58 - Ravana Mudrava - Episode 03

  Рет қаралды 37,677

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

ලංකාවතාර සූත්‍රය යනු කුමක්ද...? What is Lankaawathara Sutra ?

Пікірлер: 472
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
මෙතනින් එහා ඔබ තුමාගෙත් සොබදහමෙත් කැමැත්ත පරිදි සියල්ල සිදු වෙවි.ඔබ තුමන්ට තුනුරුවන් සරනය්.!!!❤️❤️❤️
@NeelRoopasinghe
@NeelRoopasinghe 4 ай бұрын
හැම පැත්තම සුභ වෙමින් පවතිනූඇත සුජාත රාවණ දරුවන් ඔබ සමගයි ඔබෙ ගමනට අප ආශිර්වාද කරන්නෙමු
@roshanwithanage7820
@roshanwithanage7820 2 жыл бұрын
හදවතට දැනෙන්න ඉතිහාසය කියා දෙන ඔබ තුමා අපේ රටට සම්පතක්...ඔබතුමා හරිම ලස්සනට විචාරය ඉදිරිපත් කරනවා. ඔබ තුමාට ස්තූතියි
@vimukthideshantha2348
@vimukthideshantha2348 4 жыл бұрын
මහ රාවණ ඉතිහාසය මිත්‍යාවක් කියන උන්ටයි, චීනයෙයි ,ඇමරිකාවේයි මහා ලොකු තාක්ශනය කියා හිතාන ඔලුව උඩ තියාන උන්ටයි ආචාර්ය පට්ටම් ලොකු කරගෙන රාවණ ඉතිහාසයට ගරහන ලොක්කන්ගේද ඇස් ඇරේවා..ඔබට ජය ගයාන් සදකැලුම් අයියේ..සිවු හෙලයට ජය
@isuruumeda816
@isuruumeda816 3 жыл бұрын
චීනෙ පිලිගන්නෙ ලංකාවතාර සූත්‍රය එකයි තාමත් රාවන නම ඇහෙද්දි චීනෙ අය බය
@jainithsanka5636
@jainithsanka5636 4 жыл бұрын
මොනා නැතත් යූ ටියුබෙ නොටිෆිකේශන් පහසුකම කියන එක පට්ට වටිනව කියල හිතෙන්නෙ ගයාන් අයියාගෙ වීඩියෝ එකක් දැම්මම තමා..😍
@hasithapramod98
@hasithapramod98 4 жыл бұрын
Sira kathawa ❤️❤️❤️
@enki_220
@enki_220 4 жыл бұрын
kzbin.info/www/bejne/mnfRf3WleMahq80
@heladerana3726
@heladerana3726 4 жыл бұрын
මේ මාර්ගය අපිට හොදට හුරු පුරුදුයි මොකද අපි මෙහි කලින් ගොස් ඇති නිසා,මාර්ගය කැඩී ඇතිතැන් නැවත සකසා පසුපසින් පැමිනෙන්නන් හට යලි මේ මාර්ගය හෙලි කරදුන් ඔබට තෙරුවන් සරණයි ඔබ පසුපසින් පැමිනෙන අප ගැන ආපසු හැරී බැලීමට අවශ්‍ය නැත මොකද අපි පැමිනෙන නිසා....හෙළයට ජය💚💚💚💚💚
@heladerana3726
@heladerana3726 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි අපි ඔබ සමගයි.....මේ ඉතිහසයට නැවත පන දියයුතුමයී...හෙළයට ජය.....💚💚💚
@ChamodManithya.
@ChamodManithya. 4 жыл бұрын
ස්තූතියි ගයාන් අයියෙ.ඇත්තමයි අපේ රටේ ඉතිහාසය ගෙන මෙහෙම අපිව දැනුවත් කරනවට. හෙළයන් වෙනුවෙන් කරන මේ දේට ගොඩක් ස්තූතියි අයියෙ ♥️
@pawanidivyanji5546
@pawanidivyanji5546 4 жыл бұрын
අපේ රටට මේ තරම් ඉතිහාසයක් තිබිලාත් ඒක පිලිගන්න අකමැති මිනිස්සු ගැන තියෙන්නෙ ඇත්තටම දුකක්.ඔබේ ගමනට සොබාදහමත් ආශිර්වාදයක් වෙයි.ඔබට ජය ගුරුතුමනි 🙏
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 4 жыл бұрын
ආදරණීය අපේ ගයාන් මහත්මයාණෙනි ඔබතුමාට අප ඔබතුමාට හද පත්ලෙන්ම ගරු කරන්නෙමු..................... හෙළ රාවණ ශිෂ්ඨාචාරය නඟා සිටුවනු වස්, ඔබතුමන්ට අප්‍රේතිහත ශක්තිය ධෛර්යය ලැබේවා........... තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.
@ධනංජයජයකොඩි
@ධනංජයජයකොඩි 2 жыл бұрын
හෙළ දේශයට ජයවේවා ....... තෙරුවන් සරණයි 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
@tharindumaduranga7355
@tharindumaduranga7355 Ай бұрын
අප හට මේ දැණුම ලබා දුන්නාට ඔබ හට පින් මහතානෙනී..... ❤❤❤ බුදුන් වදින මේ දෑත් එක්කොට ඔබ තුමන්ට නමස්කාර කරමි... චිරන් ජයතු
@Pan.kuchcha.-dl3bp
@Pan.kuchcha.-dl3bp 4 жыл бұрын
ලංකාවතාර සූත්‍රය ගැන බඔ දන්නා කරුණු අතුරින් මෙම හෙළයන්ව පොෂණය කරවන්න 🙏🙏🙏🙏♥️ඔබට ජය
@sadaruwanjayarathna8481
@sadaruwanjayarathna8481 4 жыл бұрын
Meka thripitakaye thiyana suttrayaksa
@enki_220
@enki_220 4 жыл бұрын
@@sadaruwanjayarathna8481නෑ.මහායාන බුද්ධ දර්ශනයෙ තියෙන්නෙ...
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@cmswboys4524
@cmswboys4524 4 жыл бұрын
බලන් හිටියෙ රාවණ මුද්‍රාවට සවන් දෙන්න. ඔබට ජය ශ්‍රි 🙏🏻❤️
@chandanivitharana2595
@chandanivitharana2595 4 жыл бұрын
අපේ රාවණා ඉතිහාසය නැවත ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා ඔබම පමනයි ගයාන් සර් . සිව්හෙලයටම මේ පරම සත්‍ය මාධ්‍යකින් දැනුවත්ව කිරීමට හැකි නම් හරිම වටිනව ගයාන් .ඔබගෙ එම කටයුත්ත ඉටු කිරීම සදහා අපි සියලු දෙනාම ඔබ සමගයි .....ඔබට ජය නියතයි ගයාන් ......👍👍👍👍
@navodranasinghe3367
@navodranasinghe3367 4 жыл бұрын
යුගයට අවැසිම යුතුකමක් තමා ඔබ තුමා මේ කරගෙන යන්නේ! බොහොම පිං ඔබ තුමාට! තෙරුවන් සරණයි!
@youhanwanigasuriya6763
@youhanwanigasuriya6763 4 жыл бұрын
ජය ශ්‍රී !!
@rukmanpriyanthaperera2323
@rukmanpriyanthaperera2323 4 жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝවක්.. ඔබට ජය! හෙළ දේශයට ජය! තෙරුවන් සරණයි!!
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
පළමු කමෙන්ට් එක..😎👍🔥❤ජය වේවා ❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐
@lngmangalika5136
@lngmangalika5136 4 жыл бұрын
Jay' wewa
@seesonheart7150
@seesonheart7150 4 жыл бұрын
ලංකාවතාර සූත්‍රයේ අන්තර්ගත පරිච්ඡේද ගැනත් මෙවැනි video එකකින් පැහැදිලි කරන්න. හෙළයට ජය ❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️
@avanthiekanayake224
@avanthiekanayake224 4 жыл бұрын
ලංකාවතාර සූත්‍රය පිලිබඳ තවත් විග්‍රහයක් ඉදිරියටත් පහදාදෙන්න. ඉතා වටිනා කරුණු ටිකක් දැනගන්නට ලැබුනා . ගයාන් ඔබට ස්තූතියි 🙏💐
@chamindaindrjith5273
@chamindaindrjith5273 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@akilamaduranga9817
@akilamaduranga9817 11 күн бұрын
❤අපෙම අය මෙම එකතුවෙලා ඉන්නව දැක්කම සතුටුයි ,තව තව කට්ටිය ඇත්ත දකිමින් ඉන්නෙ ,ටිකෙන් ටික ඇත්තට හුරුවෙනව ,සතුටුයි
@geethsathsara7005
@geethsathsara7005 4 жыл бұрын
බුදුදහමේ ථේරවාදී හා මහායාන ලෙස බෙදීමක් සිදුවුයේ කවරකුගේ උවමනාවට උවත් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු දෙනාටම පොදු එකම දර්ශනයකි... එබැවින් ලංකාවතාර සුත්‍රය යනු සියලු හෙළ බෞද්ධයන්ට ඉතා වැදගත් සුත්‍රයක්‌ වන බවට විශ්වාස කරමි... මේ පිලිබඳ සත්‍ය හෙළිදරව් කර සියලු හෙළයන් නිවැරදි මගට ගන්නට උත්සාහ දරණ ඔබ තුමන්ට බොහොම පිං.....
@thiwankaamarasinha
@thiwankaamarasinha 4 жыл бұрын
මීලඟ කොටස එනකන් අපි බලාගෙන ඉන්නවා
@oshadheethdhananjaya6650
@oshadheethdhananjaya6650 4 жыл бұрын
ගයාන් අයියේ මේ වැඩසටහන් මාලාව දිගටම කරගෙන යන්න. ඒක ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි...!❤🙏🇱🇰☸️ ස්වස්ති සිද්ධම්...!
@Amazing--Srilanka
@Amazing--Srilanka 4 жыл бұрын
ඔබට ජය සිවු හෙලයම ඔබ සමග ❤️
@saumyakarunarathne9631
@saumyakarunarathne9631 4 жыл бұрын
ලංකාවතාර සූත්‍ර යෙන් දේශිත කරුණු දැන ගැනීමට මග බලා සිටිමි ..ඔබට ජය!!
@chandiwasala8503
@chandiwasala8503 4 жыл бұрын
යක්ඛයන්ගෙන් පැවත එන යක්ඛ ලේ වල සුජාතා පුතනුවන්ය ගයාන් සදකැලුම් රාවනා අප්පච්චිගේම පිහිටයි!
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
සුපිරිම කටහඬකින් ඉදිරිපත් කිරීම කරනව. අන්න ඒක තමයි වටිනම දේ අහගෙන ඉන්න පුළුවන් විදියට නිරවුල්ව කියන එක ඇත්තටම වැදගත්, තෙරුවන් සරණයි .මං හිතනව තව වසර දහයක් යන්නට මත්තෙන් මේ රටේ සිංහල කියන ජාතිය අපගේ රටින් තුරන් වෙන්න ආසන්නයි, ඊට පෙර අපි මේ රටේ ඉතිහාසය හරියට ඉස්මතු කරල ඉදිරි පරම්පරාවලට පෙන්වල දීල ඔවුන්ගේ ඔළු සුද්ධ පවිත්‍ර නොකෙරුවොත් හිතාගන්න බැරි විනාශයක් තමයි වෙන්නෙ. කට්ටිය කියනව එහෙම නැහැ. එහෙනම් එහෙම වෙන්න එපැයි ,කෝ එහෙම පේන්නෙ නෑනේ කියල. අන්න ඒකම තමයි ප්‍රශ්නෙ අපිට පෙන්නෙ නෑ අපේ ජාතිය නැතිවෙන විදිය. ඒතරම් සූක්ෂම විදියට තමයි අපිට පහර දෙන්නෙ. ඒ පහර දීම් අපිට පේන්නෙ නෑ අපි සල්ලි බලය ආදියෙ උදම් වෙලා අපි පැටලිලා ඉන්නෙ ඒවගේම මත් වතුර නිසා අපේ ඔළුගෙඩි වල් තියෙන හොඳම දේවල් විනාශ වෙල අපිට තර්කනය අහිමි වෙලා .අපොයි අපේ ජතියට උන විනාශයක්, දැන්නම් ඇත්තටම අපේම ජාතිය ගැන කළකිරීමක් විතරයි ඉතින් තිබෙන්නෙ .මොකද අපිට කිසිම කරගන්න බැරි වෙලා ගයාන් සඳකැළුම් මහත්මා ඔබ මේ කරන මෙහෙයට ඉතාම ණයගැතියි මේ ජාතියම තෙරුවන් සරණයි
@krishanihansika7318
@krishanihansika7318 8 ай бұрын
ඇත්ත
@wimalanathravi1637
@wimalanathravi1637 Жыл бұрын
Me ahinsaka minissu beeraganna obathumanta shakthiya dhairriya labewa ❤❤❤❤❤
@krishanthisubasinghe5259
@krishanthisubasinghe5259 Жыл бұрын
ජය ජය ජය හෙලයට ජය යක්කයිනට ජය පුතේ නුඹට බුදු සරණයි. රාවණ පිහිටයි.
@a.myasith43
@a.myasith43 4 жыл бұрын
Ayye piyawaren piyawara Rawana maha raju pilibada sathya thorathuru niyama akarayen samajagatha kirimen ape tharuna pirisa boho sein ithihasaya gana hoyannath dan pelabila. aya itha subawadi pibidimak..oba me karana deyata siyaluma helayange ashirwadaya nibadawa labenawa. Obata jayen jaya🙏Theruwan Saranai🙏🙏
@chathuramalshan5198
@chathuramalshan5198 4 жыл бұрын
🙏🙏🙏🙏🙏 ඔබට තෙරුන් සරණයි
@රටෙවෙදාකලූසුදා
@රටෙවෙදාකලූසුදා 4 жыл бұрын
ඹය කටට දාන්න ඹනා මසූරන්👍👍👍👍👍🇱🇰🇱🇰 2015 වගෙ ආයෙ tvඑකට ආවනන් හරි අපි ආසාවෙන් බැලූවා ඒ කාලේ
@ඉෂාරඋදයංග
@ඉෂාරඋදයංග 4 жыл бұрын
Sira bn
@rajitha369
@rajitha369 4 жыл бұрын
ඉෂාර උදයංග feeling siyatha fm maha ravana wage neh meka ahaddi❤️
@Nish558
@Nish558 4 жыл бұрын
අනිවා මචන් ගයාන් අයිය පට්ට පොරක්💓
@sadaruwanjayarathna8481
@sadaruwanjayarathna8481 4 жыл бұрын
Masuran hambawei. Osawagena sitina barak bima thabanne yamswda esemai. Obathumalata masuran lebenne
@nuwan_chamara
@nuwan_chamara 4 жыл бұрын
@@sadaruwanjayarathna8481 උසි උසි තව බුරපන් කුක්කො
@gayanushani929
@gayanushani929 4 жыл бұрын
" ලංකාවතාර සූත්‍රය " පිළිබඳ මේ මොහොත වන තෙක්ම නොදැන සිටි මා හට ,මාගේ ඉතිහාසය පිළිබඳ නොදත් දැනුමට වටිනා දැනුමක් අවබෝධයක් මෙම මුද්‍රාව තුළින් හෙළිදරව් උනා.ඇත්තෙන්ම සහශ්‍රමුඛ රාවණයාණනි ඔබට බෙහෙවින් ම ඉස්තූති අප නොදත් ,විටෙක අපේ දෙමාපියන් පවා නොදත් ඒ අපේ හෙළ උරුමයන් මෙලෙස නැවත පුනර්ජීවනය කරන භාර දූර්‍ය කාර්‍ය ඉටු කරනවාට..රාවණ නිරිදුන් පිළිබද බොහෝ සත්‍යන් මේ තුළින් හෙළිදරව්වීම ,රාවණ සත්‍ය සොයන ඔබට ,මට අප සියලු දෙනාටම මිලකල නොහැකි වටිනාකමක් මෙම ලංකාවතාර සූත්‍රය තුළ ගැබ් වී ඇති බව වැටහේ...මෙහි සදහන් වටිනා ,වැදගත් මූලාශ්‍ර ,කරුණු අප හට පැහැදිලි කර දෙන මෙන් ඔබතුමන්ගෙන් ඉතාමන් ආයාචනාත්මකව,ගවුරවපූර්වකව ඉල්ලා සිටිමි.එම දැණුම තුළින් රාවණා නිරිදුන් ගේ ,ඒ ශ්‍රී විභූතිය පිළිබඳ දැනගනු කැමැත්තෙමි,,,ඒ පිළිබඳ දැන ගැනීමට සිත් තුළ ඇත්තේ අසීමිත උවමනාවකි...ලේ කැක්කුමකි...ඔබතුමන්ගෙන් ගමන ට නිරතුරුව අප ද පෙළ ගැසෙමු...ඔබට ජය..
@kavinduadithya7893
@kavinduadithya7893 4 жыл бұрын
බුදුසරණ ගයාන් අයියේ 🙏🙏🙏👌👌
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
Sadu sadu..... Honda hamadekatama vishwayen udaw thiyenawa...... Sathyaya me lowa kohe hari sangavi thiyenawa.... ape hamoma eya soya gatha yuthui.... visheshayenma ape pitaratawala sitina hela soyuru souriyan parani peradiga poth gana vimaseemen sitinna.... ewannak athoth horunta nodi parissamen ape gayan sahodarayata aduma vashayen ema pothe pitapathakwath labadenna... eya ape uruma wenuwen oba karana mahangi pinkamakse salakanna... Athi vishistai Gayan sahodaraya..... Oba me ratata naya nathi minihek..... Vishwaye maha shaktheen siyalla obata labewa....Jaya wewa....
@danukamadhukumara6803
@danukamadhukumara6803 4 жыл бұрын
ඔබට තුනුරුවන් සරණයි මගෙ දෙයියෝ හැමදේම පැහැදිලිව කියා දෙනවට
@amdagekatha1371
@amdagekatha1371 4 жыл бұрын
ඔබට පිං ගයාන් සහෝදරයා මේවා අපිට කියලා දෙනවට.
@malipushpa6985
@malipushpa6985 4 жыл бұрын
රාවණා ඉතිහාසය ඉගැන්වීමට සුදුසුම පුද්ගලයා ඔබ හැර අන් කිසිවෙකුත් නොවෙ.අපේ පරන්පරාව කියාදුන් ඔබ අපට ජාතික වීරයෙකි ආදරෙයි ❤❤❤❤
@kerankalyan369
@kerankalyan369 4 жыл бұрын
. ලංකාවතාර සූත්‍ර දේශනාවේ විග්‍රහයට සුදුසුම පුද්ගලයා ඔබය .......ඔබට ජය
@amalupendra9043
@amalupendra9043 4 жыл бұрын
ලක් පුරයට සදා ජය. හෙලයන්ව ජය බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ❤❤❤❤
@dunii2417
@dunii2417 4 жыл бұрын
රාවණා රජු සැබෑ බෞද්ධයෙක් එමෙන් රාවණා රජු සත්‍යයක් .❤
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
Obata godak pin me karana dewal walata තෙරුවන් සරණයි ❤️
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Tanks ඔබට ජය
@harshaprabhath4997
@harshaprabhath4997 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් අපිට මේ වගේ කරුණු වටහා දීම පිළිබඳව
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 Жыл бұрын
ජයවේවා
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
ඉල්ලපු වීඩියෝ එක් ගයාන් අයියා🙏.ගොඩක් ආසාවෙන් බලනවා.හෙලයන්ට ජය
@manjulayasantha234
@manjulayasantha234 4 жыл бұрын
මේක නම් ගොඩක් වට්නවා . මේම සූත්‍රය ගැන මෙහි අන්තර්ගත කරුනු සෑම එකක් නෑර දැන ගැනීමට ගොඩක් බලාපොරොත්තුවෙන් හිට්‍ යේ
@hasithadahamsara9217
@hasithadahamsara9217 4 жыл бұрын
ස්වස්ථි සිද්ධම් ❤️🙏❤️☸️❤️🙏
@piumikanchana9647
@piumikanchana9647 4 жыл бұрын
අද තමා හරියට විස්තර දැන ගත්තේ ගොඩක් පිං ගයාන් අයියේ ඔබ‍ට ජය
@hasithakalum8297
@hasithakalum8297 4 жыл бұрын
නියමයි ගයාන් අයියේ.අද හිතට අමුතු ගැමිමක් ආවා.❤️❤️හුගක් දෙවල් ඉගෙන ගත්තා.❤️❤️❤️
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
තෙරුවන් සරණයි සිංහලේ ට ජයවේවා 🇱🇰
@janakatissera
@janakatissera 4 жыл бұрын
ජයම වේවා හෙළයට රාවණා රජු සැබෑ බෞද්ධයෙක් ........ රාවනා අප්පච්චිගේම පිහිටයි ..........
@thesartohomemadecocktails8574
@thesartohomemadecocktails8574 4 жыл бұрын
obata jaya gayan aiye apata me dewal laba dima gena god bless you..
@ireshasusanthi9049
@ireshasusanthi9049 4 жыл бұрын
ගොඩක් වටිනා විඩීයෝ එකක් සොහොයුර ඔබට ජය ශ්‍රී 🙏🙏🙏🙏🙏
@mangalasenevirathna996
@mangalasenevirathna996 4 жыл бұрын
බුදුසරනයි .දෙවි .පිහිටයි
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
වීඩියෝව එනකල් මග බලාගෙන හිටියෙ මම විතරද? මේ සූත්‍රයේ අන්තර්ගතය පිලිබඳ ලොකු විග්‍රහයක් ඔබතුමාගෙන් බලපොරොත්තු වෙනවා...ඊළඟ කොටස එනතුරු මග බලා ඉන්නවා...ස්තූතියි ඔබට....ජය ශ්‍රී.....!!!!!
@Nish558
@Nish558 4 жыл бұрын
ගයාන් අයියෙ ස්වස්තිකය ගැන පොඩි අදහසක් දෙන්නකො💓
@tharakaathukorala3579
@tharakaathukorala3579 4 жыл бұрын
9.32 - 9.50 / 12.04 - 12.18 යන සංගීතය "වශවත තාණ්ඩවයෙ" යොදගෙන තියෙනවා.ගයාන් අය්යාගේ වැඩේටත් ගැලපෙනවා හොඳට. ඔබට ජය ගයාන් අය්යේ !
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
මේ අපේ බෞද්ද ඉතිහාසය ඉන්දියාවට තල්ලු කරපු අදටත් මේ අපේ ප්‍රෞඩ ඉතිහාසය ඉන්දියව කියන නිගන්ඩයින්ට පාවා දෙන උන් කොයි ලොව යයිද නියම සින්හලයො ඉන්නවනම් මෙය තේරුම් ගනිත්වා
@nirmalbandara2091
@nirmalbandara2091 4 жыл бұрын
බලාගෙන හිටියේ විඩියො එකක් එනකන්❤️❤️
@k.n6067
@k.n6067 4 жыл бұрын
Itha watina danumak laba gathimi.boho pin oba thumata. KZbin channel walin wadathma watina channel eka meyai.lankawathara soothraya gena asa thibunath ehi niyama danuma laba gaththe adai.kithu dahame Deviyan wahanse minisun paapayen mudawa ganna niyojithayaku ewwa melowata jesus namin.a wagema walalennata wala daannata hadana Hela Rawana ithihasaye sathya soya dennata niyojithayaku ewwa me ratata a nam GAYAN SANDAKELUM ya.jaya weywa obata.budu saranai jesu pihitai.hela raju Rawana uthumange pihitai.
@nilangarajapaksha7855
@nilangarajapaksha7855 4 жыл бұрын
Oba visvaya matin evapu ravanagema kenek jaya veva
@sandulokuge2625
@sandulokuge2625 4 жыл бұрын
🙏 සැඟ වු ඉතිහාසයට පණ දෙන්නට වෙර දරණ ගුරුතුමණි. රාවණා ඉතිහාසය, හෙළ පරපුරේ අභිමානය සත්‍යක් මය. නමුත් "රාවණා රජු" යළි පැමිණෙන්නේ සහස්‍රමුක ග්‍රන්ථයේ පරිදි නම්, යළි රජකම් නොකරාවි යැයි සිතිය හැකියි. ඒ කුමක් වුවත් අනාගතයේ මේ හෙළදීපය සම්බන්ධයෙන් විශාල, වෙනසක් ඇති වන බව නම් පැහැදිලිව කිව හැකි, මා එසේ කියන්නේ' ඔබ ගෙනෙනා සියලු තොරතුරු වලට, භාවනායෝගී භික්ෂූන් වහන්සේ පවසන දේත්, තිලක් කන්දෙගම මහතාගේ දේශනා දේත් එකතු කළ, කල එසේ සිතිය හැකි. නමුත් ඔබ කියනවා "මා වගකීම් ගන්නේ මා කියනවා වචන" වලට පමණ බව, ඔබේ අභිමානය ඔබේ ආත්ම ශක්තිය! ඹබට ජය හෙළයන්ට ජය රාවණ පරපුර ජය ☀️☀️☀️☀️☀️☀️☀️☀️
@NimalAriyarathna-e4f
@NimalAriyarathna-e4f Жыл бұрын
Obanam uthum devikenek sar ape rawana devyan pilibadawa siyaluma visthara lokayat helikaranawa oyata rawana devipitai
@keerthikumara2701
@keerthikumara2701 4 жыл бұрын
සාදු සාදු සාදු
@enki_220
@enki_220 4 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියෙ සුබපතනව යටගිය ඉතිහාසය නැවත හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්....❤️
@rathnapuresumanawanshahimi8473
@rathnapuresumanawanshahimi8473 4 жыл бұрын
යක්ඛයන්ට ජය තෙරැවන් සරණයි රාවණ සුරිඳුන්⁣ගේ ආරක්ෂාව ලැබේවා
@dilanmarasinghe5755
@dilanmarasinghe5755 4 жыл бұрын
ස්වස්ති සිද්ධම්🙏 ඔබට ජයවේවා
@buddhikasanath
@buddhikasanath 4 жыл бұрын
සුවපත් වේවා...
@sithumdissanayake106
@sithumdissanayake106 4 жыл бұрын
ජය මහා රාවණා.. ❤ ගයාන් අයියේ ඔයාට ජය.. ✌
@Neemni66
@Neemni66 4 жыл бұрын
මේ කථාව අහන්න ගොඩක් ආශාවෙන් හිටියේ අනේ මේ පොත ගන්න පුළුවන් තැනක් කියන්න ගොඩක් පින් ඔබට තෙරුවන් සරණයි සොයුර 🙏❤️🇱🇰💐
@yasiksampath9586
@yasiksampath9586 2 жыл бұрын
ස්තූතියි..💓
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
ගොඩක් ආසයි අහන් ඉන්න. ස්තුතියි ගයාන් මහත්තයා
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි . වැදගත් දෙයක්❤🙏👍
@dineshmgld6891
@dineshmgld6891 4 жыл бұрын
Jaya wewaa...
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
මුලින්ම කියන්න ඕනි.යක්කයන්ට ජය...හෙලයන්ට ජය.ගයාන් අය්යේ මට ඔයාගෙන් මේ ගැන අදහසක් දැනගන්න ඕනි.අපේ රට පරයන් යටතේ තියෙන කාලයේදී අපේ රාවනා අප්පච්චි අදහන පුත්ගලයන්ට දඩුවම් කරාද.එයින් නොනැවතුන යක්ක දරුවෝ ගම්බාර අප්පච්චි යන නාමයෙන් ගමක් ගමක් පාසා අපේ රාවනා අප්පච්ච්ට පුද පූජා කරන්න පටන් ගත්තාද..සත් පත්තිනි මෑනියෝ කියන්නේ අපේ මන්දෝදරි දේවියද...තාරා දේවිය කියන්නෙත් මන්දෝදරි දේවියටම නේද...මේක මගේ සිතට දුන්න අදහසක් සත්‍ය පැහැදිලි කරදෙන්න.ගයාන් අයියේ...තෙරුවන් සරනයි...රාවනා අප්පච්චිගේ ආරක්ෂාවයි.
@වෙලඅද්දර
@වෙලඅද්දර 2 жыл бұрын
මහචාර්ය ගුනපාල ධර්ම සිරි මහතාට නිර්වාන සුවය පතමි
@ayeshathilini3369
@ayeshathilini3369 4 жыл бұрын
මේක යුගයේ අවශ්‍යතාවක් කියා මට හිතෙනවා. බෞද්ධ දර්ශනය විකෘත වුන කාලයක මේ වගේ දෙයක් නිසා අඩුම තරමේ මිනිසුන්ට හිතන්න දෙයක් ඉතිරි වෙයි. පුලුල් අවබෝධයක් ඇති අය මේවා හබාගොස් ඇත්ත සොයාගනීවි. ඔබට පිං. ජය වේවා!! සොබාදහමේ ආශිර්වාදය ලැබේවා!!
@akilaishara2390
@akilaishara2390 4 жыл бұрын
බුදු සරණයි! ගයාන් මහත්තයා 💚💚❤
@chandnapremadasa6633
@chandnapremadasa6633 4 жыл бұрын
Thank you very much gayan keep it up the good work
@sampathsenadhipathi3523
@sampathsenadhipathi3523 Жыл бұрын
නමෝ බුද්ධාය ...
@kanishkadilshan1036
@kanishkadilshan1036 4 жыл бұрын
නියම වැඩක් ......ජය වේවා ඔබ තුමාට!
@lunaticagent4909
@lunaticagent4909 4 жыл бұрын
Hoyala balanna asawen hitiya deyak.....thnk you sir
@janakatissera
@janakatissera 4 жыл бұрын
ජයම වේවා ...ජයම වේවා.....ජයම වේවා............හෙළයට
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
ඔබ නිසා මොන තරම් දේ දැන උගත ගත්තාද . ඔබ නොහිටින්න රවනා ඉතිහාසය ගැන අපහට මෙතරම් හොදට අවබෝධ නොවන්නට ඉඩ තිබුනි . ඔබට ජය 🙏
@nilshanahamed4149
@nilshanahamed4149 Жыл бұрын
Eeka nam aththa ❤
@nilshanahamed4149
@nilshanahamed4149 Жыл бұрын
මහා රාවණා කියන්නේ මගෙ මුලු ජීවිතේම..❤❤❤
@samunugama3012
@samunugama3012 4 жыл бұрын
Tremendous work!! May triple gems bless you!!!!
@thusharaajithkga242
@thusharaajithkga242 4 жыл бұрын
යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා ☸️❤️❤️❤️❤️❤️❤️
@ramhathgurusinghe9826
@ramhathgurusinghe9826 4 жыл бұрын
Super
@happyheart252
@happyheart252 4 жыл бұрын
ඔබගෙ සියලුම වීඩියෝ ආසාවෙන් බලනවා.ගරැකරනවා ඔබට.🌹🌹
@sarath24517
@sarath24517 4 жыл бұрын
සිවු හෙලයට ජය ,තෙරුවන් සරණයි..
@dineshOpatha8
@dineshOpatha8 4 жыл бұрын
ohomama yamu.obata teruwan saranai.raawana suridu pihitai
@champikahimansala3960
@champikahimansala3960 4 жыл бұрын
ලංකාවතාර සූත්‍ර දේශනාවේ විග්‍රහයට සුදුසුම පුද්ගලයා ඔබය .
@shashipraboda8165
@shashipraboda8165 4 жыл бұрын
Adai baluwe...👍👍👍👍❤😘
@lion_king_brave_hearts
@lion_king_brave_hearts 4 жыл бұрын
එනකල් බලං හිටපු video එකක් thanx ගයාන් අයියෙ💐💐💐
@bleckdreem9572
@bleckdreem9572 4 жыл бұрын
යක්ඛයන්ට ජය.දිනුම වැඩි ඈතක නෑ.🙏
62 - Ravana Mudrava - Episode 04 #GayanSandakelum #MahaRavana
11:29
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 33 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
54 - Ravana Mudrava - Episode 01 #GayanSandakelum #SahasramukhaRavana
15:49
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 39 М.
72 - රාවණ යුගයේ චූලකාල ගැන දැනගන්න Learn about the Chulakala of the Ravana era
25:56
55 - Ravana Mudrava - Episode 02 #GayanSandakelum #SahasramukhaRavana
14:05
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 22 М.
සහස්‍රමුඛ රාවණට මන්දාතු සම්මුඛ වීම - CHAKRAYUDHAYA 14
19:52
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 34 М.