KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිව්‍ය ලෝකේ රෙසිපි වලින් හදන උමංදාවේ අලුත්ම දිව්‍ය භෝජන මෙන්න
14:10
උමංදාව සදහම් දේශනාව
34:10
GIANT Gummy Worm #shorts
0:42
I Sent a Subscriber to Disneyland
0:27
요즘유행 찍는법
0:34
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
69යි වයස, ඉන්නේ බබා වගේ තරුපහේ උපන්දින පාටිය
Рет қаралды 108,829
Facebook
Twitter
Жүктеу
1
Жазылу 208 М.
Umandawa
Күн бұрын
Пікірлер: 247
@meddagewimala2060
Жыл бұрын
ඇත්තටම ඇයගෙ පෙනුමයි සිතයි දෙකම තරුනයි ,සුබ උපන්දිනක් ඔබ තුමියට,නමස්කාරය අපේ ස්වාමීන් වහන්සේ ට...🙏🌹🌹🙏
@sunilmalwala1701
Жыл бұрын
දැකීමත් සතුටක්,එතුමියට තවත් අවුරුදු 69 ක් ජීවත් වීමට බුදු දහමේ ශක්තිය සහ ආශිර්වාදය නිබඳවම ලැබේවා ....බුදු සරණයි ....🙏
@power_lion1717
Жыл бұрын
ඔබතුමියට සුභම සභ උපන්දිනයක් වේවා ජිවිතේ ජයෙන් ජයවේවා ඔබතුමියට පින් උමංදාවට කරන සේවයට පින් ඔබතුමියට බුදුසරණයි ජේසූ පිහිටයි 🎉🎂🇱🇰
@veenanisha478
Жыл бұрын
හරිම සන්තෝසයි ඔබ තුමිය ගැන. ගොඩක් ස්තුතියි.සුභ උපන්දිනයක් වේවා. ආදරෙයි ❤️
@chithrawijesinghe7803
Жыл бұрын
සුභ උපන් දිනක් වේවා.. සිත නිවනින් සැනසී. බුදු වදනින් සැනහී හිත නිවනින් සැනහී.. ගිය..ගීතානියකි ඔබ ලොව.
@nimalkankanilokuge9861
11 ай бұрын
ජිවිතයට සතුට සැනසීම මානසික සුවයටත් ගොඩක් බලපානවා. මෛත්‍රී සහගත සිතුවිලි ලස්සන රූපයක් ප්‍රියමනාප දැකුම්කළු ගතියක් ඇති වනවා.සැබෑ බෞද්ධ චින්තනය යටතේ ඔබතුමියට දසසංයෝජනය ප්‍රහාන වී ශබ්ද බොජ්ජංග දියුණු වී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන දුරුකොට උතුම් සෝවාන් මාර්ගය ඔස්සේ නිවන් දකින්න වාසනාව උදාවේ වා
@anuradhaatapattu9583
Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් එතුමියට ...දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏
@manjumanju9997
Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු පිරි සුභම සුභ උපන්දිනයක් වේවා තෙරැවන් සරණයි .🎉🎉🎉🎉
@ventnarada5896
Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 💐🌺🌺🌺🌺🌺🌺🌺💛💛
@dhettiarachchige2326
Жыл бұрын
ඔබතුමියට සුභ උපන්දිනයක් වගේම දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤🙏
@thanujalakmini4725
Жыл бұрын
💞 *සුභ උපන් දිනක් වේවා* *ජීවිතයම සරු වේවා* *දෙවියන් ඔබ රැක දේවා* 💞
@tinula
Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා! දීර්ඝ ආයුෂ ලැබේවා. බණකට වඩා දෙයක් තිබුනා.
@niroshansamararayaka2724
Жыл бұрын
🙏🎂🎂🎂🙏 දිර්ඝායුස පතනවා තවත් වැඩි චිරාජ් කාලයක් ජිවත් වේලා බුද්ධ සාසනය වේනුවේන් හා සමාජයට රට ලොකයට වැඩ කරලා නිවන් දකින්නටම ලැබේවා කියලා නිදුක් නිරොගිමත් ලස්සන උපන්දිනයක් වේවා මැනියනි🍾🎉🎊🎂🎂🎂🙏🙏🙏.
@nayanthidesilva8660
Жыл бұрын
බුදුදහම ට අනුව ජිවිතය හැඩ ගසාගත් අයට ජීවතය වරදින්නෙ නැත. ඔබ තුමිය ට සුබ උපන්දිනයක් වේවා!
@LakminiAbeykoonPathiraja1991
Жыл бұрын
උපත කොහොමද බන් සුබ වෙන්නේ😂
@nayanthidesilva8660
Жыл бұрын
@@LakminiAbeykoonPathiraja1991 හා..හා.. බුදුදහම යනු අන්තවාදී දහමක් නෙමෙයි. බුදුදහම අදහමින් තමන්ගේ ජීවිතය ඉතාම සතුටින්, ප්‍රිතියෙන් ගත කිරිමට හැකියාව ඇත. බුදුදහම ට අනුව ජීවත්වන බෞද්ධයන් ලෙස ඇය තමන් සතු ධනය යොදාගෙන අනෙක් අය සමග බෙදා හදාගෙන ජීවත් වන අයුරු තමයි මම නම් විඩියො ව තුලින් දැක්කෙ. කුහකයො නොවන ඕනෑම කෙනෙක් ට ඇයට සුබ පැතිමට මැලි නොවෙ.
@AkilaDananajaya-tc5gb
Жыл бұрын
ඇය් අවුල් වගේ නේ ඔය කුහකම පොඩ්ඩක් අයින් කරගන්න ඔයා තවත් ලස්සන වෙයි 😊
@diluknishanthasooriyabanda3558
Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා එතුමියට....!!!❤❤❤🎉🎉🎉
@herathchandra4082
Жыл бұрын
වාසනාවන් !!!💐 හරිම ආදර්ශයක් ඔබතුමිය 👍සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී දීර්ඝායුසම ලැබේවා🙏☺️ ❤
@himaliteacher1145
Жыл бұрын
ඔබ තුමියට සුබ සුබ ම උපන් දිනයක් වේවා.
@janakaveerasinhe5976
Жыл бұрын
සුබ උපදිනයක්.ඔබ තුමියට .🙏🙏🙏🙏🙏
@lakshmiabedeera45
Жыл бұрын
නිදුක්නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයට අසිරි කුසුම් තුනුරුවන් සරනයි
@newvision3441
Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි ❤❤❤ අපෙ හාමුදුරුවනේ
@grsdjjggfss3373
Жыл бұрын
What a wonderful lady ❤happy birthday!! 🎉🎉🎉🎉🎉
@chandrakarunaratnerajapaks8193
Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා එතුමියට 🌹🌹❤
@maheshwelgama3379
Жыл бұрын
තෙරැවන් සරණයි සුභ උපන්දිනයක් වෙිවා..! සහෝදරිය. ❤❤🙏🙏
@nissankafernando7427
Жыл бұрын
ඔබතුමියට සුබ උපන් දිනයක්ම වේවා තෙරුවන් සරනයි 🙏 🇱🇰🙏👏👏👏👏👏👏👏👏👏👏👏😃🙏
@gayanijohn4776
Жыл бұрын
Happy Birthday to that Lady ❤
@soosoo8801
Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා න්දුක් නිරෝගී සුවය පතමි❤❤
@InduStrobele
Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ♥️‼️👍 නිසි කලට වේලාවට පරිගණකයන් සමගම ශ්‍රී ලාංකික යාට හොදම ආදර්ශයක් මිස 😢නොව.😂
@anjalikafernando633
Жыл бұрын
හරිම ආදර්සයක්. ලංකාවේ ඉන්න ගොන්මෝඩ මිනිසුන්ට හොද පාඩමක් ගන්න පුලුවන්. 50 වෙද්දි . වයසයි කියල පහත් කරනවා මිනිසුන්ව ඒත් ඇත්ත තත්වය තමයි ඔය
@k.a.p.jayasinghepathmasiri5866
Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ඔබ තුමියට 🎉🎉🎉🎉
@mallikairanganiranasinghe9569
Жыл бұрын
හරිම සතුටුයි! සුබ උපන්දිනයක් වේවා!😍💐
@jayam1429
Жыл бұрын
තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් එතුමියට සතුට සාමය සෞභාග්‍යය පිරුණු නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! ඇත්තටම අපි හැමෝටම දිරවව්වේ ඔබ වහන්සේගේ දේවතාවන් තුළින් .. ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asitharoshan1230
Жыл бұрын
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට.
