How to wake up easily in the morning

  Рет қаралды 98,469

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

6 ай бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමින්ඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#ramindurandeni #sinhala

Пікірлер: 398
@ramindurandenisinhala
@ramindurandenisinhala 27 күн бұрын
English version of the same subject - kzbin.info/www/bejne/l4i4fY2oZZxjgtE 🙂❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
උදෙන් නැගිටින්න බැරි එහෙත් නැගිටින්න කැමති අයට ලේසියෙන්ම කරන්න පුළුවන් ක්‍රමෝපායන් කිහිපයක් කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤🙏
@user-oq5cj4ko6p
@user-oq5cj4ko6p 9 күн бұрын
ඔබතුමාව පුහුනුවකට සම්බන්ද කරගන්න ඕනේ.කොහොමද සම්බන්ද කරගන්නේ
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 6 ай бұрын
ඔබගේ දෙමාපියන් ට සහ බිරිඳ ට බෙහෙවින් ස්තුති යි ඔබ ගේ දැනුම අප ට ලබා දෙන වාට ස්තුති යි ජයවේවා
@chandima9276
@chandima9276 4 ай бұрын
උදේන්ම නැගිටින්න උදව් වෙන ප්‍රයෝගික ක්‍රම ගොඩක් තියන video එකක් හැදුවාට රමිදු sir ට ගොඩක් පින් 🙏🏻
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 ай бұрын
🙏♥️
@SinhalaGramrphoneMusic
@SinhalaGramrphoneMusic 6 ай бұрын
මුදල් කළමනාකරණය ගැනත් දාන්න ❤
@hashenlakeesha1952
@hashenlakeesha1952 Ай бұрын
මම හිතනවා සමහර අහඹු හමුවීම්..ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරනවා..💫❤️ Thank you sir...
@user-ce8je6fh7x
@user-ce8je6fh7x 2 күн бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ කොහොම හරි මේ විදියට කරන්න මම පුරුදු වෙනවා........ගොඩක් ස්තූතියි...පියවරක් හරි ඉස්සරහට තියන්න දැනුමක් දුන්නට..🙏❤️
@lahiruishara3430
@lahiruishara3430 4 ай бұрын
අහම්බෙන් හම්බුණ විඩියෝවක් මට ඇත්තටම ජිවිතය වෙනස් කරන්න ටික ටික මට පුළුවන් වුණා ස්තුතියි ඔබ තුමාට🙏
@indunitharika6525
@indunitharika6525 3 ай бұрын
matath
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 6 ай бұрын
පැය 24 ඇතුලත තියෙන සුපිරිම පැය කිහිපය.
@ashokakumari1881
@ashokakumari1881 4 ай бұрын
බොහොමයක් ස්තුතියි ජිවතයට වැදගත් උපදෙස් ලබා දුන්නාට 🙏 තෙරැවන් සරනයි
@sandesh-mk1tv
@sandesh-mk1tv 7 күн бұрын
ජය වේවා සර්...පාන්දර නැගිටීම අපහසු ම දෙයක් වු තවත් කෙනෙක් මං ..වටිනා අදහස් ❤
@nayanimadushika8925
@nayanimadushika8925 6 ай бұрын
ගොඩක් ස්තූතිය .මං කොච්චර උත්සහා කලත් පාන්දරින් නැගිටින්න බෑ අදටත් .ඒදේ නිසා ගොඩක් කනපිට හැරිලා තිබුනේ.මේ දේත් කරලා බලන්නම්.❤
@achalaperera4076
@achalaperera4076 2 ай бұрын
අහම්බෙන් ලැබුනු මේ චැනල් එක ජීවිතයේ සොදුරුම හමුවීමක්❤
@sujithakumara6152
@sujithakumara6152 4 ай бұрын
ස්තූතියි ඔබ තුමාට
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 2 ай бұрын
මම පාන්දර 2.30ට නැගිටිනවා .ගොඩක් ප්‍රයෝජනවත් පාන්දරින් නැගිටින එක.සර් කිව්වා වගේම දවසේ කොයිම වෙලාවක් වත් නෑ පාන්දර තරම් සාර්ථකව අරමුණට යන්න පුළුවන්.මේ වීඩියෝඑකෙන් තවත් වැදගත් ගොඩක් දේවල් දැනගත්තා.සර් කියලා දෙන්නේ ජීවත් වෙන්න.Thank you sir...thank you very much...❤❤
@KavindaMenushan
@KavindaMenushan 16 күн бұрын
කීයටද බන් නිදා ගන්නෙ එතකොට 👀🫡
@disnawasanthi3335
@disnawasanthi3335 6 ай бұрын
ඇත්තටම මන් හැමදාම උදේට පසුතැවෙනවා පන්දරින් ඇහැරුනේ නෑ කියලා
@sewminikawshalya4484
@sewminikawshalya4484 6 ай бұрын
Mamath mn me para a/l😢
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 6 ай бұрын
මාත්
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 5 ай бұрын
😢Math
@ramindurandenisinhala
@ramindurandenisinhala 5 ай бұрын
Regret is wrong. Watch this - kzbin.info/www/bejne/Y6XCg5SvbNibrassi=-CMUv4O15yZANABr
@DarshikaWeerasingha
@DarshikaWeerasingha 2 ай бұрын
Mth
@ccc-fx7cs
@ccc-fx7cs 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට . ඉතාම වටින අදහස් හා අත්‍යාවශ්‍ය ම උපදෙස් ටිකක්. හරිම අර්ථාන්විතව ඉදිරිපත් කරනවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා !❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@fujiruzi3618
@fujiruzi3618 6 ай бұрын
මේක තම නින්ද ගැන බල්පු හොදම වීඩියෝ එක විද්‍යාත්මකව හැමදේම කියලා දුන්නා බොහොම ස්තූතී ඔබතුමන්ට❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 5 ай бұрын
මම හැමදාම උදේ පාන්දර හතරයි දහයට හැරෙනවා .භාවනා කිරීම දවසේ වැඩ කටයුතු ප්ලෑන් කිරීම ඔබතුමාගේ දේශනයක් අහනවා .අර්ථවත් පැය දෙකක් ගත කරනවා.මම සාර්ථක පුද්ගලයෙක් කියලා මට ගොඩක් දැනෙනවා .ස්තුතියි ඔබතුමාට
@budubalasanvidhanaya5295
@budubalasanvidhanaya5295 6 ай бұрын
බොහොම වටිනවා. තෙරුවන් සරණයි .
@menakatharangani1022
@menakatharangani1022 6 ай бұрын
ස්තූතී ඔබට , 😍
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 6 ай бұрын
බොහොම ස්තුතියි සර් 👍🙏
@kalyana__0
@kalyana__0 6 ай бұрын
self desipline ගැන video එකක් ❤
@ReadlifewithChaami
@ReadlifewithChaami 6 ай бұрын
ස්තූතියි .. ජය වේවා.. තෙරුවන් සරණයි ..😊
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds 6 ай бұрын
ස්තූති ඔබතුමාට❤
@ruwanigeethikajayasundara606
@ruwanigeethikajayasundara606 6 ай бұрын
බොහොම ස්තුතියි 💐
@manjulakarunarathna
@manjulakarunarathna 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 4 ай бұрын
ස්තුතියි !
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 5 ай бұрын
ස්තූතියි බෙහෙවින්ම.
@manikedisanayaka389
@manikedisanayaka389 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@user-cu8bc5ij1i
@user-cu8bc5ij1i 6 ай бұрын
Harima watinawa.godak sthuthi obathumata...
@Lazancruise
@Lazancruise 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ❤️🙏
@nipunichathurika3221
@nipunichathurika3221 5 ай бұрын
Practically කරන්න පුළුවන් දෙයක් කිව්වෙ ඔබතුමා විතරයි.❤ අනිත් හැමෝම කියන්නෙ එකම වෙලාවට දවස් 21 නැගිටින්න කියලා ලොවෙත් කරන්න බෑ
@stellaperera4223
@stellaperera4223 5 ай бұрын
බොහොම ස්තුතියි .❤🌹
@upendrakumara7634
@upendrakumara7634 3 ай бұрын
වටිනා අදහස් ටිකක්.ජයවේවා.තෙරුවන් සරණයි...!
@kcnilakshidharmarathna7809
@kcnilakshidharmarathna7809 5 ай бұрын
ඇත්තටම වටිනාකමක් ඇති කරුණු ගොඩක් .ගොඩක් අවිවේකී, උදේට වැඩිපුර නිදාගන්න හිතන, වැඩ වැඩි නිසා උදේ අවදි වෙන්න හිතන,ඒත් නැගිටගන්න අමාරු අපිට හොද motivation එකක් දෙන වීඩියෝවක්. ඇත්තටම කියන්න වචන නෑ.ගොඩක් පිං ..🙏
@user-ry5gb1td4q
@user-ry5gb1td4q 5 ай бұрын
තෙරුවන් සරණයි බොහොම පින් ඔබතුමට😊
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 6 ай бұрын
මම නම් පාන්දර අවදිවෙනව ඒත් අද කියා දුන් දේ ක්‍රියාවට නන්වනවා බොහොම ස්තුතියි ඔබ තුමාට හොද ආදර්ශයක්
@chamademel6149
@chamademel6149 5 ай бұрын
සෑහෙන ප්‍රයෝජනවත් ❤🙏
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o Ай бұрын
ස්තූතියි❤❤
@dimukidz
@dimukidz 5 ай бұрын
බොහොම ස්තුතිය ❤️❤️🙏
@nnpa5971
@nnpa5971 6 ай бұрын
Great job coach 👏 and all the best.
@user-kj9vu1ou7b
@user-kj9vu1ou7b 4 ай бұрын
Mageth lokuma දුර්වල kamak . Godak ස්තුතියි 🙏🙏🙏 oba thumata.
@ruwanrathnayaka8388
@ruwanrathnayaka8388 2 ай бұрын
බොහොම ස්තූතී ඔබට ❤
@thaalamathra
@thaalamathra 6 ай бұрын
ලස්සන වැදගත් වීඩියෝ එකක්. ❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
@gangarukmali3058
@gangarukmali3058 5 ай бұрын
Excellent. Thank you
@rcsolutionstv
@rcsolutionstv Ай бұрын
සුපිරි. ජය වේවා ඔබට
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 6 ай бұрын
ස්තූතියි 🙏🙏
@upuldevagiri538
@upuldevagiri538 6 ай бұрын
බොහොම ස්තූතියි🙏🙏❤️❤️ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි❤🙏❤
@Japanbro
@Japanbro 6 ай бұрын
Bohoma sthuthi oba thumata me wage jiwitheta watina dewal apita kiya denawata.❤️
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl 5 ай бұрын
ගොඩක් වටිනා උපදෙස් මාලාවක් ⁣.ඔබ තුමාට බොහොම ස්තුතියි
@maleesha778
@maleesha778 6 ай бұрын
Thank you sir and Thank you my mother universe...❤
@kavishanidesilva6920
@kavishanidesilva6920 5 ай бұрын
ගොඩාක් වටිනා උපදෙස් ටිකක්...ස්තූතියි ඔබතුමාට❤
@danushbro5861
@danushbro5861 4 ай бұрын
ගොඩක්ම වටින පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබ තුමන්ට.
@dilinijayathilaka3075
@dilinijayathilaka3075 6 ай бұрын
One of the valuable videos I have ever watched. Thanks a lot. ❤
@belfabasnayake6280
@belfabasnayake6280 6 ай бұрын
Thank you for this video.
@VeromcaJerome
@VeromcaJerome 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතීයි ලබා දුන්න දැනුමට
@medanandathero9498
@medanandathero9498 5 ай бұрын
Harima watinawa tawa tawath meweni dewala idiripath karannata shaktiya lebewaa තෙරුවන් සරණයි
@774lk-srilanka6
@774lk-srilanka6 5 ай бұрын
සුපිරි චැනල් එකක්. ජය ❤️
@niroshapathirana8879
@niroshapathirana8879 6 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤️ මට තිබුන ලොකුම ගැටළුවක්.
@chamilkrishantha7767
@chamilkrishantha7767 6 ай бұрын
ස්තූතියි.❤️
@medanandathero9498
@medanandathero9498 2 ай бұрын
හරිම වටිනවා
@indikaudara6793
@indikaudara6793 5 ай бұрын
ස්තුතියි 👍❤️
@MangalaniWijesinhe
@MangalaniWijesinhe 2 ай бұрын
නියම පැහැදිලි කිරීමක් Thank you
@nilukarathnayaka
@nilukarathnayaka 6 ай бұрын
Thank you sir. Vatina Dewal godak danaganna labuna. Thank you again
@udanirathnayake1062
@udanirathnayake1062 5 ай бұрын
බොහෝම පිං ඔබතුමාට 🙏 හරි වටින අදහස් රාශියක් රසවත්ව සවන් දුන්නා. ස්තුතියි 🎉
@maheshikamalindi4679
@maheshikamalindi4679 6 ай бұрын
ස්තුතිය 🙏
@CozyWorkBeats
@CozyWorkBeats 5 ай бұрын
ස්තුතියි. 😍
@comandovishwa
@comandovishwa 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@desh_personalitydevelopment
@desh_personalitydevelopment Ай бұрын
වටිනා වැඩසටහනක් සර්
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 5 ай бұрын
Godak sthuthi obathumata
@anjaladilrani23
@anjaladilrani23 6 ай бұрын
ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏😍😍😍
@chandanirajapaksha9359
@chandanirajapaksha9359 6 ай бұрын
Thank you Sir!
@malindachandrasekara7734
@malindachandrasekara7734 Ай бұрын
ස්තුතියි❤
@rukshilakavindi
@rukshilakavindi 6 күн бұрын
ගොඩක් වැදගත් ❤
@UdariChathurika-fh1vo
@UdariChathurika-fh1vo Ай бұрын
tharuwena saranayi සර්
@user-gk8wy3oq9w
@user-gk8wy3oq9w 5 ай бұрын
මම නම් 5ට නැගිටිනව.. එතනම ඉදලම වැඩ තමයි.. කෙසේ වෙතත් හොද පැහැදිලි කිරීමක් ඔබතුමාගෙ දේශනය අහන්න ලැබීම ගැන විශ්වයට ස්තුතියි. ස්තුතියි..ස්තුතියි..
@savithisenethya494
@savithisenethya494 5 ай бұрын
Another great content❤ Thank you sir🙏
@niroshishashikala740
@niroshishashikala740 6 ай бұрын
Godaak isthuthi sir .....
@prabashsadaruwan6442
@prabashsadaruwan6442 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤
@christeenlaity3201
@christeenlaity3201 Ай бұрын
ගොඩාක් ස්තුති 🙏❤ ගොඩාක් වැදගත් විඩියෝ ගොඩාක් ඔබතුමාගේ බැලුවා ජිවිතේට හරිමවැදගත් තැන්කියු🙏🌹
@user-bp7hl6pm3i
@user-bp7hl6pm3i 6 ай бұрын
Thank you for great content ❤
@nadeeshanappuhamy8133
@nadeeshanappuhamy8133 5 ай бұрын
Excellent explaining
@seethaperera116
@seethaperera116 5 ай бұрын
Thank u so much for u ar valuable guidance .🎉
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 5 ай бұрын
I'm so glad that you mentioned the fact that "the morning starts the night before". I also picked this amazing long time back from a You Tuber called Pick Up Limes
@kavindadushan6757
@kavindadushan6757 6 ай бұрын
Thank you so much sir . It's valuable content
@SamanDissanayaka-gl2jl
@SamanDissanayaka-gl2jl 4 ай бұрын
භාවනාවක් වගේ පාඩමක් ඉතාම වටිනවා.... ස්තුතියි ....❤❤
@himanthajayathilake2776
@himanthajayathilake2776 6 ай бұрын
Thank you coach Ramidu .Great vedio
@badraperera3735
@badraperera3735 6 ай бұрын
මම වෙනුවෙන්ම කිව්ව වගේ .ස්තූතියි ගොඩක් .
@giutarcoversongs5690
@giutarcoversongs5690 4 ай бұрын
අනිවාර්යයෙන්ම කල යුතු දෙයක් ගොඩාක් 🙏 ස්තුතිය ඔබට ❤❤❤❤
@වස්ති
@වස්ති 6 ай бұрын
Thank you very much coach....❤
@Anupamamaduwanthi-ew9by
@Anupamamaduwanthi-ew9by 23 күн бұрын
Pandara negitina eka Mama uruddak karagena yanwa.dawsata lebena shakthiya anargayi.thannks oba thumata.
@dewminiobeysekara5969
@dewminiobeysekara5969 4 ай бұрын
Meka ගොඩක් watinawa thanks aiye ❤❤❤❤❤
@thilinaprasad1440
@thilinaprasad1440 5 ай бұрын
Thank you coach 👍
@sageea563
@sageea563 5 ай бұрын
ස්තුතියි
@user-sb7er2yd5g
@user-sb7er2yd5g 4 ай бұрын
හරිම.හොද.පැහැදිලි.දෙශනක්.❤❤❤❤
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 6 ай бұрын
Thank you sir 💐
@user-nk3sq5iy4d
@user-nk3sq5iy4d 4 ай бұрын
your advise is very useful.
@subodhawatthegamage-hg9db
@subodhawatthegamage-hg9db 5 ай бұрын
Greatest vedio I have ever heard...thanks thanks ...
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 13 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 2,8 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
how I wake up at 5am and why is it important
10:22
Ramindu Randeni
Рет қаралды 9 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН