59. නීතියට කොකා පෙන්නූ බණ්ඩාරනායක ඝාතනයේ මහ මොළකාරයෝ I Assassination of Premier Bandaranaike - 02

  Рет қаралды 73,152

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

සිවුරක් ඇඳගත් පුද්ගලයකු ලවා බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමෙන් කුමන්ත්‍රණකරුවන් ඉලක්ක දෙකක් සපුරා ගැනීමට බලාපොරොත්තු වූ බව පෙනේ. පළමු ඉලක්කය අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමයි. දෙවැනි ඉලක්කය එකී ඝාතනයේ චෝදනාව භික්ෂුවක් වෙත එල්ල කිරීමට සැලැස්වීමෙන් සංඝ සමාජය අපකීර්තියට පත් කිරීමයි.

Пікірлер: 710
@Malinda1988
@Malinda1988 8 ай бұрын
තල්දූවේ සෝමාරාම පෝරකයට යන්න කලින් එක්තරා ප්‍රකාශයක් කරනවා අනාගතයේ කවදාහරි දවසක.මාව නිවරදි කරයි කියලා. මේ තමයි ඒ නිවරදි කිරීම ස්තූති ඔබට.
@kingsleyperera9655
@kingsleyperera9655 5 ай бұрын
Somarama was also in the plot, but shooting was done by some one else !
@NuwanTissera
@NuwanTissera 3 ай бұрын
​@@kingsleyperera9655to the first one 😮😮😮😮
@dwrs852
@dwrs852 3 ай бұрын
තල්දූවේ කියන්නෙ ආයූර්වේද වෛද්‍යයෙක් කියනව එදා ඇවිත් තියෙන්නෙ යම් පත්කිරීමකට අදාලව ලිපිය ගන්නලු
@tharindujayawardhana8219
@tharindujayawardhana8219 8 ай бұрын
ඉතාමත් අනර්ඝ කරුනු දැක්වීමක් .. ස්තූතියි ඔබතුමන්ට .. හම්බන්තොට කාන්තා සමුළුවේදී අනුර කුමාර දිසානායක මහතා ඔබ තුමාගේ නාලිකාව බලනමෙන් එහි සිටි පුද්ගලයන්ට පැවසූ අවස්තාවේදී මෙමෙ චැනලයට ආදරය කරන මෙහි ඇති සියලුම වීඩියෝ නරබා විශාල දැනුමක් උකහාගත් මා හට මහත් ආඩම්බරයක් ඇතිවිය . නැවතවාරයක් ස්තූතියි MR KAARI❤
@user-po1xi6tr4q
@user-po1xi6tr4q 8 ай бұрын
මාත් ඒක අහගෙන
@ranjinishantha2560
@ranjinishantha2560 8 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරිය
@anomamaggonage761
@anomamaggonage761 7 ай бұрын
අද තියන ලොන්ත channel අතරේ හොඳම channel එක මේක. රටේ සිද්ධවෙච්ච සිදුවීම් දැනගැනීම කාටත් ප්‍රයෝජනවත්.
@deborahariyawansa6682
@deborahariyawansa6682 7 ай бұрын
සහතික ඇත්ත. මේ Chanel එක මිනිස්සුන්ට (අකමැති නම්) බලෙන් හරි පෙන්වන්න ඕන. ඔළුවල තියෙන මලකඩ ටික සුද්ද කරලා, අපිට මොකද වුනේ, මොනවාද වෙන්නේ සහ වෙන්න යන්නේ ගැන අවබෝධ කරගන්න.
@SepalikaWejeweera
@SepalikaWejeweera 4 ай бұрын
මෙවා තමයි දැනගන්න ඔන බන්. දැන් ඉන්න ලොන්තයෝ.
@seniorslexpat6903
@seniorslexpat6903 8 ай бұрын
අපගේ අතීතයේත් සිදුවූ මෙවන් අමානුෂික මෙන්ම අපරාද, වර්තමාන ජනතාවට ඉතා පැහැදිළි ලෙස දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ගොඩක් ස්තූතියි.❤🙏
@dhanushkajayaweera-zq2mu
@dhanushkajayaweera-zq2mu 7 ай бұрын
😊😊😊😊
@douglasdhanawardana9468
@douglasdhanawardana9468 7 ай бұрын
යූ ටියුබ් පෞරුෂයන් අතර ඉතාම ඉහළ තැනක මම ඔබ තබා ඇත්තෙමි. ඔබෙන් දැනගත් දේ බොහෝය එදත් අපට ගැටලුවක් වූ දේවල් අදත් අප නිවැරදි ද වැරදි ද නොදන්නා දේවල් බොහොමයක් විසදා ගැනීමට ඔබ බෙදා දුන් දැනුම අති මහත්ය. සුභ පතමි ඉදිරියටත් මෙවන් බොහෝ දෑ ගෙන එන්නට හැකි වේවා යි ඔබහට
@kgb1927
@kgb1927 8 ай бұрын
කාරි අංකල් ඔන්න අනුර කුමර මහත්තයා අද ඔයගෙ චැනල් එක ගැන කිව්වා එයත් බලනව කියල බලන්න කිව්ව. ඔයාගෙ වටිනාකම හොදටම පැහැදිලි උනා..❤.
@samanthaprabath7644
@samanthaprabath7644 8 ай бұрын
මමත් කියන්න ආවෙ ඔයා කියලනෙ
@Ravindrakirindigala
@Ravindrakirindigala 8 ай бұрын
නොදැණ සිටි බොහෝ දේ ගැන දැණුවත් කරන නාලිකාව.💐
@lankadesilva.7446
@lankadesilva.7446 8 ай бұрын
Kaarige ,සහෝදරයා ඉයේ හම්බන්තොට තිබුනු NPP ,කාන්තා සමුළුවෙදි ඔබතුමන්ගේ මේ වැඩසටහන පිලිබදව..අනුර කුමාර සහෝදරයා ,තමන්ගේ කථාවෙදී ඔබට වටිනා සහතිකයක් දෙමින් එය ජනතාවටද නැරඹීමට අරාධනා කේරැවා ..එය ඉතාම වටිනාදේයක්..🙏🙏🙏👏👏👏👏
@Krishan-tc6gc
@Krishan-tc6gc 7 ай бұрын
කාරි ට gankebarayagen සහතික අනවශ්‍යයි
@dimuthuharshana1288
@dimuthuharshana1288 7 ай бұрын
සහෝදරයා වැඩසටහන නරඹන්න කිව්වට, එයාල ඉන්නෙත් දැන් පීලි පැනල නේද 😂
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 8 ай бұрын
ඉතාමත් හොද පර්යේෂනාත්මක විග්‍රහයක් ❤❤❤❤
@jayanthikumudini3881
@jayanthikumudini3881 8 ай бұрын
ඔබගේ තොරතුරු විදහා දැක්වීම ඉතා ප්‍රශන්සනීයයි.මගේ හිත තුළ තුබූ විවිධ දේශපාලන ගැටලු බොහොමයක් මේ තොරතුරු වලින් නිරාකරණය වුණා .ස්තුතියි ධර්ම ශ්‍රී .
@lahirufernando6253
@lahirufernando6253 8 ай бұрын
ඔබතුමාගේ මේ වටිනා කරුණු දැක්වීම අගයකරමි. අතීතයෙන් වැසීගිය මේ කරුණු නව පරම්පරාවට වටහාදීමට ඔබට තවත් ශක්තිය ලැබේවා
@bebikade4108
@bebikade4108 8 ай бұрын
අතිවිශිෂ්ට විඩියෝ වක්..❤❤❤ස්තුතියි ඔබතුමා ට..❤
@pkds1983
@pkds1983 8 ай бұрын
විමලා විජයවර්ධන සහ බුද්ධරක්ඛිත ගෙ අනියම් සම්බන්ධය ගැන ඒ කාලේ සමසමාජ පක්ෂයේ හිටිය යාලුවෙක් කියපු කතාවක් මතක් වුනා 😅සර්.ජෝන් අගමැති කාලේ දවසක් ගියාලු කැලණිය පන්සලට ගිහින් බුද්ධරක්ඛිත හම්බවෙන්න කුටියට යද්දී විමලා විජයවර්ධන ත් හිටියලු,සර් ජෝන් බුද්ධරක්ඛිත ට වැදලා,විමලා විජයවර්ධන ටත් වැන්දලු 😅 බුද්ධරක්ඛිත ට වැඩේට හෙනම අප්සෙට් ගිහින් ඇහුවලු ඇයි අගමැති තුමා විමලා විජයවර්ධන මැතිණිය ට වැන්දේ කියලා,ඒ පාර සර් ජෝන් කුපාඩි හිනාවක් දාලා ඇගට පතට නොදැනීම කිව්වලු,නෑ ඉතිං කැලණිය පන්සලේ ධාතු වැඩි හරියක් තැන්පත් කරලා තියෙන්නේ මෙතනනේ ඒකයි මම විමලට වැන්දේ කියලා 😅
@rucheeification4945
@rucheeification4945 8 ай бұрын
Ammo😂😅
@vernonsubandriyo9267
@vernonsubandriyo9267 8 ай бұрын
Excellent research . I was 10 years old then. Now am 76years old. You are great dear Sir.❤❤❤
@nikoyt3152
@nikoyt3152 8 ай бұрын
අනුර කුමාර මහත්තයා මේ චැනල් ඒක ගැන ඊයේ අම්බලන්තොට රැස්වීමේදි කිව්වා.. ඊට පස්සෙයි මේ චැනල් ඒක හොයා ගත්තේ.. ඊයේ ඉදලා මම මේකේ විඩියෝ බලනවා.. ඇතතටම දේශපාලන ඉතිහාසය ගැන ඉගෙන ගන්න නියම චැනල් ඒකක්... ස්තුතියි කාරියවසම් මහතාට.. ලස්සනට ඉදිරිපත් කරනවා ❤❤❤
@achinthamadushan1568
@achinthamadushan1568 8 ай бұрын
අනුර ලොක්කා කිව්වට පස්සේ තමයි මාත් ආවේ
@ranjinishantha2560
@ranjinishantha2560 8 ай бұрын
ඇත්තටම සේරම බලන්න අපිට hangapu වර්තමානයේ අතීතය ... අපි කොච්චර රැවටීම වලට ahuwelaada... oyalata jayen ජය 😊🤝 thanks මෙහෙම හරි දැනුවත් වීමට උනන්දුවක් දැක්වීම .🤝
@Wickramamiddeniya
@Wickramamiddeniya 7 ай бұрын
​​​@mortzkizshikesh9375නැහැ මිත්‍රයා ,ඔහු ගැන මම අවුරුදු විසිපහක තිහක සිට දන්නවා ,දැඩි අදිස්ටානයෙන් වැඩ කරන යහපත් මිනිසෙක් .
@pavithranethmini7067
@pavithranethmini7067 9 күн бұрын
කවුරුත් නොදන්නා මෙවැනි සිඨ්ඨීන් සමාජය අතරට ගෙනයාම සම්බන්ධයෙන් ඔබතුමා ට බොහෝම පින්.
@rupanandawidanage947
@rupanandawidanage947 8 ай бұрын
පැහැදිවම ඹහු ඉදිරිපත්කළ දස අවුරැදු සැලස්ම ක්‍රියාත්මකවූයේ නම් අද ලංකාව ජපානයවැනි සංවර්ධිත රටකි. මෙරට ආර්ථික සංවර්ධනයට ස්වර්ණමය අඩිතාලමක් දැමුවේ 1956, සහ 1970-77 කාලපරිච්ඡේදයයි. කිසිදු කැපකිරීමක් නොකොට සැප ඉල්ලන, සියලු දහජරා වැඩකරමින් සංවර්ධිත රටවල ජීවිතය ඉල්ලා අඩන (එම ජීවන මට්ටම ලැබීමට එම රටවල මිනිසුන් දරන වෙහෙස නොදන්නා) උන්ට මේවා නොවැටහේ. ජාමුඅ උන්ට හොදම එකෙන් දී ඇත.
@Sasanka197
@Sasanka197 8 ай бұрын
Yes if the Bandaranaike policies continued, today we would be a self sufficient developed country.
@JEA1965
@JEA1965 8 ай бұрын
සවර්ධිත් රටවල් පහසුකම් දෙන්නෙ උන්ගෙ මහන්සියට වඩා වැඩියෙන් ගෙවීම් දීල. ඒව කරන්නෙ දුප්පත් රටවල ආන්ඩු ප්‍රධානීන් මරල බය කරල සම්පත් කුනු කොල්ලෙට මංකොල්ල කාල. ප්‍රාග්ධනය ගොඩ ගහගෙන. අදත් අපේ රටේ වෙන්න්‍ ඒව.
@erandiasena1910
@erandiasena1910 8 ай бұрын
You are correct.
@sanjayapathirana5063
@sanjayapathirana5063 7 ай бұрын
අපේ දැනුම සදහා ඔබ කැපකරනා කාලය,ධනය,ශ්‍රමය පිලිබද බොහොමත්ම ස්තූතියි !!🙏🙏🙏
@ruwanka18
@ruwanka18 8 ай бұрын
සහෝදරයා මේ දැන් අනුර දිසානායක සහෝදරයා ඔයාගේ චැනල් එක බලන්න කියලා හම්බන්තොට කාන්තා සමුලුවකදී කිව්වා...!!❤❤❤❤❤
@shadeenishara863
@shadeenishara863 8 ай бұрын
Eka balala thaama mmth me channel eka gana dana gaththe
@vimanpanthiya
@vimanpanthiya 8 ай бұрын
​@mortzkizshikesh9375මෙතුමාගේ ගැඹුරු දැනුම තියෙන චැනල් එකකට ඔයාලා වගේ චරිත ඉන්නවා කීවාම හිතාගන්න අමාරුයි. කුණු ජෙප්පෝ නම් මන්දා රනිල්ලා ජේ ආර්ලා රනිල්ලා කරපු හිරිකිත කුණු වැඩ නම් ලස්සනට පෙන්නලා දුන්නා
@HTJRrawana1
@HTJRrawana1 8 ай бұрын
සියලු දේශපාලුවන් සහ පක්ෂ එකයි රටට විරුද්ධව දැනුදු කුමන්ත්‍රණ වල කොටස් කරුවන්....JVP, UNP, පොහොටුව, NPP, සි.ල.නි.ප., දෙමල බෙදුම්වාදී පක්ෂ, මුස්ලිම් බෙදුම් වාදි පක්ෂ, පාටලී 43,..etc ඇතුළු සියළු දේශපාලන පක්ෂ ඇමෙරිකන්, ඉංදියන් කුමන්ත්‍රණ වල තැරව් කාර පක්ෂ.. එය පැහැදිලිවම සනාථවී තිබෙනවා ඊනියා අරගලය හොදම නිදසුන ඊනියා අරගල මෙහෙයවපු සංවිධාන කරපු එවුන්, භුමිය සකසපු එවුන්. මතින් ගෝටා රනිල් බලහුවමරුව ගෝටා දැනුවත්වම සිදුවූවක් අනුරලගේ සහයෝගය මත.. මෙතුමගේම ඉදිරි වැඩසටහනකදී අපිට සත්‍ය තව තහවුරුකරගත හැකිවෙයි...වහල්ලු කොහෙත් වගලුන්මයි...
@ruwanka18
@ruwanka18 8 ай бұрын
@mortzkizshikesh9375තමන්ගේ නියම නමෙන් රිප්ලයි කරන්න ආත්ම ශක්තියක් නැති සොම්බියෙක්...
@ruchikaweerarathna3014
@ruchikaweerarathna3014 8 ай бұрын
මේවා ගැන කොහොම කතා කලත් හරිම ඇත්ත එලියට එන්නෙ නෑ. ඒවා කාලයේ වැලි තලාවෙන් වැසී ගිහින්. අපි වගේ රටවල් වල විතරක් නෙවෙයි ලෝකයේ බලගතු රට‍ වෙච්ච ඇමරිකාවෙ ඇමරිකාවෙ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයත් අදටත් අභිරහසක්. ඒකත් මේ වගේම පැටලවිලි ගොඩක්. සීඅයිඒ සංවිධානයට එහිත් සැකය යොමු වෙනවා.
@SisiraKarunarathna-fo7rb
@SisiraKarunarathna-fo7rb 7 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා ට.දැනුවත් කලාට.අපේ දෙමව්පියෝ බන්ඩාරනායක අගමැතිතුමා අදහන අය වගේ.ඒත් මම අහපු කටකතා නිසා වෙනස් වුනා.ඒවගෙ කියවුනේ එතුමා ජාතිවාදෙයෙක්.එතුමා රටට බොහෝ විනකල කෙනෙක්...ආදී දේවල්.නමුත් දැන් පැහැදිලියි.ලෝකයේ කිසිම රටකට නැගිටින්න නොදෙන,උන්ට ගොට්ට අල්ලන ගොසරෑවො විතරක් බලයට ගෙනෙන කවදාවත් මොන අපරාදය කලත් හෙන ගහන්නෙම නැති කාලකනි ලේ පොලගෙක්ගෙ තවත් එක වැඩක් විතරයි කියල.ඒ වගේම උන් අති දක්ශ වෙලා තියනව ඊලග පරම්පරාවල මත්වාද පවා උන්ට වාසිවෙන විදියට වෙනස්කරගන්න්ට.ගොඩක් දුකයි අපේරට දියුනු රටක් කරන්න හිටපු දක්ශ නායකයෙක් නැතිඋන එකට.පැහැදිලි කලාට ස්තුතියි ඔබට.
@nimekaedirisinghe9126
@nimekaedirisinghe9126 8 ай бұрын
කාරි සර්, ගොන් කමෙන්ට් දාන ල0කාවේ හරක් ගැන හිතන්න එපා, කමෙන්ට් නොකරට වැදගත් මිනිස්සු ගොඩක් ඔබගේ වැඩසටහන් බලනවා,
@ranjinishantha2560
@ranjinishantha2560 8 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා 😊🤝
@dilanthasilva6469
@dilanthasilva6469 6 ай бұрын
ස්තුති ඔබතුමාට ලංකාවෙ තාරුණ්‍යයට මෙවැනි ඉතිහාස පිලිබද දැනුමක් ලබා දෙනවාට
@chan400
@chan400 8 ай бұрын
❤❤❤ හොඳටම ඉදිරිපත් කලා. මං නොදැන සිටි බොහෝ දේවල් දැන ගත්තා. කාරි මහත්තයට බොහොම ස්තුතියි!
@Chiran931
@Chiran931 8 ай бұрын
ඉතා ම අගෙයි හරිම සතුටුයි අපේ ඉතිහාසය ගැන මේ පැහැදිලි කිරීම්
@m.rperera5603
@m.rperera5603 8 ай бұрын
එවක ආන්දෝලනාත්මක කලු චරිතයක් ලෙස සිටි ඔසී කොරයා පිලිබඳව වීඩියෝවක් කරන්නේනම් අගය කරමි.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 8 ай бұрын
ජීවිතේ වටිනවා දැනුවත් කිරීමක් ඔබතුමාට ජයවේවා 🌹🌹🌹
@Hemanthanet
@Hemanthanet 8 ай бұрын
නියමයි.. මෑත භාගයේ මං අහපු ගවේශනාත්මක් දේශපාලනික හෙලිදරව් කිරීමේ වැඩසටහන.. අනික් වැඩසටහන් බොහොමයක් කරන්නේ පවතින දේ විස්තර කරලා රස කරලා ඉදිරිපත් කරලා වීව්ස් ගන්න එක.. මේක අතිශය අධ්‍යාපනිකයි...ඒ වගේම ඉදිරිපත් කිරීම ඉතාම අපූරුයි.. සුබ පතනවා ඒවගේ ම ඉල්ලනවා 2015 වගේ වෙනකල් ඕක කරගෙන එන්න කියලා.. මොකද දැන් මිනිස්සු සහ මාධ්‍ය කියන දේවල් විශ්වාස කරන්න බෑ..
@gayanmadusanka5651
@gayanmadusanka5651 8 ай бұрын
හුගක් අයට අහන්න ඕනි බන්ඩාරනායක නිසා රටේ යුද්ද,ජාති බේද ඇති උනා ඒක නිසා රටට මෙහෙම උනා වගේ සරල කතා අහලා බැනලා අතපිහද ගන්න . අර වානිජ ෆිල්ම්වල දුශ්ඨයෙක්,වීරයෙක් වගේ කලු සුදු චරිත බලලා හුරේ දාන මානසිකත්වයෙන් දේශපාලන,සමාජ,ආර්ථික හැමදේම දිහා බලන්නෙ මේ වගේ දේවල් සoකිර්නව පැටලුන කතා එයාලට අවුල් .
@Rasikasspace
@Rasikasspace 5 ай бұрын
කාරී ඔබේ වැඩසටහන් මා බලන්නේ ඉතාම ආශාවෙන්. කියන්නට බොහෝ දේවල් තිබුනත් වචනයට හරවා ගන්නට බැහැ . බොහෝ දේවල් ගලපා ගන්නට ඔබ හෙළි කරන තොරතුරු ඉවහල් වේ. ඔබට ඉතාම කෘතඥ පුර්වක වෙමි.
@kumuduweerasinghe9669
@kumuduweerasinghe9669 8 ай бұрын
Dear sir this is a great job.your effort should be highly appreciated. It would be more helpful for new generation. I don't have words to appreciate ur dedication. Thank u so much
@amaraweeratunge2047
@amaraweeratunge2047 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට.ඔක්කොම වීඩියෝ බැලුවා මම.එදා සිට අද දක්වාම ලාංකිකයා කුහක ආත්මාර්ථකාමී ජාතියක් .
@Wickramamiddeniya
@Wickramamiddeniya 7 ай бұрын
එහෙමම හිතන්න එපා ,ජීවිතය ගියත් වැරදි නොකරන යහපත් මිනිස්සු හිටියා ,ඒ අතර ඔබ කියනව වගේ පහත් මිනිස්සුත් හිටියා
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 7 ай бұрын
රටට මහා දැවැන්තයකු අහිමි කල ඒ මිනිමරැවන් ගැන ඇති වන්නේ මහා අපුලකි. කාලය කුමක් උවත් ලංකාව රටට වැඩදායි නායකයන්ට හරි හැටි කටයුතු කරන්නට ඉඩ නොදි ඇත. ඉතා පටු හේතු මත මෙවන් වටිනා නායකයා රටට අහිමි කිරිම මොනතරම් සාහසිකද? මැතිණියට ද 1977 දි සිදුවුයේ වෙනත් ආකාරයක බලය අහිමි කිරිමකි.
@user-el9no2bs1l
@user-el9no2bs1l 8 ай бұрын
Thankyou very much for information. You are great.
@Munasinghe-S
@Munasinghe-S 8 ай бұрын
Excellent investigation report. In the last episode I pointed out some facts indirectly. Dear Sir, Thank you.
@devuminfernando9252
@devuminfernando9252 7 ай бұрын
ඉතාම වටිනා අතීත දේශපාලන ය මෙසේ ඉදිරි පත් කිරීම ඔබට අපේ උත්තමාචාරය ගෞව්රවය වටිනා විග්‍රහය ක් තරුණ පරපුර ට හොද දැන ගැනීමට සැලසනවාට ස්තුතිය
@mahindarajapakse2378
@mahindarajapakse2378 8 ай бұрын
ඔබගේ තොරතුරු විදහා දැක්වීම ඉතා ප්‍රශන්සනීයයි
@surendenipitiya4687
@surendenipitiya4687 7 ай бұрын
ස්තූතියි ධර්මශ්‍රි කාරියවසම් මහත්මයා !
@devuminfernando9252
@devuminfernando9252 7 ай бұрын
රට සුද්දා ගෙන් නිදහස් වූ දාසිට කලු සුද්දෝ රටට කල විනාශය ඒ අතීතය අද තරුණ පරපුර ට දැන ගැනීමට මෙසේ පලකිරීම ඉතාම විශිෂ්ට ප්‍රකාශය යි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gamagewgss5100
@gamagewgss5100 Күн бұрын
මම ඔබතුමන්ගේ වැඩසටහන් ආසාවෙන් බලන්නේ. ❤ ස්තුතියි ඔබතුමාට
@deepthawelagedara7793
@deepthawelagedara7793 5 сағат бұрын
ගෙව්නු ඉතිහාසය දෙස සංවේගයෙන් යුතුව බලා හිදිමි. ඔබ තුමාට ගොඩක් ස්තූති. අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න ඉදිරිපත් වුනේ කීයෙන් කීදෙනාද? .... SWRD ඒ අතින් හොද මනුස්සයෙක්. මේ දේශපාලකයො හැමදාම ජනතාව රවට්ටලා. හෙටත් අපි බලාපොරොන්තු තියාගෙන ඉන්නවා. රටට ඇත්තටම ආදරේ කෙනෙක් ඇවිත් අපේ රටට යහපතක් කරයි කියල...
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 8 ай бұрын
Great explain well done
@suniljay126
@suniljay126 8 ай бұрын
I was 10yrs then, now 75yrs, so much heard but the facts are coming out only now Thanks a lot for revealing the truth. Its so sad, it was manupulated to put the blame to Somarama. How, could it was not possible to prove that Somarama was innocent
@dinithidonsekara6363
@dinithidonsekara6363 8 ай бұрын
මේ ඔක්කොම අහද්දි තේරෙන්නේ එකම එක දෙයයි... ශ්‍රී ලාංකිකයන් විදිහට අපි hamoma හරිම කුහකයි. සුද්දා රට දාලා ගියාට පස්සේ කිසිම කෙනෙකුට වුවමනාවක් වෙලා නෑ රටක් ජාතියක් විදිහට නැගී සිටින්න. හැමෝටම අවශ්‍ය වෙලා තිබුණේ බලය තර කර ගන්න. රනිල්ගේ පරම්පරාවම කට්ට කෛරාටික බව හොඳින්ම පේනවා. අවාසනාවකටඅද වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ කට්ට කෛරාටික පිරිසකුත් මෝඩ තකතිරු පිරිසකුත් විතරයි. 🥺
@nuwannuwan1271
@nuwannuwan1271 8 ай бұрын
අනගාරික දර්මපාල තුමා ඔක වෙන බව කලින් කිව්වා 😢
@Pawankiwlegedara
@Pawankiwlegedara 7 ай бұрын
ඔබේ ඉදිරිපත් කිරිම විසිස්ටයි හරිම ආකර්ෂණීයයි ගුවන් විදුලියේ හිටපු ජේස්ට කතකයෙක් වගේ
@Amarathunge
@Amarathunge 8 ай бұрын
අදටත් මේ සිද්දි හොද පාඩම් ..
@victorkoswatta2574
@victorkoswatta2574 8 ай бұрын
පාස්කු ප්‍රහාරයත් 😢 ඔයවගේම තමා. තමාත් අපිට බැරිවෙලා තියෙනවා විදේශ කුමන්ත්‍රණ වලට මූණ දෙන්න.
@ThushinDusa
@ThushinDusa 8 ай бұрын
විදේශ කුමන්ත්‍රන් කොයල දෙයක් නැ බං. එහ්ම ඒව කරන්නෙත් මේ රටේ අපත කාලක්න්නිම තමයි.
@dammikaranatunga9395
@dammikaranatunga9395 8 ай бұрын
There's nothing more to Easter attack. Who did Easter attack was very clear. But an idea has been sold and planted in heads of the gullible Sri Lankan public that it was done by Rajapakses because just like PM Bandaranayake, Mahinda Rajapaksha is also a nationalist
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 6 ай бұрын
සිදුවීම් ගවේෂණාත්මකව හා විශ්ලේෂණාත්මකව ඉදිරිපත්කිරිම විශිෂ්ට යි ඉතිහාසය හදාරන අයටත්,අධුනික මාධ්‍ය වේදින්ටද,ඔබ ආදර්ශයක්,ස්තූතියි
@nalaka885
@nalaka885 8 ай бұрын
අපිට අන්තිමට පිහිටට තියෙන්නෙ මෙතුමා ආරම්භ කරපු අර්ථසාදකය අරමුදල තමා. ඒක මහා සේවයක්🙏
@warunalakshitha7738
@warunalakshitha7738 12 күн бұрын
පිනට කන තොපි වගේ සක්කිලි ඉන්නකන් රට දියුනු වෙයිද
@nalaka885
@nalaka885 12 күн бұрын
@@warunalakshitha7738 අ මී හරකෝ සේවක අර්ථ සාධක අරමුදල් වල තියෙන්නේ අපි රස්සාවල් කරලා ගත්ත පඩියෙන් කපපු සල්ලි. EPF ,ETF කියන්නේ පිනට ලැබෙන දෙයක් නෙමෙයි වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද?.😂
@nalaka885
@nalaka885 12 күн бұрын
@@warunalakshitha7738 මී හරකෝ අර්ථසාදක අරමුදල් (EPF,ETF) කියන්නේ අපි රස්සාවල් කරල ලැබෙන පඩියෙන් කැපිලා එකතුවෙන අරමුදලක්. ඒක පිනට ලැබෙන එකක් නෙමෙයි. වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද?😂
@nalaka885
@nalaka885 12 күн бұрын
@@warunalakshitha7738 EPF එකේ කොහෙඩ මී හරකෝ පිනට දෙන සල්ලි.අපේම පඩියෙන් කපපු සල්ලි තියෙන්නෙ. ඉස්කෝලේ ගිහින් නැද්ද?
@nalaka885
@nalaka885 12 күн бұрын
@@warunalakshitha7738 අර්ථසාදක (EPF, ETF) කියන්නේ මොකද්ද කියල දැන ගෙන කතා කරනවා. ඒකෙ තියෙන්නෙ වැඩකරන මිනිස්සුන්ගෙ සල්ලි. මොලයක් හයි කරගන්නවා ඔලුවට
@sahankulasinghe1252
@sahankulasinghe1252 7 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි... නොදන්නා ලංකාවේ දේශපාලන ඉතිහාසය නව පරම්පරාව උදෙසා මෙසේ පෙළගස්වා දීම පිළිබද ව..
@thansala
@thansala 8 ай бұрын
ඉතාමත් වැදගත් විවරනයක්. ආසාවෙන් අහන් ඉන්න පුලුවන් තාර්කික කරුනු වගේම අපූරු ඉදිරිපත් කිරීමක් .. කාරි ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤
@win_world_
@win_world_ 8 ай бұрын
පැහැදිලි කිරිම ඉතා වටිනවා❤...රට බංකොලොත් කරේ පාලකයෙි උන්ව කරේ තියන් ගිය පුජකයොයි..
@win_world_
@win_world_ 8 ай бұрын
ජෙප්පෝ විතරක් නෙමෙයි..ජනතාව කියන හැතිකරේත් වගකිය යුතුයි..48 සිට කරේ එළවනවා.. එළවපු එකා නැවත ගෙනවා...මචං උඹයි මමයි මොකාට චන්දය දුන්නත් හිගණ රටක පුරවැසියෝ...
@venneelapolasumanarathana1795
@venneelapolasumanarathana1795 8 ай бұрын
ඕන එහෙකට පූජකයෝ තමයි.මීට වඩා මේ කතාවේ ගැඹුර තේරුම් ගන්න.ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න
@udith-pz4tv
@udith-pz4tv 7 ай бұрын
ලංකාවේ සාමන්‍ය ජනතාව කොපමණ ඇන්දෙනවද රැවටීමට පතිවෙනවද බවට හොද සාක්ෂියක්...
@edwingamage4820
@edwingamage4820 7 ай бұрын
සරල බසින් තොරතුරු ඉදිරිපත් ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 8 ай бұрын
ස්තුතියි ඔබට.
@thusharasampath6628
@thusharasampath6628 5 ай бұрын
කාරි මැතිතුමනි..1988 1989 UNP රාජ්‍ය ත්‍රස්තවාදී භීෂණය පිළිබඳව වැඩසටහනක් දෙන්න
@himalidecosta6903
@himalidecosta6903 8 ай бұрын
Great explanation . Thank you
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 8 ай бұрын
Thank you very very much
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 8 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@Skzworld646
@Skzworld646 7 ай бұрын
එතුමා රෝහලේ දී ඔපරේෂන් එකෙන් පසුව මිය යාමත් දැන් සැකයක්...😮😮
@krishnaabdeen9333
@krishnaabdeen9333 8 ай бұрын
ස්තුතියි ඔබතුමා ට🎉🎉🎉
@amilendrakodithuwakku5200
@amilendrakodithuwakku5200 8 ай бұрын
71 කැරැල්ල ගැනයි 70-77 දුර්භික්ෂ කාලය ගැනයිත් වැඩ සටහනක් කරන්නකො. දැං හැදෙන පරම්පරාව ඒ ගැන දන්නෙවත් නෑ.
@lakruwanbandara4171
@lakruwanbandara4171 7 ай бұрын
good topics
@anupebotuwa588
@anupebotuwa588 6 ай бұрын
මේ කාලයේ ලෝක දේශපාලනය පිරික්සන විට ඇමෙරිකාව ඔලිවර් සහ සොයිසලාගේ සහය ලබා මේ ඝාතනය සිදු කළා වීමට බොහෝ ඉඩකඩ ඇත. අවාසනාවට සෝමාරාම එතනට ගියා!
@kasunsamaraweera2705
@kasunsamaraweera2705 8 ай бұрын
විශිෂ්ට කරුණු දැක්විමක්..තිබ්බ ගැටලු ගණනාවක් ලිහාගන්න පුලුවන් වුණා..
@udaradaluwatta9040
@udaradaluwatta9040 8 ай бұрын
අර අහිංසක මනුස්සයාට මරණ දඩුවම දෙනකම් නීතිය නිදාගත්තද?? මේ සම්බන්ධව මෙච්චර සැකසංකා ප්‍රශ්ණයක් ඇතිවෙලා තියෙනකොට..
@Hasarangag2
@Hasarangag2 7 ай бұрын
චිත්‍රපට පිටපතක් වගේ. අපි තාමත් ඒ යටත් වීමෙන් තමා ජීවත් වෙන්නෙ
@thusithanakandala
@thusithanakandala 8 ай бұрын
ඔබේ කර කර සිටින වැඩ දැන් තාවකාලිකව නතර කරන්න . අපිටත් ඉදල තියනව සිංගප්පුරුවෙ ලී කුවන් යු කෙනෙක්. ඔහු ලී කුවන් යු මහතාට වඩා තෙත හදවතක් ඇති ආදර්ශමත් නායකයෙක්. විවිධ සාම්ප්‍රදායික පුවත් පත් මාධ්‍ය වලින් සහ එතුමාට එරෙහි තුට්ටු දෙකෙ චෞර ධනපතියන් විසින් එතුමාව අප කීර්තිමත් නායකයෙකු ලෙස තනයි වර්තමාන පරපුර වෙත ඉදිරිපත් කරල තියෙන්නේ. කිසිවක් තර්කානුකූලව නොසිතන කුහක කලගුණ නොදත් ලාංකික වැසියො වැඩි පිරිසක් ඒවාට රැවටුනා.එතුමාව , ඉතාම සූක්ශම ලෙස ඝතනය කල කතාවයි තර්කානුකූලව ඉදිරිපත් කරන්නේ. රටේ නියම ඇත්ත එලිකර , රටට නියම ලෙස ආදරය කරපු නායකයින් අවංකව අනුස්මරණය කිරීම සහ ඒ ගැන අපේ තරුණ පරපුර දැනුවත් කිරීම අපි හැමෝගෙම පරම යුතුකමයි. කාරි මහතා ඔබට බොහොම ස්තුතිය්! .
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 8 ай бұрын
THAWAMA MINISUNTA JVP MINIMARUWO HODATA MATHAKAYI
@ThushinDusa
@ThushinDusa 8 ай бұрын
​@@leslyjayawardhenaauckland6934 mathakayida? එහෙනම රනිල්ගේ පොල්ල හරි ශිරන්තිගෙ කුණු .... එක හරි ලෙවකාපන් ගිහින් එතකොට අමතක වෙයි ඕවා😂😂😂😂. නාකි පකෝ තොපි රැවටුනාට අපි රැවටෙන් නෑ. උඹ කියන මිනීමරුවන්ට තමා මේ පාර අනිවා ජනදිපති කරන්නේ. පුලුවන් තරම් ඒ නිසා ලෙව කාපන්
@PriyanthaDissanayake-qu6rw
@PriyanthaDissanayake-qu6rw 8 ай бұрын
​@@ThushinDusaඅනේ පලයන් බූරුවෝ දවල් හීන දකින්නෙ නැතුව....ජෙප්පො ආවොත් ගෝඨාට අන්තයි..... ඉල්ලං කාපියව් තව පාරක්....මොළයක් තියෙනවයෙ මෝරලා නෑනෙ....😂
@anomamaggonage761
@anomamaggonage761 8 ай бұрын
අයියෝ හලෝ විජේවීර කියන්නේ CIA සංවිධානයෙන් එවපු ඉත්තෙක්. ඊටපස්සේ ප්‍රභාකරන්. දෙන්නටම ඩොලර් සැප ලැබුණු ඒවා අහල දැනගන්න. ඔයා තාම පුංචි එකෙක් මොනවත් නොදැන රැවටිලා ඉන්නේ පුතා
@Lucky-ug6is
@Lucky-ug6is 8 ай бұрын
සත්‍ය පෙන්වාදීම ගැන ඔබට ජාතියේ ප්‍රණාමය!
@Rasthiyaduv
@Rasthiyaduv 8 ай бұрын
1948 සිට අද වෙනකම් අ පේ ර ටේ මජර කුජීත දේශපාලනය ගැන පොතක් පුලුවන්නම් ඔබතුමා ලියන්න.ඒක ගොඩාක් වට්නවා.
@user-cv3bh6iu3n
@user-cv3bh6iu3n Ай бұрын
මගේ ජීවිතේ දක්සම විසිස්ටතම ගෙෘරවනීය මාද්යවෙීදියා නුඹයි මහත්මය ඹබෙී ජීවිතය ආරක්ෂාකරගන්න අපේ හදවත නුඹයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤
@erandiasena1910
@erandiasena1910 8 ай бұрын
There are similarities, when we examine the facts, that led to the assassination of Mr. Bandaranayaka and ousting Mr. Gotabaya Rajapaksha in 2022. Both were geopolitical conspiracies led by imperialists.
@gangahethumuni4701
@gangahethumuni4701 8 ай бұрын
Geopolitical conspiracies won' t be successful unless there are or were the help of the local thugs. That is the sole truth.
@erandiasena1910
@erandiasena1910 8 ай бұрын
All over the world it is same.
@upulp8392
@upulp8392 8 ай бұрын
ඔබතුමා පරිස්සමෙන් ඉන්ඩ ඇත්තටම මේදක්වා වේලා තියන දේවල් බැලුවාම ලංකාව මේතත්වයෙන් තියන එකත් පුදුම වැඩක්
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 8 ай бұрын
Kari... you are great... i really appreciate your dedication and presenting..
@upulkariyawasam9113
@upulkariyawasam9113 8 ай бұрын
බොහොම ස්තූතියි .
@letsseenow6379
@letsseenow6379 8 ай бұрын
අනුර දිසානායක ඔබේ චැනල් එක ගැන අද කිව්වා..... ඒ හින්දා ඔයාගේ කතාව බලන්න හිතුණා.... ඇත්ත ඉතිහාසය තාම කවුරුවත් කියනවා පිළිගත හැකි ලෙස ඉදිරිපත් කරනවා දැකලා නැහැ
@HTJRrawana1
@HTJRrawana1 8 ай бұрын
සියලු දේශපාලුවන් සහ පක්ෂ එකයි රටට විරුද්ධව දැනුදු කුමන්ත්‍රණ වල කොටස් කරුවන්....JVP, UNP, පොහොටුව, NPP, සි.ල.නි.ප., දෙමල බෙදුම්වාදී පක්ෂ, මුස්ලිම් බෙදුම් වාදි පක්ෂ, පාටලී 43,..etc ඇතුළු සියළු දේශපාලන පක්ෂ ඇමෙරිකන්, ඉංදියන් කුමන්ත්‍රණ වල තැරව් කාර පක්ෂ.. එය පැහැදිලිවම සනාථවී තිබෙනවා ඊනියා අරගලය හොදම නිදසුන ඊනියා අරගල මෙහෙයවපු සංවිධාන කරපු එවුන්, භුමිය සකසපු එවුන්. මතින් ගෝටා රනිල් බලහුවමරුව ගෝටා දැනුවත්වම සිදුවූවක් අනුරලගේ සහයෝගය මත.. මෙතුමගේම ඉදිරි වැඩසටහනකදී අපිට සත්‍ය තව තහවුරුකරගත හැකිවෙයි...වහල්ලු කොහෙත් වගලුන්මයි...
@madushaadikari8499
@madushaadikari8499 2 ай бұрын
Sir S W R D Bandaranayake තව කාලයක් රට පාලනය කරා නම් මීට වඩා මේ රට හොද වෙන්න තිබ්බ 💔
@orpheusperera
@orpheusperera 29 күн бұрын
Sirimavo was better. She wanted to make the country self-sufficient and not borrow from IMF. IF JVP come to power there will be longer queques. But country will be develoiped.
@sureshcooray2569
@sureshcooray2569 5 ай бұрын
තවමත් අප රට විදේශ හස්තවල බලපෑම් යටතේ ඉදිරියට යමින් තිබෙනා බව නොරහසකි,එය පිලිගන්න පිරිස අතලොස්සක් වීම අපගේ අවාසනාවයි,අපව තවදුරටත් දැනුවත් කරන්න ,ස්තුතියි ඔබ තුමාට !!!
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 4 ай бұрын
ඇත්ත
@shalummss6387
@shalummss6387 8 ай бұрын
I wonder if ever Mrs Bandaranayake did any proper investigation about her husband’s assassination? When she had power?
@srimamangalika9684
@srimamangalika9684 8 ай бұрын
බොහෝම ස්තුතියි නොදන්න කාරනා එලිදරව් කිරීම ගැන
@AbmcPera
@AbmcPera 8 ай бұрын
අති උත්කෘෂ්ටයි මේ හෙලිදරවුව. කාරියවසම් මහත්තය ඔබට දීර්ගායු වෙවා.
@IdunilWijerathna
@IdunilWijerathna 8 ай бұрын
ප්‍රිය කාරියවසම් මහතානනි . ගොඩක් වැදගත් සහ කාලෙචිත වෙයි දේශපාලනය යොදාගෙන දැරණියගල නුරි වත්තේ නිහාල් මහතාගේ මරණයෙන් කෙලවර වූ නුරි වත්තේ භිෂණය ගැන විමර්ශ විග්ග්‍රහයක් කලොත් .
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 8 ай бұрын
ඔබ බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා ඒත් මට මේ කරුණු ගැන දැනගැනීමට අවශ්‍යයි.. ඒ ගිණිඅවිය සොයාගත්තාද ඒ කොහි තිබිලද ඝාතනයෙන් පසු කවදාද ඒක හොයාගත්තෙ එහි ඇඟිලි සළකුණු පරීක්ෂා කලාද එහි ඇ‍ඟිලි සලකුණු තිබුනාද එසේ නම් එය සෝමාරාමගේ ඇඟිලි සළකුණු සමඟ ගැලපුනාද නඩුවට සම්භන්ධ වූ හෝ වෙනත් අයගේ ඇඟිලි සලකුණු සමඟ ගැලපුනාද එහි අයිතිකරු හෝ ඒ සම්භන්ධ මූලය සොයාගත්තද නඩුවේදි මේ ගැන තියෙන කරුණු මොනවාද
@kamanichandrika3676
@kamanichandrika3676 8 ай бұрын
ඒ කාලෙ ඇඟිලි සලකුණු පරික්ෂාව සිදු වුනාද
@KS-tt4oo
@KS-tt4oo 8 ай бұрын
ගිනි අවිය හොයාගත්තා. ඒක අයිති පතාලෙත් එක්ක සම්බන්ධ ඔසී කොරයා ට.ඒක ගෙනත් දීලා තියෙන්නේ නිව්ටන් පෙරේරා.
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 8 ай бұрын
@@kamanichandrika3676 ඒව බොහෝම ඉස්සර ඉඳං කෙරෙනවනෙ
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 8 ай бұрын
@@KS-tt4oo නඩු වාර්තාවෙ ඒක නිශ්චිතවම සඳහන් වෙනවද
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 8 ай бұрын
@@KS-tt4oo ඒවාගෙ සාධකයක් ඉවත් කලා කියල තියෙනව ද නඩුවෙදි සඳහනක් නැතිද
@user-em6pn8zs6c
@user-em6pn8zs6c 8 ай бұрын
I really appreciate your briefing. I cannot imagine how you collect these information. This is really investigative journalism. We're you working in the Scotland Yard.?
@arpanangala
@arpanangala 8 ай бұрын
Great investigative journalism! Continue the good work
@amilasampath6332
@amilasampath6332 8 ай бұрын
Excellent
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 8 ай бұрын
Thank you sir.great knowledge giving to society
@user-zg8nk2ys4g
@user-zg8nk2ys4g 7 ай бұрын
අපේ බර්වධාරනායක තුමාට වෙඩි තිබ්බන් ඇහැට දැකලත් වෙඩි කාපු කෙනා කියපු ඇත්ත කතාවන් බොරු කරපු ලංකාවේ නීතියමොකක්ද? එහි ප්‍රතිඵල තමා අද ලංකාව හිඟන බලු රටක් බවට පත් උනේ එතකොට වගේ වඩය අවුරුදු 5යි. මම හයියෙන් ඇඩුව අද මගේ වයස 70 අදත් මම අඩනවා. ඔහොම මරපු හොද මිනිසුන්ගේ තාම ලේකනය බල බලා අඩනවා. ඒ ශාපයම ලංකාවට බලපානවා. වසර 20 අරාබිකරයේ වැල මෙහෙවර කර ලංකාවට සල්ලි ව්ව්වා අද වට හිඟවනම් අයිති 😊😊😊😊😊😊😊😊😊
@krishanthanalinda
@krishanthanalinda 7 ай бұрын
බණ්ඩා තමයි ගම කෑවේ තමන්ට බලය ලබාගැනීමේ පටු චේතනාවෙන් සිංහල භාෂාව එක රැයින් රාජ්‍ය භාෂාව කරලා ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න තිබුණ අවස්ථා නැති කලා නමුත් එයත් එයාගේ ලමයිනුත් අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසියෙන් ඒවා මහ ආත්මාර්ථකාමී වැඩ සිංහලයෙන් උසස් අධ්‍යාපන ලැබුවට අනාගතයේ කරන්න තිබුන රැකියා මොනවද ඒකෙන් උනේ ආණ්ඩුවේ කුමක් හෝ කුරුටු ගාන රැකියාවකට පැන ගන්න මාන බලන පරම්පරාවක් බිහිවීම පමණයි.. දෙමල ශිෂ්‍යයන් දිගටම ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා අවසානයේ භාෂා බෙදීම මත සිංහල දෙමල ගැටුම් ඇති උනා දෙමල තරුණයින් ආයුධ අතට ගත්තා මේ ර් දශක ගණනාවකට පසුපසට ගමන් කලා.. බණ්ඩාරනායකට හරි හැටි සිංහල කතාකරන්නවත් බෑ ඒ භාෂා බෙදීම නොතිබුනාන් අද ලංකාව මීට වඩා දැනුමෙන් පරිපූර්ණ විදේශ රැකියා ගනනක් උත්පාදනය වූ දියුණු රටක් විදිහට තියෙනවා බණ්ඩාරනායකට මේ රටේ ජනතාව ගැන ආදරයක් තිබුනේ නෑ ලංකාවේ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිරීමට සමහරු යෝජනා කරද්දි බණ්ඩාරනායකයකගේ පිලිතුර උනේ " ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් හොයා ගන්න බැරිවේවි මේ ඔක්කොම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් " කියන එකයි එතනම ඇති ආත්මාර්ථය බලන්න
@amandidasanayaka9333
@amandidasanayaka9333 6 ай бұрын
,එකගයි​@@krishanthanalinda
@NeilDenipitiya
@NeilDenipitiya 5 ай бұрын
Mr kariyawasam I have to tell you very interesting 02 incidents about this incident. If can call to u over the phone l can to you .
@demunidesilva8328
@demunidesilva8328 4 ай бұрын
​​@@krishanthanalindaI am fully in agreement with what you have written here. Trailblazer of 30-yr ethnic conflict and '71 insurrection is nothing other than "Sinhala only Act" ! At the interviews, Sinhala youths were cornered due to inability in English knowledge. With frustrated expectations, the had no other alternative but takings arms against the govt. After 31 yrs, 7 months and 7 days after Sinhala only Act, rulers passed an amendment to determine Tamil too as an official language and English becoming 'link language' !
@indikabandara5008
@indikabandara5008 4 ай бұрын
​@@krishanthanalindaඅනිවාර්යයෙන්ම ඊළාම් සටනට හේතුව බණ්ඩාරනායක ගෙ භාෂා ප්‍රතිපත්තිය . සිංහල රාජ්‍යා භාෂාව කලායින් ලැබුනෙ මොනවද ඒකෙ පසු ප්‍රතිපල අද දරුවො බුක්ති විදිනව හරි අපූරුවට . සිංහලෙන් උගන්නන්න ගත්තා සිංහලට මුල් තැන දුන්නා ඒකෙන් අද දරුවො අසරණ වෙලා
@dayanathrankoth7423
@dayanathrankoth7423 8 ай бұрын
Thanks honda pahadili kireemak
@ShenoYohan
@ShenoYohan 6 ай бұрын
ස්තුතියි කාරි මහත්මයා✌️
@ddinterior8404
@ddinterior8404 7 ай бұрын
For the first time in my life I felt really sad about this beloved man Banadaranayake . They taught us wrong history.😢
@visalandlasimax876
@visalandlasimax876 8 ай бұрын
මේ රට අද මෙතැනට වැටෙන්න හේතුව ගොබ්බ ජනතාවම තමයි. උන් කරලා තිබුනේ හොරුන්ට පස්ස අල්ලපු එක.
@MandawalaHimi
@MandawalaHimi 8 ай бұрын
Mr Kariyawasam, you are a very balanced journalist! Our gratitude is due to you!
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 7 ай бұрын
හිතනවා සෝමාරාම හිමි නිවරදී කියා ඒත් අගමති නොකිව්වේ ඒ සෝමාරාම හිමි නෙමේ කියා...අපරාදේ ජීවතුන් අතර ඉද්දී අගමති ගෙන් සාක්ශි ගන්න තිබුනේ..එහෙම නම් හාමුදුරුවෝ බේරෙනවා....කෝමත් කුමන්ත්‍රණය කරල රට අල්ලා ගන්න අයඑදාත් හිටියා... අදත් හිටී....
@ireshpramuditha3715
@ireshpramuditha3715 3 ай бұрын
ඉතිහාසයේ ඉදලම යූ ඇන් පී කියන්නෙ එදත් අදත් පාතාලයට පන පොවල නීතිය අතට ගත් මිනීමරු කාලකන්නි පක්ශයක්. වනැස,කොටිය,වගේම මේ කතාවේත් ඒක හොදටම ඔප්පු වෙනව.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
JVP EKA NAM SILWATH UPASAKALA
@orpheusperera
@orpheusperera 28 күн бұрын
ඔව්! මුල් දිනවල මැතිවරණ පැවැත්වූයේ දින 2ක් සඳහාය. එජාප බස් රථ ලසසප කොප ඡන්දදායකයින් කණ්ඩායම් වශයෙන් ඡන්ද පොළට යන ගම්වලට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත. ඔවුන් ඡන්දදායකයන් දුර බැහැරට ගෙන ගොස් දුප්පත් ගම්වැසියන් අතහැර දැමුවා. ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ආපසු යන විටත් එම ස්ථාන වසා දමා තිබුණි.(1936 - 1952).
@Gunasekera100
@Gunasekera100 8 ай бұрын
Obage vigghaya marai. Itamath age karanawa.
@dahampasala4734
@dahampasala4734 3 ай бұрын
ඔබ නිවැරදියි.!❤ #දිගාසිරිවේවා !❤
@user-fu5fv1hu3l
@user-fu5fv1hu3l 8 ай бұрын
Thank you.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 8 ай бұрын
කොච්චර බලවත් ආණ්ඩු හැදුවත් ඇතුළෙ කේස් යන්න පුළුවන්, ඒක දැනගන තමයි ජේ ආර් ජයවර්ධන ඉල්ලා අස්වීමේ ලියුම් ගත්තෙ, එහෙම කරේ නැත්තං ඒ ආණ්ඩුවට ඔයිට හපං ⁣දෙයක් වෙනවා. බලෙන් හරි ආණ්ඩුවෙ මන්ත්‍රීවරු තමාට අවනත කරගන්න ඕනි.
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 ай бұрын
ස්තූතියි ඔබට 🙏❤
@tayasooriyadc8929
@tayasooriyadc8929 8 ай бұрын
මේ අවසතාවේ තාප්පෙන් පැන කාර් එකෙන් පැන ගිය පුද්ගලයා ගැන ඇසින් දුටු සාක්ෂිය. වැහුව. ඒ ඇයි....
@kaarigechannel1
@kaarigechannel1 8 ай бұрын
පොලිසිය ගෙතූ ප්‍රබන්ධය උසාවියේ දී ඔප්පු කර ගැනීමට අවශ්‍ය වූ නිසා එවැනි වැදගත් බොහෝ දේ මේ නඩුවේ දි මඟහැර තිබෙනවා.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 6 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
72. විජය ඝාතන අබිරහස - මෙතෙක් හෙළි නොවූ කතාව
41:11
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 105 М.
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 47 М.