දෙවියනේ මේ අමු කැලේ කපල් එකක් අවුරුදු 38ක් තනියම හිටියේ කොහොමද? - Redbanagama Secret Village

  Рет қаралды 565,700

Nilame

Nilame

Күн бұрын

ලෝකාන්තය පාමුල සැඟවුණු කපල් එකක් විතරක් ඉන්න අභිරහස් ගම්මානය
කපල් එකක් තට්ට තනියම කැලේ ගල් ගෙදරක ජිවත් වෙන ලෝකාන්තය පාමුල මිනිස් වාසයෙන් සැඟවුණු අභිරහස් ගම්මානය මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Redbanagama #SecretVillage #Riverston
කපල් එකක් තට්ට තනියම ජිවත් වෙන ලෝකාන්තය පාමුල සැඟවුණු අභිරහස් ගම්මානය - Redbanagama Secret Village

Пікірлер: 562
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
මේ වගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්ඩ දීහල්ලකෝ බං. හැම එකක්ම යූ ටියුබ් දාදා වැලලෙන්නෙ නැතුව. 😡දැන් ඉතින් ඔය ගමටත් දෙයියන්ගේ පිහිටයි.
@pattysorasingha5119
@pattysorasingha5119 Жыл бұрын
කියලා වැඩක් නැහැ මුන්ට දැන් vikunn kanada deyaknnA😮😮😮😮
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
​@@pattysorasingha5119එහෙම තමයි මටත් හිතෙන්නෙ.
@thilinimadushani8367
@thilinimadushani8367 Жыл бұрын
අනෙ කොච්චර නිදහසක්ද💚💚💚 ඒ දෙන්නා නම් වස්තු දෙකක්ම තමයි❤❤❤ බුදුසරණයි අම්මාටයි තාත්තටයි😍❤️🙏
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
@shanthabandara-hi3nx
@shanthabandara-hi3nx Жыл бұрын
ඒ දෙන්නා කියන කතාව ඇත්ත. මමත් ගොඩක් කාලෙකින් ඒ දෙන්නව දැක්කේ.මමත් 82 සිට 95 වෙනකන් හිටියේ මේ ගමේ. නිදහස තියෙනවා. ඒත් අනෙකුත් පහසුකම් නෑ. මගේ දෙමව්පියෝ ආසන්නතම ගමේ තමයි ජීවත් වෙන්නේ. මම තාමත් මගේ උපන් ගමට ආදරේයි.පුංචි කාලේ ගත කල හැමදේම මතක් වෙනවා. අපෙත් එක්ක සුහදව ගතකල දෙපලක් තමයි ඔය දෙන්නා. දෙදෙනාටම බුදු සරණයි !
@danaraja9062
@danaraja9062 Жыл бұрын
මටත් මෙම ගමට ගිහින් එන්න ආසයි, කොහොමද යන්නේ කියලා කියන්න පුළුවන් ද
@ShiromiLalani-t2x
@ShiromiLalani-t2x Жыл бұрын
Mamath aasaie EA wage gami parisarayakat a ane e denna kohomada kiyala hithenawa jee wath venner depalatae niduk niroogi suwaya labeawa theruwan .....saranai
@Ravi-ic6ip
@Ravi-ic6ip 7 ай бұрын
මට විස්තර ටිකක් දෙන්න පුලුවන් ද මම ලංකාවට එන්නෙ වරින් වර වසර 3,4, කට වරක් මම ලංකාවේ නිදහස් තැන් වල තමා නිවාඩුව ගත කරන්න කැමති විශෙෂයෙන් ගම්බද මම මුලින් ඇහුව වාහනයක් ගන්න පුලුවන් ද කියල මෝඩයො දෙතුන් දෙනෙක් කියල තියෙනව ගොං කතා ටිකක් උං හිතාගෙන ඉන්නෙ උං වගේ සේරම කියල
@KuwenisFather
@KuwenisFather 6 ай бұрын
ඔබ හරි මටත් පලමු ප්‍රශ්නෙ උනේ වාහනයකින් ගියොත් මෙතනට යා හැකිද කියා​@@Ravi-ic6ip
@buddikaprasanna6462
@buddikaprasanna6462 6 ай бұрын
😂​@@Ravi-ic6ip
@NayanaNayana-iz8wu
@NayanaNayana-iz8wu Жыл бұрын
පොඩි මදුරුව බයික් එකක් ( අඩු ගානෙ ) , පොඩි සෝල කෑල්ලක් (ෆෝන් එකවත් චාජ් කර ගන්න ) , අරන් දෙන්න ඇත්නම් කියල හිතුන අය ඉන්නවද
@NesanduJayathissa
@NesanduJayathissa Жыл бұрын
Hitha hitha inne nathuwa aran denna puluwan nm hodai ithn
@janakaranasinghe9683
@janakaranasinghe9683 Жыл бұрын
power Thiyenawa e gamata.dekke nedda
@manelperera4337
@manelperera4337 Жыл бұрын
A mokatada? Ethakota A swabavikathwaya iwarai. Atheethaye oowa thibune naha. ..lassanata swabhawa darmayath ekka minissu jeewath una, sathutin.
@diane427
@diane427 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️❤️
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 Жыл бұрын
Onna Moda kathawak keewa
@samanegoda787
@samanegoda787 4 ай бұрын
මූන් හදන්නේ ඒ මිනිස්සුන් ගේ නිදහසත් නෑති කරන්නයි
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 Жыл бұрын
බලන්නකෝ ලස්සනට පිලිවෙලට ගේ තියන් ඉන්න ලස්සන 😍
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
නිදහස් පරිසරයක්..❤️ඒ අම්මාටයි තාත්තටයි වටින්පිටින්,සතුන්ගෙන් කිසිම කරදරයක්,අතුරු අන්තරායක් නැතුව දීර්ඝායුෂව ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ.....බුදු සරණයි...දෙවි පිහිටයි..🙏🙏🙏
@dashancharuka
@dashancharuka Жыл бұрын
@herihamu4022
@herihamu4022 Жыл бұрын
මටත් පුන්චි ගමෙ. ජීවත් වෙන්න ආශයි ඔබ දෙපලට. බුදු සරණයි
@සුදුමැණික-ඬ9ළ
@සුදුමැණික-ඬ9ළ Жыл бұрын
​@@herihamu4022ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
වන සතුන් මිනිසුන් තරමි නපුරු නැ
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
Ane .wana.සතුන් .gen පරිස්සමෙන් inna අම්මා තාත්තා බුදු saranai 🙏🌹💐🙏🌹💐🇸🇦
@somadasamegodawickrama1160
@somadasamegodawickrama1160 Жыл бұрын
ඒ මිනිසුන් ට පාඩුවේ ඉන්න දෙන්න ,එක තමයි කරන ලොකුම උදවුව මම හිතන්නේ .
@samarasundara3803
@samarasundara3803 Жыл бұрын
👍👍👍
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
Eyala enna kiyanawane..😌😊..ithin ගියාම mokoo...😊
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 6 ай бұрын
Gest ekak wage eyala aranne therenne nadda
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰 වාසනාවන්ත යූවල. මොනතරම් නිදහස් සුන්දර නිසංසල සාමකාමී ආදර්ශමත් සැමියා සහ බිරිඳ. බුදු සරණයි.🇱🇰 🇩🇪 සතූට සම්පත පරිපූර්ණ නිවහන.😅
@AshaHansani-xb7vt
@AshaHansani-xb7vt Жыл бұрын
ලොකු ආසවල් නැති ජීවිත හරිම සුන්දරයි..❤️
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
ඒ අම්මා නම් හිනා කන්දක්..හිනාවෙච්ච ගමන්මයි..එයාලගෙ සැනසීම පේනවා මූනුවලින්..❤️❤️❤️❤️ මිනිස්සු පහසුව හොයාගෙන නැතිකරගත්තෙම සැනසීම.
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
@konarakarunarathna6561
@konarakarunarathna6561 Жыл бұрын
කතාව අතර දැකපු තව දෙයක්....ඒ නිවස ලස්සනට ,ක්‍රමවත් ,බිත්ති දක්ශයෙකුගේ නිර්මාණයක් ....❤❤❤
@KuwenisFather
@KuwenisFather 6 ай бұрын
මාර නීට්
@udanthony7350
@udanthony7350 4 ай бұрын
​@@KuwenisFather😢😢
@dinesh42949
@dinesh42949 Жыл бұрын
මහපොළොවට ආදරේ කරන මිනිස්සුන් ස්වභාවධර්මය පවා ඔවුන් ආරක්‍ෂා කරනවා, ඇත්තටම නිදහසේ ඔවුන් ජීවත් වෙනවා ඇති.තෙරුන් සරණයි
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 6 ай бұрын
💯💘🙏
@thushanipremarathne6566
@thushanipremarathne6566 6 ай бұрын
Anna ekai atta kathawa❤
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
ශක්තිමත් වැදගත් රටට බරක් නැති මිනිස්සු ❤
@Ran-bro-mu8ee7ml1f
@Ran-bro-mu8ee7ml1f Жыл бұрын
ඇත්තටම කිසිම බැඳීමක් නැතුව නිදසේ ජීවිතය විඳින්න ඒ මිනිස්සු ගොඩක් පිං කරලා ඇති. අපිට හදිසියේ රෑක ලෙඩක් දුකක් හැදුනම මොනතරම් අසරණ වෙනවද? මේ මිනිස්සු කොහොම ඒකට මුහුණ දෙනව ඇත්ද? බුදු සරණයි එයාලට
@Aayun130
@Aayun130 Жыл бұрын
මානික්කාවත කතාව මතක් උනේ මට විතරද කියලා හිතුනා මේ කතාව දැක්කම..බුදු සරනයි හැමටම😘
@ufernando3759
@ufernando3759 Жыл бұрын
matath mathak una 🥺
@jeewanthachandimal8665
@jeewanthachandimal8665 5 ай бұрын
එකෙන්ම
@HappyDancing-rl3hu
@HappyDancing-rl3hu 5 ай бұрын
Mokadda AA kathawa
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 4 ай бұрын
මේක ITN නාලිකාවේ ගියේ.මානික්‍යාවත.මාරම ලස්සන ගැමි කතාව.පවුලක් ගොඩ නැගුන හැටි.ඉන්ටනෙට් බලන්න ඇති.
@PathumSachinthana-c6s
@PathumSachinthana-c6s 4 ай бұрын
Mathak una
@lifetimewithyou-tx6vr
@lifetimewithyou-tx6vr Жыл бұрын
මේ තමයි අපේ රටේ පාරම්පරිකව ගෙනියන්න පුළුවන් වස්තු ⁣එය රැක ගැනීම හැමෝගෙම වගකීමකි තෙරැවන් සරණයි ඔබ දෙපලට🙏🙏🙏
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මෙතෙන්ට tourists එනවා. පතනේ ඉදලා ටිකක් දුර ලග්ගල පැත්තට (මීටර්100) විතර ආවාම වම් පැත්තට බොරලු වගේ කැඩිච්ච ගල් ට්බියන පාරක් තියනවා. ඒ පාර දිගේ පැය 1/2 විතර ආවාම පොඩි කුබුරු යායක් තියනවා කැලේව මැද. එතනින් ටිකක් එහායි මේ ගේ තියෙන්නෙ .පොඩි වලක්වගේ තැනක. මම ගිහිල්ලා තියනවා offroad වාහනයක මිස සාමාන්‍ය වාහනයක යන්න බැහැ. සමහර වෙලාවටවල් අලි ඉන්නවා.
@chamaramendis7505
@chamaramendis7505 6 ай бұрын
Honda crv ekakà yanna puluwanda
@chamara411
@chamara411 Жыл бұрын
ස්භාවදහමට ආදරේ කරන මිනිස්සු ...ස්භාවදහම විසින්ම ආරක්ෂා කරනවා....
@chathurangachathuranga1679
@chathurangachathuranga1679 Жыл бұрын
මගේ ආච්චියි.,සීයයි.හැමදාම සතුටින් ඉන්න ඔනි..❤️💝..නිලමේ අයියෙ.එදා විඩියො එක කරද්දි.මාත් හිටියා මතකද.✌️❤️😇..විඩියො එක ලස්සනයි..❤️💝😇✌️
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
මේ අම්මා පොල්ගොල්ලෙ කොහෙද
@BEAUTIFUL-jn9yo
@BEAUTIFUL-jn9yo 5 ай бұрын
Math enda da
@thetradingeye
@thetradingeye Жыл бұрын
පට්ට...නිදහසේ ඉන්න පුලුවන් ඇයි වටේ පිටේ කවුරුත් නෑනේ චීත්ත හොයන්න
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 Жыл бұрын
Dan vadipura chiththavela inne pirimi
@renukaranawaka7534
@renukaranawaka7534 4 ай бұрын
Sahathika aththa
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
කොච්චර කැලෑ පෙදෙස හිටියත් ලෝකේ අප්ඩේට් වෙන යුවලක් නගරයේ ඉන්න සමහර ක් මෙලෝ හසරක් දන්නේ නෑ තරුන පාටයි නීරෝගමත් පාටයි සැනසීම දෙන්න ලගම තියෙනවා ❤🙏 බුදුසරණයි
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_නිදහසේ දවසක් ඉදලා එන්න යන්න කැමති අය කෝ බලන්න 🙂_*
@likeTruth999
@likeTruth999 Жыл бұрын
ඒ මිනිස්සු නිදහසේ පාඩුවෙ හිටපුදෙන්
@teenashanell1386
@teenashanell1386 Жыл бұрын
E minissunta paduwe Inna denna
@sameerakumara4963
@sameerakumara4963 Жыл бұрын
Thopi kalakanni gihilla wenasa iaranawa
@AkDJ581
@AkDJ581 Жыл бұрын
@@sameerakumara4963*තෝ කාලකන්නි බල්ලා දෙන්නේ නැතුව පලයන් ගොබ්බ හැත්ත*
@sisirajaya4228
@sisirajaya4228 Жыл бұрын
ගිහිල්ලා ඒකත් කාපල්ලා අපේ රටේ ඉන්නෙම ඒ වගේ උන් තමයි
@thisithkwt4478
@thisithkwt4478 Жыл бұрын
නිදුක් නිරෝගි වේවා ඔබ දෙපල... කිසිදු අපදාවක් කරදරයක් නොවේවා ජේසු පිහිටයි.... නිළමේ ඔබටත් ජය වේවා ජේසු පිහිටයි
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ග්‍රාම සේවක එන්නෑ පනිවිඩ එවනවා.මරු රාජ්‍ය සේවකයෝ .මේ අම්මට තාත්තට තියෙන එඩිතරම 💪💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰😂
@thejapanditharatne580
@thejapanditharatne580 5 ай бұрын
අනේද කියන්නෙ. නියම කමෙන්ට් එක. බයිසිකල්, දුශ්කර දීමනා ....අරගන්නවා ඒත් පනිවිඩ එවනවලු
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ඇතිතටම සොබා දහමට ආදරය කරන අයව සොබා දහම විසිනි ආරක්ෂා කරනව ඒ තමයි ධර්මය. ඔබ දෙපලව සියළු දෙවියො ආරක්ෂා කරත්වා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා
@milirox-kb5zy
@milirox-kb5zy 4 ай бұрын
හරිම හොද,, දෙන්නෙක්,,දැනට අවුරුදු දෙකකට කලින් අපිත් ගියා,, 🤗 ටූ ඩේ ට්‍රිප් එකක් , අපේ නවාතැන උනේ ඔතන😊🤟
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@sameeraindunil3091
@sameeraindunil3091 Жыл бұрын
යන අයත් එ පරිසරය රැකපල්ලා අපෙ උන් ගියාම දන්නවානෙ
@RWKarune-mk5wh
@RWKarune-mk5wh 5 ай бұрын
ඔක්කොම ගියත් මේ දෙන්නා ගම දාල ගියේ නෑ ඔබ දෙපල ගැන අපට හරිම ආඩම්බර
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
මගේත් එකම අසාව කවදා හරි ඔය වගේ පරිසරයක ජිවත් ව්ම
@irangaariyapala4490
@irangaariyapala4490 Жыл бұрын
කෑම්පිං යන්නයි.. නයිටි ගහන්න යන්නයි ගිහින් ගමම රෙන්න නම් එපා...පමිකයාලා දැන්
@4T4DEVIL
@4T4DEVIL Жыл бұрын
Ou bn
@charakakalum431
@charakakalum431 Жыл бұрын
Owa aaa
@prabashiniamarasingha5528
@prabashiniamarasingha5528 Жыл бұрын
ස ංසාරේ ගෙනාපු පින් ...ඒත් ලංකාවේ දිය අලි.ලස්සන පරිසර පද්ධති මෙහෙම පෙන්නලා ඒව විනාශ කල නරුම උදවිය මේ රටේ බොහොයි.අනේ එහෙම භයානක සත්තුන්ගෙන් මේ දේපලට කිසිදු හානියක් නොවෙ වා. මේක බැලු විට මට හැඟුන දෙ තමයි .හමොම මෙ ජිවිතයට කමතියි නමුත් ඇයි අපිට බැරි බහුතරය ගේ අවශ්‍යතාවය ට අනුව අපිට මෙ රට වෙනස් කරන්න
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 6 ай бұрын
අයියෝ ඇයි ඔය තැන පෙන්නුවෙ.ඉවරයි එතනත්.අපේ එවුන් යන්න ගියොත්.
@gala-865
@gala-865 Жыл бұрын
හරිම පිළිවෙළක් පිරිසිදු කමක් පේනවා ❤
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
අනේ මගේ කාලෙ නිලමේ පවි. ගේ අවට කැලේ වත් පෙන්නන්න තිබුනා. වල් සතෙක්,අඩුගනනේ මී හරකෙක්. නවතින උන්ට නිදාගන්වත් තියන තැන. නාගන්න තියන සවභවික තැනක්. අනෙං ආනේ නලමෙ.
@kumaraherath628
@kumaraherath628 Жыл бұрын
නිලමේ ඔය වට පිටත් පෙන්නුවානමි නරකද අපිට බලාගන්න
@shantiShanti-g9x
@shantiShanti-g9x Жыл бұрын
කරදරක්. නැති.දුප්පත්.මිනිස්සුන්ට. ලස්සනට. ඉන්න.දෙන්නට.ඉඩ.දෙන්න.හරි.අගය.කරනවා.බුදු.සරණයි.ඔබ.දෙදෙනාට
@Lath-q2t
@Lath-q2t 5 ай бұрын
මොකක් හරි අබිරහසක් ඇති නිදහසේ ජිවත් වෙනව සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක් නිලමේ තුමෝ පින් මෙහෙම ගමක් පෙන්නුවට අම්මයි තාත්ත දෙන්න පරිස්සමෙන් ඉන්නල බුදු සරණයි
@dilushanethmina9653
@dilushanethmina9653 Жыл бұрын
එහෙම ජීවත් වෙන්නත් පිං කරන්න ඕනෙ.😍.දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@ranjanperis9448
@ranjanperis9448 Жыл бұрын
නැන්දේ මාමේ බුදු සරණයි ඔබ දෙපලටම, අපිත් කටුගස්තොට පොල්ගොල්ල.අපේ ගමේ නැන්ද කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා දැනගත්තාම ගොඩක් සතුටු හිතුනා
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
Location koida
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
මාත් පොල්ගොල්ලේ ඔයා කොහේද
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 6 ай бұрын
හරිම ලස්සනයි නිදහස් නිස්කලංක පරිසරයක් ඔබ දෙපලට බුදු සරනයි....දෙවී පිහිටයි.....
@heiflee-pw2ud
@heiflee-pw2ud Жыл бұрын
බොරු මරු.. Kalayak තිබේනම් නොපෙන්වා ඉදිද වීව්ස් ගන්න කරන බොරු.
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 Жыл бұрын
ඇත්තටම ජිවිතය ලැබෙන්නෙ තනි උන තැනයි. මේ දෙපල කොපමන සතුටින් සිටිනවා ඇද්ද. ආදරය රැකවරණය සියල්ල ස්බාදහමෙ සුන්දරත්වය විදිනකොට දිව්‍ය ලෝක පරාදයි. ගොඩාක් අය හුරු වෙලා තියෙන්නෙ කලබල කාරි ජීවන රටාවකට ඇත්තටම ඒ කලබල කාරි ජිවන රටාව අසහනකාරි නොවේද විදින්න තියන ජීවිත විදින මෙවැනි මිනිසුන් දැකිමක් සතුටක්❤
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz Жыл бұрын
අපිත් ආවොත් පදිංචි වෙලා ඉන්න පුළුවන්ද.සමහරක් නොමිනිස්සුත් එක්ක ඉඳල එපා වෙලා තියෙන්නේ.කැලේ සත්තු හොඳයි හිතෙනව.
@sanjayasamarakoon8542
@sanjayasamarakoon8542 Жыл бұрын
මාර place එක. ඒ නැන්දාගේ කෑම සුපිරි ❤
@Ravi-ic6ip
@Ravi-ic6ip 7 ай бұрын
ගිහින් තියෙනව ද අපටත් යන්න නිවාඩුවට ආවම
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම 😍😍😍
@heratht3098
@heratht3098 Жыл бұрын
මේ කතාවෙ නොකියන සැගවුන දෙයකුත් තියෙනවා. ගාෙවි මහත්මයගෙ වගාකල ඉඩමක් කුඹරැ නෑ. කොහොමද අාධායමක් ලබන්නෙ. නවතින්ට යන අය ජල හා සනීපාරක්ශක පහසුකම් ගැන සොයා බලන්න. මිදුලටම වාහන ගන්න පුලුවන් බව නම් පේනව. දෙන්න දුකසේ ජීවත් නොවෙනවානම් සංතෝසයි. හොඳ ad එකක්.
@dharmakeerthiepa8430
@dharmakeerthiepa8430 5 ай бұрын
මටත් ඕක හිතුණා
@dharmakeerthiepa8430
@dharmakeerthiepa8430 5 ай бұрын
මේකත් නිලමේ ගෙනියන ඇඩ් එකක් .මේ ගෙයි බිත්ති දිහා බැලුවාම කියන්න පුළුවන් මේක පිටිපස්සේ තව සල්ලිකාරයෙක් ඉන්නවා කියලා...උන්දැge ad එක thaමයි නිලමේ ගෙනියන්නේ තමයි
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි
@JJK451
@JJK451 Жыл бұрын
අනේ මාත් හොයන්නෙ මේවගේ ජීවිතයක්...නිදහසේ පාඩුවේ ඉන්න ආසයි. ❤️❤️
@priyanthagampala
@priyanthagampala Жыл бұрын
අපි දෙන්නා යන්
@pradeepikachathurani4692
@pradeepikachathurani4692 Жыл бұрын
@@priyanthagampala ane mamath anawa
@47HUNTER04
@47HUNTER04 Жыл бұрын
මමත් එනවා
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
@ashenanuruddha4478
@ashenanuruddha4478 Жыл бұрын
Maath kamthi aththtama nidhas me wage thankta. 😊
@sameran5105
@sameran5105 11 ай бұрын
ජේසු පිහිටයි අම්මටයි තාත්තටයි කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏
@sadeekshapriyashan9730
@sadeekshapriyashan9730 Жыл бұрын
අපේ ගම්වල ඉන්න ,අසල්වාසීන් ගැන බලනකොට😂 ,කොච්චර දුෂ්කර වුණත් මේ වගේ තැනක තනියම හරි ජීවත් වෙන එක නං ඇත්තටම හිතට ලොකු නිදහසක්❤️🥺
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
minissunta wada saththu ekka giwath wena eka sundarai... lassana thanak....aththatama hodai.....
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
කවුද එන්නේ මාත් එක්ක පුංචී ලෝකාන්තේ නෙවෙ,ලෝකුම ලෝකාන්තේ කපල් වෙලා ජීවත් වෙන්න.🙈😂❤
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
😂
@vinodchathuranga8007
@vinodchathuranga8007 6 ай бұрын
yan
@madushankamadushanka5999
@madushankamadushanka5999 Жыл бұрын
මනසික සුවය හොදින් විදින්න පුලුවන් තැනක් 👌
@DilhaniLasika
@DilhaniLasika 5 ай бұрын
ane e මිනිස්සු දෙන්න අවුරුදු 38k නිදහසේ ඉඳලා ඉතුරු ටිකත් senasime inna දෙන්න den හොයන ගිහින් e දෙන්නට onnethi දේවල් ඔලුවට dala e sthuta kala prasiddawenna epa appa
@Nilame
@Nilame 5 ай бұрын
හාකෝ හාකෝ
@nilankawijerathna824
@nilankawijerathna824 3 ай бұрын
Api mea town wala idan uyanneth dara lip wala.mea මිනිස්සුන්ට gas තියෙනවා gewal hodai
@Nilame
@Nilame 3 ай бұрын
ඒ මිනිස්සු කන කට්ට ගැන තේරුම් ගන්න ඔය ගෙදරට යන්නම ඕනේ
@vikumellawala7033
@vikumellawala7033 Жыл бұрын
අපි මාසෙකට සැරයක් යන පොර්ට් එක ආතල් පමනයි 💜️
@daminda8672
@daminda8672 Жыл бұрын
අම්මේ තාත්තේ ඔබට දෙදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි 🙏❤️❤️
@tharindutharanga2138
@tharindutharanga2138 Жыл бұрын
කාගෙ හරි යටතේ හෝ මොවුන්ගේම හෝ මේ කරන්නෙ ව්‍යාපාරයක් සැබෑලෙසම ජීවත් වීමක් නොවේ
@sepalajayasekara363
@sepalajayasekara363 4 ай бұрын
ඒකේ පොඩි ඇත්තක් තියෙනවා
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 4 ай бұрын
හරිම සුන්දරයි.ගෙදර නිර්මානයත් අගෙයි.ගොඩක් මහන්සි වෙලා..මේ නිවහන තැනු..ඔවුන්ට දීර්ඝායුෂ පතමි🙏🙏🙏
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 4 ай бұрын
ස්තුතියි ඔබට 🙏
@heshanbaddevithana87
@heshanbaddevithana87 Жыл бұрын
දැන් නිලමේ business promote කරනවද?? Oya බොරු setup කරපු දේවල් promote කරන්න එපා...නිලමේ එපා වෙනවා 😡
@unexpected9270
@unexpected9270 Жыл бұрын
වටේ ටිකත් වීඩියෝ කරන් එන්න තිබ්බෙ. රා බොන්න දඩ මස් කන්න තියෙනවා එහේ. අපි මෙහෙන් උයන්නයි හැමදේම එයාලට ගිහින් දෙන්න ඕනෙ. එයාලටත් එක්කම අරන් යන්න ගොඩක් පිං.
@j.wwijesinghe5592
@j.wwijesinghe5592 6 ай бұрын
සුවිසල් මලීගාවල ජීවත් වෙන අයට වඩා ඔබ ද්‍ර්පල ජීවත් වන පැල්පත සම්පතකි. ඔබලාට කිසිම සතෙක්ගෙන් අනතුරක් සිදුනොවේවා. බුදුසරනින් ඔබලට කිසිම රෝගයක් අති නෙවේවා. වස විස කන නගරයට වඩා ඔබලාගෙ ජීවිත සම්පතකි. විජේසිංහ❤
@kumeeperera1898
@kumeeperera1898 6 ай бұрын
යකෝ.. මේක අභිරහස් ගල් ගෙයක් නෙවෙයි.. ඕනකමින්ම business එකට හදපු spot එකක්.. මෙතන guest house එකක්.. නැතුව මේ අපිට ආදරේට ඇවිත් නැවතිලා කාලා බීලා යන්න කියනවා නෙවෙයි..10කට‍ 15 කට‍ නවතින්න පුළුවන් , මට රහට කෑම ටික හදලා දෙන්න පුළුවන් කියනකොටම ඒක business එකට කරන දෙයක් කියලා තේරුම් ගන්න තරම්වත් පරිණත වෙයල්ලකෝ උඹලා..
@sanjeewafernando3898
@sanjeewafernando3898 Жыл бұрын
සුන්දර, පිළිවෙළක් ඇති නිවසක්
@47HUNTER04
@47HUNTER04 Жыл бұрын
තිරිසන් මිනිස්සු එපා වෙලා යාන වාහන වලින් නිදහස් වෙලා සොබාවික ජිවිතයක් ගත කරන්න කියලා මිනිසුන් ගෙන් ඈත් වෙලා ඉන්න ගියාම, මුන් යනවා එ සේරම අරන් මේ නිදහස දවසකට හරි නැති කරන්න 😂❤
@swethaprasani3787
@swethaprasani3787 2 ай бұрын
නිදහසෙ ජිවත් වෙන දෙන්නෙක් හිතෙ කිසිම බරක් na ලස්සන ගෙදර තියාගෙන ඉන්නවා ♥♥ නිලමෙ ඔබ තුමාට ස්තුති
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@wijesinghejennet5571
@wijesinghejennet5571 5 ай бұрын
එ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ නොදි වදදෙන්ඩ ගිහින්
@gishanmaduranga6901
@gishanmaduranga6901 Жыл бұрын
ඔය වගේ වැඩ සටහන් බලන්නත් ආසයි ❤❤❤❤
@JosapJosap-wn1bc
@JosapJosap-wn1bc 5 ай бұрын
මෙයාලට කරදරයක් වුනාම කවුරුත් නැනෙලග ලෙඩක් හැදුනොත් කොහොමදයන්නෙ
@Nilame
@Nilame 5 ай бұрын
ඒ මිනිස්සුන්ට ඒවා පුරුදුයි
@vhfgfddttf6053
@vhfgfddttf6053 6 ай бұрын
දීර්ඝායුෂ වේවා!!! අම්මේ තාත්තේ!!!තෙරුවන් සරණයි
@prasannasilva2216
@prasannasilva2216 5 ай бұрын
අපිට අවට පරිසරය පෙන්නන්ඩ නිවඩුවකට ආවොත් මොනවාද තියෙන්නෙ නාන්න දියඇලි තියනවද
@Nilame
@Nilame 5 ай бұрын
ඔව් ඔව්
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏😘🙂👍😉
@sandun4983
@sandun4983 Жыл бұрын
ගෙදර බිත්ති ලස්සනයි .
@rasikamallawaarachchi6813
@rasikamallawaarachchi6813 6 ай бұрын
නිළමෙගෙ වැඩ සටහන් හරිම හොඳයි, ඒත් එකම දේ දෙපාරක් තුන්පාරක් කියනවා. බලන කෙනාගෙ වෙලාව නාස්තියක්. අහන්න ඕනෙම ප්‍රශ්ණ මග හැරෙනවා.
@sujisuji588
@sujisuji588 Жыл бұрын
මටත් එහෙම තනියම ජිවත් වෙන්න තැනක් තිබුනනම්.හරිම නිදහස්
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
එකත් එකටම දෙසිය විසිපහෙන් එකෙක් ඔකට පනිනව.🤷‍♂️🤔
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 4 ай бұрын
ඇත්තටම පතනෙ ගම මාරම ලස්සනයි වගේම සුන්දරයි ඇත්තටම ⁣ඒ දෙන්නම හරිම වාසනාවන්ත සොබාදහමට ආදරෙයි ඇත්තටම ඒ මාමටයි නැන්දම්මටයි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා නිලමෙ කියන්නේ ආයේ සුපි හැමදාම හොඳ නියම වටිනා video විිඩියො ගේන්නේ ඔබගෙ you tube chanell eke ඔබ ගේ යුුටියුබිි චැනල් එක තමයි නිලමේ ගැන ඇත්තටම ආඩම්බරයි කියන්න වචන නැහැ සන්තෝසයි 💙❤️💛💚💜️🤍🖤💎😃😇😇👍👍👍💫🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆👉
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ලස්සන ගෙදර....ආස හිතෙනව...
@kasunindika9305
@kasunindika9305 Жыл бұрын
අපේ ශෙල්ටන් මල්ලිගේ ගෙදරනේ....❤❤
@malalasekarammp937
@malalasekarammp937 Жыл бұрын
මේලගදී පේරාදෙණිය කැම්පස් එකට ගිහින් උගත් යයි කොටස් ගිහින් කරපු හරිය දැක්කනේ අනේ එහෙම නම් කරන්නඑපා පාඩුවේ ගෙදර ඉන්න දෙන්න ඉතුරු ටික කාලෙත් ,,,,,
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
මටත් හිතෙනවා එහෙට යන්න 💚💚💚💚💪💪💪💪💪
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@shriyanihkn8701
@shriyanihkn8701 Жыл бұрын
ඉදිරියට අපිටත් පවුල් පිටින්ම එන්න වෙයි,,දැන් තියෙන ආර්ථික තත්ත්වය උඩ,,එතරම්ම අමාරුයි ,,,
@ManoPali
@ManoPali 5 ай бұрын
නිලමේ, අහගන්න ඕන ප්‍රශ්න ටික කොලේක ලියන් වරෙන් ගෙදරින් එද්දී...
@Nilame
@Nilame 5 ай бұрын
හාකෝ හාකෝ
@DammikakumariDammi-lm5bn
@DammikakumariDammi-lm5bn Жыл бұрын
දුස්කර උනාටනිදහස් පලාත
@anurakwt5575
@anurakwt5575 Жыл бұрын
නිමල් ,අයියාටත් අක්කාටත්,බුදු සරනයි දෙවි පිහිටයි ,මම,ගිහින් ,තියෙනවා ,හරිම ලස්සනයි ❤❤❤
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
මීට කලින් මම මේක බැලුව හරිම නිස්කලන්කයි
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 3 ай бұрын
Thorathuru madi. Hathapma 8 k ,yanne kohomada, mokeda yanne. Monawada waga karanne. Wathura enne kohenda. Beheth ganne kohenda. Kalaye thiyena ,ahara monawada? Ea kalaye kos polos palathuru thiyenawada? Adee lesata kisima wistharayak nane. Mewage chanal karanakota ,mole tikak wath thiyenawanam hodha nadda?
@Nilame
@Nilame 3 ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@shanikamadumadavi701
@shanikamadumadavi701 Жыл бұрын
නැන්දේ ,මාමේ ඔය දෙන්නටම තෙරුවන් සරණයි..❤️
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
මේකේ දාලා තියෙන්නේ ලෝකාන්තය පා මුල කියලා ඒක වැරදියි... ලෝකාන්තය පාමුල නෙවෙයි රිවස්ටන් පා මුලයි....
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
බුදු සරණයි අම්මේ අම්මා තාත්තාට ඔබතුමාට බුදු සරණයි
@amilachinthaka8622
@amilachinthaka8622 6 ай бұрын
මමත් අනිවාර්යයෙන්ම යනව මෙි ගම බලන්න ...❤❤
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Godak sthuthi nilame aiye ❤❤❤❤ harima lassana geyak
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
මේ දෙපලට දරුවො නැද්ද එතකොට
@devindapushpamal707
@devindapushpamal707 5 ай бұрын
නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙකුට වටිනා ගමක් ❤
@Ashamadanayake
@Ashamadanayake 4 ай бұрын
මමත් එන්නද
@sanjeewarukshan7386
@sanjeewarukshan7386 5 ай бұрын
මොකද්ද බන් ඔතන අවට පෙන්නුවෙ නෑනෙ .ඩ්‍රෝන් එකක් එහෙම අරන් ගිහිම් අවට පෙන්නහන්ම්කො විඩියෝ එකක් කරද්දී
@upulkumara8752
@upulkumara8752 Жыл бұрын
ලෝකාන්ත ගොඩක් ලංකාවේ තියෙනවා .ප්‍රධානම ලෝකාන්ත තියෙන්නෙ හෝටර්න් තැන්නෙ.එතනත් ලොකු සහ පොඩි ලෝකාන්තය කියලා දෙකක් තියෙනවා .මම හිතුවෙ මේ නන්පේරියල් ( සබරගමුව) කියලා .
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
එහෙම වෙන්න ඇති මොකද ඔය කියන ලෝකාන්තය තියෙන්නේ හොර්ටන්තැන්නේ නෙමෙයි එහෙ කුඹුරු කරන්නේ නැ
@kbwimalasiri3586
@kbwimalasiri3586 Жыл бұрын
තව ව්ස්තර අවශ්‍ය .
@කවිමල්පියලි
@කවිමල්පියලි Жыл бұрын
දැන් ඉතින් ඉවරයි...මී මුරේ ට වගේ වෙයි,, නිලමෙට ඕන නැති රෙද්දක් නෑ.. ඒ අහිංසක මිනිසුන් ට එයාලගේ නිදහසේ ඉන්න දෙන්න..
@thejapanditharatne580
@thejapanditharatne580 5 ай бұрын
😂
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН