KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi
52:19
දරුඵල ලබා ගැනීමට සෙත් කවි ආශිර්වාද Daru Pala Laba Ganimata Seth Kavi Daru Pala Nathi Ayata Seth kavi
22:57
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
Lazy days…
00:24
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Angulimala Piritha Samaga Seth Kavi Malawa
Рет қаралды 1,627,346
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
Songs Library
Күн бұрын
Пікірлер: 987
@DMSBandara-hu1xn
8 ай бұрын
අපේ ලැබෙන්න ඉන්න දරැපැටියාත් … අනිත් සියලුම දරැ පැටියොත් නිදුක් වෙත්වා……… දරැවන් බලාපොරොත්තු වෙන් සිටින සියලූම අමීමා වරැන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා……🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@abedinu7945
3 жыл бұрын
මගෙ පලවෙනි දරැපැටියා. සියල්‍රම දෙවිවරැගෙත් බුදුන්ගේ පිහිට ලැබෙවා..?
@indunilmadusanka7016
3 жыл бұрын
අනේ හැමෝම මගේ කුසේ වැඩෙන දරු පැටියාට ආශිර්වාද කරන්න ...සියලු අග පසගයන්ගෙන් යුතු පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ..හැමෝටම ගොඩක් පින් ..තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
@imalthivanka450
Жыл бұрын
l
@lakshanisupunthala5201
Жыл бұрын
Oyage daruwa siyalu aga pasagayen paripurna buddimath wasanawantha පින්වත් දරුවෙක් වේවා
@indunilmadusanka7016
Жыл бұрын
@@lakshanisupunthala5201 mata lassana nirogi du manikak labuna..godak pin ashirwada kalata
@AnuraprasannaDivithuruvi-um7km
Жыл бұрын
Kusa thulawedena daruwa petawa siyalu අඟපසඟyen piri nirogi lassana sathpurushawath wasanawanath daruwaku bihiwewa mageth kiri sihinaya sebe wewa ituwewa daru petawaku kusata peminethwa amma prathana karanna budusaranai ammatai petiyatai
@MadushikaWeligamage
11 ай бұрын
Oyagei magei hama Amma kenekge kuse sitina niduk niroogi siyalu agapasaga walin paripurna wasanawantha sathpurusa daruwan labeewa....
@nipunamadusanka3254
3 жыл бұрын
මමත් දරු සහිනය බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනක් මටත් සෙත් පතන්න.......ඔය අම්මාලාත් සෙතක්ම වෙවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piumirathnayaka-h8d
7 ай бұрын
Budu saranai amma.kiri sihinaya ikmaninma sebe wewa ❤❤
@KrishantiKumari
6 ай бұрын
Ikkmnin oytath amma knek wenna puluwan wenna kiyla mth prartana krnwa..
@ShahoodSha-kh4hh
6 ай бұрын
ඉක්මනින්ම ලස්සන පුන්චි පැටියෙක් ලැබේවා
@ShahoodSha-kh4hh
6 ай бұрын
ඉකඉක්මනින්ම කිරි සිහිනය හැබා වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
@shalikaniroshani9995
5 ай бұрын
පත්තිනි අම්මා ගේ පිහිට ලැබේවා බුදුසරණයි
@harshanisuba109
Жыл бұрын
මෙම අංගුලි මාල පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර ලෙඩ රොග සුවපත් වේවා මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත සුවපත් දරුවෙක්ම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nethuvoice5943
11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නීරෝගී සියලු අගපසගින් යුතු පින්වත් දරුවෙක් වේවා බුදුසරනයි
@kumudufernando354
4 жыл бұрын
මට ලැබෙන්න ඉන්න දරු පැටියාත් අනෙක් සියලුම අම්මලාගෙ දරු පැටවුන් නිදුක් නීරෝගී වේවා ...........මෙම පිරිත ආශිර්වාදයක්ම වේවා .....
@ලොවවටා-ෂ9ව
2 жыл бұрын
Ttttttttttthhgglkkjhggfpdssaappppappppapppapppppppppppppppppppppopooooooooooooooooooooooooooopooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooorzzziiiiiiiidlliiiiiiiiiiiiiilpolpp BBBVBVVVVVVVVVV
@jayanifernando2860
2 жыл бұрын
ඔබෙත් මගෙත් කුසෙ වැඩෙන දරුවා සියලු අගපසගවලින් පිරි නිරෝගීමත් දරුවෙල් වේවා ...❤️🌸
@SasikaSandamali-og3kj
11 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා . මේ සෙත් පිරිත් සෑම මවකට ම අනුමෝදන් වෙත්වා 🙏සාදු සාදු සාදු 🙏🌹🌹
@IsharaMadhuwanthi-m1k
Ай бұрын
🙏🙏
@ammedilu1824
4 жыл бұрын
මට ලැබෙන්න ඉන්න මගේ පැටියද මගේ පැටියත් ඵක්ක එදින උපදින සියලුම දරු පැටවුන්ට මෙම සෙත් කවි ආශිර්වාද වෙත්වා!...මගේ පැටියා නිදුක් වෙත්වා!..නීරෝගී වෙත්වා!...සුවපත් වෙත්වා!...දැනුමෙන් දක්ශතාවෙන් හා...ශක්තිය දහිර්යය සම්පන්න දරු පැටියෙක් වෙත්වා!....ස්තූතී...
@gimhanirajapaksha6827
3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නීරෝගී, පින්වත්, වාසනාවන්ත දරුවකු වේවා! සියළු ගර්භනී මවුවරුනට මෙම පිරිත ආශිර්වාදයක්ම වේවා!!!
@hithulassanaiaiyesupiriada7310
3 жыл бұрын
මත් දරු පැටියෙකු බලා පොරොත්තුවෙන් ඉන්නෙ මගේ සිහිනය සැබෑ වෙන්න කියල පුළුවන් හැම කෙනෙක්ම පර්තන කරන්න ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏
@rajithajayasingha1400
3 жыл бұрын
Obeth mageth daru sihinaya ikmanin seba wewa
@panhindha
3 жыл бұрын
කිරි සිහිනය සැබෑ වේවා...
@thakshila-ue9wg
9 ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා
@chanchalakalyani3169
9 ай бұрын
Ikmanatama obe patuma itu wewa... pinwantha norogomath daruweku labewa.
@darshamathahemaidrhansani2026
8 ай бұрын
Kiri sihinaya sebe wewa
@rajithajayasingha1400
4 жыл бұрын
උතුම් අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන්ද මා මතක ඇති කාලෙක කුඩා සතෙක් වත් නොමැරු සත්‍යානුභාවයෙන්ද මා කුසෙහි පින්වත් සත්පුරුෂ අංගසම්පූර්ණ දරු පැටියෙක් පිලිසිද ගනිත්වා ❤️ දරුවන් පතන අනෙක් අම්මලාගෙද කුසෙහි ද පින්වත් සත්පුරුෂ දරුවෙක් පිලිසිද ගනිත්වා ❤️..දරුවන් කුසෙහි දරන අම්මලාද දරුවන්ද නිදුක් නීරෝගී වේවා..❤️මේ ලංකාද්වීපයට පින්වන්ත දරුවන්ම ඉපදේවා..❤️❤️
@SandeepaJayamini-ot9kp
Жыл бұрын
Sadu sadu sadu
@samannissanka333
4 жыл бұрын
දරු ප්‍රසූතිය සඳහා සුදානම් වන මාගෙ බිරිඳ ට නිරෝගී දරු ප්‍රසූතිය සෙත් වේවා....
@nilumanirmali2908
4 жыл бұрын
තෙරුවන් සරණයි තාත්තා
@chathuweerasooriy5206
4 жыл бұрын
සාදු සාදු මටත් නීරෝගී පින්වත් දරුවෙක් ලැබේවා
@sachilivindya5957
3 жыл бұрын
Fkbbcj
@dulanjalimadurangi8830
9 ай бұрын
මගෙ පලවෙනි දරු පැටියා.සියලු දෙවියන්ගෙ බුදුන්ගෙ ආරක්ශාව ලැබෙවා.සියලු දරුවො අරක්ශා වේවා 🙏🙏❤
@surangikasenavirathne6964
4 жыл бұрын
මේ පිරිතේ ආනුභාවෙන් මගේ කුස තුල ඉන්නා දරුවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා...අනෙකුත් උපදින සියලුම දරුවෝද එසේම වේවා..
@neranjalajayarathna1918
3 жыл бұрын
Matai mage chuti donitai me seth kavi malawen sethak yahapathakma wewa
@harshanissdamali173
4 жыл бұрын
අංගුලිමාල පිරිතෙ, බලයෙන් මට ලැබෙන්න ඉන්න දරුවා මෙන්ම අනිත් දරුවනුත් නීරෝගිවත් දරුවන් වේවා.
@dhineshruwankumara2834
3 жыл бұрын
❤️❤️❤️ මේ සෙත් කවි මාලාවෙන් සියලු මවුවරුන්ගේ සිහිනය සැබෑවේවා ❤️❤️❤️
@s_ksachiyh6991
4 жыл бұрын
මගේ කුසෙහි සිටින දරුවා මෙන්ම සියලුම දරුවන් ද මව්වරුන් ද නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා. සියලු දරුවන් සුවසේ උපදිත්වා....... සාදු සාදු සාදු
@dushanchinthaka3368
4 жыл бұрын
Mage duu patiyatath anith siyaluma daruwantath, theruwan saranama wewa!!!!!
@මදුමදු-ථ5ෆ
4 жыл бұрын
මම අැහුවා සිතට හරිම සැනසිමක් දැනුනා.මගේ චුටිකිරි කැටියාටත් මටත් ඉතා සුවපත් දිවියක් වේවා.මගේ කුසේ ඉන්නා පැටියාට පත්තිනි මැනියන්ගේ පිහිටයි
@SandeepaPerera
Жыл бұрын
Ane ammala matath ashirwada karanna mage kuse wadena daruwa pirimi daruweku wenna kiyala .bs.
@GihanSumudu
Жыл бұрын
Budusaranai 🙏🙏🙏🙏
@janubaby6132
4 жыл бұрын
අංගුලිමාල මහ රහතුන් ට මාගේ නමස්කාය වේවා!!!!! මේ පිරිතේ ආනුභාවයෙන් දරුවෙකු බලපොරොත්තුව සිටින මගේ කුසේ ඉක්මනින් දරුවෙකු පිළිසිඳ ගනිත්වා.දරුවන් බලාපොරොත්තුවන සියලු දෙනාගේ කිරි සිහින සැබැ වේවා.
@nilakshikaprabodini9737
4 жыл бұрын
Oyage kiri sihine ikmanatama itu wewaaa...,🙂
@prasangimadhuwanthi5915
3 жыл бұрын
ඔබටත් එසේම වේවා
@nadeedarshani5725
4 жыл бұрын
මගේ කුසෙහි වැඩෙන දරැපැටියත් සියලු අගපසඟයෙන් නිරෝගී ව වැඩේවා!!!
@dilinianuradha3474
3 жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගීව සියලු අග පසගයෙන් වැඩේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@shanikamadhuwanthi8788
11 ай бұрын
මේ සෙත්කවි මාලාවෙ බලයෙන් මගේ කුසතුල සිටින දරුවා මෙන්ම මෙලොව දරු ගැබක් දරා සිටින සියළු මව්වරුන්ගෙ දරු පැටවුන්ද නිදුක් නිරෝගී වේවා, සියළු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වේවා, වාසනාවන්ත දරු සම්පතක්ම වේවා... බුදුසරණයි ❤
@imalierangika4727
4 жыл бұрын
මගෙ බිරිඳටත් ඉපදෙන්න ඉන්න දරුවටත් අනෙක් සියළුම මව්වරුනුත් ඉපදෙන්න ඉන්න දරුවනුත් නිදුක් වේවා නිරෝගී වේවා ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neranjirandika1167
4 жыл бұрын
මෙම පිරිතෙ ආනුභාවයෙනුත් මගෙ කුසෙ සිටිනා දරු පෙටියා නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් ලෙබෙවා.මගෙ පෙටියා හොඳ සත් පුර්ශයෙක් වෙවා.හෙම දරුවන්ට බුදුසරන ලෙබෙවා .දරුවන් නොමෙති අයට ඉක්මනින් දරුවන් ලෙබෙවා .
@ruvinibuddhika6643
19 күн бұрын
Mage kuse wedena daruwa pinwath,sathpurusha gathi athi ,wasanawantha daruwek wewaaaaa,
@nimasharanashinghe442
4 жыл бұрын
මමත් දරු සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක්, මගෙ ඒ සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා මට ආශිර්වාද කරන්න අම්මලා,ඔයාලා හැමෝට ගොඩාක් පිං....
@nilumanirmali2908
4 жыл бұрын
කිරි සිහිනය සැබෑ වේවා අම්මා
@chandrikaudayangani1856
3 жыл бұрын
Anguli mala piritha ahana amma kenakda oya . neththam hemadama a piritha ahanda . oyatath pinwath daru patiyek labai ikmanin
@rajithajayasingha1400
3 жыл бұрын
Obeth mageth kiri sihinya ikmanin seba wewa
@ruwanitjayalath2501
3 жыл бұрын
Oba athulu daruwan pathana siyalu ammawarunge kiri sihina saba wewa
@jeewajeewamadushani7144
3 жыл бұрын
ඔබගේ kirisihinya sabawewa💐💐💐💐💐💐
@madu2450
3 жыл бұрын
මටත් මට ලැබෙන්න ඉන්න දරු පැටියටත් මෙම සෙත් කවි වලින් ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ...අනෙක් සියලුම දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා ....
@Boz176
Ай бұрын
මේ සෙත් පිරිතේ ආනුබලයෙන් මගෙ තියන සියලු ලෙඩ දුක් නැති වෙලා මමයි මගෙ දරුවත් ආරක්ෂා කරලා මගේ කුසේ සිටින දරුවා මෙන් අනෙකුත් දරුවෝද නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගි පින්වන්ත දරුවෙකු වේවා.......
@sadeepkumara2867
3 жыл бұрын
මගේ කුසේ සිටින දරැවා මෙන් අනිකූත් දරැවෝද නිරෝගිමත් සියලු අගපසගයේන් යුත්ත වෙවා !! දරැවන් නොමති සිටින අයට නිරෝගිමත් දරැවෝ ලැබෙවා !
@ishusara5711
3 жыл бұрын
මගේ දරු පැටියා සියලුම අගපසගයන් ගෙන් දැනුමෙන් බුද්ධියෙන් පිරිපුන් වෙත්වා .අනිකුත් සියලු දරු පැටවුන්ද මගේ පැටියා මෙන්ම නීරෝගී වෙත්වා..
@jaliya7436
Жыл бұрын
අන්ගුලිමාල මරහතන් වහන්සේගේ පිහිටෙන් මගෙ කුසෙ වඩනා දරුවා සියලු අගපසගයන්ගෙන් යුතු සත්පුරුශ දවරුවෙකු වෙවා!!!!!🙏🙏🙏🙏🙏
@-kirisihinayataadaren2830
4 жыл бұрын
විහිදී යද්දෙන් තෙදහස් ජාල මතුවේවා දරුවෙකු ගැන ආල පිරිතේ බලයෙන් අංගුලිමාල නොරැදේවා මව තුළ කිසි දෝස මවගේ ගැබ තුළ සිසිලක් වේවා උණ හා ඔක්කාරය දුරු වේවා මේ පිරිතේ බල පිහිටක් වේවා මවට පිනැති දරුවෙකු බිහි වේවා
@thashipramodi1029
4 жыл бұрын
🙏🙏🙏
@ameeshadewmini3593
4 жыл бұрын
🙏🙏🙏🙏
@sandalisandali3208
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malwijesinghe
4 жыл бұрын
🙏🙏🙏
@lakshithanuwan6847
3 жыл бұрын
මේ පිරිතේ අනන්ත වු අනුහසින් මගේ බිරිඳගේ කුසේ සිටින අපේ දරුවාටත් මගේ බිරිඳටත් සෙතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මා ගේ බලාපොරොත්තු අනන්ත වු බුදු ගුන බලයෙන් සාර්ථක වේවා
@samathakumar4011
11 ай бұрын
අංගු ලි මහා වහන්සේ අනුබවයෙන් මේ මාසේ මගේ කුසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙනෙකු පිලි සිද ගනිත්වා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@dilhanigunasena7170
2 жыл бұрын
මට ලැබෙන්න ඉන්න දරු පැටියා මෙන්ම මෙලොව එළිය දැකීමට සටින සියළු දරුවන් නීරෝගී වෙිිවා....
@erandawimalasooriya3533
8 ай бұрын
මගෙ කුසේ සිට්‍නා දරුවා ඇතුලුව සියලුම දරුවන් හට මේ පිරිතෙ අනුභාවයෙන් සියලුදොස් දුරුව් නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා..අංගුලිමාල මහාරහාතන් වහාන්සෙගෙ..පිහිට ලැබේවා...ලැබේවා...
@dineshmadushanka7750
3 жыл бұрын
අංගුලිමාල පිරිත් බලේ කියන්නේ මහා හාස්කම් දෙයක් ,මමත් මගේ දරුවා හම්බෙනකම් අහුවා මට කිසිම අමාරුවක් නැතිව දරුවා හම්බුනා,සියලු මව් වරුන්ට මේ අන්ගුලිමාල පිරිත් බලේ පිහිටක් වේවා !
@senukiaranya5454
7 ай бұрын
මගේ කුසේ සිට්න දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන් සියලු අගපසග පිරිපුන් නිරෝගී පින්වන්ත දරුවෙකු වේවා..
@harshacooray4289
4 жыл бұрын
සියලුම ගැබිණි මව්වරුන් හට පින්වත් දරුවන් ලබන්නට මේ සෙත්කව් මාලාව ආශීර්වාදයක්‌ම වේවා.
@neranjalajayarathna1918
3 жыл бұрын
Mage peiya ta me seth kavi ashirwadayak wewa niduk nirogi daruwek lebewa
@kumaracool5378
2 жыл бұрын
Mage kuseinna daru petiyalta palttini meniyange pihitai anek ammalatada daru petiyantada palttini meniyange pihitai
@SanduDush
7 ай бұрын
මටත් තව ලොකු කාලයක් නෑ .තව සති තුනක කාලයක් තමයි තියෙන්නේ .මට ලැබෙන්න ඉන්න මගේ දරු පැටිය කිසිම කරදරයක් නැතිව අපි ලගට ගන්න මේ සෙත් කවි මාලාවේ පිහිට ලැබේවා ..🙏🙏🙏ඒ වගේම අනිත් සියලු අම්මාවරුන්ගේ බලාපොරොත්තු ඉශ්ට වේවා. .🙏🙏🙏
@kamalmalka4271
4 жыл бұрын
මගේ කුසෙ ඉන්නා වසනාවන්ත දරැ පැටියා සත් පුරැෂයෙක්ම වෙිිවා !!සියලුම අග පසග පරිපුර්න වැඩෙත්වා
@nilumanirmali2908
4 жыл бұрын
ප්‍රාර්ථනාව ඉටු වේවා අම්ම
@NadunIshara-um7jg
7 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුළ සිටිනා දරු පැටියන් වාසනාවන්ත සියලු අගපසගයගෙන් යුතු නිරෝගී පින්වන්ත සත්පුරුශ රත්නයක්ම වේවා.
@warunakaluarachchi2928
4 жыл бұрын
උතුම්වූ අංගුලිමාල පිරිතේ ආනුභාව බලයෙන් මාගේ ආදරණීය බිරිඳගේ කුස පිළිසිඳගෙන සිටින පින්වන්ත දරුවා නිසි කාලසීමාව තුළ නිදුක් නිරෝගීව වැඩී බිරිඳ ටද කිරිකැටියා ටද සැහැල්ලු නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් හිමි කර දෙත්වා ඒ වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා තෙරුවන් සරණයි
@kumudumalipathirana6958
4 жыл бұрын
Ni
@sadusadu1214
4 жыл бұрын
Budu saranai nirogi daruwek labewa kiyla parhana karanawa
@saduacademy938
4 жыл бұрын
බුදුසරණයි දෙන්නටම 🙏🙏🙏🙏
@Shehan-bj7le
6 ай бұрын
මගේ කුසේ සිටින දරුවා මෙන් අනෙකුත් සියලුම දරුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා❤❤
@yohanmadushanka2274
3 жыл бұрын
මගෙ බිරිදටත්,අනිකුත් සියලුම ගර්බනි අම්මා වරුන්ටත් බුදු සරණයි🙏🙏.. දළදා සමිදු පිහිටයි🙏🙏 . සියලු දෙවි රැකවරණයි 🙏🙏
@SunangaarachchilageChathuricha
3 ай бұрын
අනේ හැමෝම මගේ කුසේ වැඩෙන දරු පැටියාට ආශිර්වාද කරන්න සියලුම අඟපසඟෙන් යුත් පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ගොඩාක් පින් 🙏
@SineliDinethma-cc6wq
Ай бұрын
නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා ..තෙරුවණ් සරණයි ..❤❤❤🙏🙏🙏💐💐💐
@mihirihodagoda9430
4 жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා මෙම පිරිතෙ සත්‍යනුබව බලයෙන් මගෙ කුසෙ සිටිනා කිරි කෙට් දුව නිරොගිව සියලු අගපසඟ යන්ගෙන් පරිපුර්ණව වෙඩෙත්වා බොසත් ගුනයෙන් පරිපරිපුර්ණ වෙවා ලො සතට සෙත සූව සලසන්නෙක්ම වෙව...උපදින සියලුම දරුවො එසෙ වසන්ත වෙවා...
@udeshadissanayake2426
4 жыл бұрын
Mihiri Hodagoda 🙏🙏🙏
@leemalakmini1466
4 жыл бұрын
🙏❤💐
@devindasadaruwan7085
4 жыл бұрын
I have w b it
@himansadilhari6785
4 жыл бұрын
Me wgem Seth prarthana post akk FB ake thibb,ape akkath aka nitharam kiyl ayag kuse enn did patiyt wagem anith daruwontath Seth pathanawa🙏🙏🙏siyalu denagem maw sihinaya Saba wewa 🙏niduk nirogi daruwan wasanawantha mohothaka bihi krnn labewa🙏 ammlt wagem ammlg kuse wadena daruwantath theruwan saranai 🙏
@nalikaniroshani8541
4 жыл бұрын
#
@gayathrishiranthika1301
4 жыл бұрын
මම හැමදාම අහනවා .හරිම ලස්සනයි .මේ පිරිතේ ආනුභාවයෙන් මගේ පැටියා නිදුක් නිරෝගී වේවා.
@dilkibhashini1847
4 жыл бұрын
Budusaranay!
@saduacademy938
4 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@lakmalinadeeka2760
4 жыл бұрын
බුදු සරණයි
@rukshiladevendran2398
3 жыл бұрын
ow ape patiyath
@gayathrishiranthika1301
2 жыл бұрын
මගේ පැටියා කිසිම කරදරයක් නැතුව නිදුක් නිරෝගීව මං ගාවට ආවා. එයාට දැන් අවුරුදු දෙකක්. ඒත් මං තාමත් හිටපු ගමන් මේ කවි අහනව. ඒව හරිම ලස්සනයි. බබත් කැමති ඒ කවි වලට.
@HashiniRandi-pz8mr
11 ай бұрын
මෙ පිරිතේ බලයෙන් මගෙ කුසෙ ඉන්න දරු පැටියා නිදුක් නිරෝගි සියලු අගපසගෙන් පිරි ලස්සන වසානාවන්ත දරුවෙකු වේවා.ඒ වගේම අනෙකුත් ගර්බනී අම්මලාගෙ කුසෙ ඉන්නා දරුවනුත් එසේ වසානාවන්තයෝ වේවා❤❤❤
@wathsalakumari3865
4 жыл бұрын
මගෙ කුසෙහි සිටින දරුවා මෙන්ම අනික් සියලු දරුවන් මෙන්ම මව්වරුන් නිදුක් වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු
@sankamadu4175
Жыл бұрын
Me angulimala kawi seth malawen mage kuse සිටින daruwatath matath යහපතක් ma වේවා 🙏🙏🙏🙏 mage kuse wedena daruwa siyalu agapasagayangen පරිපූර්ණ wedewa 🙏🙏🙏niduk වේවා 🙏 නිරෝගී වේවා 🙏සුවපත් වේවා 🙏 සියලුම ammawarunge kiri සිහිනය ikamanin සැබෑ වේවා 🙏🙏🙏🙏
@mssongs2453
3 жыл бұрын
අපේ පැටියා ලැබෙන්න දැනගත් දා ඉදන් ඇහුවෙම මේ පිරිත. දැන් පුතා හයියෙන් අඩුවොත් මේක දානවා ඉක්මනින් අඩන එක නතර කරලා අහගෙන ඉන්නවා. දැනට මේක 1000ස් වතාවක් අහල ඇති. ඇඩ් play වෙන් නැති නිසා දිගටම අහන්න පුලුවන්. බුදු සරණයි හැමොටම.
@ranjaniran5849
Жыл бұрын
මේ අන්ගුලිමාල පිරිතෙ අනුබාවයෙන් යෝද බල යෝද සක්‍යතිය මාගේ දරුවාට ලැබේවා බුද්ද සක්තිය නොවඩුව ලැබේවා අන්ගුලිමාල මහා සැරජුගේ එ ජිවිතය ජුජා වේවා,,,/// සාදු සාදු සාදු ,
@සුදුපුංචා-ට3ඩ
4 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...අංගුලිමාල පිරිත ආනුභාවයෙන් අපටත් නිදුක් නීරෝගී සත්පුරුෂ දරු උපතක් ලැබේවා!!! සාදු සාදු සාදු
@renukamadushani5942
7 ай бұрын
මේ පිරිතේ අනුබවෙන් මගේ කුසේ සිටින දරුවගේ සියලු ඇගපසගයන් පරිපුර්ණ වෙත්වා, ලස්සන දරුවෙකු වී බිහි වේවා, බිහිවන මොහොතේ මටත් දරුවටත් කරදර බාදක නොමවේවේ, මගේ කුසේ සිටින දරුවද මම වගේ අනෙකුත් උපදින සියලු අම්මලා ඇතුළු සියලු දරුවෝද එසේ වසනා වේවා, සාදු, සාදු, සාදු,
@sandalisandali3208
4 жыл бұрын
Mage දරුවටත් anik seema mawakage daruwantath නිරෝගී darupetiyek labenna me pin hethuwewa wasana wewa.තෙරුවන් සරණයි
@Harshani809
7 ай бұрын
මගේ කුස තුළ වැඩෙන දරුවා ලෙඩ රෝග කරදර වලින් ආරක්ෂා වී නීරෝගීමත් දරු සම්පත්තියක් ලැබේවා! සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා!
@sampathkalum4237
4 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගෙ සහෝදරියට වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දරු සම්පත් ලැබේවා ....සාදු සාදු සාදු
@dilkibhashini1847
4 жыл бұрын
Budusaranay
@tharusanjeewani26
4 жыл бұрын
උතුම් අංගුලිමාල මහ පිරිතේ ආනුභාවයෙන් මට මගෙ හීනය ඉක්මන්ට හැබෑ කරගැනීමට ලැබේවා.
@nilanthisanjeewani2074
4 жыл бұрын
Pirithe anuhasin mage daruwa niduk Nirogi wewa,piyage amanapa duru wewa ,badaka duruvi samaya samagiya arakshawa selasewa!!!
@shashikaladilhani1068
3 жыл бұрын
මෙ පිරිත් වල බලයෙන් මගේ කුසෙ වඩෙන දරු පැටියා නිරෝගී දරු පැටියෙක් වේවා ...සියලු අම්මවරුන්ගෙ සිහින සබ වෙවා..සියලු දරු පැටවු නිදුක් නිරෝගී වෙලා මෙ කොරොනා උවදුරෙන් අරක්ශා වෙවා...
@sashidilhani1887
4 жыл бұрын
සාදු සාදු මෙ පිනෙන් මටත් වාසනාවන්ත දරු සම්පතක් ලැබෙවා 🙏🙏🙏
@udeshadissanayake2426
4 жыл бұрын
Sashi Dilhani 🙏🙏🙏
@dilkibhashini1847
4 жыл бұрын
Budusaranay amma sath paththini maniyange pihiten obe kiri sihinaya sabaa wewa!!!🙏🙏🙏
@dinalidabarera1992
3 жыл бұрын
සාදු.. සාදු.. සාදු..
@jeewajeewamadushani7144
3 жыл бұрын
Esemawewa.... obata
@chathurikaherath4291
9 ай бұрын
බුදුසරණින්, තෙරුවන් සරණින්, අංගුලිමාල පිරිතේ බලයෙන් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මවුවරුන්ට මේ අවුරුද්දේ දරු සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@nilakshikaprabodini9737
3 жыл бұрын
මගේ කුසෙහි වැඩෙන දරුවා නිදුක් නිරෝගී වෙවා..
@rasikaSj
8 ай бұрын
මගෙ කුසේ පිලිසිදගත් දරුවා සියලුම අගපසගයන්ගෙන් පිරි නිදුක් නීරෝගී සත්පුරුශ දැරුවෙක්ම වේවා !!!🙏🙏🙏
@sanjuwhs1286
4 жыл бұрын
දරුවන් බලාපොරොත්තුව සිටින් සියලුම ගැබිනි මව්වරුන්ට දරුවන් බිහිකර සිටිනා සියලුම මව්වරුන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා...දීර්ඝායුෂ ලැබේවා..... කිරි පැටවුන් නීරෝගී වේවා..සුවපත් වේවා... තුණුරුවන් සරණයි ...
@dilkibhashini1847
4 жыл бұрын
Budusaranay
@buddikakumara2696
2 жыл бұрын
@@dilkibhashini1847 ci
@kawshibag9185
4 жыл бұрын
සියලු මව්වරුන්ගේ දරුවන් රැකදේවා...පින්වත් දරුවන් බිහිවේවා...නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා ...
@udeshadissanayake2426
4 жыл бұрын
Kawshi Bag 🙏🙏🙏
@dilkibhashini1847
4 жыл бұрын
Budusaranay!!
@madushaabeyrathna7227
4 жыл бұрын
මා සේම සියලු මව්වරුන් බලාපොරොත්තු වෙන නිදුක් නිරෝගී දරුවන් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.බුදු සරනයි .
@chamindakumara7222
3 жыл бұрын
Shashmtha
@sanjeewaniwijayalath8347
10 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද නිදුක් නිරොගිමත් දරුවන් ලෙස බ් හිවෙවා සාදු සාදු සාදු !!!
@leemalakmini1466
4 жыл бұрын
පින්වත් පිරිතෙන්..මා ඇතුළු සියළු මව්වරුන්ට සෙතක්ම වේවා!! සෙතක්ම වේවා!!🙏🙏🙏🙏 පින්වත් දරුවන් හිමි වේවා!!
@imalkadilshan507
Жыл бұрын
මගෙ කුසෙහි සහ සියලු මව්වරුන්ගෙ කුසෙහි වැඩෙන දරුවන් සියලු අග පසගයන්ගෙන් යුත් නිරෝගිමත් දරු පැටියන් වේවා වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
@gayaninisansala1473
2 жыл бұрын
මගේ කුසේ වැඩෙනා දරුපැටියාටත් සියලුම මව්වරුන්ගේ කුස තුල වැඩෙනා කිරි පැටවුන්ටත් මේ සෙත් කවි ආශිර්වාදයක් වේවා....
@KumuduniTharanga
7 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගයෙන් යුතු නීරේගි පින්වත් දරුපැටියෙක් වේවා !!!
@amalkadanu9018
4 жыл бұрын
සාදු සාදු පිරිතේ ආනුභාවයෙන් මට පින්වත් පුතෙක් ලැබේවා සියලු මවිවරැන් සුවපත් වේවා
@nuwanpradeep7788
3 жыл бұрын
Ow oyata e balaporoththuwama ituwewa .mamath puthek balaporoththuwen inne budu srranai hama amma keniktama ..
@maurapadmasanka4641
Жыл бұрын
Mage kuse sitina daruwa sema anikuth siyaluma daruwanta sath paththini maniyange pihita arakshawa labewa budu saranai devi pihitai🙏🙏🙏🙏
@dilummadusanka7774
3 жыл бұрын
. මෙම සෙත්කවි බලයෙන් මම ගැබිණි මවක් විතිබෙිවා.මගේ දරැවා මෙිලෙවට බිහි කරනතෙක් රැකගනිත්වා.. නිරෝගි දරැ පැටියෙක් බිහිකරන්න. ලැබෙවා...!!!
@imashaweerasinghe8420
Жыл бұрын
මගෙ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවුන් නිරෝගි අංගසම්පූර්ණ දරු පැටවුන් ලෙස නිසි කාල සීමාවෙදි මෙලොවට බිහි වේවා..මවත් දරුවත් ආරාක්ශා වේවා...
@thushanipradeep9364
2 жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ ආදරණීය දරුපැටියාත් අනෙකුත් සියලු දරු පැටවුනුත් ආරක්ෂා වේවා!!!!!!! නිදුක් නීරෝගී වෙත්වා!!!!!!!
@lakshikamaduwanthi6501
Ай бұрын
මට ලැබෙන්න ඉන්න දරු පැටියාත් අනෙක් අම්මලාට ලැබෙන්න ඉන්න දරු පැටවුනුත් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@supuntharaka5718
4 жыл бұрын
මමත් පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ..සියලුම අම්මාවරුන්ගෙ බලාපොරොත්තුව ඉෂ්ට වේවා...සාදු සාදු...
@roshanaravinda6035
3 жыл бұрын
Magetkuse sitina daruwa nirogi agapasagayangen sampurna sathpurushawat daruweku vi wadewa
@isuruekanayake4641
10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ කුසේ wedena දරුවා නිදුක් වේවා! නිරෝගී වේවා.සත්පුරුෂ දරුවෙක්ම වේවා!සියලු අගපසගයන් wedwa! මගේ දරුවසෙම අනිකුත් උපදින දරුවන්ද එසේ වාසනාවන්තයොම වේවා!🙏🙏
@samanthachaminda6147
4 жыл бұрын
මගේ කුස තුල ඉන්නා පුතු පැටියාටත් මටත් මෙි ලෝව එලිය බලන්නට ඉන්නා සියලු කිරි කැටියන්ටත් අංගුලිමාල පිරිතේ බලයෙන් නිදුක් නිරෝගිමත් අංග සමිපුර්ණ දරැවන් ලැබෙිවා
@g.gyasithaamilasiriyasitha7405
Жыл бұрын
මගේ කුසේ වැඩෙන මගේ දරැපැටියත් දරැවන් බිහිකිරීමට සිටින සියලූම මව්වරුන්ටත් මේ අන්ගුලිමාල පිරිත් බලයෙන්ම පින්වත් නිරෝගි දරුවෙකු බිහිකිරීමට ආසිර්වාද වේවා
@hemanthabadallage359
4 жыл бұрын
Anantha u buduguna balayen anguli maha rahathan wahansege sathyanu balayen mage kuse sitina mage chute patiya niduk, nirogi.,pinwantha wasanawantha daru patiyaku bihiwewa.mage daruwa menma upadina siyalu daruwoma ese wasanawanthayo wewa. Anantha u buduguna balayen daruwan balaporottuwen sitina siyaluma mauwarunge kiri sihinaya ikmaninma ituwewe.teruwan saranai ape chute patau hamotama.
@dineshchaturanga9459
Жыл бұрын
බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන... ත්‍රිවිධ රත්නයේ මහානුභාවයෙන්. අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් සියලු මව්වරුන්ගේ සුන්දරම සිහිනය සැබෑවේවා... තෙරුවන් සරනය වේවා....
@madumalidesilva2249
3 жыл бұрын
මගේ කුසෙහි වැඩෙන දරුවා නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා ! ...හැම දරුවෙකුම නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා !!🙏🙏
@අපේතෙහස්බබා
Жыл бұрын
මගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගී වේවා ..ආයු වර්ණ සැප බල රූප සම්පත්තියෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි ...සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ..අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏❤️❤️
@සෞම්යනිල්මිණි
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏 මෙ පිං බලයෙන් මටත් වාසනාවන්ත දරුවෙකු ලැබේවා!!!
@ayeshdilshan8289
4 жыл бұрын
Donayak dathun wedi me pin bime Bala mahimen, angulimala piritha balayen ma karagatthawu kusal wala pihiten, tiwidarathnaye anubaweyen, jayasirimaha bo samidu pihiten, dalada hamuduruwange pihiten mage kuse pinwantha daruwek pilisida ganithwa.
@pmadhubhashini2711
4 жыл бұрын
Mage kuse sitina daruwa neerogi wewaa
@sanjeewawanninayaka8984
Жыл бұрын
Mage kuse සිටින දරුවාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madushawaduge7916
4 жыл бұрын
හරිම ආසාවෙන් අහනවා..මගේ පැටියා නිදුක් නීරෝගීව මේ ලෝකෙට බිහිවේවා ...!! මගේ පැටියා වගේම මේ ලෝකෙට බිහිවෙන සෑම දරුවෙක්ම එසේම වේවා!!....
@chandrikaudayangani1856
3 жыл бұрын
Anguli mala maha rahathan vahansege.thejanu bawa balaya sathyak.a sathyanu bawa balagena. Mage kuse innda . ape sudu doni the. Anik siyaluma.daru pataunuth niduk nirogi wewa..
@nalinthushara5967
3 жыл бұрын
Ane kisima karadarayak nathuwa daruwa bihi kirimata mema seth kavi ashirwadayak weva
@nimeshamadurapperuma2501
2 жыл бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා කයිකව මෙන්ම මානසිකවද නිදුක් නිරෝගි අංග සම්පූර්ණ බුද්ධිමත් වාසනාවන්ත පින්වත්ත දිර්ගායුෂ පිරි දරුවෙක් වේවා..බුදු සරණයි...
@rawinrasha146
4 жыл бұрын
මටත් දරුවෙක් ලැබෙන්නට ඉන්නවා.මාගේ කුසේ සිටින දරුවා මහා බලගතු අංගුලිමාල පිරිතෙන් ආරක්ෂා නිරෝගි දරුවෙක් බිහි කිරීමට පිහිට ලැබේවා.මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම ගැබිණි මව්වරුන්ගේ කුසේ සිටින දරුවාද නිරෝගි වෙත්වා...
@SujeewaniSujeewani-h3v
8 ай бұрын
මමත් මාස7/සති2අම්මා කෙනේක් වේන්න ඉන්න.අනේ මගේ දරු පැටියා රූප ස්බවයෙන් වගේම නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා!!!අනන්ත බුදුගුන බලයෙන් .🙏🙏🙏
@sachiperera3152
3 жыл бұрын
මගෙ කුසෙහි වැඩෙන දරැ පැටියා ඇතුලු සියලු දරු පැටවු නිදුක් වේවා නීරෝගි පින්වත් දරුවන් වේවා
@sanuperera2707
8 ай бұрын
අංගුලි මාල පිරිත් බලයෙන් මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නීරොගී අංගසම්පුර දරුවෙක් වෙවා 🙏 ❤
@dasunipiyumika2119
Жыл бұрын
මගේ කුසේ වැඩෙන දාරුවාත් අනිත් දරුවනුත් අරාක්ශා වේවා..බුදුසරණයි පත්තිනි අම්මාගෙ පිහිටයි..
@ashasewwandi4737
Жыл бұрын
මගේ කුසෙ සිටින දරුවා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වූ නිරොගිමත් වෙවා. එසේම අනෙකුත් සියලුම මව්වරුන්ගෙ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවන් වෙවා..!!!
@sanjusapna3247
4 жыл бұрын
මගෙ කුසෙ සිටින දරු පැටිය නිදුක් නීරෝගි දරු පැටියෙක් වේවා.මගෙ දරු පැටිය ආරක්ශා කර දෙත්වා..මෙම පිරිතෙන් මටත් මගෙ දරු පැටියටත් සෙතක්ම වේවා..
52:19
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi
Chami with Aishu
Рет қаралды 738 М.
22:57
දරුඵල ලබා ගැනීමට සෙත් කවි ආශිර්වාද Daru Pala Laba Ganimata Seth Kavi Daru Pala Nathi Ayata Seth kavi
දේව කතා - Dewa Katha
Рет қаралды 210 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 43 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 1,9 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 165 МЛН
1:08:34
Nalavili Gee Sinhala 2024 - නැළවිලි ගී | කිරි කැටි සිහිනය | doi doi doiya baba - Kiri Suwanda
Bee Kids
Рет қаралды 146 М.
1:31:29
Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana
දැහැමි Desawana
Рет қаралды 4,8 МЛН
42:40
Deegala Piyadassi Himi Seth kavi
Orange Video
Рет қаралды 1,8 МЛН
57:35
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 460 М.
57:31
අංගුලිමාල පිරිත Angulimala Piritha
JAnia ge Lokaya ජනියා ගේ ලෝකය
Рет қаралды 57 М.
53:03
Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant
බබාට ආදරෙන් babata adaren
Рет қаралды 1,1 МЛН
38:59
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
Amila A Perera
Рет қаралды 2,8 МЛН
36:54
seth kavi සෙත් කවි සුගායනය ඔබ පන මෙන් රකින ඔබෙ නිවසේ උදේ සවස මෙය ඇසීමෙන් ඔබෙ දිවුනුව උදාකරගන්න
Senehase Ashramaya
Рет қаралды 198 М.
52:39
අංගුලිමාල පිරිතෙන් සැකසූ සෙත් කවි | Angulimala pirithen sakasu seth kavi | ශ්රී විජයාරාම විහාරය
ශ්රී විජයාරාම විහාරය
Рет қаралды 777 М.
2:17:05
Angulimala Mala Maha piritha, 108 wathawak...!!! අන්ගුලිමාල පිරිත 108 වතවක්.... ගැබිණි මව් වරුන්ට !!
Engineer. Nalaka kolambage
Рет қаралды 227 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 43 МЛН