✔ චිකන් ග්‍රෑම් 500න්, 4 දෙනකුට ඇති වෙන්න බිරියානි ඔනෑම හදිස්සියකදි හදමු Easy Biryani by Apé Amma

  Рет қаралды 75,314

Apé Amma

Apé Amma

4 ай бұрын

Like "Apé Amma" fan page. / apeammafans
500g rice
500g chicken
4 1/2 cup water
3 B-onion
4-5 small tomatoes
a piece of ginger
10 garlic
10 cardamom
2 star anise
2 mace
10 cloves
mint leaves
corriander leaves
3-4 tbsp coconut oil
1 tbsp chili powder
1 tsp turmeric
1 tsp salt
1 1/2 tbsp chicken curry powder
1/2 a lime juice
‍කීරි සම්බා ‍ග්‍රෑම් 500යි
චිකන් ග්‍රෑම් 500යි
වතුර කෝප්ප 4 1/2යි
බී ළුෑණු 30ක්
තක්කාලි ගෙඩි 3-4ක්
ඉඟුරු කෑල්ලක්
සුදුළුෑණු බික් 10ක්
කුරුඳු කෑල්ලක්
කරදමුංගු 10ක්
බිරියානි මල් 2ක්
වසාවාසි 2ක්
කරාබුනැටි 10ක්
මින්ච් කොළ
කොත්තමල්ලි කොළ
පොල් තෙල් මේස හැඳි 3-4ක්
මිරිස් කුඩු මේස හැඳි 1ක්
කහ තේ හැඳි 1යි
ලුණු කුඩු තේ හැඳි 1 යි
චිකන් කරි කුඩු මේස හැඳි 1 1/2යි
දෙහි යුෂ 1/2යි
ape amma, ape amma recipes, ape amma new recipes 2024, ape amma channel, Ape Amma youtube, biryani, 500g biryani

Пікірлер: 36
4 ай бұрын
චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න kzbin.info/www/bejne/iomnhKWFm7aelck&pp=gAQBiAQB රසවත් චිකන් කරියට,පොලොස් කරියට කරි කුඩු kzbin.info/www/bejne/eYunYWmqZ6t2jtU සුවදවත් අමු තුනපහ බ්ලෙන්ඩර් නැතුව කොටාගන්න kzbin.info/www/bejne/eafFopawfJWUeKM
4 ай бұрын
වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
4 ай бұрын
දරලිපේ බිරියානි හදන හැටි සිංහලෙන් බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/n2m4f5eJndOJoZI Kulubadu and Rice කුළුබඩු හා බත් වර්ග kzbin.info/www/bejne/f3XFcp6Dap1joZY
@ishanikumuduni7310
@ishanikumuduni7310 3 ай бұрын
පොඩි කාලේ ඉස්සල්ලාම කෑම ජාති හදන විදිය ඉගෙන ගත්තේ ඔයාගෙන් අපේ අම්මේ ගොඩක් ස්තූතියි ❤❤
@nuwanmanjula2975
@nuwanmanjula2975 4 ай бұрын
කොරෝනා කාලේදි ඇති තරම් වීඩියෝ බලලා බත් වර්ග හැදුවා. දැන් මම බත් ඇක්ස්පර්ට් කෙනෙක්. ඒ ක්‍රෙඩිට් එක අපේ අම්මාටයි.
4 ай бұрын
බොහෝම ස්තුතියි!
4 ай бұрын
සුපිරිසිදු කහ කුඩු අඩු මුදලකින් ගෙදරදී kzbin.info/www/bejne/aXOQoKV8YspngNE&pp=gAQBiAQB වේලන්නේ නැතුව ඉක්මණින් කහ කොටා ගන්නා ක්‍රමයක් kzbin.info/www/bejne/a5KrY4OBq8ydb68 1
@niroshsenevirathna479
@niroshsenevirathna479 4 ай бұрын
කීරි සම්බා වලින් හදන නිසා ලේසියෙන්ම හදාගන්න පුලුවන් බොහෝම ස්තුතියි අපේ අම්මා.
4 ай бұрын
බොහෝම ස්තුතියි!
@sampathkumara6085
@sampathkumara6085 4 ай бұрын
බොහෝම ස්තුතියි අපේ අම්මා. තනියම ඉන්න අයටත් ගොඩක් වටින රෙසිපි එකක්. අනිවාරයෙන් දලා රස බලන්නම්.
4 ай бұрын
hadala balanna 😊
@isharaperera7534
@isharaperera7534 4 ай бұрын
අපේ අම්මාගේ චැනල් එක බලලා තමයි මම කෑම උයන්නේ. තැන්ක් යූ.
@sujeewakumari8602
@sujeewakumari8602 4 ай бұрын
අපේ අම්මාගෙන් බලලා බුරියානි හදලා කාලා පුරුදු වෙලා පිටින් ගිහිල්ලා කෑවාම එකේ වෙනස තේරෙනවා. බුදුසරණයි ඔබතුමියට.
4 ай бұрын
බොහෝම ස්තුතියි!
@farhanafarhana375
@farhanafarhana375 4 ай бұрын
Supper mam
@sumiyuruvishwa
@sumiyuruvishwa 4 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා... ස්තුතියි බොහොමත්ම අපේ අම්මා ඔබට... තෙරුවන් සරණයි ...
4 ай бұрын
බොහෝම ස්තුතියි!
@piyamkaivon8110
@piyamkaivon8110 3 ай бұрын
සුපිරි අපේ අම්මා ❤🔥
@dayapathirana4397
@dayapathirana4397 4 ай бұрын
Bohoma isthuthi ape amma, harima lesi..biryani ekak!
4 ай бұрын
isthuthi 😊
@shanthimass7482
@shanthimass7482 4 ай бұрын
Really cost effective and delicious recipe. This recipe is good for newly married couples. Keep up the great work!
4 ай бұрын
Thanks 😊
@user-fk2iv2gj1q
@user-fk2iv2gj1q 3 ай бұрын
Mn iscole yana lamayek mn oyage Video balala thamai kama hadanna igena ganne ❤harima asai ahan inna 🥰
@user-dg6ts5dv7d
@user-dg6ts5dv7d 4 ай бұрын
Ape amme meka rice cooker ekath puluwan neda ❤❤❤❤❤ආදරෙයි
@dayangichaturani6544
@dayangichaturani6544 4 ай бұрын
Chicken walata mudawap kiri danne nadda ape amma...
@tashanitharanga7652
@tashanitharanga7652 3 ай бұрын
Biriyani powder danne nadd?
@chamarapradeep851
@chamarapradeep851 4 ай бұрын
හරිම ලේසියිනේ. එළවලු නැති කාලෙට ලේසියෙන්ම හදාගන්න පුලුවන් බතක්.
4 ай бұрын
හදලා රස කියන්න.
@upali.weerasinghe8264
@upali.weerasinghe8264 4 ай бұрын
දැන් අපේ අම්මාගේ රෙසිපි ටික කොපි කරලා යූටියුබ් කාරයෝ පන්ඩිත කථා කිය කිය උයනවා.
4 ай бұрын
😊
@saumyarathnayake7002
@saumyarathnayake7002 4 ай бұрын
අපේ අම්මා අපේ මුලුතැන්ගෙයි රැජිණයි.
4 ай бұрын
Bohoma isthuthi
@somalatharupasinghe1831
@somalatharupasinghe1831 4 ай бұрын
බුරියානි කිව්වාම ඉස්සර අපි හිතන්නේ ලොකු දෙයක් කියලා අපේ අම්මා තමයි බුරියානි හදන එක පහසු කරලා අපිට කියලා දුන්නේ.
4 ай бұрын
බොහෝම ස්තුතියි අදහස් වලට.
@Indika_Sameera
@Indika_Sameera 4 ай бұрын
Hadalaa balala Rasa kiyannam
4 ай бұрын
බොහෝම ස්තුතියි!
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 103 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 21 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН