ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? How to face problems, the methodology.

  Рет қаралды 57,436

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 266
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
පරිච්ඡේදය අනුව 00:00-00:47 :Intro 00:47-01:47 : විඳදරාගැනීමේ සීමාව 01:47-06:44 :ගැටලුව ස්ථිරයි 06:45-08:18 :මම අදක්ෂයි 08:18-10:43 :මම අවාසනාවන්තයි 10:43-12:04 :ගැටලුව බෝවන සුළු බව 12:04-14:40 :ගැටලුවකට මම මුහුණ දුන් ආකාරය 14:40-15:58 :බලවත් භාෂාවක් තිබීම 15:58-16:15 :Ending
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
හරිම වටිනවා මෙහෙම chapters කරපු එක ක්‍රමවත් ගොඩක් කොතරම් මහන්සි වෙනවා ඇති ද මෙවැනි හරවත් වීඩියෝ කරන්න ❤🌟❤🌟❤🌟🙏✋✋🙏🙏🙏🙏
@menakaksa940
@menakaksa940 Жыл бұрын
🙏🙏
@rukshasavidya8949
@rukshasavidya8949 Жыл бұрын
16:04
@rukshasavidya8949
@rukshasavidya8949 Жыл бұрын
💪
@chinthakapolgampala2000
@chinthakapolgampala2000 11 ай бұрын
@Nzerome11
@Nzerome11 Жыл бұрын
මම campus yaddi මට ඉංග්‍රීසි බෑ පොඩ්ඩක්වත්. මාව reject Kala assignment group walin yaluwo පස්සෙ මම ඉංග්‍රීසි තනියම ඉගෙන ගත්තා.අද interviews වලට බය නැතුව මුහුණ දෙනවා. එදා මාව කොන් කළ අය. මාව දැන් ප්‍රශංසා කරනවා. බෑ කියලා කිසිම දෙයක් නෑ මේ ලෝකේ. උත්සාහය විතරයි ඕනේ.
@muthulinayanathara2274
@muthulinayanathara2274 6 ай бұрын
එල කිරි කොල්ලො!!!
@methmika2005
@methmika2005 5 ай бұрын
Ayya kohomada improve karagatte
@Nzerome11
@Nzerome11 5 ай бұрын
@@methmika2005 English videos balanna and prime TV , Hi TV , Ted talks wage channels balanna . English katha karanna kemathi kenek hoyanna dawasata tika welawaka katha krnna. Dawasata eka video ekak hri balnna.
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 4 ай бұрын
Campus එක මොකක්ද
@LathikaRathnayake-sk4ub
@LathikaRathnayake-sk4ub 2 ай бұрын
❤❤
@mashi7719
@mashi7719 Жыл бұрын
අදයි මට මේ වීඩියෝ එක මුන ගැහුනෙ.එක දිගට වීඩියෝ 5ක් විතර බැලුවා.දැන් මගෙ ජීවිතේ ප්‍රශ්න ඉවරයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අතිශයින්ම වටිනා ජීවිතයේ මෙතෙක් නොඇසූ "ප්‍රශ්න ස්ථිර නැත" යන රන් වැකිය අපේ මිනිසුන් හිතට ගත යුතුයි
@srimathisakunthala5665
@srimathisakunthala5665 Жыл бұрын
මානසික පීඩනය ගොඩක් අඩුවුණා, නොපසුබට උත්සාහයෙන් යුතු ව ඉදිරියට යමි, ජීවිතය ජයගනිමි,ඔබ තුමාට ස්තුතියි ගොඩක් පිං🙏🏻💐
@urenyapa8418
@urenyapa8418 Жыл бұрын
සුපිරි .සුපිරි ඔය වචන වල පුදුම ගැම්මක් තියෙන්නේ සර්. අපිව හොඳටම lost වෙලා හිටියේ. අපි දැන් නැගිටිනවා කාටවත් වට්ටන්න නොහැකි වේවි. අපි ප්‍රමාද කළ හැක . නමුත් අප නවතාලිය නොහැක. ජයෙන් ජයම වේවා ❤️💕❤️💕👍👌👏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
"ප්‍රශ්නය ස්ථිරයි" කියල තදින්ම විස්වාස කරන නිසාමයි සියලුම ප්‍රශ්න,කඩාවැටීම් සහ සියදිවි හානිකර ගැනීම් සිදුවන්නේ 🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
කිසිම තැනක කතා නොකරපු එහෙත් අත්‍යාවශ්‍යයෙන්ම කතා කලයුතු බොහෝ කරුණු මේ වීඩියෝව මගින් ඉදිරිපත් කලා . රටට හෙටක් නෑ... ළමයින් ට තරුනයන්ට අනාගතයක් නෑ කියන දේමයි අපේ දෙසවන් පිරී තිබුණෙ නමුත් ප්‍රායෝගික උදාහරණ සහිතවම රට වැටුන අවස්ථා ගෙනහැර පාමින් ඒ සියලුම අනර්ථකාරී , දුක්මුසු අවස්ථා සියල්ල ස්ථිර නොවූ තාවකාලික සිද්ධි සමූහයක් පමණක් බව ඉතා බුද්දිමත්ව සහ නිර්භයව ගෙනහැර දැක් වූ ඔබට අපේ හදපිරි ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌟
@SajithDilshan-v3c
@SajithDilshan-v3c 8 ай бұрын
ඇත්තටම සර් හිතා ගන්න බැරි කෙනෙක් මාර අදහස් මෙ දවස් වල සර්ගේ විඩියො වලින් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා කරන්න පටන් ගත්තා ඇත්තටම ඔබතුමන්ලා වගෙ අය මෙ රටට,සම්පතක් 😇♥
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 Жыл бұрын
සර්, මුලින්ම බොහොම ස්තූති ඔබතුමාට මේ කරන සේවය වෙනුවෙන් ❤ සර්, මන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්... මන් එක වෙලාවක එක සිදුවීමක් නිසා මහා දරුණු විදියට මානසිකව කඩා වැටුනා, සේරම අත ඇරලා මැරෙන්න හිතුනා... මට සර්ගෙ වීඩියෝ හම්බුනේ ඒ අතරෙ... මුලින්ම ඇහුන්කන් දුන්නා ඔබතුමාට හොදින්, ඒත් මන් ආයෙම කඩා වැටෙනවා... මෙහෙම වැටෙන් හැම පාරකම ඔබතුමාගෙ දැනුවත් කිරීම් නිතර නිතර එකම දේ ආයෙ ආයෙ අහන්න සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.... අනේ ඇත්තමයි මහා පුදුම විදියට වෙනස්ක් උනා හැමදේම, ජීවිත කාලෙම විදවන්න වෙයි කියලා හිතන් ඉදපු ප්‍රශ්නෙ සර් නිසා මට මාසයක වගේ ඉතා කෙටි කාලයක් තුල හරි ලස්සනට විසදගන්න පුලුවන් උනා, දැන් මන් කලින්ටත් වඩා ශක්තිමත් 💪 .... මට හම්බුනු හොදම කල්‍යාණ මිත්‍රයා ඔබතුමා.... ඉතිං.... සිය දහස් වාරයක් ඔබතුමාටත් ඔබ බිහිකල දෙමාපියන්ටත් පිං සිදු වේවා!!!🙏 බොහොම ස්තූති ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අනිත්‍ය යන වචනය ද බොහෝ විට අසුබ ,අවාසනාවන්ත දිශානතිය දක්වන වචනයක් සහ හැගීමක් පමණක් විදියටයි සලකනු ලබන්නේ . . අනිත්‍ය යන ධර්මතාව කරුමයක් නොවන ලෝකයේ සොබාවය ලෙස තේරුම් ගැනීම සහ අනිත්‍ය යේ අසිරිය 🙏❤ තමයි ඔබ දැන් මේ වීඩියෝව තුලින් එලිදැක්වූයේ 🙏🙏🙏🙏🙏❤❤❤
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs Жыл бұрын
❤❤❤❤❤❤
@donaleelawathiwijesekaradi5868
@donaleelawathiwijesekaradi5868 Жыл бұрын
@hasithadissanayake4464
@hasithadissanayake4464 Жыл бұрын
මට ගෙදර ප්‍රශ්නයක් ආවා. එකට මුහුන දෙන්න කොහොමද හිත හිත ඉද්දි මෙ වටින විඩියො එක සෙට් උනෙ. ❤. හිතට සැහැල්ලුවක් දැනුනා. Thank you
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඒ ඔබේ වාසනාව ❤
@kavithsapsara4599
@kavithsapsara4599 Күн бұрын
ඇත්තටම මම සර්ට ගොඩක් ආදරෙයි .අද මම ලොකු පීඩනයකින් හිටියෙ වැඩට ගියෙත් නෑ උදේ ඉදන්ම ඇදෙන් නැගිට්ටෙත් නෑ කොහොම හරි හිතට ශක්තිය අරන් ඉදිරියට යන්න ඕන කියල හිත හිත ඉන්නකොට සර්ගෙ මේ වීඩියෝ එක මතක් උනා.මම කොහොම හරි මගේ ඉලක්කයට යනව සර්ගෙ උපදෙස් පිලිඅරගෙන
@Shakaboom33
@Shakaboom33 Жыл бұрын
Negative feeling එක්ක පොරබදමින් ඉද්දි මේ vedio එක බැලුවේ..... අැත්තටම මාරම energy එකක් ලැබුනා......
@anomar2815
@anomar2815 19 күн бұрын
Dear Ramindu, your explanation is brilliant!! So clear & concise. So easy to understand & to grasp it. Now it’s just a matter of putting that into practise for us!!Thanks indeed👍🏾👏💐🎈🙂🙋‍♀️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
ප්‍රශ්න හැම මනුස්සයෙක්ටම තියනවා .අපි ඒවට හොදින් මුහුණ දෙන්න ඕන.ප්‍රශ්නවලට මුහුණ දීමට කියලා දුන්නට ස්තූතියි.grate video ❤
@ideatv7984
@ideatv7984 3 ай бұрын
දහස්වාරයක් වැටුණත් ඉටත් වඩා ශක්තිමත් ඉක්මනින්ම නැගිටිමයි සැබැම සිංහ ගතිය මාගේ ගෞරවනිය ප්‍රණාමය අයියා❤💎🙏ජයමවේවා ඉදිරියටම යන්න
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
🙌🏼⚡️
@idea-one9337
@idea-one9337 Жыл бұрын
❤ වටිනම චැනල් එක මට නම් ❤
@nadeerarajasuriya3348
@nadeerarajasuriya3348 Ай бұрын
ඔබ‍ට බොහොම පිං 🙏. කියපු හැමදෙයක්ම හරි. එව්වා අහලා හිත දැඩි කරගන්න බොහෝ අයට මේ program එකත් උදව්වක් වෙනවා කියලා විශ්වාසයි. මටත් ජීවිතය බිමටම දාපු අන්ත අසරණ වෙලාවේ මං තෝරා ගත්තේ මං අදහමින් සිට නතර කරලා හිටපු මගේ දෙවියන් වහන්සේව. දැන් මට 51ක්‌ වයස. ආපසු හැරිලා බැලුවම මෙච්චර මට දැනුණු වේදනාවන් දරාගන්න මගේ දෙවියන් වහන්සේ මා එක්කම හිටියා කියලා සහතිකවම විශ්වාසයි. අපිට තේරුනොත් අපි වැටෙන්නයි යන්නේ කියලා පියවී සිහියෙන් පිළිතුරු හොයාගන්න අමාරු වෙලාවට අපි රැක්ක ගුණදහම් අපිව රකිනවා.
@goldfish9713
@goldfish9713 9 ай бұрын
ස්තූති සර් මෙ කරන සමාජ මෙහෙවරට. අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා ජීවිතයේ භෞතික මෙන්ම අධ්යාත්මික ජීවිතය ගැනත්. මම විශ්වාස කරනවා කෙසේ හෝ දවසක සර්ගේ program එකකට මටත් එන්න වාසනාව තියෙනවා කියලා. Thank you so much universe
@sanjayagamage8491
@sanjayagamage8491 8 ай бұрын
අවශයම මොහොතෙ මේ වීඩියෝ එක මුන ගැහුන.බොහොම ස්තුති ඔබ තුමාට.
@sudarmaperera3009
@sudarmaperera3009 5 ай бұрын
මමත් ලොකු ගැටලුවක ඉන්න වේලාවක මේ vedio එක බලන්න ලැබුණේ ගොඩාක් ස්තුති ❤🙏❤ හැමදේම ස්ථිර නැහැ කියන එක මගේ හිත ගොඩාක් හැදුවා
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
මී වදයකි ජීවිතේ... හිරිහැර විටක මුණගැසේ... එනමුත් වටිනාකම මුතු මැණික් වගේ... පලවමු බාදා දිවියේ... හිත අප මන් මුලා කරයි රවටා රුදුසේ.... හදවත මනසට අප මුල් තැන දිය යුතු වේ.... දෙවියන් ඔවුන් වේ පුතේ... 🌷
@kavinduanushalya
@kavinduanushalya Жыл бұрын
හොදටම හති වැටිලා හරිම වෙිලාවෙ හම්බඋනේ video එක ටිකක් හරි positive වෙන්න.Thank you!
@NishaniSkunthala
@NishaniSkunthala 2 ай бұрын
ප්‍රශ්න නිසා මුලු ජිව්තේම ව්නාස වුනා එත් මම ව්දදරාගෙන හැමදේම මම ආයිමත් ජිව්තේ ජය ගන්න ලොකු උත්සයක ඉන්න අතරේ ඔබතුමාගෙ මේ video දැක්කේ එකෙන් මගේ හිත තවත් ශක්තිමත් වුනා .දැන් මම ඔබතුමාගේ video පාන්දර 3 අහනවා ...ඔබ තුමාට බොහොම පින්...🙏🙏🙏
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට කොහොම ස්තූති කරන්නද කියල හිතාගන්න බෑ.මම හැමදාමත් බලන් ඉන්නෙ ඔබ ආයෙත් මේ වගේ ප්‍රස්න්ට් එකක් ගේනකම්.මට හිතෙන්නෙ ඔබ මිනිසුන්ට ඔක්සිජන් දෙනවා වගේ කියලයි
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
අදහස් දැක්වීමට ස්තූතියි
@spm8427
@spm8427 10 ай бұрын
ඔබගේ වටිනා දේශනය අපිට මහගු ඖශදයක්.❤👍🙏
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
අඳුනාගැනීමට ලැබීම මාලද භාග්‍යක් ලෙස සලකනව.ස්තූතියි. මම ගොඩාක් මානසිකව වැටුන කෙනෙක්
@chaminda.wow6262
@chaminda.wow6262 Жыл бұрын
පුදුම ගැම්මක් ඒකනම් 👊🤨 දිගටම මේ සත්කාරය කරන්න 🙏 ඔබට නිදුක් නීරෝගී සුව ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
මල්ලි.ගෝඩන්.ස්තූතියි❤❤
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Жыл бұрын
ඉතාම වැදගත් අදහස් ට්කක් ඉදිරියටම යමු.
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
සර් බොහොම වටිනා අදහස් ගොඩක් දැනුන .ඒ වගේම සර්ගෙන් දැනගන්න කැමති දියුණුවෙන්න (නිවන මගහැර ) භාවනා කිරීම සම්බන්ධ තොරතුරු .ඔබතුමාට බොහොම ස්තුති 🙏😍
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 4 ай бұрын
මම නොහිතන දේවල් කොචිචරද එ් දේවල් මතක් කරන ඔබතුමාට ස්තුතියි🙏🙏🙏
@lemongaming5198
@lemongaming5198 Жыл бұрын
We need more content sire, plz atleast upload once a week අප වැටුනා මිස අප කිසි කලෙකක් පරාජය කල නොහැක අප ප්‍රමාද කල හැක නමුත් අපේ ගමන නැවැත්විය නොහැක❤️‍🔥
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Once a week yes! :)
@අක්කයිනංගියි-ළ8ඟ
@අක්කයිනංගියි-ළ8ඟ 9 ай бұрын
වීඩියෝ ගොඩක් බැලුවා... කීප වාරයක්ම.... ඉතාම වටිනවා ... ප්‍රතිඵල අරගෙනම ආයෙ කොමෙන්ට් එකක් දාන්නම්
@manjulakarunarathna
@manjulakarunarathna 9 ай бұрын
සර් බොහොම ස්තුතියි. ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා. ❤🌺🙏
@sahashra1058
@sahashra1058 17 күн бұрын
මමත් ඕකම කරනව. දරාගන්න අමාරුම ප්‍රශ්නයක් ආපුවහම වෙනදටත් වඩා මම workout කරනව, saloon යනව, මම ආසම තැනක් තියෙනව කුඹුරක් ලග බුද්ධ ප්‍රතිමාවක් තියෙන තැනක් . එතනට ගිහින් භාවනා කරනව. වැඩියෙන් වැඩ කරනව.
@chamid6040
@chamid6040 3 ай бұрын
හැමදාම ප්‍රතික්ෂේප වලට ලක් උනා ගෙදරින් පිටින් හස්බන්ඩ් ගෙන් ...ඒක ඉවසන්නේ කොහොමද ඒ දේවල් එක්ක කෙන්තියනවා ඒ අය එහෙම කරද්දි ..හෙව්වා මනස හදාගන්න පුලුවන් විඩියෝ ..මේ විඩියෝ එක බලන ගමන් ..❤
@HirushaKanchana-w3d
@HirushaKanchana-w3d Жыл бұрын
High valuable content ❤💯
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
Thankyou ❤❤ මේ අදහස් පුලුවං තරම් මිනිස්සු අතරට යවන්න.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
✋✋✋✋✋✋✋✋
@chanukasandeepa5148
@chanukasandeepa5148 Жыл бұрын
Couch sir ඇත්තටම මමත් පොඩි දෙයක් නිසා මගේ ජිවිතේ නාස්ති කරගත්ත කෙනෙක්. මමත් cricket gahapu kenek hodatama. ඒ ක්‍රිඩාවෙ උනත් දක්ෂ පුද්ගලයන්ට තැනක් නොදිපු නිසා තමයි දැන් ඒකටත් මෙහෙම වෙලා තියෙන්නේ මාත් එක්ක හිටපු ගොඩාක් අය දැන් පිටරට club wala sellam karanawa. Godak hoda daksh aya aparade ithin lankawe godak sampath pitarata yanawa. මම හිතාගෙන හිටියේ කවදාවත් මම මගේ රට දාලා තියෙන්නේ නනැ කියලා ඒත් දැන් මටත් යන්න යන්න කියලා හිත කියනවා. මම cricket ක්‍රිවට සමු දිලා ගොඩාක් කල් දැන්නම් . Construction weda wala thamai hitiye den awath okkoma adala wela
@yapamanil9983
@yapamanil9983 5 ай бұрын
තෙරැවණ් සරණයි සර් හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා දිර්ඝායුෂ ⁣වෙිවා සර්ට සහ හැදු වැඩු දෙමාපියන්ට 🙏🙏
@gunaniesujathamathangaweer8392
@gunaniesujathamathangaweer8392 2 ай бұрын
මම ඔයාගෙ P. G.හරිම අසයි .Tanks ඔයාට
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
අලුතින් හිතන්න වැදගත් දෙයක් දුන්නාට ඔබතුමාට බොහොමයක් ස්තුතියි .
@ruwinigunarathna3402
@ruwinigunarathna3402 2 ай бұрын
❤ බොහොම පිං ඔබතුමාට..❤
@mihiraniherath5992
@mihiraniherath5992 2 күн бұрын
Sir man mage jeewithe godak prashna walata muna dunna kenek...adiyatama wetuna..jeewithe hadaganimin sir ge vidio balala yana gamanak...thanks...man yoga karana kenek..labana aurudde india yanawa yoga teachers traning ekata🙏me vidio maara shakthiyak mata.budusaranai
@vipulagunaratne5161
@vipulagunaratne5161 Жыл бұрын
Thank You for making my monday morning awesome 👏
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
ඔඹතුමාගේ වැඩසටහන් ජීවිතයට ශක්තියක් ස්තූතියි
@asokafernando6684
@asokafernando6684 2 ай бұрын
Omshhanti you working to make better Sri ankans lots of Blessings for your work .this year I am going to Maduban .nex year I would like to meet you is it possible? omshhanti omshhanti omshhanti
@mgsbandara8988
@mgsbandara8988 Жыл бұрын
Sir mathdrauya walata abbahi una sahodarayek nisa api godak duk widinawa. Ane sir api me prasnayata muhuna denna amarui ..
@dilipkumara4999
@dilipkumara4999 2 ай бұрын
Mamath prasna nisa jivithe issarahata yana kenek,,, ekata oba thumage me channel eka loku haiyak,, thanks ❤
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ❤️❤️❤️🙏
@savithisenethya494
@savithisenethya494 Жыл бұрын
Thank you sir 🙏another great one😇
@Shammi399
@Shammi399 2 ай бұрын
Mamath awasanawanthai kiyala anathawath hila tiyanwa, mata kisima friend kenek na, ehema nathi nisa hamoma mawa reject karanawa...
@virajsam
@virajsam Жыл бұрын
Thank you for being so humble and boldly say that even Ramindu is just another human as rest of us by sharing personal experience. Also showing that unlike most of us how you used වීර්ය and patience overcome them
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Thank you Viraj 🙏
@darshanadias9
@darshanadias9 Жыл бұрын
බොහොම හොඳයි ඔබ තුමා ge දැක්ම 🎉🎉🎉
@Invi76
@Invi76 2 ай бұрын
Low of attraction ඉගෙන ගන්න තැනක් කියන්න පුලුවන් ද.ගැබුරින් හදාරන්න ආසයි
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
පාඨමාලා මිලදී ගැනීමට link එක (Here’s the link to purchase the course) 👉 ramindu-randeni-s-school.teachable.com/p/law-of-attraction 👈
@rameshdananjaya4406
@rameshdananjaya4406 Жыл бұрын
දිගටම කරන් යන්න ජය
@wmkwgkbandara
@wmkwgkbandara 26 күн бұрын
Teruwan saranai obata 🙏🙏🙏🙏 ada newatha beluwa 💪💪💪💪💪
@calmdown657
@calmdown657 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුති...❤දිගටම අවශ්‍යයි මේ වගේ පැහැදිලි කිරීම්...👌
@rasithfernando-yh8mk
@rasithfernando-yh8mk 10 ай бұрын
Oba ape ratata vatina sampathak sir ❤
@Kavindu791
@Kavindu791 Жыл бұрын
Thank you M.R Randeniya recording coach ❤🎙️
@rameeshakumari1130
@rameeshakumari1130 Жыл бұрын
සර් මනස හිත සුවපත් කරන භාවනාව ගැන, video එකක් කරන්න....please Sir....l beg you sir....🙇🙇🙇
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙌🏼
@shyamankarunanayaka7394
@shyamankarunanayaka7394 Жыл бұрын
රසවත් අර්තවත්, ලොකු ධෛර්යක් ආවා. බොහොම ස්තූති
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@palithalad5742
@palithalad5742 8 ай бұрын
All the time , I will appreciate you brother your excellent videos. It will tach my business life . Thanks a lot . 😊
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
Hats off මල්ලි..❤❤❤❤
@gayashakawmini5809
@gayashakawmini5809 4 ай бұрын
Dear sir, Your vedios are blessings for my Life....Thabk you sooo much sir❤
@sameerasampath3154
@sameerasampath3154 3 ай бұрын
ගොඩක් ස්තුති යි සර්
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 Жыл бұрын
වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යිජයවේවා
@NilukaRohini-u5e
@NilukaRohini-u5e Ай бұрын
Ok
@uwallad
@uwallad Жыл бұрын
100% Valuable. 📌️Thank You!
@jayathriyalagala6498
@jayathriyalagala6498 Жыл бұрын
Jeewithe sahenata prasna avith watenna yai kiyala baye iddi Dakka video ekak… bohoma sthutiy 🙏🏼
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 5 ай бұрын
Great, superb ! Tks for u precious time. I salute u .
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 7 ай бұрын
Great❤ Thanks you very much. Wishing you good Health and Long life 🙏
@nishendra007
@nishendra007 Жыл бұрын
Speech that suits this time for every one thank Mr. Ramidu
@JeyshanFernando
@JeyshanFernando 6 ай бұрын
Thank you so much sir! This vedio gives me a hope to fight back ❤
@Dinimor23
@Dinimor23 3 ай бұрын
How do we get over the problem we had for 10-15 years due to some external factors/ things we can not control?
@ajithakalyani144
@ajithakalyani144 2 ай бұрын
Sthuthi sthuthi sthuthi 🌼🌼🌼🌼🌼🌼
@namal_att
@namal_att Жыл бұрын
Great video.. The story of your life experience was the climax.
@Admireable1294
@Admireable1294 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමා ට ❤❤❤❤❤❤❤❤❤❤
@AnuSadanethu
@AnuSadanethu 9 ай бұрын
නියමයි ❤❤❤❤ ජය වේවා
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
I appreciate your intelligent program. Today I am happy your successful discussion.
@mangalikaalison6255
@mangalikaalison6255 3 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@sujeewajayalath7645
@sujeewajayalath7645 Жыл бұрын
සුපිරියක් තමයි....
@bhagyamalithwasalatantri5761
@bhagyamalithwasalatantri5761 Жыл бұрын
I really love this video... Thank you very much for sharing these videos... Good Luck Ramindu.
@niroshanirosha4678
@niroshanirosha4678 6 ай бұрын
හොඳ විඩියෝ එකක් ❤
@anurakumara9727
@anurakumara9727 2 ай бұрын
වැදගත්
@LakmalChathura-j8n
@LakmalChathura-j8n 8 ай бұрын
Super Aththatama super How’s can connect you Now I’m in korean
@mudithasanarathna4461
@mudithasanarathna4461 Жыл бұрын
Heart broke gana vidio ekk genko😢
@SunethraAbayasingha
@SunethraAbayasingha Жыл бұрын
Ikmaninma ilanga wediyo denna balagena innawa
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 Жыл бұрын
Wow... thank you so much for this video... 🙏 very valuable massage you gave through this... stay blessed ❤
@anupamasirimalwatta1191
@anupamasirimalwatta1191 9 ай бұрын
Sir,bavudda darshanaya bohovita udaharanayata ganna nisa ahanna hituwe, Parinamaya baudda darshanayata thula ehema vigraha wenwada... Kenek sapa vidinneth,tawath kenek duk vidinna hethuwath bhagyawathun wahanse dheshana kota atte pera bhawayan ashrayen neda?
@mr.random043
@mr.random043 Жыл бұрын
මාරම වටිනව.❤
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
Business එක ඩබල් කරනවා ..✌️😎
@kanchanadharmathilake429
@kanchanadharmathilake429 Жыл бұрын
Thank you..a good episode as usuall.
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
Very good..... !!! 👍
@Bhante_Deepananda
@Bhante_Deepananda Жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක් ❤
@RenukaMalkanthi-j3y
@RenukaMalkanthi-j3y 6 ай бұрын
තෙරුවන් සරනයි සර්
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Thank you sir godak watina video ekak❤
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 204 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 81 МЛН
නිදහසට ආස කරන්න
5:50
තාවතිංස යාත්‍රා - කඩුවෙල
Рет қаралды 1,6 М.
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35