සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට මාර්ග 6 ක් | 6 ways to live a more RELAXED life

  Рет қаралды 33,220

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

Күн бұрын

Пікірлер: 146
@ShyamaNilanthi-bd2lr
@ShyamaNilanthi-bd2lr 3 ай бұрын
සතුටින් ,සැහැල්ලුවෙන් ,මිනිසුන්ට, ජිවත්වෙන්න,කියලා දෙන,ඔබතුමියට,ස්තුතියි .
@indika0072
@indika0072 3 ай бұрын
අනිවාර්යයෙන් ..👍❤
@hosnearabugom5535
@hosnearabugom5535 3 ай бұрын
ගොඩක් ස්තුති budu saranai
@ncl6963
@ncl6963 3 ай бұрын
ජීවිතය දකින්න , විඳින්න කියාදුන් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි .
@hiru663
@hiru663 3 ай бұрын
බොහොම ස්තුති නැන්දේ .❤ දවසක ඔයා වගේ වෙන එක මගේ ඉලක්කයක් ❤
@SameshaChathuri
@SameshaChathuri 3 ай бұрын
මම දින දෙකකට කලින් කොළඹ රිජ්වේ ළමා රෝහලට මගේ චූටි පුතාගෙ ප්‍රතිකාරයකට ගිහින් ඊයේ රාත්‍රියෙ තමයි ගෙදර ආවෙ. ඇත්තටම ඊයෙ බස් එකේ එද්දි, අද උදේ නැගිටිද්දි සහ දරුවොත් ඉස්කෝලෙ යැව්වට පස්සෙ මගේ ඔළුවෙ කැරකුණු ලොකු ප්‍රශ්න ගොඩකට මැඩම්ගෙ මේ වීඩියෝ එකෙන් මට ඕන කරන පිළිතුරු ගොඩාක් ලැබුණා.හිත ගොඩාක් සැහැල්ලු වුණා.බොහෝම පින් සිදු වෙනවා මැඩම් ඔබ තුමිය මේ දීපු ඔවදන් වලට..😌😌🥰🥰❤❤
@wasanthamedawela7096
@wasanthamedawela7096 3 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මැඩම් මෙවැනි වැදගත් කරුණු කාරණා රැසක් අපට තිලිණ කරනවාට🙏
@himaliwasundara9098
@himaliwasundara9098 3 ай бұрын
උදේම office යන්න කලින් හොඳ වීඩියෝ එකක් බැලුවා ❤
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 ай бұрын
අතිශයින්ම ස්තූතිවන්ත වෙනවා හරිම වටිනා උපදෙස් ටිකක්...❤❤❤❤
@cristyferman2961
@cristyferman2961 3 ай бұрын
මැඩම් හරි ලස්සනට ප්‍රසන්ට් කරනවා. හරිම ආසාවෙන් අහන් හිටියේ. දිගටම මේ වැඩේ කරගෙන යන්න. හරිම වටිනවා
@Maavii3-h9n
@Maavii3-h9n 3 ай бұрын
Less is more ❤️ Simplicity is the best ❤️ Always my choice is minimalist living🖤🖤
@ayeshamadushani723
@ayeshamadushani723 3 ай бұрын
ඇත්ත .. ජිවිතේ විදිනවාට වඩා විදවනවා.. මට හිතෙන්නේ අනවශ්‍ය තරම් බලාපොරොත්තු පුරවගෙන ගොඩක් අය ජීවත් වෙන්නේ.. දරුවෝ වෙනුවෙන් පුදුම විදියට නැහෙනවා... අන්තිමට ජීවත් වෙන්න හිතෙනකොට කාලේ ගිහිල්ලා .. මගේ සහෝදරියක් ඉන්නවා..රෑ 12යි නිදාගන්න කොට .. පාන්දර 3.30 ට නැගිටිනවා..දරුවෝ තුන්දෙනයි.. පව් කියලා හිතෙනවා .. නාගන්න කන්න වෙලාවක් නෑ.. කොන්ඩේ යනවා.. දත් කහ වෙලා.. දුක හිතෙනවා දැක්කම...
@Happy-x9c
@Happy-x9c 3 ай бұрын
Konde yanne nidi Marana niasada? Dath Kaha wenneth ninda Nathi niasada?
@DilankaPubuduVithanage
@DilankaPubuduVithanage 3 ай бұрын
@@Happy-x9c nidimarana ekath hethuwak konde yanna.
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 3 ай бұрын
Puluwan widiyakata eyataudau karanna pau kochchara pidanayaka innawadakiyala katawath therenne.
@ruchirabandara
@ruchirabandara 3 ай бұрын
යූරෝපා රටවල් වල දරුවෝ පිලිබද නැහෙන්නේ නැහැ . යුරෝපය තුල හොද සමාජ ආරක්ශක වැඩපිළිවෙළක් තියෙනවා . දරුවෝ සැලකුවත් නැතත් රජය දෙමාපියන් බලාගන්නවා. ලන්කාවේත් මේ දේවල් හදන්න ඕනෙ .
@from_2050
@from_2050 3 ай бұрын
ඔයගෙ චැනල් එක ගොඩක් වටිනවා...තව ටිකක් පැහැදිලිව වොයිස් කරන්න❤
@lillyd3016
@lillyd3016 3 ай бұрын
ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න හරිම වැදගත් කරැනු ටිකක් හැමදාම අහන බණ වලට වඩා වටිනවා 👍💐
@sriyanichandrika7592
@sriyanichandrika7592 3 ай бұрын
Oyata hari banak ahila nati eka oyage issue ekk misak bana Wala issue ekk newe😊
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 ай бұрын
I also donate my stuff a lot. Also I re-create my clothes by adding some creative stuff on them such as a hand painting, bead work etc, and try to give them a new look. I started doing this after learning about how the Buddha has preached to use the yellow robe (Sivura) to the maximum level - from a garment (dress) to a bedsheet, curtain, floor carpet and finally to use building walls ( varichchi) of monks' 'Kutiya' (room) with mud clay. How beautiful it is!!!
@piyanjalidezoysa
@piyanjalidezoysa 3 ай бұрын
Excellent, thank you for sharing your practices
@nirmalaninavugala4291
@nirmalaninavugala4291 3 ай бұрын
අදමයි මැඩම් ගෙ වීඩියෝ එකක් දැක්කෙ.චැනල් එකත් subscribe කරල,හිටිය.ආයෙ හොයාගන්න බැරිවෙයි කියල බයට..ඒ තරම් වටිනව..අදහස් වටිනව වගේම ඉදිරිපත් කරන විලාසෙටත් හිත නිවෙනව..හරිම ප්‍රසන්නයි.. බොහොම ස්තුතියි ඔබට ,.🙏
@wajiraamarasena-wc7er
@wajiraamarasena-wc7er 3 ай бұрын
Ada video eka beluwe. Godakma watinawa madam. Thawath mewani video genna.
@vajirahemamalihewavitharan3688
@vajirahemamalihewavitharan3688 3 ай бұрын
What a valuable video! It's something everyone should watch. ❤❤
@SameshaChathuri
@SameshaChathuri 3 ай бұрын
Thank madam..තෙරුවන් සරණයි..!❤😊
@AjmPiyangika
@AjmPiyangika 3 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් ජිවත් වෙන්න පොඩි කාලේ ඉගෙන ගත්තේ නැතිකම තමයි ඔබ තුමියට බොහෝ ම ස්තුතයි වටිනා අදහස් පෙලක් ඔබතුමියගෙ විඩියෝ හැම මොහොතකම බලනවා ඒ අදහස් මම ඉගෙන ගන්නවා ඔබ තුමියට බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kmii5003
@kmii5003 3 ай бұрын
Thank u so much madam for sharing this invaluable stuff with us.
@PunyaMendis
@PunyaMendis 3 ай бұрын
Puthe hungak watina video akak.budu.sarani
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 3 ай бұрын
Amazingly beautiful thoughts, thanks for sharing ❤
@sarathnavarathna7771
@sarathnavarathna7771 3 ай бұрын
Excellent programme - Absolutely true. We must have will power to do what we need - not to do for others happy. European system is more practical. Just see, for a wedding & other unwanted ceremonies, what we do, people must understand the reality, then our life will be very simple. Thank you so much for educating our people. ❤🎉
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 ай бұрын
I'm really happy of the video series. I started watching yours a week ago. I've been asking many KZbin channels to introduce 'Decluttering and Simplicity ' to our people. Nothing was a success till you've talked about it. Please refer Mr.Joshua Baker's video series on Decluttering, and enhance your knowledge so that you can pass it more to our people. Keep up the good work! Theruwan Saranai!
@hiroshandissanayake4280
@hiroshandissanayake4280 3 ай бұрын
Thanks for the advice and life tips ❤🙏
@sanjeawaut
@sanjeawaut 3 ай бұрын
Keep the good work continuously.
@anuramahawewa4993
@anuramahawewa4993 3 ай бұрын
මේ දේශනාවක් නෙමෙඉ දර්ශනයක් ඔබ තුමිය දකින විදිය ව්ශිස්ටෛ!
@manelthennakon440
@manelthennakon440 3 ай бұрын
Thank you madam
@damayanthikahawita3097
@damayanthikahawita3097 3 ай бұрын
Very informative vedio . Thank you
@darmadarma3083
@darmadarma3083 3 ай бұрын
Niyamai oyage kathawa Niyamai 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
As usual a very good video Thanks Madam Your presentation is super 👍👌👍👌🙏🙏🙏
@NirasaHeewage
@NirasaHeewage 3 ай бұрын
මම කැමැතියි ස්වභාව දහම සමග ජීවත් වෙන්න. සතුන් ඇති කිරීමට .
@ganegamasaman8675
@ganegamasaman8675 3 ай бұрын
මමත් ආසම ස්වභාදහමත් එක්කම ඉන්නමයි
@hndblank3271
@hndblank3271 3 ай бұрын
හරිම වටිනවා මේ දේවල් මගේ ජීවිතේටත් ගොඩක් ළඟයි මේ දේවල් එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Ane oyage sarla kama kondenma penawa buha dodanna nahiwa inna ape deta kanne nahiws
@DilankaPubuduVithanage
@DilankaPubuduVithanage 3 ай бұрын
ස්තුතියි dr🙏🙏🙏🫶😇
@amalragith2886
@amalragith2886 3 ай бұрын
Madam ❤ godak sthuthiy
@deepanifernando1329
@deepanifernando1329 3 ай бұрын
Thank you madam. While going in the staff bus, I listened
@piyanjalidezoysa
@piyanjalidezoysa 3 ай бұрын
Have a pleasant day at work
@Alfa-j8f
@Alfa-j8f 3 ай бұрын
ඔයාත් ලස්සනයි ,😂
@sandrafambeck2172
@sandrafambeck2172 3 ай бұрын
Thank you for letting us think deep… of the foolish things we attempt doing..
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 3 ай бұрын
Thank you so much. This is the absolute truth.
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 3 ай бұрын
❤❤ බුදු සරණයි ....,!!!!
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 3 ай бұрын
❤️❤️👍👍Thank you dear. Wonderful video.
@NThushD
@NThushD 3 ай бұрын
Thank you . Truly helpful ❤🙏
@LIFE-isFREE
@LIFE-isFREE 3 ай бұрын
Vidio aka patangannkota as deken hina wena aka attatama lassani 0.04❤❤❤
@RuvinaDeepani-h1p
@RuvinaDeepani-h1p 2 ай бұрын
Tharuwan saranai miss
@AdishaPurna
@AdishaPurna 3 ай бұрын
Hair style eka wow lassanai 🌻
@SuperErosh
@SuperErosh 3 ай бұрын
one thing for sure you are walk the talk❤.
@kalanidimehsika9620
@kalanidimehsika9620 3 ай бұрын
Good job .....❤
@nadeekaasurumuni7312
@nadeekaasurumuni7312 3 ай бұрын
වටිනා අදහස් ටිකක් .❤️🪻
@nadeekarupasinghe4624
@nadeekarupasinghe4624 3 ай бұрын
Thank you very much madam .
@nilukChaminda
@nilukChaminda 3 ай бұрын
සොබාදහම දකින්න ඇස්ඇති හැමකෙනෙකුම , සොබාදාම ආරක්ෂාකරන හැමකෙනෙකුම එයින් ලැබෙන අශ්චර්්‍ය වන සරල ජීවිතයේ පහස විඳිනු ඇත. එහෙත් සොබාදහමෙන් අපට දායාදකල මෙවැනි අයගේ මඟපෙන්වවීමත් සමඟ එය සම්පූර්ණවේ.
@SriyalathaThennakoon-p2r
@SriyalathaThennakoon-p2r 3 ай бұрын
Sthuthi obathumiyata ❤❤🎉
@Family.Srilanka
@Family.Srilanka 3 ай бұрын
Important this
@Animal_funny._.vid-102
@Animal_funny._.vid-102 3 ай бұрын
Thank you sooo much ❤🙏
@thimiradhilshan4336
@thimiradhilshan4336 2 ай бұрын
මැඩම් මටත් ඔබේ ගෝලයෙක් වෙලා ඉගෙන ගන්න තිබ්බන්ම් කියල හිතුනා❤🎉🎉🎉🎉
@inokafernando4179
@inokafernando4179 3 ай бұрын
Good job ❤
@MihiraniDiwakara
@MihiraniDiwakara 3 ай бұрын
Thank you so much madam 🙏🙏
@indusaumyawt3942
@indusaumyawt3942 3 ай бұрын
The ideas are immensely important .Madam please make the translation of the same speech .It will be much useful for the speaking learners . Thankyou
@LalithRathnasara
@LalithRathnasara 3 ай бұрын
Thanks!❤
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 ай бұрын
Love you Ma'am ❤️
@lankaranaweera7538
@lankaranaweera7538 3 ай бұрын
Thanks madam very nice
@warshikaweerasekara447
@warshikaweerasekara447 3 ай бұрын
Thank you Madama ❤❤❤
@SurangiGalappaththi
@SurangiGalappaththi 3 ай бұрын
Thank you madam ❤❤❤❤❤❤
@faskitchen7346
@faskitchen7346 3 ай бұрын
Oba thumiua kiyana dewal hari Nabi thuma pawa kiyala thiyennay ehama thami Ethuma merena kota ethumagay kiyala kisima deyak thibunay neha.
@piyanjalidezoysa
@piyanjalidezoysa 3 ай бұрын
Sathutui obage adahas danuma apeth ekka beda gaththata
@ramyabasnayake4060
@ramyabasnayake4060 3 ай бұрын
ස්තුතියි 🌷🙏
@Lakshman123-j7t
@Lakshman123-j7t 23 күн бұрын
මැඩම් මගෙ පුතා ට කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න එක තැනක එක දිගට ⁣ඉන්න අමාරුයි ගෙදරම එන්න බලනව වයස24 යිදැන්කොස් එකක් කරල ටෙුනින් වෙන්න තැනක වැඩ කරනව පොඩිදෙටත් තරහ අරන් බනිනවා පස්සෙ දුක හිතිල සොරි කියනව වැඩ කරන තැන අයටත් එහෙමලු හිතෙන ⁣හිතෙන කොස් කරන්න යනවා මගකි බැ කියනව හෙම වෙන්නෙ ඇ යි මෙ අයටහොද වැඩසටහනක් දාන්න මන්දන්නගොඩක් අයට පුතාලගෙ මෙපුස්නය තියනව
@isharadilini6523
@isharadilini6523 3 ай бұрын
Thanks madam ❤
@mahanama5399
@mahanama5399 3 ай бұрын
“Millions of valuable truths in words for our daily routines.”
@DevikaJya-mx4ll
@DevikaJya-mx4ll 3 ай бұрын
Thank you so much
@DevikaJya-mx4ll
@DevikaJya-mx4ll 3 ай бұрын
Mama aayath ipaduna wage doctor
@jacinthakannangara5648
@jacinthakannangara5648 3 ай бұрын
Thank you very good program
@DinethmaDinethma-h1c
@DinethmaDinethma-h1c 2 ай бұрын
Tank.y.
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 ай бұрын
Sthuthi...mam...
@CaliShouren
@CaliShouren 3 ай бұрын
Btw you look so majestic cutie❤
@amalmahagedera1053
@amalmahagedera1053 3 ай бұрын
🙏
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 3 ай бұрын
Best massage Eva paul karunakaran trincomale srilanka
@knowdgeispower4949
@knowdgeispower4949 3 ай бұрын
ඔබ වැන්නකුගේ ස්වාමිපුරුෂයා වාසනා වන්තයෙකි
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 3 ай бұрын
👍
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 3 ай бұрын
👍👍👍👍
@chamathdias4656
@chamathdias4656 3 ай бұрын
❤❤❤❤❤
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 ай бұрын
@shehanjayathilaka8399
@shehanjayathilaka8399 3 ай бұрын
❤️❤️😊🎉🎉
@nadeekapriyanthi1977
@nadeekapriyanthi1977 3 ай бұрын
💐❤️💐❤️💐❤️
@gayananu1783
@gayananu1783 3 ай бұрын
💐
@chinthakayasas9667
@chinthakayasas9667 3 ай бұрын
❤🙏
@renukamalkanthiwickramasin4569
@renukamalkanthiwickramasin4569 2 ай бұрын
Mam, please mention your professional qualifications for these commenters , because it is difficult to understand some of them, the reason why you are conducting this
@rohinimendis7596
@rohinimendis7596 Ай бұрын
Professor priyanjali de zoysa Clinical psychologist Senior professor Department of psychiatry Faculty of medicine University of colombo ❤
@honorinealexandra288
@honorinealexandra288 3 ай бұрын
ගෝඩාක් ස්තුතිය විටිනා වදන්වලට ...මගේ ඡිවිතේ තියන අඩුපාඩුව මම දක්කා එක මම හදා ගන්නවා....thank you❤
@mallikaekanayake5494
@mallikaekanayake5494 3 ай бұрын
Madam thanks.l have only one child. He is autism. Give me advice to the my life
@SamanthiGunarathna-ni5xu
@SamanthiGunarathna-ni5xu 3 ай бұрын
🎉❤❤❤❤
@janithharshana7676
@janithharshana7676 3 ай бұрын
Kamara ekak gava .maik ekak gahagena... Wi f... Dahagena Inna ekat saralava jivat venna badavak man qynne
@roshandikkumbura9255
@roshandikkumbura9255 3 ай бұрын
Madam Api okkoma inne black 🕳 hole ekkka kocchara try karath balance naaaa , , ekai attha oyage range eka mata set naaa,,,mage range eka oyata set na,,, quality apita quantity prashnayak😢
@ruchirabandara
@ruchirabandara 3 ай бұрын
යූරෝපා රටවල් වල දරුවෝ පිලිබද නැහෙන්නේ නැහැ . යුරෝපය තුල හොද සමාජ ආරක්ශක වැඩපිළිවෙළක් තියෙනවා . දරුවෝ සැලකුවත් නැතත් රජය දෙමාපියන් බලාගන්නවා. ලන්කාවේත් මේ දේවල් හදන්න ඕනෙ .
@iroshaninaththe1747
@iroshaninaththe1747 3 ай бұрын
Madam mama madamge vidio okkoma balanawa.mama job eka karanne israel rate.mata thibuna manasika thathwa naraka ewa nethi karagena Sathutin senasimen innawa.😅 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10 14:10
@piyanjalidezoysa
@piyanjalidezoysa 3 ай бұрын
Thank you obage wisthara share karata. Best wishes
@KaddaWithAnanda
@KaddaWithAnanda 3 ай бұрын
Thanks it's very valuable but people are running a rat race bliendly.
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 3 ай бұрын
දුව ඔයා පිලිමවන්ධනා නොකරන කෙනෙක් නිසයි යක්ෂ බලපැම් නැති ජීවත්වීමට හැකිව තියෙනිනෙ
@janakakumara1875
@janakakumara1875 3 ай бұрын
,😂😂😂😂
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@abhimangalagunawardena7593
@abhimangalagunawardena7593 3 ай бұрын
🌻🌿🙏💚
@chrishanthigunathilaka4068
@chrishanthigunathilaka4068 3 ай бұрын
🎉
@sriyanijayarathna2364
@sriyanijayarathna2364 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SamanthiGunarathna-ni5xu
@SamanthiGunarathna-ni5xu 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@darknoise150
@darknoise150 3 ай бұрын
නය තුරැස් තිය්නකොට කොහොමද ඉන්නෙ අනේ කියාදෙන්න
@chandanirajapaksha9359
@chandanirajapaksha9359 3 ай бұрын
self discipline පිලිබද වීඩියෝ එකක් කරන්න පුලුවන් ද මැඩම්?
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Best Oats to eat Recommended By Nutritionist Hiroshan Jayaranga
10:41
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 72 М.