UPS Transformer Wire Pin Out - සොයාගන්නෙ මෙහෙමයි

  Рет қаралды 91,007

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 412
@indikapulidu8926
@indikapulidu8926 Жыл бұрын
නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂
@janakapriyantha353
@janakapriyantha353 Жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි
@Wimal-k9i
@Wimal-k9i 7 ай бұрын
ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්
@W.Gayan_
@W.Gayan_ 4 ай бұрын
C
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න
@nalakaamarasinghe2949
@nalakaamarasinghe2949 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@slmylife
@slmylife 2 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් ❤️❤️
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@robartwickremanayake
@robartwickremanayake Жыл бұрын
Thank you very much and good luck. ...Robert Wickremanayake...
@nimmianuruddika6624
@nimmianuruddika6624 2 жыл бұрын
එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .
@arunachandrwansa5039
@arunachandrwansa5039 2 жыл бұрын
👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො
@pasansandaru266
@pasansandaru266 2 жыл бұрын
ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@AFORALL2985
@AFORALL2985 2 жыл бұрын
ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?
@sampathwalpola3263
@sampathwalpola3263 2 жыл бұрын
Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@thushanaberathna8496
@thushanaberathna8496 7 ай бұрын
අයියේ 230AC එකට සප්ලයි දීලා 12V පැත්තේ වයර් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
නෑ
@HNKKumara
@HNKKumara Жыл бұрын
7.2 haebrd batreyan enwatr akak hdanna bareda
@kalanaseneth3698
@kalanaseneth3698 Жыл бұрын
transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?
@SL-MAX-BRO
@SL-MAX-BRO 10 ай бұрын
Superb ❤ Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ
@madhuranga8058
@madhuranga8058 2 жыл бұрын
සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sampathkumara9824
@sampathkumara9824 2 жыл бұрын
Supiri pehedili kiyala dena vidiya godak sthuthi.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna
@dimuthusandaruwan9800
@dimuthusandaruwan9800 5 күн бұрын
පරන VCD player transformer එකක input voltage 2ක් තියෙනව,110 v and 220v,ඒ වයර් හරියටම check කරන්නෙ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya 5 күн бұрын
මේ වගේම තමයි තව වීඩියෝ කීපයක කියල දීල ඇති
@neranjanapriyashantha8555
@neranjanapriyashantha8555 Жыл бұрын
❤️❤️❤️ maru. Meka mm hoyapu deyak
@prabodha7669
@prabodha7669 2 жыл бұрын
Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak
@Draco-ik1gu
@Draco-ik1gu 2 жыл бұрын
ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl 6 ай бұрын
Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@PriyangLakshan-yw8ft
@PriyangLakshan-yw8ft Жыл бұрын
Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න
@dineethadamsara9628
@dineethadamsara9628 2 жыл бұрын
Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො බඩු සෙට් උනාම
@lasithchamara6854
@lasithchamara6854 2 жыл бұрын
Patta watina video ekak aiye
@randomclicks8053
@randomclicks8053 2 жыл бұрын
මේ පෙන්නපු ac 16v එක dc කලාම කීයක් වගේ එනවද අයියේ.. ඒක බැටරි චාර්ජ් කරන්න අව්ලක් නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
15ක් වගේ අතර ගානක් ඒවී
@aravindaadhikari2928
@aravindaadhikari2928 Жыл бұрын
වෝල්ටේජ් එක සදහන් කරලා තියන ටාන්ස්ෆෝමට් එකේදි 230 දෙන්නෙ කොමන් එකයි අනික් වයර් එක මොකක්ද 220 වයර් එකද 255වයර් එකටද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම් එනව ට්‍රාන්ස්ෆෝමර් තියෙනව වීඩියෝ එකේ විස්තර ඇති
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
Aiye tracformer එකේ පොඩි වයර් දෙකෙන් 19ac එනවා නෙද ?? එකත් regtifire එකක් දලා dc කරන්න පුලුවන්ද ??? එකෙන් මොන වගේ වැඩද කරගන්න පුලුවන්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ක්ඩී සී කරන්න පුලුවන් නමුත් ඒක මොනවට ගන්නද 19ක් නේ වැඩක් නෑ
@sureshdarshana6813
@sureshdarshana6813 2 жыл бұрын
Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏
@For_the-love_of_physics
@For_the-love_of_physics 2 жыл бұрын
Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි
@shakila975
@shakila975 2 жыл бұрын
thanks ගොඩක් ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️ අනිවාරෙන්
@dhanuofficial4540
@dhanuofficial4540 9 ай бұрын
UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊
@sarathbandara2669
@sarathbandara2669 2 жыл бұрын
ට්‍රාන්ස්fපොමර් එකක් දුන්නොත් බැටරි චාජරයක් හදලා දෙන්න පුළුවන් ද. රෙක්ටිfපයර් වගේ දේවල් වලට යන සහ අනිත් වියදම් දිය හැකියි.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනේ මං වැඩ බාරගන්නෙ නෑ
@asitha2965
@asitha2965 2 жыл бұрын
Aiya oken 12v sub amp ekkt denna puluwand kenwood ekak. ඇම්පියර් kiyak waged out eka,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ අවුට් එක 15ක් වගේ එන නිසා ඇම්ප් එකේ සවුන්ඩ් කටොෆ් වෙන්න පුලුවන් ඇම්ප් එක වෝල්ට්13ක් වගේ වෙනකම් තමයි ගොඩක් ඒව වැඩ කරන්නෙ කෝකටත් අමුනල බලන්නකො
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 Жыл бұрын
මේකෙන් 12v ,14v වගේ amp එකකට suply දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන් ඒවත් තියෙනව
@ruwanbuddika8021
@ruwanbuddika8021 Жыл бұрын
Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකද්ද කරන්න ඕනී
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Me transformer 12v amplifier ekakata denna puluwanda
@indikasampath6271
@indikasampath6271 Жыл бұрын
aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ
@ruwanbuddika8021
@ruwanbuddika8021 Жыл бұрын
Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මදියි
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
මට UPS එකක් හම්බ වුනා... එකේ ට්‍රාන්සෆෝමර් එකේ Lamination ටික පාස්සලයි තියෙන්නේ.... දැන් එකේ Lamination ටික ගලවගන්න බෑ... එකේ Lamination ටික ගයින්ඩරයකින් කපලා ගලව ගත්තට කමක් නැතිවෙයිද.. 😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කමක් නෑ එහෙම තමයි ගලවන්නෙ
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
@@ElectronicLokaya Thankyou 🙂
@sajeeprasanna8510
@sajeeprasanna8510 2 жыл бұрын
Super...👍👍👍👍👍👍 Charjar eka hadana vidiyath kiyadennako.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ අනිවාරෙන්
@sajeeprasanna8510
@sajeeprasanna8510 2 жыл бұрын
@@ElectronicLokaya thenks.👍👍👍
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
Thank, හැම දෙනාගෙම විඩියෝ වල තියෙන්නේ වයර් වලින් හඳුනාගන්න එක නමුත් මම ට්‍රාන්ස්ෆෝමරයක් ගැලෙව්වා පරණ pc power supply එකකින් එහි සේරම pin outs තියෙන්නේ කම්බි කුරක් පමණයි, මීටරයෙන් චෙක් කරාම කම්බි 6ක් එන පැත්ත කම්බි දෙක දෙක ඕම් පරාස පෙන්වනවා අනිත් පැත්තේ කම්බි දෙකක් පමණයි එයත් ඕම් පරාසයක් පෙන්වනවා, මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් 230, සහ අඩු වොල්ටිය පැත්ත හඳුනා ගන්නේ කෙසෙද 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කොහොම පින් තිබුනත් හැම ට්‍රාන්ෆෝමර් එකම විදිහට තමයි 230 පැත්ත සහ අනිත් ඒව සොයාගන්න තියෙන්නෙ මං මීට කලින් වීඩියෝ එකකුත් කරල කියල ඇති
@maheshpathum9631
@maheshpathum9631 Жыл бұрын
Aiye me transformer ekk enw 12vx2 500ma ekk eka pichchila eka wenuwata 1a transformer ekk danmata aulk ndda usb kit eka led light ehma pichchnne ndda ampiyer eka wedi unama
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩේට අවශය ගානට ගන්න මල්ලි මොකද ඇම්පියඑ 1 ට්‍රාන්ස්ෆෝමර් දැන් මිලයි
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 Жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො, යකඩ බඩු කඩේක පරණ UPS එකක් කීයක් විතර වෙනවාද කියල please
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් නම් තියේද කියන්න දන්නෙ නෑ ඒ දවස් වල 1500ට 2000ට තිබුන
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 Жыл бұрын
@@ElectronicLokaya thanks
@isururangana174
@isururangana174 Жыл бұрын
Parana black and white tv Wala transformers walin hadanna berida 12v battery charger hadaganna ups transformer eka wenuwata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් වෝල්ට් කීයද ඒකෙ අවුට් එක
@sadunhappy4586
@sadunhappy4586 2 жыл бұрын
අයියෙ මගේ බවුත් එකෙන් කරන්ට් වැදෙනෝනෙ එකට විසදුමක් කියන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එලිමන්ට් එක මාරු කරන්න
@lakshanwijawardana7764
@lakshanwijawardana7764 Жыл бұрын
7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩියි
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
Video එක මරු...ගොඩක් වටිනවා.සාමාන්‍යයෙන් ups එකක battery එක කොච්චර වගේ current එකකින් charge කරනවද අයියේ? 650VA ups එකක වගේ.ආසන්න වශයෙන් ගාණක් කියන්නකො?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වෝල්ට් 12හේ බැටරියක් චාජ් කරන්න නම් වෝල්ට් 14ක් වත් ඕනී ඇම්පියර් ගාන ඉතිම් වැඩි වෙන තරමට ඉක්මනින් චාජ් කරගන්න පුලුවන්
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
@@ElectronicLokaya ups එක ඇතුලෙ බැටරිය charge කරන්න ups transformer එකෙන් කොච්චර වගේ current එකක් දෙනවද දන්නෙ නෑ නෙ අයියෙ?
@revwimaladeva4520
@revwimaladeva4520 2 жыл бұрын
90
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 Жыл бұрын
​@@chamudithjayasekara632513.5 ත් 15ත් අතර ගානක් බැට්ට්‍රි එකට එනව
@wibhushajanida2107
@wibhushajanida2107 2 жыл бұрын
aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමු
@chamindanissanka1378
@chamindanissanka1378 2 жыл бұрын
සුපිරි මේ ට්‍රන්ස්පෝමරයක මිල කීයක් වෙනවද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේව කඩේ ගන්න නම් නැතුව ඇති පරන යූ පී එස් වලෛන් ගලවගන්න වෙන්නෙ
@yasaskantha1783
@yasaskantha1783 2 жыл бұрын
CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ
@saliyasudira446
@saliyasudira446 2 жыл бұрын
Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage
@thushansandeepa9320
@thushansandeepa9320 2 жыл бұрын
Mage transformar eke dc paththe wayar 2 ne thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො
@umesha5104
@umesha5104 2 жыл бұрын
මගේ ළග තියෙන්නෙත් මේ ජාතියේම යූපීඑස් transforma එකක්. වීඩියෝ එකේ තියෙනවා වගේ මිනුම් සදහන් කරපු එකක්.ඒකෙන් ලබාගත හැකි උපරිම ඇම්පියර් ප්‍රමාණය කීයද? ඒ වගේම මේකෙන් 12v out කරන විදියට හදාගන්නෙ කොහොමද? Pls reply soon
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එ ජාතියෙ ට්‍රාන්ෆෝමර් එකක් හම්බවුනාම වීඩියෝ එකක් කරන්නම්කො මේවත් මේ මගේ වීඩියෝ බලන මල්ලි කෙනෙක් දුන්නෙ වීඩියෝ හදල පස්සෙ එයාට දෙන්න කියල තාම ඒ මල්ලි ට්‍රාන්ෆෝමර් ගෙනියන්න ආවෙත් නෑ
@umesha5104
@umesha5104 2 жыл бұрын
@@ElectronicLokaya උපරිම ඇම්පියර් කීයක් ගන්න පුලුවන්ද ඒකෙන්.800w, 1000w inverter එකක් හදන්න පාවිචිචි කරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@umesha5104 800 වොට් බෝඩ් එක නම් මදියි ඒකෙ ඒ කියන ගාන එන්නෙත් නෑ මේ UPS ට්‍රාන්ෆෝමර් වලට ඒ බෝඩ් එක ගහන්නත් බෑ ගිනි ගන්නව අනිත් වොට් 600 එක සහ 1000 එක මේ ට්‍රාන්ෆෝමැ එකට තාම චෙක් කරේ නෑ. මොකද ලංකාවෙ දැන් තියෙන මොස්ෆිට් බාලයි ඒකයි අවුල
@umesha5104
@umesha5104 2 жыл бұрын
@@ElectronicLokaya ගිනිගන්න උත්සහ කරන්නෙ මොස්ෆෙට් බාල නිසාද? නැතිනම් වෙන හේතුවක්ද? මම එහෙනම් මේ transformer එක 800w බෝඩ් එකට නොදා ඉන්නද?
@am-music8509
@am-music8509 2 жыл бұрын
Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️
@umesha5104
@umesha5104 2 жыл бұрын
මේ තියෙන මිනුම් සඳහන් කරපු transpomar එකේ වොට් අගය කොපමණ ප්‍රමාණයක් වෙනවද?
@anoshaalahakoon5575
@anoshaalahakoon5575 Жыл бұрын
Oya transfomer ekak kohenda hoya ganna thiyenne.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පරන යූ පි එස් බලන්න පරන යකඩ බඩු එකතු කරන කඩ වල
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Oba thumage kiyana wediyt godak hadagena thiyenne makata kohomada katowk thiyan meteryak sambnda karanna mokkada shant kk ona kyane aka nathuw metrrya barid brother
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කටුව තියෙන එකෙත් අඩුම ඕම්ස් චෙක් කරන තනට තියාගෙන චෙක් කරන්න පුලුවන්
@pubududissanayaka1975
@pubududissanayaka1975 2 жыл бұрын
Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න
@pubududissanayaka1975
@pubududissanayaka1975 2 жыл бұрын
@@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
Ayiye oya transformer eke out wenne 5A neda. Oken battery charger ekak hadanna berida oyage cut-off circuit eka dala. Ada video ekath godak watinawa.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ ඇම්පියර් 10ක් වගේ එනව කටොප් දාල හදන්න පුලුවන්
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
@@ElectronicLokaya video eka kaloth e gana kiyala denna ❤
@chanubro8958
@chanubro8958 Жыл бұрын
Amp ekakata danna puluvanda
@nawodyasupun
@nawodyasupun Жыл бұрын
මේකෙ ඉස්සරෝම ගන්න ට්‍රන්ස්ෆෝමර් එකෙන් ඉන්වර්ට එකක් හදා ගන්න විදිය කියල දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉන්වටර් හදන්න කොයිල් එක වෙනස් කරන්න වෙයි ඒ සම්බන්දව වීඩියෝ එකක් දාල ඇති බලන්න
@pinidupahasara3249
@pinidupahasara3249 2 жыл бұрын
oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල
@chanakaidunil2410
@chanakaidunil2410 Жыл бұрын
අයියේ මේ ට්‍රන්ස්ෆොමර් කඩේ ගන්න තියනවද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක නම්දන්නෙ නෑ
@mahigeek
@mahigeek 2 жыл бұрын
wow. godak wadagath una. thank you
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@sameerahewapathirans4496
@sameerahewapathirans4496 2 жыл бұрын
battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
Aiye amp hadanakota transformer akak dan nathiva hadanda baida Pitin oona ampiyar ganath akka 12v deela Man kiyanne 200v vithara amp akak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම අමාරුයි මල්ලි
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
@@ElectronicLokaya mike akak denda puluvan gane akakvath hadanda baida
@ranjithbandara4950
@ranjithbandara4950 2 жыл бұрын
අයියේ oya dala තිබුණා Ups 2 Wire Out Transformer ekak ganna mage laga godak තියෙනවා.mama Minuwangoda..ewanna විදියක් තියෙනවානම් කියන්න.e වීඩියෝ eka මටත් ona.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකනෙ දුරනෙ පස්නෙ කුරිය කරන එකත් අපරාදයනෙ ඕක ගොඩක් බරයිනෙ
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
සුපිරි හැමෝම ලයික් කරමු නේද
@hasithamadusanka4944
@hasithamadusanka4944 2 жыл бұрын
මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ඇම්පියර් කියක් විතර එනවද ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
10ක් 12ක් වගේ
@sahanrox7616
@sahanrox7616 2 жыл бұрын
Transformer pichilanam oms pennanne na neda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ
@Hansanadharmasena1212
@Hansanadharmasena1212 Жыл бұрын
මම ගාව තියෙන ups ට්‍රාන්ස්ෆෝමර් එකෙ secondory පැත්තෙ ඩබල් කොයිල් කරල නැහැ නෙ අයියේ.. මහත ගේජ් එකේ කම්බියකින් ඔතල තියෙන්නෙ තනි කොයිල් එකෙන් ඔතල තියෙන්නෙ.. 6v.. ඒකට 14.2v හදාගන්නනම් ඔය වීඩියෝ එකෙ ට්ජියෙන ට්‍රන්ස්ෆෝමර් එකේ විදිහට ඩබල් කොයිල් එතුවනම් හරි යාවිද ගේජ් එක අඩු කරලා..🥺
@sumindakumara5571
@sumindakumara5571 2 жыл бұрын
අයියේ transformer එකේ ඇමිපියර් බලාගන්නෙ කොහොමද.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කෝර් එකේ සයිස් එකත් එක්කෙ කොයිල් ගේජ් වලින්
@sihalacartoon
@sihalacartoon Жыл бұрын
Pin tiyena transformer eke hoyne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකක් කරල ඇති
@avatar1357
@avatar1357 2 жыл бұрын
DT830D malti miter eka hodaida ayye.voltage chek karanna
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Epa jarawak dt9205A supiri
@RashmiBhagya7338
@RashmiBhagya7338 2 жыл бұрын
අයියෙ 4000w ඉන්වෙටරයට 12v ඇම්පියර් කියෙ බැටරියක් ඔනවෙයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වෝල්ට් 12න් අමාරුයිවෙයි 4000ක් ගන්න 24ක් වත් වෙයි බලන්නකො ඇම්පියර් ගාන අනුව යූස් කරන ටයිප් එක තීරනය වෙන්නෙ
@RashmiBhagya7338
@RashmiBhagya7338 2 жыл бұрын
12v:10.5-15VDC(±0.3VDC)ඉන්වෙටරයක් තියෙන්නේ
@nihanthaoneth7195
@nihanthaoneth7195 2 жыл бұрын
Plz රිප්ලයි එකක් ඕනේ
@hmhmm6811
@hmhmm6811 2 жыл бұрын
19v eke ampere kiyak vithara ganna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකෙ ඇම්පියර් 1ක් වගේ තියෙන්නෙ වැඩක් නෑ ඒක
@hmhmm6811
@hmhmm6811 2 жыл бұрын
@@ElectronicLokaya thanks
@Anukrlumrbkw
@Anukrlumrbkw Жыл бұрын
රතු නිල් වයර් 2 තියෙන ඒව තියෙනව ඒක පොඩ්ඩක් කියනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ ගැන තව වීඩියෝ 2ක් කරල ඇති
@yasithajayalal9990
@yasithajayalal9990 Жыл бұрын
මගෙත් ups transform එකක් තියෙනවා.in put 230 දුන්නට out put එන්නේ 12v.වැඩිම oms ගානක් තියෙන line එකට input දීල තියෙන්නේ.input 185v 220v 225v 255v.output 7.2v 2 තියෙනවා.නමුත් පෙන්නන්නේ 6 ගානක්.transform එකේ වරදක්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙනම් ඔයාගෙ ගෙදර මේන් ප්වර් එකේ වෝල්ටේජ් එක අඩු ඇති මල්ලි එහෙම බලල ඒකට සෙට් වෙන එකකට ඉන් කරල බලන්න
@yasithajayalal9990
@yasithajayalal9990 Жыл бұрын
@@ElectronicLokaya 185v ඇරෙන්න 220v 225v 255v ඔක්කෝටම in put දුන්නා.out put එන්නෙ 11.5v 12v විතරයි.වැඩ වීමක් පෙන්වන්නේ නැහැ.නමුත් අනෙක් පොඩි වයර් දෙකේ නම් 17v පෙන්වනවා
@yasithajayalal9990
@yasithajayalal9990 Жыл бұрын
ඔයා හරි අයියේ.අපේ ⁣ගෙදර විදුලිය සමහර වෙලාවට 230v වෙනවා.සමහර වෙලාවට 200v දක්වා අඩු වෙනවා.ups transform එකේ 185 input එකක් තියෙනවා.ඒකට දුන්නට අවුලක් නැද්ද?
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
​@@yasithajayalal9990epa pichchei
@huutv1376
@huutv1376 Жыл бұрын
මං ගාව පරන ට්‍රාන්ස්පෝමර් එකක් තියනෝ ඒක අර (jbn car-860) sub එකට කරන්ට් එක දුන්නම output වයර් දෙක රත් වෙනවා ඒ මොකද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ශෝට් ඇති ට්‍රාන්ෆෝමර් අවුට් එක ඩයෝඩ් දාල ඩී සී කරලද දුන්නෙ
@huutv1376
@huutv1376 Жыл бұрын
@@ElectronicLokaya නෑ
@huutv1376
@huutv1376 Жыл бұрын
කොහොමද කරන්නේ
@ranjithbandara4950
@ranjithbandara4950 2 жыл бұрын
අයියේ out put පැත්තෙ wire 2kak තියෙන Transformer gana පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Red output 2kak.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකෙ වයර් 3ක් කරන්න පුලුවන් මට ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ලැබුනොත් වීඩියෝ එකකින් කරල පෙන්වන්නම්කො
@ranjithbandara4950
@ranjithbandara4950 2 жыл бұрын
Ok thank you අයියේ
@thilakshanabroo5139
@thilakshanabroo5139 2 жыл бұрын
Loku inveter ekak hadana vidiya video ekak dannako ayye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම
@kumudukumudu2797
@kumudukumudu2797 2 жыл бұрын
Aiya okan car sattakak on karanna hadaganna baida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@dhanuofficial4540
@dhanuofficial4540 9 ай бұрын
ඔය transformryen ඉන්වෙටරය හදන හැටි විඩියෝ එකක් දාන්නකෝ
@thilakshanabroo5139
@thilakshanabroo5139 2 жыл бұрын
E video tikath ikmanata hadala dannako ayye
@ruwan5234
@ruwan5234 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@RashmiBhagya7338
@RashmiBhagya7338 2 жыл бұрын
ඉස්කුටිවල බැටරිය හරියයි ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව්
@sureshperera9738
@sureshperera9738 2 жыл бұрын
Aiye, Mama 12v charger ekak hadannai yanne. Mata hariyatama kiyanna AC current eka denna one 220v line ekatada, 225v line ekatada, 255v line ekatada ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
225 තියේ නම් ගහන්න නැත්තම් අනිත් එකට යන්න
@jcr6483
@jcr6483 2 жыл бұрын
වැඩිම ගන්න පුලුවන් ඇම්පියර් සහ volt කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොකේද දරුවො
@jcr6483
@jcr6483 2 жыл бұрын
Ups transfomer එකක
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
යාලු කලු වයරය පොදු වයරය ගෙන අනෙක් අඩු ඔිිමිස් වයරකට සමිබන්ද කර 230ac විදුලිය දුන්නොත් පිච්චෙනවාද මම වැඩි ඔිමිස් වයර් දෙකට දුන්නාම out වෙන්නෙ ටාන්ස්පෝමර් පුයිමරිය 12 වලට හැදවට පස්සේ 10v එන්නෙ රෙක්ටිපයරය දැමිමාම 10dc එන්නෙ උපදේසයක් දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
විස්තර තව වීඩියෝ එක කත් දාල ඇති බලන්න දරුවෝ
@c-techacademy1205
@c-techacademy1205 2 жыл бұрын
Ups වල 12v transformer එනවද.a20 වගේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇම්පියර් නම් 15ක් වගේ එනව වෝල්ට් 14ක් 15ක් වගේ තියෙනව
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 894 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 77 МЛН
UPS Transformer wire pin out /How to check ups transformer
9:12
Ape Electronic
Рет қаралды 47 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24