63 - ගයාන් විසින් ජනසමාජගත කෙරෙන විශ්මයජනක උරුමය The amazing heritage that Gayan brings to society

  Рет қаралды 19,063

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 224
@s.j7124
@s.j7124 4 жыл бұрын
ගයාන් මහත්තයෝ ඔබතුමා ඉපදිලා තියෙන්නේම ඉතිහාස ගවේෂණයට. ඔබතුමාට හයියක් වෙන්න ඔබතුමාගේ වටේ ඉන්න මේ පිරිස සුදානම්
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
ගයාන් මහත්තයො ... ඔබතුමන්ට යහපතක්ම වෙත්වා තෙරුවන් සරනයි ජය ශ්‍රී ......!!!!🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@harshaprabhath4997
@harshaprabhath4997 4 жыл бұрын
පුරාවිද්‍යාත්මක දේ ට විපත් කරන්නා වූ මේ කාලයේදී ඔබ තුමා අපේ ඉතිහාසය ගොඩ ගන්න දරන වෙහෙස කිය නිම කරන්න බෑ.ඔබ තුමාට බොහොම පින්.සියලු දෙවිවරුන්ගේ පිහිටයි අශිර්වාදයයි.❤️❤️
@roshinashiyani267
@roshinashiyani267 4 жыл бұрын
ඔබ යෝජනා කරන ලද අපි විසින් එකතු වී මේ ස්ථාන රැක ගැනීමේ වැඩ පිළිවෙළකට දායක වීමට කැමත්තෙමි මා විසින් කල හැකි අයුරින් සුලු පමණින් හෝ උදව් වීමට කැමැත්තෙමි මගේ මව් රටට පැමිණීමෙන් පසු ඒ සදහා ඔබගෙන් විමසමි, අපේ ඉතිහාසය විනාශ නොවීමට වගබලා ගැනීම යුතුකමක් ලෙස මට හැගේ
@nishanthikumari5972
@nishanthikumari5972 4 жыл бұрын
Ow mamtat avith uadu karna bari unot.mudalkin udau kirimata kamati.e gana danuwat karnna sir
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
ගයාන් අයිය ඔබ යන මන් සියලු තැන්හිම ජයම වේවා... !! සූර්‍ය දිව්‍යය රාජෝත්තමයාණන්ගේ ආශීර්වාදය ආරක්ශාව මගපෙන්වීම ඔබතුමන් හා සමග වේවා....!!!
@shanhs4474
@shanhs4474 4 жыл бұрын
ඌව පළාත දුෂ්කරයි. ඒ උනාට මිනිසුන්ගේ හදවත් තාම සුන්දරයි පරිත්‍යාගශීලී, අපේ කම තියෙනවා
@Anugamage99
@Anugamage99 4 жыл бұрын
සුභ ගමන් අයියේ.. තෙරුවන් සරණයි ...🙏🙏 ඔයාගේ video බලන දවසක් ගානේ හිතට දැනෙන්නේ මගේ රට ගැන ලොකූ අභිමානයක්,ආඩම්බරයක් ... අමතකව ගිය අපේ ප්‍රෞඩ ඉතිහාසය නැවත ටිකෙන් ටික සිහිගැන්වෙනවා වගේ දැනෙනවා....❤️🙏🙏🙏
@exchannel7676
@exchannel7676 4 жыл бұрын
අනිවාර්යයෙන් ගයන් අයියා ගම්මට්ටමින් පටන් ගමු..අපි ඔබත් සමග ඉන්නවා...
@LazarAnjelov
@LazarAnjelov 4 жыл бұрын
ඔබට ශක්තිය ධෛර්ය්‍ය ප්‍රර්ථනා කරමි... බුදු සරණයි.
@nilumrathnayaka3391
@nilumrathnayaka3391 4 жыл бұрын
ඔබ තුමාට තුණුරුවන්ගේම පිහිටයි!!!!! ගයාන් මහත්මයගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අපි අපේ රටේ අභිමානය කියාපාන ඔබ අපේ රටේ සම්පතක් අපි ආදරෙයි ඔබට!!!!
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
ඔබ කරන මේ කැප කිරිම ගැන කියන්න වචන නැ අයියා,,,ඔබට පුලුවන් අපේ නැති වුනු ඉතිහාසය නැවත ගොඩ ගන්නට, විශ්ව ශක්තිය ඔබට ලැබෙනවා අයියේ, අපි ඉන්නවා ඔබ සමග පරිස්සමේන් ගයාන් අයියා ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි දෙවි දෙවතාව්න් වහන්සේලාගේ පිහිටයි 💖💐👍🌷🙏❤
@s.ggaming7487
@s.ggaming7487 4 жыл бұрын
මේවා විනාශ උනාට පස්සෙ තව අවුරුදු 1000ක් 1500ක් යනකොට පුරාවිද්‍ය සාක්ශි නෑ කියල එහෙම ස්ථාන ඉතිහාසයෙන්ම වැලලිලා යයි.මේ වගේ විනාශ උන තැන් කොයිතරම් ඉතිහාසයේ ඇතිද?
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
කතා දෙකක් නෑ..මේ සියළුම විනාශයන්ට අප ර⁣ට එතෙක් මෙතක් පාලනය කළ සියළුම දේශපාළුවෝ සහ බලධාරීන් වගකිව යුතුයි..ගයාන් ඔබට තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
@cmswboys4524
@cmswboys4524 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .🙏🏼🙏🏼🙏🏼♥️
@indikasahabandu2021
@indikasahabandu2021 4 жыл бұрын
ස්තුතියි අයියේ... ජය වේවා.🔥🔥🔥🇱🇰❤❤❤
@ukkuralagammehelagedarawij9855
@ukkuralagammehelagedarawij9855 4 жыл бұрын
රටේ ඉතිහාසයට ගරු කරන, රට ගැන හැගීමක් ඇති නායකයින් බිහිවිය යුතුයි.. ඔබ කරන සේවය ඉතාමත් ශ්‍රේෂ්ඨයි.... !!!!
@ThusithaEdirisinghe
@ThusithaEdirisinghe 4 жыл бұрын
ගයාන් මහත්මයා ඔබතුමා ,වැළලී ගිය අපේ උරුමය ගොඩ ගැනීමට ගන්නා උත්සාහය අපි ඉතා අගයකොට සලකමු. මේ වගේ ස්ථාන අපේ රටේ තිබෙන බව අපි දැනගන්නේ මෙම වැඩසටහන් මගින්. ඔබතුමා ජාතියක් අවදි කිරීමට කරන මෙහෙවර ඉතා සාර්ථකව කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගම් වල සිටින තරුණ පරපුර දැනුවත් කර මහා සංඝරත්නයේද උපකාර ඇතිව මේවා ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියා මාර්ගයක් ඉක්මනින් සකසා ගන්න. ඔබතුමාට තෙරුවන් සරණයි!!!!!
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
ගයාන් අයිය ඔයානම් නිවන් දකින්න ඕන
@singha6372
@singha6372 4 жыл бұрын
❤️🙏🇱🇰. ජය ශ්‍රී ...තෙරුවන් සරණින් දෙවි රැකවරණින් යහපත සැලසේවා ..
@youhanwanigasuriya6763
@youhanwanigasuriya6763 4 жыл бұрын
ජය ශ්‍රී !!
@Dian-ol4bl
@Dian-ol4bl 4 жыл бұрын
Maha Raavana Pihitai...!!!💓💓💓
@navodranasinghe3367
@navodranasinghe3367 4 жыл бұрын
මුදල් පසු පස හඹා යන මේ කාළයේ, මෙවැනි කම්පා සහගත ලෙස තමන්ගේ ම උරුමයන් විනාස කරමින් ධනය උපයන අයවලුන්ට කාගේ සරණක් ද! අපේ හෙළ උරුමයන් රකිනා ගරුතර මහා සංඝරත්නයටත්,ඔබ තුමාටත් අනෙක් සැම දෙනාටමත් බොහොම පිං! තෙරුවන් සරණයි!
@gayanushani929
@gayanushani929 4 жыл бұрын
ඇත්තෙන්ම ගයාන් මහත්තයෝ මේ නටඹුන් දකිනකොට දෙඇස් නළල මතට යැවෙන්නේ නිරායාසයෙන්මයි..ඒ මන්ද යත්,මෙම කදාලා වෙහෙර මළුවෙ තැන්පත් වන අතිරික්ත ජලය ඉවත් කිරීම ට යොදා ඇති එම ගල් පුවරුවක් වැනි ගලින් කරන ලද කාණුව දකින විට මීට වසර ගනනකට පෙර සිටි අපේ මුතුන් මිත්තන්ගේ බුද්ධිමය හැකියාව ගැන විශ්මයක් ඇතිවීමයි.වෙහෙරේ ගල් අත්තිවාරම ශක්තිමත් බව ඔප්නංවමින් අදටත් මෙලෙස පැවතීම සිංහල අපේ භාග්‍යයක් කොට සළකනවා.ඇත්තෙන්ම මේවා රැකගැනීමට පත්වී ඇති රාජ්‍ය ආයතන මොනවා කරනවාද කියලා ප්‍රශ්න යක් නැගෙනවා..අපි බළධාරීන් හට කොතෙක් අවධානය යොමු කිරීමට උත්සාහ කරත් ඒවා ගගට කැපූ ඉණි වගේ.ඒ නිසා ගයාන් මහත්තයෝ ඔබ පවසන පරිදි අපි ගම් මට්ටමින් අපේ සීමාවේ ඇති මෙවැනි පුරාවිද්‍යාත්මක නටඹුන් සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම තමයි දැන් කරන්න තියෙන සුදුසු ම දේ.අපි එය ඉටු කරමු..අපේ හෙළ ඉතිහාසය ට ආදරය කරන අපේ දේ රැකගැනීමට උනන්දුවක් ඇති ඔබ,අප සියලු දෙනාම ඊට මේ මොහොතේ සිටම දායක වෙමු.අපේගමේ උරුමය න් රැක ගනිමින් ඒවා මතුපරපුරට දායාද කරමින් අපි රටේ උරුමයන් ද රැක ගනිමු.මේ උරුමයන් ගැන සිතන්න,ඒවා රැකගැනීමට සිංහලයන් තුළ නිදා සිටින සිංහයන් අවදි කරනවාට ඔබතුමා ට පින් ගයාන් මහත්තයෝ .හෙළයන්ට ජය..අපි අපේ උරුමය සමගයි...
@hansa2001
@hansa2001 4 жыл бұрын
කොහොමත් අපෙ රටෙ ඔනැම වැඩ කරන්න පුලුවන් තනතුරු වලට දානෙ 60 පැනපු අය නෙ ඉතින් එයාලාට දුවලා පැනලා ඔවා හොයන්න වාරු නැනෙ... අන්න ඒ ක්‍රමය වෙනස් විය යුතුයි .. පාර්ලිමේන්තුවේ සිට සැම රාජ්‍ය ආයතනය කම ලොකු තනතුරු තරුණ අයට දිය යුතුයි .. ඒක අපි පාර්ලිමේන්තුවේ න් ම පටන් ගමු... හෙලයන්ට ජය.....
@asankaappuhami6250
@asankaappuhami6250 4 жыл бұрын
අයියේ අපිට මෙි ඵෛතිහාසක ස්ථාන සුරැකීමට ගමි මටිටමින් ආරම්භ කිරිම හොඳයි ඒත් අයියේ මට තේරුම් ගන්න බැරි මෙි රටෙි පාලකයන්ට ඇයි මෙිවා ගැන හිතෙන් නැත්තේ මොන දේ අපි හිතුවත් බලේ තියෙන්නේ යහපත් මිනිසුන් අතේද මට ඒක අදත් හිතුනා කුරුණෑගල මගුල් මඩුව අයියා ඒක දැක්කද එතකොට මෙිවා පාලකයන්ට හොරෙන් වෙන්නැහැ නේද අපි මොකද කරන්න ඔින අයියේ අපේ රට රැකගන්න අයියාට රාවණා රජු පිහිටයි
@sandyachathu4174
@sandyachathu4174 4 жыл бұрын
අපේ ඉතිහාසය නොසලකා හරින මිනිසුන් තමන්ගේ දෙමාපියන් ගුරුවරුනටවත් සලකයිද ... සිතන්නට කාලයයි මේ.. ගයාන් අය්යා ඔබට ජය
@IKKitchen
@IKKitchen 4 жыл бұрын
ලංකාවේ තියෙන මේ සිද්ධස්තාන තරම් ඉන්දියාවේ නෑ කිසිම දෙයක්....පුලුවන් නම් මේ සෙල්ලිපි හැමෙකක්ම කියවා සමාජගත කරන්න වැඩපිලිවෙලක් යොදන්න...ඔබට මේ හැම කර්තව්‍යක් සඳහාම තෙරුවනේ ආශිර්වාදය ලැබේවා
@udeshidahanaka4173
@udeshidahanaka4173 4 жыл бұрын
ඔබ තුමාට ජයෙන් ජය වේවා... ගමන සාර්තක ගමනක් වේවා🙏🙏🙏🙏
@PereraAjith
@PereraAjith 4 жыл бұрын
ඔබ තුමාට යහපතක්ම වේවා , ජයෙන් ජයම වේවා
@thusharagalappaththi8869
@thusharagalappaththi8869 4 жыл бұрын
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි !!!.
@asirisilva172
@asirisilva172 4 жыл бұрын
🇱🇰 ඔබට ජය!🇱🇰 ❤️❤️🙏 ඔබට දිර්ඝඅයු වෙවා!🇱🇰 🇱🇰 ඔබට බුදුසරණයි! 🇱🇰 ❤️❤️🙏🙏👍👍👏👏
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 4 жыл бұрын
තෙරුවන් සරණයි! ඔබගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දර්යය ලැබේවා .!
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
මෙවැනි ස්ථාන ජනතාවට දැකීමට සැලැස්වීම ගැන ඔබට ස්තුතිය. මේ ස්ථාන රැක ගැනීමට අප ඔබ හා පෙල ගැසීමට සුදානම්. ඉදිරියට ම යන්න. ඔබට ජය ශ්‍රී!
@sarangarathnayake4731
@sarangarathnayake4731 4 жыл бұрын
🙂
@sandamalifernando6922
@sandamalifernando6922 4 жыл бұрын
සොහොයුර ඔබට ජය ♥️♥️
@gayanranasingha2625
@gayanranasingha2625 4 жыл бұрын
හේල ඉතිහාසය නැති කරන්නේ අපේ සිංහල ජාතිය හිතට හරිවේදනයි ගයාන් අයියේ ඔබ තුමා කරන වැඩ දිහා බලලාවත් ඉදිරියට මේදේවල් රැකගන්නවානං කෝච්චර හෝදද තේරැැවන් සරනයි ගයාන් අයියේ ......ජයවේවා
@kumodthewmika2547
@kumodthewmika2547 4 жыл бұрын
💚
@krishnanbuddhika5392
@krishnanbuddhika5392 4 жыл бұрын
ඔබ තුමා මේ කරන වෑයම ගොඩක් වටිනවා unlike කරල තියෙන්නේ පර සුද්දන්ගේ ලේ ඇගේ තිහන පරදේශ අය ඔබ තුමා සමග අපි සිටිනවා බූදුසරනයි
@thiwankaamarasinha
@thiwankaamarasinha 4 жыл бұрын
ඔබට ජය.!
@shamalpraboda9960
@shamalpraboda9960 4 жыл бұрын
ජාතියේ කොදු නරටිය කේලින් කරන ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🔥"ස්වස්ති සිද්දම්."
@manori1317
@manori1317 4 жыл бұрын
Good👍 job
@hirunidilthara7858
@hirunidilthara7858 4 жыл бұрын
දීර්ඝායු වේවා අයියේ 🙏🙏🙏🙏
@vijithfernando6964
@vijithfernando6964 4 жыл бұрын
🙏🏻
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට හැමදාමත් වාගේම අදත් ඉතාම හොද වැඩසටහනක් මේ පින් බිම් ආරක්ෂාකර දෙන්න උත්සහය කරන ඔබතුමාට ගොඩක් පින් ඒවගේම ගරුතර මහාසංගරත්නයටත් පින්සිදුවෙනව 🙏🙏🙏
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
ඔබතුමන්ගෙ ප්‍රදානත්වයෙන් ජනපති තුමාගෙ ලගටම ගිහිම් මේ පිලිබද කත කරනවනන් අපිත් එනව ගයාන් මහත්තයො .. ඔබත් එක්ක. අපි සෑම දාම ඔබත් එක්කමයි
@IKKitchen
@IKKitchen 4 жыл бұрын
ඔබගේ මේ උත්සාහයට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා...මටනම් මේ දේවල් බැලුවම දැනෙන්නේ...බුදුන් ඉපදෙන්න ඇත්තෙත් මේ පිං බිමේමයි...
@kapilasuranga6059
@kapilasuranga6059 4 жыл бұрын
අපි මෙව්වා ආරක්ෂා කර ගන්න ඕනේ කරගන්න ඕනි
@sarath24517
@sarath24517 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏🙏❤️❤️❤️
@hansipiyumali1449
@hansipiyumali1449 4 жыл бұрын
♥♥♥
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ
@හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ 4 жыл бұрын
ඔබට ජය ශ්‍රී .........!!!!
@Nish558
@Nish558 4 жыл бұрын
Jaya sri aiye💓
@thamaradilushani5792
@thamaradilushani5792 4 жыл бұрын
ඔබගේ ගවේෂණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා!
@shalikawickramasingha2893
@shalikawickramasingha2893 4 жыл бұрын
Always waiting to watch your videos...please upload videos more frequently...Good Luck..😊
@sandyawijeratne5290
@sandyawijeratne5290 4 жыл бұрын
සිව් හෙළය වෙනුවෙන් ඔබට ජය!
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
Kiyanna deyak na harema dukai api gana obata තෙරුවන් සරණයි ❤️
@dineshnalaka7431
@dineshnalaka7431 4 жыл бұрын
අපි අපේ උරුමයන් රකිමු🙏❤️ නොබෝ දිනකින් අපි අපේ යුතුකම ආරම්භ කරන්නෙමු🙏🙏🙏🙏
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
ඔබතුමාට ජයවේවා
@Di_dula
@Di_dula 4 жыл бұрын
බුදුසරණයි ගයාන් අයියේ..!!
@tharindunuwan109
@tharindunuwan109 4 жыл бұрын
♥️♥️♥️
@samanadikari6688
@samanadikari6688 4 жыл бұрын
Great sir
@Pasindu445
@Pasindu445 4 жыл бұрын
ජය වේවා .
@lakshan1296
@lakshan1296 4 жыл бұрын
තෙරුවන් සරනයි ගයාන් අයියෙ
@hashanhimalsha7117
@hashanhimalsha7117 4 жыл бұрын
Gayan mahathmaya, oyatath ape urumayan wenuwen wehesena samatama theruwan saranai.
@sarathkumara1856
@sarathkumara1856 4 жыл бұрын
Excellent..... 🙏🙏🙏
@sureshbalasooriya2477
@sureshbalasooriya2477 4 жыл бұрын
රාවනා ඉතිහාසය අත්ද්‍යනය කිරිමට තිබෙන මුලාස්‍ර මොනවාද .
@reallifesl
@reallifesl 4 жыл бұрын
Good job sir
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
හදවතට දුකක් එනව
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි . අපි සැවොම එකට එකතුවෙමු.
@chandanivitharana2595
@chandanivitharana2595 4 жыл бұрын
🙏🙏🙏🙏 ඔබට බුදුසරණයි !!!!
@renuka1545
@renuka1545 4 жыл бұрын
Obata yahapathakma wewa budusaranay 🙏🏻
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
හොද කෙනෙක් දැන්ම මේ රටට එන්නෙ නැද්ද ගයාන් අයිය මේව අපිට අහිමි වෙයිද රටට හොද නායකයෙක් දැන්ම එන්නෙ නැද්ද කවද්ද මේ රටට හොද නායකයෙක් එන්නෙ
@laksiriindika7185
@laksiriindika7185 4 жыл бұрын
තෙරුවන් සරණයි...
@sureshbalasooriya2477
@sureshbalasooriya2477 4 жыл бұрын
Gayan aiya godak aya vodeo walin kiyanawa බුදුහාමුදරුවන් ipadune me rate kiyala .agana video akak බලාපොරොත්තු wenawa
@nuwandewarathna8357
@nuwandewarathna8357 4 жыл бұрын
🙏🙏🙏🙏
@thilinanuwan2555
@thilinanuwan2555 4 жыл бұрын
Budusaranai aiye rawana suridu pihitayi
@M4BitZ
@M4BitZ 4 жыл бұрын
💙💙💙💙💙💙💙
@SL-Food-Tv
@SL-Food-Tv 4 жыл бұрын
රාවණ සුරිඳු පිහිටයි!
@champikahimansala3960
@champikahimansala3960 4 жыл бұрын
අපේ රට මේ ඛේදනීය තත්වයට පත් කලේ දේශපාලුවන්ය .දැන්වත්, නමට ,බලයට හා පෙනුමට ගැති නොවී හරි තීරණ ගමු .ඉදිරිය හොඳ වේවි .
@ChamodManithya.
@ChamodManithya. 4 жыл бұрын
eththamai mewa baladdi hithata godak dukai aiye.oya me gena mehema ratata kiyana ekata oyata godak pin aiye.godak sthuthi ape rata wenuwen me karana dewal walata.
@sanduninisanala2538
@sanduninisanala2538 4 жыл бұрын
ජනාධිපති තුමාට මෙවැනි තැන් ගැන දැනුවත් කරානම් හරී ලිකිතව........... එතුමාට හරී දැනුමක් තියෙනවනේ අපේ ඉතිහාසය මේ කියලා..... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හරින්න ඕනේ ...........
@issaimakkai7355
@issaimakkai7355 4 жыл бұрын
තෙරුවන් සරණයි
@chathuraamal1231
@chathuraamal1231 4 жыл бұрын
Gayan aiya oya kawada hari ape rate puraviya jenaral wenaonmai ❤️
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා අපි ඔබ සමග
@dewanichininduwara135
@dewanichininduwara135 4 жыл бұрын
🙏🙏❤️❤️
@MrSanTaOfficiall
@MrSanTaOfficiall 4 жыл бұрын
මේ වගේ දේවල් දකිනකොට පට්ට දුකයි
@sudeeshapriyadarshani6909
@sudeeshapriyadarshani6909 3 жыл бұрын
Harima kathawa mage hithata awa hamadema obathuma ge katinuth aenawa hari sathutui ane bohoma pin mahaththayo patan ganna mewa pathi sanskaranaya karanna obatajaya
@nipunisenevirathne9827
@nipunisenevirathne9827 4 жыл бұрын
Hela urumaya api ape ratata nawathath Gena emu ❤️❤️
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
නියමයි ගයාන් අයිය දැන් දැන් රාවන ගැන කතා වෙනව වැඩියි
@amithchamara4829
@amithchamara4829 4 жыл бұрын
❤❤❤❤❤❤❤
@kasunudara3520
@kasunudara3520 4 жыл бұрын
Helayata Jaya Obatath Jaya sir
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 4 жыл бұрын
අපේ රටේ මෙවැනි අමිල වටිනාකම් කොපමණ යටපත්වී ගිහින් ඇතිද? කවුරු කවදා මේවා රකින්නට ඉදිරිපත් වෙයිද?ඔබ කරන්නාවූ මේ අති දුශ්කර කාර්ය කෙසේ නම් අවතක්සේරු කරමුද? ඔබට මේ පින් බලයෙන් උතුම් නිවන් සුව වැඩි ඈතක නොවේවා!
@vidurasakumara7902
@vidurasakumara7902 4 жыл бұрын
Jayawewa .
@rasikadayarathna9861
@rasikadayarathna9861 4 жыл бұрын
රාජ්‍ය බලය දරන ඇත්තො ඒ බලය යොදවල නිදන් අරන් යනව.සාමාන්‍ය මනුස්සයෙක් ඒ දේ ගැන කට ඇරියොත් මරල දානවා.ඒ නිසා ගයාන් අයිය කිව්ව වගේ ගමේ සම්පත් ගැමියො එකතු වෙලා රැකගන්න එක තමයි කරන්න තියෙන්නේ .⁣ගයාන් අයිය ඇතුළු කණ්ඩායමට තෙරුවන් සරණයි 🙏
@buddikaprasanna9566
@buddikaprasanna9566 4 жыл бұрын
aiye oyata teruwan saranai!..? .ape gametha thiyei vedagatham ten kipeyak gayan aiye..enna man pennanam .ewa.
@omeththamidu9721
@omeththamidu9721 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sachithakalubadanage3248
@sachithakalubadanage3248 4 жыл бұрын
❤️🙏
@janithajayathilaka1276
@janithajayathilaka1276 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tharakalh8266
@tharakalh8266 4 жыл бұрын
Harima kanagatoi me wena dewal dakkama
@indikasaman1137
@indikasaman1137 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ ඉතිහාසය ගැන කියන කතා ඇහුවාම පපුව කකියනවා මේ අපේ ඉතිහාසය නේද මේ වගකිව යුත්තන් කිසිම වග කීමක් නොමැතිව ඔහේ අකාලයේ වල් වැදීමට දිලා බලන් ඉන්නේ කියලා ගායාන් අයියේ ඔයා මේ කරන වැඩෙන් වත් මේ මිනිස්සුන්ගේ ඇස් කන් ඇරෙනවා නම් හොඳයි
@sktraveltv3653
@sktraveltv3653 3 жыл бұрын
උතුම්...දෙයක්
@chandiwasala8503
@chandiwasala8503 4 жыл бұрын
අන්තවාදී පල්ලිනම් ලස්සනට හදලා දෙන බලධාරීන් අපිට එන්නේ
@sarangarathnayake4731
@sarangarathnayake4731 4 жыл бұрын
Aka atha he
65 - රජුගේ සයනාසනය ගයාන්ට හමුවෙයි|GAYAN finds the RESTING SEAT of the KING
14:53
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 25 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
56 - මහ වන මැදින් හමුවන සඟවාදැමූ ඉතිහාසය|Hidden history found in the wild
16:01
57 - ගයාන්ගෙන් නව සොයාගැනීම් ගණනාවක්|Number of new revealings from Gayan
15:16