KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Five Million Money Drop | Episode 11 | Sirasa TV
40:26
ඕන්න ඕක තමයි ප්‍රශ්ණේ | Onna Oka Thamayi Prashne | Siril Videos
16:53
Motorbike Smashes Into Porsche! 😱
00:15
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Five Million Money Drop | Episode 10 | Sirasa TV
Рет қаралды 99,205
Facebook
Twitter
Жүктеу
1
Жазылу 77 М.
5 Million Money Drop
Күн бұрын
Пікірлер: 234
@Prettythings151
2 жыл бұрын
අයියයි මල්ලි තමයි මේ වෙනකම් ආපු සුපිරිම ඩබල. Congratulations ❤️
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@Janith2001
2 жыл бұрын
😂 කලින් ලක්ශ 14 ක් අරන් ගිය කහ කිරිල්ලියි කුරුල්ලගෙයි එක බලපන් කෙල්ලේ 😂
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@HnK0107
2 жыл бұрын
සුපිරිම අර ගෑහැණු ගැහැකු කිව්ව ඩබල..අයිය මල්ලි & කලින් ලක්ෂ 14 ගත්ත දෙගොල්ල smart සහ බුද්ධිමත්
@Prettythings151
2 жыл бұрын
@@HnK0107 ගැහැණු ගැහැණු ගැහැණු මට ශුවර් මට ශුවර් මට ශුවර් මට හොදටම ශුවර්...🤣🤣🤣
@-ibbaikabbai4110
2 жыл бұрын
Five Million Money Drop Episode 10 ම බලපු අය කෝ 👍👍👍👍👍👍👍
@InduwaraThusitha
2 жыл бұрын
Apinam baluve na😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭
@lahiruanuradha4670
2 жыл бұрын
මේ හුකන්නා හැම episode එකට මේක දානවා...😂😂😂
@udumbaramandodari7754
2 жыл бұрын
@@lahiruanuradha4670 අවදානෙ ඉල්ලන්නෙ 🤣
@lahiruanuradha4670
2 жыл бұрын
@@udumbaramandodari7754 😂
@udumbaramandodari7754
2 жыл бұрын
අද තරඟ කරපු ජෝඩු දෙකෙන් මුල් ජෝඩුව උන අයියටයි මල්ලිටයි ආවෙම අමාරු ප්‍රශ්න. අර මහ බැංකුවේ වැඩ කරපු ලේඩිටයි හබියටයි හත්වෙනි ප්‍රශ්නෙටත් ආවෙ කිරි ටොයි සීනිබෝල ප්‍රශ්නයක් 🤣 ජාතික කොඩියෙ සිංහයා කොඩිය අල්ලන් ඉන්න අත මොකද්ද කියල 🤣🤣 ඒත් මේ කොල්ලන්ගෙන් අන්තිම ප්‍රශ්නෙ විදියට ඇහුවෙ රජෙක්ගෙ අන්තිමට හිටපු බිසෝවරු ගාන 🤣🤣🤣🤣🤣 අයියා හොඳ දැනුමක් තියෙන කොල්ලෙක්... වෙනිං මෝඩ ආතල් දෙන දෙන්නෙක් ආව නම් ලොවෙත් දිනන්න බෑ ඒ අහපු ප්‍රශ්න වලට
@කතාලෝකය-ල6ද
2 жыл бұрын
ඔව් ලේසි කියලා හිතුවට සමහර ප්‍රශ්න අමාරුයි .......ඉන්න ටෙන්ශන් එකත් එක්ක දන්න ඒවත් අමතක වෙනවා ..... කොහොම උනත් අයියා මලෝ නම් මරු එයාලට ආව ප්‍රශ්න ටිකක් අමාරුයි ......අයියා හොදට තර්ක කරලා උත්තර දුන්නා 👌👌👌👌
@pivibandara9966
2 жыл бұрын
Agreed
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@TheDrshey
2 жыл бұрын
රුපියල් 100ත් සිංහයා ඉන්නවා කඩුව උස්සන්.. උත්තරේ එතනම තිබ්බාත් එක්ක.. පට්ට ලේසි උනා
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@herathchandra4082
2 жыл бұрын
අයියා මොළ ගෙනාව නැවක්ම තමයි 😂💪👌👏👏👏
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@balasooriyaabewardana4199
2 жыл бұрын
හොඳ සහයෝගයෙන් වැඩ කරන ආදර්ශමත් සහෝදරයින් දෙදෙනෙක්...සුභ පතනව දෙදෙනාටම .......💖💖💖💖💖
@udixana
2 жыл бұрын
Thank you♥️
@balasooriyaabewardana4199
2 жыл бұрын
@@udixana you are welcome brother ..💖💖
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@J......M
2 жыл бұрын
අයියා හරිම බුද්දිමත්, හැම පැත්තක්ම හිතලා තමයි උත්තර දුන්නේ👏👏 දෙවනියට ආපු දෙන්නා පව් කීයක් හරි අරගන යයි කියලා හිතුවා🥺
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි ඇගයීමට!☺️❤️
@අන්ජුලාශෂී3333
Жыл бұрын
නියම සහෝදරයෝ දෙන්නෙක් සතුටුයි ඔබලාගෙ ජයග්‍රහණය ගැන 👌👌❤️❤️
@geethikajayaweera8809
2 жыл бұрын
ඒ අයියානම් මොළ ගෙනාපු නැවක්ම තමයි❤️
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි ඇගයීමට!☺️❤️
@sanjulahansani5649
2 жыл бұрын
අනෙහ් ඒ අයියයි මල්ලි.😍😍😍එයලාට මුල ඉදන්ම ආවේ අමාරු ප්‍රශ්න .වෙන අයට ආපුව ලැබුනනම් ලොකු මුදලක් අරගෙන යනවා.Anyhow best of luck🔥
@udixana
2 жыл бұрын
Thank you🔥♥️
@dilmiperera8827
2 жыл бұрын
අයියා මලෝ දෙන්නගෙන් අයියාට හොද තාර්කික බුද්දියක් තියෙනව. දන්නේ නැති ප්‍රශ්නවලට තර්කානුකූලව හිතලා උත්තර දුන්නා
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි අගය කිරීමට!☺️❤️
@buddhikalakmali104
2 жыл бұрын
අයියා මලෝ සුපිරි 🥺❤️ ඒ අයියගෙ හිනාවෙ ලස්සන 😻❤️
@udixana
2 жыл бұрын
Thank you🔥♥️
@MAPA-uf9po
2 жыл бұрын
මහා මෝඩම ප්‍රශ්න තමා එක එකා බැඳපු කාලය ගැන අහන එක. දෙවෙනි ඩබලට කෙළවුණේ ඒකෙන්. නිවේදකයා මාරයි, පොර ටෝක් නෑ.. අයියයි මලෝ බඹර පහස ගැන දැනන් හිටියනම් තව ටිකක් ගොඩ. මුළු program 10න් හුඟක් තාර්කිකව විදිහට හිතල උත්තර හොයපු ඩයල් එක තමා මොළ ගෙනාපු නැව ..
@harshanajayar
2 жыл бұрын
ඔව්. බඹර පහස ටිකක් වැඩිපුර පරණයි කියලා නේද කියලා හිතන්න තිබුණා. ඒත් හදිසියට ඔක්කොම 90 ගණන්වල කියලා විතරයි මතක් වුණේ. ස්තූතියි!☺️❤️
@chathuperera906
2 жыл бұрын
Ai Rishi Kapoor kiyanne Ranbir ge thaththa kiyala kiwwata passeth aaye bedala thibbane. Aparade. Neththam mita wada ganna thibba. Kohoma unath maru dabala! 😊
@kaveesha3914
2 жыл бұрын
අයියයි මල්ලී නම් ශෝයි අනේ..😍🤗💜️ Congratulations 💐❤️🌿
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
Thank you!🤗❤️
@prasadchandima710
2 жыл бұрын
කේෂව - හර්ෂන සුභපැතුම්..❤❤❤❤❤❤❤ලස්සනට තරඟ කරා...සුපිරියි...😍😍😍😍😍😍😍😍😍
@udixana
2 жыл бұрын
Thank you♥️
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@herathchandra4082
2 жыл бұрын
අනේ දෙවියනේ මේ අයියාටයි මල්ලීටයි ජයග්‍රහණය කරන්න ලැබේවා !!!🙏
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@champiy5006
2 жыл бұрын
චරිත් තමා අයියටයි මල්ලිටයි නියම කතාව කිව්වෙ.(බැංකුවෙ වැඩ කරනකොට රූ රැඡිනියො …) Best wishes to both brothers 🎉💐🇺🇸
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
ඔව් හැබැයි!🤭😂 බොහෝම ස්තූතියි!☺️❤️
@udumbaramandodari7754
2 жыл бұрын
අයිය මලෝ ඩබලෙන් හිත ගියේ අයියට... අයියෙ මං සුරා සූදුවෙන් තොර බොදු ගොවි සිහින් සුන්දර ලලනාවක්... අයිය බැඳල නැත්තං 🥺🥰🤩🤩
@udixana
2 жыл бұрын
අයියා ජනවාරි වල බදිනවා, ඒ අක්කත් comment බලනවා😐😂💔
@udumbaramandodari7754
2 жыл бұрын
@@udixana අයිය නැත්තං මල්ලි හරි කමක් නෑ වස්තුවේ 🥺🥺 අයිය මොකද මල්ලි මොකද 🥺🥺 එක ගෙදෙට්ටනෙ කොහොම ගියත් ☺️🙋
@udixana
2 жыл бұрын
@@udumbaramandodari7754 ඒකනෙ ලමයො බොරුවටනෙ මේ කලබල වෙලා තියෙන්නෙ😀එක ගෙදෙට්ට උනාට එකගෙයි කන්න නං තියාගන්නෙපා හැබැයි හරිත😌😐
@udumbaramandodari7754
2 жыл бұрын
@@udixana එහෙමත් අවුලක් නෑ හැබැයි මට නම්... ඒ කියුට් අයියව දකිද්දී සලිත වෙලා යන හැටියට... දොර උඩ සාලුවක් වනලා ...🥺 ඉතුරු ටික හිතන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ 🤗🤗 මෙහෙමයි ඉතින් මට එහෙම චාන්ස් එකක් දෙනව කියන්නෙ ඔයාටත් පිට යන්න එක අවස්ථාවක් දෙනව අපෙ මහත්තයෝ 🙋😑🤗
@udixana
2 жыл бұрын
@@udumbaramandodari7754 😂♥️Eka chance ekk madi hbay
@SDSPORTS82
Жыл бұрын
අයියා මොළ ගෙනාපු නැවක් සුපිරියි අයියයි මල්ලියි
@tharindunupehewa9685
2 жыл бұрын
2 bothers are perfect. බහුතරයකට ලැබුනු විදියෙ ප්‍රශ්න ලැබුන නම් මීට වඩා ගානක් ගන්න talent එක තිබුන. Best contenders so far👏👏👏
@udixana
2 жыл бұрын
Thank u♥️🔥
@januprasadi7479
2 жыл бұрын
ඒ සහෝදර බැදීම ගොඩක් ශක්තිමත්.. Congratulations🌸🌸
@udixana
2 жыл бұрын
Thank you🔥♥️
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@sak3909
2 жыл бұрын
අයිය මලෝ දෙන්නා සුපිරි ගේමක් දීලා දින්නේ.. congratulations!
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
අයියටයි මල්ලිටයි congratulations 🌹🌹🌹
@udixana
2 жыл бұрын
Thank you♥️
@harshanajayar
2 жыл бұрын
Thank you!☺️❤️
@thamiyazz2323
2 жыл бұрын
අයියායි මල්ලි සුපිරි දෙන්නම පට්ට 💝 Congratulations both of you 💝
@ishidayarathne7749
2 жыл бұрын
අයියයි මල්ලියි මරු..හරි සහයෝගයෙන් උත්තර දුන්නා.හොද දැනුමක් තියෙනවා දෙන්නටම.❤️
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි ඇගයීමට!☺️❤️
@kaveeshatharini6796
2 жыл бұрын
ඒ අයියා ට නම් හිත ගියා හැබැයි 🙈♥️🥲
@harshanajayar
2 жыл бұрын
🙈🤗❤️
@දිනූ-බ3හ
2 жыл бұрын
හරිම ආදරනීය සහෝදරයන් දෙදෙනෙක්. මගෙ මහත්තයයි අයියයි වගේ
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
☺️💐❤️
@kasunkamarasinghe3028
2 жыл бұрын
අයියා පට්ට මීටරයක් 🤟🏻
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි ඇගයීමට!☺️❤️
@oshanisadarashmi5193
2 жыл бұрын
Ayiyayi Malliyayi Dinnakan balan hitiye😍😍 Dennatama Anagathayata Hadawathinma Suba pathanawa🙏❤❤❤❤💞💞💞
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
Bohoma Sthuthiyi Suba Pathum walata!☺️❤️ Jaya wewa!
@asokaranjani4621
2 жыл бұрын
අයියා මල්ලී හොඳ තරඟයක් දුන්නා ❤️❤️
@udixana
2 жыл бұрын
Thank you🔥♥️
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@sachihansi8942
2 жыл бұрын
එයා ලස්සන ට කරනවස් වැඩ සටහන
@කතාලෝකය-ල6ද
2 жыл бұрын
අයියා මලොගෙ තර්ක නම් 👌 මරු
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@viduragihan6307
2 жыл бұрын
දැන් දෙන්නත් එක්ක ගෙදර ගිහින් කෙලගනිං.. උඹ චිම්පන්සියා උඹ ඔරං හොටං කියාගෙන
@erangiaththanayake4574
2 жыл бұрын
Maru ekanam😂
@rukmaalrukmaal9374
Жыл бұрын
Ara wayasaka aiya aruth ekka malaqta aayema me wage ekkata nam yanne na ban. Sure oka ekka malagedarakatawath yanne na. Eka hena pandithaya ban 😅😂
@supercreamy9714
2 жыл бұрын
congratulations අාසාවෙන් බලපු episode එකක්
@harshanajayar
2 жыл бұрын
Thank you!☺️❤️
@yohanmalinda1756
2 жыл бұрын
අඩේ ඒ මල්ලිනම් මල්ලිම තමයි. කටින් බැලන්ස් එකක් ගහගන් ඉන්නවා. මොකක් හරි ඇහුවම හෙන සිරා විදියට ඒක හිතන්ව වගේ ඉන්නවා. 😀 සර් ලගට ආවම වගේ 😀
@maheshherath5379
2 жыл бұрын
Money drops questions be like Options, 1 cricketers 2 Politicians If the cricketers were selected, Answers 1) one 2) two 3) Four 4) Three and half Q ) දසුන් ශානකගේ යාලුවාගේ ගෙදර ඉන්න ජ්(ර්)මන් සෙපට් බැල්ලී පලමු වරට දැමු පැටවුන් ගණන කීයද? If the Politicians were selected, Answers 1) විමලා 2) කමලා 3) චන්ද් 4) සෝමා Q) බො(ක්)සර් බල්ලාගේ මුහුනේ හැඩයෙන් යුත් ඇමතිවරයාගේ, බිරිද වැඩිපුරම ඕපා දූප කතා කරන්නේ කා සමගද ?
@SS-vs2st
Жыл бұрын
තර්කානුකූලව හිතල උත්තර ටික නියමට හොයාගත්ත මුල දෙන්නගෙ අයිය🙂
@manelhenake9522
2 жыл бұрын
අයියයි මල්ලියි.දෙන්නා.නියමයි.සුභපැතුම්.❤️❤️❤️👍👍
@udixana
2 жыл бұрын
Thank you🔥♥️
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@ishadikalpani6284
2 жыл бұрын
Ane aiya shoi.ahinsakai.e wagema molen wada karanawa ❤
@harshanajayar
2 жыл бұрын
Bohoma Sthuthiyi agaya kireemata!☺️❤️
@madushaherath4867
2 жыл бұрын
අයියා නම් නියමයී👍👍
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@rasikakalhari3641
Жыл бұрын
Aiya nisa me episode eka goda parak baluwa....harima ahinsakai e aiya...😍😍
@surangikumarage4534
2 жыл бұрын
ලස්සනට තරග කරනවා....හොද සහොදරයන්.....
@udixana
2 жыл бұрын
Thank you♥️
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@nimalenderamullaenderamull3199
2 жыл бұрын
ඇතැම් තරග කරුවන්නේ සාමාන්‍ය දැනීම 00000000
@lakshankarunarathna2342
2 жыл бұрын
Oyage thynwada hodata
@sakuteacherst-sl805
2 жыл бұрын
අයියටයි මල්ලිටයි සුභ පතනවා..
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@dharshikadharshi6372
2 жыл бұрын
Ayya godak lassani ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harshanajayar
2 жыл бұрын
🤗💐❤️
@akees991
2 жыл бұрын
E ayyai malli maru appa☺☺☺☺🤗🤗🤗
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
Bohoma Sthuthiyi!☺️❤️
@sak3909
2 жыл бұрын
මේ පස්සේ ආපු ඩබල අපි පැවතගෙන එන්නේ/සමීපතම චිම්පන්සියට කියන එකවත් දන්නේ නෑ.. අනාර්කලි පාර්ලිමේන්තු ගියේ නැතිබව දන්නෙත් නෑ.. අනේ මන්ද..
@lakshankarunarathna2342
2 жыл бұрын
Ohe htyanm oita hapan.
@chathuperera906
2 жыл бұрын
@@lakshankarunarathna2342 🤣🤣
@chamodjanith1264
2 жыл бұрын
අයියා මොලකාරයා තමා
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි ඇගයීමට!☺️❤️
@hash8655
2 жыл бұрын
අයියයි මල්ලියි ගැම්මක් ❤
@udixana
2 жыл бұрын
Thank you♥️
@harshanajayar
2 жыл бұрын
බොහෝම ස්තූතියි!☺️❤️
@sakuteacherst-sl805
2 жыл бұрын
Money drop එකට යන්න කවූරුහරි ඕනේ 😂
@amychannel689
2 жыл бұрын
Great brothers!👍🏼
@udixana
2 жыл бұрын
Thank u♥️🔥
@tharanganilakmali2050
2 жыл бұрын
Aiyl dennge amm adnkot mtth as wlt kandulu awa.. good luck denntm❤️🙏
@udixana
2 жыл бұрын
Thank u♥️🔥
@upeksha0526
2 жыл бұрын
චිම්පන්සියා කීව දේ ඇහුවේ නෑනේ මේ ඔරං ඔටං 🙄
@mobileworldkuwait5260
2 жыл бұрын
Aiya harima lassanai
@harshanajayar
2 жыл бұрын
🤭💐❤️
@rvshathurya9989
2 жыл бұрын
Kollo dennama Lassanaii. Aiyage ahinska look ekak tynwa😇
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
Thank you!🤭💐❤️
@saraninisansala5141
2 жыл бұрын
🤣
@ljrajapaksha445
2 жыл бұрын
@@udixana ëëëëëëëëëëëëëëëëë
@Memieyhea
9 ай бұрын
@shaanuu9711
2 жыл бұрын
අයියයි මල්ලියි supiri ❤️
@udixana
2 жыл бұрын
Thank u♥️🔥
@anndevika1605
2 жыл бұрын
Eyala 2 mage loku puthai, Bala puthai wagemai congratulations puthala 2 tama
@tharin1956
2 жыл бұрын
Kollo denna Maru intelligent 🧠
@udixana
2 жыл бұрын
Thank you🔥♥️
@EishikaMadushani
7 ай бұрын
අයියයි මල්ලියි මරු ❤❤❤
@raveen1992
2 жыл бұрын
ගැහැණු එකේ අනිත් එක හොදටම sure
@Tharii1599
2 жыл бұрын
ප්‍රචාරක ගීත ප්‍රශ්නයට මුලින්ම ප්‍රචාරය වුන ගීතයට ආයුබෝවේවා තමයි හරි උත්තරේ...ඒක අවුරුදු 10කට විතර කලින් කරේ..එතකොට මුලින්ම ප්‍රචාරය කරපු ගීතය වෙන්න ඕනි ඒකනේ....ඉතින් හදපු අපි අලුත් රටක් අවුරුදු 7කට කලින්...මේ දෙන්නම මුදල් ලොකු ප්‍රමාණයක් තියල තිබ්බ ආයුබෝවේවා උත්තරේ ඒක හරිනේ🙄
@Nature-yv3jg
2 жыл бұрын
නෑ ඉතින් හදමු අපි අලුත් රටක් ගීතය ආවේ 2001 UNP එකෙන් හදපු ගීතයක්.
@win2560
2 жыл бұрын
Itin hadamu api 2001 mulinma awe unp dinnata passe
@dilmiperera8827
2 жыл бұрын
නොදන්න මගුල් කියවන් නැතුව ඉන්නවද? 😂 ඉතින් හදමු එනකොට ඔයා ඉපදිලාවත් නැතුව ඇති 😂
@Tharii1599
2 жыл бұрын
@@dilmiperera8827 Excuse me eka enna kalin man ipadila oya nam ipadilath nathuwa athi danna magulak kiyanawa halo 🤣 oya nm yannepa me programm ekata hode ...natte idan goma nagena enna wenne 😅
@dilmiperera8827
2 жыл бұрын
@@Tharii1599 තමුසෙනේ ඕයි නොදන්න මගුල් කියවන්නේ 😂 මම දන්න මගුලක් තමයි කිව්වේ. ආයුබෝවේවා ආවෙත් අවුරුදු 10කට කලින් නෙමේ 13කට කලින්. ඉතින් හදමු ආවේ අවුරුදු 21කට කලින්. ඉතින් උබද දන්නේ මමද දන්නේ? 😂 මම මේකට ගියානම් උඹට වඩා දිනන්න පුලුවන්. උඹ ප්‍රශ්න ටික හදපු සිරසටත් උගන්වන්න යනවනේ 😂😂 උඹ ඉතින් හදමු කාලේ ඉපදිලා හිටියනම් ඔහොම ගොන් කතා කියවයිද. මට පේන්නේ ආයුබෝවේවා කාලෙත් ඉපදිලා නෑ වගේ. ඒක අහලා තියෙන්නෙත් අවුරුදු 10කට කලින්ලු. ඒත් ඒක ඊටත් වඩා පරණයි
@purelove490
2 жыл бұрын
අපෝ දෙවනියට ආපු දෙන්න කිසිම සහයෝගයක් නෑ.
@nishadimadushani2914
2 жыл бұрын
අයියා මරු
@harshanajayar
2 жыл бұрын
ස්තූතියි!☺️❤️
@lakmalranasgalla6140
2 жыл бұрын
Gamperaliya joabewicrama innavane. Ayathama kaisaru wathte muhandiram
@nirmanikaushalya5662
Жыл бұрын
Anna hari a prshne utgthe. Varadi.aya muhandiram.nandage thaththa
@sayuridiwyanjali
2 жыл бұрын
Niyamai e denna
@udixana
2 жыл бұрын
Thank you♥️
@harshanajayar
2 жыл бұрын
Bohoma Sthuthiyi!☺️❤️
@nilukagalpihillegedara6460
2 жыл бұрын
Ayya tamil actor kenek wage.
@taprobana7331
2 жыл бұрын
Mtath okama hthuna..karthik wage eya
@harshanajayar
2 жыл бұрын
🤗💐❤️
@harshanajayar
2 жыл бұрын
@@taprobana7331 🤭💐❤️
@ayodyasewmini8639
2 жыл бұрын
Ayayi malli Thani hodama denna
@udixana
2 жыл бұрын
Thank u♥️🔥
@dulanjanikarunarathne8184
2 жыл бұрын
Red T eka edapu team eka most talented. But win krana eka maga erune cricketerslage useless question eka nisa.
@lasanthalakmal861
2 жыл бұрын
Asama program ekaka
@ruchipahan9421
2 жыл бұрын
Congratulations my boccala
@udixana
2 жыл бұрын
Machn♥️🔥
@harshanajayar
2 жыл бұрын
Thank you, machang!☺️❤️
@pinkishanaya9532
2 жыл бұрын
Aiya නිසා දිනුවා ..
@gayansenanayaka2171
2 жыл бұрын
අයියා ෆට්ටම මොල කාරයෙක් එක මල්ලි කියල මෝඩයෙක් ගේන්නෙ නැතිව හිටිය නම් මීට වඩා ගානක් අරන් යනව අපරාදෙ
@vindyperera4168
2 жыл бұрын
ඇත්තටම ගෙදර පුටුවෙ සනීපෙට ඉන්න ගමන් අනිත් මිනිස්සුන්ගෙ මොලේ තරම මනින්න තරම් බුද්දියක් ලේසියෙන් මනුස්සයෙකුට පිහිටන්නෙ නෑ! You are a genius 💐
@CN-ek7nb
10 ай бұрын
Wow amazing brothers
@dineshveera1546
Жыл бұрын
Good luck
@createur4123
2 жыл бұрын
අයිය මගෙ boyfriend වගෙ😂😂
@harshanajayar
2 жыл бұрын
😅🤗❤️
@dilshanproductions12
2 жыл бұрын
ඔරන් ඔටන් උබලයි තාත්තා 😅
@chathuperera906
2 жыл бұрын
🤣🤣🤣🤣
@damithamahesh2474
2 жыл бұрын
Mekata apu banku dennage alu pata ekak adan inna eka mona magulatada awe melo deyak dan na.tho palayan gedara
@krishproduction8074
2 жыл бұрын
❤️
@harshanajayar
2 жыл бұрын
❤️
@hasinisandunika5641
2 жыл бұрын
ඔරං ඔටං 😂😂😂
@--AS--
2 жыл бұрын
සත්‍ය මේව ජයතේ කියන්නෙ ඉන්දියන් policewala තේමා පාඨය නෙහ්
@janithudara5286
2 жыл бұрын
ඉන්දියන් උසාවිවල ඕක ගහල තියනව. අර සිංහයො තුන්දෙනෙක් ඉන්න ලාංඡනය එක්ක
@apekshasewwandi2272
2 жыл бұрын
Sathya mewa jayathe kiyla film ekakuth thiyenwa jhone ebraham inna
@--AS--
2 жыл бұрын
@@janithudara5286 උසාවියෙත් ඇති hby police wla themapate
@--AS--
2 жыл бұрын
@@apekshasewwandi2272 ow wenna athi mn ekanm danne ne hby policewlanm thiynwa, mokda mn hindi police kathawkne blnne😂 ekai
@chathuperera906
2 жыл бұрын
eka nam danne ne, E namin talk show ekak thiye
@___-qk8vf
2 жыл бұрын
congratulations 👏🥳
@udixana
2 жыл бұрын
Thank you♥️🔥
@harshanajayar
2 жыл бұрын
Thank you!☺️❤️
@OmayaomayaOmayaomaya
9 ай бұрын
Congratulations 🎉🎉🎉🎉
@nirmanikaushalya5662
Жыл бұрын
Jo abe vikrama gamperaliya film ake main knek...aya nandage thaththa.kaisaru vtte muhandiram...meka piliganna amruii
@rukmaalrukmaal9374
Жыл бұрын
Aiya kerima meter eka a..
@aruns90
2 жыл бұрын
දෙවෙනියට අවේනම් මහා ගොන් ඩබලක්.
@herathchandra4082
2 жыл бұрын
Yes💪👏👏👏
@udixana
2 жыл бұрын
♥️🔥
@harshanajayar
2 жыл бұрын
☺️❤️
@anndevika1605
2 жыл бұрын
Mage puthala 3k inawa may wagema puduma, yalu kamak, sahodara premayak, may sudu putha mage 3 putha wagemai 2 thiboth aiyai Mali wage
@shanthadharmadasa2514
2 жыл бұрын
ahanna mona tharam prashna thiyanawada nikan gon prashna danna epa lagadima marry karapu criket kreedakayai, pracharaka geetha wage wadagathkamak nathi gon prashna ahanna lajja nadda ban
@udanigunarathne6693
2 жыл бұрын
It’s a game, actually kind of gambling, not a quiz… so it’s obvious to give questions that you don’t know exact answers or unorthodox questions
@SayuriNimshara
Жыл бұрын
💚💚💚
@Sachiwick
2 жыл бұрын
Ayubowewa maharajanani aurudu 13k
@chandimapriyadarshni8828
2 жыл бұрын
👍👍👍👍👍💪👍💪👍💪👍👍💪👍
@harshanajayar
2 жыл бұрын
❤️
@randikasadaruwan4592
Жыл бұрын
Mekata apita yanna barida
@piyuminavoda7169
2 жыл бұрын
Rathu pata akak adn apu aka nm mee harakek
@Hiru__Kulathilaka
4 ай бұрын
❤
@diliniekanayaka6112
2 жыл бұрын
Deweniyta apu ayanm ane mnda ..thwa poddak සහයෝගය thibunanm
@DulanjaleeSadamali
Жыл бұрын
42:37 42:38
@viranikulathunga1525
2 жыл бұрын
Oran otan kolla paditha.... uncle kiuwa eka ahuwe na..
@anushaanusha8629
2 жыл бұрын
Penumbra pinwanthayo dennek XIDEWIY
@anuravindra2014
2 жыл бұрын
Sarath Fonseca wage
@bloominglife123
2 жыл бұрын
Malli maha gonek wage
@simplykitchen8517
2 жыл бұрын
me program ekata giyapu kenek mata kayannako 7788 call karama,anthimata ape personal details laba dena step eka hariyatama karanne kohomada kiyala
40:26
Five Million Money Drop | Episode 11 | Sirasa TV
5 Million Money Drop
Рет қаралды 149 М.
16:53
ඕන්න ඕක තමයි ප්‍රශ්ණේ | Onna Oka Thamayi Prashne | Siril Videos
Siril Ayya
Рет қаралды 422 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 12 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 8 МЛН
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 4 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 50 МЛН
38:22
Five Million Money Drop | Episode 41 | Sirasa TV
5 Million Money Drop
Рет қаралды 57 М.
13:30
ඒකි ළිදට ගියේ නෑ | Siril | Live Performance - Britishway Popular Awards 2023
Siril Ayya
Рет қаралды 1,7 МЛН
44:25
Sirasa Lakshapathi 26 . 02 . 2022 | Ishan Wickramasinghe | Full Episode
ikashow
Рет қаралды 23 М.
16:09
ජනයි ප්‍රියයි - කොහෙද... | Koheda - ඔන්න ඕක තමා ප්‍රශ්නෙ...🤔
Janai Priyai
Рет қаралды 576 М.
14:20
ආණ්ඩුවේ ගෙවල්වලින් එළවගන්න නඩු දානවා! ජනපතිගෙන් රතු එළියක් | Anura Kumara Dissanayake #nppsrilanka
Newsfirst Sri Lanka
Рет қаралды 37 М.
41:34
Five Million Money Drop | Episode 09 | Sirasa TV
5 Million Money Drop
Рет қаралды 97 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 193 М.
45:50
Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV
5 Million Money Drop
Рет қаралды 187 М.
41:44
Five Million Money Drop | Episode 17 | Sirasa TV
5 Million Money Drop
Рет қаралды 104 М.
43:03
Five Million Money Drop S2 | Episode 21 | Sirasa TV
5 Million Money Drop
Рет қаралды 43 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 12 МЛН