@truthvadan2144
Жыл бұрын
සුහ උපන්දිනයක් වේවා 🌹🌹🌹
@sweenyfernando8830
Жыл бұрын
Happy birthday ❤❤❤❤ allthe best !!❤❤❤❤❤ wish you , good health ,& alots of HAPPINESS !!!❤❤❤❤❤
@nathalijulen3297
Жыл бұрын
සුබ 🎂 සුබ උපන්දිනයක් වේවා 🙏 🌹 ❤ 🙏 🌹 මැතිණියට ජය වේවා 🙏 🌹 ❤ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
@lakminithilakarathna4491
Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා!💐💛
@sunildewa5046
Жыл бұрын
සුබ උපන්දිනයක් වෙිවා .ඔබ තුමියට.දීර්ඝායුෂ ලැබේවා .
@srimathgebrial1018
Жыл бұрын
Many happy returns of the day! What a wonderful birth day ceremony. I wish I could be there to enjoy with you. Thank you very much indeed!!
@nimalkankanilokuge9861
Жыл бұрын
ඔබතුමියට සුබ උපන් දිනයක් වේවා.
@indikakumara765
Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා!!!
@amithaebert5415
Жыл бұрын
සුභ උපන් දිනක් වේවා ඔබතුමියට🎉🎉🎉🎉🎉🎉
@vipulabataduwaarachchi7833
Жыл бұрын
මොන පිස්සු කෙළියත් මේ කියන දේවල් නම් ඇත්ත.
@ashadias2970
Жыл бұрын
Wishing you a very happy birthday and love your energy and bubbly personality ❤
@anuanuruddha7002
Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා,.... නිරොගි සුවය පාර්තනා කරනවා
@nishanvlogs2399
Жыл бұрын
ඒ කාන්තාව උමං දාවේ හැම දේටම donet කරල තියෙනවා කියලා කිව්වා . එතකොට ඒව හදන්න අනිත් අයත් උදව් කරන්න ඇති.ඒ සියලු මුදල් යොදමින් මෙහෙම උමන් දාවක් නිර්මාණය කලා වෙන්න පුළුවන් සාදු සාදු සාදු.😊😊
@rohanamunasinghe8090
Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා !!! අපෙ රටෙ දුක දුකම තමා .
@exploretheworldandeducatio4135
Жыл бұрын
I totally agree with you and I really like your speech Ape Hamuduruwo
@yamunasriyani9182
Жыл бұрын
දීර්ඝායුෂම වේවා ඔබතුමිය ට
@padmadahanayake8768
Жыл бұрын
Wish you a very Happy birthday. Theruwan Saranai to you sister. May the Triple Gem bless you.🎉❤❤😊
@kapilarathnedissanayake9425
Жыл бұрын
❤❤❤ඔබට වයස අවූරුදු හැත්තෑපහක් අසූවක් උනත් තරුණයකු මෙන් ජීවගූණය ලබන්න අසිරිමත්වුද පරමාදර්ශීවූද රූපයක් ඇසට ගැටිය යුතුය❤❤❤ ඒවගේම පෙර නොඇසු වචන ඇසිය යුතුය..❤❤❤ සිරිසමත්තභද්ර බුදුන්වහන්සේ තුලින් මේ සියල්ල ❤❤❤ලබන්න එන්න උමන්දාවට ❤❤❤ ❤❤❤
@sagara31122006
Жыл бұрын
@nuwasswift4119 well-done 👏✔️✔️
@priyaniwijesinghe1808
Жыл бұрын
You are lucky dear to follow our Rev. Happy Birthday !❤
@slback3934
Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️
@prasangikagunasekara4052
Жыл бұрын
Wish you many more happy birthdays ❤
@fyhg2870
Жыл бұрын
Congratulation happy birthday to you 🇰🇼🇰🇼
@Realeye66
Жыл бұрын
Very courageous woman , thank you
@nilantharathnayeka1052
Жыл бұрын
Suba upandinak වේවා මහත්මිය
@masonmatt9117
Жыл бұрын
හදවතින්ම අවංකව හරිම සතුටුයි.
@SudeshNanayakkara-x8p
9 ай бұрын
Happy birthday Madam, Budusaranai
@mudaligemudali2944
Жыл бұрын
සතුටින් ජීවත්වීම පරිත්‍යාගය යනාදී යහපත් හැමදේටම අපි හරිම සතුටුයි. ඒ අතරේ අලුත්ම වචනයක් ඇහුණා විපක්ෂයට බනිනවා කියලා 🙃🙃🙃 ඒ සජබ ගැන දුකෙන් වෙන්න ඇති නේ.....
@thanujalakmini4725
Жыл бұрын
ඇයි සජබ පබයන්ට මොකද වෙලා තියෙන්නෙ දුක් වෙන්න තරම්
@piritha7434
Жыл бұрын
oba wahanse me ratata sampathak , oba wahansege amila mehewarata mage hada bathi namaskaraya wewa ❤❤❤🎉🎉🎉
@wasanthikandakubura8394
Жыл бұрын
සුබම සුබ විපන් දිනයක් විෙවා❤❤❤❤
@swarnalathailandaridewa1035
Жыл бұрын
Happy birthday to you dear ❤❤❤
@ranjanik9774
Жыл бұрын
Happy birthday madem 💐💞🇱🇰
@dilamani
Жыл бұрын
Happy birthday 🎁🎂🎁🎂 geetha
@joer2996
Жыл бұрын
May you live longer and be healthy. Wishing you a very happy birthday.
@rosietaherath9754
Жыл бұрын
සුභ උපන්දිනයක් ඔබට
@bathiyaweerasekara
Жыл бұрын
Happy Birthday 🔥..
@nilanthigunatilaka1255
Жыл бұрын
Happy birthday sister ❤❤❤❤
@amilanilantha7903
Жыл бұрын
happy b day n long life
@Ajithuduwela
Жыл бұрын
Oyala hemotama theruwan saranai
@chulajithsujeewa
Жыл бұрын
සුබ උපන්දිනක් වේවා
@lasanpeiris
Жыл бұрын
Budusaranai !!!
@sumedhathejan4139
Жыл бұрын
Happy birthday 🎂
@noilenchow3524
Жыл бұрын
Suba upandenayak oba time yta🎂🌹🌹
@sanjeewaroshan-ho3xv
Жыл бұрын
Oba tumiyata Wasanawantha suba upandenayak wewa derrgayusha sampatya labewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🇰🇼🇰🇼👍💕💕👍🇱🇰🇱🇰
@mominceylon3294
Жыл бұрын
Wish you happy birthday 🎉🎉🎉
@upalijayalath9895
Жыл бұрын
Suba උපන් දිනයක් ඔබ thumiyata
@sureshprasad4269
Жыл бұрын
Wish you happy birthday mam ❤
@shehanhettiarachchi7503
Жыл бұрын
Suba upandinayak oba thumiyata 🙏🏻
@ViduraPeiris
Жыл бұрын
Happy birthday 🎈
@salonserendib3802
Жыл бұрын
Happy birth day ❤❤❤❤❤
@chamanichamani9567
Жыл бұрын
Great ❤
@lokawasiya
Жыл бұрын
supiri...jayawewa...teruwan saranai
@thusharachandana8543
Жыл бұрын
Wish you happy birthday madam
@esteemlanka7497
Жыл бұрын
අපේ රටේ ඇතැම් අයගේ අදහස් වලට අනුව තරමක් මැදිවියට පත් කාන්තාවක්,ඇතැම්විට තරුණ කාන්තාවක් පවා විශේෂයෙන්ම මවක් යම් ක්‍රීඩාවක නියුතු වීම ජිම් එකකට යාම වැනිදෙයක් කිරීම මාතෘත්වයට හා ස්ත්‍රිත්වයට කරන විශාලතම අගෞරවයක් වනවා.
@saryawati6313
Жыл бұрын
.subah upan dinayak wawa oba tumiyata ❤
@RDCHAMINDA
Жыл бұрын
Niyamai...
@AshanKumaraLiyanage
4 ай бұрын
Happy birthday 🎉❤🎉
@KalumCosta
Жыл бұрын
Monawa wethath apooru higa kaama saadu machan...
@udayangiama1425
Жыл бұрын
මෙහේ 80 අයත් හොදට වැඩ කරනවා අපි එත් බනිනවා නකිවෙලත් නිකන් ඉන්න බැරි පිස්සු වෙන්න ඇති කියලා මොකද අපේ අම්මලා 55 වෙනකොට හිතින් නාකි වෙලා ළමයි කරනකන් බලන් ඉන්නවා
@wimalpremathilaka247
Жыл бұрын
Nice 🎉👍🇱🇰💖
@GayaniDesilva-vd1vr
Жыл бұрын
හාමුදුරුවෝ අද පාප් වහන්සේ වගෙයි .මරේ මරු. තෙවන සිල් පදය නියමෙට ආරක්ෂා කරමින් හාමුදුරුවන් ගේ බන අහල නිවන් ගිය කාන්තාවක්. හරි ශොක්.
@මෙත්සිත-හ4ධ
Жыл бұрын
Suba upandinayak wewa godak satutuii ape hamuduruwo anugamanaya kenekta kawadawat waradinne ne
@fathimayasminfawzie2561
Жыл бұрын
❤😂 many more happy returns of the day
@iroshaniwickramasinghe9228
Жыл бұрын
Ape hamuduruwane ape duppath pasala wehegana yanne...oba thumata puluwanam apita udaw karanna ape duppath lamainge pasala rekaganna.
@shiranthiwithanage8341
Жыл бұрын
suba upan dinayak wewa ❤❤❤
@Cocktail77686
Жыл бұрын
වයසට ගිහින් තියා තරුණ කාලෙවත් හිනාවෙලා ඉන්න පුළුවන් රටක්ද දෙයියො මේක....😢
@saliyayou
Жыл бұрын
Rate wereddha nemei lankawe inna kaalakanni minisuu nisai.
@georgevinitia1502
Жыл бұрын
කුහක අයට හිනාවෙන්න බැහැ ! අපේ මේ රට කොයිතරම් සුන්දර වටිනා රටක්ද ! නිදුක් නීරෝගී බව තමයි ලොකුම සම්පත ! කන්න එලවලු පලතුරු කන්න බොන්න කොච්චරදේවල් තියනවද අපේ රටේ! කොච්චර අපතේයන්න දෙනවද ගස් යට ! ගෙදර වත්තෙ ගුණදායක දේවල් තියාගන කඩේට දුවන අය කොච්චරද ! මොනකම්කටොලු අගහිඟ කම් තිබිලත් සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න පින තියෙන්නෙ ඕනේ !
@Cocktail77686
Жыл бұрын
@@georgevinitia1502 හයියෝ ඇන්‍ටි ඔයා කෝමා වෙලාද ඉන්නෙ.. රටේ කොච්චර සම්පත් තිබ්බත් සාමාන්‍ය මනුස්සයෙක්ට ඒවා භුක්තිවිඳින්න පුළුවන් තත්ත්වයක් තියනවද දැන් ලංකාවෙ. තියන එළවළු පළතුරු සල්ලි නොගෙනද දෙන්නෙ..😂😂😂
@janakaveerasinhe5976
Жыл бұрын
@@Cocktail77686කුහකයන්ගෙ ඉරිසියා කාර ගූ ගද ජෙප්පොන්ට නිවනක් නෑ.😂
@georgevinitia1502
Жыл бұрын
@@Cocktail77686 අසුභවාදී ව දකින්න පුරුදු වුනු අය තමයි බොහොමයක් ඉන්නෙ දරුවෝ ! අපේම ඇත්තෝ තමයි පළතුරු විකුනන්නෙ ! පිටින් ඇවිත් නෙවෙයිනේ ! කන්න බැරි වෙන්න තමයි විකුනන්නෙ වැඩිහරියක් මොකද වංචාව බොරුව .ගැරහිල්ල නින්දාව අපහාසය සමච්චලය විතරක්ම දන්න කිසිම වැඩක් නොකරන අනුන්ගෙදේවල් ම බල බලා ඉන්න තමන්ගෙ අඩුපාඩු හදාගන ජීවත්වෙන්න නොදන්න හැමදේකම නරකම දකින සමච්චල් කරමින් ධීන සතුටක් ලබන ඇතුලාන්තය හිස් ඔයවගේ බොහොම තරුණ දරුවන් හින්දා තමයි මේ සුන්දර දිවයිනට මේ අවාසනාවන්ත කල ගිහින් තියෙන්නේ ! මම නම් දරුවෝ මගේ වත්තේ පලා ජාති අඹ කොස් පොල් වගේ දේවල් හැකි අයුරින් වවාගන තියනවා මගේ ල්දෙමාපියන් එක්ක එකමුතුව! පලතුරු විකුනන අම්මලාගෙන් හොඳ පලතුරු දැක්කම ගන්නවා ! අතපය හොඳට තියෙන මනුස්ස ජීවිතයක් ලැබුනුඑක ගැන සතුටුවෙනවා ! කවුරු එක්කත් තියන දේ හැකි අයුරින් බෙදාහදාගන සතුටින් සැහැල්ලුවෙන් සරළ ජීවිතයක් විනෝදෙන් ගතකරනවා සුබවාදීව හිතමින් ලදදෙයින් සතුටුවෙමින් ! නහයෙන් අඬ අඬා ජීවත්වෙන එක ඉතින් අවාසනාවක්ම තමයි මෙවන් සුන්දර රටක ! ඉතින් දරුවෝ කුහක උද්දච්ච දුර්ජන කිසිම දෙයක් සුබවාදීව දකින්න ජීවිතය සැහැල්ලු සිතින් විඳින්න නොදන්න සිනහමුසුමුහුනින් ඉන්න නොදන්න අවාසනාවන්ත අයගැන මොනවාකරන්නද ! ඒ අයගෙ පව තමයි ! නෑ කියලා අඬාගත්තුගමන් ! ධනය ඇතා නැතා නිරෝගීව සතුටින් ජීවත්වෙන්න පින තියෙන්නම ඕන !
@sanjayamaduranga3991
Жыл бұрын
Pina thamai.....🙏🙏
@sanjeewaperera3526
Жыл бұрын
🤴🤴🙏🙏❤❤💪💪🤴🤴 ඒකාධිපති කාරුණිකයෙක්
@kumaralanka6735
Жыл бұрын
Irisiyawe 😂
@napatawelaniradhananda3485
Жыл бұрын
Yuga purusha sanniyath thiyenawaa.🤔🤫🤭🤔🤫🤭
@Gaganayaka
Жыл бұрын
හිනාකාල මැරෙන්න එපැයි දැන් අලුතෙන් උබල බනින විදිහ තමා ඔය ක්‍රමය 😂😂😂
@niranjalawijesinghe7568
Жыл бұрын
Jeewitan aniyatan maranan niyatan .nirmala bududahmata yana kala hana harima kamagatui
14:10
දිව්‍ය ලෝකේ රෙසිපි වලින් හදන උමංදාවේ අලුත්ම දිව්‍ය භෝජන මෙන්න
Umandawa
Рет қаралды 67 М.
34:10
උමංදාව සදහම් දේශනාව
Umandawa
Рет қаралды 57 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
9:05
උමංදාවේ අරුම පුදුම කොස් කැපිල්ල
Siri Sadaham Ashramaya
Рет қаралды 887 М.
26:27
උමංදාවේ භද්‍ර දේව විමානයේ අනුසස්
Umandawa
Рет қаралды 211 М.
18:21
ඉංජිනේරුවෙකුගෙ ස්වයංපෝෂිත රාජධානිය #umandawa
Umandawa
Рет қаралды 306 М.
14:07
පොල් පැණි එක්ක අඟුරු ආප්ප කන්න නම් ඉතිං උමංදාවටම එන්න වෙනවා - #umandawa
Umandawa
Рет қаралды 141 М.
18:57
උමයංගනා ගියපු උමංදාව | උමංදාවෙන් ලැබුණ කොස් පිටි ආප්පයි බතල කරියයි| Umandawa | ridmapilapitiya
Ridma Pilapitiya
Рет қаралды 292 М.
6:59
ලෝක ප්‍රසිද්ධ සරවනා භවන් වෙතින් සමන්තභද්‍ර හිමිට ලැබුණු අපූරු සංග්‍රහය! #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 46 М.
16:11
උමංදාවේ වස විස නැති පුදුමාකාර කැවිලි
Siri Sadaham Ashramaya
Рет қаралды 69 М.
25:08
සමන්තභද්‍ර හිමියන් උමංදාව අතහැර ගාලු යයි! #umandawa #siri_samanthabhadra_arahath_maha_thero
Umandawa
Рет қаралды 188 М.
46:27
දෙව් බඹුන්ගෙන් පුද ලද උමංදාව මැණික් වෙහෙරේ අසිරිමත් මංගල්‍යය #umandawa
Umandawa
Рет қаралды 105 М.
21:41
රටම කතාවුණ ලංකාවේ හදපු බස් එක උමංදාවට #umandawa
Umandawa
Рет қаралды 505 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН