දවසට පැය 6ක් පමණක් ඉර පායන ලංකාවේ එකම ගම්මානය l Kohonawala Village Sri Lanka

  Рет қаралды 512,670

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 350
@lankaperera4386
@lankaperera4386 Жыл бұрын
මම මීට අවුරුදු 15 කට විතර කලින් මෙම ගම්මානය ට ස්වේච්ඡා ගුරුවරයෙක් ලෙස ගිය පළමු දවසෙ ම අසනීප වී ඒ ගම්මානයේ උතුම් මනුෂ්‍ය ගුණාංග ඇති මිනිසුන් නිසා ඔවුන්ගේ කර මතින් ගම්මානයෙන් ඉවතට ඇවිත් ජීවිතය බේරා ගත්තා මෙය ඔවුන් ට උපහාරයක් ම වේවා
@nissankaperera3206
@nissankaperera3206 2 жыл бұрын
මං අදමයි අහුවෙත් මේ ගම්මානෙ ගැන බොහොම ස්තුති මෙවැනි වටින වීඩීඕ අපිට ගෙනත් දෙනවට හරිම ලස්සනයි ❤️
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
අදයි මෙහෙම විස්තරයක් දැන ගත්තේ. මේ ගමේ පුංචි එවුන් ට මොනවා හරි අරගෙන යන්න. ඒ වචන ටික ඔබගේ හඬින් කියද්දි හරිම පිරිසිදුයි සංවේදීයි. දවසක යන්න ඕනේ කොහොනාගම බලන්න. 👍👍👍❤🙏.
@kalaniganga441
@kalaniganga441 2 жыл бұрын
අනිවාර්යයෙන් පොඩි දරුවන්ටත් මොනා හරි අරගෙනම යන්නම්..ඒ වචන ටික හදවතට දැනුනා..❤️❤️
@Ireshaharshani258.
@Ireshaharshani258. 2 жыл бұрын
මාත් ඉන්නෙ බදුල්ලේ ඒත් ගම ගැන දැනගත්තේ අද.අනෙ ඒ ගමට යන්න හිතෙනවා .ඒ ගම බලන්න යන්න ආස අය කෝ..💞😘එ වගේම තමයි කවුරු ගියත් කමක් නැ, ඒ පරිසරයේ තියෙන සුන්දරත්වයට හානි කරන්න එපා
@කඩියා-ඳ6ශ
@කඩියා-ඳ6ශ 2 жыл бұрын
මං ඉන්න බදුල්ල
@nananana2974
@nananana2974 2 жыл бұрын
හරිම ලස්සන ගමන් ලංකාවේ පුදුම දේවල් තියෙන ලංකාවක් අපිට ඇත්තටම අර පොඩි එවුන් දකිනකොට නම් හරිම දුකයි පිටරට අපි කවද හරි දවසක lankari ගියහම ළමයි බලන්ඩ ස්තුතියි oben lada sama IKUTW
@helaratatv9542
@helaratatv9542 2 жыл бұрын
api heta yanawa
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 2 жыл бұрын
බදුල්ලේ අපී ❤
@shaneperera298
@shaneperera298 2 жыл бұрын
SAHODARAYA A GAMATA YANA KOTA, ANE PLEASE LAMAINTA MONAWAHARI WATINA DEYAK ARAN YANNA AMATHAKA KARANNA EPA. PULU PULUWAN WIDIYATA API EYALATA UDAW KARAMU. LAMAINTA WAGEMA WADIHITIYANTATH.
@nadeejk3750
@nadeejk3750 2 жыл бұрын
ඇත්තටම පුදුමයි.. අපේ රටේ මේ වගේ ගම්මානයක් තියෙනවා කිව්වම. දවසක යන්න ඕන.. බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙන ආවට 🙏🙏
@travelwithmali6995
@travelwithmali6995 2 жыл бұрын
ඇත්තටම සුන්දර ගමක්. මම එකපාරක් ගිහින්තියනව. අපිට සුන්දරඋනාට ඒමිනිසුන්ගෙ ජීවිත හරිම කටුකයි. සන්චාරකයන් ඒසුන්දරත්වය ආරක්ෂා කරන්න .
@fai3379
@fai3379 2 жыл бұрын
ඇයි ඒ එච්චර පොඩ් කාලයක් ඉර තියෙන්නෙ
@Kavishan3269
@Kavishan3269 2 жыл бұрын
@@fai3379 විඩියෝ එක බලහම් බන් හරියට 🤦
@chamindasamarakoon8227
@chamindasamarakoon8227 2 жыл бұрын
Mayamai ape Muthu miththo
@ruwanpathirana9893
@ruwanpathirana9893 2 жыл бұрын
පොඩි දරුවන්ට මොනවාහරි ගෙනියන්න එ් වචනය හරියට වටිනවා මහත්මයා
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
අද තමයි මෙහෙම ගමක් ගැන දැනගතේ . බුදුසරණයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ලංකාවෙ හිටියත් .මේ ගම ගැන දැන ගත්තේ අදයි දැනුවත් කරාට බොහොම ස්තුතියි 👍👍❤️❤️කොච්චර සුන්දර දේවල් තියෙනවද අල්ලා දෙවියන්ගේ පිහිටයි .🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤️❤️❤️
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
.හරිම ලස්සනයි . මිනිසුන්ට වාහන වලින් යන්න බැරි නිසා ලස්සන ඒවිදිහටම රැකිල ඇති. බොහොම ස්තුතියි. දැක ගන්න සැලැස්සුවට.
@sithumdilshan2004
@sithumdilshan2004 2 жыл бұрын
මේ ගම ගැන අහලා තිබ්බා මේ තරන් විස්තර දැන ගත්තේ අද🥰🥰🥰 1000k ඉක්මනට ගහමු සුභ පතනවා🥰 thanks
@anandawijesinghe
@anandawijesinghe 2 жыл бұрын
විශ්මයජනකයි. මේ හෙළිදරව්වට ඔබට ස්තුතියි. අපි දවසක එහි යනවාමයි.....👍👍👍
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
❤🙏🙏🙏දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි. දවසක යමු අපිත්. මේ සුන්දර ගම්මානයේ සිරිය නැරඹීමට. අනිවාර්යයෙන්ම පුංචි ළමයින්ට ටොපි චොකලට් ටිකක් වත් අරන් යනවා නම් හරිම වටිනවා. හැමෝටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏❤
@mithilabandara8322
@mithilabandara8322 2 жыл бұрын
ඇත්තෙන්ම වැදගත් දැනුවත් කිරීමක්.මමවත් මෙවැන්නක් කලින් දැනගෙන හිටියේ නෑ.ඔබගේ උත්සහය සාර්ථකයි.හේතුව කුඩා කාල පරාසයක් තුල වැදගත් තොරතුරු ඉදිරිපත් වීම නිසා.
@uparathanathero8223
@uparathanathero8223 2 жыл бұрын
ලඟදි ම දවසක යනවා බොහෝ දේ අරගෙන.දැනුවත් කළාට බොහෝ ම ස්තුතියි.
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Oba wahanseta godak pin
@shaniidesilva453
@shaniidesilva453 2 жыл бұрын
හරිම වැදගත් තොරතුරක් දැනගත්තේ..ලංකාවේ මෙහෙම ගමක් තියෙන එකත් ලෝක පුදුමයක්,බොහොමත්ම ස්තුති ඔබට..🙏❤️🙏
@susilaperera6887
@susilaperera6887 10 ай бұрын
දේශ පාළුවන්ට යන්න පාරක් නැති නිසා ඔය සුන්දර ගම්මානය අද වෙනතුරු ඉතිරි වෙලා තියෙන්නේ .🙏🌹❤️
@nadiramanayaka4200
@nadiramanayaka4200 2 жыл бұрын
මම ADA Tamai dena ගත්තේ මෙහෙම ගමන් tiyenawa කියලා හරිම ලස්සනයි ❤️👍 බුදු saranai
@hasarelyt8447
@hasarelyt8447 2 жыл бұрын
මමත් ආසයි ඒ ගමේ ජීවිතකාලයම ගෙවන්න...
@IshuDoni03
@IshuDoni03 7 ай бұрын
Math ana ❤️
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 2 жыл бұрын
මාරම ලස්සනයි අපේ රටේ මේ වගේ ලස්සන ගම් තවත් ඇති දුස්කර උවත් සැනසීමෙන් ජිවත් වෙන්න පුලුවන්
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
දැනන් හිටියෙ නැ ස්තුති යි ජයවේවා!
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
මරු ගමක්.. පට්ට ලස්සන ඇති.. දවසක යන්නෝනේ බලන්න..
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 2 жыл бұрын
හරිම ලස්සන ගමක්..ඇහුවේත් අදයි...
@lahiruofficial211
@lahiruofficial211 2 жыл бұрын
මරු සුපිරියක් අපේ රටේ සුන්දරත්වය ගැන කියන ඔයාට ස්තූතියි❤️‍🔥
@avishka-l8c
@avishka-l8c 4 ай бұрын
ඔය පොන් කියන දෙයින් ඇත් වෙලා පරිසරය එක්ක ගැටුනා නම් මට හිතෙනවා ලමයින්ගෙ මොලෙ කුරුවල් වෙන්නැ,අනවශ්‍ය දෙවල් වලට ඇබ්බැහි වෙන්නැ පොන් එක නිසා අපිට නොදැනුවත්වම අපි එකට ඇබ්බැහි වෙලා කොටින්ම කිව්වොත් මම උනත් වොශ් රූම් යද්දිත් පොන් එක අතෙ අරන් යන්නෙ යුටියුබ් එකෙ මොනා හරි බලන්න මේක වෙලා තියෙන්නෙ ඇයි කියලා හිතා ගන්න බැ පරිසරය එක්ක ගැටෙන්න ගැටෙන්න මට නම් මනසට සැහෙන්න නිදහසක් ලැබෙනවා.💗
@vindyatnk2956
@vindyatnk2956 2 жыл бұрын
ඉතාමත් වටිනා video akak.obe පැහැදිලි kiriim ඉතාමත් පැහැදිලි . A wageema obe උත්සාහyee prathiolla laba ganimata tawa tikai ikmnin 1M lbbewa saha tawath watina video geba emata shakthiya labewaa.
@naifm
@naifm 2 жыл бұрын
බොහොම ස්තූතියි ! ❤️
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ .බුදු සරනයි පුතා .
@GossipSLoffcial
@GossipSLoffcial 2 жыл бұрын
මේ ගම ගැන අහලා තියනවා ගිහින් නම් නැහැ ❤
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 2 жыл бұрын
දවසක යන්නම ඕනි තැනක් 😍♥️
@pradeepkumarasinghe419
@pradeepkumarasinghe419 2 жыл бұрын
අදමයි ඇහුවේ .ලස්සනයි බලන්න යන්න හිතුනා
@manjulamihira5977
@manjulamihira5977 2 жыл бұрын
මෙවැනි විඩියෝ අපගේ දැනුම වර්දනය කිරිම සඳහා යොමු කිරිම ඉතාම වැදගත් ඒ මොකද මෙවැනි ස්ථානයක් ලංකාවේ තිබේද යන්නවත් දන්නැතිව සිටිය මා ඇතිළු ඔබගේ යූ ටියුබ් ලෝලින්ට ඔබ විසින් කර ඇතිතේ මහගූ සේවයකි එමඟින් කොහොනාවල ගම්වාසින් පිළිබඳවද ලොව සිටින බොහෝ දෙනාය තොරුතු අනාවරණය කර ගැනීමට හැකියාවක් ලදිමි. ඔබට ස්තුතීයි.
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
මම මේ ගම " කොහොනාවල "ගැන අහලා තියෙනවා.මේ ගමේ ඉතිහාසය ,අනෙක් විස්තර ගැන මව්බිම පත්තරයේ තිබුන ලිපියකින් තමයි ගොඩක්ම දැනගත්තෙ. ගොඩක් දුෂ්කර ගමක් තමයි. කොච්චර දුෂ්කර වුනත් "ඌව පාළාතේ " තියෙන ලස්සනම තැනක් තමයි කොහොනාවල.💚 දෙයක් කියන්න ඕන මේ වගේ ලස්සන,වටින තැන් බලන්න ගියාට කමක් නෑ.හැබැයි ඒ පරිසරය විනාශ කරලා එන්න එපා! "මේ ස්භාදහම නිසා තමයි අපි හුස්ම ගන්නෙ" 🌿💚🌿
@shihanashereen9560
@shihanashereen9560 2 жыл бұрын
Mmm yah
@ruvinifernando1979
@ruvinifernando1979 2 жыл бұрын
අදමයි ඇහ්වේ මේ ගම ගැන ගොඩාක් වැදගත් ගොඩාක් ස්තුතියි
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
Thank you.
@siromasiroma2063
@siromasiroma2063 2 жыл бұрын
ඇත්තටම මාත් බදුල්ල දිස්ත්‍රික්කයෙ තමයි ඉන්නෙ ඒත් මංඅද තමයි මෙහෙම ගමක් තියෙනවා කියලා දැන ගත්තෙ .
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
ලෞකාන්තයට ලගයි අපේ දුවලා ගෙවලුත් හපුතලේ බොරලන්ද ඵහෙටත් උදේට ඉර ඵලිය දකිනකොට දවල් වෙනවා ඉර මුදුන් වෙකොට පැයක් ඵක හමාරක් විතර අවිව වැටෙනවා හවස 3,00 වෙනකොට පින්න ශීතල ඵනවා ඵලියේ තියන ඇදුමි පවා 2/3 වෙනකොට ගෙට ගන්නවා නැත්නමි ඒවා වේලිලාද කියලවත් හොයන්න බැහැ
@Chanuri-xh5gi
@Chanuri-xh5gi Жыл бұрын
රජවරු ඉදපු කාලෙ කොයිතම්නම් ලස්සන ඇතිද..සතුටුයි අදටත් ඒ ගැමිකම තීන ගම් අදටත් පවතිනව කියනෙක❤
@sabithasabi5510
@sabithasabi5510 2 жыл бұрын
අපිට සුන්දර උනාට එයාලා දුෂ්කර ජීවිතයක් ගෙවනවා ඇති
@himaligallage7546
@himaligallage7546 Жыл бұрын
ඒ ගම ගැන දැනගත්තේ දැනුයි. හරි ලස්සන, සුන්දර පරිසරයක්. ඒත් ඒ අයට අසුන්දර ඇති ඒ දුස්කරතාවය නිසා. අපට බොහෝ ලස්සන දේවල් සමහර අයට අසුන්දර වෙන්නේ ඒ පැවැත්ම නිසයි. රජයෙන් උදවු කරනවානම් ඒ අයට ඒ අඩුපාඩු සපුරා ගන්න. ගොඩක් පිං.
@hbeuejhsueje8203
@hbeuejhsueje8203 2 жыл бұрын
ඉතාම වටිනා දැක්මක්,සුන්දරයි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මමත් ඇහුවේ අදමයි මෙහෙම ගමක්.
@AlezzzAfernando
@AlezzzAfernando 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැම එකම නියමයි අයියේ... ඔක්කොම වීඩියෝ බැලුවා✌️🥰සුබ පතනවා ජයෙන් ජයම වෙන්න කියලා...✌️💞
@naifm
@naifm 2 жыл бұрын
Thankj you very much
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
හරිම සතුටුයි තොරතුරු ගෙනාවට.ගමේ ගැමිකම සුන්දරත්වය රකින ග මන්ම ගම්වැසියන් ට අවශ්‍ය පහසුකම් සැපයීම ට බලධාරීන් ගේ අවධානය යොමු වේවා.
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 2 жыл бұрын
ලස්සන දසුනක් ඔබට ස්තුතිය ගොඩක් ..
@haazism
@haazism 2 жыл бұрын
දැනුවත් කලාට ස්තුතිය 👍
@Wijemana1
@Wijemana1 Жыл бұрын
හදවතින්ම ස්තුතියි ෙමවැනි වටිනා ගම්මාන ෙසායාබලා සදහන් කිරිම හදවතින්ම සතුටුෙවමි…….
@kalaniganga441
@kalaniganga441 2 жыл бұрын
මම බලංගොඩ..ඒත් අදමයි ඒ ගම ගැන දැන ගත්තෙ..ආස හිතුනා ඒ ගම බලන්න යන්න.මගෙ ඊළග අරමුණ ඒ සුන්දර ගම බලන්න යන එක.බොහොම ස්තුතියි ඒ ගම ගැන පලකළ වීඩියෝවට..❤️❤️🤘
@chandrikaambeypitiya3324
@chandrikaambeypitiya3324 2 жыл бұрын
මෙහි ඇති පාසල ගැන තොරතුරක් දැන ගත හැකි ද? දරුවන්ට කියවීමට අමතර පොත් ලබා දීමට විදුහලේ ලිපිනයක් හෝ දුරකථන අංකයක් හෝ ලබා දිය හැකි ද?
@shehanfernando729
@shehanfernando729 2 жыл бұрын
අදමයි ඇහුවෙ😲
@dhammikachandrathilake8908
@dhammikachandrathilake8908 2 жыл бұрын
Kahataruppe idala Kohanawela gamata 12km withara durai. Api harima amaruwen gamata Bridge ekak heduwa Loggal oya haraha. Aduma gane 6km para hadala dunnanam godak amarukam magaherenawa.
@sadunass4532
@sadunass4532 2 жыл бұрын
ඔව්නේ❤️
@nadiramanayaka4200
@nadiramanayaka4200 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️👍 ada tamai denagatte මෙහෙම ගමක් tiyenawa කියලා 🦚🌹🌾❤
@pemilaapsara7120
@pemilaapsara7120 2 жыл бұрын
මාත් බදුල්ලේ ඉතින් මාත් අදයි දන්නේ ලස්සනයි video eka 👍👍
@mudaligesena6200
@mudaligesena6200 2 жыл бұрын
Budusaranai. Me game hemotama. Idiripath karapu obatath Budusaranai. Lassanai. Adamai danne ahema gammanayak thiyenawa kiyala
@leslieperera5589
@leslieperera5589 2 жыл бұрын
නියමයි.. ලස්සනම ලස්සන කථාවක්..
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
බැලුවාම සුන්දරයි වගේ උනාට මේ ගමේ අය පුදුම දුකක් විදින්නේ පාරක් තොටක් නැතිකම නිසා බරවල් හිසේ තියාගෙන කදුගාටන්නේ කරන්න දෙයක් නැති නිසාවට මිස ඇගට සැප ගන්න නම් නෙවෙයි ලෙඩක් උනාම රෝහලකට යන්නෙ කොහොමද කියල හිතන්නකො.අහින්සක මිනිසුන් හැමදාම අසරණයි මෙයාලත් ලංකාවේ තමයි කව්ද ඉතින් සොයා බලන්නෙ .මේවාගැන දන්නැහැ කියන්න දේශපාලකයො නම් ලැජ්ජා වියයුතුයි .
@tilansupun
@tilansupun 2 жыл бұрын
දවසට පැය 6ක් වත් ඉර එලිය නොවැටෙන ගම් තියෙනවා, මං හිතන්නේ මේ මාසෙම වගේ ඉර වැටිලා නැතුව ඇති, මංදාරම්නුවරට ඉර එලිය වැටෙන්නේ ඉර මුදුන් වෙන වෙලාවට විතරයී, පිදුරුතලාගල කදු පංතියේ පහලින්ම තියෙන්නේ, ගිහින් බලන්න
@OshadiGamage547
@OshadiGamage547 Жыл бұрын
මං ගියානේ මැදකොලනියට ගම මැදින් ගලා යන දොලේ වතුර අයිස් වගෙ සීතයි හැමදාම වහින කදුවලල්ලක් තිබුණා ලංකාවෙ තිබෙන ලස්සනම ගමක් ඒ ගම මතක් කළ ඔබට ස්තූතී
@maheshsamantha4611
@maheshsamantha4611 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වගේ ගම්මාන වල සංහාරය කරන්න ඕනෙ
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
සංහාරය නොකර සංචාරය කරපන් බන්
@priyangikatk3307
@priyangikatk3307 2 жыл бұрын
නයිFm oyalata godaaaaak sthuthi me wage dushkara gamakata awata. Mama me gamata laga gamaka inna. Oyalage me gaweshana kandayamata suba pathanawa hadawathinma. E kiyapu hamadama hariyatama hari. Me wage loke wate dewal kiyanna shakthiya labewaaa..❤️❤️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්,බොහොම ස්තූතියි මහත්මයා
@lelaleela5641
@lelaleela5641 Жыл бұрын
මමත් බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි අද තමයි මේ ගැන දැනගත්තේ
@SamanSanjeewa-l2e
@SamanSanjeewa-l2e 4 ай бұрын
Mama giya oya gamata harima lassanai harima ahinsaka minissu inne
@ronanjayalath3616
@ronanjayalath3616 2 жыл бұрын
ලස්සන ගමක් කවුරු ගියත් අපවිත්‍ර කරන්න එපා රැකගමු එගම
@sc7380
@sc7380 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්❤️‍මන් හරිම කැමතී මේවගේ විඩියෝ බලන්න.ඉදිරියටත් මේවගේ දේවල් ඕනෙ❤️😍
@natureeye6716
@natureeye6716 2 жыл бұрын
ලංකාවේ තවත් නොදුටු කොයිතරම් සුන්දර තැන් තියනවද අපි නොගියපු... 😓😓😓
@mydream3392
@mydream3392 2 жыл бұрын
මමත් Trip gihilla tinne athe agili ganata matath one lankava monatharam lassanad kiyala as dekata balanna video eken baluvat eka agata danne na
@thakshilarathnayaka9214
@thakshilarathnayaka9214 2 жыл бұрын
Ape achchige gama....mn gihin thiyanawa
@Mr-nu7de
@Mr-nu7de 2 жыл бұрын
අපෙ ගෙවල් ගාව ඉදල 60km වගේ තියෙන්නෙ ඒත් මං අද දැන්ගත්තෙ මේ ගම ගැන 🥲🥲❤️
@thilakkumara3703
@thilakkumara3703 2 жыл бұрын
Bdulle idla godk durda?
@lawordersrilanka5377
@lawordersrilanka5377 2 жыл бұрын
මටත් ආසයි එහේ ජීවත් වෙන්න
@chamrumesh9129
@chamrumesh9129 2 жыл бұрын
Ada mai ahuwe ynn hithenawa kattiya set wela yamuda
@SakunthalaSewwandi-mi1jl
@SakunthalaSewwandi-mi1jl 4 ай бұрын
Ee katahadath kiypu e kathawata niyametama galapenawa
@disnaguneththi2864
@disnaguneththi2864 2 жыл бұрын
Harima lassana gamak
@chamindabandara4224
@chamindabandara4224 Жыл бұрын
Supiri danuvath kirimak mehema gamak gana adamay ahuwe thanks bro avasana vachana tiktanan❤️❤️❤️❤️❤️
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Lankava meatharam lassanada ahuveth ada adarei mage mawbimata ❤❤❤❤❤❤❤
@evangelistwishwa8200
@evangelistwishwa8200 2 жыл бұрын
දැන් ඒ ගමත් ඉවරයි.ඔක්කොම යන්න එන්න ගියාම😁
@dulanjanamaduwntha275
@dulanjanamaduwntha275 2 жыл бұрын
Ow para haththa serama vinsa karanawa..paduwe inna denna nathiwa e minissunta...
@shamilka552
@shamilka552 2 жыл бұрын
යන්න ඔනෙ ගමන්🥺❤️😍
@Hardi_9
@Hardi_9 2 жыл бұрын
The original මන්දාරම් නුවර
@kanishkaprasad1103
@kanishkaprasad1103 2 жыл бұрын
වියළි,සෞම්‍ය,මධ්‍යම යන දේශගුණික කලාප තුනක් තියන එකම පලාත ඌව ❤️
@sadunass4532
@sadunass4532 2 жыл бұрын
මන් මේ ගමට ගිහින් තියෙනවා
@BEAUTIFUL-jn9yo
@BEAUTIFUL-jn9yo 8 ай бұрын
යමුද machan
@kouwapk193
@kouwapk193 2 жыл бұрын
ඒක ඇත්ත මම ත් බදුල්ල දිස්ත්‍රික්කයේ තමා ඉන්න ව ඒත් දන්නේ නැහැ මඩොල් සීම අහාල තියෙනවා ඒත් මමේ ගම දන්නේ නැහැ
@harshapathirana9934
@harshapathirana9934 2 жыл бұрын
very good program.thank you very much
@naifm
@naifm 2 жыл бұрын
You are welcome
@damayanthikumari7482
@damayanthikumari7482 Жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක
@classicruwanwella3741
@classicruwanwella3741 2 жыл бұрын
🙏 thank you, gihin enna asa thanak
@anushadamayanthi9217
@anushadamayanthi9217 Жыл бұрын
මෙි අපේ ගමනේ ලස්සනයි නෙද
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
ලස්සනයි ගොඩක්😊❤🙏💪🤝
@oshanidiwyangana9361
@oshanidiwyangana9361 Жыл бұрын
ඇත්තටම මාත් බදුල්ලේ උනාට අද තමයි මේ ගම ගැන දැනගත්තේ . ඇත්තටම හරි පුදුමයි මෙච්චර කාලයක් වෙලත් මේ ගැන දැනගන්න ලැබුනේ නැති එක
@nimalbalasooriyan4232
@nimalbalasooriyan4232 4 ай бұрын
Danuwath kalata godak stuti teruwan saranai
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 Жыл бұрын
අතිශය වටිනා හෙළිදරවුවක් ...ස්තුති යි ...!
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Thank you very much for your information. If possible pl present us the directions to this village.
@formycountry373
@formycountry373 2 жыл бұрын
අහන්න ලැබුන එක ගැන සතුටුයි මිනිසුන් නිරෝගි ඇති මහන්සි වෙලා වැඩ කරන නිසා පරිසරය පිරිසිදු නිසා එලවලු යහතින් කන නිසා මේගැන දැනුවත් කරලා මෙතනටත් ගිහින් මෙහෙ අය ගම කයිද දන්නෙ නැහැ
@nipunnadeeka5009
@nipunnadeeka5009 4 ай бұрын
අඩෝ කොහොම හරි දවසකයනවා😌🖤✊
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
අපිත් ඇහුවෙ අද තමයි. පුදුමයි මෙච්චරකල් පත්තරේකින්වත් මේ ගැන දැක්කෙ නෑනෙ.
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
අනිවාර්යයෙන් යන්න ඔිනෙ
@nethusaranimnada3589
@nethusaranimnada3589 2 жыл бұрын
කහටරුප්ප අපේ ගම ලග
@sc7380
@sc7380 2 жыл бұрын
සිග්නල් කරන්ට් එක ඒ මොනවත් නැද්ද ඒ ගමට
@nethusaranimnada3589
@nethusaranimnada3589 2 жыл бұрын
අපිට තියෙනවා අපිට ගොඩක් දුරයි ටිකක් අපි වැල්කැලේ සිග්නල් කරන්ට් ඔක්කොම තියෙනවා
@BEAUTIFUL-jn9yo
@BEAUTIFUL-jn9yo 8 ай бұрын
යමුද machan
@hildachar
@hildachar 5 ай бұрын
@@nethusaranimnada3589 එන්නද බලන්න.කොහොමද එන්නේ බස්එකේ බහින තැනක් තියනවද.පාර කියා දෙන්නකෝ
@Roshani-qd3il
@Roshani-qd3il 4 ай бұрын
Ape gamath lagai , eheta paarak hadala dena eka nam hodai , project daala දියුණු karanna nam ona na , ethakota kawruth me wage e gama gana katha karana ekak na , kalathurakin hari me naagareekaranayen berila thiyena gamak dakeemath sathutak , gaman marga apahasuwa witharai me game ayata thiyenne , api potha pathe kiyawana saara bhoomi yakata durachaara walin midunu sundara gami parisarayakata hodama udaharanayak
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
ලස්සන අපේ සුන්දර රට
@nadeekakumari9615
@nadeekakumari9615 2 жыл бұрын
Paul okkotama Monawahari aran kohomahari yanawa man
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
Ayubowewa....Thun Saranai Siyalu Devi Pihitai....🤟🏞✌ Namoo.... Buddhaaaya....👌🙏🙏🙏🙏
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
අනෙ සුපිරියි 🥺💝 හැබැයි එ මිනිස්සු දුක් විදිනවද 🥺
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්.
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
අපි ඉන්න රටවල රස්නේ කාලයට දවල් කාලය වැඩි සිතකාලයට එක මරැවෙනවා .
@fai3379
@fai3379 2 жыл бұрын
ගොන් කතා කියන්න එපා අනෙ මෙහෙ හවස 6-7/වෙනකොට කලුවරයි ඔහොම ඒවා වෙන්නෙ සීත රටවල් ඒ සමහර රටවල්summer කාලෙ රැ 9-10එලියයි
@fai3379
@fai3379 2 жыл бұрын
ගොන් කතා කියන්න එපා අනෙ මෙහෙ හවස 6-7/වෙනකොට කලුවරයි ඔහොම ඒවා වෙන්නෙ සීත රටවල් ඒ සමහර රටවල්summer කාලෙ රැ 9-10එලියයි
@wasanthaamarasooriya8895
@wasanthaamarasooriya8895 2 жыл бұрын
Thank you. I knew Madolsima But do,nt know Kohonawala
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН