බබාල නැති අයට බෙහෙත් කරන නවීනතම ක්‍රම 16ක් තියෙනවා | දැනට නලදරු උපත් 11000කට වඩා සිදුකල එකම රෝහල

  Рет қаралды 34,671

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 175
@Vijith1958
@Vijith1958 8 ай бұрын
මහරගමට දෙවියන් වහන්සෙ අපිව එව්වා තවත් දෙවි කෙනෙක් මුණ ගැසුනා wish එකේදි. දැන් අපිට ඉන්නව ලෝකයක් වටින දරැවෙක්.❤️ මුණ ගැහෙන්න මේ සජීවී දෙවියා🙏❤️
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💓
@shashikaladilhani1849
@shashikaladilhani1849 5 ай бұрын
@krishanimadushika1053
@krishanimadushika1053 6 ай бұрын
දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාට එ සිහිනය එකන්තයෙන්ම සැබෑ වෙිවා ඩොක්ට ඔබ තුමාට තුනුරුවනේ අශිර්වාද ඔබ කරන කර්ථ්‍යය උතුම් තෙරැවන් සරණයි
@thanujanimali2201
@thanujanimali2201 8 ай бұрын
ඇත්තටම හොඳ දක්ෂ ඩොක්ටර් කෙනෙක් .ඒ ගැන කියන්න වචන නැහැ.ඩොක්ටර් කෙනෙක් ගාව තියෙන්න ඕන හැම ගුණයක්ම තියෙනවා.
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
ස්තුතියි. තෙරුවන් සරණයි 🙏💓
@ShevankaSomaweera
@ShevankaSomaweera 8 ай бұрын
බුදු සරනයි 🙏. නව ලෝකයට පියමන් කරන්න මගේම දරැවගෙ ඇගිල්ලෙන් අල්ලන් පියෙකුගෙ සිහිනය සැබෑ කළ ඔබ තුමාට බුදු බව අත් වේවා.🙏❤
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💓
@malithibasnayaka3290
@malithibasnayaka3290 8 ай бұрын
Wish Fertility hospital is our heaven. Now I have twin babies after 8 years. I did 3 IVF from other centers but not results. This is my 1st experience with Wish fertility and now I am a happy mother. Dr Helaruwan is a kind person who always beside with us. Thank you amazing team. So proud of you. Thank you
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
Thank you mis. May the Triple Gem Bless You. 🙏💓
@GayaniMunasinghe-y2x
@GayaniMunasinghe-y2x Ай бұрын
ගොඩක් අය කිවිවා .. ඩොක්ටර් ගාවට යන්නකියල ඒත් මුදල් ප්‍රශ්න මුල් තැනට එන නිසා දුක හංගන් ජිවත්වෙන්න වෙලා..
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 8 ай бұрын
වටිනා දේශනයක්.ඔබතුමා ට තෙරැවන් සරණයි. ❤
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි..!❤🙏
@kaushalyaWidanagama
@kaushalyaWidanagama 8 ай бұрын
ඩොක්ටර්ට ඇත්තටම පිං මන් අද අම්මා කෙනෙක් වෙලා ඉන්නෙ wish එකට ආව නිසා. marry කරලා අවුරුදු 18කට පස්සෙ තමයි මට මගෙ පුතාව හම්බ උනේ. ඒකත් ඩොක්ටර් ඇතුලු wish එකේ අය නිසා. පිං ඩොක්ටර්. ඉක්මන්ටම එනව පුතාව ඩොක්ටර්ට පෙන්නන්න. ❤️❤️❤️
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💓
@dd5944
@dd5944 7 ай бұрын
තරහ වෙන්න එපා අම්මා. කීයක් විතර සම්පුර්ණ වියදම් වුනාද. මම දන්නවා සල්ල වලින් මනින්න පුලුවන් සම්පතක් නෙමේ ඔයාට ලැබුනේ. ❤
@chamarithesilva7069
@chamarithesilva7069 8 ай бұрын
අපේ ඩොක්ටර් බුදුවෙන්න ඕන ... එච්චරයි අපිට කියන්න තියෙන්නේ . අවුරුදු 12ක් දුක් විදලා හැමතැනම රස්තියාදු වෙලා හොදයි කියන තැන් ඔක්කෝගෙම වියදම් කරලා සර් ලගට ආවේ 2024 ජනවාරි . පුදුම ආදරණීය මිනිස්සු ඉන්න තැනක් විෂ් කියන්නේ... දැන් මන් ඔයාලා නිසා ඔයාලගේ කැපවීම නිසා අම්මා කෙනෙක් .... පුදුම ආසාවකින් ඉන්නේ මගේ පැටියා එන්කම් අපි ලගට . මේ සතුට සල්ලීවලට ගන්න බෑ සර් . ඔබලට පින් විශ් තමයි එකම තැන.... අපි වගේ දුක් විදින අම්මලාට
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි..!💓🙏
@ShevSome
@ShevSome 8 ай бұрын
මමයි මගෙ නෝනි නොගියපු තැනක් නෑ. ඩොක්ටර් කියන්නෙ අපිට දෙවියෙක්. අපිට දැන් ඉන්නවා කොලු පැටියෙක්. තවතවත් වෛද්‍ය හෙලරැවන් පසන් මහතා වැජබෙන්න ඕන. බුදු සරනයි🙏
@arunithilakarathna934
@arunithilakarathna934 7 ай бұрын
අවුරුදු 8k babala na. Mt යන්න asai හුඟක් සල්ලි තියෙන aya නෙමෙයි api dala vasayen කොච්චර වියදම් යනවා ද අනේ reply කරන්න asai යන්න eth සල්ලි කොච්චර yavid කියලා bayai
@madhushikamadhu2416
@madhushikamadhu2416 7 ай бұрын
Amma oyat kiyak giyada viyadam
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 7 ай бұрын
Man marry karala dan awurudu 5 k wenawa mata thawama babala na😢😢😢 e gana mn godak awulen inne ….
@ruwanbandulage3692
@ruwanbandulage3692 8 ай бұрын
Ithama watina kalochitha program ekak, Thanks Doctor and Lahuru
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි..!💓🙏
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 8 ай бұрын
අනේ සර්ව මෙහම දකිනකොට පුදුම සතුටක්. අපේ පවුල සතුටින් පුරවපු අපේ ඩොක්ටර් ... දැන් අපිට ලස්සන දූ පැටියෙක් ඉන්නවා ඒ ඔබ සහ ඔබේ රෝහල නිසා... ඔබේ සේවය ගැන අපිත් ආවේ බයෙන් ඒත් රෝහල ට ආව ගමන් අපිට පුදුම විශ්වාසයක් ආවා. මුලු රෝහලේම ඔබලා නිස මෙලොවට ආපු ලස්සන මල් කැකුලු .... හැමතැනම සාර්ථක උන අම්මලාගේ ලස්සන වචන... ඇස් දෙකෙන් අපි දැක්කා... ඔයාලත් විශ්වාසෙන් යන්න... අනිවාර්යයෙන් හරිය්නවාමයි..... හැමදාම මම ආසායි ඔයාලගේ අම්මලා වුන අය එන දවසට රෝහලට එන්න. මන් බලලාමයි ගියෙ... අද මාත් අම්මා කෙනෙක් ඒ තරම් ඔයාලා පුදුම සහගතයි.. අනේ පින් ඩොක්ටර් ඔබට .❤❤
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි..!🙏❤
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 8 ай бұрын
මමත් අම්ම කෙනෙක් උනේ ඩොක්ටර්ට පින්සිද්ධ වෙන්න අම්මා. සල්ලි වියදම් උනාට දරුව අතට එද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බැහැ.
@KasuniPoornoka
@KasuniPoornoka 7 ай бұрын
Math asai mata wisthara kiyanako
@vimukthiudayanga8067
@vimukthiudayanga8067 6 ай бұрын
අක්කෙ මාත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට තාම බබාලා නැ .
@anuradhidammika3119
@anuradhidammika3119 6 ай бұрын
Ana may babak balaporotthuwan ana Mata udauwak karanna hadagattha Kana ga nombar akak Danna pin
@pradeepasandamaliabeysingh8764
@pradeepasandamaliabeysingh8764 8 ай бұрын
බුදු සරනයි ....ඩොක්ටර් දෙවි කෙනෙක් ......
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💓
@dilshaparami3125
@dilshaparami3125 8 ай бұрын
Best IVF hospital ....highly recommend ❤❤
@sandugirl754
@sandugirl754 8 ай бұрын
හෙලයට පහල වුනු රුවනක් කියන්නෙ නිකන් නෙමෙයි. අපේ අක්කට බබා හැදුවෙ මේ දෙවියෙක් වගේ ඉන්න මනුස්සයා. ගර්භාශයක් නැතිහින්ද හැමෝම හින උනා. කරන්න බැරි වැඩ කරන්න එපා කියල. මට දරුවො ඉන්නවා. ගැටලුවක් නෑ. මම තමයි එයාගෙයි එයාගෙ මහත්තයයි දරුවව මගේ බඩේ තියන් ලෝකෙට දුන්නෙ. අහම්බෙන් මේක දැක්කෙ. විශ්වාසය තියාගෙන යන්න පුලුවන් තැනක්
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💓
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 8 ай бұрын
අනේ මටත් ගර්භාෂයක් නැහැ. මම හොඳට ඉගෙන ගත්ත හොඳ රැකියාවක් කරන වැදගත් පවුලක ගෑනු ළමයෙක්. මට ඉන්නේ සහෝදරයො දෙන්නෙක්. අක්කෙක් නංගියෙක් නැහැ මේක අහන්නත්. මගේ බබා හදලා දෙන්න වෙන ගෑනු ළමයෙක්ගෙ කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවනම් මට කියන්නකෝ පින් සිද්ධ වේවා
@henryt1199
@henryt1199 8 ай бұрын
අම්මෝ, ඔයා කර ගත්ත කුසලය. සසරේ හැමදාම නිරෝගි, ගුණ යහපත්, නිරෝගී දරුවෝ ලබන්නට හේතු වේවි
@UdayaSampath-ex2cf
@UdayaSampath-ex2cf 6 ай бұрын
Mama kamathii​@@kawmiathapatthu3070
@UdayaSampath-ex2cf
@UdayaSampath-ex2cf 6 ай бұрын
​@@kawmiathapatthu3070mama kamathii
@thilinichameerangi2730
@thilinichameerangi2730 7 ай бұрын
යන හැමෝටම සාර්තක වෙන්නෙත් නෑ.මමත් ලක්ශ 10 ට වඩා වියදම් කලා.අසාර්තක අය ගැන කිසි පසුවිපරමක් නෑ.
@aruniha7666
@aruniha7666 7 ай бұрын
Ow eka aththa,salli kana thanak
@dulanjaleeudeshika3299
@dulanjaleeudeshika3299 3 ай бұрын
Ehemada.oya mokadda thoragaththu pakej eka
@MnfRazana
@MnfRazana Ай бұрын
I agree
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Babala Nathi...Siyaluma Ammalata Watina Video ekak....❤❤❤❤❤
@menewc1858
@menewc1858 8 ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි..!💓🙏
@dulminirandika7560
@dulminirandika7560 8 ай бұрын
ලෝකයේ දරුවන් නොමැතිව අවුරුදු ගණනාවක්ම දුකින් පසු වුණ ජීවිත කතා වලට අලුතින් මල් කැකුළු එකොළොස් දහස් ගණනක් පුබුදුවන්නට අපේ wish fertility Hospital එක සමත් වෙලා තියෙනවා.. මේ වෙනකොට ලොකූ තැනකට ඇවිත් තියෙනවා...ඔබටත් දරුවන් නොමැතිව කලකිරීමෙන් තවමත් පසුතැවෙනවා නම් මේ වැඩසටහන නරඹන්න ...අවශ්‍ය තොරතුරු ලබාගන්න.....ඔබත් හැකි ඉක්මනින්ම එන්න අපි ඔබ වෙනුවෙන් සෑම වේලාවකම ඔබ සමග සිටිමි...තෙරුවන් සරණයි වයිද්‍යතුමනි....🙏
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 8 ай бұрын
The most humble doctor I hv ever seen So down to Earth Thanks lot doctor You’re a God
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
Thank you 💓
@SurprisedCamping-od8oz
@SurprisedCamping-od8oz 4 ай бұрын
බුදුසරනයි ඔබතුමා දෙවිකෙනෙක්
@amilanuwan-fb5qm
@amilanuwan-fb5qm 8 ай бұрын
Api awrudu 10k wenwa badal eth babla naa.rat rat wal walth giy eth hari giye naa.lankaweth hma prasidda doctors laa gawth giyeth hari giye na .anthimt wish ekt giy.. Doctor nis apit dn masa 8k duwal dennek innw twins laa. Obathuma mihi pita Dewi kenek apit❤❤❤ Budusarai obt haa obe ayathnye staff ekt❤❤❤
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💓
@nishanthakasthuri7491
@nishanthakasthuri7491 8 ай бұрын
1/10,000, its mine, we are over the moon now, because of Doctor, ❤❤❤
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
@vishwapinibindu
@vishwapinibindu 4 ай бұрын
Kiyana tharam sundara na giyama thama therenne ..salli kanawa
@dogsworld5035
@dogsworld5035 8 ай бұрын
Highly Recommend
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
@keshaninavody5820
@keshaninavody5820 4 ай бұрын
Best ivf hospital ❤❤❤❤❤❤
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 2 ай бұрын
ගොඩදෙනෙක් කියනවා වැඩේ සාර්තකයී කියලා ,කව්රුත් කියන්නෑ ,,,,,,,,සල්ලි කියාක් ගියාද කියලා 😢
@MnfRazana
@MnfRazana Ай бұрын
12 lak
@ChathuraChandika-m7f
@ChathuraChandika-m7f Ай бұрын
12k kiyanne
@anushkapiyadarshani1794
@anushkapiyadarshani1794 13 күн бұрын
Ane matath baba ne doctar man thun parakma thenpath kara eth hari giye ne
@MaduGihansa
@MaduGihansa Ай бұрын
Mata babala ne babek aranhadaganna oni ahema lamai ennavada please reply
@gsgamage7197
@gsgamage7197 7 ай бұрын
ඉස්සර හොදයි දැන් හරියන්නෑ කියන්නේ ඇත්තද.. මම දන්න දෙන්නෙක් ගියා හරි ගියේ නෑනේ.😢
@hiranthidhanushani8849
@hiranthidhanushani8849 5 ай бұрын
Ow. Oka hora huhawak
@bobiyabobi9618
@bobiyabobi9618 8 ай бұрын
Budusarani Dr sir
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 4 ай бұрын
ඩොක්ටර් මගෙ ශුක්‍රානු එන්නැ .ගැහුවට පස්සෙ තම එන්නෙ සමහර දවස් වලට වතුර වගෙ ආවා මෙට ප්ලිස් රිප්ල්‍යෛ.අපිට පුලුවන්ද ආවොත් ඔහෙන් කරගන්න වැඩෙ කරගත්ත අය ඉන්න්වද
@Kaushalyamanchanayake
@Kaushalyamanchanayake 26 күн бұрын
ane doctor ma lrt karala inne mata newatha babek hafanna beida
@shamilaruberu8863
@shamilaruberu8863 4 ай бұрын
Doctor 1 St ivf success nathi unoth 2 nd time special discount denan that's very important tganks
@nelukadodangoda3269
@nelukadodangoda3269 4 ай бұрын
ඔසප් විම නතර වුන කෙනෙක්ට ivf කරන්න පුලුවන් ද
@DilruAthy
@DilruAthy 4 ай бұрын
Matath visthara dennako
@Anoma-n8p
@Anoma-n8p 2 ай бұрын
Mathara away tiyeda pratikara
@hiranthidhanushani8849
@hiranthidhanushani8849 5 ай бұрын
Muuu horek .Boru kiyanawa. Munath wenas Kara gena. Dr. Kennek nowe. Oya ayathanayath hora akak. Giyoth higa kanna thama wenne.
@LakshiAdikari-i9h
@LakshiAdikari-i9h Ай бұрын
Nikam boru nam kiyanna apa ammala ki denek goda dammada salli yanawa thamai
@dilankaperera4453
@dilankaperera4453 8 ай бұрын
❤❤❤❤
@DarshaniAriyarathna-h3s
@DarshaniAriyarathna-h3s 6 ай бұрын
Mathath kiyannako kiyak yanawada kiyala
@gunadasaweligamage2402
@gunadasaweligamage2402 3 ай бұрын
කොහෙද මේ හොස්පිටල් එක තියෙන්නේ
@madhu7593
@madhu7593 7 ай бұрын
Awurudu 4 kata psse apitath daruwek lebune me doctor nisa.. den ennwa masa 3 ka chuti duwek.. doctor ta godak pin.....
@KasuniPoornoka
@KasuniPoornoka 7 ай бұрын
Matath wisthara kiyanako
@madhu7593
@madhu7593 7 ай бұрын
@@KasuniPoornoka tiyenne maharagama.. ivf akakta 975000/= k ynwa.
@KasuniPoornoka
@KasuniPoornoka 7 ай бұрын
@@madhu7593 warga thiyenawa neda?e anuwa neda mila wenas wenne.
@madhu7593
@madhu7593 7 ай бұрын
@@KasuniPoornoka ivf, iui ahema tiyenwa.. gihin doctor meet wela wistara katha kragnna puluwn
@gt9485
@gt9485 5 ай бұрын
PCOD hdila inna kenkta babala hdnn puluwan da
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 8 ай бұрын
වයස සීමාවක් තියෙනවද මේක කරන්න ...
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 7 ай бұрын
Nehe
@shamalimadushikalakmali7171
@shamalimadushikalakmali7171 5 ай бұрын
Doctor apita twinsla hadaganna one.ehema karanna kiyak witara yaida
@TharukaNipun-mm9jb
@TharukaNipun-mm9jb 2 ай бұрын
ඩෙක්ට මට බබෙක් හමිබ වෙන්න පුලූවන් නමි හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනමි කියන්න මට හදාගන්න බැ😢
@SamanmaliSenarathne
@SamanmaliSenarathne 4 ай бұрын
Koheda doktar enne
@sunetrakumari5388
@sunetrakumari5388 5 ай бұрын
Budu sarani doktar .
