අඩ්ඩඩ්ඩා මෙච්චර වැඩ්ඩෙක් | වයස 50යි යන්නේ තනි රෝදෙන් | බ්‍රේක් නැතත් පල්ලම් බස්සනවා

  Рет қаралды 45,231

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 136
@neetharanjani1692
@neetharanjani1692 5 ай бұрын
අද ගොඩක් අපහසුතාවයකින් බලන්නෙ ගස් කඩා වැට්ල අපේ ගේයි අපියි දෙව්‍ යො බේරැව මේන් වයර් එක කැඩ්ල කරන්ට් හදන්න තවම ආවෙ නැහැ අල්ලපු ගෙදරි න් තමයි පෝන් චාර්ජ් කලේ මෙවන් අය හදුන්වා දෙනවට ස්තූති තෙරැවන් සරනයි
@XChaminda
@XChaminda 5 ай бұрын
ජය වෙවා
@anulamalani3223
@anulamalani3223 5 ай бұрын
Oba dapalata dirgausa
@NONAME-g4e7d
@NONAME-g4e7d 4 ай бұрын
බුදුසරණයි
@Salindamahesh-f1b
@Salindamahesh-f1b 4 ай бұрын
Oya koheda
@Salindamahesh-f1b
@Salindamahesh-f1b 4 ай бұрын
Parissamata inna
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
නියමයි,ඇත්තටම සුපිරි වැඩිඩෙක්.මෙි දක්ෂතාවයෙන් උපරිම පල නෙලා ගැනිමට හැකියාව ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹👍👍👍🎉️🎉️🎉️
@dalesahiran7168
@dalesahiran7168 5 ай бұрын
මොහුට හිස් ආවරණයක් අත්‍යවශ්‍යයයි ,හොඳ දක්ෂ අයෙක්,තෙරුවන් සරණයි....
@upuludekumara5331
@upuludekumara5331 5 ай бұрын
ගොඩක් හොඳයි. හොඳම හොඳ වැඩ කාරයෙක්. ජය වේවා ඔබට.
@dasanayakadisa2245
@dasanayakadisa2245 4 ай бұрын
චචා මෙන්න ශූර වීර වැඩ්ඩෝ මේ අහිංසක වැඩ්ඩට අතහිත දීපල්ලා රුපියල් වලින්ම සලකාපල්ලා මිනිස්සු සතුටින් තබන උදාර මිනිසෙක් 🌹❤️🌹👍🙏✌️✋💪💪💪😂😂🌹👑️🌹💎🌹👍🙏🙏🙏
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 5 ай бұрын
අවුරුදු 50 කොල්ලෙක් දැක්කමයි පට්ට වැඩ කාරයෙක් නියමයි පරිස්සමෙන් පාරෙ තරැණ ගැටව් බයිසිකල් වල ඇරලා එනවා
@スバダハマ
@スバダハマ 5 ай бұрын
අනුරාධ අයියා සුපිරි පුළුවන් හැමවෙලාවෙම බලනවා.බැරි උනොත් පුළුවන් වෙලාවට බලනවා😊❤
@priyanthasilva602
@priyanthasilva602 5 ай бұрын
ඔබ මෙතෙක් අනාවරණය කරගෙන අපු දෙවල් හැම දෙයක්ම ගොඩාක් වදිනවා, ඒ අතරිනුත් මේ වැඩේට හිමිවන්නේ සුවිශේෂ තැනක්.TOP 💯👍
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
Theruwan saranai පරිස්සමෙන් ....ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න ...ඔළුව ආවරණය කරගෙන වැඩේ කලා නම් .....තවත් හොඳයි ...මගෙන් අදහසක් පමණයි ....theruwan saranin සියලු යහපත වෙවා ❤❤❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 ай бұрын
අපූරු හැකියාවක්.ජය පතමු
@clintonperera6593
@clintonperera6593 4 ай бұрын
නියම වැඩ්ඩෙක් ඉතාමත් ආඩම්බරයි .ලෝක වාර්තාවක් තැබීමට වාසනාව ලැබේවා .ජය වේවා .
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 4 ай бұрын
හරිම නිහතමානී පුද්ගල යෙක් ❤හදවතින්ම සුබ පැතුම්..( හිස් වැසුමක් භාවිතා කරන ව නම් ඉතා හොදයි) යාලුවා ❤❤
@nishanthapushpakumarapus-ec9wq
@nishanthapushpakumarapus-ec9wq 4 ай бұрын
ගොඩක් ලස්සනට පදිනවා ඔබගේ ආරක්ෂාව ගෙන වගබලාගන්න👍
@tissaanutrada6542
@tissaanutrada6542 4 ай бұрын
ලංකාවේ නම බබලන්න පුළුවන් වැඩ්ඩෙක් පරිස්සම්න් තෙරුවන් සරණයි
@CsMotivational5
@CsMotivational5 5 ай бұрын
බැලන්ස් එක සුපිරි... දක්ෂයේක්❤
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 5 ай бұрын
අහින්සක වැඩ කාරයෙක් ..දීර්ගායු ඔබලාට ❤❤❤❤නියමයි....❤❤❤❤
@jiahin
@jiahin 4 ай бұрын
Aurudu 50 supiri kollek ❤❤❤ Rajayen dirimath kala yuthui Siyalu dena udau kala yuthui obata Theruwan Saranai 🙏🙏🙏
@nishanthapushpakumarapus-ec9wq
@nishanthapushpakumarapus-ec9wq 4 ай бұрын
ඔබට සියලු දෙවි රැකවරණ නිරතුරැව ලැබෙිවා ඡයෙන් ඡය
@sepalajayasekara363
@sepalajayasekara363 5 ай бұрын
උපාධියක් නැතත් අපේ කොල්ලො කෙල්ලෝ කොච්චර දක්ෂද, නිර්මාණශීලි ද, බුද්ධිමත්ද ? මේ වගේ සම්පත් තිබියදී රට පාලනය වෙන්නේ මහලුමඩමකින් ?
@luxmanfernando
@luxmanfernando 4 ай бұрын
මගේ සුබ පැතුම් !! මහාත්මයා ඔයාට ඔයාගේ ජීවිතය සුබම වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා...good luck
@ushansandeep3261
@ushansandeep3261 4 ай бұрын
හැබෑම දක්ෂයෙක්❤️❤️❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 ай бұрын
හොද දක්ෂයෙක් ජයවේවා සාර්ථක වේවා 🇨🇦🇱🇰😊🥰😍🤗😊👌👍💯❤️🚴🙏
@MsleeMale
@MsleeMale 5 ай бұрын
Godak lassanai budusaranai! me Vidiyata public kalata obatath respect 🙏 videsha rataka sita.
@ishankavlogs1185
@ishankavlogs1185 5 ай бұрын
ලේසී වැඩක් නෙමෙයි සිරාවටම වැඩ්ඩෙක් ❤❤❤
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 5 ай бұрын
වැඩේ සුපිරි . ජය වේවා .
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Ай бұрын
නියමයි,දක්ෂතා වයට පුනාමය🙏👍
@KemaKalani-nt4kz
@KemaKalani-nt4kz 4 ай бұрын
ඔයාගේත් සුදා ගෙත් වැඩසටහන් වලට මම කැමතියි
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 4 ай бұрын
සුපිරියටම පදිනවා හැකියාව අගය කරනවා ❤❤❤❤❤
@pradeepnishantha8970
@pradeepnishantha8970 4 ай бұрын
සුපිරි වැඩක් ආරක්ෂාව ගැනත් හිතන්න ඔබට ජය 👍
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 5 ай бұрын
නියමයි රෝද දෙකේ බයිසිකලේවත් හරියට පැදගන්නබැරි අපිට මේක මැජික් එකක් තමයි ඔබේ හැකියාව නම් හරීම අගෙයි
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 4 ай бұрын
Stunningly excellent.....He must be given an Olympic gold medal. Theruwan saranai.
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 5 ай бұрын
ලෝක වාර්තාවක් තියන්න යවමු අපේ රටට තවත් කීර්තියක් ❤❤❤🎉🎉🎉🎉
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 5 ай бұрын
අපේරටේ මොනතරම් දක්ශතා ඇති අය සිටිනවාද,❤❤❤❤❤❤❤ ලෝකයටම හදුන්වාදියයුතු සැබෑ දක්ශයෙක් ජයමවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@Ps8746-s2v
@Ps8746-s2v 5 ай бұрын
Ape karu. Samandewala perahere weda penwana dakshayek...❤🎉
@gayansamaraweera536
@gayansamaraweera536 5 ай бұрын
ජය වේවා ...❤
@nilo2381
@nilo2381 5 ай бұрын
Woow niyama waddak Niyamai 👍 👍 👍 👍 tharuwan saranai
@antonrathnayaka6821
@antonrathnayaka6821 5 ай бұрын
Hari niyamai....!!!!
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 26 күн бұрын
oya super wadak idiriyatama yanna jayan jayama labawa budu sarani 🙏🙏🙏🙏🙏🙏
@ShandiPulasingen
@ShandiPulasingen 5 ай бұрын
Malli oyage hakiyawa maruuu pattae api jordan sita ballannae❤❤ kochara wada tibunath api kollange wada tika balannae maruuu sampatak
@dhammikathushara5431
@dhammikathushara5431 5 ай бұрын
සුපිරි වැඩ කාරයෙක්. තෙරැවන් සරණයි
@ajith5517
@ajith5517 5 ай бұрын
කරු අයියා..ඔබට ජයම වේවා.
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 5 ай бұрын
Wow ❤❤❤too hard work. Budu saranai Brother 🙏🙏🙏🙏♥️
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 5 ай бұрын
Super. Extra ordinary 😮😊
@cpathirana3423
@cpathirana3423 5 ай бұрын
Eattanma.weddo.atara.supiri.weddek.samana.subaie.budusaranaie
@damian95222
@damian95222 5 ай бұрын
ඇත්තටම සූපිරි. 👍👍👍👍
@BwaGunathilaka
@BwaGunathilaka 4 ай бұрын
Shaa niyama waddek. Jayawewa !
@ShandiPulasingen
@ShandiPulasingen 5 ай бұрын
🤘🤙🤘🤘🤘🤘🤘❤❤❤🎉mallie budungae saranaee deeragausha labawa
@HbDx-ws3jk
@HbDx-ws3jk 4 ай бұрын
ගොඩක්ම ලස්සන යි..බුදු සරණ යි..❤❤
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 5 ай бұрын
Obata. Jaiyawawa. 💟💗❤️🙏🙏🙏Tharuwa nsarani. God. Bless
@KumarasenaSena
@KumarasenaSena 5 ай бұрын
ඔබට ජයවේවා මල්ලි
@janithruwanga1904
@janithruwanga1904 5 ай бұрын
ජයම වේවා❤❤
@SagarikaDamayanthi-bq4yo
@SagarikaDamayanthi-bq4yo 4 ай бұрын
Theruwan saranai .❤❤❤❤❤❤❤ පරිස්සමෙන්
@NawarathnaNawarathna-x3m
@NawarathnaNawarathna-x3m 4 ай бұрын
වැඩ්ඩෙක් එකෙන්ම
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 4 ай бұрын
සුපිරි ආ❤️💪👍
@SameeMadushanka281
@SameeMadushanka281 5 ай бұрын
me ninissunta kisima watina kamak denne na ne aiye ape rate kele mala keletama parawenawa ithin aparade
@lonaal2941
@lonaal2941 4 ай бұрын
Ani daŕuwani obata sa.budu saranai ( oluwa fawesam karaganimata helmet ikak pawechi karaganna aapi kuwait
@mervillesansoni3213
@mervillesansoni3213 4 ай бұрын
Tell him to participate in Srilanka got talent I wish some one could help him.He will get more popular once he participate God bless him and his family
@bindugimhan3364
@bindugimhan3364 5 ай бұрын
ශා නියමයි ❤
@gaminigunathunga7046
@gaminigunathunga7046 4 ай бұрын
සුපිරි වැඩ්ඩක් තෙරුවන් සරනයි ❤❤❤❤
@sunilranjith4567
@sunilranjith4567 5 ай бұрын
Athi Daksa Soyurata Unusum 🌹Subapethum ☸️☸️☸️Saranai
@WajiraGamage-k9e
@WajiraGamage-k9e 5 ай бұрын
Jayawewa malli bs
@somasiri9152
@somasiri9152 5 ай бұрын
Athi dakshayek, niyamayi
@SamanJayalath-e9t
@SamanJayalath-e9t 5 ай бұрын
වැඩ්ඩෙක්.❤
@reddotgaming8706
@reddotgaming8706 5 ай бұрын
වැඩ කරු..👏👍🚴
@DinaraNethsarani
@DinaraNethsarani 4 ай бұрын
නියමයි මාමේ
@dayaweerasena941
@dayaweerasena941 4 ай бұрын
excellent
@susanthaniroshan252
@susanthaniroshan252 4 ай бұрын
👍👍👍තෙරුවන් සරණයි
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 4 ай бұрын
Very clever person
@r.j.nwickramasingha9868
@r.j.nwickramasingha9868 4 ай бұрын
Supiri weddek❤❤❤
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 4 ай бұрын
ජේසු පිහිටයි
@sheharathemanthi1523
@sheharathemanthi1523 4 ай бұрын
නියමය්
@ChamindaRasika-mu7xr
@ChamindaRasika-mu7xr 4 ай бұрын
Niyamai aiya oya fatta waddak tama
@somasiri9152
@somasiri9152 5 ай бұрын
Awankayek , jaya weawa
@chanakaranmal1108
@chanakaranmal1108 5 ай бұрын
Excellent
@jocalicali8888
@jocalicali8888 5 ай бұрын
❤❤🙏💪💪Ella game kolleke
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v 4 ай бұрын
මෙයා සර්කස් එක්කෙනෙක් ප්‍රමෝට් කරන්න පඩ soo කැල්ලක් up ලෝඩ් පාරක් කමක් නෑ ජයවේවා. හොදයි දක්සයෙක්
@chalakachamu2073
@chalakachamu2073 4 ай бұрын
Thanks ❤️ bro
@damindapriyankara7247
@damindapriyankara7247 4 ай бұрын
Supery gammak tama.
@RanasinghaSumith-ut6lw
@RanasinghaSumith-ut6lw 5 ай бұрын
Supiri porrak Niyamai
@AaSs-gx4yk
@AaSs-gx4yk 4 ай бұрын
තෙරැවන් සරණයි
@noornirosha1729
@noornirosha1729 5 ай бұрын
Good luck 🎉
@ManjuManju-rg9vk
@ManjuManju-rg9vk 4 ай бұрын
Menna waddo budu saranai❤❤❤❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 5 ай бұрын
Super ❤❤❤❤❤
@bandarabandara9659
@bandarabandara9659 5 ай бұрын
සුපිරි wedda
@susanthaniroshan252
@susanthaniroshan252 4 ай бұрын
මොහුට ආරක්ෂිත හිස් ආවර්නයක් ලබා දෙන්නෙනම් මැනවි.
@dineshrathnyaka3135
@dineshrathnyaka3135 4 ай бұрын
නියමය වැඩ්ඩෙක් තමා
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
ගිනස් වාර්තාවක් තබන්න ලැබේවා
@sisilantany111
@sisilantany111 4 ай бұрын
දක්ෂයෙක්
@priyankachandima9235
@priyankachandima9235 5 ай бұрын
Maru aiye …
@SooseyMeri
@SooseyMeri 5 ай бұрын
රියල් වේඩිඩො❤❤❤❤❤❤❤❤❤❤
@nilukashyamali1776
@nilukashyamali1776 4 ай бұрын
Sarks
@sumanarathnaabeysiriwarden7506
@sumanarathnaabeysiriwarden7506 4 ай бұрын
Ela
@yohandesilva5290
@yohandesilva5290 5 ай бұрын
SUPIRI.❤
@HeshanMadusanka-ze7iz
@HeshanMadusanka-ze7iz 5 ай бұрын
මෙයා කෙමතිනම් අපෙ සර්කස් එකට ගන්න පුලුවන්😊
@ajithkumar9017
@ajithkumar9017 5 ай бұрын
බුදුසරනයි
@RuwanChinthaka-g7j
@RuwanChinthaka-g7j 5 ай бұрын
මෙි වගේ අය ගමෙින් නගරයට කවදා යයිදෝ මෙි රටෙි
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 4 ай бұрын
Theruwansaranai
@Darmasiri6
@Darmasiri6 4 ай бұрын
Maru.maru🎉🎉🎉🎉🎉🎉
@anandaranawaka655
@anandaranawaka655 5 ай бұрын
🙏🌺🌺🌺
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 143 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН