවන් ද? එකට වාසනා පින තියෙනවා ඔනේ.
@Yujipro95
@Yujipro95 7 ай бұрын
😂​@@KALINDU01
@Slvitaminprotein846
@Slvitaminprotein846 7 ай бұрын
@@Yujipro95
@slgaming7403
@slgaming7403 6 ай бұрын
අනේ බන් පෙර ආත්මෙ ගැන හොයන්න එඩ්ගා කේසිගෙ පරීක්ශන ගැන හොයපන් බුදු දහමේ තීනව කිව්වොත් ඔයා ඇට දෙක වෙව්ලල මොලේ ගිනි අරන් ෆයර් වෙනවනෙ
@Ken_UJ
@Ken_UJ 7 ай бұрын
7th comment 😊
@ashenrashmika9819
@ashenrashmika9819 7 ай бұрын
Thanks for 0 likes
@DILHARAKANITH
@DILHARAKANITH 7 ай бұрын
Welcome😊
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 113 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 47 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 113 МЛН