මහා බලගතු අංගුලිමාල පිරිත 7 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Dahami Desawana

  Рет қаралды 3,008,304

දැහැමි Desawana

දැහැමි Desawana

Күн бұрын

Пікірлер: 1 600
@malithmadhusanka813
@malithmadhusanka813 2 жыл бұрын
අන්ගුලිමල පිරිත් අනුබවයෙන් මගෙ කුසෙ සිටින දරුව සියලු අගපසගෙයෙන් යුතු නිරොගි දරුවකු වෙවා 🙏🙏🙏🙏
@rasikasanpath1236
@rasikasanpath1236 Жыл бұрын
අන්ගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මේ මාසයෙ මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑවක්ම වේවා!!!!🙏🙏🙏
@vinuhansika4486
@vinuhansika4486 Ай бұрын
Angulimala පිරිත් අනුභවයෙන් mge kuse sitina daruwa ikmanin bihi wewa
@amilasadaruwan1251
@amilasadaruwan1251 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරු පැටියා නීරෝගී බෝසත් පුතනුවෙක් වේවා 🙏🙏🙏
@amalikodikara507
@amalikodikara507 Жыл бұрын
උතුම් අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා.තෙරුවන් සරණයි
@thushitharuwan4972
@thushitharuwan4972 Жыл бұрын
අoගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ පිරිත් ආනුභවයෙන් මා හට පින්වන්ත පුතු පැටියෙක් ලැබේවා
@thilininiranjala8801
@thilininiranjala8801 3 жыл бұрын
මවක් වෙන්න පෙරුම් පුරනා සියලුම අම්මා වරුන්ගෙ කිරි සිහින සැබෑ වෙවා .
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
බුදු සරනින් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ අංගුලිමාල මහා රහතන් වහන්සේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කියලා හිතට හරි බයයි මොකද මගෙ ජීවිතේ දරුවො නිසා සිද්ද උන දේවල් අනන්තයි අප්‍රමාණයි අසරණ මට පිහිට වෙන්න දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ චූටි පුතා ආරක්ෂා කරන්න නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ චූටි පුතා අනිත් මව්වරුන්ට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න සැනසීම ලබා දෙන්න මගෙ හිතට හරි බයෙන් ඉන්නෙ අනේ මාගේ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@LakshikaMadushani-g6s
@LakshikaMadushani-g6s 6 ай бұрын
බුදුසරණයි අම්මටයි කුසේ වැඩෙන පුතු පැටියාටයි දෙන්නටම❤
@hashinimadushika677
@hashinimadushika677 5 ай бұрын
budusaranai 🙏
@KusumawathiDv
@KusumawathiDv 5 ай бұрын
Budu saranai oyatai petiyatai amma
@SubhashWasalage
@SubhashWasalage 5 ай бұрын
Ammawai babawai araksha karadenna. Budusaranai
@roshiniweragode-qp3bn
@roshiniweragode-qp3bn 4 ай бұрын
Bs
@nimalnimal5118
@nimalnimal5118 Жыл бұрын
මේ පිරිතේ බලයන් මා හට ද දරුවන් ලැබීමට සිටින සියලුම මව්වරුන්ටද පහසු දරු ප්‍රසුතියක් වේවා🙏🙏🙏
@sanuperera2707
@sanuperera2707 11 ай бұрын
මගේ කුසෙ වැඩෙන දරුවා සියලු අග්පසගන්ගෙන් පිරි පින්වන්ත දරුවෙකු වෙවා .🙏🙏 කිරි සිහිනය බලා පොරොත්තුවෙන් සිටින ඇයට 2024 එය සැබෑවෙවා ❤
@Dulanjanaedirisingha-up2fd
@Dulanjanaedirisingha-up2fd 9 ай бұрын
අන්ගුලි මාල මහරහතන් වහන්සේ ගෙ තෙජසේ බලයෙන් මගෙ කුසතුලට පින්වත් දරැපැටියෙක් ලැබෙන්න
@siranjeevijeevi2445
@siranjeevijeevi2445 2 жыл бұрын
උතුම් වූ අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් මාගේ කුසෙහි තුළ නිදුක් නිරෝගී සෙත්පුරුශ දරු පැටියෙක් බිහි වේවා 🙏🙏🙏🙏
@PriyanGeethanga
@PriyanGeethanga 6 ай бұрын
🙏🙏
@wasanadilrukshi2271
@wasanadilrukshi2271 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහත් උතුමන්ගේ බලයෙන්,ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ බලයෙන්,ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ බලයෙන්, රුවන්වැලි මහ සෑරඳුන්ගේ තේජසින්,යශෝදරා මහරහත් තෙරණියගේ තේජසින් ,සසරේ මා කරන ලද සියලු කුසල් බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නීරෝගි, රුවැති,ලොවට වැඩ සලසන පින්වත් දරුවෙක් වේවා.... අන් සියලු දරුවෝද එසේ නිරෝගී පින්වත් දරුවන් වේවා.... සියලූම සත්වයෝ අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වෙත්වා..... ..
@thilakkumara2124
@thilakkumara2124 2 жыл бұрын
මාගේ කුසෙ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් පිරි පින්වන්ත දරුවෙකු වෙවා...🙏🙏🙏🙏
@kasunchanaka8678
@kasunchanaka8678 2 жыл бұрын
සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා..
@උපෙක්ෂා-ඥ4ච
@උපෙක්ෂා-ඥ4ච 3 жыл бұрын
මෙිපිනම හේතු කොටගෙන මාගේත් කිරි සිහිනය සැබැවක්ම වෙිවා!සත් පුර්ෂ දරැවෙකු මගේ කුසෙත් පිළිසිද ගනිත්වා,,මෙලොව වෙසෙන මා මෙන්ම කිරි සිහිනෙන් දුක් විදින සියලුම අමිමලාගේ සිහිනය යථාර්තයක්ම වෙිවා! සාදු සාදු සාදු,,,,,🙏🙏🙏
@vishakabalasooriya9406
@vishakabalasooriya9406 3 жыл бұрын
තෙරුවන් සරණයි
@rangalakmal5779
@rangalakmal5779 2 жыл бұрын
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ බිරිදගේ කුසේ පිංවත් දරුවෙකු පිලිසිද ගනිත්වා...පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා.දරුවන් බලාපොරුත්තුවෙන් සිටින හැම මව්වරුන්ටම පිංවත් දරුවන් පිලිසිද ගනිත්වා...සාදු සාදු සාදු
@W.M.AruniWejekon
@W.M.AruniWejekon 6 ай бұрын
🙏🙏🙏
@hashinimadushika677
@hashinimadushika677 6 ай бұрын
teruwan saranai
@sudunona4908
@sudunona4908 5 ай бұрын
ඔයාට බබෙක් හම්බ උනාද
@inokagalapitagedara6540
@inokagalapitagedara6540 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් දරුවන් බලාපොරොත්තුවන හැම අම්මෙක්ගේම තාත්තෙක්ගේම කිරි සිහින ඉටු වේවා🙏🙏🙏
@lavanya1097
@lavanya1097 9 ай бұрын
@ikmadushani6766
@ikmadushani6766 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IreshaDilhani-b2c
@IreshaDilhani-b2c 2 ай бұрын
මගෙත් කිරිසිහිනය ඉටු වේවා 🥺🙏🙏🙏
@SineliDinethma-cc6wq
@SineliDinethma-cc6wq 16 күн бұрын
මාගේ කිරි සිහිනය සැබෑ වේවා ..තෙරුවණ් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamalrenuka848
@kamalrenuka848 4 жыл бұрын
මගෙ කුස තුල ඉන්නා පුන්චි පැටියා සියලු අග පසගව නිදුක් නිරොගිව වැඩෙත්ව!!! අනෙකුත් මව් වරුන්ගෙ කුස තුල ඉන්න දරු පැටවුන් ද එසෙම වැඩෙත්වා!!!
@priyanigunawardana6885
@priyanigunawardana6885 4 жыл бұрын
ඔබට ඉතාම වාසනාවන්ත දරුවෙක් ලැබේවා...
@sonalikavindya9304
@sonalikavindya9304 4 жыл бұрын
එසේම වේවා!🙏
@lankaexport7127
@lankaexport7127 4 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏💗💗💗
@ayeshaudayangani7648
@ayeshaudayangani7648 3 жыл бұрын
Supiri
@0marlashkari544
@0marlashkari544 3 жыл бұрын
තෙරුවන් සරණයි
@diliniashika8153
@diliniashika8153 3 жыл бұрын
මාගෙ කුස තුල සිටින දරුවාත් ඇතුළු සියලුම දරුවන් නිදුක් නිරෝගි වෙත්වා... මහා බලගතු අන්ගුලිමාල පිරිතෙහි ආනුභාවයෙන් සියළුම ගැබිනි මව්වරුන් නිරෝගි වේවා... ආරක්ෂා වේවා සියළු අගපසගයෙන් පූර්ණ නීරෝගී දරුවන් ලබත්වා...
@seamanfoods676
@seamanfoods676 3 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් මේ මාසයේ මගේ කුසට ලස්සන නීරෝගී දරුපැටියෙක් ලැබේවා .සාදු සාදු සාදු .
@සාදික්කා
@සාදික්කා Жыл бұрын
ඔබේ පැතුම් ඉටු වේවා
@rukmanifernando5603
@rukmanifernando5603 2 жыл бұрын
මේ ශාන්ත වූ අංගුලිමාල මාහා කාරුණික පිරිතෙන් මගේ දුට පින්වත් දරුපැටියෙකුට මව්පදවිය ලැබේවා .....සාධු ..සාධු ..සාධු ..
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
අංගුලිමාලගේ මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන්ම පින්වත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන් ගෙ කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා !!!
@gayaninisansala1473
@gayaninisansala1473 2 жыл бұрын
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුස තුළ පින්වත් දරු පැටියෙකු පිලිසිද ගනිත්වා.මා වගේම දරුවන් ප්‍රාර්තනා කරන සියලු අම්මාවරුන්ට තෙරුවන් සරණයි
@chinthanadeeshani7945
@chinthanadeeshani7945 Ай бұрын
අන්ගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී සියලු අගපසඟයෙන් යුතු දරු පැටියෙක් වේවා. මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන සියලු දරු පැටව් නිදුක් නිරෝගී සියලු අගපසඟයෙන් යුතු දරු පැටව් වේවා
@nimekanimeka352
@nimekanimeka352 4 жыл бұрын
අන්ගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මගේ කුස තුල පින්වන්ත දරැවේකු මේම මාසයේදී පිලිසිද ගනිත්වා මා මෙන්ම දරැවන් පතන අනිකුත් සියලුම මව්වරුන්ගේද කිරි කැටි සිහිනය සැබෑ වේවා ! සාදූ ......... සාදූ ........ සාදූ ........
@pathumtharaka1582
@pathumtharaka1582 3 жыл бұрын
Oyage sihinaya ikmanatama sebe wewa
@dhammiperera4771
@dhammiperera4771 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kmhmaha5135
@kmhmaha5135 2 жыл бұрын
Oyage kiri sihinaya ikmanin saba wewa
@chalanichalani3540
@chalanichalani3540 3 жыл бұрын
Angulimala පිරිතෙන් බලයෙන් mage කුසට දරුවෙක් ලැබේවා .....
@warunajayalath8636
@warunajayalath8636 3 жыл бұрын
මගේ කුසයේ සිට්න පැට්යා අගපසඟයන් නිරෝගි දරැවෙක් වේවා! බුදුසරණයි!අනෙකුත් සියලුම දරුවන් නිරෝගී වේවා
@supunsachintha4588
@supunsachintha4588 4 жыл бұрын
මෙම අන්ගුලි මාල පිරිතේ අනූභාවයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා පින්වන්ත යහපත් පුත් රුවනක් වේවා...!!!!!!!..මේ ලෝකයේ ඇති දරුවන් නොමැති මව්වරුන් හටද දරු පල ලැබීමට අශිර්වාදයක් වේවා ....