@ShenukiMadu-sh4yl
@ShenukiMadu-sh4yl 6 ай бұрын
Mulinma kiyak yanawada
@DeepikaDamayanthi-f3d
@DeepikaDamayanthi-f3d 6 ай бұрын
Ane man kara I F hair giye ne doctor deweni para karanna vidjyak netiwa enne apita mokuth sahanayak denna berida
@chathuralakshen9909
@chathuralakshen9909 3 ай бұрын
Doctor apahu meet wenna. Anguli maharahathan wahansege viharayakata yanna puja karanna
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 2 ай бұрын
කව්රුත් කියන්නෑ 💰 කියක් ගියාද කියලා ,,,,,,,,,
@UdayaSampath-ex2cf
@UdayaSampath-ex2cf 7 ай бұрын
Methana hodaida danna kenek kiyannako
@XxQq-n6u
@XxQq-n6u 7 ай бұрын
අපිටත් තැන කියන්න
@amajanathri9151
@amajanathri9151 8 ай бұрын
🥰🥰🥰🥰
@rangaprasad3546
@rangaprasad3546 8 ай бұрын
Me doctor va, vena rataka inna kenek ta contact karanne kohomada,
@inokaweragamage5126
@inokaweragamage5126 7 ай бұрын
Zoom cl ekakin puluwan. Eyalage Numbers walata katha karala kara ganna puluwan. Budu saranai
@hanshikashashikani8112
@hanshikashashikani8112 6 ай бұрын
කොච්චර මුදලක් වැයවෙනවද මේකට?😔
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 2 ай бұрын
කව්රුත් කියන්නෑ 💰කියක් යනවද කියල
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
​@@SurangaSampath-kj5olඹවි ඇයි ළු
@arunifernando562
@arunifernando562 5 ай бұрын
මිනිස්සුන්ව හුරන් කනවා පුදුම විදියට සල්ලි කන්නේ ඕවට රවට්ටන්න එපා මිනිස්සු රැවටෙනවා මේවා දැක්කම
@jayanthimalapoththagodage1006
@jayanthimalapoththagodage1006 4 ай бұрын
බොරු කියන්න එපා ඔයාගෙ තියන නපුරුකමට වෙන්න ඇති ඔයාට හරියන්න නැතුව ඇත්තෙ හූරන්කනවා කියන්නෙ පිනට කරන්න පුලුවන් දේවල් නෙමෙයි මේව මම එංගලන්තෙ ඉදල ආව බබෙක් හදාගන්න මේ වීඩියෝ බලල දැන් මට බබාලා දෙන්නෙක් ඉන්නව
@keshaninavody5820
@keshaninavody5820 4 ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@MithuMithusha-u2f
@MithuMithusha-u2f 6 ай бұрын
මේකට කියක් විතර යනවද.... කියන්න 😢
@TharukaNipun-mm9jb
@TharukaNipun-mm9jb 2 ай бұрын
අනෙ මට බබෙක් ලැබෙන්න ඉන්නව හදාගන්න පුළුවන් කෙනෙක් කියන්න
@LakshiAdikari-i9h
@LakshiAdikari-i9h Ай бұрын
Laksha 10 k yanawa
@LakshiAdikari-i9h
@LakshiAdikari-i9h Ай бұрын
Oni nam dayaka dimaba ara ganna puluwan athakota gana adui
@nawodyatharu9903
@nawodyatharu9903 8 ай бұрын
මේ commenta ඔක්කොම 1 කෙනෙක් දාලා වගේ . 🙄
@AshviniPonnamperuma
@AshviniPonnamperuma 2 ай бұрын
Aye doctor wa gennako...
@AhasniEnara
@AhasniEnara 7 ай бұрын
Ma dutu devikenek
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
ඇයි කිසි කෙනෙක් කියන්න නැත්තේ කියක් යනවද කියල
@gayathrikalpani2619
@gayathrikalpani2619 Ай бұрын
ඔයාලා ගිහින් doctor ව මුණ ගැහෙන්න. ඔයාගේ medical history එක බලලා doctor ඒ ගැන කියයි. වියදම දරාගන්න පුළුවන් නම් ඔයා treatments පටන් ගන්න doctor කියන විදිහට.
@ireashaliyanage5468
@ireashaliyanage5468 Ай бұрын
Lsksha 12 wage yanawa neda kiyanne
@arunithilakarathna934
@arunithilakarathna934 7 ай бұрын
අනේ mt කියන්න කොච්චර වියදම් යනවා ද කියලා dala වශයෙන. Api හුඟක් දුප්පත් aya. අවුරුදු 8 babala nahe . යන්න asai eth සල්ලි කොච්චර oni veid කියලා bayai. Reply කරන්න mt pcos කියලා කියන්නේ
@inokaweragamage5126
@inokaweragamage5126 7 ай бұрын
Oyala dennama gihin oyalage visthare kiyanna. Ethakota doctr balala kiyai. Baya nathiwa yanna. Budu saranai 🙏🙏
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 7 ай бұрын
මට මුලින්ම ලක්ෂ 9. 75 ක් ගියා. මම කලේ ivf කියන එක. ඒකෙන් පස්සෙ සති දෙකෙන් දෙකට ලක්ෂයක් ගානේ ලක්ෂ 4ක් හෝ 5ක් යනවා.
@arunithilakarathna934
@arunithilakarathna934 7 ай бұрын
@@KasunMadusanka-gz4ug mt qwa ivf කරන්න කියලා oya එකෙන් සාර්ථක unad
@inokaweragamage5126
@inokaweragamage5126 7 ай бұрын
Aththatama laksha 15k wath one.kohomath imsi kiyana eka thamai eyala denne.ekata 9.75k yanawa. Ita amatharawa beheth walata yanawa.api kiyanawata wadiya hodai oyala gihin balannako. Budu saranai 🙏🙏🙏
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 7 ай бұрын
@@arunithilakarathna934 ඔව් දැන් පුතෙක් ඉන්නවා මාස 9 ක. Imsi කියන එක කලේ. ඕකෙ දෙපැත්තක් තියෙනවා. සාර්ථක වෙනවා වගේම අසාර්ථක වෙන අයත් ඉන්නවා. තමන්ගේ ශරීරය අනුව තමා හරියන එක තීරණය වෙන්නේ.
@sisirachandrakumara3473
@sisirachandrakumara3473 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sisirakumara3515
@sisirakumara3515 4 ай бұрын
ඩොක්ටර්ගේ නම්බර් එක දාන්න
@rangaprasad3546
@rangaprasad3546 8 ай бұрын
Lankave kattiya kata neve, Italy jathika inta
@Cocktail77686
@Cocktail77686 8 ай бұрын
Paid Advertisement 😂😂😂
@T-H-U-S-H-A-R-I-K-A
@T-H-U-S-H-A-R-I-K-A 8 ай бұрын
අනේන මන්ද මමත් ගියා .ලක්ෂ 10ක් වියදම් උනා. එච්චරයි . කියන කරම් සාර්ථක නැක. මම ක් එක්ක හිටියා 5 වතාවක් කරලක් සාර්ථක නොවු අය
@Cocktail77686
@Cocktail77686 8 ай бұрын
අසාර්ථක නිසා තමා Tv එකේ KZbin එකේ මේ වගේ Paid Advertisement දදා මිනිස්සු හොයන්නෙ.
@heransd
@heransd 8 ай бұрын
Success rate ඹ්වාගේ 30-40% වගේ තියෙන්නේ. සීයට සීයක් සාර්ථක වෙන ක්‍රම හොයාගෙන නෑ.
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 8 ай бұрын
Boru kiyala minissunge heena winasa karanna epa. 🙏🙏 wish eke success rates withrai apith❤dekke. Ammala enwa hemdama agaharuwada sikurada daws walata gihin blannko kochra innwda kiyala. Boru kiyala ekkenkge hri heenyak kadanna epa.
@wishfertilityhospital
@wishfertilityhospital 8 ай бұрын
සියලුම වියදම පිළිබඳව ඔබව දැනුවත් කිරිම සිදුවිමෙන් පසු ඔබගේ පුර්ණ කැමැත්ත සහා අනුමැතිය ඇතිව පමණක් ප්‍රතිකාර සිදුකිරීම ආරම්භ වේ. IVF ප්‍රතිකාර වලදි ඖෂධ සදහා අධික පිරිවැයක් වැය වන අතරම සාර්ථකත්වය 60% - 70% අතර පවති. ඔබගේ මව්පිය සිහින සියල්ල ඉටුවේවා..!🙏❤️
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 8 ай бұрын
සාර්ථක නොවෙන අය ඉන්නවා දෙතුන් වතාවක් සාර්ථක නොවෙන අයත් ඉන්නව. ඒ උනාට මටත් දරුවෙක් ඉන්නෙ ඩොක්ටර් නිසා. මාත් එක්ක හිටපු 3 දෙනෙක්ට twin බබාල හම්බුනේ. මේ මම දැනුවත්ව. තව දන්න 4 දෙනෙක්ට බබාල 1 නෙක් හම්බුනා. කිසිම ප්‍රශ්නයක් නැති බබාල. මේ මාත් එක්ක කරපු අයගෙන් මම දන්න ටික දෙනා විතරයි. මම මෙතනට ගියෙත් මගේම නෑදෑ වෙන කෙනෙක් කියල. එයාට පුතාල දෙන්නෙක් ඉන්නව.ඒ නිසයි මමත් ගියේ. ඩොක්ටර්ට දොස් කියන්න එපා. ඩොක්ටර්ම කියනව නේද සාර්ථක අසාර්ථක වෙන ප්‍රතිශත තියෙනව කියලා. සල්ලි යනවා තමා. නමුත් උවමනාව මත කොහොම හරි ඒ දේවල් හොයාගන්නව. මම මෙච්චර විස්තරයක් කියන්නෙ අත්දැකීමෙන්.
@ranjinitee6627
@ranjinitee6627 8 ай бұрын
😂😂😂😂😂😂😂
@PrabathSamarakoon-qc1lx
@PrabathSamarakoon-qc1lx 8 ай бұрын
මූ හොරෙක් කො views
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 8 ай бұрын
ඔයා ඔහොම කියන්න එපා. දරුවෙක් නැතුව හිටපු කී දෙනෙක්ට දරුවො දීපු කෙනෙක්ද. ඒක ඔහොම කියනව තරම් ලේසි නැහැ. හොරෙක්නම් අද මගේ දරුව මන් ගාව ඉන්නෙ කොහොමද. මාත් එක්ක ivf කරපු අයට දරුවො ඉන්නෙ කොහොමද.
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 8 ай бұрын
This doctor is well reputed doctor from University of Peradeniya
@inokaweragamage5126
@inokaweragamage5126 7 ай бұрын
Oyage kathawa waradi Hospital ekata giyanam balanna thibuna.
@SepaliDunusinghe
@SepaliDunusinghe 7 ай бұрын
Lankawe samahara un ohoma thamai
@prabathstf111
@prabathstf111 7 ай бұрын
ඔයාට මෙයා නිසා මොනවද නැති උනේ. එක්කො ඔයා නොදන්න දේකට කමන්ට් කරල. එහෙම නැතිනම් අනිවාර්යයෙන් ඔයා වෙනත් හොස්පිටල් එකක ඩීල් එකක් කරනව වගේ. හෙලරුවන් ඩොක්ටර් මිහිපිට ඉන්න මනුෂ්‍ය දෙවියෙක්.
@ayeshaweerasinghe275
@ayeshaweerasinghe275 8 ай бұрын
@RacikaTilak
@RacikaTilak 8 ай бұрын
❤❤❤❤
@chathurikaj.dulanjaleepere7117
@chathurikaj.dulanjaleepere7117 7 ай бұрын
❤❤❤
@samathakumar4011
@samathakumar4011 7 ай бұрын
❤❤❤❤❤
@jayathusuwasethaalankarame6571
@jayathusuwasethaalankarame6571 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@pushpajanki3863
@pushpajanki3863 7 ай бұрын
❤❤❤❤❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
කැපුවද හොයන්න ෆුල් එක බලන්න -
3:48:37
Upul Shantha Sannasgala
Рет қаралды 76 М.