UPS Transformer Wire Pin Out - සොයාගන්නෙ මෙහෙමයි

  Рет қаралды 93,887

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер
@janakapriyantha353
@janakapriyantha353 Жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි
@indikapulidu8926
@indikapulidu8926 Жыл бұрын
නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න
@nalakaamarasinghe2949
@nalakaamarasinghe2949 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@slmylife
@slmylife 2 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් ❤️❤️
@Wimal-k9i
@Wimal-k9i 10 ай бұрын
ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්
@W.Gayan_
@W.Gayan_ 7 ай бұрын
C
@robartwickremanayake
@robartwickremanayake Жыл бұрын
Thank you very much and good luck. ...Robert Wickremanayake...
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@neranjanapriyashantha8555
@neranjanapriyashantha8555 Жыл бұрын
❤️❤️❤️ maru. Meka mm hoyapu deyak
@HNKKumara
@HNKKumara Жыл бұрын
7.2 haebrd batreyan enwatr akak hdanna bareda
@pasansandaru266
@pasansandaru266 2 жыл бұрын
ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@nimmianuruddika6624
@nimmianuruddika6624 2 жыл бұрын
එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna
@lasithchamara6854
@lasithchamara6854 2 жыл бұрын
Patta watina video ekak aiye
@sampathwalpola3263
@sampathwalpola3263 2 жыл бұрын
Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@madhuranga8058
@madhuranga8058 2 жыл бұрын
සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@AFORALL2985
@AFORALL2985 2 жыл бұрын
ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?
@sampathkumara9824
@sampathkumara9824 2 жыл бұрын
Supiri pehedili kiyala dena vidiya godak sthuthi.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️ අනිවාරෙන්
@shakila975
@shakila975 2 жыл бұрын
thanks ගොඩක් ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@arunachandrwansa5039
@arunachandrwansa5039 2 жыл бұрын
👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො
@prabodha7669
@prabodha7669 2 жыл бұрын
Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak
@For_the-love_of_physics
@For_the-love_of_physics 2 жыл бұрын
Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl 9 ай бұрын
Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa
@SL-MAX-BRO
@SL-MAX-BRO Жыл бұрын
Superb ❤ Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ
@mahigeek
@mahigeek 2 жыл бұрын
wow. godak wadagath una. thank you
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@anushagunawardana34
@anushagunawardana34 2 жыл бұрын
thanks ayya. niyamai
@IndaranandakumaraRatnayaka
@IndaranandakumaraRatnayaka Ай бұрын
240 v.කොලපාට වයර් 1.සහ ov කලුපාට වයර් 1ක්.transfomar .Ac පැත්තේ තියෙනවා.මෙහි oms 20.5 මේ කොල සහ කලු වයර් 2 AC input එකද.දෑනගැනීම අවශ්‍ය යි.
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ
@PriyangLakshan-yw8ft
@PriyangLakshan-yw8ft Жыл бұрын
Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න
@lakshanwijawardana7764
@lakshanwijawardana7764 Жыл бұрын
7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩියි
@wibhushajanida2107
@wibhushajanida2107 2 жыл бұрын
aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමු
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි 👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ruwanbuddika8021
@ruwanbuddika8021 2 жыл бұрын
Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොකද්ද කරන්න ඕනී
@Draco-ik1gu
@Draco-ik1gu 2 жыл бұрын
ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන
@dineethadamsara9628
@dineethadamsara9628 2 жыл бұрын
Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න
@indikasampath6271
@indikasampath6271 Жыл бұрын
aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Oba thumage kiyana wediyt godak hadagena thiyenne makata kohomada katowk thiyan meteryak sambnda karanna mokkada shant kk ona kyane aka nathuw metrrya barid brother
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කටුව තියෙන එකෙත් අඩුම ඕම්ස් චෙක් කරන තනට තියාගෙන චෙක් කරන්න පුලුවන්
@laksman-zc4qi
@laksman-zc4qi Ай бұрын
පළවෙනියට පෙන්නපු Transformer එකක් තමා මගෙ ලග තියෙන්නේ එත් එකේ සැපයුම දෙන පැත්තේ වයර් 5 ක් තියෙනවනේ 0V 185V 220V 225V 255V කියල. ගෙදර තියෙන්නේ 230V විදුලිය එතකොට ඔතනින් 225V එකට දුන්නොත් හරිද?
@dimuthusandaruwan9800
@dimuthusandaruwan9800 2 ай бұрын
පරන VCD player transformer එකක input voltage 2ක් තියෙනව,110 v and 220v,ඒ වයර් හරියටම check කරන්නෙ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
මේ වගේම තමයි තව වීඩියෝ කීපයක කියල දීල ඇති
@pubududissanayaka1975
@pubududissanayaka1975 2 жыл бұрын
Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න
@pubududissanayaka1975
@pubududissanayaka1975 2 жыл бұрын
@@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi
@ruwanbuddika8021
@ruwanbuddika8021 2 жыл бұрын
Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ මදියි
@asitha2965
@asitha2965 2 жыл бұрын
Aiya oken 12v sub amp ekkt denna puluwand kenwood ekak. ඇම්පියර් kiyak waged out eka,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ අවුට් එක 15ක් වගේ එන නිසා ඇම්ප් එකේ සවුන්ඩ් කටොෆ් වෙන්න පුලුවන් ඇම්ප් එක වෝල්ට්13ක් වගේ වෙනකම් තමයි ගොඩක් ඒව වැඩ කරන්නෙ කෝකටත් අමුනල බලන්නකො
@pinidupahasara3249
@pinidupahasara3249 2 жыл бұрын
oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
Ayiye oya transformer eke out wenne 5A neda. Oken battery charger ekak hadanna berida oyage cut-off circuit eka dala. Ada video ekath godak watinawa.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙ ඇම්පියර් 10ක් වගේ එනව කටොප් දාල හදන්න පුලුවන්
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
@@ElectronicLokaya video eka kaloth e gana kiyala denna ❤
@SanathNishanthe-l9d
@SanathNishanthe-l9d 4 ай бұрын
wire 5 thiyena transformaereake kohomada wire ganne
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
ඒත් මේ වගේම තමයි
@kalanaseneth3698
@kalanaseneth3698 2 жыл бұрын
transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?
@saliyasudira446
@saliyasudira446 2 жыл бұрын
Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage
@chanubro8958
@chanubro8958 Жыл бұрын
Amp ekakata danna puluvanda
@yasaskantha1783
@yasaskantha1783 2 жыл бұрын
CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada
@thushanaberathna8496
@thushanaberathna8496 10 ай бұрын
අයියේ 230AC එකට සප්ලයි දීලා 12V පැත්තේ වයර් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
නෑ
@rspcbcreation9325
@rspcbcreation9325 2 жыл бұрын
Niyamai ayye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Me transformer 12v amplifier ekakata denna puluwanda
@dhanuofficial4540
@dhanuofficial4540 Жыл бұрын
UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊
@abeykoongayantrika7428
@abeykoongayantrika7428 2 жыл бұрын
Excellent 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ruwan5234
@ruwan5234 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@ajithkudagamaralalaga6398
@ajithkudagamaralalaga6398 2 жыл бұрын
සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
Aiye amp hadanakota transformer akak dan nathiva hadanda baida Pitin oona ampiyar ganath akka 12v deela Man kiyanne 200v vithara amp akak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම අමාරුයි මල්ලි
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
@@ElectronicLokaya mike akak denda puluvan gane akakvath hadanda baida
@mahindaamarasiri3006
@mahindaamarasiri3006 2 жыл бұрын
Supiri malli....
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@am-music8509
@am-music8509 2 жыл бұрын
Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️
@flammablemaths3225
@flammablemaths3225 2 жыл бұрын
mn gawath oyawagema transformer ekak thiyenawa habei eka single supply transformer ekak eka dual supply karaganna widihak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
puluwan
@flammablemaths3225
@flammablemaths3225 2 жыл бұрын
@@ElectronicLokaya AC to DC Karanna ganna ona diode nui capacitor values Danna puluwanda(oya aragena thiyena transformer ekata)
@thushansandeepa9320
@thushansandeepa9320 2 жыл бұрын
Mage transformar eke dc paththe wayar 2 ne thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො
@sameerahewapathirans4496
@sameerahewapathirans4496 2 жыл бұрын
battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ
@products4701
@products4701 2 жыл бұрын
Mage eke out wena paththe wires 2i ne thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ එකක් දාල ඇති 3කට හදන හැටි
@namalkumarachandrasiri4940
@namalkumarachandrasiri4940 2 жыл бұрын
tnq
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@saliyasudira446
@saliyasudira446 2 жыл бұрын
255 v in dunnama 13.5'wage penwanne.225 dunnama out eka 17.5 wage wenawa mekata mokada karanna puluwan
@kumudukumudu2797
@kumudukumudu2797 2 жыл бұрын
Aiya okan car sattakak on karanna hadaganna baida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@dineshasanka9250
@dineshasanka9250 2 жыл бұрын
ඇත්තටම වීඩියෝ එක හොදයි
@කාසිපනම්
@කාසිපනම් Жыл бұрын
Good
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො බඩු සෙට් උනාම
@heeth8441
@heeth8441 2 жыл бұрын
AC side eke wire 5 thiyenawanam kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒත් මේ විදිහටමයි චෙක් කරන්නෙ
@avatar1357
@avatar1357 2 жыл бұрын
DT830D malti miter eka hodaida ayye.voltage chek karanna
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Epa jarawak dt9205A supiri
@sureshdarshana6813
@sureshdarshana6813 2 жыл бұрын
Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏
@gunatillekaleslie3521
@gunatillekaleslie3521 2 жыл бұрын
Very good. Thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@sajeeprasanna8510
@sajeeprasanna8510 2 жыл бұрын
Super...👍👍👍👍👍👍 Charjar eka hadana vidiyath kiyadennako.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ අනිවාරෙන්
@sajeeprasanna8510
@sajeeprasanna8510 2 жыл бұрын
@@ElectronicLokaya thenks.👍👍👍
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
සුපිරි හැමෝම ලයික් කරමු නේද
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.
@sadunhappy4586
@sadunhappy4586 2 жыл бұрын
අයියෙ මගේ බවුත් එකෙන් කරන්ට් වැදෙනෝනෙ එකට විසදුමක් කියන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එලිමන්ට් එක මාරු කරන්න
@thilakshanabroo5139
@thilakshanabroo5139 2 жыл бұрын
E video tikath ikmanata hadala dannako ayye
@madushankaprabath8057
@madushankaprabath8057 Жыл бұрын
Super
@hmhmm6811
@hmhmm6811 2 жыл бұрын
19v eke ampere kiyak vithara ganna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකෙ ඇම්පියර් 1ක් වගේ තියෙන්නෙ වැඩක් නෑ ඒක
@hmhmm6811
@hmhmm6811 2 жыл бұрын
@@ElectronicLokaya thanks
@anoshaalahakoon5575
@anoshaalahakoon5575 Жыл бұрын
Oya transfomer ekak kohenda hoya ganna thiyenne.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පරන යූ පි එස් බලන්න පරන යකඩ බඩු එකතු කරන කඩ වල
@poddagaming5937
@poddagaming5937 2 жыл бұрын
Inverter eke input kohomada denne pata monawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක ඉන්වටර් ගන්නව නම් ඔතන්න ඕනී නැත්තම් බැ ඔතන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න
@poddagaming5937
@poddagaming5937 2 жыл бұрын
@@ElectronicLokaya HA HA 😊
@dilukajayalath9142
@dilukajayalath9142 2 жыл бұрын
Thanks 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Welcome 👍
@mahadurage2331
@mahadurage2331 2 жыл бұрын
Supiri ❤❤🖒
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@gayansrilalgayan9564
@gayansrilalgayan9564 2 жыл бұрын
prolink ups eke apu tranceformer eke loku vayar dekai ne thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ඒක වයර් 3ට හදන්න පුලුවන් ඒ කියන්නෙ මැදින් ටැප් ලයින් එකක් දාන්න පුලුවන් මම ඒ ජාතියේ එකක් හෙව්ව හදන හැටි ඔයාලට පෙන්නන්න වීඩියෝ එකක් කරන්න හම්බවුනේ නැහැනෙ
@pramod8911
@pramod8911 2 жыл бұрын
❤එල🤗
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
Video එක මරු...ගොඩක් වටිනවා.සාමාන්‍යයෙන් ups එකක battery එක කොච්චර වගේ current එකකින් charge කරනවද අයියේ? 650VA ups එකක වගේ.ආසන්න වශයෙන් ගාණක් කියන්නකො?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වෝල්ට් 12හේ බැටරියක් චාජ් කරන්න නම් වෝල්ට් 14ක් වත් ඕනී ඇම්පියර් ගාන ඉතිම් වැඩි වෙන තරමට ඉක්මනින් චාජ් කරගන්න පුලුවන්
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
@@ElectronicLokaya ups එක ඇතුලෙ බැටරිය charge කරන්න ups transformer එකෙන් කොච්චර වගේ current එකක් දෙනවද දන්නෙ නෑ නෙ අයියෙ?
@revwimaladeva4520
@revwimaladeva4520 2 жыл бұрын
90
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 Жыл бұрын
​@@chamudithjayasekara632513.5 ත් 15ත් අතර ගානක් බැට්ට්‍රි එකට එනව
@sudarshanaweerashakara1004
@sudarshanaweerashakara1004 Ай бұрын
Tnku sr
@nihanthaoneth7195
@nihanthaoneth7195 2 жыл бұрын
Plz රිප්ලයි එකක් ඕනේ
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
Aiye tracformer එකේ පොඩි වයර් දෙකෙන් 19ac එනවා නෙද ?? එකත් regtifire එකක් දලා dc කරන්න පුලුවන්ද ??? එකෙන් මොන වගේ වැඩද කරගන්න පුලුවන්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ක්ඩී සී කරන්න පුලුවන් නමුත් ඒක මොනවට ගන්නද 19ක් නේ වැඩක් නෑ
@nikhilajeewendra6893
@nikhilajeewendra6893 2 жыл бұрын
Clearly👌👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 Жыл бұрын
මේකෙන් 12v ,14v වගේ amp එකකට suply දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන් ඒවත් තියෙනව
@aravindaadhikari2928
@aravindaadhikari2928 2 жыл бұрын
වෝල්ටේජ් එක සදහන් කරලා තියන ටාන්ස්ෆෝමට් එකේදි 230 දෙන්නෙ කොමන් එකයි අනික් වයර් එක මොකක්ද 220 වයර් එකද 255වයර් එකටද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම් එනව ට්‍රාන්ස්ෆෝමර් තියෙනව වීඩියෝ එකේ විස්තර ඇති
@sureshperera9738
@sureshperera9738 2 жыл бұрын
Aiye, Mama 12v charger ekak hadannai yanne. Mata hariyatama kiyanna AC current eka denna one 220v line ekatada, 225v line ekatada, 255v line ekatada ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
225 තියේ නම් ගහන්න නැත්තම් අනිත් එකට යන්න
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
මට UPS එකක් හම්බ වුනා... එකේ ට්‍රාන්සෆෝමර් එකේ Lamination ටික පාස්සලයි තියෙන්නේ.... දැන් එකේ Lamination ටික ගලවගන්න බෑ... එකේ Lamination ටික ගයින්ඩරයකින් කපලා ගලව ගත්තට කමක් නැතිවෙයිද.. 😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කමක් නෑ එහෙම තමයි ගලවන්නෙ
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
@@ElectronicLokaya Thankyou 🙂
@ranjithbandara4950
@ranjithbandara4950 2 жыл бұрын
අයියේ out put පැත්තෙ wire 2kak තියෙන Transformer gana පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Red output 2kak.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකෙ වයර් 3ක් කරන්න පුලුවන් මට ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ලැබුනොත් වීඩියෝ එකකින් කරල පෙන්වන්නම්කො
@ranjithbandara4950
@ranjithbandara4950 2 жыл бұрын
Ok thank you අයියේ
@sahanrox7616
@sahanrox7616 2 жыл бұрын
Transformer pichilanam oms pennanne na neda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
Me transformer eken 100w vage amp ekkakata denna ඇම්පියර් gana thiyenava ne 😊👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇම්පියර් නම් ඇති වෝල්ටේජ් එක කීයද ඇම්ප් එකේ
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
@@ElectronicLokaya ehenam hari thank you 16v vage thamai oona 😄😄👍
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Stop Wasting Money on New Batteries! Restore Old AA Batteries Today!
18:17
Transformer Winding Calculation
34:47
CHARITHA SANJEEWA
Рет қаралды 11 М.
UPS Transformer wire pin out /How to check ups transformer
9:12
Ape Electronic
Рет қаралды 51 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН