අපට ඩොලර් බිලියන 55ක් ගෙන එන මානසිකත්වයක් - Speech at NITC 2023

  Рет қаралды 35,195

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 148
@charitha7024
@charitha7024 9 ай бұрын
අපේ ලක් මාතාව ස්ථීර වශයෙන්ම ගොඩ ගත හැකියි . ඔබ වැනි බුද්ධිමත්,පරාර්ථකාමී, දක්ෂ,තම උපන් බිමට අසීමිතව ආදරය කරන දූ පුතුන් මගේ රටට වාසනාවක්. අපේ රට අසරන වෙන්න විධියක්ම නෑ මෙවන් පුතුන් සිටිනතාක්. ඔබට තුනුරුවනේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ම ලැබේවා! ලක් වැසි ලෝවැසි හැමදෙනගේ ආශිර්වාදය ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
මේ වැඩසටහන අපි කිහිප වාරයක්ම ඉංගිරිසි භාශාවෙන් ඇසූවා . සිංහල උපසිරසි සහිතව ලබා දීමට කටයුතු කිරීම හොදයි 👍👍👍👍🙏❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
❤ 🙏
@smithrajapaksa7820
@smithrajapaksa7820 11 ай бұрын
@@ramindurandenisinhala IT යූටුබ් හරහා ඉගෙනගන්න පුළුවන් ද?
@21dulanjali
@21dulanjali 10 ай бұрын
be oya mulin pc ekk gnn it kiynne subject ekk widiht ahagena pothe liyaganna deyak newe sir@@smithrajapaksa7820
@UpeMillaniya
@UpeMillaniya 7 ай бұрын
I would like to join in to your team . Is there Any way can I do that ?
@tamararatnaweera5
@tamararatnaweera5 9 ай бұрын
Proud to be a Sri lankan & lucky to born in Sri Lanka. This nature,climate & culture making me happy 😊.
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 8 ай бұрын
ඇත්තටම ඔබතුමා අපේ රටට නිදානයක් ලොකු ෙගෟරවයක් ඇති වුනා ඔබතුමාට 👍👍👍
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 7 ай бұрын
bohoma sthuthee
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
ඔබගේ බිරිඳ ඉන්දිරා රංදෙනි ඇයගේ indibindi girl tiktok වල අප දැක තියෙනවා . ඇය ලස්සන යි ඔබ වගේමයි ❤🌹
@charithachathuranga688
@charithachathuranga688 8 ай бұрын
One of the most excellent speeches I have ever heard. I appreciate it, sir.💯❤👏👏👍
@hasithachathuranga3158
@hasithachathuranga3158 11 ай бұрын
රට ගැන සුබවාදීව දේශනයක් දැක්ක පළවෙනි අවස්ථාව. ශ්‍රී ලංකාව වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන සියලු දෙනාට ජය වේවා....🇱🇰 💪🇱🇰 💪
@DinushaDisanayaka-jx8dp
@DinushaDisanayaka-jx8dp 9 ай бұрын
❤❤❤ math othan ඉඳගෙන idiya wage ❤ කියපු okkoma oluwata වැටුණා .gemak gahanawami❤
@razeenrahim
@razeenrahim 11 ай бұрын
Sri Lanka - We are the best 😎
@andrewmanoj6871
@andrewmanoj6871 11 ай бұрын
Your purpose is ringing in my ears, but you have succeeded🫂 ඔබෙ අරමුණ අපි කොහොම හරි ඉස්ටකරන්වා
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
🙌🏼
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
Oba depalata theruvan saranai
@anomasenevirathna4892
@anomasenevirathna4892 8 ай бұрын
Very informative. Yes Greek philosophy is all time. History is important build today and tomorrow 👍
@pulasthirasanga181
@pulasthirasanga181 8 ай бұрын
Motivation from 0%- 200% ❤
@rajaratalady2708
@rajaratalady2708 11 ай бұрын
මම මේ තාක් අහපු හොඳම දේශනය ස්තූතියි ඔබට
@nimnamaduranga3296
@nimnamaduranga3296 11 ай бұрын
valuable sir
@ShyamaliedeSilva-m5y
@ShyamaliedeSilva-m5y 10 ай бұрын
Wonderful, we need to support to develop this kind of mentality for at least 5-6 sectors including education in our country. Thank you. May Tipple Gem bless with you
@ramindurandenisinhala
@ramindurandenisinhala 10 ай бұрын
Thank you so much 🙏♥️.. blessings to you too
@RidmiSathsarani-st8zb
@RidmiSathsarani-st8zb 11 ай бұрын
Valuable Program❤ Thank you ❤
@thishandimalka6970
@thishandimalka6970 11 ай бұрын
accurate
@beruwalagechaminda
@beruwalagechaminda Ай бұрын
ඔබට ස්තුතියි රටට ජය ❤
@RamyaKumariHewa
@RamyaKumariHewa 17 күн бұрын
Adambarai sir oba thumb gana
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj 2 ай бұрын
Good morning sir. ❤❤❤❤daa dawasa harima lassani ❤🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕😀😀😀😀😀😀😀Sir oya Lanka mathawata ❤❤❤❤❤❤❤ adambarayak.
@ShanthaKumaraGunarathne
@ShanthaKumaraGunarathne 2 ай бұрын
Thank you Sir, Really wonderful. We can win that goal, let's all work together.. Let's shine the Sri Lankan name...❤
@IndunilPrabhath
@IndunilPrabhath 11 ай бұрын
I am with you ❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
amazing to hear that ❤
@SupunLankage
@SupunLankage 8 ай бұрын
Thank you so much, Ramindu Randeni, for sharing your powerful motivational speech on KZbin! Your words are like a beacon of hope for nations struggling with poverty, inspiring them to strive for a brighter future. Your message of resilience and determination resonates deeply, reminding us all that even in the face of adversity, there is always the potential for positive change. Your commitment to uplifting others is truly commendable, and your impact is immeasurable. Keep shining your light and spreading hope to those who need it most. We are grateful for your invaluable contribution to making the world a better place.
@seethaperera116
@seethaperera116 8 ай бұрын
This is really a motivational speech.we are so proud of you putha.congratulation . Go ahead .
@lasantharku9882
@lasantharku9882 2 ай бұрын
Excellent ❤️👍
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 11 ай бұрын
රටේ නායකත්වය හිමි විය යුත්තේ ඔබ වැනි අයටයි එවිට මේ රට අවුරුදු 5 ක්‌ තුල ලෝකයේ දියුණු පොහොසත් රටක් වේවී, ඔබට මගේ ගව්රවනීය ආචාරය 🙏👍
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
ස්තූතියි . කෙසේ වෙතත් මම පුහුණුකරුවෙක් සහ දාර්ශනිකයෙක්. තව ගොඩක් දුර යන්න තියෙනවා. මට දේශපාලන නායකයෙක් පුහුණු කරන්න පුළුවන්. මම කවදාවත් දේශපාලනඥයෙක් වෙන්නේ නැහැ 🙏♥️
@naminda.n2473
@naminda.n2473 3 ай бұрын
❤​@@ramindurandenisinhala
@supunmadusanka3465
@supunmadusanka3465 2 ай бұрын
​@@ramindurandenisinhala සර් මම මගේ රට වෙනුවෙන් මැරෙන්න වුනත් කැමති.දේශපාලනය කරන්න වුනොත් ඒකත් කරනවා.මේ උතුම් බෞද්ධ දේශය නැවත ලස්සන කරනවාමයි.මම පුංචිකාලේ ඉදලම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.එකා බැඟින් එකතු කර ගන්නවා අපේ රටට ආදරේ මිනිස්සු.ඔබතුමා නුදුරු අනාගතයයේදී මගේ උපදේශකයා කර ගන්නවා කොහොම හරි.මගේ අවංකවකම 100% ඒත් තව අද්දැකීමෙක් ඕනේ.හැමදේම දැන ගන්න ඕනේ.ඒකට හොඳම කොච් ඔබයි.මම දැන් ⁣කොළඹ කැම්පස් ඉන්නේ.අවුරුදු 27යි.ආට්ස් කරන්නේ අය්යේ.සුපුන් කරුණාතිලක කලුතර මේ නම ගම මතක තීයා ගන්න 2030 වෙද්දී ඔබතුමා මගේ නියත ගරුවරයා.මේක රාවණා පිස්සුවක් නෙමෙයි.මම පිරිසිදු බෞද්ධයෙක්.තෙරුවන් සරණයි සර්.පුලුවන් නම් මට සර්ව සජීවීව සම්බන්ධ වෙන්න පුලුවන් විදියක් කියන්න.076-290 12 59 ( whatsapp) ...පැවිදි වීම පවා අත්හැරියේ මගේ බෞද්ධ දේශය රැකුමටමයි.
@shaneeradulaj
@shaneeradulaj 11 ай бұрын
නියම වැඩසටහනක් ස්තුති ❤❤
@sandunijayasinghe2579
@sandunijayasinghe2579 2 ай бұрын
❤❤❤ ජය වෙවා
@sarathkrishantha3535
@sarathkrishantha3535 11 ай бұрын
Thanks you so much
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Most welcome
@maduwanthi7205
@maduwanthi7205 11 ай бұрын
Thank you so much sir ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Most welcome
@nallaperumarupa5962
@nallaperumarupa5962 11 ай бұрын
Thank you so much 😊 ❤❤❤❤❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
You're welcome 😊
@sidathramesh
@sidathramesh 9 ай бұрын
Certainty an eye opener. Thank you.
@e137prasanna
@e137prasanna 11 ай бұрын
Great....
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
oba tuma ate dakshayek deshapalaneta akamati unat lankawe diunuwata help karanna puluwan jayama wewa👍👍🙏
@nshanthipushpalatha4477
@nshanthipushpalatha4477 7 ай бұрын
Thanks sir .mewage motivate walata..obathumala wage tharuna nayakayo ennawanam ratak diunu karanna wadi kal yanne na.thawa thawath shakthiya labeewa
@aruniranasinghe8808
@aruniranasinghe8808 24 күн бұрын
අදයි මේ‍ ව්‍ඩ්‍ෙයා එක දැක්කෙ
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
Thanks sir
@sudmudmud357
@sudmudmud357 11 ай бұрын
Great speech … I think it will be beneficial if we can do similar motivational speeches to year 10, 12 and university students of Sri Lanka. If we want to change a generation, we need to program the mindset of the young and emerging. Perhaps a pilot programme for university students is a great start, in order to have a workforce in 10-15 year. Thank again for the speech, I felt like coming back to Sri Lanka 🇱🇰. Wish you all the best !!!
@barneycasting8331
@barneycasting8331 11 ай бұрын
විභාග මුලික අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්නේ නැති ව ඔය දේවල් කරල වැඩක් නැහැ. ඕව ගේන රටවල් වල විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් නැහැ
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Yes definitely 👍🏻🙏
@sandyamalkanthi7929
@sandyamalkanthi7929 11 ай бұрын
Thank you sir watina adahadak kiya dunnata
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 11 ай бұрын
Tank you Very much 👍
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Welcome 👍
@NilminiRajapaksha-gq8mb
@NilminiRajapaksha-gq8mb 4 ай бұрын
ස්තුතියි
@spm8427
@spm8427 9 ай бұрын
Ratata adarayak thiyena minisunta rata baradundata ratama goda.mama business walin hodatama watila.obage deshanaya mata shakthiyak..obata jaya ❤🙏
@Chathu260
@Chathu260 11 ай бұрын
super 👍❤
@W.M.D.SRajapaksa
@W.M.D.SRajapaksa 11 ай бұрын
Good morning HAPPY SUCCESS DAY
@rasikaeranda
@rasikaeranda 11 ай бұрын
Mental Scotoma, where we all stuck in. Nation of Lions Lets rise together! Hats off to Ravindu for his empowering the Nation when it most needed.
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you ♥
@4uveggieclub
@4uveggieclub 11 ай бұрын
Many thanks 👍
@shyamankarunanayaka7394
@shyamankarunanayaka7394 11 ай бұрын
Early in the morning. You are giving me motivation. Thank you so much for energizing me. ❤🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
You are so welcome!
@padminipriyanthi9397
@padminipriyanthi9397 9 ай бұрын
Respect 👌
@ah7800
@ah7800 11 ай бұрын
Excellent. Extremely happy to see these kind of inspirational personalities in Sri Lanka.
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you 😊
@priyanthideepika9784
@priyanthideepika9784 11 ай бұрын
Excellent speech ❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you ❤
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 11 ай бұрын
ස්තුති යි ජයවේවා
@epchanchala1889
@epchanchala1889 11 ай бұрын
Thank you sir 🙏
@rajithaperera3549
@rajithaperera3549 11 ай бұрын
A great inspiration speech I have heard from a Sri Lankan guy on mass media after a long time. Way to go. thanks buddy!
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you 🙏
@shehandilshanka6492
@shehandilshanka6492 11 ай бұрын
සුපිරි ❤🎉🎉
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
ස්තූතියි ❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 11 ай бұрын
Great, Thanks you very much.
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
You are welcome!
@impulspower7047
@impulspower7047 2 ай бұрын
wow
@wishmithaliyanage2118
@wishmithaliyanage2118 11 ай бұрын
I'm also here to support you... support to build my country to the next level. Cheers ❤🙏
@michikagalani1736
@michikagalani1736 11 ай бұрын
Thank you so much 🙏🏻🙏🏻🙏🏻
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
🙏
@shanakajayasooriya2472
@shanakajayasooriya2472 11 ай бұрын
great mindset
@IT-rh8qy
@IT-rh8qy 11 ай бұрын
I am here with you man
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Amazing to hear that 🙌🏼
@keerthihalambage4899
@keerthihalambage4899 11 ай бұрын
Excellent
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thanks 😊
@sudeerashashimal3748
@sudeerashashimal3748 11 ай бұрын
Thank you sir❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Most welcome 🙏
@anjaladilrani23
@anjaladilrani23 11 ай бұрын
බොහොම ස්තුති 😍
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
@biotv1001
@biotv1001 11 ай бұрын
ජය වෙවා අපිට පුලුවන්.බොහොම ස්තූති සර්. 2001gen
@MadhuRodrigo
@MadhuRodrigo 11 ай бұрын
It was brilliant sir 👏👏
@cssenanayake6362
@cssenanayake6362 11 ай бұрын
Great speech ever ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you
@supun2960
@supun2960 11 ай бұрын
👌👌
@srssiriwardana
@srssiriwardana 11 ай бұрын
Super good 👍😊
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you 👍
@san331
@san331 11 ай бұрын
Great speech.
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you 😊
@liyochanuth3957
@liyochanuth3957 11 ай бұрын
Great speech🎉
@liyochanuth3957
@liyochanuth3957 11 ай бұрын
Great speech🎉
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉
@thanuja227
@thanuja227 3 ай бұрын
sir....sinhalen danda wife lassanai
@gayanimadu3686
@gayanimadu3686 11 ай бұрын
@chamathsaramalalgoda481
@chamathsaramalalgoda481 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@eyesofheaven9855
@eyesofheaven9855 11 ай бұрын
සර් ඔබතුමා ගොඩක් කාර්යබහුල පුද්ගලයෙකු බව මට හැගෙනවා.නමුත් ඔබතුමාට හැකියාවක් තිබේ නම් ඔබතුමා හමුවිමට හැකි ආකාරයක් දන්වන්න පුළුවන්ද
@ManuBro-ox1jl
@ManuBro-ox1jl 11 ай бұрын
මටත් දැනගන්න ඕන
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Message on LinkedIn
@pattatravel4944
@pattatravel4944 11 ай бұрын
එකනම් සුපිරි ❤❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 8 ай бұрын
ග්‍රේට් ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ ඔබතුමා වැනි ප්‍රතාප සිංහලයෝ බිහිවිය යුතුයි .ඔබේ රශ්මිය අනිත් අයටත් ලබා දෙන්න ස්තුතියි
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 5 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@hemanthafernando6744
@hemanthafernando6744 11 ай бұрын
👍👍👍
@chathurikaarumapperuma9498
@chathurikaarumapperuma9498 11 ай бұрын
💚🙏
@barneycasting8331
@barneycasting8331 11 ай бұрын
ඩොලර් බිලියන 55ක් නෙමේ ඩොලර් ට්‍රිලියනයක් ගෙනාවත් වැඩක් නැහැ ඒ ගේන මුදලට රජයට අදායම් බදු ගෙවන්නේ නැති නම්. රජය හොද බදු දැලක් දාන්න ඕනි. වෙන රටවල නම් මිනිස්සු කොහොම හරි බදු දැලට දාගන්නවා. ලංකාවේ මේවා මුල ඉදන් කරපු නැති නිසා දැන් මිනිස්සු බදු ගෙවන්න කැමති නැහැ.
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
මුලින්ම විශ්වාස කරමු, අපට වෙනස් කළ හැකි බව. එය ආරම්භ වන්නේ එතැනිනි.
@arunaaaamalinda6873
@arunaaaamalinda6873 11 ай бұрын
🤗🤗🤗🤗
@shehandesilva8470
@shehandesilva8470 11 ай бұрын
ඇමරිකාව හැදුවේ රට නෙවෙයි අබිමානය,රටක් දියුණු වෙන්නෙ එතන.අපි හදන්න ඕනා එතන ඒක අපිට තේරෙනවා. ලංකාව පරාද කරලා ඔස්ට්‍රේලියාවට කොල්ලො ටික තවත් අද්දන්නේ ඉන්දියාවෙන් ස්පොන්සර කරලා ටීම් එකට අපි බුද්දිමත් හැබැයි ටිකක් නෙගටිව් සැකෙන් කතා කරන්නේ නැතුව කෙලිනම අල්ලන්න රටේ අබිමානය හැදෙයි එතකොට මේක .❤ මම 2000 කොල්ලෙක්
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
💯🙌🏼
@shyamaleemendis950
@shyamaleemendis950 11 ай бұрын
❤❤❤
@amitha9371
@amitha9371 10 ай бұрын
රට භාරයි නුබට පුතේ .!💐
@happysuccess8606
@happysuccess8606 11 ай бұрын
Excellent Speech ♥️💥
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you ♥
@hasithanuwan4741
@hasithanuwan4741 11 ай бұрын
💪💪❤️❤️👌👌
@ruchirabandara
@ruchirabandara 11 ай бұрын
We want to repay our free education and free health care expenses to the government. That's the mentality we want. Free services no more. Everything should have price.
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 11 ай бұрын
අනේ රමිදු ඔබ කතාකල සියලු දේ නැවත සීන්හලෙන් කියන වීඩියෝ එකක් දාන්න.උපසිරසි පේන්නෙ නැහැ.මම පෝන් එකෙන් බලන්නේ මේ වැඩසටහන්
@isharaamarasiri1044
@isharaamarasiri1044 11 ай бұрын
ප්ලේ ස්පීඩ් අඩු කරන්න.කියවන්න කාලය ලැබෙනව.
@srssiriwardana
@srssiriwardana 11 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤
@ExpatView-ps5wy
@ExpatView-ps5wy 11 ай бұрын
Sri Lanka has lot of big talkers, i.e politicians , advisers , so called consultants. But we don't have the doers .Everyone want to get rich quick rather doing the hard yards for period of time to achieve success.
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
If you try to generalize a community you are wrong because you are generalizing them. There are a lot of great individuals who are adding amazing value to this country. Only Becuase of these doers this country has what it has or it’ll be worst
@liyochanuth3957
@liyochanuth3957 11 ай бұрын
ඔබව හමුවියහැකි විදිහක් කියන්න.
@ashanashan5210
@ashanashan5210 11 ай бұрын
අකුරු ටිකක් ලොකුවට තිබුණ නම් හොඳයි
@lovenature4066
@lovenature4066 11 ай бұрын
We have loans of 55 billion dollars...so what is our future.....no body knows value this amount....
@ShyamaliedeSilva-m5y
@ShyamaliedeSilva-m5y 10 ай бұрын
@shyamaliedesiva
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 4 ай бұрын
Thank you sir ❤❤❤❤❤❤
@nandaninagarathne7031
@nandaninagarathne7031 11 ай бұрын
Excellent
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
Thank you
@randikadayan2112
@randikadayan2112 3 ай бұрын
🙏💚
@janishanniranjaya1685
@janishanniranjaya1685 23 күн бұрын
@Nalinda0425
@Nalinda0425 11 ай бұрын
❤❤❤
@devundaragedara
@devundaragedara 11 ай бұрын
Excellent
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 124 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
ජීවිතයම විකුණුම් කරණයක් | Entire life is a sale
23:49
Ramindu Randeni (සිංහල)
Рет қаралды 9 М.
How to speak well - The Lesser known Psychology
15:06
Ramindu Randeni
Рет қаралды 9 М.
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 129 М.
UI/UX Course | UI/UX Free Course | UI/UX Training | Intellipaat
3:34:54
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 167 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 124 МЛН