No video

රස ගුන පිරුනු ගමේ පලතුරු 50ක් | Village Fruit Sri Lanka

  Рет қаралды 145,541

Our Childhood

Our Childhood

Күн бұрын

#villagefruit #SrilankaFurit #villagelife

Пікірлер: 434
@TravelWithDedunu
@TravelWithDedunu 3 жыл бұрын
දමුනු, එරමිනියා මතක් වෙද්දිත් ආස හිතෙනවා අනෝදා ඉස්සර ගෙදර ගහක් තිබුනා හැමදාම වගේ ගෙඩි තිබුනා හැමදාම කෑමෙන් පස්සේ පලතුරු දුන්නේ ගෙදරවත්තෙන් ගත්ත ඒවා අපේ අම්මලා හැබැයි දැන් නෑ සතියේ පොලට ගිහින් තමයි කෙසෙල් ඇවරියක් හරි ගෙන්නේ ඒවා කන්න බෑ පොත්ත කහ පාටයි මදේ අමුයි.ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ලාවුලු ගස් බකිනි ගස් ඇටඹ ගස් වෙරලු ගස් පීරලා දැන් කාලේ ලමයි ලාවුලු කියන පලතුර දන්නෙත් පලතුරු රූප කොලෙන්. ආසාවෙන් කෑව වරකා වැල ගසුත් දැන් මොරටුවේ ලී මුදලාලිගේ ලෑලි මඩුවේ අනේ ඉතිං වසක් විසක් නැති පලතුරක් කෝ දැන්
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
ඇත්ත කතාව 😓😓
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
ඇත්ත
@ajithwijendra7410
@ajithwijendra7410 3 жыл бұрын
පරන මතක අලුත් උනා වර්ග 40ක්‌. කලා තියනවා. සමහර ඒවා දැන ගත්තේ අද සන්තෝසයි..
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
බොහොම ස්තූතියි
@keshd276
@keshd276 3 жыл бұрын
kzbin.info/www/bejne/faPVpY2NpaeUqtU
@gihanmaduwantha8879
@gihanmaduwantha8879 3 жыл бұрын
Setama kala thibe
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
මම නම් මේ සේරම කාල තියෙනව තව මේවාට අමතරව ලොකැට්, කළු කම්බේරිය, කළු දම් ,ඉදුනු බාලොලිය ගෙඩි, ඉදුනු කොහොඹ ගෙඩි, වල් ඉඳි , පර්සිමම්, මේ පර්සිමම් කියන ගෙඩි වර්ගය හරියටම ඉදුනු මාර්ග්ලෝබ් තක්කලි ගෙඩියක් වගේ ගෙඩිය කැපුවහම නිකම් මස්කට් කෑල්ලක් වගේ හරිම පැනිරසයි ඒවගේම තද කහටයි ලේවගේ රතුපාටයි. මේ පළතුර මම දැක්කෙත් බන්ඩාරවෙල දි විතරයි මුළින්ම කෑවෙත් එහෙදි තමයි ගහක් දැක්කෙත් බන්ඩාරවෙල ගෝනමොටාව කියන ගමේ පන්සල අසල පාරෙන් පහල තියෙන ගෙදරක ගහ තරමක් විශාල එකක්.
@subanirohini1000
@subanirohini1000 27 күн бұрын
මම බණ්ඩාරවෙල නායබිද්ද දුල්ගොල්ල දන්වා❤❤
@lokumama7401
@lokumama7401 2 жыл бұрын
ඉතා වටින වීඩියෝවක් අහල දැකල නැති ගොඩක් පලතුරු තිබුණා. ස්තූතියි
@ourchildhood739
@ourchildhood739 2 жыл бұрын
🙏❤️
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්💐💐💐💐💐මෙම වීඩියෝව අපට බලන්න සැලැස්වූ සියළුම දෙනාටම තෙරුවන් සරණයි....තවත් මෙවැනි දුර්ලභ දේවල් දකින්න ලැබේවා💐💐💐💐
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 2 жыл бұрын
අනේ මෙිවා රට පුරා ව්‍යාප්ත කරන වැඩපිළි⁣වෙලක් හදන්න.හරිම වටිනවා.ස්තුතියි
@ourchildhood739
@ourchildhood739 2 жыл бұрын
❤️
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
අපේ රටේ අපි නොදන්න පලතුරු කොච්චර තියෙනවාද ආසයි දැක්කාම සමහර ඒවා විතරයි කාලා තියෙන්නේ කටට කෙලත් ටිකක් ආවා 😋 බෝහෝම ස්තුතීයි 👍👍😯😯
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
මේවයේ සමහරක් කනව තියා අහලත් නැහැ. බොහෝම ස්තුතියි🙏
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@lakidusadaruwan
@lakidusadaruwan Жыл бұрын
Ape gedarath oya පලතුරු තියෙනවා .
@samanthisamanthi2932
@samanthisamanthi2932 3 жыл бұрын
බේකීන් නීවුස් කීය කීය බෝරැ නීවුස් දාන චනල් වලට වඩා මේ වගේ වැදගත් දේයක් කරනවානම් කෝච්චර හෝදද.ඔබට ඡය
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
ස්තූතියි 🙏❤️
@nirodharupasinghe2288
@nirodharupasinghe2288 3 жыл бұрын
Palaweni ekamanwaradiyi.. as tiyenne malberi kiyana eka.....
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
බක්මී. බටදොඹ . බෝල්පන. දමුනු. කීන. කිරිපලු. කෝවක්කා. ලෝලු. මොනරපෙතන්. පලු. උල්කෙන්ද. වේ ගෙඩි. වීර. ඉහල නම් තියෙන පලතුරු නම් කාල නැහැ . ඔයින් ගොඩක් ජාති අපේ ගස් තියෙනව .
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
@@ourchildhood739 💐
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
Ammmoh kala nethi dekalavth nethi පලතුරු ada dekka 😘😘😊
@kayal.manimaran1501
@kayal.manimaran1501 3 жыл бұрын
Realy very great video thanks... our childhood our village we eat oll of this fruits... memories are making very sweet dreams.....
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@nayanadarshani8028
@nayanadarshani8028 19 күн бұрын
මේ සියල්ල පොඩි කාලේ කාලා තියෙනවා.සනහර දේ නම් දැන් දකින්නවත් නෑ.හරිම දුකය්. මේවාකාපු කාලේ මතක් වෙනකොට.❤❤❤❤❤❤
@user-damayanthi
@user-damayanthi 17 күн бұрын
Harima honda video ekak. Punchi kale mathak una.
@nandanawugala2116
@nandanawugala2116 2 жыл бұрын
Very good channel god bless to you
@sriyani3sriyani385
@sriyani3sriyani385 3 жыл бұрын
Attatama mama Kala nate palaturu tiyanawa godak watina vedo aekak harima asawen baluwa
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 3 жыл бұрын
අනේ මේ පලතුරු පැළ කවුරු හරි මැදිහත් වෙලා පැළ හදන්න.අපිත් ආසාවෙන් ඉන්නව ගන්න.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@dhanuarts183
@dhanuarts183 3 жыл бұрын
Ane ow
@kusumpitigala4087
@kusumpitigala4087 3 жыл бұрын
ඇයි ,සැපතිල්ලා..කොහොල්ලා ලාවලු ,,ඒවත් හරිම රසයි .මාත් 40,ක් විතර කාල තියෙනවා .ආ තව තුන් කින්චා,පාල පොකුරු .👍👍👍
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😊❤️
@keshd276
@keshd276 3 жыл бұрын
kzbin.info/www/bejne/faPVpY2NpaeUqtU
@RDJHome
@RDJHome 5 күн бұрын
මමනම් ඔය ගාඩා ගෙඩිවලින් 50න් 28ක් කාලා තියනවා . අනිත් පලතුරුත් රස බලන්න වාසනාව ලැබෙවා.🙏
@diva12goodlack15
@diva12goodlack15 3 жыл бұрын
ඇත්තටම හරිම වටින වීඩියෝවක් මේ වගේ වීඩියෝ තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුලුවන්නං අපිට මේ වගේ පැල ටිකක් ලබා දෙන්න සසප
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
බොහොම ස්තූතියි 😊❤️🙏
@swarnadasanayake2613
@swarnadasanayake2613 Ай бұрын
කැටකෑල , මොට්ටු, එරමිණියා, පලු, වේවැල්ගෙඩි, කෑර, කලුකම්බේරියා, ගල්සියඹලා, කරමද, මයිල කරල්, බක්මීගෙඩි සීනි දාල පට්ට රසයි, සියඹලා, පිලල් ගෙඩි,
@damayanthiwijerathne2645
@damayanthiwijerathne2645 23 күн бұрын
රට නෙල්ලි, බෙහෙත් නෙල්ලි, ඉදි, හීන් තඹල,කලුකැන්බේරිය,බිලිං,රඹුටන්, හීන් නාරන්,රට කරඹ,ජම්බෝල, ජමනාරන්, වැලි අනෝදා, ලාවුලු, කෑලියා,වස විස නැති පලතුරුවල පාරාදීසයක් තමා ඉතින් ගම කියන්නේ❤
@darshikadamayanthi5768
@darshikadamayanthi5768 3 жыл бұрын
29 කලා තියනවා තම සමහර එවාගේ නම් අහලා තියනවා දැකලා තියනවා . සමහරක් එවා ඇහුවෙත් අදයි. බොහෝ ම ස්තුතියි.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@user-si9ov2ys2d
@user-si9ov2ys2d 29 күн бұрын
Mama godak palathuru Gane mein danagaththa.bohoma sthuthi.❤❤❤❤❤
@shk8812
@shk8812 3 жыл бұрын
මෙිතන තියෙන ගොඩක් එවා අහලාත් නැ දැකලාත් නැ
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
තව තියනවා ගොඩක් මග හැරුන ඒවා
@minozgirl5898
@minozgirl5898 3 жыл бұрын
අනේද කියන්නෙ.අදම අහපුවත් තියෙනවා
@lashikasujeewani7698
@lashikasujeewani7698 3 жыл бұрын
මොකද්ද
@pani0410
@pani0410 3 жыл бұрын
Thank you for sharing !
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 3 жыл бұрын
42 ක් කාලා තියනවා😋😋තව මේකට අාවනම් ඔලු .නේලුම් බට්ටෝ 😋😋😋ගොඩක් වටින විඩියෝ එකක්
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
ඔව් නේද 😊🙏
@malshanruwantha7324
@malshanruwantha7324 3 жыл бұрын
අම්මෝ කොහෙද ගෙවල්
@madsdiary1052
@madsdiary1052 3 жыл бұрын
Ewa palathuru nemene
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 3 жыл бұрын
@@malshanruwantha7324 මම අනුරාදපුර...
@nipunsam
@nipunsam 2 жыл бұрын
Methanin Hondama Monada
@ramasrilanka4715
@ramasrilanka4715 3 жыл бұрын
Ape nodakapu palaturu godai godak watena vedo ekak teruwan saranai
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@thusharafernando3360
@thusharafernando3360 3 жыл бұрын
Aththenma ....kala thiyanawa
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
🙏❤️
@purnimaadikari3356
@purnimaadikari3356 3 жыл бұрын
37k kaala thiyenawa, thawa meekata aduy "Debara " gedi, nelli, nelli bilin, Donga, Duriyan
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@user-sz8wt1iq3o
@user-sz8wt1iq3o Ай бұрын
Mn kala na godak jathi dakketh meken damunu. Bol pana . Bakmi mal dakka batadoba . Dan . Kala na dakalath na... 😢koheda thiyenne hibutu kalath na. Karaba kala naa. Keena na. Kirala na. Kiri palu. 😢 kon. 😢 laulu kala na dakka. Lolu ahuweth ada . Monara peththam lassanai. Mora kalama na asai. Palu . 😢 ❤❤❤❤❤ oya dannawada mn asawen unne oya kiyana palu. Mora wage palathuru dakinnawath... thanks godak jathi kala na ........
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 11 ай бұрын
වියලි කලාප වල හැදෙන ඉදි.
@nandaeimenike2631
@nandaeimenike2631 3 жыл бұрын
Dakkama sathutui atheethe mathak wenawa thanks bro mewa balanna lebunata
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
සතුටුයි ❤️
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
අවුරුදු 40ට 50ට වැඩි අයගෙ ලමා කාලය කොච්චර සැහැල්ලුද? මිහිරිද? බොහොමයක් ඉබේ හැදුන ගඩා ගෙඩි කකා ස්වභාවික පරිසරය සමග ජීවත් උන ලමා කාලය නැවත මතක් උනා. ඒ වගේ පළතුරු දැන් අපේ දරුවන්ට දකින්නත් නෑ. අහන්නත් නෑ. මට මතකයි වැලි කහ කියල ජාතියක් කෑව. බෝවිටිය කාල කට දම් පාටයි. අපේ ගම් නාගරීකරණය වෙලා. ඒ පරිසරය අතුරුදන් වෙලා. පිනි ජම්බු ගහක් දකින්නත් නෑ. ගොරක ගෙඩියක් උඩින් හිල් කරල ඒක ඇතුලට මිරිස් කුඩු ලුනු දාල උච්චි කූරක් හදන් ( පේර කෝටුවක් තලල) ඒකෙන් ගොරක රස කර කර කාපු හැටිත් මතක් උනා. කළුපාට උන රතඹල ගෙඩි අත ඇරියෙ නෑ. නාගරීකරණයට අහු නොඋන ඈත එපිට ගම් වල දරුවන්ට නම් ලමා කාලයේ මේ වගේ මිහිරි අත් දැකීම් අදටත් විඳ ගන්න පුළුවන් ඇති.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
ඒ කතාව ඇත්ත ❤️😊
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
ගොඩාක් සතුටුයි ස්තුතිය 👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@nimalinimali1992
@nimalinimali1992 3 жыл бұрын
පොඩි කාලේටම ගියා පලතුරු ටිකත් එක්ක.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
🙏❤️
@sudathrohana8322
@sudathrohana8322 3 жыл бұрын
Very nice Ape lamaita thiya apiwath atham palathuru dakalawath Naha Sthuthi obata
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@vitarngakumari7439
@vitarngakumari7439 3 жыл бұрын
Api podikale owakala thamai bada purawa ganne.👍👍😘😘😘 harima satutui.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@keshd276
@keshd276 3 жыл бұрын
kzbin.info/www/bejne/faPVpY2NpaeUqtU
@chante.1278
@chante.1278 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් ...මේ හැමදේම වගේ පොඩි කාලෙ කාල තියනව ජේසු පිහිටයි .....🌹🌹🌹
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@dasunpramuditha8536
@dasunpramuditha8536 Ай бұрын
ඉදිරිපත් කරපු පලතුරු වර්ග ගොඩක්ම රස බලා තියෙනවා කීන ඇබිල්ල වගේ දේවල් අපේ පලාත්වල නැ
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
ගොඩක් වැදගත්
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
ස්තූතියි ❤️😊
@nilminiweerasinghadesilva9260
@nilminiweerasinghadesilva9260 26 күн бұрын
ඇත්තටම මෙ පලතුරුවල සමහර දෙවල් පරිසරයෙන් අයින් වෙලා නේද.බකිනි හගක් දකින්න ආශායි. අපිට ම ආවේනික සමහර පලතුරු. භෙද වැඩ සටහන ක්. 🤎💐❤️
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 6 күн бұрын
සුන්දර මතකයන් අලුත් උනා
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Godak wadagath thanks 😊
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😊❤️
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
අම්බො ඔවා කාලා අපි ගහත් කෑවා පොඩිකාලේ😂😂😂
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@prabodharavihari7749
@prabodharavihari7749 3 жыл бұрын
සමහර පලතුරුනම් කනවා කියලා දන්නෙත් අද වස කියලා දැනගෙන හිටියේ මෙච්චරකල් අපරාදේ කන්න බැරුව මිස් උනානේ 😒😒
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@koki7936
@koki7936 2 жыл бұрын
ඒක නම් ඇතත
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
මාත්, අර නලල් බටු අපි ගනන් ගන්නෙවත් නෑ,
@shashikalasadamali7945
@shashikalasadamali7945 3 жыл бұрын
Bohoma sthuthi kawadawath kala nathi පළතුරු godak,api nodanna dewal කොච්චර thiyanawa da,a wage meka baluwth babge school padamakata palthuru waragayak namak hoya ganna,aka meke thibuna,obata bohoma pin 😍😍😍
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
ගොඩක් සතුටුයි ❤️
@AnulPayagalagedon
@AnulPayagalagedon 28 күн бұрын
Katata kelaenuwe mage vitarada ❤
@djparagas495
@djparagas495 3 жыл бұрын
Meekata miss una avath thiyanava akathu kara ganna yaluva abul peara anith vargaya.ari purinya.katoo gedi.lokat gama mathak karata godakk sthuthii api oya palathu bagayakata vada kavee kalee gheella
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
Aniwaren. Bohoma sthuthi ❤
@subashisubashi2398
@subashisubashi2398 3 жыл бұрын
ගොඩක් ඒවා කාලා තියෙනවා .ඒත් සමහර ඒවා අහලත් නෑ
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😊❤️
@indranithalahitiya8382
@indranithalahitiya8382 3 жыл бұрын
Ayubowan Mahathmayaneni!!!!! Mata Dena Genimata Awashyai Thwath Palathurak Tibenne "Peni Mora"Gena??????Ebul Mora News......Ema Palathura Genath Soya Bala Wistharayak Kirimata Puluwanda? Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
කෝන් තමයි ආසම❤
@mariyamkhan5727
@mariyamkhan5727 3 жыл бұрын
Mama meewalin 39k kaala thiyenawa.mage mulu lama kaalayama sundara karapu jeewithayama kaapu rasawatma palathuru.thawa lovi,hibutu,
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😍❤️
@thiwankasadaruwan4494
@thiwankasadaruwan4494 3 жыл бұрын
42 ක් ඕකේ තිඑන ඒවලින් කාලා තියෙන්වා සමහර ඒවා කාලා තිබ්බට නම් දන්නේ නෑ ඊට වඩා , වීර ,කෑලියා,කැටකලා ,ඉදි ඒම කාලා තියෙනවා.....❤
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😊❤️
@punchipunchi933punchi5
@punchipunchi933punchi5 3 жыл бұрын
මම නම් මේ කීව පලතුරු වලින් 40 පමන කාලා තියනවා ...ඒත් අහු ගෙඩි කාලා නෑ අපි දන්න විදිහට අහු කියන්නේ විශ ගෙඩි වර්ග යක්
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Ekak dekak hara anik hama dema kala thiyenawa
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
එතන වැරදීමක් උනා නිවැරදි කරා ස්තූතියි ❤️
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Thanks great
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😊😍
@lashikasujeewani7698
@lashikasujeewani7698 3 жыл бұрын
නියමයිනේ යාලුවො මගෙන් සබ්ස්ක්‍රිබ් කලා ඔයාට ඔන්න .ඔයත් විනාඩි3ක් බලලා සහායොගය දෙන්න යලු
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@malimali6694
@malimali6694 3 жыл бұрын
ආසම වෙරළු
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@madhurapathirana7514
@madhurapathirana7514 3 жыл бұрын
palaweni ekata nam api kiyanne malberi kiyala , ambilla / kubi ambilla kiyala gas 2k thiyansawa, aththatama mamath 40k vithara wage kala thiyanawa, thawa warga thiyanwa.. Donga, sapathilla, Koholla laulu, madan, Rata gorok .............., puluwannam hoyala danna, nodanna ayatai, hoyana ayatai prayojanwath wewi......
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️😊
@KinkiniThennakoon
@KinkiniThennakoon 20 күн бұрын
අට්ටික්කා ගෙඩිවල ආර්ථික ප්‍රයෝජන තියනවාද..? දන්න නෙකක් coment කරන්න
@kumariwattegedra156
@kumariwattegedra156 3 жыл бұрын
Mewagen godak dewal kala thiyanawa Asa hithenawa dakina kotath
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️😊
@vinitha1316
@vinitha1316 3 жыл бұрын
Game palathuru unatagodak awakala ne 👍
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😍
@sahahghud
@sahahghud 3 ай бұрын
Mevagen haryat kal thiyenne 23 i thav kal thiyennva eeva methan thibune na . val idi maram rasai man eva adath kava
@nishawijesuriya1481
@nishawijesuriya1481 Жыл бұрын
Me palathuru godak nan kaala thiyenawa. San inna darywo nmewa dakalath nathuwa athi
@ishanibuddhikabandara8523
@ishanibuddhikabandara8523 3 жыл бұрын
Mmm kala thyenawa 😀
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
සතුටුයි ❤️
@hemanthachandana3796
@hemanthachandana3796 3 жыл бұрын
Abilla nam ohoma nemei
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
සමහර පළතුරු වලට විවිද නම් භාවිතා කරනවා. ඒහෙම ප්‍රශ්නයක් තියනවා
@hemindi1565
@hemindi1565 3 жыл бұрын
Me ambilla thamayi ned. Mn kala thiyn ambilla me wage thama
@punchiapekithubathiya2184
@punchiapekithubathiya2184 3 жыл бұрын
අපේ ගෙදර නළල් බටු පැලයක් හැදිලා ඒකෙ ගෙඩිත් ආවා ....අනේ අපි දන්නේ දන්නෙ නෑනෙ ඒක පලතුරු පැලයක් කියලා...වල් පැලයක් කියලා හිතලා අයින් කළා....දැන් දැක්කම දුකත් එක්ක ....😥😥😥
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@koki7936
@koki7936 2 жыл бұрын
මමත් ගෑලෙව්ව
@nisha8691
@nisha8691 3 жыл бұрын
කියන්න සතුටුයි..45 කට වැඩිය කාලා තියෙනවා....කීපයක් මිලදී අරන්..........
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@sabeethafernando2244
@sabeethafernando2244 6 ай бұрын
Mage Rata gana harima adambarai
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Issara lolu gediwala gum aran thamay sarungal elewwe..bakini(bakmi) mirikala dhiwul wage harima rasay..salli nethath ape punchikale kochcharanm sundharadha😢😢ahu gedi lankawe apita wasa😂😂😂pitaratawal wala achcharuth hadanawa😉
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
අපිට ගොඩක් දේවල් මගඇරිලා 😓
@tharindurajapaksha4668
@tharindurajapaksha4668 3 жыл бұрын
41 kala thiyanawa.sathutui
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@janathkumara3007
@janathkumara3007 2 жыл бұрын
Mamath me kiwwa palaturu wali wadi hariyak kaala nsha. Sathyama kathavam nam, ape seeya kiwwa, (1888-1974) eyala paasal yana kaale, gamwala idamwala wana bootawak tibunalu, e kiyanne mitigas wevuna kala rodawal. eva wala bohovita tibuna punchi gediwarga bohomaysk lamun 5 k ho 6k wage ranchu ekathuwela kala rodawal peerala kawalu. Samahara idam vishala wathu lu, e kale tibba, akkara 2 sita 20, 40, 80 wage. Passe kaala waladi, me idam elikarawala welada boga wawwalu, samahara idam 1960 wage kaalawaladi aanduwata pawaragena minissunta akkara 1/4, 1/2 wage beduwalu. kohomahari seeyage jeevithe avasanabhagayata kittuwenakota me wenasa hodata danuna kiyala thama keewe. Ada lamayinta boho kala palaturu roopa witarai dakinna tiyenne.
@ru-rana7652
@ru-rana7652 3 жыл бұрын
methana thibuna varga 50n viyali kalapaye hadena eva arenn anek siyaluma deval kala thiyenava.e vagema kiyanna one me varga 5ota amatharava ma danna thavath varga 25k pamana thibenava.samahara eva me video eke maga arila.prasidda eva vagema aprasidda evath thiyenava, (beheth nelli, rata nelli, jambu ,pini jambu, karadha,jama naran, heen naran, dhodam,pani dhodam, sini anodha, masan, sapathilla, pittu kakiri, sini kakiri, lovi, madhan, munamai, bilin, kalukamberiya, pani siyambala, karadha, goraka, jambola, kale karapincha,)
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@user-tf9tl4on1j
@user-tf9tl4on1j 16 күн бұрын
අපේ පැතිවල කියන්නෙත් ඇඹ්ල්ල
@nirodharupasinghe2288
@nirodharupasinghe2288 3 жыл бұрын
Palaweni ekamanwaradiyi.. as tiyenne malberi kiyana eka.....
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
E dekama ekai neda. Poddak Hoyala Blanna
@warunirasika5340
@warunirasika5340 3 жыл бұрын
අහු වෙන රට වල කනවා . අපෙ රටෙ කනබව දන්නෙනැ . ගොඩක් හොද වැඩක්
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
එතන වැරදීමක් උනා නිවැරදි කරා ස්තූතියි ❤️
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Thank you.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@dilbil7844
@dilbil7844 3 жыл бұрын
Kolambatama aththa muththa kale idan sinna wetchcha mata 27k kala thiyena kiyapuwamath sathutui. Game kotchchara rasa guna kama thiyedida pita rata parana wetchcha beheth gahapuwa me kadawal wala vikunnanne.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@lionelsenadheera3796
@lionelsenadheera3796 3 жыл бұрын
Thanks👍
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😊❤️
@rasika7761
@rasika7761 3 жыл бұрын
Nill veralu
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@ffffg6996
@ffffg6996 2 жыл бұрын
1950 - ,1960 dasakaya magae lama Kalaya arwadi karamin oba thuma Rupagath Kala ae gada gedi Ru Satahana Mata mathak weddie Ithamath sathutak samaga dukakda Arthi Una. Arda wadi hariyak Wanda Wee arthi bawai mata penennae. Eeta haethuwa ratata ardarayak Nomathi sinhalayanmaya.aewa Thebunu nam Mae duk wedina Leda nomatha.arda lankawe Minissu kannae,Salli deela wisa. Uropa kramayata hada gahunu Sinhalayata. Sapayakma wewa. Oba thumawa , Jesu phitai, Pastor Patrick Fernando, Rehabilitation counselor of drugs.
