No video

කොළඹ මිනිස්සුත් බලන්න යන කැලයක් මැද සැඟවුණු මැටි මාළිගාව - Wanamada Kalagaraya

  Рет қаралды 706,084

Nilame

Nilame

Күн бұрын

ජනාධිපති මේ ගෙදරට ආවත් පුදුම වෙනවා
මේ මැටි ගෙදර දොරෙන් ඇතුලට යන කිසිම කෙනෙක් ආයේ එලියට එන්නේ නෑ ගේ ඇතුල දැක්කොත් ඔයාලට අදහගන්න බැරිවෙයි
අලි ගහන කැලයක් මැද සැඟවුණු මැටි මාළිගාව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Wanamada #Kalagaraya

Пікірлер: 874
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
හොද වැදගත් පවුලක්..අවංක කමෙන් ජීවත් වන..සැමදාම සතුට රැදේවා ඔවුන් තුල..ලෙඩක්, දුකක්, කරදරයක්, නොවී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@Sugatho
@Sugatho 2 жыл бұрын
Asamawa
@vgrmission5512
@vgrmission5512 3 жыл бұрын
මේ තාත්තාගේ එක වචනයක් මේ මුලු ලෝකයම හිතට ගන්න ඕනෑ .( මං කිසි දවසක ගස් කපන්නේ නැ.ජීවියෙක් හා සමානයි ගහකොළ කියන දේ )ඔබ දෙපලට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nathalijulen3297
@nathalijulen3297 3 жыл бұрын
💐🙏❤️
@ajaniimalka1120
@ajaniimalka1120 2 жыл бұрын
💓💓💓
@rohinimunasinghe7801
@rohinimunasinghe7801 2 жыл бұрын
O
@purnimachathurangi8232
@purnimachathurangi8232 2 жыл бұрын
👍👍
@Soysa421
@Soysa421 2 жыл бұрын
Ow bn eka etta. Mn kos pela hadala nomile bedala dunna saha puluwan widiyata bedala denawa...
@nathalijulen3297
@nathalijulen3297 3 жыл бұрын
මේ කටු මැටි ගේ ජාතික කෞතුකාගාරයක් වේවා.මාමට දීර්ඝායු ලැබේවා!
@user-bp7iw4fl8n
@user-bp7iw4fl8n 2 жыл бұрын
🙏
@anusharanhoti
@anusharanhoti 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@titushishan5731
@titushishan5731 2 жыл бұрын
@@user-bp7iw4fl8n🤝🤝🤝🤝
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 3 жыл бұрын
මිනිස්සු කියන්නෙ මේ වගේ අයට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nishanthapunchihewa2641
@nishanthapunchihewa2641 2 жыл бұрын
L
@naifm
@naifm 3 жыл бұрын
සුන්දර මිනිසෙක්
@pubuduchamara2496
@pubuduchamara2496 2 жыл бұрын
වීඩියෝ දහන්කො 😥❤️
@dayangajanayeka6281
@dayangajanayeka6281 2 жыл бұрын
Masagingpillow
@sriyamenikpura6584
@sriyamenikpura6584 2 жыл бұрын
aadarsamat minisek budusarani
@samanthapremarathna3454
@samanthapremarathna3454 2 жыл бұрын
O
@subwaysurfersboy9739
@subwaysurfersboy9739 2 жыл бұрын
එකනම් ඇත්ත
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 3 жыл бұрын
හරිම සුන්දර අහිංසක කලා කරුවෙක්.මාගේ එකම ප්‍රාර්ථනය ඒතුමාගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවේවායි...
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
@@chinthakasadaruwan4934 හොදින් ඉන්නවා.ඔයාට කොහොමද...
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
@@chinthakasadaruwan4934 ගාල්ලේ
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
@@chinthakasadaruwan4934 එතකොට ඔයා කොහේද,,
@maithreearts6104
@maithreearts6104 2 жыл бұрын
Obadaxayek
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
@@chinthakasadaruwan4934 ආයුබෝවන්
@mdsik7525
@mdsik7525 3 жыл бұрын
දීර්ගායුස ලැබේවා මාමේ ඔබට විශිෂ්ඨ නිර්මාණ අගය කළ යුතුමයි♥️♥️♥️
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 жыл бұрын
Mona tharam Watina uthum deyakda theruwan saranai
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
👍
@sagarasiriwardhana7306
@sagarasiriwardhana7306 2 жыл бұрын
Mamata dirgayusa labewa!
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 жыл бұрын
නියම වැඩ කාරයෙක් දක්ෂයෙක් ඇත්තෙන්ම ආඩම්බරයි ඔහුන් දෙදෙනාටම දිර්ඝායු පතනවා නියම මිනිස්සු රටට දෙන පනිවිඩයක් එක ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@nelivlogs1812
@nelivlogs1812 3 жыл бұрын
පින්වත් පොහොසත් පියෙක්.. දීර්ඝායු වේවා ඔබ තුමාට..
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
නිළමේ ට ස්තුතියි මේ වාගේ සුන්දර නිර්මාණ කරන දක්ෂ අහිංසක කලා කරුවන් රටට හදුන්වල දෙන එකට
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
මේ වගේ මනුස්සයෙක් තමයි අපේ රටේ ජනාදිපති කෙනෙක් වෙන්න ඕනේ.මනුස්සකම, අවංක කම, පරිසරයට ආදරේ කම මේ සියලු දේ වලින් මේ මිනිසුන්ගේ හදවත් පිරිලා තියෙන්නේ මේ අහිංසක හිත වල මනුස්සකම් පිරිලා. දේශපලකොයෝ වගේ ලේ මාපිලන් නෙවයි මේ මිනිස්සු සබැහම මිනිසුන් මේ❤❤❤
@liongamesl2945
@liongamesl2945 2 жыл бұрын
එහෙම අයට මේ රටේ මිනිස්සු කැමති නෑ. උන්ට ඕනේ හොරු.
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
Ow eka aththa.
@palitharanadewa4796
@palitharanadewa4796 2 жыл бұрын
"ජීවියෙක් හා සමානයි...ගහක් කොලක් කියන එක.." වීඩියෝ එකේ වටිනාම අදහස. ඔබ තිදෙනාටම නිදුක් නීරෝගී චිර ජීවනය වේවා...!!!
@manjulp9428
@manjulp9428 3 жыл бұрын
හරිම සුන්දර කලා කරුවෙක් දිර්ගායු වේවා ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 2 жыл бұрын
ගේ මේක ඇති..... "" බලන්නකො ඒ කතාව... තෘප්තිමත් මිනිසුන්.. සරලයි.... සුන්දරයි....බුදු සරණයි දෙන්නටම .....
@sanojsasanka0427
@sanojsasanka0427 3 жыл бұрын
දුප්පත් වුනත් තමාගෙ හැකියාව නවත්තන්නෙ නැ කවිරු හරි අතදුන්නනමි මෙයිට වඩා දෙයක් කරයි මෙයා😊
@niroshaperera7036
@niroshaperera7036 2 жыл бұрын
සහොදරයා ඉදි කරවන කළාගාරය කාගෙවත් නමින් නෙමෙයි ඔහුගේම නමින් නමි කරන්න කළාගාරයක් ඉදිකරන්නේනමි පිටරට ඉන්න අපිත් උදවි කරන්න සුදානමි...
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
කොච්චර පරාර්ථකාමී සුන්දර මනුස්සයොද ? ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ඝආයු වේවා ! 🙏🙏🙏
@s.aperera2558
@s.aperera2558 2 жыл бұрын
සැගවි සිටින දක්ෂ නිර්මාකරුවෙක් නිලමේට ගොඩක් ස්තුතියි මෙය ප්‍රචාරය කලාට .
@anuhsasandhya5682
@anuhsasandhya5682 2 жыл бұрын
අනාගත රුක් කලාගාරයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාමේ .. දීර්ඝායුෂ ලැබේවා මාමේ ඔයාට .. 🙏🙏
@charunimalkumari7987
@charunimalkumari7987 2 жыл бұрын
මේ උතුම් මිනිසාව අප රැකගත යුතුයි.අගය කල යුතුය.නිදුක් නිරෝගීව ජීවත් වීමට ඔබ දෙපලට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!!
@ishujayas6376
@ishujayas6376 3 жыл бұрын
නිලමේ, ඔබතුමා නිසා මෙවැනි වටිනා මිනිසුන් රාශියක් දකින්නට ලැබුණා.. ඔබ සැමට තෙරුවන් සරණයි..💛💐
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
ඔබතුමාගේ ඉල්ලීම ඉෂ්ට වේවා... හරිම ලස්සනයි .. නිදුක් නීරෝගී සුවය දෙදෙනාටම ප්‍රාර්ථනා කරමි..තෙරුවන් සරණයි .. 👍👍💟💟💟💗💗💗🙏🙏🙏... .
@uththararanaweera5420
@uththararanaweera5420 3 жыл бұрын
ඔබගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා ,ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏
@deepalkumara3880
@deepalkumara3880 2 жыл бұрын
නිළමේ අයියේ මේක කියන්නම ඕනි ,යූ ටියුබ් එකේ දැකපු සුපිරිම වැඩකට ඇති දේවල් පෙන්නනෙ ඔයා ඇත්තටම වැඩේ ලස්සනයි අයියේ..❤️🙏🙇❤️
@madhushasewwandi8299
@madhushasewwandi8299 2 жыл бұрын
Hmmmm..
@rukshanmahesh8208
@rukshanmahesh8208 2 жыл бұрын
දිපාල්
@deepalkumara3880
@deepalkumara3880 2 жыл бұрын
@@rukshanmahesh8208 ❤️
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
හරිම ලස්සනයි සතුටුයි ඔබ දෙපලට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
@prasadmadhusankha1128
@prasadmadhusankha1128 2 жыл бұрын
හිතින් පොහොසත් මිනිසෙක්🙏 මුදල් යහමින් තිබෙන මිනිසුන් පවා තව කෙනෙක්ට උදව් කරන්නට පෙලබෙන් නැති සමාජයක මේ මිනිසා හැමොටම ආදර්ශයක්❤️
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
ඔබදෙපලටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා නියමයි 👍 ජය වේවා ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් සතුටුයි.. මේ තාත්තාට හා අම්මා ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. 🌹🙏🙏🙏🙏🙏❤❤❤❤❤. මැදපෙරදිග සිට.
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
ඇගයීමට ලක්විය යුතු සුන්දර මිනිස්සු 💗🇱🇰👍
@kaviruwanlakamalbamunuarac854
@kaviruwanlakamalbamunuarac854 2 жыл бұрын
මේ වගේ මිනිස්සුන්ට අතහිත දීලා ඉදිරියට ගන්න ඕනේ. මේ පුංචි රටේ මේ වගේ වටින මිනිස්සු කොයි තරම් නම් හැංගිලා ඇත්ද?. ඇත්තටම නිහතමානි දක්ෂ චරිතයක් දීර්ඝායුෂ ඔබට.
@sandyakoswaththa556
@sandyakoswaththa556 2 жыл бұрын
නිළමෙත් විවිධාකාර වැඩසටහන් ඉදිරිපත් කරනවා. බොහොම වටිනවා. ස්තූතියි නිළමෙ. තෙරුවන් සරණයි...!!
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
කලාතුරකින් හමුවෙන අවංක යුවලක් ඇත්තටම හරිම ආඩම්බරයි මේ යුවලට දීර්ඝායුෂම ලැබේවා!
@ruchinimuthumali8314
@ruchinimuthumali8314 2 жыл бұрын
කලාගාරයක සිහිනෙ ඉටුවෙන්න කවුරු හරි පින් වෙතෙක් ඉදිරිපත් වෙව*******බුදුසරණයි
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
අනේ හරිම සුන්දරයි ,,තෙරුවන් සරණයි ,දීර්ඝායුෂ ලැබේවා අම්මේ තාත්තේ 💐❤️🙏💐❤️🙏 නිලමෙට බොහෝම ස්තුතියි 💐❤️🙏
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා, ඔබ දෙපලට,ජේසු පිහිටයි 👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💐💐💐💐
@renukawemalaweera4186
@renukawemalaweera4186 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණ තෙරුවන් සරණයි ඔබ තුමාට මේවාට නිසි ඇගයීමක් කරනවා නම් මොන තරම් වටිනා නිර්මාණද?ස්තුතියි නිලමේ ඔයාටත් මෙවැනි දුර්ලභ නිර්මාණ කරුවන් රටට හදුන්වා දෙනවාට.මෙම කලා කරුවන් දෙස බලධාරීන්ගේ ඇස් යොමු වේවා!!!
@subwaysurfersboy9739
@subwaysurfersboy9739 2 жыл бұрын
මේ නිළමේ ඔයාට ගොඩි පින් ❤️🙏
@renusri8862
@renusri8862 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනාකම තියෙනවා මාමා ඔයාට බුදු සරණයි ..දීර්ඝයුස ලැබේවා ...❤❤❤❤❤❤❤
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 жыл бұрын
නිර්මාණ නම් අගය කල යුතුමයි. එතුමාටත් බිරිදටත් දීර්ගායු වේවා! ඉතා ඉක්මනින් ඔබදෙපළගේ ප්‍රර්ථනා ඉටුවේවා!🙏🌷🌷
@chinthakasadaruwan4934
@chinthakasadaruwan4934 2 жыл бұрын
Hi lassanai neda
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
ඔබ දෙදෙනාටම සක්තිය දහිරිය දීර්ඝ ආයුස ලැබේවා .
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
නියමයි සුපිරි ලොකය දකින එක මිනිසෙක් ඔබ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️🇱🇰🙏
@sayedalie4286
@sayedalie4286 2 жыл бұрын
හරිම පිංවන්ත තාත්තා කෙනෙක් දීර්ඝායුෂ පතනවා අමිමාටයි තාත්තටයි තෙරැවන් සරයි 😘😘😘😘😘
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
සුන්දර මනුස්සයෙක්. දීර්ඝායූ වෙවා ඔබ දෙපලට
@productions6553
@productions6553 2 жыл бұрын
මේතුමාට අවශ්‍ය දේ හිත හොද ධනවත් පුද්ගලයෙක් ලබා දෙයි කියලා හිතන අය 👇
@thiyaprahastha9498
@thiyaprahastha9498 2 жыл бұрын
ඔය වගේම දක්ෂයෙක් ඉන්නවා ඇහැලියගොඩ වියලගොඩ ,අපේ ගමේ.එයාගේ නිර්මාණ වෙනස් ගොඩක්...නිලමේ ආවොත් මෙහේට හොද දෙයක් කරන්න පුලුවන් ...හොද දෙයක් රටට පෙන්වන්න පුලුවන් ...
@priyanthaweerasuriyaarachc6703
@priyanthaweerasuriyaarachc6703 2 жыл бұрын
කලාතුරකින් හමුවෙන අවංක යුවලක් ඇත්තටම හරිම ආඩම්බරයි මේ යුවලට දීර්ඝායුෂම ලැබේවා! මාගේ එකම ප්‍රාර්ථනය ඒතුමාගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවේවායි... ඔබ දෙපලට තෙරුවන් සරණයි
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 3 жыл бұрын
නිහඩ කලා කරුවෝ ❤️❤️❤️
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
අම්මා ටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! ස්තුතියි නිළමෙ මල්ලියෝ ..!💝💝💝👍👍👍🌻🌻🌻🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖🌻🌻🌻🌻🌻🌻🌻🌻
@user-wo8ks7fz2v
@user-wo8ks7fz2v 2 жыл бұрын
රටට ගොඩක් වටිනා සුන්දර දෙපලක් , බුදුසරණයි 🙏🙏🙏දීර්ගායු වේවා 🙏🙏
@sudarshanikalahewaththa5490
@sudarshanikalahewaththa5490 2 жыл бұрын
Wooowwwww ඒක නම් ඇත්තටම හොඳයි සීයේ සීයාට දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
මේ වගේ වටිනා මිනිස්සු කොච්චර හැන්ගිලා ඉන්නවද ගොඩක් පින්වත් යුවලක් දීර්ගායුස ලැබේවා දලදා සමිදු පිහිටයි
@galappaththiguruge7701
@galappaththiguruge7701 2 жыл бұрын
ඔබ දෙපළටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මාමාට සහ නැන්දාට.ඒ වගේම මෙහෙම දේවල් හොයලා අපිට ඉදිරිපත් කරන නිලමේ channel එකේ මහත්මයා ඔබටත් දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
අද ඉන්න මනුස්සයෙයෝ දිහා බැලුවම ඔබ විශිෂ්ට මනුස්සයෙක්. ආශීර්වාද වේවා!
@renukawemalaweera4186
@renukawemalaweera4186 2 жыл бұрын
ඔබ දෙපලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@sasirasaman5953
@sasirasaman5953 Жыл бұрын
ඒ දෙන්නගෙම මුහුනු දැක්කාම පේනවා දෙන්නටම සසර ගමන කෙටියි කියල .. සියල්ල අනිත්‍ය බව මනාව දැනගෙන සතුටින් ජීවිතය විදිනව...🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
දුර්ලභ බෝසත් උත්තමයෙක් නිහතමානී නිර්ලෝභී උතුම් මනුෂ්‍ය රත්නයක්
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 3 жыл бұрын
ඔබට ආදරෙයි මාමෙ ඔබට තව තව ශක්තිය ලැබෙවා ඔබ අපට ජාතික විරයෙක්
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 3 жыл бұрын
බුදු සරණයි අම්මාට සහ තාත්තා ඇතුළු සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා
@chinthakasadaruwan4934
@chinthakasadaruwan4934 2 жыл бұрын
Hi
@suniljayantha8106
@suniljayantha8106 Жыл бұрын
තෙරුවන් සරණයි !!!අගයකලයුතු සුන්දර කලාකරුවෙක්...ඔබගේ සියලු කටයුතු ඉෂ්ඨ සිද්ධ වේවා ..! දීර්ඝායු වේවා ..! සුභ පැතුම් !!!
@sathkumara6594
@sathkumara6594 2 жыл бұрын
උදව් ගන්න අකමැති හෙළ අභිමානය ... ඔබේ පැතුම් ඉටුවේවා.. අපි එකතුවෙමුද කලාගාරය හදල දෙන්න
@scoobydoo2608
@scoobydoo2608 3 жыл бұрын
‌වෙනස්ම හැකියාවක් තියෙන මනුස්සයෙක් නියමයි වැඩේ
@udarigamage9679
@udarigamage9679 2 жыл бұрын
රටට වටිනාම සම්පතක් ඒ මාමා ඒ මාමාගේ හැකියාව වගේම ගුණ යහපත්කම් ඉතාම කලාතුරකින් තමයි අද සමාජය තුළ දකින්න ලැබෙන්නේ....දීර්ඝායුෂ ලැබේවා ඉදිරි කටයුතු සිතන අයුරින් සාර්ථක වේවා....බුදුසරණයි මාමේ....🙏🙏
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
නිලමෙ මල්ලි ඔයාට ගොඩක් පින් මෙවගෙ කැලයක තනිඋන මනුස්සයෙක් මෙවිදිහට ලොකයට ⁣හදුන්වාදුන්නාට දිර්ඝායුස ලැබේවා මෙ දෙපලට ජයවෙිවා මල්ලි
@kumarikanchana708
@kumarikanchana708 2 жыл бұрын
ඡීවීතෙ විදින සුන්දර හදවතක් ඇති ආදරණීය මනුසයෙක්, තව තවත් ලස්සන කලාත්මක නිර්මාණ කරන්න ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා, ලද දෙයින් සතුටු වෙමින් සැහැල්ලුවෙන් දිවි ගෙවන ඔබ දෙපළට ආයුෂ බොහෝවේවා,,,🙏
@susanthalal1378
@susanthalal1378 2 жыл бұрын
පුදුමයි .ගෙයක් එපැයි කියාපු මනුස්සයෙක් දැක්කම යි.ඔබලාගේ සියලුම පැතුම් ඉටු වේවා .
@damithweerasekera7967
@damithweerasekera7967 2 жыл бұрын
මහ පොළවේ පය ගහලා ඉන්න සරළ අවංක මිනිසෙක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@AvokeMind
@AvokeMind 2 жыл бұрын
මාත් ඇතිලි වැවේ තමයි ජීවත් වෙන්නේ නමුත් මම කවදාවත් මෙහෙම මනුස්සයෙක් ඉන්නව කියල අහල නෑ ගොඩක් ස්තූතියි nilame අපිට මේ ගැන කිව්වට
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
දීර්ඝායුසම ලැබේවා ඈත්තටම අගේය වටිනවා තෙරුවන් සරණයි
@memaraya-4977
@memaraya-4977 3 жыл бұрын
ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙන මිනිස්සු කවදාවත් වරදින්නැ❤️
@pragathisamarawickrama8200
@pragathisamarawickrama8200 2 жыл бұрын
වටිනවා වැඩසටහන , කලාකරුවා නිවේදකය දෙන්නම , වටිනා රුක් කලා මැද කාලකන්නි වසලයෙක්ගෙ රෑප වගයක් දැක්ක , ඒකයි දුක
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
පරිසරයට ආදරය කරන, අහිංසක, දක්ෂ කලාකරුවානනි ඔබට දළදා සමිදු පිහිටයි.
@apesithuveli_7506
@apesithuveli_7506 2 жыл бұрын
සුන්දර පරිසරය හරිම ලස්සනයි 👍👍👍👍👍❤️❤️❤️❤️ තෙරැවන් සරණයි
@chinthakasadaruwan4934
@chinthakasadaruwan4934 2 жыл бұрын
Hi
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
පින්වත් ආදර්ශමත් උතුම් මිනිසුන්🙏ඔබලාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! පින්වත් ඔබ දෙදෙනාට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!!🙏
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 3 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@chinthakasadaruwan4934
@chinthakasadaruwan4934 2 жыл бұрын
Hi
@vinodasanka9059
@vinodasanka9059 2 жыл бұрын
Oya awanka kenek wagee anungee satuta wachanayen kiyanawa
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම අද කාලෙ ගොඩාක් දකින්නට අමායි මොනවා උණතුත් හොද වුණන්දු දෙන්නෙක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🌹🌹🏵️🙏🙏🙏🙏💎
@miyurusankalpa9935
@miyurusankalpa9935 3 жыл бұрын
සුන්දර නිදහස් මනුස්සයෙක් ❤️❤️
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
ඉවසීම ප්‍රගුණ කර ඇති සුන්දර හදවතක් ඇති විශිෂ්ට මිජිසෙක් පියතුමණි ඔබටත් ඒ අම්මටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺😍😍😍
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 3 жыл бұрын
කළු මාමාට වගේ මේ මාමටත් අපි ආදරෙයි
@pamindupavan7900
@pamindupavan7900 2 жыл бұрын
මන් මේ කලා ගාරයට ගිහින් තියෙනව,වැල්ලවාය බලහරු ඔය පැත්තෙ තියෙන හරිම සුන්දර ස්ථානයක්,අපේ නෑ කෙනෙක්ගෙ හේන්ට පොඩ්ඩ දුරකින් තමයි මේ තැන තියෙන්නෙ,මේ වීඩියෝ එකේ නොපෙන්වූ වටාපත් හැඩයේ සව් කොල පුස්ථකය,ඒ වගේම කඩදාසියෙන් නිමකල නැට්ටුක්කාරයා වගේ තව ගොඩක් නිර්මාණ හරිම සිත් ගන්නා සුලුයි ❤️😇
@dilshanwanigasooriya3599
@dilshanwanigasooriya3599 2 жыл бұрын
රටට ලෝකෙට යා යුතුම නිහඩ කලාකරුවෙක්.මේ සංස්කෘතිය අගාධයට යන කාලෙක ඒක රැකගන්න හදන මිනිසෙක්.නිලමේ මේ දේවල් ලෝකෙටම පෙන්නුවාට රටක් විදිහට ආඩම්බරයි..දැනටත් ඉදිරියටත් නිලමේ කියන්නේ නැතුවම බැරි චරිතයක්.😍😍❤️
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 2 жыл бұрын
ඔබ තුමා ඇතුලු සියලූම දෙනා ට තිස් තුන් කෝටියක් දෙවි පිහිට ආරක්ෂාව ලැබේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි,💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවපත් ජිවිතයත් ගත කීරීමට හැකිවේවා දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි
@dsdinu5452
@dsdinu5452 2 жыл бұрын
නිහතමානී මනුස්සයෙක්.......සැබැ සතුට එයයි ජිවිතෙ ❤️
@chandima.dilrukshichandima9244
@chandima.dilrukshichandima9244 2 жыл бұрын
Hitha ලස්සනයි මාමෙ ඔයාගෙ.නිරෝගී සුව ලැබේවා බුදු සරණයි.මේවගේ vidio එකකින් හරි අපිට බලන්න දුන්නට (නිලමේ )ට ගොඩාක් ස්තුති
@kandypropertybyGayanrathnayaka
@kandypropertybyGayanrathnayaka 3 жыл бұрын
සරල නිදහස් ජීවිත ❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තිසරණ සරණ ලැබෙනවා පුතෙ නූබට මෙවා පෙන්නුවාට තාත්තෙ ඔබතුමාට දිර්ගායුස ලැබෙවා
@pasidurathnayake4451
@pasidurathnayake4451 2 жыл бұрын
mama ma mamage kala gareya balanna gihin thiyanawa
@prasanranaweera9800
@prasanranaweera9800 2 жыл бұрын
මාමගෙ විනෝදාස්වාදයේ අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා!! මුදල් ඉපයීම මත පදනම් වූ සමාජයක කෙනෙකුට පිළිසරණක් වීමට දරණ ආකල්පය අගය කළ යුතු උතුම් ගුණයකි... තෙරුවන් සරණයි !!!
@yahoteki6533
@yahoteki6533 2 жыл бұрын
හරිම අපුරුයි තාත්තේ සියළු දෙවි පිහිටයි බුදුසරණයි ඔබ දෙපලටම ඔය දෑතට වෙර වීරිය ලැබේවා ❤❤❤❤❤❤❤
@chinthakasadaruwan4934
@chinthakasadaruwan4934 2 жыл бұрын
Hi
@shalikamuthumali3627
@shalikamuthumali3627 2 жыл бұрын
ඔබතුමා ට දිර්ගායූ
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
මාමේ,ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනය ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා...!තෙරුවන් සරණයි...!
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
මෙතුමගේ නිර්‍මානත්වය අගය කරනව වගේම කතා කිරීමේ ශෛලියද ඉතා අගෙයි, ආකර්‍ශණීයයි! ඔබ දෙපලට *තෙරුවන් සරණයි! නිරෝගිමත් දීර්‍ඝායුෂ වේවායි ආදරයෙන් ප්‍රාර්‍තනා තරනවා!
@shanmallikarachchi
@shanmallikarachchi 3 жыл бұрын
බලන්න සිංහලයාගේ කලාව ✌️ මේවා දායාද 🙏 බුදුසරණයි
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 2 жыл бұрын
නිලමෙගෙ වීඩියෝ බලන ගොඩක් වෙලාවට ඇස් වලින් දන්නෙම නැතුව කදුලු වැටෙනව සතුටට. ලස්සන හදවත් තියෙන නිර්මානශීලී මිනිස්සු ගොඩක් දැක්කා මේ චැනල් එක නිසා ස්තූතියි ❤️
@hansikamadhubhashini4212
@hansikamadhubhashini4212 2 жыл бұрын
නිළමේ youtube chanel එකේ videos හරිම විශේෂයි. අර්ථවත් දේවල් තමයි හැමදාම. දක්ෂයින්ට අත හිත දෙන youtube chanel එකක් කිව්වොත් නිවැරැදියි .
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 2 жыл бұрын
ස්තුතියි නිළමේ මල්ලි මෙවැනි වැදගත් විඩියෝ බලන්න දැම්මා ට එ මමා ටත් බුදු සරණයි දිර්ඝායු වේවා නැන්දා ටත් බුදු සරණයි
@sureshlakshan6111
@sureshlakshan6111 2 жыл бұрын
ලංකාවේ අගයක් ඇති සුන්දර මිනිසුන් බුදුසරණයි ❤️❤️
@mohamedroshan9353
@mohamedroshan9353 2 жыл бұрын
Thanks bro
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤ නිමල සතුට ❤❤❤ ❤❤❤ සුන්දර හදවත් ❤❤❤ ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
සුන්දර කලාකරුවෙක්. ඔබ තුමාට දීර්ඝායුෂ .
@nuwandarshanaedirisinghe2835
@nuwandarshanaedirisinghe2835 2 жыл бұрын
මට නම් ඒ ගෙදර දැක්කාම ආස හිතුනා...😍
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН