අඩි 50ට වැඩිය ගැබුරට ගිහින් වේල්ල බේරු අපේ රටේ අයියයි මල්ලි මේ

  Рет қаралды 674,573

Elakiri TV *එලකිරි TV*

Elakiri TV *එලකිරි TV*

Күн бұрын

වික්ටෝරියා වේල්ල පුපුරන්න විනාඩි ගානක් තිබියදී අඩි 50ට වැඩිය ගැබුරට ගිහින් වේල්ල බේරු අපේ රටේ අයියයි මල්ලි මේ

Пікірлер: 553
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
උපන් බිමට ණය නැති අපේවුන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. සිව් හෙලේම ආශිර්වාදය ගෞරවය ආරක්ෂාව හැමදාටම ලැබේවා.
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
වසරකට සැරයක්වත් මේ සහෝදරයන් දෙදෙනාව ඉතාමත් ආඩම්බරයෙන් පැසසුමට ලක්කල යුතුයි එම සහෝදරයන් දෙදෙනාටත් පවුලේ සියලු දෙනාටමත් තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි අපේ රටේ උත්සවත්ශිුයෙන් පිළිගැනීමට ලක්කරන්නෙ හොරු තක්කඩියොනෙ ඒකයි මේරටට හෙනගැහිල තියෙන්නෙ
@sameeramadusanka4976
@sameeramadusanka4976 2 жыл бұрын
Pelawatta kiri eke pissu kelinneth eyama thama
@chandrasirijayawickrama7728
@chandrasirijayawickrama7728 2 жыл бұрын
P
@shanu8092
@shanu8092 3 жыл бұрын
මේ වැනි සිංහයන් මේ පුණ්‍ය භූමියේ තව තවත් පහල වේවා 🤗😍
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඇත්තටම එම වීරයෝ දෙදෙනාටත් ඔවුන් හැදු වැදු දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි පව්ලේ හැමදෙනාටම
@jayanthirodrigo7266
@jayanthirodrigo7266 2 жыл бұрын
Mawane weera putunn mehekatha tula pahala wawa
@vivosky2449
@vivosky2449 2 жыл бұрын
පළමුව මේ වීර ක්‍රියාව කළ පුතුන් දෙදෙනාට සහ එම දරුවන් ඇති දැඩිකළ දෙමාපියන්ට ප්‍රනාමය දෙවනුව මෙවන් වීඩියෝවකින අප මෙතක් නොදන්න දෙයක් අප වෙන ඉදිරිපත් කළ ඔබට ස්තූතියි ඒ වගේම මා ඉල්ලමක් කරනවා එම වීරයින් දෙදෙනා සොයා ගොස් ඔබ චැනල් එකින් ලොව හමුවට ඉදිරිපත් කර ඔහුන්ට අප හැමගේ අශිර්වාදය ලබා දෙන්න ස්තුතියි
@premalaldisanayake1175
@premalaldisanayake1175 2 жыл бұрын
ඒ ආරියශීලි වික්‍රමනායක නේද අද දේශීය කිරි නිෂ්පාදනය පැල්වත්ත කරන්නෙ. උපන් බිමේ වැඩ්ඩො. සරල මනුස්සයෙක් ❤❤❤❤❤
@InDuj78
@InDuj78 2 жыл бұрын
ඔව් එයා තමා...
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
බුදු සරණයී☸ බුදු පිහිටයී☸...අයියටයි , මල්ලීටයී..... එළකිරි ටී.වී ඔගොල්ලන්ට ස්තූතීයී මේ පිළිබඳව දැනුම්වත් කලාට
@නිසලසද-ද3ජ
@නිසලසද-ද3ජ 3 жыл бұрын
ජයවෙිිවා... විරයින්ටත්... ඔබටත් හැලි නැති වැදගත් විඩියෝ ගෙන මෙ චනල් එක සුපිරි...
@dilinislg865
@dilinislg865 4 жыл бұрын
දෙවිවරු කියන්නේ එයාලට ...ඒ දිහා බලන් ඉන්න අයට එය බැරෑරුම් කාරණයක් නොවුන උනාට ,ඒ වගේ අවදානම් වැඩ කරන අහිංසක විරෝධාර මිනිසුන්ට දදෙවියන්ගේ ආසිර් වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා .....ඉතින් ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි ...
@Kareenap4546
@Kareenap4546 4 жыл бұрын
ජාතියේ පිනට පහළවුණු වීරයන් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@methilanewansudasingha5901
@methilanewansudasingha5901 2 жыл бұрын
දලදා සමිදු පිහිට දෙදෙනා ට
@ritafernando179
@ritafernando179 2 жыл бұрын
පුතුනේ ඔබලාගේ වීරක්‍රියාවට මුලුමහත් ශ්‍රිලන්කීය ජනතාවගේ උත්තමාචාරය පුදකරනවා 👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@princeperera7942
@princeperera7942 Жыл бұрын
මේ වීර දරුවන් දෙදෙනාට මෙවන් දක්ශ මේ සහෝදරයා දෙන්නට නිරෝගී සුවය දීර්ගායුස ලැබිය යුතුයි එවන් වීරයන් මේ කර ගත් පින වචනින් කිය නිම කල නොහැක ඔය බැම්ම පිපිරුනනම් ගම්මාන කීයක් වතුරින් යට වෙනවද ගෙවල් දොරවල් ජනතාව සතා සිව්පාවට පවා ජීවිතය අහිමි වෙන්න තිබුන මේ දරුවන්ට මේ පින් බලෙන් මතු ආත්මය දිව්‍ය ලෝක සැප සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@araliyawathsanimadugalla2355
@araliyawathsanimadugalla2355 4 жыл бұрын
දීර්ඝායුස ලැබේවා සොයුරන් දෙදෙනාට ඒ තමයි අපේ රටෙි වීර කොල්ලන්
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබලා දෙන්නට
@dilshanshashika4108
@dilshanshashika4108 4 жыл бұрын
දළදා සමිදු පිහිටයි සොයුරන් දෙන්නටම
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
පුතාලට බුදු සරණයිඅනේ බුදු පුතෙක්.ඇඟ හිරීවැටුන. කෝ අගය කිරීමක්.. හාල්පාරැ දේශපාලුවෝ ගැණුම් කථාව.මෙහෙම වීරයන්ගෙ දෙමාපියන්ට පින්
@disnaweerawardena326
@disnaweerawardena326 2 жыл бұрын
එඩිතර වීර සිංහලයින් අතරට මේ දෙපලගේ නම් එකතු විය යුතුයි! ඔවුන් දෙපලට සිංහල ජාතියේ උත්තමාචාරය...💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadimadinadi8641
@nadimadinadi8641 4 жыл бұрын
ලංකාවෙ කොල්ලොනෙ තව මොනවටද කතා 💪💪 තෙරැවන් සරණයි දෙන්නටම 🙏❤️❤️❤️
@lnkaq3524
@lnkaq3524 4 жыл бұрын
Budusarni
@lionkingkariyawasam3618
@lionkingkariyawasam3618 4 жыл бұрын
Loku company akak teyanawa master daivers kiyala gama kata vat job Dana ne..
@hd.haturusinhehaturusinhe4499
@hd.haturusinhehaturusinhe4499 4 жыл бұрын
Niyama veadio
@sidathbandara4909
@sidathbandara4909 2 жыл бұрын
B
@sidathbandara4909
@sidathbandara4909 2 жыл бұрын
Mo
@slchannel3535
@slchannel3535 4 жыл бұрын
රුවන් වික්‍රරමනායක සර් මාහට මුනගැසුනු සුපිරිම සුපිරි චරිතයක්
@wasanthawasantha3380
@wasanthawasantha3380 2 жыл бұрын
හැමදාමත් මෙවෙනි වීඩියෝ ගේන්න. අපේ වීරෝධාර වීර හෙල පුතුන් ගැන ආඩම්බරයෙන් ගෞරවයෙන් දිනෙන් දින අප හදවත් තුල බැබලේවා 🇱🇰 ❤️ 🙏
@thilinimadushani3336
@thilinimadushani3336 4 жыл бұрын
ලංකාවේ කොල්ලොනේ. සහෝදරයන් දෙදෙනාට බුදු සරණයි!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wwhwasa331
@wwhwasa331 4 жыл бұрын
ඒ විර ලක් දරුවන් මෙි ලක්මවට සදා වාසනාවන්!!!
@raniqween1009
@raniqween1009 2 жыл бұрын
ඔබ දෙදෙනාටම සියලූම දෙවියන්ගෙ ආසිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏
@tharidusadaruvn3418
@tharidusadaruvn3418 3 жыл бұрын
අහද්දිත් බය හිතුනා අපෙ බවුද්ද රටෙ අශිර්වාදය තියෙ ඔය දෙපලට තෙරුවන් සරනයි
@krishanvidarshana1469
@krishanvidarshana1469 3 жыл бұрын
තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි ඔයාලා දෙන්නාටම💚💙💛❤
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 4 жыл бұрын
ස්තූතියි එලකිරි මේ වීර සහෝදරයන් ගැන දැනුවත් කලාට👏👏👏👍👍
@supunrashmi1257
@supunrashmi1257 4 жыл бұрын
අපේ රටේ පාලකයන්ට අගේ නැති උනාට අපේ රටට ආදරේ දක්ෂ උගත් බුද්ධිමත් මිනිස්සු ඕනවටත් වැඩියි ....
@lionkingkariyawasam3618
@lionkingkariyawasam3618 4 жыл бұрын
Mun Maha sale karayo.. master daivers company aiti karaya..sata pahaka vadak ne.
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 10 ай бұрын
රටට ජාතියට නයනැති සිංහ පැටවි දිර්ගායුශ ලැබෙවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා ❤❤
@pacifiersgjbdilhani8324
@pacifiersgjbdilhani8324 2 жыл бұрын
තෙරුවන් සරණයි ඒ දෙපළට මෙන්ම හැදූ වැඩූ මවුපියනට ත්.
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 4 жыл бұрын
ලංකා මාතාවගේ තවත් එක් වීර පුතෙක් බුදු සරණයි ඔබට .
@jayasuriya4884
@jayasuriya4884 3 жыл бұрын
💞💞💞💞
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
මෙවැනි පුතුන් රටට දායද කල ආදරණීය මවට ත් පුතුන් දෙදෙනා ටත් දාලද සමිදු පිහිටයි 🙏🏽🙏🏽🌹🌹
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වීරෝධාර අතිදක්ෂ මේ දරුවන්ට කෝ ඇගයීමක් ????? මේ දරුවන් දෙදෙනාට උපහාර කළ යුතුයි දෙවියනේ 😥👍👍❤❤💎💎👌👌👏👏👏තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා පුතේ ඔබලාට හැමදාමත්!!! 🙏🙏🙏
@ajithcyprus9238
@ajithcyprus9238 4 жыл бұрын
හරි වැදගත් අපේ විරයන්ගෙ විර විකුම් අපේ අනාගත දරුවන්ට කියා දිම
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
ජීවිතය පරදුවට තබා කල ඒ සත්ක්‍රියාව අගේ කලයුතුයි අපේ වීරදරුවෝ දීර්ඝායුෂ ලැබේවා
@suthansuthansuthan404
@suthansuthansuthan404 4 жыл бұрын
.
@ReemRee-wl4th
@ReemRee-wl4th 4 жыл бұрын
දිවිතවලට ජිවය දෙන ඹබ දෙපට දිර්ඝායු ලැබෙිවා දෙවියන් නිරතුරැ රකිවා 👍👍👍👍👍
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ලංකාවේ තිබෙන සියලුම සම්මාන මේ දරුවන් ට පිදිය යුතුය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 4 жыл бұрын
ගොඩාක් පින් මේවගේ දන් නැති දේවල් මේ විදිහට කරනවට.ඔයාට ජයවේවා .බුදුසරණයි
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 2 жыл бұрын
අපේ රටේ වීරයෝ බුදු න් ගේ රට දෙවියන් ගෙ පිහිටයි
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
පුතේ ඔබලා දෙපළට උතුමි දළදා සමිඳු පිහිටයි...🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦
@janithapathmakumari1118
@janithapathmakumari1118 2 жыл бұрын
අපේ රටේ තරම් එඩිතර ,බුද්ධිමත් අය ලෝකයේ කොහෙද ...ඒත් ඒ අභිමානවත් ජාතිය විනාශ වේගන යනවා නේද ,....
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
මේ මිනිස්සු තමයි වීරයො👍👍👍
@praminduheshan9232
@praminduheshan9232 Жыл бұрын
ඒකනම් පට්ට සුපිරි වීරයෙක් වගේ
@thanushabandara7242
@thanushabandara7242 2 жыл бұрын
වීර පුතුන් දෙදෙනෙක්. රටට ජාතියට ණය නෑ සහෝදරයා...
@amarajanieamarajanie965
@amarajanieamarajanie965 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
@priyanganijayathilaka9807
@priyanganijayathilaka9807 2 жыл бұрын
ජාතියේ පිනට පහල වු ඔබතුමන්ලාට දීර්ගායු ලැබේවා !
@kumariwijesundara4069
@kumariwijesundara4069 2 жыл бұрын
මම අදයි පුතේ මේ නිවුස් එක දැක්කෙ ඔයාලට හැම තත්පර යකම සම්මා සම්බුදු සරණයි සාදූ
@udulajayanthi2925
@udulajayanthi2925 2 жыл бұрын
නියම හෙල පුත්තු.තෙරුවන් සරණයි!!!
@anuruddakumara8974
@anuruddakumara8974 2 жыл бұрын
මේ වීරය තමයි මම දන්න විදිහට නං අද මව්බිම ලංකා පදනම සභාපති තුමා වෙලා ඉන්නේ. එතුමා අද විස්වාස කරනවා ස්වදේශීය ඥානයෙන් රටක් ගොඩ ගන්න පුළුවන් කියලා. ඔය බොහෝ දේශීය නිෂ්පාදන වල සූර්ය සූර්‍ය සිංහල ලාංඡනය තියෙන්නෙ එම සංවිධානය නිසා තමයි. ඒ තමයි ආර්ය ශ්‍රීලි වික්‍රමනායක මහත්තයා. ඔවුන්ගේ කැපවීම් වලට රටෙන් දුන්න පැසසීම මදි කියලයි මං හිතන්නේ.
@shanukds1971
@shanukds1971 2 жыл бұрын
ආරිය ශීල වික්‍රමනායක මහතා තමා අද පැලවත්ත කිරි පිටි නිෂ්පාදනය කරන්නේ
@මල්ලිකාඅබේසිංහ
@මල්ලිකාඅබේසිංහ 4 жыл бұрын
තුනුරුවන් සරනයි අපේ ලක් බිමේ විර පුතුන් දෙදෙනාටම
@nimalfrenando8406
@nimalfrenando8406 3 жыл бұрын
දීර්ඝයුස ලැබේවා දෙන්නටම , තෙරුවන් සරනයි
@nikukaniluka9040
@nikukaniluka9040 4 жыл бұрын
තෙරුවන්සරණයි ඔබ දෙපලට.
@AllROUNDER-p4w
@AllROUNDER-p4w 9 ай бұрын
දීර්ගායුශ ලැබී සතුටින් නිරෝගීව ජීවත් වෙන්න සුබ ප්‍රාත්තනා කරනවා
@kuwaitkukodippilikodippili9840
@kuwaitkukodippilikodippili9840 3 жыл бұрын
දිර්ඝායුවේවා ඔබ දෙදෙනාටම අපේ රටේ විරුවානනි
@dineshmadhushan0
@dineshmadhushan0 2 жыл бұрын
නිකමට අද කතා කරනවද මේ පුතාලා දෙන්නා ගැන... ඒ අතින් පුතා...තෙරුවන් සරණයි...🙏
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
සිංහ ..කොල්ලො කියන්නෙ නිකන් නෙමි....🙏🙏🙏🙂❤👍
@indikajayathilaka8312
@indikajayathilaka8312 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක්,බොහොම ස්තුතියි
@senakaekanayake1080
@senakaekanayake1080 2 жыл бұрын
දීර්ඝ කාලයක් ජීවත් වන්න ඔබ දෙදෙනාටම හිමි වේවා....!
@seelamatharamaya4369
@seelamatharamaya4369 2 жыл бұрын
මෙ වෙනුවෙන් දිනයක් වෙන් කලයුතුම වෙනව අන්න ඒ සම්පත රැකගත් පියා මහ ශක්තියම ලැබෙවා
@dammekaprinthi4598
@dammekaprinthi4598 2 жыл бұрын
රටේ වාසනාවට ඉපදුන දරැවන් බුදුසරණ යී එතුමන්ලාට
@podimanikemanike6371
@podimanikemanike6371 2 жыл бұрын
අගය .කල යුතු .උතුම් .විර. දරුවන් බුදු .සරණi . 👍👍👍👍👍👍👍👍
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
දිව්‍යලෝකයෙන් ලංකාව ට වැඩිය දෙවිවරු.....
@sudathchandana5484
@sudathchandana5484 4 жыл бұрын
Mamath kamati veera Vada karanna
@janakaroshan923
@janakaroshan923 Жыл бұрын
සුපිරි විරයො දෙන්නෙක් බුදුසරණයි 🙏🙏🙏🙏
@sunjeewa2333
@sunjeewa2333 4 жыл бұрын
අපේ කොල්ලෝ තාද.... තද...... ජයවේවා බුදුසරණයි
@moulypabasara6349
@moulypabasara6349 4 жыл бұрын
තෙරුවන් සරණයි! සියලු දෙවිරැකවරණයි ඔබ් දෙදෙනාට !
@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 жыл бұрын
සියලුම දේවීයන්ගේ පිහිටයි
@agampodisilva8695
@agampodisilva8695 4 жыл бұрын
Etin elakiti edennata mokada Une thama jiwatwa ennawada Teruwansarani 🙏🙏🙏😌
@lionkingkariyawasam3618
@lionkingkariyawasam3618 4 жыл бұрын
@@agampodisilva8695 inawa..loku company akak teyanawa..master daivers..kiyala ..gama akakuta job Dana ne..
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 2 жыл бұрын
සිංහයෝ දෙන්නෙක්.බුදු සරනයි
@ajithksewwandi7554
@ajithksewwandi7554 2 жыл бұрын
voice eka harima clear...elakiri nama thamai tikak hari madi wage thiyenne....voice eken hoda thenakata enna suba pathanawa....!
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා 2 жыл бұрын
ඒ දෙන්නට මගේ හදපිරි ප්‍රනාමය පුදකරමි තෙරුවන් සරන්නයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍
@bipupendraa
@bipupendraa 2 жыл бұрын
Respect Sir, Mr. Ariyasela Wickramanayake - Masterdivers & Pelwatta Milk Factory Chairman
@hgdghvhhgfghhh2233
@hgdghvhhgfghhh2233 4 жыл бұрын
හොඳ වීරවරයින් බුදුසරණයි
@රටෙවෙදාකලූසුදා
@රටෙවෙදාකලූසුදා 4 жыл бұрын
අපෙ උන්ට යක්කූ කියන්නෙ එකතමා👍👍👍👍
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Thanks for the video. Hope they are still doing well. Theruwansarani and long life to all of you 🙏🙏🏽🙏🏿
@dohaqatar9055
@dohaqatar9055 4 жыл бұрын
ඔබ දෙපලට බුදු සරණයි දෙවි පිහිටයි
@shaiumaya6883
@shaiumaya6883 4 жыл бұрын
බුදු සරණයි දෙන්නටම....දීර්ඝායුෂ ලැබේවාාාා....🙏🙏🙏🙏🙏🙏
@harithgunasekara5024
@harithgunasekara5024 2 жыл бұрын
Niyama weerayo budu saranahai.harith,Germany
@wasanthakumara9779
@wasanthakumara9779 2 жыл бұрын
ජීවිතය පරදුවට තබා කල ක්‍රියාත්මක කල දේ ගැන දැන් දන්නවා
@janakawickramasekara5314
@janakawickramasekara5314 4 жыл бұрын
හෙලයො කියන්නෙ ඒකට සහොදරයා.කකියන ලේ☸️☸️☸️🙏🙏🙏
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
වික්‍රමණායක අසහාය සහොදරයවරුන්ට ස්තුති , ඇඩ්මින් මේ සිද්ධිය වනවිට ඔබ ඉපදිලත් නෑ නේද, එම නිසා හරිහැටි තාක්ෂණික දොෂය ඔවුන්ගේන් අසා අපට හරිහැටි කියන්න 😁
@nandanichandrawathi8737
@nandanichandrawathi8737 4 жыл бұрын
දළදා සමිදුගේ පිහිටයි 👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪👌👌👌👌😍😍😍😍😍😍
@thamarathamara1314
@thamarathamara1314 4 жыл бұрын
දෙවිටගෙම පිහිටයි බුදුන්ගේම සරනයි.....
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
ඒ දෙදෙනාටම ශ්‍රී දළදා සමිදු පිහිටයි 👌👌👌👌👌❤️❤️
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 2 жыл бұрын
අපෙ ප්‍රනාමය තෙරුවන්ගේ සරනයි
@maheeshasathsindu7729
@maheeshasathsindu7729 2 жыл бұрын
විනාඩි ගාණකට මෙච්චර දෙයක් kare ape rate kollo❤️❤️
@uharshababa5066
@uharshababa5066 2 күн бұрын
ඔන්න අපි සප්බ්‍රස් කරා නම වගේම එලකිරියි ආ....😮😮😮ලයික් කරන්න අපිටත්
@Subashana
@Subashana 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අයියේ ! 🙏 ඔබලාට
@shanthapadmini3749
@shanthapadmini3749 Жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ගත්ත දහිරියට. නිර්භීතකමට. තෙරැවන් සරණයි.
@naleenperera1969
@naleenperera1969 10 ай бұрын
Elar Kiree Sri Lankikar Weddo Yatar Yana.... 2.50 Hea Patta Karlakanni Deshar Parlu Woo Udar Ana Karayar Bro..... 💪⚔️🇱🇰⚔️💪..... 👍
@kandegedarachamindapushpak4276
@kandegedarachamindapushpak4276 Жыл бұрын
මෙවැනි දේවල් දැනගන්න ලැබීම ආඩම්බරයක් . බුදු සරණයි !!!
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 4 жыл бұрын
මේ වගේ නිර්භීත මරනය මකා දමා මෙවැනි කිසිවෙකුට කල නොහැකි ක්‍රියාවක් කල ඔවුන් දෙදෙනාහට මුලු මහත් ජාතියම ඔවුන්හට නය ගැති.
@geeklanka2688
@geeklanka2688 3 жыл бұрын
සුපිරි අයියේ🙏🙏😜
@slchannel3535
@slchannel3535 4 жыл бұрын
බුදු සරණයි ඔබ දෙපළට
@dinushadilrukshi2567
@dinushadilrukshi2567 4 жыл бұрын
බුදු සරනයි ඔබලට.😍😍😍😍😍😍😍
@deepikakulathunga6490
@deepikakulathunga6490 4 жыл бұрын
අපේ රණවිරුවන් ට පසුව ඉන්න වීරයො..තෙරුවන් සරණයි ...
@liyanasriyani8531
@liyanasriyani8531 2 жыл бұрын
දෙගොල්ලන්ගෙම වෙනසක් නෑ
@aeentertainment5559
@aeentertainment5559 4 жыл бұрын
Master Divers (Pvt) Ltd කියන කිමිදුම් කරුවන් සපයන ශ්‍රී ලාංකීය සමාගම අයිති මොවුන් දෙපලටයි..
@anuanuruddika2624
@anuanuruddika2624 4 жыл бұрын
ලංකාවේ කොල්ලො දක්ෂයි
@ssirirathanahimissiriratha9276
@ssirirathanahimissiriratha9276 4 жыл бұрын
අනිවාරෙන්ම
@JanakiJwijenayaka
@JanakiJwijenayaka 8 ай бұрын
රට නය නැති පුතුන් දීර්ගායු වේවා තෙරුවන් සරනයි
@ruwansanjeewa3181
@ruwansanjeewa3181 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නට ම
@gunasinghewijesinghe2228
@gunasinghewijesinghe2228 2 жыл бұрын
මෙිවගෙ සැගවි යන දේවල් (විරක්රියා) හැමෝටම හෙලි කරල එවන් අයව අගය කිරිම ගැනත් අපව දැනුවත් කිරිම ගැනත් obata ස්තුතියි එල...එල..... එලකිරිම තමා
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 жыл бұрын
Ape upan bimata Naya Naththo The God Blessed
@lakmalit6781
@lakmalit6781 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපළට
@erandesilva520
@erandesilva520 Жыл бұрын
අද තමයි දැනගත්තෙ ගොඩක් වටින video එකක්
@chalaninimeshika7762
@chalaninimeshika7762 2 жыл бұрын
Thunuruwanema saranai aiyala dennata.
@angagamahilal5442
@angagamahilal5442 2 жыл бұрын
මුහුදු යට ඉදගෙන ඔක්සිජන් බොතලෙ මාරු කර ගන්නවලු
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 108 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 108 МЛН