දවසට පැය 6ක් පමණක් ඉර පායන ලංකාවේ එකම ගම්මානය l Kohonawala Village Sri Lanka

  Рет қаралды 507,176

Naifm

Naifm

Күн бұрын

මුළු ලෝකයෙන්ම හැංගිලා ඉන්න පුලුවන් තැනක් ලංකාවෙන් සොයාගැනේ..
දෙවියනේ මේ වගේ තැන් වලත් මිනිස්සු ජීවත් වෙනවද?

Пікірлер: 350
@lankaperera4386
@lankaperera4386 Жыл бұрын
මම මීට අවුරුදු 15 කට විතර කලින් මෙම ගම්මානය ට ස්වේච්ඡා ගුරුවරයෙක් ලෙස ගිය පළමු දවසෙ ම අසනීප වී ඒ ගම්මානයේ උතුම් මනුෂ්‍ය ගුණාංග ඇති මිනිසුන් නිසා ඔවුන්ගේ කර මතින් ගම්මානයෙන් ඉවතට ඇවිත් ජීවිතය බේරා ගත්තා මෙය ඔවුන් ට උපහාරයක් ම වේවා
@nissankaperera3206
@nissankaperera3206 Жыл бұрын
මං අදමයි අහුවෙත් මේ ගම්මානෙ ගැන බොහොම ස්තුති මෙවැනි වටින වීඩීඕ අපිට ගෙනත් දෙනවට හරිම ලස්සනයි ❤️
@Ireshaharshani258.
@Ireshaharshani258. Жыл бұрын
මාත් ඉන්නෙ බදුල්ලේ ඒත් ගම ගැන දැනගත්තේ අද.අනෙ ඒ ගමට යන්න හිතෙනවා .ඒ ගම බලන්න යන්න ආස අය කෝ..💞😘එ වගේම තමයි කවුරු ගියත් කමක් නැ, ඒ පරිසරයේ තියෙන සුන්දරත්වයට හානි කරන්න එපා
@කඩියා-ඳ6ශ
@කඩියා-ඳ6ශ Жыл бұрын
මං ඉන්න බදුල්ල
@nananana2974
@nananana2974 Жыл бұрын
හරිම ලස්සන ගමන් ලංකාවේ පුදුම දේවල් තියෙන ලංකාවක් අපිට ඇත්තටම අර පොඩි එවුන් දකිනකොට නම් හරිම දුකයි පිටරට අපි කවද හරි දවසක lankari ගියහම ළමයි බලන්ඩ ස්තුතියි oben lada sama IKUTW
@helaratatv9542
@helaratatv9542 Жыл бұрын
api heta yanawa
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 Жыл бұрын
බදුල්ලේ අපී ❤
@shaneperera298
@shaneperera298 Жыл бұрын
SAHODARAYA A GAMATA YANA KOTA, ANE PLEASE LAMAINTA MONAWAHARI WATINA DEYAK ARAN YANNA AMATHAKA KARANNA EPA. PULU PULUWAN WIDIYATA API EYALATA UDAW KARAMU. LAMAINTA WAGEMA WADIHITIYANTATH.
@chandrikaambeypitiya3324
@chandrikaambeypitiya3324 Жыл бұрын
මෙහි ඇති පාසල ගැන තොරතුරක් දැන ගත හැකි ද? දරුවන්ට කියවීමට අමතර පොත් ලබා දීමට විදුහලේ ලිපිනයක් හෝ දුරකථන අංකයක් හෝ ලබා දිය හැකි ද?
@nadeejk3750
@nadeejk3750 Жыл бұрын
ඇත්තටම පුදුමයි.. අපේ රටේ මේ වගේ ගම්මානයක් තියෙනවා කිව්වම. දවසක යන්න ඕන.. බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙන ආවට 🙏🙏
@avishka-l8c
@avishka-l8c 2 ай бұрын
ඔය පොන් කියන දෙයින් ඇත් වෙලා පරිසරය එක්ක ගැටුනා නම් මට හිතෙනවා ලමයින්ගෙ මොලෙ කුරුවල් වෙන්නැ,අනවශ්‍ය දෙවල් වලට ඇබ්බැහි වෙන්නැ පොන් එක නිසා අපිට නොදැනුවත්වම අපි එකට ඇබ්බැහි වෙලා කොටින්ම කිව්වොත් මම උනත් වොශ් රූම් යද්දිත් පොන් එක අතෙ අරන් යන්නෙ යුටියුබ් එකෙ මොනා හරි බලන්න මේක වෙලා තියෙන්නෙ ඇයි කියලා හිතා ගන්න බැ පරිසරය එක්ක ගැටෙන්න ගැටෙන්න මට නම් මනසට සැහෙන්න නිදහසක් ලැබෙනවා.💗
@natureeye6716
@natureeye6716 Жыл бұрын
ලංකාවේ තවත් නොදුටු කොයිතරම් සුන්දර තැන් තියනවද අපි නොගියපු... 😓😓😓
@mydream3392
@mydream3392 Жыл бұрын
මමත් Trip gihilla tinne athe agili ganata matath one lankava monatharam lassanad kiyala as dekata balanna video eken baluvat eka agata danne na
@ruwanpathirana9893
@ruwanpathirana9893 Жыл бұрын
පොඩි දරුවන්ට මොනවාහරි ගෙනියන්න එ් වචනය හරියට වටිනවා මහත්මයා
@kalaniganga441
@kalaniganga441 Жыл бұрын
අනිවාර්යයෙන් පොඩි දරුවන්ටත් මොනා හරි අරගෙනම යන්නම්..ඒ වචන ටික හදවතට දැනුනා..❤️❤️
@kumarikumari8573
@kumarikumari8573 Жыл бұрын
ලෞකාන්තයට ලගයි අපේ දුවලා ගෙවලුත් හපුතලේ බොරලන්ද ඵහෙටත් උදේට ඉර ඵලිය දකිනකොට දවල් වෙනවා ඉර මුදුන් වෙකොට පැයක් ඵක හමාරක් විතර අවිව වැටෙනවා හවස 3,00 වෙනකොට පින්න ශීතල ඵනවා ඵලියේ තියන ඇදුමි පවා 2/3 වෙනකොට ගෙට ගන්නවා නැත්නමි ඒවා වේලිලාද කියලවත් හොයන්න බැහැ
@davepeera1247
@davepeera1247 Жыл бұрын
කවුරු නොදැන හිටියත් දේශපාලඥයින්ට ඕක mis වෙන්නේ නෑ. ඡන්ද කාලෙට අමාරුවෙන් හරි ගිහින් බොරු ටිකක් අතඇරලා එනවා ඇති.
@hasarelyt8447
@hasarelyt8447 Жыл бұрын
මමත් ආසයි ඒ ගමේ ජීවිතකාලයම ගෙවන්න...
@isharaishara-zm2ot
@isharaishara-zm2ot 4 ай бұрын
Math ana ❤️
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
අපේ මෝඩ චන්දදායකයින් බලන්න ගියාට කමක් නෑ පා සටහන් පමනක් තියල එන්න ටොපිකොලයක්වත් දමා එන්න එපා
@sltharanga6872
@sltharanga6872 Жыл бұрын
බොරු දාන්න එපා මචං හොදට ඉර පායනවා මෙි ගමට.මීහීදුමක් තිබුනොත් විතරක් ඉර එලිය වැටෙන්නේ පොඩිඩක් වෙලා ගීහීන් ඒ ඇරෙන්න වෙනසක් නැහැ
@vindyatnk2956
@vindyatnk2956 Жыл бұрын
ඉතාමත් වටිනා video akak.obe පැහැදිලි kiriim ඉතාමත් පැහැදිලි . A wageema obe උත්සාහyee prathiolla laba ganimata tawa tikai ikmnin 1M lbbewa saha tawath watina video geba emata shakthiya labewaa.
@naifm
@naifm Жыл бұрын
බොහොම ස්තූතියි ! ❤️
@sithumdilshan2004
@sithumdilshan2004 Жыл бұрын
මේ ගම ගැන අහලා තිබ්බා මේ තරන් විස්තර දැන ගත්තේ අද🥰🥰🥰 1000k ඉක්මනට ගහමු සුභ පතනවා🥰 thanks
@lahiruofficial211
@lahiruofficial211 Жыл бұрын
මරු සුපිරියක් අපේ රටේ සුන්දරත්වය ගැන කියන ඔයාට ස්තූතියි❤️‍🔥
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
අද තමයි මෙහෙම ගමක් ගැන දැනගතේ . බුදුසරණයි
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
අදයි මෙහෙම විස්තරයක් දැන ගත්තේ. මේ ගමේ පුංචි එවුන් ට මොනවා හරි අරගෙන යන්න. ඒ වචන ටික ඔබගේ හඬින් කියද්දි හරිම පිරිසිදුයි සංවේදීයි. දවසක යන්න ඕනේ කොහොනාගම බලන්න. 👍👍👍❤🙏.
@senavirathnabandara1959
@senavirathnabandara1959 Жыл бұрын
රාජපක්ෂලා කෙසේ වෙතත් අනිල් දැන ගත් ගත්තොත් ස්ථිරවම කොම්පැනියක විකුණයි අපි සැවොම එකතු වෙලා රට බේරගන්න එවිට පරිසරය රැකෙයි
@saviya
@saviya Жыл бұрын
මේ ගමට... ලෝකයේ සිටින ධානපතියන් උදව් කරල පාරක් හදල දුන්නොත්..... ඒ ගමේ අයට කොච්චර උදව්වක්ද.....? ලෙඩ්ඩුන්ට...දරුවන්ට ලොකු උදව්වක් .....!
@OshadiGamage547
@OshadiGamage547 Жыл бұрын
ඔයාට විතරයි එහෙම දෙයක් මතක් වුණෙ ස්තූතී
@anandawijesinghe
@anandawijesinghe Жыл бұрын
විශ්මයජනකයි. මේ හෙළිදරව්වට ඔබට ස්තුතියි. අපි දවසක එහි යනවාමයි.....👍👍👍
@wasanainoka7383
@wasanainoka7383 Жыл бұрын
ජීවනනෝපාය කුමක්ද ?පවුල් කීයක් ජීවත් වනවද
@DinuliSandeepani
@DinuliSandeepani 9 ай бұрын
ගොවිතැන
@Chanuri-xh5gi
@Chanuri-xh5gi Жыл бұрын
රජවරු ඉදපු කාලෙ කොයිතම්නම් ලස්සන ඇතිද..සතුටුයි අදටත් ඒ ගැමිකම තීන ගම් අදටත් පවතිනව කියනෙක❤
@sabithasabi5510
@sabithasabi5510 Жыл бұрын
අපිට සුන්දර උනාට එයාලා දුෂ්කර ජීවිතයක් ගෙවනවා ඇති
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
බැලුවාම සුන්දරයි වගේ උනාට මේ ගමේ අය පුදුම දුකක් විදින්නේ පාරක් තොටක් නැතිකම නිසා බරවල් හිසේ තියාගෙන කදුගාටන්නේ කරන්න දෙයක් නැති නිසාවට මිස ඇගට සැප ගන්න නම් නෙවෙයි ලෙඩක් උනාම රෝහලකට යන්නෙ කොහොමද කියල හිතන්නකො.අහින්සක මිනිසුන් හැමදාම අසරණයි මෙයාලත් ලංකාවේ තමයි කව්ද ඉතින් සොයා බලන්නෙ .මේවාගැන දන්නැහැ කියන්න දේශපාලකයො නම් ලැජ්ජා වියයුතුයි .
@travelwithmali6995
@travelwithmali6995 Жыл бұрын
ඇත්තටම සුන්දර ගමක්. මම එකපාරක් ගිහින්තියනව. අපිට සුන්දරඋනාට ඒමිනිසුන්ගෙ ජීවිත හරිම කටුකයි. සන්චාරකයන් ඒසුන්දරත්වය ආරක්ෂා කරන්න .
@fai3379
@fai3379 Жыл бұрын
ඇයි ඒ එච්චර පොඩ් කාලයක් ඉර තියෙන්නෙ
@Kavishan3269
@Kavishan3269 Жыл бұрын
@@fai3379 විඩියෝ එක බලහම් බන් හරියට 🤦
@chamindasamarakoon8227
@chamindasamarakoon8227 Жыл бұрын
Mayamai ape Muthu miththo
@තුෂාරඋඩගෙදර
@තුෂාරඋඩගෙදර Жыл бұрын
මිනිසු තාක්ශනේ ඔය ගමට අරන් ගියපු ගමන් කදු පාත් කරල ඉර එලිය අරන් ඔය ගම විනාශ කරන්ඩ පුලුවන්
@diasjaya4145
@diasjaya4145 Жыл бұрын
බදුල්ල ට ඇවිත් එ ගමට යන්නේ කොහොමද බං යනවිදිය කියපන්කෝ බං
@formycountry373
@formycountry373 Жыл бұрын
අහන්න ලැබුන එක ගැන සතුටුයි මිනිසුන් නිරෝගි ඇති මහන්සි වෙලා වැඩ කරන නිසා පරිසරය පිරිසිදු නිසා එලවලු යහතින් කන නිසා මේගැන දැනුවත් කරලා මෙතනටත් ගිහින් මෙහෙ අය ගම කයිද දන්නෙ නැහැ
@uparathanathero8223
@uparathanathero8223 Жыл бұрын
ලඟදි ම දවසක යනවා බොහෝ දේ අරගෙන.දැනුවත් කළාට බොහෝ ම ස්තුතියි.
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 Жыл бұрын
Oba wahanseta godak pin
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 Жыл бұрын
දවසක යන්නම ඕනි තැනක් 😍♥️
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
හරිම වැදගත් තොරතුරක් දැනගත්තේ..ලංකාවේ මෙහෙම ගමක් තියෙන එකත් ලෝක පුදුමයක්,බොහොමත්ම ස්තුති ඔබට..🙏❤️🙏
@siromasiroma2063
@siromasiroma2063 Жыл бұрын
ඇත්තටම මාත් බදුල්ල දිස්ත්‍රික්කයෙ තමයි ඉන්නෙ ඒත් මංඅද තමයි මෙහෙම ගමක් තියෙනවා කියලා දැන ගත්තෙ .
@AlezzzAfernando
@AlezzzAfernando Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැම එකම නියමයි අයියේ... ඔක්කොම වීඩියෝ බැලුවා✌️🥰සුබ පතනවා ජයෙන් ජයම වෙන්න කියලා...✌️💞
@naifm
@naifm Жыл бұрын
Thankj you very much
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
දැනන් හිටියෙ නැ ස්තුති යි ජයවේවා!
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
❤🙏🙏🙏දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි. දවසක යමු අපිත්. මේ සුන්දර ගම්මානයේ සිරිය නැරඹීමට. අනිවාර්යයෙන්ම පුංචි ළමයින්ට ටොපි චොකලට් ටිකක් වත් අරන් යනවා නම් හරිම වටිනවා. හැමෝටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏❤
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Жыл бұрын
මේ නයෝ යන හැටි කියන්න බැරි මොකෝ.. 🤨
@Dhanushka_edits
@Dhanushka_edits Жыл бұрын
ලංකාව කියන්නේ හරි පුදුම තැනක් 😘
@Db4747.
@Db4747. Жыл бұрын
හැංගිලා ඉන්න හොදයි කීවනෙ හොරැ ටික එහෙ පනියිද දන් නැ
@freedom774
@freedom774 Жыл бұрын
මචන් පොඩ්ඩක් හරියට විස්තර හොයල දාපන් මචන්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ලංකාවෙ හිටියත් .මේ ගම ගැන දැන ගත්තේ අදයි දැනුවත් කරාට බොහොම ස්තුතියි 👍👍❤️❤️කොච්චර සුන්දර දේවල් තියෙනවද අල්ලා දෙවියන්ගේ පිහිටයි .🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤️❤️❤️
@tilansupun
@tilansupun Жыл бұрын
දවසට පැය 6ක් වත් ඉර එලිය නොවැටෙන ගම් තියෙනවා, මං හිතන්නේ මේ මාසෙම වගේ ඉර වැටිලා නැතුව ඇති, මංදාරම්නුවරට ඉර එලිය වැටෙන්නේ ඉර මුදුන් වෙන වෙලාවට විතරයී, පිදුරුතලාගල කදු පංතියේ පහලින්ම තියෙන්නේ, ගිහින් බලන්න
@OshadiGamage547
@OshadiGamage547 Жыл бұрын
මං ගියානේ මැදකොලනියට ගම මැදින් ගලා යන දොලේ වතුර අයිස් වගෙ සීතයි හැමදාම වහින කදුවලල්ලක් තිබුණා ලංකාවෙ තිබෙන ලස්සනම ගමක් ඒ ගම මතක් කළ ඔබට ස්තූතී
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
මම ADA Tamai dena ගත්තේ මෙහෙම ගමන් tiyenawa කියලා හරිම ලස්සනයි ❤️👍 බුදු saranai
@dhammikachandrathilake8908
@dhammikachandrathilake8908 Жыл бұрын
Kahataruppe idala Kohanawela gamata 12km withara durai. Api harima amaruwen gamata Bridge ekak heduwa Loggal oya haraha. Aduma gane 6km para hadala dunnanam godak amarukam magaherenawa.
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ඔව්නේ❤️
@sugathdana8127
@sugathdana8127 Жыл бұрын
නගරේ උන් ආවනම් ගමම නැති කරලා දාන්න පුලුවන්
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 Жыл бұрын
දැන් ඉතින් ප්‍රසිද්ධ කරපු නිසා රාජපක්ෂලා හෙලිකොප්ටර් එකෙන්වත් යයි .ඒ ගම විනාශ කරල දායි අසරණය ටික .සතුටින් ජීවිතය ගෙවන මිනිසුන්ට අසතුටක් නොදැනේවා🙏🙏
@nipunnadeeka5009
@nipunnadeeka5009 2 ай бұрын
අඩෝ කොහොම හරි දවසකයනවා😌🖤✊
@GossipSLoffcial
@GossipSLoffcial Жыл бұрын
මේ ගම ගැන අහලා තියනවා ගිහින් නම් නැහැ ❤
@user-py5te9hi4e
@user-py5te9hi4e Жыл бұрын
මේ ප්‍රදේශය වැඩිය ප්‍රසිද්ධිය කරන්න එපා . අපේ දෙශපාලු උන් ඔකත් විකුණුම් කයි.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
අපි ඉන්න රටවල රස්නේ කාලයට දවල් කාලය වැඩි සිතකාලයට එක මරැවෙනවා .
@fai3379
@fai3379 Жыл бұрын
ගොන් කතා කියන්න එපා අනෙ මෙහෙ හවස 6-7/වෙනකොට කලුවරයි ඔහොම ඒවා වෙන්නෙ සීත රටවල් ඒ සමහර රටවල්summer කාලෙ රැ 9-10එලියයි
@fai3379
@fai3379 Жыл бұрын
ගොන් කතා කියන්න එපා අනෙ මෙහෙ හවස 6-7/වෙනකොට කලුවරයි ඔහොම ඒවා වෙන්නෙ සීත රටවල් ඒ සමහර රටවල්summer කාලෙ රැ 9-10එලියයි
@pemilaapsara7120
@pemilaapsara7120 Жыл бұрын
මාත් බදුල්ලේ ඉතින් මාත් අදයි දන්නේ ලස්සනයි video eka 👍👍
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අපේ ලංකාව මොන තරම් ලස්සන රටක් ද එච්චර ලස්සන රට තමයි අපේ දේශපාලුවෝ එකතුවෙලා කන්නේ
@wathsalasandamali6684
@wathsalasandamali6684 Жыл бұрын
බදුල්ලෙ ඉදලා මං වත් දන්නෙ නෑනෙ මෙහෙම ගමක් තියෙනවා කියලා...
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 Жыл бұрын
මම මේ ගම " කොහොනාවල "ගැන අහලා තියෙනවා.මේ ගමේ ඉතිහාසය ,අනෙක් විස්තර ගැන මව්බිම පත්තරයේ තිබුන ලිපියකින් තමයි ගොඩක්ම දැනගත්තෙ. ගොඩක් දුෂ්කර ගමක් තමයි. කොච්චර දුෂ්කර වුනත් "ඌව පාළාතේ " තියෙන ලස්සනම තැනක් තමයි කොහොනාවල.💚 දෙයක් කියන්න ඕන මේ වගේ ලස්සන,වටින තැන් බලන්න ගියාට කමක් නෑ.හැබැයි ඒ පරිසරය විනාශ කරලා එන්න එපා! "මේ ස්භාදහම නිසා තමයි අපි හුස්ම ගන්නෙ" 🌿💚🌿
@shihanashereen9560
@shihanashereen9560 Жыл бұрын
Mmm yah
@shehanfernando729
@shehanfernando729 Жыл бұрын
අදමයි ඇහුවෙ😲
@rlhera5924
@rlhera5924 Жыл бұрын
මරු ගමක්.. පට්ට ලස්සන ඇති.. දවසක යන්නෝනේ බලන්න..
@chutidoni498
@chutidoni498 Жыл бұрын
උපන් දා ඉදන් ඌවේ ඉදලාත් මේ බව නොදන්න මන් 😢😢😢😢😭😭😭
@sadunass4532
@sadunass4532 Жыл бұрын
මන් මේ ගමට ගිහින් තියෙනවා
@BEAUTIFUL-jn9yo
@BEAUTIFUL-jn9yo 5 ай бұрын
යමුද machan
@manjulamihira5977
@manjulamihira5977 Жыл бұрын
මෙවැනි විඩියෝ අපගේ දැනුම වර්දනය කිරිම සඳහා යොමු කිරිම ඉතාම වැදගත් ඒ මොකද මෙවැනි ස්ථානයක් ලංකාවේ තිබේද යන්නවත් දන්නැතිව සිටිය මා ඇතිළු ඔබගේ යූ ටියුබ් ලෝලින්ට ඔබ විසින් කර ඇතිතේ මහගූ සේවයකි එමඟින් කොහොනාවල ගම්වාසින් පිළිබඳවද ලොව සිටින බොහෝ දෙනාය තොරුතු අනාවරණය කර ගැනීමට හැකියාවක් ලදිමි. ඔබට ස්තුතීයි.
@pramodmusic7229
@pramodmusic7229 Ай бұрын
මීමුරෙත් ඔහොම තමයි තිබ්බෙ දැන් වැඩක් නෑ.. හැංගිල තියෙන තරමට හොදයි...😌
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 Жыл бұрын
හරිම ලස්සන ගමක්..ඇහුවේත් අදයි...
@nethusaranimnada3589
@nethusaranimnada3589 Жыл бұрын
කහටරුප්ප අපේ ගම ලග
@sc7380
@sc7380 Жыл бұрын
සිග්නල් කරන්ට් එක ඒ මොනවත් නැද්ද ඒ ගමට
@nethusaranimnada3589
@nethusaranimnada3589 Жыл бұрын
අපිට තියෙනවා අපිට ගොඩක් දුරයි ටිකක් අපි වැල්කැලේ සිග්නල් කරන්ට් ඔක්කොම තියෙනවා
@BEAUTIFUL-jn9yo
@BEAUTIFUL-jn9yo 5 ай бұрын
යමුද machan
@hildachar
@hildachar 2 ай бұрын
@@nethusaranimnada3589 එන්නද බලන්න.කොහොමද එන්නේ බස්එකේ බහින තැනක් තියනවද.පාර කියා දෙන්නකෝ
@Hardi_9
@Hardi_9 Жыл бұрын
The original මන්දාරම් නුවර
@freedom774
@freedom774 Жыл бұрын
මචන් පොඩ්ඩක් හරියට විස්තර හොයල දාපන් මචන්. මොකෝ අපි එහේ ගියපු නිසා කියන්නෙ.
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිස්සු ජීවත්වෙන්නේ කොහොනාවල. ඒත් ඒක එයාලා දන්නැතිව ඇති.
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
හරිම ලස්සනයි ❤️👍 ada tamai denagatte මෙහෙම ගමක් tiyenawa කියලා 🦚🌹🌾❤
@chamrumesh9129
@chamrumesh9129 Жыл бұрын
Ada mai ahuwe ynn hithenawa kattiya set wela yamuda
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
අදමයි.අැහු.ෙවි.එ්ත්.ෙමි.ව.ෙග්.ෙද්වල්.අ.ෙප්.ර.ෙටි.ති.ෙයනවා.එ්වා.දියුනු.කරන්න .රජය.මැදිහත්.වියයුතුයි
@mithilabandara8322
@mithilabandara8322 Жыл бұрын
ඇත්තෙන්ම වැදගත් දැනුවත් කිරීමක්.මමවත් මෙවැන්නක් කලින් දැනගෙන හිටියේ නෑ.ඔබගේ උත්සහය සාර්ථකයි.හේතුව කුඩා කාල පරාසයක් තුල වැදගත් තොරතුරු ඉදිරිපත් වීම නිසා.
@pinsarabhagya
@pinsarabhagya Жыл бұрын
දැන් එහෙනම් හැන්ගිලත් ඉවරයි. ලක්ෂ ගානක් මේක බලනවානෙ.
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
Ayubowewa....Thun Saranai Siyalu Devi Pihitai....🤟🏞✌ Namoo.... Buddhaaaya....👌🙏🙏🙏🙏
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
රට යන්න දගලන අපේ ඇත්තෝ ඕං බලාගන්න
@yun_shy
@yun_shy Жыл бұрын
අනේ පලයන් කෙප්ප කෙළින්නේ නැතුව😏😒පැය 6යි නෙවෙයි දවසම ඉර පායලා තියෙනවා මිඉදුම නිසා අව්ව වැටෙන්නේ නෑ.
@yohanfrslk
@yohanfrslk Жыл бұрын
meka thani kara boru.trip pisso balanna.ira payanawa.
@lahirujeewantha3216
@lahirujeewantha3216 Жыл бұрын
ape ammage wasagamath oka.
@naifm
@naifm Жыл бұрын
❤️❤️
@dilshandissanayaka3402
@dilshandissanayaka3402 Жыл бұрын
සමහර තැන් තියනවා ඒවගේ සුන්දරත්වය තියෙන්නන්ම් ඒ තැන් ඒ විදිහටම තියෙන්න ඕනේ ❤☝️නමුත් බොහෝ මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා ඒ තැන් වල සුන්දරත්වය විනාශ වෙනවා
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 Жыл бұрын
අපිත් ඇහුවෙ අද තමයි. පුදුමයි මෙච්චරකල් පත්තරේකින්වත් මේ ගැන දැක්කෙ නෑනෙ.
@Mr-nu7de
@Mr-nu7de Жыл бұрын
අපෙ ගෙවල් ගාව ඉදල 60km වගේ තියෙන්නෙ ඒත් මං අද දැන්ගත්තෙ මේ ගම ගැන 🥲🥲❤️
@thilakkumara3703
@thilakkumara3703 Жыл бұрын
Bdulle idla godk durda?
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
විශ්ව ලෝකයේ accent එක කොපි කලාට ,සම කරන්න බෑ....
@janakasirhistoryclass
@janakasirhistoryclass Жыл бұрын
මම මිට අවුරුදු 21 කලින් මෙ ගමට ගියේ කොහොනවල සුන්දර ගමක් දියුණුවක් නම් නෑ
@shamilka552
@shamilka552 Жыл бұрын
යන්න ඔනෙ ගමන්🥺❤️😍
@ishanmanusha4379
@ishanmanusha4379 Жыл бұрын
ඔය ඉර පායන කතාව බොරුවක්.එහෙත් හරියට ඉර පායනවා.
@kashyapaneranjana9332
@kashyapaneranjana9332 Жыл бұрын
බොරු කියල youtube එකෙන් සල්ලි හම්බ කරන්න එපා😂
@Dhanushka_edits
@Dhanushka_edits Жыл бұрын
අයියේ වළගම්බා රජතුමා ගෙ කෝණාර ඇමති ගැන විස්තර යක් ඕනේ
@lawordersrilanka5377
@lawordersrilanka5377 Жыл бұрын
මටත් ආසයි එහේ ජීවත් වෙන්න
@kanishkaprasad1103
@kanishkaprasad1103 Жыл бұрын
වියළි,සෞම්‍ය,මධ්‍යම යන දේශගුණික කලාප තුනක් තියන එකම පලාත ඌව ❤️
@ManojiniMano-w2v
@ManojiniMano-w2v Ай бұрын
මාත් ඉන්නේ මඩොල්සිම ආසන්නෙ එහෙත් ම්න් තාම ගිල්ලා නෙහෙ කොහොනාවලට 😟 .... එබැයි කොහොම හරි යන්න ඔනි 😊
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
2022:11:05: Saudi Arabia
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
Niyamai video akak
@ronanjayalath3616
@ronanjayalath3616 Жыл бұрын
ලස්සන ගමක් කවුරු ගියත් අපවිත්‍ර කරන්න එපා රැකගමු එගම
@haazism
@haazism Жыл бұрын
දැනුවත් කලාට ස්තුතිය 👍
@podimanikeaikari6137
@podimanikeaikari6137 Жыл бұрын
හරිම සුන්දර ගමක් එහි යන්නෙ කොහොමද පාර බස් තියනවද
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
සහොදරයා ඔබ වැඩේ කැව රජ්ජුරුවො දැනගත්තොත් ඔකත් විකුණනනවනේ දැන්🤦‍♂️
@dlkasun1115
@dlkasun1115 Жыл бұрын
අපෙ ගම හැබැයි ඔය කියන තරම්නම් දුශ්කර නැ හැබැයි😂😂
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 Жыл бұрын
මාරම ලස්සනයි අපේ රටේ මේ වගේ ලස්සන ගම් තවත් ඇති දුස්කර උවත් සැනසීමෙන් ජිවත් වෙන්න පුලුවන්
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ .බුදු සරනයි පුතා .
@evangelistwishwa8200
@evangelistwishwa8200 Жыл бұрын
දැන් ඒ ගමත් ඉවරයි.ඔක්කොම යන්න එන්න ගියාම😁
@dulanjanamaduwntha275
@dulanjanamaduwntha275 Жыл бұрын
Ow para haththa serama vinsa karanawa..paduwe inna denna nathiwa e minissunta...
@ruvinifernando1979
@ruvinifernando1979 Жыл бұрын
අදමයි ඇහ්වේ මේ ගම ගැන ගොඩාක් වැදගත් ගොඩාක් ස්තුතියි
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Thank you.
@pavanipavani5808
@pavanipavani5808 Жыл бұрын
අපේ පැත්ත
@kushaniharshani5223
@kushaniharshani5223 Жыл бұрын
Oyala me gamata gihin tiyeda
@fai3379
@fai3379 Жыл бұрын
ඉර,පායන් නැ නෙමෙ ඕයි කදුකර පරිසරය ,ගස් කොලං නිසා ඉර එලිය එන එක ආවරණය වෙනවා එහෙම නැතුව සමකාසන්න රටවලට ඉර,පායනවා, ඕක අමුතු දෙයක්.සිංහරාජෙ කලුවරනෙ 🤣🤣🤣
@chamarabuddhika5644
@chamarabuddhika5644 Жыл бұрын
ඇයි දැන් කිව්වේ. වීඩියෝ එක බැලුවෙ නැද්ද.
@ukkumenika7307
@ukkumenika7307 Жыл бұрын
Balala therum ganna
@OshadiGamage547
@OshadiGamage547 Жыл бұрын
මෙයාලට ඒකත් තේරුනේ නැහ්
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН