# 631..මගේ ලොකු දුවගේ උපන් දිනය දා තවත් දුවෙකුට දුන්නු තෑග්ග .

  Рет қаралды 368,204

Wellassa tv

Wellassa tv

4 жыл бұрын

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ප්‍රදේශයේ ජීවත් වූ සඳුනි පසුගිය දිනෙක එක සැරේම අතුරුදහන් වෙලා දින ගණනාවක් අතුරුදහන් වෙලා හිටපු දුව හොයාගෙන යනකොට අන්තිමට හමුවුණේ ඇට සැකිලි ටික පමණයි කතාව ගොඩක් ෙ මහත්තයයි සඳුනි ත් එක්ක අක්කයි අක්කගේ මහත්තයයි රණ්ඩු වෙලා..කොහොම හරි සඳුනිට දෙන්නම එකතුවෙලා ගහලා ..කැලේට ඇදලා දාලා..සිහි නැති වෙලා ඊට පස්සේ නැති වෙලා කියලා තමයි කියන්නේ ...කොහොමහරි සඳුනි පුද්ගලික තැන්වල වැඩ කළා කරලා පුළුවන් විදියට පුංචිගෙ කෑල්ලක් හදන්න ආරම්භයක් ඇරගෙන අම්මා..ඉන්න තැන දැකලා..දුක් විඳිවිඳිනවා නිසා සඳුනිගේ හිතේ ලොකු ආසාවක් තිබුණා ගෙයක් හදලා දෙන්න ..ඒත් ඒක කර ගන්නට ඉඩ දුන්නේ නැහැ ..මේ සමාජයේ මෙවැනි තිරිසන් මිනිස්සු ඉන්නවා..කොහොම නමුත් ඇගේ සිහිනය සැබෑ කරන්නට අද දවසේ අප තීරණය කළා ඒ අනුව මගේ ලොකු දුවගේ උපන් දිනයේ යෙදුණි යෙදුනි අද දවසට අවුරුදු විසි තුනයි ..නැති වෙච්චි දරුවාගේ වයස අවුරුදු විසි තුනයි එයාගේ නමත් සඳුනි ...ඒ නිසා මම අද මගේ දරුවෝ .එක්ක ඒ නිවසට ගිහිල්ලා ඒ ඇයගේ සිහිනය සැබෑ කරන්න තීරණය කලා ..මට ආදරේ කරන ආදරණීය මිනිස්සුනේ පුලුවන්නම් අපි එකතුවෙලා මේ නිවස හදලා දෙන්න සහයෝගය දෙන්න බලමු නේද....එහෙම හැකියාවක් තියෙනවා නම් අපට කතා කරල කියන්න වලට ගොඩක් ස්තූතියි ගොඩක් පින් එන්න අපි අපේ අයට උදව් කරමු උදවු කරමු වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම: 0762806888...0762747888

Пікірлер: 756
@nilunilanthi5936
@nilunilanthi5936 4 жыл бұрын
මෙවන් තාත්තා කෙනෙකු ලැබිමට ඔබ පිං කරලා තියනවා.ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා..තෙරුවන් සරනයි දු ඔයාට පව්ලේ සියලුම දෙනාට
@kantemd5534
@kantemd5534 4 жыл бұрын
Bs
@pissudaoipananaddatamuseta2442
@pissudaoipananaddatamuseta2442 4 жыл бұрын
oyatatiyenne.godak.unuwenahadawatak.siyaldenatama.dirgausa
@vbbbfvbjkt3233
@vbbbfvbjkt3233 4 жыл бұрын
දු පැටියො ඔයාට සුබම සුබ උපන් දිනයක් දිර්ගා යුෂ
@user-zf5jz8ip1e
@user-zf5jz8ip1e 3 жыл бұрын
සදුනී ,❤️❤️ නිදුක් නිරෝගී වාසනා වත් සුභම සුභ ආනගතයක් ,,සමග සුභ උපන්දිනයක් වේවා මැණික ඔයාට 😘❤️
@chathu4910
@chathu4910 4 жыл бұрын
මේක දකින කෙනෙකුට කඳුලක් ඉනුවෙ නැත්තම් ඒ මිනිස්සු නෙවෙයි..
@monicajanz2576
@monicajanz2576 4 жыл бұрын
සර්ගෙ නිහතමානී ගති පැවතුම් දරුවන්ටත් තියෙනවා . කියන්න වචන නැ සර් ඔබට ..👌👌👌
@chamindavijerathna6606
@chamindavijerathna6606 4 жыл бұрын
ඹයත්.ඹයාගෙ.පවුලෙ.සැමටත්.මෙ.පිං.බලයෙන්.නිදුක්.නීරොගිමත්.සැපවත්.ධණවත්.ජිවිතයක්.ගතකිරිමට.හෙතූවාසනා.වෙව
@user-lr5in2vi4u
@user-lr5in2vi4u 4 жыл бұрын
ඒවාගේම අමා මහා නිවන් සුව ලැබේවා රත්තරන් දුවේ නුඹට ,,,මතු උපදින බව යක ගොදුරු නොවේවා මෙවැනි අකල් මරණයක් ,,,,!!!
@sjvfhydhsud8y722
@sjvfhydhsud8y722 3 жыл бұрын
1
@lethumidehansa1458
@lethumidehansa1458 2 жыл бұрын
Aththatama aiye oya niyama manusayek mama garu karanawa godak oyage mulu pawlatama damma sambudusaranai
@janithajayakody2761
@janithajayakody2761 4 жыл бұрын
දුවේ , ඔය වගේ පියෙක් ලබපු ඔයා සැබෑම වාසනාවන්ත දරුවෙක් .......
@dishnasiromani8242
@dishnasiromani8242 Жыл бұрын
අයියෙ ඔයාට ගොඩක් ගොඩක් පිං උතුම් ගතිගුණ තියෙන මනුස්සයෙක් ඔයාගෙ සුදු දොනිට සුභම සුභ උපන් දිනයක් වේවා 🎂🎂🎂🎂 මගෙ සුභ පැතුම්
@arunapradeep8851
@arunapradeep8851 4 жыл бұрын
අනිත් youtubers ලට වඩා උබ වෙනස්... එ වෙනසට මන් ගරු කරනවා... ජය වෙවා..
@user-du8tr3ow1j
@user-du8tr3ow1j 4 жыл бұрын
🙏🙏🙏
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
ඔව් අනේ ඒක ඇත්ත
@denethakarshana6434
@denethakarshana6434 2 жыл бұрын
Math garu karanawa aththama kieuwoth adenawa 🥺🥺🤛🤛❤️❤️❤️❤️❤️❤️
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
ඔබතුමා දුන්න ආදර්ශය ලංකාවට විතරක් නොව මුළු ලෝකෙටම ආදර්ශයක්. අපේ රටට බිහිවෙන වටිනාකම මිනිසෙක්. 🙏🙏
@Ravi56774
@Ravi56774 2 жыл бұрын
මේ ලමයා මරපු කතාව බලලා තිබ්බා ඉතාමත් සංවේදී අවස්ථාවක් , ඒ ලමයාගෙ පැතුම අද ඉටුවෙලා එයා ඉන්න තැනක සතුටු වෙනවා ඇති එය දැක ,
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 4 жыл бұрын
හොද ආදර්ශවත් උපන් දිනයක් සැමරුවා ... දුවනියේ නුබට සුබ උපන් දිනයක් වේවා..
@sunelruparupa3159
@sunelruparupa3159 4 жыл бұрын
බන්ඩාර මහත්තයො ඔබ තුමාටත් බිරිදටත් දරැවන්ටත් නිදුක් නිරොගි සුවයම ලැබෙවා සුබ උපන් දිනක් දොනියො උදවු කලහැමොටමත් පිං මම කුවෙටි සිට
@lalithakanthi7926
@lalithakanthi7926 4 жыл бұрын
Budu saranai
@topline170
@topline170 Жыл бұрын
සුබ උපන්දින යක් වෙවා සදුනී
@madumaxgurushige8008
@madumaxgurushige8008 4 жыл бұрын
අයියේ මට ගොඩක් ඇඩුනා.ඔයා ගොඩක් හෙද කෙනෙක් .ඔයාගේ දෝණි මැණිකක් 🎂🎂🎂🎂🎂🎂 දිර්ඝ ආයුෂ ලැබේවා ඔබෙි දෙමාපියනටත් ,ඔයාගේ බිරිදටත් ඔබටත් 🙏🙏🙏🙏 ආදරෙයි අයියේ හැමොටම
@nuwanchandana4612
@nuwanchandana4612 4 жыл бұрын
බංඩාර අයියේ... ඇත්තම දෙවි⁣යන් සැමදා ඔබෙන් දකිමි. ඔබතුමන් ඇතුළු පවුලේ සියලුම දෙනාටම උතුම් වු ජයසිරිමහ බෝ සමිදු පිහටයි
@sriyanisriyani770
@sriyanisriyani770 4 жыл бұрын
මනුස්ස කම දන්න. මනුස්සයෙක්. බුදුසරණයි
@sriyani-pr3ky
@sriyani-pr3ky 4 жыл бұрын
බංඩාර මහත්තයා ඔබතුමාටත් පව්ලෙ සියලුදෙනාටත් ජාති ජාතිත් පින් මේ කරන උපකාර වල⁣ට සියලුදෙනාටම තෙරුවන් සරණයි
@surangalankapriya7849
@surangalankapriya7849 4 жыл бұрын
Kohomada
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
බණ්ඩාර මහත්තයා ඔබ කරන මේ පින් වලින් ඔබ දෙපළටත් ඔබගේ දූ දරුවන්ටත් ඔබ හැදූ වැඩූ දෙමාපියන්ට මේ පින් ජාති ජාතිත් ලැබේවා සඳුනි දුවට සුභම සුභ උපන්දිනයක් පුතේ ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ දීර්ඝ සැප ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබගේ පවුල ආරක්ෂාකර දේවා ියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි කුවේට් සිට
@tharushifernando8237
@tharushifernando8237 4 жыл бұрын
සර්ගෙ වගේම හිත උණු වෙන බිරිඳක් දරුවන් සර්ට ලැබිල තියනවා ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ අය දැක ගන්න ලැබුනු එක තෙරුවන් සරණයි සියලූම දෙනාට.....
@diaskarunatilaka5829
@diaskarunatilaka5829 4 жыл бұрын
Mr. Bandara any girl wasdeth. Kithulkotte vellage i am from Oman Because iso. Your wellassa...tv.program
@roshan3105
@roshan3105 4 жыл бұрын
බණ්ඩාර මහතා ඔබතුමා ඇතුළු සියලු දෙනාට ජාති ජාතික් පින් සිද්ධ වේවා දළදා සමිදු පිහිටයි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏
@sigithijanaki1422
@sigithijanaki1422 4 жыл бұрын
Putha oyawage appachhi kanak jathith parthana karanna Bandara mahaththaya oba siya pulatama bohoma pin ape ahatatha kadulak awa putha oyata suba upan dinayak wewa miya giya daruwatath nìwan suwaya labewa suwamin wahansega kavitikath harima lassanai oba wahnseta teruwan saranai Saud Saud Saud
@lasanthinadeesha4280
@lasanthinadeesha4280 2 жыл бұрын
මේ වගෙ රත්තරං තාත්ත කෙනෙක් ලැබුණා කියන්නෙ දුවෙක්ට වෙන මොනවද Resect 😍😍😘
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
අයියා ඔයා ඇතුලු සියලුම දෙනාට ගොඩක් පිංසිද්ද වෙනවා බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏
@user-lr5in2vi4u
@user-lr5in2vi4u 4 жыл бұрын
සුභ උපන්දිනක් වේවා මගේ මැණිකේ ,,🎂🎂🎂🎂,,,ඒවාගේම හරිම සංවේදී මොහොතක් ,,,
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා දෝණිට නිවසක් සාදා දෙන එම මෑණියන්ට ඔබතුමාලට නිදුක් නිරෝගී සුබ දිනයක් වේවා 🙏🙏🙏🙏❤️👍
@gbnmanoj1753
@gbnmanoj1753 2 жыл бұрын
හරිම සංවේදී ඇස් දෙකට කඳුළු වැටෙනවා පව් ඒ දරුවා ඒ දරුවාගේ හීනය ඔබතුමාගෙ දරුවාගෙ උපන්දිනය වෙනුවෙන් මේ කරන මෙහෙය කියල නිම කරන්න බෑ ඔබතුමා ඇතුළු දියනිය නෝනා මහත්මිය ඇතුළු සැමටම නිදඅක් නිරෝගී දීර්ඝායුෂ පතනවා සසරේ නිවන් දැකීමටම මේ කටයුතු හේතු වාසනාම වේවා තෙරුවන් සරණයි 🙏
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
සඳුනි ඔබට නිවන් සුව ලැබේවා !
@sujithkumara6192
@sujithkumara6192 2 жыл бұрын
සදුනි දුවට සුබම සුබ උපන්දිනයක් වෙිවා තාත්තාට වගෙ උනුවෙන හදවතක් මෙි චුටිදොා්නිටත් තියෙන්නෙ තාත්තා වගේම අහින්සක මිනිස්සුන්ට උදවුකරන්න වාසනාව ලැබෙවා
@saliyasaliya3550
@saliyasaliya3550 4 жыл бұрын
බුදු සරණයි මහත්තයෝ ඔයාට ඔයාගෙ දුවට subama suba upandinayak wewa
@dineshkumara1989
@dineshkumara1989 4 жыл бұрын
මාරම සංවේදී කතාවක්. බුදු සරණයි ඔබ තුමාට
@anvinkastv7151
@anvinkastv7151 4 жыл бұрын
බංඩාර අයියේ ඔයාගේ සදුනි දුට සුබම සුබ උපන් දිනයක් වෙවා මම පතනවා අයියේ අහැට කදුලු අවා ඔය විඩියොඔ ඒක බලනඅ වෙලේ
@kantemd5534
@kantemd5534 4 жыл бұрын
👏🎂🎂🎂🎂🎁
@lalanilalani8598
@lalanilalani8598 3 жыл бұрын
Theruwan saranay
@nilanthithanuja7844
@nilanthithanuja7844 4 жыл бұрын
ඔබ වැනි පියවරැ මෙි රටටම අාදර්ශයක්.....ඔබටත් ඔබගේ පවිලේ සියඵ දෙනාටත් තෙරැවන් සරණයි.....!🙏🙏🙏🙏
@KuwaitKuwait-ft6wv
@KuwaitKuwait-ft6wv 4 жыл бұрын
ඔයාට ඔය පිනමේ ඇති හැම ආත්මයේම බුදුසරණයි ඔයලා සියලු දෙනාටම
@janithmadumadwa8476
@janithmadumadwa8476 4 жыл бұрын
දුවේ..ඔයාගේඋපන්දිනයට...දුන්තෑග්ගජිවිතයමසරැකරන...හිතන..පතනසැමදෙයම..සාර්තක..කරනතැග්ගක්ම...වේවා...ජයමලැබේවා...ජේසුපිහිටයි
@sumudujeewatha2221
@sumudujeewatha2221 4 жыл бұрын
මෙවැනි දෙමාපිය දෙපලක් ලබන්න ඔයා ගොඩක් පින් කරල තියෙනවා නංගියෙ කවදාවත් ඔයාගේ දෙමවුපියන්ගේ ඇස් වලට කඳුල දෙන වැඩක් කවදාවත් කරන්න එපා ඔයාට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතමි ඔයාලා සියලු දෙනාට දෙවි රැකවරණයි
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
දුවේ ඔබට සුභ ම සුභ උපන්දයක් වේවා ඒ වගේම ඔබගේ තාත්තා මේ කරන උදව් වලට ගොඩක් ම පීන් ඒ වගේම නුබ ඇත්ත ටම කියනවා නම් නුබ මිහිපිට දේවීයේක් බන්ඩාර මහත්තයා ඔබගේ චැනල් ඒකට ඉදිරියට යන්න මම සුභ පතනවා ඒවගේම ඔබගේ පවුලේ සියලු ම ලේනාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@susilsusil5674
@susilsusil5674 4 жыл бұрын
දූට සුබ උපන්දිනක් වෙවා බුදු සරණයි
@anjulawijesinghe4833
@anjulawijesinghe4833 4 жыл бұрын
මහත්තමා ගුන ඇති මනුස්සයෙක්....කියන්න වචන නෑ...හැම වැඩසටහනක්ම බලනවා අපේ පවුලේ හැමෝම...❤️🙏🙏🙏
@slpl9817
@slpl9817 4 жыл бұрын
සුබ.උපන් දිනයක් වෙිවා.දු.සදුනිඔයාට.දිර්ගායුස ලැබේ වා
@mudithadulshanshan5803
@mudithadulshanshan5803 4 жыл бұрын
Yutub ake වැඩකට ඇති පිං ඇති වැඩක් කරන්නේ ඔබ තුමා පමණි❤️❤️❤️
@nimdine5190
@nimdine5190 3 жыл бұрын
අනික් අයගේ කුණු කන්දල් හොයන chanel වලට වඩා මේක ගොඩක් වටින chanel එකක් wellassa tv ඔබ‍ට තවත් මෙවන් වැඩ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා
@SarukkaligeLal
@SarukkaligeLal 5 ай бұрын
බණ්ඩාර මහත්මයා, ඔබට විශ්ව ශක්තිය උරුමයි.ශක්‍රයා අැතුළු දේව මණ්ඩලයේ අාශිර්වාදය එමටයි.ඔය ඔබේ සංසාරයේ අධ්‍යාත්මික ශක්තියයි.හතර වරම් දෙවියන්ගේ අාරක්ෂාවයි.ඔබේ සසර ගමනේ කෙලවරයි.
@nihalnelson8901
@nihalnelson8901 4 жыл бұрын
බණ්ඩාර aiya දරුවන්ට දෙන්න ඔයාගෙ මනුස්ස කම..... බුදු සරණයි.....
@sumudukumari7986
@sumudukumari7986 2 жыл бұрын
Aniwaryenma. Aththammata. Bs
@rasikadilrukshi5204
@rasikadilrukshi5204 4 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම ...ඇත්තටම ඇඩුනා අය්යෙ..ඔයාට ගොඩක් පින් ..
@Anosha-dy8be
@Anosha-dy8be 4 жыл бұрын
ඇත්තටම මෙිවගේ.අයට.ගොඩාක් ගරැකරනවා මෙිවගේඋතුමි මිනිසුන් රටක්.වටිනවා සුබඋපන්දිනයක් වෙිවා අනාගතයට.සුබපතනවා ජේසුපිහිටයි.පවුලේ.සියළුදෙනාටම
@manikekonara168
@manikekonara168 3 жыл бұрын
අනේ සර් ඔයාට ගොඩක් පින් ලැබේනවා. ඇත්තෙන්ම මම ඔබෙන් දකින්නේ දෙවියන්. මේ මිහිපිට ඉන්න එකම දෙවියන් ඔබ තමා. ඔයාලා සැමටම තෙරුවන් සරනයි .
@thariandravi
@thariandravi 4 жыл бұрын
දරුවො වෙනුවෙන් යුතුකම් ඉටුකරන ඔබට බොහොම පින් අපෙ ආතල් බලන්න එන්න
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 4 жыл бұрын
අයියෙ ඔයාට ගොඩක් පින් ඒ අම්මගෙ දුක ටිකක් හරි අඩු කලාට..ඒ වගේම සදුනිගෙ බලාපොරොත්තුව ඉෂ්ට කලාට ..ඔයාගෙ සදුනි දුවෙ ඔයාට බුදු සරණයි ...
@Nudamdulneth12345
@Nudamdulneth12345 8 ай бұрын
ඔබ තුමා කරන්නේ පින්වත් වැඩ තමයි දුවගෙ උපන් දිනයේ දුන්න තෑග්ග ජීවිත කාලයට ඇති දුව ඔයාට නිරෝගී උපන් දිනයක් වේවා budusaranai
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 4 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා සදුනීදුව ඔයාගේ තාත්තගේ මේ උතුමි කියාව ට හැමෝපින්දෙනව!!!..
@leelarathnarathnatakarathn1826
@leelarathnarathnatakarathn1826 4 жыл бұрын
දුට සුබම සුබ උපන් දිනයක් වෙිවා ...වෙල්ලස්සේ මනුෂ්ෂකමට ජය වෙිවා ...
@kamala0erera930
@kamala0erera930 4 жыл бұрын
සදුනි දුවට ඹයාට සුබ උපන් දිනයක් වේවා ගොඩක් පින්
@gayangayan7549
@gayangayan7549 2 жыл бұрын
මේවගේ රත්තරං තාත්තා කෙනෙක් ලබන්න දුවේ ඔයා නම් ගොඩක් පින් කරලා සුබ උපන් දිනයක් පුතේ
@user-mq7ws6vd6k
@user-mq7ws6vd6k 4 жыл бұрын
අයියේ මන් ඔයගෙ විඩියො හැම එකක්ම බලනව අයියේ පුලුවන්නම් ලොකූ වුදව්වක් කරන්න ඔයට පින් සිද්ද වෙනවා අයියේ
@maheeshaliyanage8028
@maheeshaliyanage8028 4 жыл бұрын
Mokadda malliya
@mariamalthnyan5832
@mariamalthnyan5832 4 жыл бұрын
පිං සිද්ධ වෙනවා .ඔබ වගේම .නිහතමානී පවුලේ සියලුම දෙනා..තව වැඩි වැඩියෙන් ලැබේවා.ඔබට මම කුවෙට් සිට
@sujithkumara6192
@sujithkumara6192 2 жыл бұрын
පින්වත් බන්ඩාර මහාත්තයාටත් පින්වත් ඒතුමාගෙ බිරිදටත් පින්වත් චුටි දුවටත් මෙිකරගන්නාවු මාහාකුසල් කර්මය බලයෙන සමිබුදු බුදුපියාණන්ගේ අසිර්වාදයෙන් තුරුනුවන්ගෙ අසිර්වාදයෙන් සියලු දෙවියන්⁣ගෙ අසිර්වාදයෙන් තබන තබන පයට රන් රිදි මුතුමැනික් පහලවෙිවා ඇස්වහා කටවහා දුරුවෙිවා කිසිම ලෙඩක් දුකක් නොහැදෙවා තමන්ගෙ දුවට නිමකිරිමට නොහැකිවු මෙි නිවස සදාානිම කිරිමෙින් මෙි මියගිය දරුවටත් ලොකු නිදහසක් ලැබෙිවි
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
බණ්ඩාර මහත්මයා අපි සැමදා දෙවියන් ඔබෙන් දකිමි දෝණිටත් සුබම සුබ උපන්දිනක්ම වේවා මේ උතුම් පිං කමට දායක ඌ බණ්ඩාර මහත්මයා ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@hashiniayoddya5803
@hashiniayoddya5803 4 жыл бұрын
සන්තොසයි මහත්තයෝ..ඔබ ගැන❤️❤️👍👍..හරිම වට්නා පින්කම්ක් තමයි කෙරුවේ...දලදා සමිදු පිහිටයි ඔයාලට...
@ayoperera2489
@ayoperera2489 2 жыл бұрын
ඒ තාත්තා ඒ දරුවට උපන්දිනේ දවසේ දුන්න තෑග්ගේ වටිනාකම ගැන කියන්න වචන නෑ ඒ තරම් උතුම්...
@sithmiimesha1972
@sithmiimesha1972 2 жыл бұрын
සර් ඔබ තුමාට ගොඩාක් පින්.අද ඒ අම්මා විදින වේදනාවට පිහිටක් වෙන්න පුළුවන් උනානේ.අදනම් ගොඩාක් ඇඩුවා සර්ගෙ මේ වැඩ කටයුත්ත දැකලා.සුභ උපන් දිනයක් වේවා සදුනී❤❤.නිවන් සුව ලැබේවා සදුනි නංගියේ.🙏🙏මෙවන් කුරිරු විපතක් නොවේවා කිසිම ආත්මෙක නොවේවා🙏🙏🙏
@ymdhinesh5668
@ymdhinesh5668 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පීං බන්ඩාර මහත්තයෝ ඔබ තුමා විසින් කරන මෙ උදව් උපකාර ගැන අපට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ ඔබට බුදු සරණයි.🙏
@rajithyapaamarasekara6210
@rajithyapaamarasekara6210 4 жыл бұрын
සදුනි නංගි ඔයාට සුභ උපන්දිනයක් වේවා බණ්ඩාර සර් ඔබතුමායි ඔබතුමාගේ නෝනයි දුවයි කරන්නේ ලොකු පිනක් මේ අම්මාට ගේ හදලා දෙන එක අප අතරින් වෙන්ව ගිය සදුනි නංගි ඔයාට නිවන් සුව ලැබේවා
@sampathsaman8739
@sampathsaman8739 4 жыл бұрын
ගෙදර වැඩ ඉවර කරලා ගෙට පදිංචි වෙන දවසටත් මේ වගේ විඩියො එකක් අපි බලාපොරොත්තු වෙනවා මහත්තයෝ ..ඔබ තුමා විස්වාස කරන්න මේ cament එක දන්නේ අඬන ගමන් ...
@lalithakodikara8784
@lalithakodikara8784 3 жыл бұрын
මොන තිරිසන් උන්ද මේ අන්ලයික් දාල තියෙන්නේ. මෙච්චර උතුම් ක්‍රියාවකට ..... සහෝදරයා ඔබ ඇතුළු පවුලේ සැමටම තුනුරුවන් සරණයි තවත් සක්තිය ලැබේවා මෙවැනි උතුම් දේවල් කරන්න 🙏🙏🙏🙏❤️
@kumareajith6079
@kumareajith6079 4 жыл бұрын
බංඩාර අයියේ ඔයාගේ දුවට සුබම සුබ උපන් දිනයක් වේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොහඩුව ලැබෙවා කියා ප්‍රාර්ථනා කරන්නේ දොහා කටාර් වල සිට පරමාකන්ද ගම ආණමඩූවෙ විමලා කුමාරි නංගි
@milanimendis3401
@milanimendis3401 Жыл бұрын
තෙරුවන් සරණයි හරි සතුටුයි ඔයාල වගේ පිං වන්ත අය ඉන්න රටට
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
රත්තරන් තාත්තාකෙනෙක්.බුදුබව පතාන යන ගමනක්.මේවගේ අයත් තාම ලංකාවෙත් ඉන්න එකට මොන තරන් සතුටක්ද.මියගිය දුව කොහේ හරි ඉදන් බලාගන සතුටුවෙනව ඇති.සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි.
@ranjithkumara6123
@ranjithkumara6123 4 жыл бұрын
සදුනි දුවට සුබ උපන්දිනයක් වෙනවා මෙවැනි දුප්පතුන්ට උදවු කරන්න ඔයාට නදුක් ⁣නිරෙගිවෙවා
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
දියනිය ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බංඩාර පුතාට පවුලේ සැමට බුදු බව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@viloka8817
@viloka8817 4 жыл бұрын
ඒ දරුවට මොකද වුනෙ මොනව වෙලාද නැතිවුනේ
@lovely_best_cool_newmusic_3056
@lovely_best_cool_newmusic_3056 4 жыл бұрын
අනේ ඒ කතාව 😔 නිවන් සුව සදුනි 😔
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
මේ කරගත්තා වූ කුසල කර්මයෙන් සසරෙන් එතෙර වී නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා ...
@chandanawanninayake9748
@chandanawanninayake9748 3 жыл бұрын
Budusarani oyalata
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
දුවෙි.නුඹ.සදක්වෙිවා.අප්චිිචිට..දුවෙි.නුඹඉරක්වෙි.නුඹෙඅප්පචිිචිට.විස්වයෙ.බලයක් .ඇත.ඔබසැමට .සුබමසුබ උපන්දිනයක්වෙිවා 🎂 🎂🎂🎂🎂🎂🎂🎂❤💘❤💘👍👍👍👍👍ඔබගෙ නිහතමානි .දුවට.❤❤❤❤💘💘💘👍👍👍🎂🎂🎂🎂💪💪💪💪🌷🌹🌷🌹🌹
@PushpaKumari-og5uf
@PushpaKumari-og5uf Жыл бұрын
අනේ දෙවියනේ මේවා කොහොම දරාගෙන්නද මහත්තයෝ ඔයා මේ කරන පිංකම් ඔයාලගේ ඔය පව්ලටම පිං මේ ආත්මයේම ලැබෙවා💮🙏 මිහිපිට දෙවිවරු ඔයාලා ඔයාලට බුදු සරනයි දෙවි පිහිටයි 🙏 ❤️❤️❤️
@Samsung-su3zy
@Samsung-su3zy 3 жыл бұрын
පිංවත් බන්ඩාර මහත්තයා ඔබ තුමා ඇතුලු පවුලේ සැමටත් හැදූ වැඩූ දෙමාපියන් දෙපලටත් ප්‍රාර්ථනා කරන්නවූ බෝදියකින් අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@dilusandamali8808
@dilusandamali8808 4 жыл бұрын
Happy b,day nangiyoo.gdk pin ඔයාලට හැමදාම සතුටින් enna
@roshanmadusanka2587
@roshanmadusanka2587 3 жыл бұрын
කියන්න වචන නෑ මහත්තයෝ ඔබ දෙවියෙක් එචරයි මම දන්නේ.බුදු සරණයි.ජේසු පිහිටයි.ඔබේ පවුලේ සියලු දෙනාමට ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදු සරණයි
@anushadilhanimallawaarachc4875
@anushadilhanimallawaarachc4875 4 жыл бұрын
අයියේ මම ඔයාගෙ මේ හෑම vidiyo එකක්ම බලනව ඔබ මේ කරන සියලුම උපකාර තව තවත් වැඩි දියුණු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 4 жыл бұрын
මේ විදියට මිනිස්සු .,,, මිනිස්සුන්ට උදව් උපකාර කරගන්නවා නන් කොයිතරන් හොදද.....අපි මේ රටවල දුක් විදිනව අනන්ත... ඒ මාසෙ පඩිය ගන්නත් කොයිතරන් කියන්න ඕනද.. තෙරුවන් සරණයි ඔබට සහ ඔබේ පවුලටම . අයියේ ..මම කුවේට් ඉට්
@madushani2965
@madushani2965 4 жыл бұрын
බණ්ඩාර අය්යගෙ සුදු දෝණිට සුබම සුබ උපන්දිනයක් වේවා .බණ්ඩාර අය්යෙ ඔයා වගේ මනුස්සකම දන්න තව කෙනෙක් මෙලොව නැතුව ඇති.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .
@lasanthiamareen6223
@lasanthiamareen6223 4 жыл бұрын
බණ්ඩාර මහත්තයා ගොඩක් පින් ඔබතුමාට ඔබ ගේ දුවට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
තෙරුවන් සරනයි බන්ඩාර මල්ලි සුහ උපන්දිනයක් පුතෙ
@shashikalarathnayaka5358
@shashikalarathnayaka5358 3 жыл бұрын
සර් කරන කියන ,,, හැම දෙයක්ම හරියනවා,,,, බුදු සරණයි ,,,, දෙවි පිහිටයි ,,,, 🙏🙏🙏
@prabathmadusanka7839
@prabathmadusanka7839 4 жыл бұрын
අපිට ගොඩක් සතුටුයි අයියේ ඔයා ගැන ඔයාට බුදු සරණයි
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 3 жыл бұрын
සදුනි දුවේ ඔබට නිදුක් නීරෝගි සුභ උපන්දිනයක් වේවා ......... සහ එම මියගිය දියණියට නිවන් සුව ලැබේවා ........බොහෝම පින්සිදුවෙනවා ඒ අම්මාට ගේ හදලා දෙන සියළුම දෙනාට ........ තෙරුවන් සරණයි .......
@samudrajayasekara9253
@samudrajayasekara9253 4 жыл бұрын
හරිම සංවේදී මොහොතක් .oba නම් දෙවි කෙනෙක් .ගුණ යහපත් පියෙකි .දෝණිය ඔබට සුභ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .ඔබ සැමට බුදු සරණයි
@janithdimantha5080
@janithdimantha5080 4 жыл бұрын
ගොඩාක් පිං ඒ අම්මාගේ හිතට ලොකු සතුටක් දැනෙයි සුබම සුබ උපන්දිනයක් පතනවා දුවට මුලු පවුලටම බුදු සරණයි දීර්ඝ අයුෂ පතනවා
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
බන්ඩාර මහත්මයාගේ පව්ලේ අයත් හරිම නිහතමානී අය බව පේනවා . දියණියට සුභම සුභ උපන්දිනයක් වේවා ! මුළු පවුලටම ත්‍රිවිධ රත්නයේ සරණයි !
@pariwarthaka7792
@pariwarthaka7792 4 жыл бұрын
මේ වගේ දේවල් හැමදාමත් සාර්ථකත්ව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 4 жыл бұрын
ගොඩාක් පිං .මේ දේවල් හැම ආත්මයකම ලැබෙනවා.
@nilulokuliyanage6865
@nilulokuliyanage6865 4 жыл бұрын
🙏🙏🙏🙏👏👏👏👏💐💐💐💐💐පින් පින් daiyane තවත් මේවගේ දේවල් කරන්න සක්ති දෛර්ය ලැබේවා බුදුසරණයි
@user-lw3mk1og9i
@user-lw3mk1og9i 6 ай бұрын
ඔබ සැමට නීරෝගී ජීවිතයක් ලැබේවා
@damithkumara1780
@damithkumara1780 3 жыл бұрын
සුභ උපන්දිනයක් නිදුක් නීරෝගී සුවය ලැබේවා!
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
මෙවැනි අප්පච්චී කෙනාක් ලබන්න දෝණියෙ ඔයා ගොඩාක් පීං කරලා තියනවා.. නීදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා මැණික ඔයාට . තෙරුවන් සරණයි..දීර්ඝායූ වේවා මැණික... හදිසියේ මෙලොවින් සමු ගත්ත එ් සඳුනි දුවගේ සිතේ තිබුන පැතුම ඔයාට ඔයාගේ උපන් දිනය දවසේ ඉස්ඨ කරන්න හැකිවිමම මහා ලොකු භාග්ගියක් පුතේ.. අපේ බංඩාර දෙවිඳුන්ටත් පවුලේ සියලු දෙනාටත් දළදා සමීඳු පිහිටයි.. තෙරැවන් සරණයි.. දීර්ඝායූ වෙිවා සැමටම.
@nishanthaudaya9672
@nishanthaudaya9672 4 жыл бұрын
මෙවන් වැඩ තව තවත් කිරීමට ශක්තිය දෛයිරය ලැබේවා...! ජයම වෙවා....
@wgavsbro7917
@wgavsbro7917 4 жыл бұрын
අයියේ ඇත්තටම ඇඩුනා දැක්කහම ඔයට තවතවත් මෙිවාගෙ පින්වැඩ කරන්න මගෙත් අයුෂ අරන් ජිවත් වෙින්න හෙතු වාසනා වෙිවා බුදුසරණයි දෙවිපිහිටයි
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 4 жыл бұрын
ඔයා හරිම පින්වන්තයි , වාසනාවන්තයි දුව ඔය වගේ තාත්තා කෙනෙක් ලැබීමට නිදුක් නිිරෝගි සුභ උපන් දිනයක් දුව ඔයාට වීඩියෝ එකේ මුල ඉදලා අවසානය දක්වාම ඇස් වලින් කඳුලු වැටුනා බණ්ඩාර මහත්තයා ඔබ තුමා ඇතුළු පවුලේ සැමටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය , පිහිට ලැබේවා
@sanathkumara3314
@sanathkumara3314 4 жыл бұрын
සුබ උපන් දිනක් නංගි ඔයාට.එ වගේම අයියාටත් අක්කාටත් මේ කරන සියලුම දේ වලට ගෝඩාක් පින්.සියලුම දේනාට සියලුම දේවි පිහිටයි.
@SO-fq8bl
@SO-fq8bl 4 жыл бұрын
සුබම සුබ උපන් දිනයක් දෝණි
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබ තුමාට සහ පවුලෙ සියලු දෙනාටම බුදුසරණයයි .තව තවත් පින් වැඩ කරන්නට සක්තිය ලැබේවා ..
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
අහිමි වෙච්ච දෝනි ට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා.....!!! උපන් දිනය සමරන දෝනිට වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ...!!! මෙවැනි උතුම් පියවරු මෙලොවට වැදියෙන් බිහි වේවා ..!!!
@malanisomalatha6631
@malanisomalatha6631 4 жыл бұрын
කිසිකෙනෙක් නොකරන දෙයක් හරිමසතුටුයි තවතව වැඩියෙන්ලැබෙයි
@chamarapresanna614
@chamarapresanna614 3 жыл бұрын
Sadunita me kara gattha pinama ati obage anagathaya sarthaka eennath jivithaya lassanata gena yannath anith manussynge suka hadunana thathta kenek lebima oyage pera wasanawak ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️බුදු සරණයි....
@ashiya8322
@ashiya8322 4 жыл бұрын
මිනිසුන්ගෙ දුක හදුනන උතුම් මනුස්සයෙක් මෙ වගෙ මිනිසුන්නට තවත් උදවු කරන්න බලය ෂක්තිය ලබෙන්න කියලා පර්තනා කරනවා.අයීයෙ ඔයට බුදු සරණයි........🙏🙏🙏🙏🙏
@sumudujeewatha2221
@sumudujeewatha2221 4 жыл бұрын
ගොඩක් පින් අයියේ ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබේවා
@ajiththilakarathna8891
@ajiththilakarathna8891 4 жыл бұрын
මිහිපිට දෙවිවරු තමයි මේ...ඔටත් ඔබේ දියනියටත් මෙයට සහයොගය දෙන සියලුම දෙනාටත් දිර්ගායුස ලැබේවා බුදු සරණයි ..
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 59 М.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН