61 - පිරමීඩ කණු වල සේ සංකේතාක්ෂර ලියූ භූමියක් ගයාන් සොයාගනීGayan finds pyramid column type encoding

  Рет қаралды 39,897

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

අප විසින් දුකසේ සොයා බැලූ පර්‍යේෂණයන්ට අනුව ඉඟි ලැබුණු මෙම මාහැඟි භූමි සංරක්ෂණය කිරීම වහාම කළ යුතුයි. අප විසින් සමාජගත කරනු ලබන මෙම ස්ථාන ආරක්ෂා කිරීම ඔබට බාරයි. Acccording to the sources in this research it is imperative to conserve this WONDER. It is up to you to protect this heritage that we reveal.

Пікірлер: 315
@nilumrathnayaka3391
@nilumrathnayaka3391 4 жыл бұрын
ඔබ නම් අපේ ජාතියේ වාසනාවකට ඉපදිලා තියේන්නෙ මහත්තයෝ අපේ ඉතිහාසය අපට පෙන්වා දෙනවාට ඔබට බොහොම පින් ඔබට තුණුරුවන්ගේ පිහිටයි!!!!!!!!!!!
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
ගයාන් මහත්තයො තෙරුවන් සරනයි ..... ඔබතුමන්ට.... 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
ඔබතුමන්ට නිදුක් නෝරෝගි සුවපත් ජීවීතයක් උදා වෙත්වා ......
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
ඔබ කළ යුතු කාර්‍ය් හෙමින් සීරුවේ කරනවා...පුරාවිද්‍යා යැයි කියන අයට නියම පහරක්....ලංකාවතාර සූත්‍රය සහ රාවණ මුද්‍රාව බලාපොරොත්තුවෙන් ඉන්නවා...ස්තුතියි ....ජය ශ්‍රී ඔබට.....!!!!!
@prasadjayasundara
@prasadjayasundara 4 жыл бұрын
අපෙ හාමුදුරුවන් ට මෙම ස්ථානය රැක ගැනීමට ශක්තිය ර්‍ඨිර්යය ලැබේවා.. ජනපති තුමනි ඔබතුමාට ... සිංහලකම, බෞද්ධ උරුමය රැක ගැනීමට සිත් පහල වේවා ..
@gayanushani929
@gayanushani929 4 жыл бұрын
ඇත්තෙන්ම අපේ ලංකා භූමියේ අපි නොදුටු අපේ ඉතිහාස ස්මාරක කෙතරම් ඇත්ද යන වග මින් පිළිබිඹු උනා.මා මෙතෙක් නොදුටු දුර්ලභ ගනයේ ගල් කණු මෙම ස්ථානයේ ඇති බව දුටුවා.සැබවින්ම බැලූ බැල්මට මහා ගැඹුරු ඉතිහාසයක දැවැන්ත නිර්මාණ හැකියාවක් මේ ගල් කණු වලින් විද්‍යමාන වෙනව.ගල් කණු හිස් වල කොටා ඇති මුහුණු හැඩය ,ඊට පහතින් පෙන්වන කඩුවක හැඩය මට වෙනස් අයුරකින් ද පෙනෙන බව ඔබතුමා ට සදහන් කළාට වරදක් නැති වේයැයි සිතමි.එනම් මට එම කඩුවේ හැඩයෙහි පහල කොටස පොළව දෙසට යොමු කර ඇති ඊතලයක ස්වරූපයක් පෙනෙනවා..ඒ අයුරින් පෙනුන අපේ මෑත ඉතිහාසයේ මිනිසුන් එය පොළව දෙසට ඇති ඊතලයක් යැයි සිතා එම ඊතලය ලම්භක වන භූමිය තුළ නිධානයක් සගවා ඇති සංකේතයක් යැයි සිතා එම ගල් කණුව පාමුල හාරා ඇති අයුරු වැනි දෙයක් මට පේනවා..සමහරවිට මේ මාගේ දෘෂ්ටි කෝණය වැරදි වන්නට පුළුවන් .වරදවා වටහා නොගන්න.එලෙස මා උපකල්පනය කළා.එපමණයි.ඇත්තෙන්ම මෙවැනි අප්‍රසිද්ධ අපේ උරුමයන් දැන්වත් රැකගමු .මේ සදහා අපි වත් පෙළ ගැසෙමු සයාන් මහත්තයෝ
@stracyn219
@stracyn219 4 жыл бұрын
සිවු හෙළයෙ සිහලුන්ගේ නැගිටෙව්!! ගයාන් මල්ලි ඔබට ජය! මගෙ රටට ජය ශ්‍රී !!
@piumikanchana9647
@piumikanchana9647 4 жыл бұрын
අපේ ගොඩක් වටින පුරාවස්තු අරගෙන ගියෙත් සුදු ජාතිකයෝ තමා, මෙම ස්ථානය ආරක්ෂා කරගෙන ඉන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා ශක්තිය දහිරිය ලැබේවා
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
පිං දෙනව ගයාන් අයියට .. ඔබතුමා මේ කරන්නෙ උතුම් පිංකමක්...
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 4 жыл бұрын
හෙලයේ සත්‍ය ගවේෂණය .. ඔබට ගොඩක් පින් ගයාන් මහතානෙනි....
@manjulayasantha234
@manjulayasantha234 4 жыл бұрын
හැමදාම වගේ අදත් අපේම හෙලයින්ගේ ඉතිහාස මහා නිර්මාණ ගොඩක් වට්නවා ස්තූතියි 🙏❤️😊
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ප්‍රබල සංකේතයක් , මේ හෙළ බිමේ අඩියෙන් අඩිය මතුවන්නේ හෙළ බොදු උරුමයේ නටබුන් ... ගයාන් අයියේ ඔබ කරන්නේ වචනයෙන් කියා නිම කළ නොහැකි තරමේ ජාතික මෙහෙවරක්... ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ..!!! සුවපත් වේවා ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞
@damithdushantha1772
@damithdushantha1772 4 жыл бұрын
😕😕😕පුරාවිද්‍යා එකක් මොන කෙහෙල්මලකට තියනවද මන්ද...මං හිතන්නේ අපේ ඉතිහාසය යට කරන එක වෙන්නැති පුරාවිද්‍යා එකේ රාජකාරිය.ගයාන් අයිය නැත්නම් මේවා දකිනව බොරු..ගොඩක් පිං ගයාන් අයියට,හෙළයන් වෙනුවෙන් දරන මේ මහන්සියට🙏🙏🙏
@vimukthi.
@vimukthi. 4 жыл бұрын
Nidan haraneka .aththa ithihase wahaneka. idammankollaya
@madaraudyani7032
@madaraudyani7032 4 жыл бұрын
අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදි
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
හරිම පුදුමයි මහත්තයො මේ සම්බන්දව කටයුතු කරන බුද්ද සාසනන දේපාර්තමේන්තුවක් කියල එකක් තිබුනත් කෝ මේ පාහරයො මේච්චර විශාල නටබුන් තියෙන මේ මහත්දීපයද අර අපායක් වැනි ඉන්දියාවට දෙන්න යන්නෙ අපේ සිහල උරුමය මන් පොඩී කාලේ ඉදලම මේ සත්‍ත්‍යය ගැන මට හිතුන අද මන් ඒ ගැන සතුටු වෙනව මා එදා දුටු සිහිනය අද සැබෑ වේගන යනව කියල මේ සම්බන්දව සොයා බලා අපේ උරුමය රටට පෙන්නා දෙන ඔබ තුමාල අපහේ හෙලයන්මය
@navodranasinghe3367
@navodranasinghe3367 4 жыл бұрын
හෙළ දෙරණ රකින සියලුම භික්ෂු භික්ෂුණී වහන්සේ ලා ඇතුලු සියලුම දෙනා හටත් ඔබ තුමා හටත් බොහොම පිo! තෙරුවන් සරණයි! මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
දකින්න තියා අහන්නවත් ලැබෙන් නැහැ ගයාන් මහතා නැත්නම් මේ වාගේ තැන් ඇයි වගකිවයුතු බලදාරීන්ගේ නෙත නොගැටෙන්නේ මේව හැම ගොසිප් එකක්ම බලනවානම් මේ වගේ උතුම් ක්‍රියා අගේ කොට නිසි සාදාරයන ඉටු නොකරන්නේ මන්ද . ජනාධිපති තුමාගේ ඇස ගැටේවා කියල පාර්තනා කරනවා ගයාන් මහතානනි ඔබට සම්මා සම්බුදු සරනයි 🙏
@pawanidivyanji5546
@pawanidivyanji5546 4 жыл бұрын
හරිම පුදුමයි ගුරුතුමනි මේච්චර වටින තැන් අපේ රටේ සැඟවීලා තිබිලා.මේ දේවල් අපිට පෙන්නනවාට ඔබතුමාට බොහෝම පින්.ඔබට තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏🙂.
@Malshi_Adikari
@Malshi_Adikari 4 жыл бұрын
මේ ටිකේම බල බල හිටියේ ඇයි පරක්කු කියලා.. රාවණ මුද්‍රාව වැඩසටහනුත් කෙසේ හෝ අප වෙත ඉක්මනින් ගෙන එන්න කියලා ඉල්ලා සිටිනවා..
@nuwan_chamara
@nuwan_chamara 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
@@enki_220 😂😂😂 මොනාද මනුස්සයෝ මේ.
@sahanin143
@sahanin143 3 жыл бұрын
@@enki_220 ammo athal denawa kiyala mehemath athal denna epa
@sahansandeepa7512
@sahansandeepa7512 4 жыл бұрын
රවණා පරපුර මේ හෙලදෙරණ මත යලි පහල වේවා!!!.
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ... ඔබතුමන්ට ජය ශ්‍රී .....🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..
@amalupendra9043
@amalupendra9043 4 жыл бұрын
හෙලයන්ගේ දේශයට සදා ජය. ජය ශ්‍රී ඔබට, බුදු සරණයි ❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@thamaradilushani5792
@thamaradilushani5792 4 жыл бұрын
බොහෝම ස්තූතියි. සියලුදෙනාගේ නෙත් යොමු වේවා!
@asirisilva172
@asirisilva172 4 жыл бұрын
🇱🇰 තෙරුවන් සරණයි ! 🇱🇰 ❤️❤️🙏 ඔබට දිර්ඝඅයු වෙවා! 🇱🇰 ❤️❤️🙏👍
@chamindachaminda6330
@chamindachaminda6330 3 жыл бұрын
ඔබ තුමා ඇතුලු සැමට බුදු සරනයි ....
@nilukakalutharage9421
@nilukakalutharage9421 4 жыл бұрын
හෙළ සත්‍ය ඉතිහාස හෙලිදරව්වෙි පිටුවෙන් පිටුව දිගහැරෙන ආකාරය අතිවිශිෂ්ඨයි සහස්‍රයාණෙනි..,අප ඔබ පසුපසින් මෙම ඉතිහාසය පිටු අවසන් වනතුරු ඔබ සමග ⁣ඉදිරියටම....ජයශ්‍රි රාවණ පුත්‍ර!!!!!!
@prageethchinthana2753
@prageethchinthana2753 4 жыл бұрын
ලක් පොලවම නිධානයක්. එ් තරම් වටිනවා. ඔබට ජය.
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවෙ ලොක්කා ලැජ්ජා නැති මිනිසෙකි. තෙරුවන් සරණයි ගයාන් මහත්මයා
@surangakumara9694
@surangakumara9694 4 жыл бұрын
අසූහරදහසක් නේද වේහේර විහාර ආරාම තිබුණේ අපේ හේල බිමේ. අපේ උන් හිතනවා ඉන්දියාවේ කියලා, නොපෙනේන හීන දකිනවා. Those 3 to 4 departments need to work together that's true point. ඔය නිර්මාණ සියලු දේ බොහේ පැරැණි, බුදු සසුනට ඇප කැප කරපු සියලු රජ වරුන්, සක්විති රජතුමාගේ රාජ්‍ය කාලය තුළ දී බිහිවුණා නිර්මාණයන්, තවමත් ඉස්කෝලෙ පොත් සහ විශ්වවිද්‍යාලයේ සිසුන් හරි නුවණින් විමසා බැලීමට කාලයයි, උපාධි, බලධාරින් විසින් නුවණින් විමසා බැලීය යුතු යි...... ඔය කියන MCC ගිවිසුමට අපිට තියන ශක්තිමත් ම උරුමයන් අහිමි යැයි ටකින් ටික, ඔවා මාර බලවේග යයි සිතිය හැකි..... ගයාන් අයියා ඔබට සහ ඔබේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 4 жыл бұрын
පර සුද්දා ගෙ ජාන වලින් ඉපදිච්ච එව්න් පුරාවිද්‍යා වෙ තනතුරු වල ඉන්නකම් අපෙ ජාතියට ඔලුව උස්සන්න දෙන්නෙ නෙහ,අපි බලාගෙන ඉන්නව සොබාදහම සත්‍ය එලි දක්වනකම්,ගරු ජනාදිපතිතුමා ඔබ තුමට සහාය දේවි කියා විශ්වාස කරනවා,තෙරුවන් සරනයි ,,!!!!
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 4 жыл бұрын
ඔබතුමන්ගේ ගොඩක් විඩියෝ මන් බලල තියෙනවා ,නමුත් සබ්ක්‍රයිබ් කරල තිබුනෙ නෙහ,අදයි කලෙ,අපි ඔබතුමන් සමගයි,මම මගෙ පුතාලට කියල දෙන්නෙත් "ජාතිය රන් විමනක් වේ ,,,ආගම මිනි පහනක් වේ,,එය රෙකගන්නට මෙලොවේ,,,සමත් වෙතොත් පුත නුබවේ,,,,ඔබතුමන් ට ජය,,,
@ජාණකීහරනය
@ජාණකීහරනය 2 жыл бұрын
ගයාන් අයියේ කූරගල ගැන සවිස්තරාත්මක වැඩ සටහනක් ඕනේ ...ඔයා ගුරුවරයෙක් වගේ සියලූ දේම නොදන්න අයට මුලක ඉදලා කියලා දෙනවා...තවත් ශක්තිය ලැබේවා ඔබතුමාට...🙏🙏🙏
@ireshasusanthi9049
@ireshasusanthi9049 4 жыл бұрын
අපගේ ප්‍රෞඩ ඉතිහාසය රැකගැනීම උදෙසා දරණ මහා වැයමට සහොදරයාට බොහෝම පිං 🙏🙏🙏🙏🙏🙏
@ekanayakejayaratne7955
@ekanayakejayaratne7955 4 жыл бұрын
ගයාන්, සහොදරයා හෙල ඉතිහාසය මෙන්ම රවනා ඉතිහාසය පිළිබදව කරුනු කාරනා හොදටම ප්‍රමාණවත්. දැන් කල යුත්තේ වග කිව යුත්තන්ගේ අවධානය මේ සදහා යොමුකර ගැනීමට දැඩි ක්‍රියා මාර්ගයකට යා යුතුව ඇත. ඒ සදහ ඔබ සමග අත් වැල් බැද ගැනීමට බහුතර බුද්ධ්මත් ජනතාව දිවි හිමියෙන් සුදානම් . ඔබට ජය .
@s.ggaming7487
@s.ggaming7487 4 жыл бұрын
ලාංකිකයො විදිහට අපිත් ඉතිහාසය ගොඩගන්නට උනන්දු විය යුතු උවත් එය ඉටුකිරීමට අපිට පින් මදි.මෙ ජීවිත අරගලය නිසා .එහෙත් අපෙන් ඉටුවිය යුතු යුතුකම් ඔබ ඔබේ කරට අරන් තනිවම .අපේ ජාතියෙ උත්තමාචාරය ඔබට පුදකරමු
@nimesharathnayaka4477
@nimesharathnayaka4477 4 жыл бұрын
ගයාන් සද කැලුම් මහත්මයා ව. පුරා විද්‍යා කොමසාරිස් කරනවනම්. මේවාමතු පරම් පරාවටත් රැක ගන්න පුලුවන් මෙච්චර වටිනා දේවල් පෙන්නනව. ජනාධිපති තුමාගෙ නෙත ගැටෙන්නෙ නැති හැටියක්😢😢
@rumeshakalanka4595
@rumeshakalanka4595 4 жыл бұрын
රාවණ😍❤️😘 adare aya like ekak dan yannoo😍
@kangenwatersrilanka6407
@kangenwatersrilanka6407 4 жыл бұрын
ගයාන් මහත්තයො මේ රටේ ඉන්න බොහෝ මිනිසුන්ට ඇත්ත කියා දෙන්නනම් බොහොම අමාරැයි... ඒ උනත් අමාරුවෙන් හරි කියල දෙන එක නම් අගය කල යුතුයි..ඔබ කරන මේ උතුම් ක්‍රියාව නම් මිලකල නොහැකියි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම නිදි අපේ මුදලින් බටහිරට කත්අදින නිළධාරින් ඔබටදෙවි පිහිටයි බුදු සරණයි
@GreenScienceandMath
@GreenScienceandMath 4 жыл бұрын
Very good content for all Sri Lankans
@nalikasudarshani7246
@nalikasudarshani7246 4 жыл бұрын
ඇත්තටම මේ තමයි අපේ සැබෑ ඉතිහාසය පෙන්වන ඔබට තෙරුවන් සරණයි ඔබයනමග සාර්ථක වේවා
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
රාවණා අප්පොච්චි පරම සත්‍යයක්🙏🙏🙏ස්වස්ති සිද්ධම්🙏🙏🙏
@kumudunikwt7131
@kumudunikwt7131 4 жыл бұрын
Oba thuma gana kiyanna mata වචන nee ආඩම්බරයක් අපට oba wani ayek paita ලැබීම budusaranai sir ❤❤❤
@nimanimhim9988
@nimanimhim9988 4 жыл бұрын
මේ පින්බිමේ උපන් අපේ පිනටම පහල වූ මහා පින්වන්තයා ඔබයි.රටට ජාතියට ආගමට හිතැති ඓතිහාසික මගපෙන්වන්නා ඔබයි.ඔබට ජය. හෙලයටම ජය.තෙරුවන් සරනයි අයියන්ඩි රාවණා අප්පච්චි පිහිටයි
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
නිමන්ති දැක්කමයි කෙල්ලෙක් ඉන්නව
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
ඔයත් ඔය කියන පැත්තෙද
@Neemni66
@Neemni66 4 жыл бұрын
තෙරුවන් සරණයි සොයුර ඔබට නිදුක් නීරෝගී භාවය ලැබේවා අපේ හෙළයේ සත්ත්‍ය සොයා යන ගමනට ගොඩක් පින් ගොඩක් වටිනවා .🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
ගයාන් මහත්මයට දළදා සමිිදුගේම පිහිටයි 🙏🙏🙏🙏 නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 👍👍👍👍👍
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
අය්යේ ටිකක් කාර්යබහුලව සිටිය නිසා පමා වුනා විඩීයෝව නරඹීමට.නමුත් අනිවාර්යයෙන්ම ඔබේ වඩසටහන් නරඹීම මාගේ පුරුද්දක් වී අවසන්ය. ඔබට ජයෙන් ජය. රවණා අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
@buddhikasanath
@buddhikasanath 4 жыл бұрын
සුයළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...
@chandanivitharana2595
@chandanivitharana2595 4 жыл бұрын
ඔබගේ මේ වෑයම සදහා ඔබට ගොඩක් පින් ගයාන් සර් ....බුදුසරණයි ඔබ ඇතුළු කණ්ඩායමට
@heladerana3726
@heladerana3726 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි
@surangigunasekara2912
@surangigunasekara2912 4 жыл бұрын
ඔබට ජය ! තෙරුවන් සරණයි 🙏
@විතාලක්
@විතාලක් 4 жыл бұрын
ආසාවෙන් බලන එකම video එක ගොඩාක් පින් ලේ උරුමය වෙනුවෙන් ඇස් පාදනවාට🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samanthi8963
@samanthi8963 4 жыл бұрын
ගොඩාක් දුකයි..තෙරැවන් සරණයි ! සිවිහෙළයේ ආශිර්වාදය
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
මේවා දකිද්දී ඇඩෙනවා සතුටට මෙහෙම හරිදැක ගන්න ලැබීමත් වාසනාවක් ඔබතුමාට බොහෝම පිං 🙏🙏
@kalumravindra581
@kalumravindra581 4 жыл бұрын
මෙ රටේ ඉපදීම ගැන මට ආඩම්බරයකි. ඔබ තමාට පින්
@maneeshwickramasuriya7873
@maneeshwickramasuriya7873 4 жыл бұрын
Studying history is important because it allows us to understand our past, which in turn allows us to understand our present.keep discovering.. we are with you.
@Nish558
@Nish558 4 жыл бұрын
ස්වස්ථි සිද්ධම්🙏🙏🙏💓
@chandimabasnayaka132
@chandimabasnayaka132 4 жыл бұрын
Theruwan saranai oba thumata
@pathumlakmaldassanayake7019
@pathumlakmaldassanayake7019 4 жыл бұрын
Obata බුදු සරණයි
@thusharagalappaththi8869
@thusharagalappaththi8869 4 жыл бұрын
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි දීර්ඝායුෂ වේවා !!! 💖💖💖👌👌👌🙏🙏🙏
@sadunmadushanka4892
@sadunmadushanka4892 4 жыл бұрын
ජය වේවා ගයාන් අයියා ❤️❤️❤️❤️😍😍
@dilanmarasinghe5755
@dilanmarasinghe5755 4 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏
@sarath24517
@sarath24517 4 жыл бұрын
🙏🙏🙏 Budusaranai
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
අපේ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට හා ජනතාව ට එවැනි ස්ථාන ඇති බව පෙන්වා දීමට ඔබ ගන්නා උත්සාහය සාර්ථකයි. ඔබට ජය
@tharu_oshi
@tharu_oshi 4 жыл бұрын
Gayan aiya.. Oyata theruwansaranai... Video ekak daanakam godak asawen balan hitiye..
@janakarock3327
@janakarock3327 4 жыл бұрын
යක්ඛ වැඩ කදිමයි ඔබට ජය
@truhhtrfyuvx4469
@truhhtrfyuvx4469 4 жыл бұрын
Attatama.gayan.oyanam.niyama.bawuddayak.budusaranai
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
රාවණ මුද්‍රාව සතියකට දෙපාරක්වත් දාන්න සර් ඔබට ජය !
@singha6372
@singha6372 4 жыл бұрын
මගේ ඌව වෙල්ලස්ස... ගැන කියනවා අහන්නකොට අඅඟේ ලේ රත් වෙනවා. ස්තූතියි ගයාන් මහත්මයා ඔබට.තෙරුවන් සරණයි .දෙවි රැකවරණයි ආරක්ෂාවයි .🙏🙏🙏 ගමන නවත්වන්න එපා... ඔබතුමාවත් මේ ඇත්ත නොකීයා නොසොයා හිටියනම් කවදා කවුරු ගවේෂණය කරයිද . බලය තනතුරු දරාගෙන ඉන්න පුද්ගලයන් පවා නිහඬව ඉන්නකොට ඔබේ මේ කර්තව්‍යය අගය කරනවා.❤️🙏👍
@ඉෂාරඋදයංග
@ඉෂාරඋදයංග 4 жыл бұрын
ඌව වෙල්ලස්ස එකෙක් නෙමෙ වුනාට මම ඌව වෙල්ලස්ස සිංහලයා නැගිටිම ගැන බලාපොරොත්තු වෙමි
@singha6372
@singha6372 4 жыл бұрын
@@ඉෂාරඋදයංග මමත් ප්‍රාර්ථනා කරනවා ...🙏🙏🙏.තවම මේ ඇත්ත ගැන දැනුවත් නෑ.. මේවගේ දේවල් ප්‍රසිද්ධ මාධ්‍යක් මගින් හැම කෙනෙක්ටම බලන්න අහන්න ලැබෙනවනම්..ලැබෙන්න සලස්වනවනම්...ඒත්...💔
@slsciencehub2899
@slsciencehub2899 4 жыл бұрын
Niyamayi sahodaraya. Keep it up.
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
හෙලයට ජය වේවා ගයාන් අයියට බුදු සරනයි
@kasunlakshanaluthwala7160
@kasunlakshanaluthwala7160 4 жыл бұрын
Obata theruwan saranai! Jaya wewa!
@allbeautifulthings7325
@allbeautifulthings7325 4 жыл бұрын
මහත්තයෝ ගොඩක් පින්...
@methupapahasara3440
@methupapahasara3440 4 жыл бұрын
ගයාන් අයියේ උබට බොහෝම පිං 🙏❤️
@rashi7690
@rashi7690 4 жыл бұрын
Please මේ unlike කරන උන් ඉන්නාව නේද , උන් මේවා නොබැලුවාට කමක් නෑ. ගිහින් හින්දි ෆිල්ම් එකක් බලාගනිල්ලා
@niroshanirosha42
@niroshanirosha42 4 жыл бұрын
Aniwa
@Nish558
@Nish558 4 жыл бұрын
අනිව බන් විජයගෙන් පැවත එන අවජාතකයො සෙට් එක එ
@gnanarathnadissanayaka9200
@gnanarathnadissanayaka9200 4 жыл бұрын
Kiyala wedak Neha vijayage bija
@isithasubasinghe5594
@isithasubasinghe5594 4 жыл бұрын
හා 😂😂😍
@cmswboys4524
@cmswboys4524 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏
@helamansoya674
@helamansoya674 4 жыл бұрын
නියමයි ආ...ඔබේ පස්සෙන් මාත් එනවා..තාම ට්‍රේනින් .😄😄😄
@Nish558
@Nish558 4 жыл бұрын
එකතු වෙලා හරි වැඩක් කරන්න 🙏🙏🙏💓
@helamansoya674
@helamansoya674 4 жыл бұрын
@@Nish558 එතුමා කරන්නෙ සැගවුනු ඉතිහාසය මතු කිරීම, මම කරන්නෙ මතුකර ගත් ඉතිහාසය ප්‍රසිද්ධ කිරීම...😊😊😊
@gdspot8192
@gdspot8192 4 жыл бұрын
ජය වේවා!!අයි⁣යා.දිගටම කරගෙන යන්න.බුදු සරණයි!!!
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
Godak pin obata me karana meheyata තෙරුවන් සරණයි ❤️
@supunudara9618
@supunudara9618 4 жыл бұрын
ජයවේවා!♥️
@imaludayppriya8589
@imaludayppriya8589 4 жыл бұрын
ඔබට ජය
@divaily
@divaily 4 жыл бұрын
Gayan ayye oya pera athmavala budusasuna, desaya rakka darmika rajakenek vela ipadila inna athi kiyala mata hithenava e athma purudata adth desaya ,jathiya ,budusasuna rakinna kapavela innava budu saranai oyata
@mallikagamage2070
@mallikagamage2070 4 жыл бұрын
Gayaan mahathmaya .ovenima parana pansalaka natabhun mama podikale dakala thibenava. Dan nam ava nidan horu harala. Ampara mahaoya kalupanibedda gamata asannayen galayanava panjja oya. Oya evure thamai thibenne.jayaveva obathumata. Kuwit .
@nuwan_chamara
@nuwan_chamara 4 жыл бұрын
ඔබට ජය.!
@thanujakarunaratne7830
@thanujakarunaratne7830 4 жыл бұрын
Ithma vatina videovak. Obata mema karya karagena yamata thawa thavath Shakthiy Dahirya Labewa!
@isurusilva4904
@isurusilva4904 4 жыл бұрын
Obathumata godak pin
@pcchathu312
@pcchathu312 4 жыл бұрын
ඔන්න දැන් වැඩ පටන් අරන් තියෙන්නේ. ඉස්සරහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇස් ඇරෙයි. ජය .
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
ඔබ නම් දෙවියෙක් මේ රටට ආව නියම රස්සාව ඔබ කරන්නෙ
@Wasantha66
@Wasantha66 4 жыл бұрын
අයියේ ශ්‍රී පාදය පෙර කල ගිනිකන්දක් කියලා ඔබ තුමා හෙලිකලා .සියත රාවන එකෙත් වැඩ සටහනක් ගියා.කිසි කෙනෙක් පිලිගන්න කැමති නෑ. අපිට මේක මිනිස්සුන්ට තේරුන් කරන්න කරැණු මදි.ඔබ තුමාම මේක තේරුම් කරලා දෙන්න. ඔබ තුමා වචනයක් ගානේ වගකීම ගන්න බව දන්නවා. එකයි අපේ විශ්වාසය.
@menukamihiran9836
@menukamihiran9836 4 жыл бұрын
😂😂😂 ගිනිකදු ලංකාවෙ නෑ.පට්ටපල් බොරුවක්
@Nish558
@Nish558 4 жыл бұрын
අනිව බන් ගයාන් අයියව විශ්වාස කරහම්..🙏💓
@Wasantha66
@Wasantha66 4 жыл бұрын
@@menukamihiran9836 අතිතයට පයින් ගැසු ජාතියක් ද අප. විද්‍යාවෙ ද ඉහලම මුල පවා පිලිගැනීමට සාධක නොතිබුණද වර්තමාන පරික්ෂණ තුල ඔප්පු කර ඇති බව සත්‍යයකි. තුබසක් තුල නයකු සිටිය හැක/ නොහැකි සම්භාවිතාව තුල මනසෙහි දෝලනය අවිනිශ්චිතය මිස ඇත හෝ නැත නොවේ. නමුත් පැයකට පෙර එම තුබසට රින්ගු නාගයා දුටු කෙනෙකු වෙත්ද ඔබේ මතය කුමක්ද. පැදුරක් එලා සුව නින්දක් නිදාගත හැකිද එය අසල.ඔබෙ කුඩා ඉඩම තුල ඇති මේ තුබස ගැන ඔබ තාමත් විපරමක් නැද්ද. සැබවින්ම නාගයා එලියට පැමිණිම නිශ්චිතව. හොදයි ඔබෙ ඥතීන් කෙරෙහි ඇති අනුකම්පාවෙන් සිදුරු වසා දමමුද. දැන් ඔබ නිරුපද්‍රිත ද.සැබවින්ම වේයන් නව සිදුරු නිර්මාණය කරනු ඇත. මිලගට නාගයා එලියට පැමිනෙනූයේ ඉතා කුසගින්නේ හා කෝපයෙන් බව මතක තබා ගන්න. ශ්‍රී පාදය පිළිබඳව පෙර කල සදහන් සටහන් යමෙක් පවසයි ද එය නොපිලී ගැනීමෙන් අත්වන ඉරණම නාගයා හා තුබසට සම නොවේ ද.මෙය පිළිබඳව අවධානයෙන් සිටිම හා සොයා බැලීම මේ රට තුල සිටින සැමගේ වගකීමකි.
@menukamihiran9836
@menukamihiran9836 4 жыл бұрын
@@Wasantha66 😂😂 පතරංග මාගල් ඕනෙ නෑ. 😂 ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවෙ ගිනිකදු තිබුනෙ නෑ.
@Wasantha66
@Wasantha66 4 жыл бұрын
@@menukamihiran9836 wennath puluwan nowennath puluwan neda.ehemai kiyala hoya gaththoth apo amathaka nokara suddek lawwa eka ehemei kiyawamu.ethakota ekawara okkoma piligani.👌👌
@buddikaprasanna9566
@buddikaprasanna9566 4 жыл бұрын
amooo Gayan aiye ..goodak dawashakin .ape de mage de..dakinakota satutui..oyata terwan saranai.!..
@sanhewage3163
@sanhewage3163 4 жыл бұрын
ඇත්ත තමයි අනුරාධපුර⁣,පොලොන්නරුවේ යනව වන්දනා නඩ,මේ වගේ ස්ථානවලට ගිහින් ආධාරයක් කරනවනම් කොච්චර වටිනව ද?.සිංහලයන් ගේ උරුමයට හින්දු බලපෑමක් ඉදිරියට එන්න පුලුවන් වෙයි නේද,උතුරේ වගේ,
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 4 жыл бұрын
තෙරැවන්සරණයි
@kasunmadushanka6043
@kasunmadushanka6043 4 жыл бұрын
Tharuwan saranai ..jaya sri 🇱🇰 ....ohoma yamu kalabala wanna apa
@jinendarisaram1838
@jinendarisaram1838 3 ай бұрын
Aekanam aththa sir paw karayo ..obata..dirga aaysa .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kaif881
@kaif881 4 жыл бұрын
ගයාන් මහතානනි ඔබට සම්මා සම්බුදු සරනයි 🙏
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
ඔය වගේ ගලින් නිර්මාණය කල ඉතා පැරනි වෘෂභ රූප නැගෙනහිර පලාතේ සමහර පැරනි විහාර වල දක්නට තියනව.අවාසනාවකට අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බයිල ගගහ පිනට පඩි ගන්න තක්කඩින්ට ඒව සංරක්ෂණය කරන්න තියා අඩියක් තියන්න වත් උවමනාවක් නෑ...
@nisannisha892
@nisannisha892 4 жыл бұрын
Obata bohoma pin
@LankaNewsLine1
@LankaNewsLine1 4 жыл бұрын
Obata helain hata jayama wewa
@seecollection227
@seecollection227 3 жыл бұрын
Ape kalakanni deshapaluwanta kisima daka me ithihase gana kakkumak danune na unta kiwwoth hamoma kamathi mewa harala ganna thiyana deyak ganilla kiyala wali kate idan perala balai vikuna ganna deyak thiyanawada kiyala
@djchamirua6270
@djchamirua6270 4 жыл бұрын
තෙරුවන් සරණයි
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Aekane Balu suddo okun thamai Aperata kewe. Ane obathumata pin mewa pennanawata budusaranai 🙏🙏🙏💓❤️❤️❤️
@ijogn345
@ijogn345 4 жыл бұрын
ජය ශ්‍රී !!!🙏🙏
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
65 - රජුගේ සයනාසනය ගයාන්ට හමුවෙයි|GAYAN finds the RESTING SEAT of the KING
14:53
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 25 М.
56 - මහ වන මැදින් හමුවන සඟවාදැමූ ඉතිහාසය|Hidden history found in the wild
16:01
57 - ගයාන්ගෙන් නව සොයාගැනීම් ගණනාවක්|Number of new revealings from Gayan
15:16
තෙවැනි ඇසට බයවෙන්න එපා. භයානක පැති නෑ
11:58
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 14 М.