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 2 жыл бұрын
බුදු සරණයි ඔයාට
@poojamuthugala3349
@poojamuthugala3349 Жыл бұрын
මෙම අංගුලිමාල පිරිත් බලයෙන් මා හට පින්වත් දරුවෙක් ලැබේවා !!!🙏🙏🙏
@isharahasinthara7491
@isharahasinthara7491 2 жыл бұрын
මාගේ මෙන්ම මේ ලෝකේ දරු ගැබක් දරාගෙන සිටින සියලුම මව්වරු අංගුලිමාල පිරිත ආනුබාවයෙන් ආරක්ෂා වේවා
@gvpkgunasenasanju9085
@gvpkgunasenasanju9085 Жыл бұрын
එසේම වේවා!
@nethmiamanda9381
@nethmiamanda9381 2 жыл бұрын
මගේ කුසේ වැඩෙනා මගේ දරුපැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුපැටියෙක් ම වේවා අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබේවා 🙏🙏🙏
@anukshalakshani
@anukshalakshani 6 ай бұрын
මගේ පුංචි පැටියාට බුදුසරණයි.. නිදුක් නිරොගිමත් සත්පුරැෂ, කල්‍යානසම්පත්තිය ඇති බොසත් ගුණ තියෙන වාසනාවන්ත දරැවෙක් මට වගේම සැම ආදරනිය මවකටම ලැබේවා… සියල්ලොගෙම කිරි සිහිනය සැබැ වේවා🙏🙏🙏අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය සෑම දෙනාටම ලැබේවා🙏🙏🙏
@meenuprasadini814
@meenuprasadini814 3 жыл бұрын
අංගුලිමාල පිරිතේ බල යෙන් ..මගේ කුසේ සිටින දරුවා සහ අනිත් දරුවනුත් නිවැරැදි අංග පසගයන් සහිත රූමත් බුද්දිමත් බොසත් දරුවෙකු වේවා...🙏🙏🙏🙏🙏
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 3 жыл бұрын
ඔබගේ කිරි සිහින ප්‍රාර්ථනා ඉටු වේවා! තෙරුවන් සරණයි! ගණ දෙවි පිහිටයි!
@madaweerajarathna3015
@madaweerajarathna3015 2 жыл бұрын
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් යුත් පින්වත් නිරෝගී දරු පැටියෙක් වේවා....සාදු සාදු සාදු ....❤️🌸🙏
@madushani8661
@madushani8661 3 жыл бұрын
මෙි අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ ගර්භාෂය දරැපැටවකුට සිටිමට හැකි විදියට ලොකු විි සැකසේවා.මගේ උපතින් ඇති විි තිබෙන ශරිිර ගැටලුව නිරවුල් විි මගේ කුසෙ පින්වත් දරැ කලලයක් පිලිසිද ගනිත්වා🙏🙏
@saranisara6311
@saranisara6311 5 ай бұрын
එසේම වේවා 🙏🙏🙏🙏
@ndsperera832
@ndsperera832 4 ай бұрын
එසේම වේවා...!!! නීරෝගි වේවා !
@chamarapradeep8257
@chamarapradeep8257 4 ай бұрын
එසේම වේවා ​@@ndsperera832
@sumithabandara1365
@sumithabandara1365 4 ай бұрын
Mathath oya prasnima thamai nagi😢😢
@DuneshaLakmali
@DuneshaLakmali 3 ай бұрын
Asema wewa
@kamalmalka4271
@kamalmalka4271 4 жыл бұрын
මගේ කුසෙ ඉන්නා වසනාවන්ත දරැ පැටියා සියලුම අග පසග පරිපුර්ණ වැඩෙත්වා!!සියලුම මවිිවරැන්ගෙ සිහින සැබෑ වෙිිවා!!
@sumedasumeda2515
@sumedasumeda2515 3 жыл бұрын
මගේ බිරිඳගේ කුසthula සිටින දරුවා ද බිරිඳ ද ආරක්ෂා වේවා ....ලෝකයේ සියලු ma maw වරුන් da ආරක්ෂා වේවා ..🙏🙏🙏🙏🙏🙏
@whiterabbit2196
@whiterabbit2196 5 жыл бұрын
අංගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මාගෙ කුස තුල සිටිනා මගෙ දරු පැටියාට මෙන්ම අනෙක් දරු පැටියන් ද පින්වත් නීරෝගී වාසනාවන්ත ගුණවත් දරු පැටියන් ලෙස උපත ලැබේවා.!!!!!!!!!!!!
@harshithilakarathne7220
@harshithilakarathne7220 5 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවා
@kumara1098
@kumara1098 3 жыл бұрын
Wede කියන්නේ oya මහත්තයා නෙවෙයිද දෙයියනේ
@whiterabbit2196
@whiterabbit2196 3 жыл бұрын
Machan mama dan dakke Mae comments eka. Mage wife ban Mae dala tiynne . 😅😅😅 ammbo
@vinuandviha8228
@vinuandviha8228 3 жыл бұрын
elesawa eya itu wewa!
@nihalnandasiri5648
@nihalnandasiri5648 3 жыл бұрын
උපන් දැන් ජනීශ
@hansiweerasingha7165
@hansiweerasingha7165 2 жыл бұрын
පිංවත් ගුණවත් නිදුක් නිරෝගි දරුවෙක් මාගෙ කුස පිළිසිද ගනිත්වා..
@dilharichathurangi6157
@dilharichathurangi6157 Жыл бұрын
මගෙ කුස තුල ඉන්න දරුවා සියලු අග පසගයන්ගෙන් සම්පුර්ණ වෙවා❤️
@hiruethalagahawatte3871
@hiruethalagahawatte3871 3 жыл бұрын
මෙම පිරිත් බලයෙන් මෙලොව එළිය දැකීමට සිටින්නා වූ සියලුම දරුවන් නිරෝගිමත්ව ඉපදේවා ඒ මව්වරුන්ට කරදරයක් වේදනාවක් නොවෙත්වා, එලෙසම මෙම පිරිත් බලයෙන් එසේ ඉපදුනු දරුවන් ලෝකයම දුකෙන් මුදාලන බුදුදහම ආරක්ෂා කරත්වා 🙏❤️ සාදු සාදු සාදු
@nilminithilakarathna8299
@nilminithilakarathna8299 2 жыл бұрын
මගෙ කුසේ සිටින පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් යුතු දරු පැටියෙක් වේවා.....සියලු මව්වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා.
@thaariweerasena1405
@thaariweerasena1405 3 жыл бұрын
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් මගේ කුසේ පින්වන්ත දරුවෙක් පිළිසිද ගනිත්වා. මා වැනි දරුවන් පතනා සියලුම දෙනාට මේ උතුම් අංගුලිමාල පිරිතේ අනුභවය ලැබී නිරොගි දරුවෙක් පිළිසිද ගනිත්වා, සාදු සාදු සාදු 🙏🙏🙏
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Esemawewa🙏🙏🙏🙏🙏
@nethmikavindi8950
@nethmikavindi8950 2 жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා නිරෝගී වේවා! ගුණ යහපත් වේවා! ❤
@nishagunawardhana1115
@nishagunawardhana1115 2 жыл бұрын
මන් වගේම කුස තුළ දරුවෙකු සිටිනා මව් වරුන්ටත් දරුවෙකු බලාපොරොත්තු වන මව් වරුන්ටත් කිරි සිහිනේ සබා වේවා 🙏🙏පින්වත් නීරෝගී දරුවන් බ් හි වේවා 🙏🙏❤❤
@erangamadushanka3891
@erangamadushanka3891 2 жыл бұрын
බුදුසරණින් .. අංගුලිමාල පිරිතේ මහානුභාව බලයෙන් මාගේ දරු පැටියා සියලු අඟපසඟ යන් ගෙන් සර්ව සම්පූර්ණ වූ පින්වත් ගුණ යහපත් දරු පැටියෙක් වේවා 🙏🙏🙏🙏🙏
@kavindasangeeth5439
@kavindasangeeth5439 4 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුළ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා!!
@snehaseuwandi6679
@snehaseuwandi6679 3 жыл бұрын
E balaporotthuwa sabawawa badu saranai
@chanurajulanjith2253
@chanurajulanjith2253 3 жыл бұрын
බඹසර රැක ඇත්නම් ඔබගේ ප්‍රාර්ථනයන් එසේම සිදුවේවා.
@sampathsampath8528
@sampathsampath8528 3 жыл бұрын
එසේම වේවා
@dinushikasadamali2317
@dinushikasadamali2317 2 жыл бұрын
@@snehaseuwandi6679 see as ßsß so xssßssßs
@rangadissanayaka108
@rangadissanayaka108 4 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මෙලොව වෙසෙන සියලුම ගැබිනි මව්වරුන්හට නිදුක් නිරෝගී දරු උපතක් සිදු කිරීමට ශක්තිය දෙෙර්ය ලැබේවා
@sujeewasandamali6015
@sujeewasandamali6015 3 жыл бұрын
Maga du patiya nirogi wawa
@pavithraadushani6789
@pavithraadushani6789 2 жыл бұрын
අන්ගුලි මාල් පිරිත ගැමිනි මවුවරුන්ට විතරක් සෙත් වේන පිරිතක් නොවෙයි සැම දේකටන🥰🥰
@madukaumayanga9377
@madukaumayanga9377 3 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ බිරිඳගේ කුස තුල සිටිනා අපගේ දරුවා නිදුක් නිරෝගීමත් අංග සම්පුර්ණ වාසනාවන්ත පින්වන්ත දරුවෙකු වී මෙලොව එලිය දකිත්වා...දරුවන් පතන සියලුම දෙමාපියන්ට ඒ ආනුභාවය ලැබේත්වා🙏🙏🙏
@madhushikanandani305
@madhushikanandani305 3 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන පැටියා සේම සියලු මව්වරු කුස දරා සිටින දරු පැටවුන් නීරෝගිමත් සියලු අංග සම්පූර්ණ දරුවන් වෙත්වා 🙏🙏🙏
@ruchiniumasha6954
@ruchiniumasha6954 3 жыл бұрын
මවක් වෙන්න කැමති සියලුම දෙනාගෙ සිහිනය සැබැවක්ම වේවා .
@niranjanadharmadasa4376
@niranjanadharmadasa4376 3 жыл бұрын
MA hata ikmanin mawak wenna lebewa.
@drakebilly7756
@drakebilly7756 3 жыл бұрын
InstaBlaster.
@sanjusanjeewa9702
@sanjusanjeewa9702 2 жыл бұрын
Angulimala piritha balayan maga biridage kusatula pinwantha daruwaku pilisida ganithwa sadu sadu sadu
@thilinimedinie3532
@thilinimedinie3532 2 жыл бұрын
@@niranjanadharmadasa4376 gy6
@buddikamadusanka3047
@buddikamadusanka3047 2 жыл бұрын
මා ඇතුලු කිරි සිහිනය වේනුවෙන් බලා සිටින සියලු දේනාටත් ඉක්මනින් මවක් විමට ආශිර්වාද වේවා!🤰🙏🙏🙏
@madushaniwijewardana3916
@madushaniwijewardana3916 Жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන කිරිකැටියාත් මමත් ආරක්ෂා වේවා!! තව නොබෝ දිනකින් මා තුරුලට එන කිරිකැටියා සත්පුරුෂවත් පිංවත් සියලු අග පසග වලින් යුත් දරු පැටියෙක් වේවා!!කිසිදු කරදරයකින් තොරව දරු ප්‍රසූතිය කරගැනිමට මා හට ශක්තිය ධෛර්ය ලැබේවා!! සියලු මව්වරුන්ගේ කිරි සිනහ ඉටු වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!!
@shyamaliranathunga75
@shyamaliranathunga75 4 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුස තුල සිටින දරුවා සේම උපදින හැම දරුවෙකුම සියලු අඟපසඟයෙන් පරිපුර්ණ වාසනාවන්ත පිංවත් සත්පුරුෂ දරුවෝ වේවා........
@pramodamiyurutharanga4710
@pramodamiyurutharanga4710 2 жыл бұрын
බුදු සරණයි ....🙏
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
Magee daruwaatath eseema weewaa..🙏
@hirunishashikala1600
@hirunishashikala1600 2 жыл бұрын
Mage daruwath nirogi darewek wewa🙏
@zeenafrenando6108
@zeenafrenando6108 2 жыл бұрын
Mage daruwatath esema wewa
@sumeedafernando7841
@sumeedafernando7841 2 жыл бұрын
Mage daru patiyatathe niduk nirogi wasanawantha daru patiyek wewa
@viharavishmini8377
@viharavishmini8377 3 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් ලොකු වේදනාවක් නැතිව මාගේ දරු පැටියා මෙලොවට බිහි කරන්නට මට ශක්තිය ලැබේවා!!!!
@sanathsamarakkodi8092
@sanathsamarakkodi8092 2 жыл бұрын
Asema wewa mawuni
@nuwandarshana9629
@nuwandarshana9629 2 жыл бұрын
Esema wewa.mage menma siyaluma mauwarunge sundarama daru sihinaya sebe wewa!!!
@madhumalimadhuwantha9948
@madhumalimadhuwantha9948 Жыл бұрын
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියලුම දරුවන් නිරෝගී වේවා....
@ticket4103
@ticket4103 4 жыл бұрын
උතුම් වු අංගුලිමාල පිරිතේ අනුබවයෙන් මාගේ සහොදරියගේ දරුපල සිහිනය සැබෑ වේවා.....නිදුක් නිරෝගිමත් දරු සම්පතක් ලැබෙත්වා සියලු මව්වරුන්ගේ ද දරුපල සිහින සැබෑ වෙත්වා.....!!
@anuruddhaweerasinghe2000
@anuruddhaweerasinghe2000 4 жыл бұрын
අංගුලිමාල මාල මහා පිරිත් බලයෙන් මගේ බිරිඳගේ කිරි සිහිනය සැබෑ වේවා ¡!!!!!. දරුවන් අපේක්ෂාවෙන් ඉන්නා සියලුම මව්වරුන්ට මේ පිරිත් බලයෙන් කිරි සිහිනය සැබෑ වේවා. සැබෑ වේවා. තිසරණ සරණයි.....
@tharangafernando7661
@tharangafernando7661 3 жыл бұрын
මා මෙන්ම දරුවෙකු කුස දරා සිටින සියලු ම අම්මාවරුන්ගේ සිහින සඵල වේවා !!!! නීරෝගි යහපත් දරුවෙක් බිහි කිරීමට සියලු ශක්තිය ලැබේවා....!!!! දරු සම්පතක් බලාපොරොත්තු වෙන සියලු මෑණිවරුන්ට ද ඒ ශක්තිය ලැබේවා!!!!
@sithahasa
@sithahasa 4 жыл бұрын
මගේ ගෙදර හැම වේලාව කම ඇහෙන පින්බර පිරිත .මං මේ පිරිතේ අනුහස අවුරුදු 6කට කලින් ලැබුවා .දැනුත් ඒ විශ්වාසය හෙට අනිද්දා මේ ලොවට එන්න ඉන්න දරු පැටියා වෙනුවෙන් ලොකු විශ්වාසයක් ගේනවා.
@hashanpriyadewa9903
@hashanpriyadewa9903 4 жыл бұрын
වාසනාවන්ත දරුවෙක් ලැබෙනවා ඔයාට අක්කෙ...බුදු සරණයි
@nishshankawijerathna8234
@nishshankawijerathna8234 3 жыл бұрын
🙏🙏
@nishshankawijerathna8234
@nishshankawijerathna8234 3 жыл бұрын
🙏🙏🙏😊
@thisathkarunarathne2946
@thisathkarunarathne2946 3 жыл бұрын
Hij to
@Sumudu-n9p
@Sumudu-n9p 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachinthanidukan5827
@sachinthanidukan5827 3 жыл бұрын
මාගේ මේ දරුවා පින්වත් දරුවෙක් වෙවා සියලු අගපසඟයෙන් සම්පූර්ණ දරුවෙක් වෙවා සත්පුරුෂ රත්නයක්ම වෙවා දරුවාන් නොමැතිව සිටින සියලු අයටද මෙයින් දරුවාන් ලෙබ්මට පින් ලෙබෙවා !
@ජපානේඅපි
@ජපානේඅපි 4 жыл бұрын
මගේ කුස තුල සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී අංග සම්පුර්ණ ලස්සන දරු පැටියෙක් වේවා.අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ දරු පැටියව පරිස්සමින් බිහි කරන්න පිහිට ලැබේවා. මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා. දරුවන් නැති දරුවන් බලාපොරොත්තු වෙන් සිටිනා සියළුම මව් වරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා. සාදු සාදු 🙏
@asankaiddamalgoda3060
@asankaiddamalgoda3060 3 жыл бұрын
Mage kusa thula sitina daru petiya neerogi anga sampurna lassana daru petiyek wewa...anguli maaha rahathan wahansege pihiten mage daru petiya.. parissamin bihi karanna Mata sakthiya. Dairya lebewa...... Sadu. Sadu....
@sudeshkavirathna3442
@sudeshkavirathna3442 10 ай бұрын
@kavindisamindhya4622
@kavindisamindhya4622 7 ай бұрын
Mema balagathu pirith rathnaya aseemen neerogi daruwan upadhdhawannata me loke siyaluma ammalata pihita labewa
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 7 ай бұрын
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් දරුවන් නොමැතිව ඉන්නා සියලුම දෙන්නාගේ කිරි සිහිනය සෑබෑ වේවා !!දරැවන් ලැබීමට ඉන්නා අම්මාවරැන්ට කිසිම ලෙඩදුකක් නොවේවා !!දරුවත් අම්මා නිරෝගි වේවා !!අප තතාගන බුදු පියාණන් වහන්සේගේ දෝණයක් දාතුන් තැන්පත් කර තිබෙන්නාවු මහා සෑයේ පිහිට ද ලැබේවා !!!
@romalrajapaksha4978
@romalrajapaksha4978 3 жыл бұрын
කිසිදු කරදරයක් විපතක් කිසිවකු හට නොවේවා !!!!! ඊර්ෂ්‍යාව දුරු වේවා!!! යහපතක්ම සැමටම වේවා!!!
@danushkadanu5098
@danushkadanu5098 2 жыл бұрын
මේ අංගුලිමාල පිරිත් බලයෙන් සියලු අගපසගයන්ගෙන් යුක්ත නීරෝගී ලස්සන දරු උපත් සියලුම අම්මලාට ලැබේවා...🙏🙏🙏
@sarasilva6341
@sarasilva6341 5 жыл бұрын
මේ පින් මහිම ශක්තියෙන් .. පිරිත් ආනුභාවයෙන් මාගේ පින්වත් දරු සිහිනය යථාර්ථයක් වේවා .. පින්වත් මවක් වීමෙ භාග්‍ය මා වෙත මෙන්ම සියලුම අපේක්ෂා සහිත කාන්තාවන් හට එය හිමිවේවා..සාදු සාදු සාදු
@shamilasewwandimaheshika4565
@shamilasewwandimaheshika4565 4 жыл бұрын
මේ පිනෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙවා.දීර්ගායුශ ලැබේවා.පහසු දරු ප්‍රසූතියක් වේවා.සාදූ සාදූ සාදූ.
@TharinduWithanage
@TharinduWithanage 3 жыл бұрын
Esema wewa
@ovi698
@ovi698 3 жыл бұрын
නීරෝගී දරු පිලිසිදගනීමක් වේවා
@sulaxshanarodrigo7010
@sulaxshanarodrigo7010 3 жыл бұрын
Mage kuse sitina daruwa nirogi daruwek wewa ....sadu sadu sadu
@nilakshichathurani2919
@nilakshichathurani2919 3 жыл бұрын
Asema wewa.
@kaveeshasathsarani3125
@kaveeshasathsarani3125 3 жыл бұрын
සියලු අගපසගයන්ගෙන් යුක්ත නීරෝගී පින්වන්ත දරුවකු මෙ මාසයෙම මගෙ කුසතුල පිලිසිද ගනිත්වා,හැම කෙනාගෙම දරු සිහිනය සැබැවේවා,සාදු සාදු සාදු
@arunijayaratna1454
@arunijayaratna1454 3 жыл бұрын
Siylu මව්වරුන්ට අංගුලිමාල pirithe ආශිර්වාදය ලැබේවා ....
@nadeekakumari3094
@nadeekakumari3094 4 жыл бұрын
අංගුලිමාල පිරිත ආනුබාවයෙන් මාගේ කුස තුල වැඩෙන දරැවා නිරොගි පින්වන්ත දරැවෙක් වේවා.මෙලොව වෙසෙන සියලුම ගැබිනි මවු වරැන්ද දරැවන්ද නිදුක් නිරොගි වේවා සුවපත් වේවා!!🙏🙏🙏
@nishaninishani9949
@nishaninishani9949 3 жыл бұрын
මාගේ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා..අනේ මගෙ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා ....
@ireshamadurangani7815
@ireshamadurangani7815 4 жыл бұрын
අංගුලිමාල රහතන් වහන්සේගේ බලයෙන් mage කුසේ පින්වත් darupatiyek pilisidaganithwa
@S.S.Tennakoon
@S.S.Tennakoon 7 ай бұрын
මගේ කුස තුළ සිටින දරුවා සේම උපදින සෑම දරුවෙක් ම නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා!!!❤❤❤❤
@wasalawijaya2943
@wasalawijaya2943 2 жыл бұрын
පින්වත් දරුවෙක් ලැබේවා. මව්පදවිට සුදානම් ව සිටින ඔබ සියලු දෙනාටම.. 🙏🙏🙏🙏🙏🙏
@imashakavindi1756
@imashakavindi1756 4 жыл бұрын
අන්ගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුල පින්වන්ත දරු ගැබකට ඉඩ සෑදේවා..සාදු සාදු සාදූ
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 2 жыл бұрын
අංගුලු මාල පිරිතේ අනුබාවයෙන් සැම දෙනාගේම දරුසිහිනය සැබෑවේවා 🙏🙏🙏
@rasatakemawithdulani3447
@rasatakemawithdulani3447 4 жыл бұрын
Mage කුසේ ඉන්න daru පැටියා නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා ...!! අංගුලිමාල පිරිත් බලයෙන් ..
@nishshankawijerathna8234
@nishshankawijerathna8234 3 жыл бұрын
🙏🙏🙏
@nethmikawushalya6009
@nethmikawushalya6009 Ай бұрын
මේ පිරිතානු බාවෙන් මගේ කුසේ සිටින දරුවා කිසිම අඩුවක් නැති අංගයන්ගෙන් සම්පූර්න පිරිපුන් වාසනාවන්ත වරුවෙකු වේවා🥺🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏 සාදු 🙏සාදු 🙏සාදු අංගුලිමාල මහරහතන් වහන්සේගේම පිහිටයි සියලුම දේනාටම
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏 සියලුම අම්මාවරුන්ට නිරෝගී දරුසම්පක් ලෑබේවා 🙏🙏
@NoLimitRoleplay-g6z
@NoLimitRoleplay-g6z 4 жыл бұрын
බුදු සාදුගේ ආනුභාවයෙන් මාගේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..මන් වගේ දරු සිහිනය සැබෑ කරගන්න ඉන්න අනිත් සියලු අම්මාවරුන්ගේ සිහිනය ත් ඉක්මනින් සැබෑ වේවා ..සාදු 🙏
@hemikafonseka5622
@hemikafonseka5622 3 жыл бұрын
අධිෂ්ඨානයක් කරන්න රුවන්වැලි සෑය ලග. තෙරුවන් සරණයි!
@nalindarukman6392
@nalindarukman6392 3 жыл бұрын
සුවහසක් මව් වරුන් වෙන්න සිටින පින්වත් ඔබගේද අපගේද සිහිනය සැබෑ වේවා.. තෙරුවන් සරණයි
@sanjanaperera9629
@sanjanaperera9629 4 жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගෙ කුසටත් දරුවකු පිලිසිද ගනිත්වා..මා මෙන්ම .දරුවන් නොමැති සියලුම මවුවරුන්ට දරුවන් පිලිසිද ගනිත්වා ..සාදු ..🙏සාදු..🙏සාදු..🙏
@chamichamalie6502
@chamichamalie6502 3 жыл бұрын
Oyage sihinaya esema sapala wewa... theruwan saranai...
@sewwandifernando4789
@sewwandifernando4789 3 жыл бұрын
මට හිතෙනවා මම නැවතත් මව් පදවියට සුදුසුකම් ලබලා කියලා.ඒ සිතූ දේ එලෙසම සිදුවේවා!!නිරෝගිමත් පිංවත් දරුවෙකු මාගේ කුස තුල වැඩේවා!!මාගේ සිතට දැනෙනා දේ සත්‍යයක්ව වේවා!! සාදු සාදු සාදු..🙏දරුවෙකු බලාපොරොත්තු වන මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏
@sewwandifernando4789
@sewwandifernando4789 3 жыл бұрын
අනේ මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ.
@anjunithya5579
@anjunithya5579 2 жыл бұрын
@@sewwandifernando4789 baba hamba unada
@amilapereramountlavinia5758
@amilapereramountlavinia5758 3 жыл бұрын
me ලොව උපදින සියලුම දරුවන් සත්පුරුෂයින් වේවා ! ආදරණීය මව්වරු සුවපත් වේවා !
@dilinisandaya5984
@dilinisandaya5984 4 жыл бұрын
අන්ගුලි මාල පිරිතෙ බලයෙන් මගෙ කුසෙහි සිටින දරුවා නිදුක් නිරෝගී වෙත්වා
@avishkamaduranga799
@avishkamaduranga799 Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරොගී සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ නිදුක් නිරොගී දරු සම්පතක් ලැවෙවා.බිහිවන මොහොතෙදිද මටද දරුවටද කිසුදු විපතක් නොවෙවා....අංගුලිමාල පිරිතෙ අනුබාවයෙන් මගේ දරු පැයියාආරක්ෂා කරත් වා.සියලු මවුවරුන්ගෙ දරුවන්ද ආරක්ෂා කරත්වා .දරුවන් නොමැති සියලු දෙනාට දරු සම්පත් ලැවෙවා. 🙏🙏🙏🙏🙏🙏
@harshabandara2504
@harshabandara2504 4 жыл бұрын
අංගුලිමාල පිරිතේ බල ම්හිමෙන් මෙලොව පුත් කුමරුන් කුමරියන් බිහි කිරීමට පින් ලද අම්මාවරුන් සියලුම දෙනා හට බුදු ගුණ මහිමෙන් ආශිර්වාද වේවා!!!!!
@ZiziCat2021
@ZiziCat2021 2 жыл бұрын
මං මේක දැම්මේ දැ අපේ පූසිට බබාලා හම්බෙන්න.. අපි එයාට ගොඩක් ආදරෙයි.. එයාලාව ආරක්ෂා වේවා! ❤️❤️
@notigirl-vp5zp
@notigirl-vp5zp Жыл бұрын
පුසීට බබාලා 😯😯🤓
@chathusadamali5815
@chathusadamali5815 Жыл бұрын
Babal hamdawana ayata vitharak nmi.අමනුෂ්‍ය dosa walta. Mantharayk wage nitharam ahn tharamata.siyalu yahapatha uda kragnn.nithara ahnn
@pravinidurage7955
@pravinidurage7955 5 ай бұрын
මාත් දැන් මේ දාලා ඉන්නේ, එයා පැටව් දන ගමන් 😢
@DinshiniSenupama
@DinshiniSenupama 5 ай бұрын
මාත් එහෙමයි 😢
@sudunona4908
@sudunona4908 5 ай бұрын
​@@pravinidurage7955අනේ ඉතින් නීරෝගිමත් පැටව් හම්බ උනාද එයාල සුවෙන් ඉන්නවද
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ...සාදු ....සාදු ...අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
@anushkapeiris4333
@anushkapeiris4333 3 жыл бұрын
සාදු. සාදු .සාදු .අංගුලි මාහාරහතන් වහන්සේගේ පිහිටයි සැමටම ...
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 4 жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා මෙන්ම සියලූම ගැභිනි මවු වරුන්ගේ දරුවෝ නීරෝගී පිංවන්ත දරුවෝ වේවා.
@harshithilakarathne7220
@harshithilakarathne7220 5 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සියලු අම්මාවරුන්ට පින්වත් දරුවන් කුස තුළ පිළිසිඳ ගනිත්වා 🙏🙏🙏
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
නමෝ බුද්ධාය...සාදු...සාදු...සාදු....🙏🙏🙏
@shivsen583
@shivsen583 4 жыл бұрын
අවජාතක නොවේ. ජාතක දරුවන්.
@workwithdini4790
@workwithdini4790 3 жыл бұрын
මාගේ සිතේ සිටින පුද්ගලයා සමඟ දරුවෙක් වැදීමට මා හට වාසනාව අත්වේවා !!! සාධු ! සාධු සාධු !! සාධු සාධු සාධු !!!
@ayeshaniroshani3290
@ayeshaniroshani3290 4 жыл бұрын
අන්ගුලි මාල පිරිතෙ බලයෙන් පින් වත් දරුවෙක් මටත් ඉක්මනින් ලබෙන්න කියා පතන වා එවගෙම හම මවුවරු න්ගෙ කිරි සිහිනය සබවෙව සියලු දෙනටම දරු සුරතල් කිරිම ට දෙවියන් ගෙ පිහිට අශිර්වදය දෙන්න සාදු සාදු සාදු සාදු බුදු සාරනයි දෙවි පිහිට යි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@isurangiDesilva
@isurangiDesilva 15 күн бұрын
මගේ කිරි සිහිනය සෑබෑ වේවා අංගුලි මාල මහා රහතන් වහන්සෙගේ පිහිටේන්
@amandadit3011
@amandadit3011 4 жыл бұрын
අංගුලි මහරහතන් වහන්සේ ගැබිනි මව්වරුන්ta අංගුලිමාල පිරිත දේශනාwen ආශිර්වාද කරා වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මට වගේම අනිත් සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා.....
@anojalakmali5153
@anojalakmali5153 2 жыл бұрын
ඔයාගේ දරු සිහිනය ඉක්මනින්ම සඵල වේවා !!!!
@thanujarajapaksha8238
@thanujarajapaksha8238 3 жыл бұрын
උතුම් වූ අංගුලිමාල පිරිතේ අනුහසින් මාගේත් මේ ලෝකයේ දරුවන් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේත් කිරිසිහිනය සැබෑවේවා.🙏🙏🙏🙏
@ganehsganehs1604
@ganehsganehs1604 3 жыл бұрын
මගේ කුසේ ඉන්න දරුවවත් මාවත් සියලුම ගර්බනී අම්මාවරුන් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා!!!
@gsgeh3498
@gsgeh3498 4 жыл бұрын
මගේ දුවගේ කුසේ සිටින දරුවා අංගුලි මාල පිරිතේ අනුභාවයෙන්. සත්පුරුෂ දරු පැටියෙකු වේවා 🙏🙏🙏
@sitharaherath4206
@sitharaherath4206 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙනුත් මාගේ කුස තුළ වැඩෙන පුතු පැටියා සියලු අගපසඟයෙන් යුතු නීරෝගී සත් පුරුෂ,වාසනාවන්ත,පින්වන්ත පුතු පැටියෙක් වේවා .....මාගේ දරු ගැබ නිරතුරුවම ආරක්ෂා වේවා ....දරුවන් පතන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..දරු ගැබක් කුස දරා සිටින සියලු අම්මාවරු හා ගැබ නිරතුරුවම ආරක්ෂා වේවා .....තෙරුවන් සරණයි ....🙏🙏🙏
@nalanijayawicjrama8635
@nalanijayawicjrama8635 4 жыл бұрын
තෙරුවන් සරණින් අනන්තවූ බුදුගුණ බලයෙන් මගේ කුසතුල දරුවකු පිලිසිදෙත්වා........ සාදු .සාදු ..සාදු .....
@hashanpriyadewa9903
@hashanpriyadewa9903 4 жыл бұрын
පින්වන්ත දරුවෙක් ලැබෙනවා අක්කෙ ඔයාට බුදු සරණයි
@ayomiudayangani7831
@ayomiudayangani7831 3 жыл бұрын
උතුමි වු අංගුලිමාල පිරිතේ අනුභාව බලයෙන් මාගේ කු⁣සේ සිටින දරැවාද මමද නිිරෝගිිමත් වෙිවා!සුවපත් වෙිවා!සැනසේත්වා!බිහිවන දරැවාටද කරදර බාධක ඇති නොවෙිවා!
@anushkabandara32
@anushkabandara32 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 අංගුලිමාල පිරිතේ අනූභාවයෙන් කොරෝනා රෝගය ලෝකයෙන් තුරන් වේවා 🙏 අප හට ඉක්මන් සුවය ලැබේවා🙏🙏
@imeshchathu1207
@imeshchathu1207 4 жыл бұрын
අංගුලිමාල පිරිත බලයෙන් මගේ කුසෙහි සිටින දරු පැටියා පින් වත් වාසනාවන්ත දරවෙක් වෙව..බුදුසරණයි
@dinushikabalasuriya3007
@dinushikabalasuriya3007 3 жыл бұрын
Anguli mala prith balayen mage kusei daruwek plisida ganithwa sadu sadu sadu🙏🙏🙏🙏
@januhansi921
@januhansi921 3 жыл бұрын
මේ පිරිත මහා අනුහසක් තියෙන උතුම් පිරිතක්.......මේ පිරිත අහන්න මාත් පිං කරලා තියෙනවා..සාදූ...! සාදූ....!!සාදූ.....!!!
@manke7562
@manke7562 5 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සැමට සෙත් වේවා තෙරුවන් සරණයි
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
නමෝ බුද්ධාය....සාදු....සාදු...සාදු...🙏🙏🙏
@hansaniemadhumaliewijesuri7214
@hansaniemadhumaliewijesuri7214 5 жыл бұрын
මහා බුද්ද රත්නයේ පිහිටෙන් අන්ගුලිමාල පිරිතේ ආනුබාවයෙන් පින්වත් නීරෝගිමත් දරුසම්පතක් මාගේ කුස තුල පිලිසිදෙත්ව... සාදු සාදු සාදු ....
@slkorea8748
@slkorea8748 5 жыл бұрын
Hansaniemadhumalie Wijesuriya bs
@කස්තුරිවිජෙසිංහ
@කස්තුරිවිජෙසිංහ 5 жыл бұрын
Sadu sadu budu ගුණ sattai
@charithjeevan9232
@charithjeevan9232 5 жыл бұрын
anantha buduguna balayen..angulimala pirithe balayen siyaluma mavu warunge daru shina සැබෑ wawa..pinwath niroogimath ..daru sampath matada ..sema danata lebewaaa...bs
@hansaniwijesuriya5414
@hansaniwijesuriya5414 4 жыл бұрын
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා... මමත් දරුවෙක් නැතිව ඉදලා අන්ගුලිමාල පිරිත ඇහුවා.. දැන් මට මාස දෙකහාමාරක දූ පැටියෙක් ඉන්නවා .. hansanimadhumali wijesuriya
@ruwanthijayasooriya2533
@ruwanthijayasooriya2533 3 жыл бұрын
@@hansaniwijesuriya5414 math ahanawa..mageth e heene hebewenna kiyala prarthanawak krannko
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Angulimala Piritha  Samaga Seth Kavi Malawa
52:43
Songs Library
Рет қаралды 1,6 МЛН
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,9 МЛН
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
Seth Pirith
38:54
Seth Pirith
Рет қаралды 8 МЛН
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
57:35
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН