කොරියාවට හරි යුරෝපීය රටකට යන්න හරි මෙන්න තැන | අංශ 6 ක රැකියා ක්ෂේත්‍ර 13 ක් | IETI | Sinhala

  Рет қаралды 20,964

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 69
@dumindaweerasirinarayana6392
@dumindaweerasirinarayana6392 4 ай бұрын
Drone pilot cors එක පිලිබදව නැවත හොයල බලනවද. මොකද එතන tranning උන අය තවමත් සහතික පත්‍රයකට සීමා වෙලා විතරයි. කියපු තරම් දෙයක් තවමත් වෙලා නෑ... ඔබතුමාගෙ video බලල තමයි අපි ඒකට එකතු උනේ.....
@slwadi765
@slwadi765 4 ай бұрын
මූ මේ සල්ලි අරන් කරන ඒවා..හොදට හොයලා බලලා යන්න..සල්ලි දෙනවා නම් මූ ලැට් එකක් හරි හාරයි..ඔයා හොදට හොයලා බලලා යන්න..
@sumithach1634
@sumithach1634 4 ай бұрын
The Bullet ඔබ කරන සමහර වැඩසටහන්වල (මම සොයා බලපු) අන්තර්ගතය ඒ විදියටම නෑ. එක්කො එවා අවසන් වෙලා කියනවා. වැඩසටහනේ කියපු විදියට කියාවලිය නෑ.
@nuwankulasekara9332
@nuwankulasekara9332 4 ай бұрын
Eththa
@madhuniroshani612
@madhuniroshani612 3 ай бұрын
අලුතින් ආපු service 2 අංශයේ skill test තියෙනවද මොනාද තියෙන්නෙ කියල අහල වීඩියො එකක් දෙන්නකො
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 4 ай бұрын
I just wanted to say that you're doing an incredible job for school leavers! Your work is extremely important, and I greatly appreciate your dedication and effort. Thanks a lot for your amazing content on The Bullet KZbin channel! Keep up the fantastic work! 👏🎉
@kumarasingha8129
@kumarasingha8129 3 ай бұрын
ජීවිතේ ගොඩ දාගත්තේ මෙතනින් අදටත් එකෙකුට වත් පදිරි නොවී නමිබූ කාර විදිහට රට ඇවිත් ජොබි එක කරගෙන ඉන්නව
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 Ай бұрын
මම ඉලෙක්ට්‍රොනික පාථමාලාවක් කරා 2021 ඉවර වුනේ nvq level 4 මේකන් කොරියන් ස්කිල් එකේ අමතර සුදුකමක් ලෙස ඉදිරිපත් කරන්න පුලුවන්ද
@MalakaIreshan
@MalakaIreshan 4 ай бұрын
ඔබ කරපු ඩ්‍රොන් නියමු පාටමාලාව සම්බන්ද වැඩසටහන playlist එකේ නෑනෙ
@GunasiriAmarakoon
@GunasiriAmarakoon 4 ай бұрын
Thank you very much sir .mage age 42i.mata obathuge ayathanaye puhunu patamalawak karanna one .
@LahiruSampath-rl1ss
@LahiruSampath-rl1ss 4 ай бұрын
2024 -1 set eka gena vistarayak one. Cuttoff gena adahasak danna
@samankumara-xt5yq
@samankumara-xt5yq 4 ай бұрын
Ithama hoda vedak
@AnuraBasnayaka-x1o
@AnuraBasnayaka-x1o 4 ай бұрын
අපි ගොඩ ගිය තැන.මම 97 බැජ් එකේ
@udaraharshajith-od9lw
@udaraharshajith-od9lw 4 ай бұрын
oya mona course ekada kale dan mokak da karana job eka
@ruwa6386
@ruwa6386 4 ай бұрын
රැල්ලට යන පාටමාලා.. පොඩි පොඩි ටෙක්වලත් ඕවා උගන්වනවා.. හැබැයි ලෝකල් මාකට් එකේ ජොබ් නෑ..
@sasinduishara6594
@sasinduishara6594 4 ай бұрын
මන් දන්න තරමට නම් මෙක හොදම තැන. අපේ බැජ් එකේ 100% jobb කරනවා
@PereraAjith
@PereraAjith 4 ай бұрын
@@sasinduishara6594 😁😁😁
@bikepicco
@bikepicco 4 ай бұрын
උබ දන්න තරම තමා😂මන් අද හොද තැනක ඉන්නවනම් ඒ මෙතන නිසා බය නැතුව යන්න කට්ටිය ජිවිතෙ ගොඩ යනවනම් මෙන්න තැන iet
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
මෙක කොහෙද තියෙන්නෙ මචාන්​@@bikepicco
@eshanabeyweera
@eshanabeyweera 3 ай бұрын
Ethana ekai methana ekai 2k bn. Gihin balapn
@harshaganage2363
@harshaganage2363 4 ай бұрын
Korean EPS TOPIK 2024 2nd batch eke exam date dennne kawadda kiyala ahala podi vedio ekk danavada. 😔😔😔
@oshadalakshan2858
@oshadalakshan2858 4 ай бұрын
මට වයස 47යි මට වැල්ඩින් වැඩ පුරැදු වන්න පුලුවන්ද.
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 ай бұрын
මං මෙ චැනල් එකෙ video 2k 3k බැලුවා ගොඩක්ම තියෙන්නේ cos promote කරන එක ගන්න තියෙන දෙවලුත් තියෙනව පිටරට රස්සා වලට යන ලෙසි ක්‍රම තියෙනව හොරුන්ට රැවටෙන්නැතුව ලංකාවේ ⁣මිනිස්සු අනාත කරල රටින් පැනගද්දි එකෙනුත් ගසා කන උන් තමයි ඉන්නෙ කොරියන් ජපන් ඊශ්‍රායල් වගෙ ගොඩක් රටවලට යද්දී මෙව ගැන කතාකරන්න ඔයාට මිනිස්සු පින් දෙයි මිනිස්සුන්ගෙ හිතෙ ජිවත් වෙන්න පුළුවන් චරිතයක් වෙන්න කොරියන් යවන ක්‍රමවේදයෙම කොච්චර සල්ලි ගසා කනවද
@37MadushikaSugathadasa
@37MadushikaSugathadasa 4 ай бұрын
අපේ tec එක 😍
@srimalkarunarathne1198
@srimalkarunarathne1198 4 ай бұрын
😮
@37MadushikaSugathadasa
@37MadushikaSugathadasa 3 ай бұрын
@@TharangaGunathilaka-j1m අපේ tec එකේ certificate එක ඕනිම තැනක පිළිගන්නවා
@Pawan_Bandara
@Pawan_Bandara Ай бұрын
@@37MadushikaSugathadasamokadd cause eka
@sadurshananravichanderan1565
@sadurshananravichanderan1565 3 ай бұрын
cutout gena vedio ekek ona
@UdayangaRajapaksha-xm7to
@UdayangaRajapaksha-xm7to 3 ай бұрын
Sir. Police report eke kalin dadayak gahapu ekak gena sadahan wenawa. Eka prashnyak wenawada sir. Police report eke e gena sadahan wena eka prashnayakda. E naduwa gena sadahan wena eka ain krnna plwnd.
@KavinduSaloon
@KavinduSaloon 2 ай бұрын
මටත් තියනවා බන් වට්සැප් නම්බර් එක දාපන් මේකට මන් මැසේජ් එකක් දාන්න 😢
@samankumara-xt5yq
@samankumara-xt5yq 4 ай бұрын
2024 eps topik exam 1 kande cot off mark gena vediyo ekk oni
@SubashaniLakmali-ux8rb
@SubashaniLakmali-ux8rb 4 ай бұрын
සේවා ස්කිල් එක ගැන දැනුවත් කිරිමක් කරන්න
@sureshjayasinghe4250
@sureshjayasinghe4250 4 ай бұрын
මගේ ටෙක්නිකල් ස්කුල් ඒක ❤...
@champikapushpamali1721
@champikapushpamali1721 3 ай бұрын
Malli Maka holida mat number aka ewanna puluwanda
@madurachandrasiri263
@madurachandrasiri263 4 ай бұрын
මේකට සම්බන්දවෙන්නෙ කෝමද පෝන් නොම්බර් නැද්ද
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
සම්බන්ධ වෙන විදිහ තමයි කියලා තියෙන්නේ සම්පූර්න විස්තර එක්ක. මුලින් වැඩසටහන බලන්න. එහෙම නැතුව මෙහෙම comment දාන්න එපා
@AshanLahiru93
@AshanLahiru93 4 ай бұрын
වීඩියෝ එක හරියට බලපං යකෝ
@RKSToRe99
@RKSToRe99 4 ай бұрын
Ane video ekak gennako 2024 korean exam eka gana iwara wenne kawadada palaweni set eka kiyak gannwada a wisthra tika 🙏😔
@samanthakumara3913
@samanthakumara3913 4 ай бұрын
Matha draivin puruduwenna puluwandha
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
අඩුම ගානේ වැඩසටහන බලලා comment කරන්න පුරැදු වෙන්න.
@Sahansandakelum51
@Sahansandakelum51 4 ай бұрын
😂😂😂
@onesteptomillion5405
@onesteptomillion5405 4 ай бұрын
Korean tech eke welding plant kadila kiwwa masekata kalin 😂
@prasadmadushanka1631
@prasadmadushanka1631 4 ай бұрын
Hotal patamala nadda.korea yanna
@DarshiDarahi
@DarshiDarahi 4 ай бұрын
ගෑනු ලමයින්ට වෑල්ඩින් කෝස් එක කරල යන්න බැරිද
@DILANDANANJAYADAHANAYAKA-ln1vp
@DILANDANANJAYADAHANAYAKA-ln1vp 4 ай бұрын
😂
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
දැනට නම් අවස්ථාව නැහැ. ඉදිරියේදී ලැබෙයිද දන්නේ නැහැ
@RohanaKumara-p2s
@RohanaKumara-p2s 4 ай бұрын
ඔයාලට ට්‍රයි කරන්න මේ දේවස් වල ප්‍රංශෙට ගන්නවා ගැහැනු පිරිමි වෙල්ඩර්ස්ලා එයාලා ගන්නේ නැව්වලට වෙල්ඩින් සඳහා ඉහළ වැටුප් තියෙනවා හැබැයි කට්ට තමයි
@pandukaperera5899
@pandukaperera5899 4 ай бұрын
​@@RohanaKumara-p2s please. Information...
@pandukaperera5899
@pandukaperera5899 4 ай бұрын
France shipbuilding
@Ceylonmaan
@Ceylonmaan 4 ай бұрын
Giyapu kenek innawada..mewa aththada..
@bikepicco
@bikepicco 4 ай бұрын
Attha මාත් අද හොද තැනක ඉන්නවා එ කටුබැද්ද නයිටා එකට පින්සිද්ද වෙන්න❤️
@iroshamarii6796
@iroshamarii6796 3 ай бұрын
Telephone no danna barida sir
@Spikin-Ng
@Spikin-Ng 4 ай бұрын
👋
@sanjeewarentacar1583
@sanjeewarentacar1583 4 ай бұрын
කොහොමද මෙකට ඇප්ලයි කර්න්නෙ
@AshanLahiru93
@AshanLahiru93 4 ай бұрын
වීඩියෝ එක හරියට බැලුවද
@siriwanshasomakeerthi3761
@siriwanshasomakeerthi3761 4 ай бұрын
Geanu lamaintat awasta thiyanawada
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
ඔවි
@nuwankulasekara9332
@nuwankulasekara9332 4 ай бұрын
Math owa kara 1g 2g 3g 4g keruwa .ko mona jobda
@bikepicco
@bikepicco 3 ай бұрын
කකුල් දෙක මුලට එන්නෑජොබ් උත්සහ කරහන් හොයාගන්න නැත්නම් දැන් ඔනි තරම් රට ජොබ් තීනවා
@robolgechinthanalenora-zg7qz
@robolgechinthanalenora-zg7qz 4 ай бұрын
math 47 I korea idala 2015 lankawata awa. math yanna Barida.
@mech_eng_tech4468
@mech_eng_tech4468 4 ай бұрын
Puluwan.. ayathanayata awith visthara denaganna
@isurumadushan7955
@isurumadushan7955 4 ай бұрын
Oya kiyana ewa fatta boru kiyaana ewa e wifiyata na.
@bikepicco
@bikepicco 3 ай бұрын
කටින් බතල හිටවන්නැතුව ඉදහන්
@sandunChamara-p2y
@sandunChamara-p2y 4 ай бұрын
කොහොම්ද සෙට් වේන්නේ මේවට
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
සම්බන්ධ වෙන විදිහ තමයි කියලා තියෙන්නේ සම්පූර්න විස්තර එක්ක. මුලින් වැඩසටහන බලන්න.
@ChandimaPiyadarshani-no6qg
@ChandimaPiyadarshani-no6qg 4 ай бұрын
Genu ළමයින් ta bahida
@champikapushpamali1721
@champikapushpamali1721 3 ай бұрын
Number aka danna
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН