KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වන අලි මැද්දේ දුක්වින්දින මල්ලිකා මෑණීයෝ..මට නෑ දුප්පත් පොහෝසත් භේදයක්..පිංබර පෝය දිනයක්0740779833
19:59
මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් තිබ්බනම් ඇති මෙන්න ක්‍රමේ - Ceylon Gemological Institute
27:40
99.9% IMPOSSIBLE
00:24
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
How Strong Is Tape?
00:24
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Рет қаралды 321,671
Facebook
Twitter
Жүктеу
1
Жазылу 184 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 397
@geethakasandaruwan7928
Ай бұрын
මාරම වටින වැඩක්.. හිතා ගන්නත් බෑ මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා
@sipbandara8032
3 ай бұрын
මැණිකක් වටින වැඩසටහනක්....මේ වගේ තැනක් ලංකාවෙ තියෙනව කියල දන්නෙත් අදයි....ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන අපවෙත ගෙන ආවට.... බලඅධික...තණ්හාධික....මෙවනිවස්තූන්ට කෑදර... රාජපක්ෂ හොරුන්ගෙන් මේ දුර්ලභ මැණික් සම්පත බේරා ගන්නට ලැබීම ජාතියේ වාසනාවක්....නැත්නම් මේවත් ඩේසිආච්චිගේ මැණික් මල්ලේ....😅😅 ඔබතුමාට මෙම ස්ථානය රැක ගැනීමට... පවත්වාගෙන යාමට...සංරක්ෂණය කිරීමට වත්මන් රජයේ අනුග්‍රහය ලැබේවා....! ලංකාවට විදේශ විනිමය ගෙන්න ගන්න කදිම තෝතැන්නක්.... තෙරුවන් සරණයි නන්දන මහත්මා....!🙏
@priya-jeevithaaram9045
3 ай бұрын
ඒ නිහතමානී ගෞරවාන්විත මහතාට ජාතියේ ප්‍රණාමය...මිළ නොහැකි වීඩියෝවක් අනුරාධ මල්ලී......❤️🙏
@Spacetech8
2 ай бұрын
දන් ෙනා දනිති. වැඩි දැනුමක් නැති අසරන මිනිස්සුන්ට ඹය ව ෙග් සම්පල් ලැබුෙනාත් පහත්ම ම ට්ටමින් මිලදි ගන් ෙන්. දුප්පත් මිනිස්සු ෙගාඩ ෙදෙ ෙනක් අහු ෙවලා ති ෙයනව ෙමයාට. කුහක , පාපකාරි ෙවෙලන්ෙදක්.
@Harshaharsha-s1l
3 ай бұрын
සුමන සමන් දෙව් පිහිටයි මාමේ.......
@ShiromisKitchen-qz6bb
3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං.ජනතාවට මෙවන්.වට්නා.දේ.පෙන්ව්ම
@sriyakumari4314
3 ай бұрын
කිසිම කරදරයක් නැතිව ඒ කෞතුකාගාරය පවත්වාගෙන යන්න ලැබේවා ...සුමන saman දෙවියනේ රැක දේවා සියලු දේ.....අපේ රටේ watinaama වස්තු සම්පත් ....obathumata නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
@sirilanka7190
2 ай бұрын
boru ban kiyana hema dema piliganna epa.owwa eththa nam muwa americawen ussanawa
@ShashiSudda-lo6iv
24 күн бұрын
අවංකවම හරිම වටිනාකමක් තියන තැනක් වටිනාකමක් තියන වීඩියෝවක්❤. දිගටම පරිස්සමෙන් සියලු දෙවි රැකවරනෙන් කරගෙන යන්න ලැබේවා ❤🌷⭐ ජේසු පිහිටයි 🫶💞
@priyankaperera770
8 күн бұрын
❤❤❤❤ වැදගත් සාකච්චාවක් ❤❤ අපිත් දකින්නේ පලවන වතාවට ❤ අයියාලා දෙන්නටම ස්තූතියි ❤❤❤ ❤❤❤❤❤❤
@practicalsciencewithmallik1746
3 ай бұрын
මමත් ඔක්තෝබර් 20 දින මෙම මැණික් කෞතුකාගාරය බැලුවා .බොහෝම නිහතමානී කෙනෙක් නන්දන මහත්තයා.අපි ගිය වෙලාවේ,වහලා තිබුනේ .නමුත් call කරාම,ඒ වෙලාවේ දරුවාගේ පාසලේ වැඩ කට ගිහින් හිටියේ .නමුත් ඉක්මනින්ම පැමිණ ,නිහතමානීව තොරතුරු විස්තර කරා.💐💐🙏
@DumalPathirana-lr8dh
27 күн бұрын
කොහේද තියෙන්නෙ මටත් බලන්න යන්න ඔනා
@DinushkaSapumalmaduranga
17 күн бұрын
Mata nambar eka dennako
@DumalPathirana-lr8dh
16 күн бұрын
@@practicalsciencewithmallik1746 එකෙක් වත් Tp no එකවත් යන පාරවත් කියන්නැනේ ඔචර හොදනම් ගිය එකෙක් අපිටත් යන පාර කියහලකො
@wmapbw8444
3 ай бұрын
කෝටි ගානක දේ රුපියල් 50 ට බලන්න වෙන කොහෙවත් නැහැ. මෙ කටුගෙය තවත්හොදින් සංවිදානය කරල ජනතාවට විවාත්ත කරන්න රජය උදව් කළ යුතුයි.
@upalibandaraweerasekara2984
3 ай бұрын
ශ්‍ර්‍රී ලාංකික මහත්මයෙක් ...සැබෑම දේශප්‍ර්‍රේමීයෙක්..සියලු උත්සාහය න් සාර්ථක වේවා ..ජයවේවා ...විඩියෝ මල්ලිට ත් බොහෝම ස්තුතියි ..එයත් කරන්නෙ ලොකු සේවයක් ..ජයවේවා ..
@kanishkadayarathna3335
3 ай бұрын
හරිම අපූරුයි . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්
@SureshkrishanthaFernandoWarnak
3 ай бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් ආදරණීය විදිහට කතා කරනවා ඔබේ ව්‍යාපාරදී දිනෙන් දින දියුණුවට පත් වේවා❤❤❤🙏🇮🇹
@tharinduperera3797
3 ай бұрын
මේ අපේ ගෙවල් ගාව. මෙතුමා හරි නිහතමානි ආදර්ශවත් චරිතයක් ❤ මේ තැන රත්නපුර /කනාදොල.
@SandakelumSithujaya
3 ай бұрын
❤👍
@DinushkaSapumalmaduranga
17 күн бұрын
Ane mata meyawa sambanda karaganna nambar ekak dennako
@Sithurangaushmika
2 ай бұрын
අපේ රටේ වටින සම්පත් වෙන රටවල් වලට විකුනන්නේ නැතුව තියාගන්නවට පිං.මං හරි ආදරෙයි මගෙ රටට ❤️🔥
@RamaniJayalath-x3f
3 ай бұрын
හරිම අපූරුයි . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්
@sirilanka7190
2 ай бұрын
loke piliganne naene katata ena ewwa kiwwata.onna okai prashne
@jayam1429
3 ай бұрын
ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 👏👏👏👏👏👏👏👏
@sudeshpriyanka5737
2 ай бұрын
ගොඩක් වටින දෙයක් ඒ මහත්මය කරන්න..එතුමාට මෙය තවත් හොදින් කරගෙන යන්න සක්තිය ලැබෙවා.. වගකිවයුතු නිලධාරින්ගෙ උදවු ලැබෙන්න කියල පාර්තනා කරනව..❤❤❤❤❤❤❤❤❤❤❤
@aselkamitha8264
Ай бұрын
රත්නපුරේ ඉඳලත් මේ වීඩියෝ එකෙන් තමයි දැනගත්තෙ රත්නපුරේ මෙහෙම තැනක් තියෙයි කියල...ගොඩක් ස්තූතියි දැනුවත් කලාට
@chandanistephen9632
3 ай бұрын
මෙ විඩියෝවෙ වටිනාකම කියලා නිමකරන්න බැහැ. මෙ දේ පරිස්සමට මෙචිචර කාලයක් තියාගත්තට ඔබතුමාට ගොඩක් 🙏🙏 මෙ වගේ දුර්ලභ මැණික් වර්ග විඩියෝවකින් හරි අපට බලන්න ලැබුනාට ඔබදෙපලටම බොහොම ස්තුතියි😇
@mihanshanika
3 ай бұрын
ඇත්තටම සුද්දො හරියට දැක්ක නම් පඩි පෙලේ නවතිනවා❤❤ ඔබ කරන සෑම වැඩසටහනක්ම ඉතා ප්‍රයෝජන වත්..ස්තුති ඔබට cecret of nature
@sanjuevanz3986
2 ай бұрын
Ehema navatinna tram deyak ne. Unta interesting thmai, hebei pitaravalvala ona tram crystals tiynva.
@jasinthajayasekara1349
3 ай бұрын
පොඩි ළමයින්ට නියම උඳාහරණ තැනක්.. ගෝඩාක් ස්තුතියි ඒ මහතාට සහ Natures Secret එකට..
@ruwanpriyankara8144
Ай бұрын
ඔබතුමාට ජයවේවා....
@inoshanirathnayaka1123
3 ай бұрын
වටිනාකම උපරිමයි.දෙන්නටම ස්තූතියි.
@amilajaga8097
3 ай бұрын
ආදරෙයි ආදරෙයි ජයවෙවා. නිවේදක මහත්තයෝ නැවත සැරිසර පටන් ගන්න උත්සහ කරන්න
@yamunaranjani1015
3 ай бұрын
ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක්, මෙවැනි සොබාදහමක් සහිත රටක. ඉපදුන අපේ වගකීම. මේ රට රැක ගැනීමයි.. ඒ අපේ ම හෙට පරපුර වෙනුවෙන්...!!!!!! ..
@sandarupramodya
Ай бұрын
කවදාවත් දැකපු නැති දේවල් අනිවරෙන් මම එනවා බලන්න
@arunayasapalitha605
Ай бұрын
ඔන්න අපේ රටට එන සංචාරකයින් එක්කන් යන්න හොඳ තැනක් ලංකාවේ මැණික් බලන්න
@ChabeeManoj
Ай бұрын
❤❤❤❤❤රටක් වටින මිනිසෙක්.
@SLfoodsacademy
2 ай бұрын
ඇත්තටම මේ වගේ දේවල් ප්‍රසිද්ධ කල යුතුයි 😊
@danushakumara-uq5io
10 күн бұрын
මේ අර ජාතික එකේ ගිය් සොබාදාරා කරපු එක්කෙනා නේද ..ම්ම හරිම ආසයි ඒක බලන්න 😊😊
@UshanOfficial
2 ай бұрын
ඒකනම් මරු.. නියමයි..🔥ජයෙන් ජයම වේවා..!!
@kahengamasenavirathna5336
3 ай бұрын
දැන් මේක පෙන්නුවාට පස්සේ මේ මනුස්සයටයි මේකටයි ආරක්ෂාව දෙන්න
@NALINDALIYANAPATHIRA
2 ай бұрын
ඔබලා දෙන්නටම ගොඩාක් ස්තුති. මම ඉක්මනින් ඉනවා අපේ මහත්ත්‍යාගේ කවුතුකාගාරයට. මම guude කෙනෙක්. ❤
@lioneltilakasirisenadheera5648
2 ай бұрын
Guide ගයිඩ්
@lokawasiya
2 ай бұрын
හරිම අපූරුයි . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්😍😍😍😍😍😍
@geethaniwijetunga8864
24 күн бұрын
Harima watina thanak, thank you secret of nature 💐🙏♥️
@chandimachathuranga4740
3 ай бұрын
සුපිරියක් ලංකාවට වටින වැඩක්❣️❣️❣️
@meepsheep3138
3 ай бұрын
ඇත්තටම. හරිවටිනා වැඩසටාහානක් අපේ රටටත් හොද ආදායමක් ලබාගත හැකි වැඩපිලිවලක්. ඒ මාහාතාටත් ආදායමක් වගේම් ලංකාවටත් හරි වටිනාකමක් ගෙනදෙන්වා. මෙය විකාශණය. කළ යුටියුබ් නාලිකාවටත්. ස්තුතියි.
@jeewannishantha5292
2 ай бұрын
පාලිත මහත්තය වටිනා කියන පුද්ගලයෙක් ❤❤❤❤❤
@Sunilsi-yc9np
2 ай бұрын
💞🇱🇰💎😍🙏☸️🪷ඉතාම වටිනා දෙයක්.දකින්න ලැබීමත් වාසනවක්.💎 බොහොම පින්🙏☸️🪷💎😍🇱🇰💞
@danuranavien2782
2 ай бұрын
නියමයි ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍
@surangawijesiri3943
Ай бұрын
anurada machan meka thawatikak widimathwa english walin karala danna balanna marama watinawa
@AnuraSomachandra
3 ай бұрын
මේක ටුවරිස්ල ගෙන්නන්න සුපිරිම ඉස්තානයක් ඩොලර් හොයන්න පුලුවන්
@udarisakunthala1319
3 ай бұрын
Mekata english subtitle add karanna, lokayema awadanayata eka udawwak weyi.. saha gems gena igena ganna lokawasi sisun wenuwen eka udawwak weyi.. harima watina durlaba sampath ekathuwak.. ❤
@cyclone6761
2 ай бұрын
බොහොම වටිනව.. ❤❤❤
@pathumnirmal3036
3 ай бұрын
Respect 👊❤ නියම වැඩසටහ👊👍 බුදු සරණයි.!🙏🙏 ජය වේවා.!🙏🙏
@koreanlife3770
2 ай бұрын
මේකේ වටිනා කම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මේවට රාජ්‍ය අනුග්‍රහය හම්බ් වෙන්න ඕනේ
@nandanajayantha2211
3 ай бұрын
නන්දන මහත්තයා ට ජයවේවා .මේවා නගාසිටුවන්න හැම ආංඩුවක්ම කැමතියි .නමුත් එන සෑම ආංඩුවක්ම තමන්ගේ බලය රැකගන්න උත්සාහ කරනකොට මේවා ගැන හොයන්න වෙලාවක් නැතිවෙනවා.මොකද කකුලෙන් අදින පිරිස වැඩියි.මේ ආංඩුව පහුගිය කාලේ කලෙත් ඒකම නිසා මෙයාලටත් වෙලාවක් තියේවිද දන්නෙ නැහැ ?
@ffeditor0
2 ай бұрын
ඔයාට ගොඩක් ස්තුති.. අයියේ ගොඩක් දෙවල් දැන ගත්තා ❤😁💎
@anroidgamer8713
3 ай бұрын
ලන්කවෙ තියන වටිනම චැනල් එකක් මේක❤
@krishanthiperrera551
3 ай бұрын
ගොඩක් ස්තූතියි ! හරිම සතුටුයි දැක ගන්න ලැබීම ගැන . ලංකාවේ කට්ටියට කියන්න ඕනෙ බලන්න යන්න . ස්තූතියි ! ❤ විශේෂයෙන්ම කියන්න ඕනෙ අර ගිරය ගැන බුදුන් වහන්සේ ලංකාවේ වැඩහිටිය බව ලොකු තොරතුරක් ලබා දෙනවා නේද ?
@gaminibandara3640
3 ай бұрын
ස්තුතියි හරිම වටිනවා ♥️♥️♥️
@banurahettiarachchi2834
2 ай бұрын
හම්මා... අනුරාධ, ජයවේවා 👏
@arunabalasuriya2803
3 ай бұрын
හොද මාධ්‍යකරණයක් රජයේ අවධානයට
@sanithakalhara8351
2 ай бұрын
Great job dear❤❤❤
@Ruvanpuren-h5b
3 ай бұрын
කහද තියෙනවා ලස්සන මිශ්‍ර පාට වයිරං වයිරං ඒව,ගොඩාක් වටිනා එකතුවක් ජාති ගල් කියන්නෙ හොද ඒව බරින් දැන ගන්න පුළුවන් නෙද අයියා,ඔව් වර්ථමාන රජයෙන් මේවාට තැනක් එනව,
@nithyanithya5991
3 ай бұрын
Watinama videowak.. thank you..❤❤❤❤❤
@AshokaDamayanthi-po7hw
3 ай бұрын
මෙහෙම රටක ඉපදුනු. අපි රට රටවල් වල දුක් විඳිනවා .
@lointv4687
3 ай бұрын
😢
@mathswithanushka_mathslife2
Ай бұрын
Golden video 🔥❤️
@IshankaDilrukshi-oe9oe
3 ай бұрын
Me mahathmayata pin me widiyata thamange rekiyawata kalaguna salakana ekata saha e dakwana adarayata. Thawa thawath ampath lebeewa
@BuddikaAllepola
3 ай бұрын
නන්දන මහත්තයා respect ❤❤❤🎉🎉🎉🎉
@sithulnawodya2460
Ай бұрын
ගැම්මක් ❤
@PreethikaFernando-s4g
3 ай бұрын
නිරහන්කාර ඔබට දීර්ඝායු ලැබේවා
@kavishkaachin8543
Ай бұрын
මෙ මමට සම්මානයක් දෙන්න වටිනවා ❤❤
@c_tech01
Ай бұрын
10:20 ❤ගම
@ShamaliPathiraja
3 ай бұрын
ඔබතුමාට වටිනාකමක් ලැබිය යුතුයි. මේ වීඩියෝව කරපු කෙනාට තවත් අපි නොදැක්ක දේවල් පෙන්වීමට ඉඩ ලැබේවා!!!!🙏🏻
@susanthawarnajithweerasing5262
2 ай бұрын
Keep it up bro
@IndikaWasantha-w6k
3 ай бұрын
❤❤❤ වටිනවා සෑහෙන්න . ජයවේවා .
@salindaindika2502
3 ай бұрын
Loku wadagath hadunwa deemak.bhevin thanks
@RuwanNalinda
Ай бұрын
තුනුරුවන්ගෙ සරණයි !! ඔබ තුමාටත් රටටත්
@SubasinheKuruppuarachchillage
3 ай бұрын
Honorable minister vijitha Herath, please take nesacery Action for the security of this permis,and should protect for future generations*! Thank
@winfridfernando7827
3 ай бұрын
Harima watina video ekak .
@SandhuruSandhuru-n9e
2 ай бұрын
❤❤❤❤godak lassanai godak watinawa.
@nimrokrish2025
3 ай бұрын
සුපිරි ❤
@ChamindaRuwan-u8c
Ай бұрын
Budusaranai
@sampathasampatha6235
3 ай бұрын
Superb..❤❤❤😊
@theekshana1620
2 ай бұрын
Harima hoda manussayek ❤❤❤
@amiduamantha629
3 ай бұрын
දුර පලාත් වල හේන්වල, පරන මිනිස්සු එක්ක කතා කරන වීඩියෝ දාන්න 🙏🙏🙏
@chinthakaidunil829
3 ай бұрын
සුපිරිනේ....ආඩම්බරයි....😊😊
@erangamillagasthenna-hl8od
3 ай бұрын
රත්නපුරයට ආඩම්බරයක් ❤
@floridaflorida6370
3 ай бұрын
Oba thumata jayen jayama wewa...🎉🎉🎉🎉❤❤❤❤
@hendryholand8856
2 ай бұрын
රජයෙන් මැදිහත් වෙලා මේ කෞතුකාගාරය තවත් විශල කරලා ලෝකෙටම පෙන්නන්න වැඩ පිලිවෙලක් හදන්න ඔනේ
@CharukaDilshan-zu4cg
Ай бұрын
හදනවා පම්කක.😂😂😂
@ledimo1963
3 ай бұрын
මැනික් කියන ඒවා ඇස් දෙකන් තාම දැකලා නෑ ඇත්තම ඒවා.මැරෙන්න කලින් ගිහින් බලන්න ඕනේ මෙහෙ වත්.
@AshanMallikarathna
Ай бұрын
ඒ මනුස්සය සුපිරී ඔයා එනව කියල කලින් කිව්වානම් අපිත් ඔහේට එනවනෙ අයියෙ
@ChandrikaKularathna
2 ай бұрын
හරි වටිනවා බුවිදයව geology කරන ලමයිට
@s.dissanayaka8816
3 ай бұрын
අපිත් රත්නපුරේ ආඩම්බරයක් ❤ එත් අපේ රට නිධානයක් උඩ ඉදන් හිගා කනවා..😢
@amilaruwan5737
2 ай бұрын
Supiri vadak❤❤
@1153sampath
3 ай бұрын
Great ❤
@404GamingPlay
Ай бұрын
ලංකාවට ආපුගමන් යන්න ඔනි බලන්න ❤😍
@prasannaliya610
3 ай бұрын
අයියේ මේ වඩසටහන් සුපිරි...❤❤❤❤❤
@KumariRanaweera-wz8tk
2 ай бұрын
Kahanda galaka watinakamak nadda? Ewa athule manik nadda
@Bharatha_Nipun_SL
2 ай бұрын
crystal Lankawe aththatama dakke oyage video eken aiye
@ManelNishshanka-t5u
3 ай бұрын
නන්දන මහත්තය අදරෙය් ❤❤❤
@marywarnakulasooriya5971
3 ай бұрын
ස්තූතීයී
@NalinTharaka
3 ай бұрын
Apee gamee❤
@prabhathpriyasanka11
3 ай бұрын
මන් ගාව වර්ග මොනවාදවත් නොදන්න ලොකු ලොට් එකක් තියෙනවා. එතනත් පොසිල වර්ග වගේම විවිධ වර්ග ඇති. පළිගු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. විකිණීමට කැමතියි.
@mangalikagrm9363
24 күн бұрын
Api adai mewage thanak athi bawa danagaththe. Me mahathmayatah ape anuurada malletah behevin sthuthi
@nuwanperera8140
3 ай бұрын
Thank u 🌹🙏👍
@the4travellers
2 ай бұрын
ලස්සන තැනක් 😮
@shehanbandara2940
2 ай бұрын
Wowww❤
19:59
වන අලි මැද්දේ දුක්වින්දින මල්ලිකා මෑණීයෝ..මට නෑ දුප්පත් පොහෝසත් භේදයක්..පිංබර පෝය දිනයක්0740779833
Rajangane hamuduruwo
Рет қаралды 87 М.
27:40
මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් තිබ්බනම් ඇති මෙන්න ක්‍රමේ - Ceylon Gemological Institute
Nilame
Рет қаралды 100 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
26:21
වඳින්නේ ගසගල්වලට | තාම ඉන්නේ කැලෑවේ | බැංකුවේ තියෙන්නේ ඩොලර් එකයි
Secrets of Nature
Рет қаралды 131 М.
28:43
රාවණා රජුගේ දඬුමොණර යන්ත්‍රය ඇසින් දුටු සාක්ෂි (ජයරත්න පතිරආරච්චි මහතා)
Urumayen Bidak
Рет қаралды 183 М.
23:47
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 205 М.
24:51
මහා කැලෑවක් මැද්දෙ අවුරුදු 150ක් පරණ ගෙදර දිවිගෙවන වනරැජිණ|The story of the queen of a great forest
Harindra Jayalal
Рет қаралды 2,5 МЛН
39:05
මම සිංහල කුරුණෑගල අඹන්පොල ගෙවල් | කොටි සිංහළ සමාජිකයා ගාමිණීගේ කතාව @wanesatv
WANESA TV
Рет қаралды 194 М.
57:17
දියවැඩියාව ආපස්සට හරවන්න පුළුවන් බව ඔබ දන්නවාද? Anoma's Food for the soul Podast with Dr Subash
Anoma's Kitchen
Рет қаралды 177 М.
16:03
ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද
Nilame
Рет қаралды 959 М.
18:05
අඩේ මෙව්වනේ රුවල් නැව් | මෙච්චර ලාබෙට දෙන්නේ ඇයි? | ඒ ලී පුච්චන අලුත් මැෂිම
Secrets of Nature
Рет қаралды 9 М.
13:46
මෛත්‍රී බුදුන් බුදුවන තෙක් සුරැකිව පවතින මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය
YAKK PRODUCTION
Рет қаралды 218 М.
56:31
ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි @wanesatv
WANESA TV
Рет қаралды 517 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН