මේ වසර තුළ ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 540 ක්... ගාල්ල සංවර්ධන කමිටු රැස්වීමේදී හෙළි වුණ දේ...

  Рет қаралды 8,191

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 35
@npltoscananihal212
@npltoscananihal212 18 сағат бұрын
ගරු අමාත්‍යතුමනි.ගාලු නගරයේ හදවත වැනි ස්ථානයක මේ රටට පිළිලයක් වුණු මේ රටට අනවශ්‍ය පුද්ගලයින් සිරකර සිටීම මහා විහිළුවක්.මොවුන් ජනතාවගෙන් ඈත් ප්‍රදේශයක බන්ධනාගාර ඉදිකර බන්තරාග ගත කරන වැඩපිළිවෙලක් සකස් කරන්න.එවිට ඔය ගොඩක් ප්‍රශ්නය නැති වෙනවා වගේම ගාල්ල සංවර්ධනයට ඔය ඉඩම ගන්න පුළුවන්.මේක ලංකාවෙම ක්‍රියාත්මක කළ යුතුයි.
@MahindaBasnayaka
@MahindaBasnayaka 18 сағат бұрын
නිලදාරීන්ගේ වත්කම් පරීක්ශා කරා නම් හොයාගන්න පුලුවන් 😂
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 14 сағат бұрын
අනිවා. කරන්න ඕනෙනම් ඕක කරන්න ලේසි වැඩක්
@SamanAnurudda-j5f
@SamanAnurudda-j5f 19 сағат бұрын
අවුරුදු ගනන් කන්න බොන්න දිදි තියාගෙන ඉන්න වෙලා හමුදාවට බාර දෙන්න වැඩ ගන්න රට වැඩක් ගන්න ඔන ඔවුන්ගෙන්
@lalithMadugoda
@lalithMadugoda 18 сағат бұрын
බන්ධනාගාර නිලධාරින් ගේ දේපල ,වත්කම් සොයාබලන්න ඕන, ඒගොල්ලන්ගෙ උදව් නැතුව රැදවියන්ට ඕව තියාගන්න බෑ. හරියට පරීක්ෂණය කරනව නම් නිලධාරීන්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කරන්න ඕන ,එතකොට රැදවියන් එක්ක කරන ගණුදෙනු බලාගන්න පුළුවන්.
@radawadunnegnanawimalather4595
@radawadunnegnanawimalather4595 17 сағат бұрын
කොහොමද යන්නෙ ඇතුලට මේවා
@CharithaSovis
@CharithaSovis 19 сағат бұрын
NPP JVP AKD ❤
@Athula12165
@Athula12165 19 сағат бұрын
අනේ අපේ නිහතමානී ජනාධිපතිට අති ගරු ඕනා නැහැ ගරු කිව්වත් ඇති
@anomadarshinie6343
@anomadarshinie6343 17 сағат бұрын
ඒ කියන්නේ සිකුරිටි එකේ හොද කම තමයි 🙄🙄
@HasthasaraSura-sg5ib
@HasthasaraSura-sg5ib 14 сағат бұрын
රාජ්‍ය සියලු සේවකයින් විගනනය කරා නම් ඉදිරියට කිසිම ප්‍රශ්නයක් නොවි කටයුතු කරන්න පුළුවන් වෙයි
@sriyanigamage9859
@sriyanigamage9859 19 сағат бұрын
පරෙස්සමින් හිරේ ඉන්නේ desapaluwanga ගෝලයන්
@SarathLiyanagee
@SarathLiyanagee 18 сағат бұрын
හිරගත කරලා නිකන් තියාගෙන වැඩක් නැහැ රටට වැඩක් ගන්න ඔන
@rohankotelawala7080
@rohankotelawala7080 17 сағат бұрын
මුන්ට කට උත්තර නැ ,
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 15 сағат бұрын
ඔකුන්ට්ක දම්මවල වගා කරවන්න කන්දීල නිකන් තියන් නැතිව රටට වැඩක් කට ගන්න
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 16 сағат бұрын
Pls fix scan machines Rather than talking everyday These responsibilities of jail guards
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 17 сағат бұрын
👍👍👍
@kmskwijesiri1436
@kmskwijesiri1436 19 сағат бұрын
Dusitha bandanagara niladareen gedara yewiya yuthuyi.....?.
@rithesh-y6q
@rithesh-y6q 18 сағат бұрын
Okun thamai owa denne
@SathanayakeAthanayake-ql7gk
@SathanayakeAthanayake-ql7gk 18 сағат бұрын
Bandanagare wada karana aya athulu siyalu denama chek karanna danna three forces
@NayanajithDharmasiri-j4i
@NayanajithDharmasiri-j4i 15 сағат бұрын
නිලධාරීන් ge hodakama ජංගම දුරකතන kiyanne nikanda ඇවිදගෙන gihin. නිලධාරීන් ahinsakai pau නිලධාරීන් ge wathkam පරීක්ෂා karanna mulinma
@heshajd8615
@heshajd8615 15 сағат бұрын
යකෝ ඔහොම ම්ඩියා ඉස්සර්හා කියනවද 😂
@GunarathnaPuwakdandawenarayana
@GunarathnaPuwakdandawenarayana 15 сағат бұрын
එළියෙ ඉඳල රැඳවියන් බලන්න එන උන් ගේන බත් පත පවා කූරුගාල බලලයි ඇතුළට ගන්නෙ. ඔය ජේලර් උන්නැහෙල ව මොකාද පරිශා කරන්නෙ. ඕවයි නිළදාරි මාර්ගඵල ලබපු අය නෙවෙයි නේ.
@sciencebaseall
@sciencebaseall 13 сағат бұрын
බරපතළ වැඩ කියන්නේ ටෙලිපොන් කරන එකද ,හොරුන් ට කඩේ යන එවුන් හිරේ දාන්න ඕනැ
@rithesh-y6q
@rithesh-y6q 18 сағат бұрын
Okawa ain Karanna
@meemanagerajitha3984
@meemanagerajitha3984 19 сағат бұрын
Police 😂😂😂😂 ate Police BaBalaa
@avinashwickrama9750
@avinashwickrama9750 17 сағат бұрын
Munge keruwawa ekenma hithaganna puluwan
@sandunsandaruwan5933
@sandunsandaruwan5933 15 сағат бұрын
Owa dennea oke weda karana awnma tama salli aran 😂😂😂
@MN-yz8uf
@MN-yz8uf 14 сағат бұрын
Ktha krn ekth hora kana ekk u boru hdnw
@upulchandrapriya5250
@upulchandrapriya5250 18 сағат бұрын
Mun akkmakalaknni
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 13 МЛН
නාමල් වසන්ත නලින් සමන්ත
1:26:04
Новости дня | 13 декабря - вечерний выпуск
11:50
Euronews по-русски
Рет қаралды 61 М.