@ourchildhood739
@ourchildhood739 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමන්ටත් . ජේසු පිහිටයි 🙏
@sarayatiya
@sarayatiya 3 жыл бұрын
අහු ගෙඩි කාලා නෑ .. ඒත් මම දැක්කා china channel එකක අහු ගෙඩි කනවා .. අපි අඹ අච්චාරු කන විදිහට ..
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
එතන වැරදීමක් උනා නිවැරදි කරා ස්තූතියි ❤️
@dilkiwathsala9932
@dilkiwathsala9932 3 жыл бұрын
Ahu gedi kawoth marei eka behethakata gannawa e unata
@chana5225
@chana5225 Ай бұрын
❤❤❤
@dilkydilrukshi9275
@dilkydilrukshi9275 3 жыл бұрын
Kiyanna kanagatui palathuru warga 23i kala thiyenna. Bhoma sthuthi me wage dewal pennanawata. Api dannathi kochchara palathuru dekaganna denaganna lebunada.
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@koki7936
@koki7936 2 жыл бұрын
අලි පෙර ඈඹරැල්ල අනොදා දෙලුම් දිව්ල් ගඩුගූඩ ගල් සීයබල කාමරකා කීරිල්ලී කොට්ටමිබ නලල් බට නම්නං ෆෑෂන් උඩහලු පෙර සීයබල උගූරෑස්ස එරමිණිය බෙලි දී කජූ කලා තියනවො
@sanitasanita7662
@sanitasanita7662 3 жыл бұрын
අ.ෙප්රට.ෙකාක්චරි..ලස්සනද..බුදුසරනයි..ම.ෙග්..රටට
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️🙏
@AsankaPerera-qr8ij
@AsankaPerera-qr8ij Ай бұрын
💚💜️💙💛👍
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 3 жыл бұрын
ගොඩක් ඒවා කාලා නෑ කෝවක්කා කොල කනවා හැබැයි ගෙඩ් කාලා නෑ
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@samanthasajavani7707
@samanthasajavani7707 3 жыл бұрын
Api podikale owwa
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@villagemysweethome9191
@villagemysweethome9191 3 жыл бұрын
ആ കാലം അതെല്ലാം മാറി 👌👍
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@villagemysweethome9191
@villagemysweethome9191 3 жыл бұрын
@@ourchildhood739 🌹
@nadeekasuriyaaraacchchi7304
@nadeekasuriyaaraacchchi7304 Жыл бұрын
☺😊😙😘😚
@lashikasujeewani7698
@lashikasujeewani7698 3 жыл бұрын
අපෙ patthe තියෙන්නේ godak පලතුරු
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
@Chatu-gf3eh
@Chatu-gf3eh 3 жыл бұрын
Thanks
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️😊
@pushpawijekoon4092
@pushpawijekoon4092 3 жыл бұрын
43 kma Kala thiyanawa Thawa bilin Nelli jambu rabutan...😋
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
😍❤️
@hemindi1565
@hemindi1565 3 жыл бұрын
32 kala thiynw. 14 ahala thiynwa. Aththikka gedi kanawa kiyl danan hitiye na. Thankyou..
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️🙏
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
තවත් කෙනෙකුට හදුනාගන්න හැකි විදිහට හෑල්ලක් නැතිව වීඩියෝ ඉදිරිපත් කිරීම අගය කරමි.🙋🙋🙋🙋🙋
@shamanirmalika583
@shamanirmalika583 2 жыл бұрын
Mamath mewa godakak kala thiyenwa
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 3 жыл бұрын
Hariii shook
@ourchildhood739
@ourchildhood739 3 жыл бұрын
❤️
@Madukamax-db8ng
@Madukamax-db8ng 3 ай бұрын
අට්ටික්ක ගෙඩි අමුවෙන් කන්න පුළුවන්ද
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН