ප්‍රතික්ෂේප කිරීම හරහා බලවත් වන්නේ කෙසේද ? how to be empowered through rejection

  Рет қаралды 43,846

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
මෙම වීඩියෝව වටිනවාද? එසේ නම් එය ඔබගේ හොඳම මිතුරන් සමඟ බෙදා ගනිමු 🙏 - share and subscribe 🙌🏼
@tharucreations8040
@tharucreations8040 Жыл бұрын
ඇත්තටම වටිනවා ❤❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
ow godak godak watinawaa💫💫💫
@malikajayalath3036
@malikajayalath3036 9 ай бұрын
ගොඩක් වට්නවා ඔබ තුමාට තෙරුවන්සරනයි .
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 Жыл бұрын
ඉතාම විශාල ලෙස ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙලා මං අද ඉතාමත් හොද තැනක ඉන්නවා... මට අත්විදින්න ලැබුනු සියලු ප්‍රතික්ෂේප වීම් මට වෙස් වලා ගත්ත ආශිර්වාදයක් ම උනා... මගේ කතාව එලියට දෙන්න මේ සුදුසු වෙලාව නොවන නිසා මා එය අවශ්‍ය වේලාවේදි සැමට කියන්නටත් මා උගත් පාඩම් අන් අය සමග බෙදා ගැනීමටත් කැමැත්තෙන් ඉදිමි. ඔබ තුමාට මා මහත් සේ ගරු කරනවා... ඔබේ උත්සාහය අගය කරනවා... බොහොම ස්තුති ඔබතුමාට ❤🙏🏻 අපි එක්ව මේ රට ලස්සන රටක් කරමු..... 🇱🇰💪
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
විනොදිනි බොහොම ස්තුතියි comment එකට ♥️🙏
@samankaluthota2329
@samankaluthota2329 Жыл бұрын
​@@ramindurandenisinhalaඔබතුමාගේ ph දෙන්න පුළුවන් නම් ..
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
කාගෙංද ප්‍රතික්සේප උනේ දස දහස්වර එපා කියලා අත් හැරියත් කෙල පෙරාගෙන කෙලව කෙලව පස්සෙන් එන හතර වරිගෙ පාපතරයන්ගෙන්ද.
@gayanchanaka4626
@gayanchanaka4626 Жыл бұрын
Apitat igena ganna deyak ati obage katawa tulat kemati am e expirince shair krnna
@funnybattles2237
@funnybattles2237 11 ай бұрын
Sir, how to increase the job satisfaction.
@SNCFriendship
@SNCFriendship 9 ай бұрын
කලකිරිමක් දැනුන ප්‍රථික්ෂේප විමක් සිද්ධ වුන අවස්ථාවකදි මට මතක් වේවා ඔබ තුමාව...... ස්තුතියි මේ සේවයට
@ideatv7984
@ideatv7984 Жыл бұрын
කාගෙවත් දඩයමක් නොවි෴ දඩයම්කරන්න ඉගෙනගන්න නම් රමිදු සහෝදරයා follow කරන්න ජය මිත්‍රයා ❤
@secretkindom2186
@secretkindom2186 Жыл бұрын
මම මාර විදිහට ආකර්ශනය වෙලා ඉන්නෙ සර්ට..හරිම ආසයි කතා කරන විදිහට.නිතරම විඩියෝ ගෙන්න..බුදුසරණයි
@RainDrops93
@RainDrops93 Жыл бұрын
"මතක තියාගන්න!! සිංහයෙක් වෙන එක හොඳයි.හැබැයි ඊටත් වඩා බලවත් දෙයක් තමයි දඩයම් කරන සිංහයෙක් බවට පත්වෙන එක.." words ❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
👍👍👍👍👍👍👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
විශ්වය විසින් මිනිසුන් පරීක්ෂා කොට ,සුපරික්ෂා කොට පිරිනමනු ලබන ක්‍රම වේදය මිනිස්සුන් ට ඇති දයාව නිසා සිදුකරනු ලබනවා ඇතියි සිතේ 🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
❤🙌🏼
@sandupamavihanga1556
@sandupamavihanga1556 Жыл бұрын
හිතේ තිබ්බ stress එක ක්ෂණයෙන් නැති වෙලා ගියා ❤️
@DDSri-t9q
@DDSri-t9q 8 ай бұрын
ඔබේ, සිංහල හා ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ කුසලතාව අගයමි.❤
@INDUWARAJanith-q8j
@INDUWARAJanith-q8j Жыл бұрын
මගේ ජිවිතයේ ත් මේ වගේ කාල පරිච්ඡේදයක් තමයි මේ දවස් වල ගත වෙන්නේ කරන්න ඔනිදේ දැන ගත්තා ගොඩක් ස්තුතියි සර් !!! දිගටම මේ වගේ දැනුම ලබා දෙන්න ...
@ashokaudagedara2031
@ashokaudagedara2031 Жыл бұрын
ඇත්තටම විඩියෝ පිපාසයෙන් ඉන්නේ.ඒ තරමටම මේ වදන් බොහෝම වටිනවා.බලපු ඒවා තව තව බලනවා.අලුත් වීඩියෝ එකක් දැක්කම පුදුම සතුටකින් බලන්නේ.ස්තුතියි
@erangakalupahana487
@erangakalupahana487 8 ай бұрын
ඉතාමත් වටිනවා. අතහැරලා දාලා හිටිය අරමුණ නැවත පටන් ගන්න මේ video එක. Thanks a lot
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අතිශයින්ම දුර්ලභ ,යතාර්තවාදී අත්දැකීම් සම්භාරයක් බෙදා දුන් ඔබට බෙහෙවින්ම ස්තුති යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තුතියි ♥️🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පවතින ලෝකයට සුදුසු නැති වෙන කොට වද වී ගෙන යන සත්වයකු සේ පවතින ලෝකයෙන් ප්‍රතික්ෂේප වේ 🌟
@DDSri-t9q
@DDSri-t9q 8 ай бұрын
ඔබ උගත් දේත්, විශ්වය ඔබට උගැන්වූ දේත්, අපට නොමිළයේ ම දීම ගැන ස්තුති කරමි ❤
@PositiveVibes-yt5my
@PositiveVibes-yt5my 10 ай бұрын
ප්‍රතික්ෂේප වීම්,බලවත්ම විදියට විවේචනයට ලක් වීම් නැතිනම් ජීවිතේ ඉදිරියක් නෑ.ඔව් ප්‍රතික්ෂේප වීම කියන්නෙම ලොකු ආශිර්වාදයක්.❤
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 4 ай бұрын
මගේ ජීවිතයටම අහපු නැති දේවල් දැම්මං අහන්නේ .ගොඩාක් ස්තුතියි සර් ඔයාට
@PriyankaDissanayaka
@PriyankaDissanayaka 5 ай бұрын
මම හරිම ආසයි සර්ගේ වීඩියෝ බලන්න ..සර්ගේ කටහඬේ ගොඩාක් ලොකු බලසම්පන්න කමක් දැනෙනවා. ..ඒක කියන්න තේරෙන්නේ නැහැ. අහන් ඉන්න ආස හිතනවා ඇත්තටම …sir කරන වීඩියෝ ජීවිතයට ගොඩාක් වටිනවා. ….❤❤❤❤
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Жыл бұрын
මේ දවස්වල මට අවශ්‍ය වෙලා තිබුණු දෙයක් වටිනවා ඒ දේ ඉක්මනින් මට ලැබුණ එකට 🙏❤️
@chamid6040
@chamid6040 5 ай бұрын
මාත් ප්‍රතික්ෂේප වෙන කෙනෙක් ජිවිතේට ගෙදරින් පවා කසාද බැදපු කෙනාගෙන් පවා ..ඊට පසු හමු වුනු කෙනාගෙන් පවා කොච්චර හොදට අවංකව හිටියත් ප්‍රතික්ෂේප වෙනවා ..දුකයි ගොඩාක්😢😢 මේ විඩියෝ එක උපකාරී වෙයි ..මට
@dulajmahakumara2589
@dulajmahakumara2589 Ай бұрын
ඔයාට හොඳක් වෙන්න ඹ්න.බුදුසරණයි ඔයාට❤
@chamid6040
@chamid6040 Ай бұрын
@dulajmahakumara2589 💜️
@madushan9923
@madushan9923 Жыл бұрын
බොහේ ධනාත්මක වෙනස් කම් මාගේ ජීවිතයේ සිදු උනා. විශිෂ්ඨ පුද්ගලයකුගේ නිවැරදි මග පෙන්වීම් නිසා.ස්තූතිය ඔබට ❤
@sarangashashimini1545
@sarangashashimini1545 10 ай бұрын
ඔබට බොහොම පින් සර්.ප්‍රතික්ෂේප ව් වීම මම මේ වන විට උපරිමෙන් අත් විදිනවා...මගේ කතාවත් කියන්න දවසක් එයි . හිත සැහැල්ලු උනා ගොඩාක් ..ඔබට පින් 🙏
@goldfish9713
@goldfish9713 10 ай бұрын
ස්තූති සර්, මේ video එක දකින්න ලැබීම ගැන විශ්ව මාතාවටත් , සොබාදහමටත්, ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
මම ඇත්තටම ගොඩක් ආසයි ඔබතුමාගේ මේ videos වලට...මමත් ගොඩක් දේවල් වලට හදවතින්ම කැපවිම් කරනවා එත් මට ගොඩක් දුරයි වගෙ දිනුම මේ වේලාවෙදි මගේ ඇස්වල කදුලු... එත් මම අතරින්නෙ නැ මේ විශ්වයට මගේ දුකත් දැනේ දවසක... එතකම් මම බලන් ඉන්නවා ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! ගොඩක් පිං 🙏🏾🙏🏾🙏🏾❤️❤️
@mandiraheshani1164
@mandiraheshani1164 7 ай бұрын
සර් ඇත්තටම සර්ගෙ මේ වීඩියෝ නිසා මටම තේරෙනවා මම දැන් ටික ටික මගේ ගමන යන්න පටන් අරන් කියලා .ඉස්සර ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තු නොතිබුනු මට දැන් බලාපොරොත්තු ගොඩක් තියනවා .මම අනිවාරෙම් ඒ හීන වලට යන්නම ඕන කෙනෙක් .මට කොහොමහරි රටේ පිලිගත්ත ව්‍යාපාරිකාවක් වෙන්නම ඕන. ඒක මං කොහොමහරි කරනවා. සර් පුළුවන් නම් තවත් වීඩියෝ ගේන්න මොකද ඒක ගොඩාක් මගෙ ජීවිතේ හදා ගන්න වටිනවා. සර්ගෙ මේ කැපකිරීම් වලට ගොඩක් ස්තූතියි ❤️
@isuruprabhath2079
@isuruprabhath2079 Жыл бұрын
උද්‍යමේන හි සිධ්‍යන්ති කාර්‍යානි න මනෝරථෛඃ න හි සුප්තස්‍ය සිංහස්‍ය ප්‍රවිශන්ති මුඛේ මෘගාඃ උත්සාහයෙන්ම කටයුතු සාර්ථක වේ.සිතන පමණින් සිදු නොවේ.නිදාගෙන සිටින සිංහයාගේ මුඛයට මුවන් නො පිවිසෙන්නාක් මෙනි.
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏❤️
@DDSri-t9q
@DDSri-t9q 8 ай бұрын
සංස්කෘත අක්ෂරකරණය අගයමි. / කාර්යානි,
@user-ayeshadilshani
@user-ayeshadilshani Жыл бұрын
දරුණු ප්‍රතික්ෂේප වීමක් උනාම මුලින් අමාරුයි ඒත් කල් යද්දි මට අනුව නම් දරාගැනීමේ හැකියාව ඇත්තටම ගොඩක් වැඩිවෙනවා❤️දිගටම වීඩියෝස් ගේන්න
@Poorni0317
@Poorni0317 Жыл бұрын
මාගේ ගුරුපියානණේ ඔබගේ වදන් ශක්තිමත්!! මා කඩා වැටෙන හැම මොහොතෙම වීඩියෝ එකක් බලලා ශක්තිමත් වෙන්නෙ...බොහොම ස්තූතියි!🙏🙏💕
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
සර් ගේ විඩීයෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ , ගොඩාක් ස්තුතියි සර් ☺️♥️
@danushkakalpani791
@danushkakalpani791 Жыл бұрын
ඔබතුමාගේ මෙවැනි වීඩියෝ බොහොම වටිනවා.මනස කඩාවැටෙන සෑම අවස්තාවකදීම ඔබගේ වීඩියෝ නැවත නැවත නරඹා හිත ශක්තිමත් කරගන්නවා.ඇත්තටම ඔබ කරන්නේ විශාල සේවයක්.
@dineshanilmini8346
@dineshanilmini8346 3 ай бұрын
විශිෂ්ට යි අනර්ගයි.විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@4uveggieclub
@4uveggieclub Жыл бұрын
මමත් මේ ගත කරන්නේ එවන් කාලයක්. හැමදාමත් මා සමග සිටි ආත්ම විශ්වාසයට බොහොම ස්තූතියි.
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏♥️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ජීවිතයේ ඉහලම තැන්වලට යා හැකි බොහෝ දෙනෙකු ගේ හීන වීර්‍ය නිසා අසාර්ථක වූ අවස්ථා එමටයි . ඔබගේ කලින් වීඩියෝ වලින් ද වීර්‍ය ගැන විශේෂයෙන්ම සදහන් කර ඇත . වීර්‍ය ට වීරයකු නම් ..... එතැන රජ දහනයි 🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤🌟
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 Жыл бұрын
වටිනා අදහස් ටිකක් සර්... ගොඩාක් ස්තූතියි... ගොඩක් පිං... 🙏❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
හිත කනස්සලු අවස්ථාවේ ඉන් මිදීමට එම ආතතියෙන් මිදීමට ඉන් උත්සාහ දැරීම කුඩා කාලේත් ඔබට නිසර්ගයෙන්ම පිහිටා තිබීම කොතරම් පින්වන්ත පිහිටීමක් ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@suraniranaweera5081
@suraniranaweera5081 7 ай бұрын
Mage jeewithe unema ප්‍රතික්ෂ්ප weem witharai.sir ඇත්තටම me mohotheth ithamath ma watila hitiye maanasika peththen sir ge me vedio eka mata ලැබුණේ pera pinakata ඇත්තටම me welawe godak watinawa sir mata me vedio eka ඇත්තටම sirta hadawathinma ස්තූතියි wantha wenawa me vedio eka demmata sir 🙏 Sir ge hemadema saarthakawa karana labena kiyala man hadawathinma paarthana karanawa 💖 🙏 sirta Theruwan saranai
@chanaka520
@chanaka520 Жыл бұрын
I was so fortunate to hear these words on live! Thank you!!!
@upendrakumara7634
@upendrakumara7634 8 ай бұрын
වටිනා මාතෘකාවක්.ජයවේවා...!ඔබට.තෙරුවන් සරණයි...!
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට .🙏🙏
@PalipananPalip
@PalipananPalip 10 ай бұрын
ස්තුති !
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
A lot of power in ur CV story, I broke into tears bro.. So powerful, gave me a lot of energy to fight back. Thank u so much...
@kanchanadayarathne6087
@kanchanadayarathne6087 Жыл бұрын
උවමනාම වෙලාවට වැදගත්ම දේවල් මුනගස්වන හැටි හරිම පුදුමයි
@AnuSadanethu
@AnuSadanethu 10 ай бұрын
Ane hugak pin . Mee වගෙ හුගක් වටින වීඩියො දෙනවට🙏❤🙏❤
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 Ай бұрын
ස්තුතියි සර්.තෙරුවන් සරණයි ඔබතුමාට.🙏❤
@harshiniepunchihewa6201
@harshiniepunchihewa6201 6 ай бұрын
Thanks so much for your amazing illustration. Actually I'm going through a rejection currently so I'm trying to keep your advices in my mind..may triple Gem Bless you..
@kelumrohana7730
@kelumrohana7730 7 ай бұрын
ඉතාමත් වටිනා උප දේසයක්.❤
@menakagunathunga4311
@menakagunathunga4311 Ай бұрын
අන්තිම කොටස wow
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤️🙏 ❤️
@sarojaniperumpulliarachchi115
@sarojaniperumpulliarachchi115 11 ай бұрын
Great,Thank you ❤❤❤❤❤
@lakshmiabeyrathna
@lakshmiabeyrathna 7 ай бұрын
What a lovely presentation. I also learn good lesson after listening your great presentation .
@IroshaKumudini
@IroshaKumudini 4 ай бұрын
Sir matanam pudumai,mee tharam minis manasa sahallu karala,sithin duk widina eka sampurnayenma, iwath kara gena diyunuwa, sathuta laba givithya jaya ganna,danuma sir kohen hoyagena uganwanawatha kiya, ee kese uwath obawan puthun mee lowata mahagu ashirwathayak, thwa thwath oba thumage Danuma mata mulu lowatama labewa kiya,pathami,sthuthi.
@sudmudmud357
@sudmudmud357 Жыл бұрын
Great 🙏🙏🙏, listening from Australia 🇦🇺 lion will make not eat grass even if it means going hungry for weeks and death… sometimes even his own pride can kill a king
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 10 ай бұрын
අදහසට ස්තුතියි
@kanthinallaperuma7997
@kanthinallaperuma7997 Жыл бұрын
ඔබ.හරි පුතා
@chamikadilhani2595
@chamikadilhani2595 Жыл бұрын
Sir. No words. Sirta pin. Echcharai ❤️
@Chchuser7878
@Chchuser7878 4 ай бұрын
මේ වීඩියෝ එක ගැන කියන්න වචන නැහැ සුපිරි වීඩියෝ එකක් සර් ගොඩාක් ස්තූතී......කිසිම දෙයක් නිකම්ම අතට එන්නෙ නැහැ අපි මහන්සි වෙලා කට්ටක් කාල ගොඩ යන්න ඕනෙ කියල මන් විශ්වාස කරනව . නමුත් මානසිකව වැටෙන අවස්තා බෝමයි. ඒවෙලාවට මොන වගේ දේද කරන්න ඔනෙ කියල කියන්න පුලුවන් ද සර්
@DDSri-t9q
@DDSri-t9q 8 ай бұрын
හදවතට දැනෙන්න කියල දෙනවා. ❤
@madarakodituwakku2263
@madarakodituwakku2263 10 ай бұрын
Wow! I am curious to know how your argument went while trying to push the CV at Virgin....really interested to know how you managed to convince. Thank you!
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 5 ай бұрын
Thank you to universe that i found your channel ..great..great and great..very nice to hear to you..Thank you again for your guidance ..❤❤❤❤
@RandimaThiwanka
@RandimaThiwanka 6 ай бұрын
Duppath Nisa adaren riject unu kenekuta hitha hadaganda kramayak kiyala videos ekak denna
@DRange_Dhev
@DRange_Dhev Жыл бұрын
ප්‍රතික්ෂේප වීම බලයට හරවන්න❤
@Chintha-h4e
@Chintha-h4e Жыл бұрын
Mamath godak prathiksepha unakenek.mama manasikawa godak ada gena watuna.
@nilupullife
@nilupullife Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සම්මා සම්බුදු සරණයි ❤☸❤
@vihanganperera
@vihanganperera 10 ай бұрын
ඒ වගේම ඉස්කෝලේ යන ළමයිනුත් අහගෙන ඉන්නවා
@nimalgalaboda9277
@nimalgalaboda9277 9 ай бұрын
Now I'm in UK. It's interesting that you're story
@amazingsrilanka4208
@amazingsrilanka4208 Жыл бұрын
You are the best coach ..thank you mr ravindu for sharing this knowledge...i am waiting for your vedios...
@bawa745
@bawa745 Жыл бұрын
මරු ඒ කිවුව ටිකනම්
@thusharagamage9090
@thusharagamage9090 Жыл бұрын
Superb sir, Thanks for ur thoughts.
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Hamoma hethye Mata,, Ada hamoma Mawa thanyei kalea Nesa,,, man huthuwe WA,,e aye ge sathututa wunuwen n athe well a,,, kawada Wath huthuwe Nath Mage jewethe Ghan issara Ta Mage dayek KARA LA paduwe enea WA kyala a,,, aiya ta th godak pin ape wunuwen hoda dewal kyala danea WA Ta,,, aiya ta uthum Sama budu saranai 🙏🙏🙏
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
Thank you ඔබට
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
Thank you very much Sir,I'm so inspired with this.♥
@mariofernando7579
@mariofernando7579 Жыл бұрын
Thank sir. motivation ekata.dawasaka sirwa hamuweanna asai.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 8 ай бұрын
Thanks you very much.wishing you Good Health and long life.🙏
@buddhikasilva3321
@buddhikasilva3321 9 ай бұрын
Good sar hary පැහැදිලිව danenawa sar
@samanmudunewatta1877
@samanmudunewatta1877 Жыл бұрын
Thank you for your inspirational personal story.
@udanparanawithana8662
@udanparanawithana8662 8 ай бұрын
Thanks a lot Mr.Coach Ramindu ❤❤❤
@shyamalwitharana1229
@shyamalwitharana1229 2 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤
@Chathu260
@Chathu260 4 ай бұрын
sir nam supiri..❤❤❤❤ mata onema vedio ekak...❤❤
@MayMay-ce6wf
@MayMay-ce6wf Жыл бұрын
වටිනවා❤️ වැදගත් ස්තුති ඔබට
@amilaviraj7540
@amilaviraj7540 Жыл бұрын
Boss " It's superb වැදුනා වැදෙන එකෙන් උපරිම" 🔋
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
Theruwansaranai obasematama......!
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
දැන් 20යි !❤🙏 ❤🙏.....
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Yes 🙌🏼😊
@kanchanadharmathilake429
@kanchanadharmathilake429 Жыл бұрын
A valuable episode and very impressive the way of finishing. Thank you very much
@himanthajayathilake2776
@himanthajayathilake2776 Жыл бұрын
Thank You Coach Ramidu..Great content.
@renukafernando6337
@renukafernando6337 Жыл бұрын
Thankyou so much brother God bless you all
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
godak watina katawak oba tumata utum u teruwan saranai🙏🙏🙏🙏🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Theruwan Saranai 🙏
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏❤️❤️
@sheranshan4036
@sheranshan4036 Жыл бұрын
Giwethea wateanda ona uparima thanata.. watila inna mata.. aluth usmsk mea kathawa... thearuwan saranai oba thumata
@Official_MrPrabu
@Official_MrPrabu 10 ай бұрын
Thank to valuable information
@indikadamayanthi1496
@indikadamayanthi1496 Жыл бұрын
Thank you🧡 so much❤️🙏🙏🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
You’re welcome 😊
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 9 ай бұрын
ස්තුති Ramidu
@priyanthideepika9784
@priyanthideepika9784 Жыл бұрын
Thanks sir your guidance ❤
@gihansahansadi9955
@gihansahansadi9955 9 ай бұрын
Thankyou so much dear sir❤
@dilipkumara4999
@dilipkumara4999 2 ай бұрын
Thanks sir ❤
@Priyanka-dk8do
@Priyanka-dk8do 6 ай бұрын
Ammo godaak watinawa thanks lot
@Slgojuwarriors
@Slgojuwarriors 10 ай бұрын
Best experience 1.25 or 1.5 speed
@Ameliaoutdoors
@Ameliaoutdoors Жыл бұрын
thank you so much great speech
@avishkagurudeniya3490
@avishkagurudeniya3490 Жыл бұрын
Thank you so much ❁💕
@jpSL
@jpSL Жыл бұрын
හොඳ වැඩසටහනක් 👍👍👍
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏👊🏼
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
මේ ප්‍රශ්නය අසා 2025 ජයගන්න
26:28
Ramindu Randeni (සිංහල)
Рет қаралды 44 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 174 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН