නාසා ආයතනයේ අභ්‍යාවකාශ ඇඳුම ගැන පිස්සු හැදෙන තොරතුරු 7 ක් | Information about NASA space clothing

  Рет қаралды 74,429

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

නාසා ආයතනයේ අභ්‍යාවකාශ ඇඳුම් ගැන පිස්සු හැදෙන තොරතුරු 7 ක්
Contact - 070-2190209 / 0703978326
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 219
@prabathdisanayake1986
@prabathdisanayake1986 3 жыл бұрын
අභ්‍යවකාශ විද්‍යාව කියන්නෙ ගොඩක් සිත් ඇදගන්නා සුලු විශයක්............❤️🌎
@annerobinson8252
@annerobinson8252 3 жыл бұрын
අයියගෙ වීඩියෝස්වලින් අපිට කුතුහලය හා දැනුම ලබා දෙනවා .. ඊටත් වඩා කටහඬ නිසා තවත් අාසයි . ඉදිරියටම යන්න සුබ පතනවා.
@p.p4104
@p.p4104 3 жыл бұрын
Mmm. සුපිරි තාක්ෂණයක් තියෙනවනේ මේ ඇඳුමේ, අදත් සුපිරි විශ්ම ලෝකය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@domenic1060
@domenic1060 3 жыл бұрын
ලංකාවේ social media හරක් අතට පත්වෙද්දි..බුද්ධිමත් මිනිස්සු කිහිප දෙනෙක් ඒක වෙනස් කරන්න නිහතමානීව ,චෝදනා වලින් තොරව කරන මෙහෙයට ස්තුතියි ..🤝
@abishekff6391
@abishekff6391 3 жыл бұрын
😹😹
@malaniranasingha8878
@malaniranasingha8878 3 жыл бұрын
අපිට අමතර දැනුම නොමිලේම හම්බෙනවා , ඔයාට පින් සහොදරයා
@happycomppyshow
@happycomppyshow 3 жыл бұрын
විශ්ම ලෝකයෙන් reply එකක් ගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් 😂😂😂 අදත් සුපිරි විශ්ම ලෝකය ආදරෙයි 💛💛💛💛
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
😂😂😂😂😂😂
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
මමනං ඉබ්බගෙන් පිහාට්ටක් අරන් තියෙනව මාරි කියුරිගෙ වීඩියෝ එක දවසෙ 😅😅
@happycomppyshow
@happycomppyshow 3 жыл бұрын
@@wishmalokaya1 thank you wishma lokaya 💛💛💛
@nugi7521
@nugi7521 3 жыл бұрын
Uba ibbagen kohmri pihatu gatta ne😂👌
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@wishmalokaya1 reply ආවත් live එකක් එන්නෙ නෑ නෙ..😂😂
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
අයියාගෙන් ♥️ react එකක්, reply එකක්, වීඩියෝ එක බලන පළවෙනි කෙනා වෙන එක තමා හැමෝගෙම ආසාව. මටනම් ඒ 3ම ලැබුනා. ආදරෙයි විශ්ම ලෝකයට ♥️♥️♥️♥️
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
අදත් ගොඩක් වටින video එකක් අයියේ. විශ්ම ලෝකය හැමදාමත් ගේන්නේ වටින video තමයි. ඒ නිසා තමයි අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නේ.
@wpsithija6193
@wpsithija6193 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වගේ දැනුම එක් තැනකින් අපිට ලබාගන්න හැකි වීම. .....සුභ පතනවා 🙏
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
අයියගෙ කටහඬත් එක්ක මේ වීඩියෝ එකනම් පට්ටම එකක් උනා ..🤩
@Nawo530
@Nawo530 3 жыл бұрын
මේ වගේම ,ඉක්මනින්ම... NAZA ආයතනය ගැනත් VEDIO එකක් ඕනමයී....❤ විශ්ම ලෝකය.... ග්‍රාහකයන්ගේ අදහස්වලට ඇහුම්කම් දී ඒවට ක්‍රියාත්මක වීම් හොදටම කරනවා කියලා සිතමි...සෞභාග්‍යයේ දැක්මටත් වඩා හොදටම...
@thunderixdragon4639
@thunderixdragon4639 3 жыл бұрын
බොටා ඔයාගෙ comment එක copy කරලා 😵
@imeshuthsara9533
@imeshuthsara9533 3 жыл бұрын
@@thunderixdragon4639 මොකක්ද බන් ඒ උගේ සීන් එක එච්චර subscribe ගත්තෙ කොහොමද ඌ
@samaanishaa2835
@samaanishaa2835 3 жыл бұрын
ගොඩක් දවසකින් බලන්නේ..කටහඬ ඇහුනත් සනීපයි විශ්ම ලෝකය....❤️❤️
@DinujaRashmika
@DinujaRashmika 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් අය්යේ 😀
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
මේක ගැන දැනගන්න ලොකු ආසාවක් තිබ්බා , අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන විශ්ම ලෝකය දාපු video එකත් බැලුවා , සුපිරි videos... 😍❤️🌟
@DILRU1
@DILRU1 3 жыл бұрын
ආසයි නාසා එකට යන්න...ආසම මාතෘකාවක් අයියා...තෑන්ක්ස්...❤️😘
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/mGeWfIaLi52FY9k
@mrfox3039
@mrfox3039 3 жыл бұрын
යයි කියලා තමා බය...😝
@bestofcricket4330
@bestofcricket4330 3 жыл бұрын
අයියෙ නෙටොව ගැන ඕන ☹️😓
@shiran7403
@shiran7403 3 жыл бұрын
අපේ ආයතන වල ලොක්කන්ගෙ වැඩ කරන උන්ගෙ ලොකු ලොකු සීන් *ඇමෙරිකාවේ නාසා ආයතනේවත් නැතුව ඇති😄* වීඩියෝ එක නියමයි සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා
@manulapiyumal6344
@manulapiyumal6344 3 жыл бұрын
එකගයි
@steminanusas5233
@steminanusas5233 3 жыл бұрын
ජෝන් එෆ් කෙනඩි කියන්නේ මං දැක්ක සුපිරිම ඇමරිකානු ජනාධිපතිවරුන් තුන් දෙනාගේන් එක්කෙනෙක් 🔥🔥🔥🔥🔥🔥🔥
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
බොහොම වටිනව video එක 👍✨️🔥💖. කැමතිම විෂයක් 💖. මේ තරම් වියදම් කරල අභ්‍යවකාශ ගවේශන කරනව වගේම. මෙහෙව් ඇඳුම් ඇඳගෙන (හෝ ගෘහයන් හදාගෙන) ආයාසයකින් ජීවත් වෙන්න වෙනත් ග්‍රහලෝකයකට යනවට වඩා අපෙ පෘථිවිය ,ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කරගන්න මිනිස්සු මහන්සි වුනානම් , වියදම් කළා නම් ඒක තවත් ගොඩාක් වටිනව කියල මට හිතෙනව.
@hirushachamikara4002
@hirushachamikara4002 3 жыл бұрын
මේ නැතුව දැන් ඉන්න බැ විවිධ ආකාරයේ රචනා වලට මේ කරුණු පට්ට විඳියට වටිනවා. විශ්ම ලෝකය බලන ekek හරි යට කරුණු පාඩම් කරගෙන රචනාවක් ලියලා සමස්ත ලංකා ගියොත් පුදුම වෙන්න එපා ❤️😍
@wenurathennakoon2319
@wenurathennakoon2319 3 жыл бұрын
ගොඩක් වටින video එකක් 👌🥰🥰👌 ලොකු දැනුමක් ලැබුණා..♥️♥️✌ ගොඩක් ස්තුතියි අයියේ මේ වගේ වැදගත් කරුණු හොයලා අපි වෙනුවෙන් ගෙනාවට 💙💙💙💙
@shanrescpectshort133
@shanrescpectshort133 3 жыл бұрын
ගොඩක් වැදගත් අයියේ අයියාට අපිට මේ වගේ දැනුමක් ලබා දෙනවට ගොඩක් පින්❤️🙏😍
@tragaryen3036
@tragaryen3036 3 жыл бұрын
අම්මෝ පිස්සු නේ 😮 අදමයි ඇහුවේත්... 👌👍❤️
@thessproject7249
@thessproject7249 3 жыл бұрын
හැමදාම මේ වගේ විඩියෝ ඕනේ😁😁😁
@mudithaneelanga1082
@mudithaneelanga1082 3 жыл бұрын
මං ගොඩක් කැමති මාතෘකාව තමයි අද වීඩියෝ එක කරල තියෙන්නේ 💐🙏🙏... නියමයි.. හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අයියට ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනි.. 💐😎🙏🙏🤘....
@SHORT_BEATS_
@SHORT_BEATS_ 3 жыл бұрын
Wishma lokaya hamadama maru
@shashishashi2578
@shashishashi2578 3 жыл бұрын
NASA එක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නකෝ අයියේ plz
@jenitabologngnage5538
@jenitabologngnage5538 3 жыл бұрын
හිතා ගන්නත් අමාරැයි හරිම වටින වැඩ සටහනක්.
@hemarathnabandara776
@hemarathnabandara776 3 жыл бұрын
මේකත් සුපිරියක් bro🙋‍♂🙋‍♂
@mrplus9757
@mrplus9757 3 жыл бұрын
මම වීඩියෝස් දාපු ගමන්ම බලනවා ❤️❤️❤️😎
@sldjtiktok4229
@sldjtiktok4229 3 жыл бұрын
මරු වීඩියෝ එක වටිනවා 😘😘
@imeshakash8022
@imeshakash8022 3 жыл бұрын
සුපිරියි 😘😘😘 ❤️💛💚💙💜️🧡🖤
@Kivindi_dewmini_
@Kivindi_dewmini_ 3 жыл бұрын
විශ්ම ලෝකය වීඩියෝ නම් මරු .. 👌❤️
@malith_sachintha
@malith_sachintha 3 жыл бұрын
මම වීඩියො බලන්නෙ තොරතුරු දැනගන්න ආසාවකට නෙවේ ඔයාගෙ වොයිස් එක අහන්න..ගිණි ගින්දර ✌
@ameshfernando1381
@ameshfernando1381 3 жыл бұрын
ඔයාගේ අන්තරගතය නියමයි ඔය වීඩියෝස් educational වීඩියෝස් වුනත් ඔය වීඩියෝ එක කරන විදියට බලන්න බලන්න ආස හිතෙනවා එක හිඳ ඔයාගේ වීඩියෝව එනකල් මග බලන් ඉන්නවා සුබ පැතුම්
@mrblackdevilproductions845
@mrblackdevilproductions845 3 жыл бұрын
නියමයි අයියේ. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.Thank You✌✌
@endOFkasiya
@endOFkasiya 3 жыл бұрын
අයියට සුබ පතනවා❤️❤️
@OshanViduranga1
@OshanViduranga1 3 жыл бұрын
රුසියාවෙ peter the great ගැන විඩියෝ එකක් කරන්නකෝ
@akilasadaruwan5328
@akilasadaruwan5328 Жыл бұрын
Godak pin aiya oyata danum පිපාසය tawa tawth wadi wanawa❤❤❤
@gameingnadiya6195
@gameingnadiya6195 3 жыл бұрын
අයියේ ඔයාට 2M ගහන්න අපි උපරිම උදව් කරනවා. (ගැම්මක් තමා)
@hkguidelk6674
@hkguidelk6674 3 жыл бұрын
බලන ගමන් පට්ට
@manjulathushara2989
@manjulathushara2989 2 жыл бұрын
සුපිරි විඩියෝ එක ❤️🙏🙏🙏✌️✌️👍👍
@dineshthotupalagedara418
@dineshthotupalagedara418 3 жыл бұрын
මම ආසයි මරු 😘😘😘😘
@hirushandilshanka6404
@hirushandilshanka6404 3 жыл бұрын
විවිධ රටවල් වල සංස්කෘතික,ඇදහිලි ,විශ්වාස ගැන විඩියෝ එකක් ඕනේ විශේෂයෙන්ම ඊජිප්තුව,ඉන්දියාව වගේ
@kavishkau
@kavishkau 3 жыл бұрын
Nasa❤️🇺🇸
@sathsaramusic2491
@sathsaramusic2491 3 жыл бұрын
Aiye hade kodi lela denawada ? Aiye amerikawa aththatama giyanam kohomada hande amerikan kodiya lela denne ; ee gana video ekak one ; aiye kurulu nathi karana krama ganath video ekak karannako ; aiye loke anthaya ganath video ekak one !;❤️❤️❤️aiye thama supiriyatama video hadanne anith ayya wada pahadiliwama ; adath supiriyi ❤️❤️❤️👍👍👍👍😁😄😄😄😂😘😘🤩😍😜😍
@manjulaudayangani6603
@manjulaudayangani6603 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය...🌼🙂👍
@kawshalyaperera3771
@kawshalyaperera3771 3 жыл бұрын
Niymai bro
@steminanusas5233
@steminanusas5233 3 жыл бұрын
නාසා 💪💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥
@ruviniranaweera
@ruviniranaweera 3 жыл бұрын
This is also perfect even the spoken tyle is amazing 😍 Subscribed with love for your Chanel 🌝❣️
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
Thanks and welcome
@rgentertainment4607
@rgentertainment4607 3 жыл бұрын
@@wishmalokaya1 hi wishma lokaya
@mohamedilli464
@mohamedilli464 3 жыл бұрын
@@wishmalokaya1 replie dala 😍😍😍
@nugi7521
@nugi7521 3 жыл бұрын
Tyle?
@slmaxpower7924
@slmaxpower7924 3 жыл бұрын
පට්ට වීඩියෝ එක අය්යෙ ❤️❤️❤️❤️❤️❤️
@din_dinofficial
@din_dinofficial 3 жыл бұрын
අයියා video එකක් දැම්මොත් මං අනිවාර්යයෙන්ම comment කරනවා...🤝🥰🥰❤️
@sankethabilasha6902
@sankethabilasha6902 3 жыл бұрын
Supiri wishma lokaya ayye.oy thaw job ekk karanwd
@malaniranasingha8878
@malaniranasingha8878 3 жыл бұрын
ආය ඉතින් කියලා වැඩක් නෑ , වැඩක් කරොත් නීට් එකට පිළිවෙලට , ලස්සනටම තියනවා
@newtechnologyhimansana9831
@newtechnologyhimansana9831 3 жыл бұрын
Niyamai vishma lokaya
@jihyung3921
@jihyung3921 3 жыл бұрын
Mage further Dreem eka tnx ayya
@SithumBro-w4q
@SithumBro-w4q 3 жыл бұрын
අදත් ගොඩක් Interesting video එකක් ❤️
@Danan1020
@Danan1020 3 жыл бұрын
අදත් නියමයි♥️😘
@Djmusiclkofficial
@Djmusiclkofficial 3 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් අදත් ඉතිම්.
@gamingwithama7104
@gamingwithama7104 3 жыл бұрын
අදත් සුපිරි vidio ekak ayiye 💖
@kawdk428
@kawdk428 3 жыл бұрын
adath supiri😊
@jagathkumara2537
@jagathkumara2537 3 жыл бұрын
Sri Lankavava Bangladesh valin labagath Naya mudala. Vishma Lokya I love you.
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
ඇදුමින් කරන දේවල් ඇහුවහම ඒ වියදම් කරන ගානට සාදාරණයි ඉතින් 🤔
@MF-lg4jd
@MF-lg4jd 3 жыл бұрын
විජය නගර් අධිරාජ්‍යය ගැන වීඩියෝ එකක් ඕන
@zealanderw.n.t553
@zealanderw.n.t553 3 жыл бұрын
Thanks for this video 😀🙏🙏👋👏🤜.Oyage voice eka super
@indikasamaranayaka9369
@indikasamaranayaka9369 3 жыл бұрын
Thank you...
@sachirakallehatharasinhage9867
@sachirakallehatharasinhage9867 3 жыл бұрын
මෙකනම් ගොඩක් වටිනව සහොදරය.
@rahasi6904
@rahasi6904 3 жыл бұрын
ලස්සනයි වීඩියෝ ඒක බුදුසරණයි ඔයාලට
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
ඉතාම වැදගත්!!! 🤟👍
@ravi167
@ravi167 3 жыл бұрын
දැන් හැමදාම උදෙන්ම එකක් දෙනවනෙ ආදරෙයි ඇහ් 😋❤️🥀
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
නියමයි අයියගේ වීඩියෝ එක අදත් 😍
@din_dinofficial
@din_dinofficial 3 жыл бұрын
අදත් විශ්ම ලෝකය සුපිරි....🥰🥰🥰🥰❤️
@hiroshana4830
@hiroshana4830 3 жыл бұрын
ගැම්මක් තමයි 😍😘👌
@cricket5433
@cricket5433 3 жыл бұрын
අද වීඩියෝ එක නම් සුපිරි
@manu-y2p6r
@manu-y2p6r 3 жыл бұрын
මොනවා උනත් සුපිරි video එක😁🔥
@hush914
@hush914 3 жыл бұрын
Thank you very much💗✨
@SAMALDILANKA
@SAMALDILANKA 3 жыл бұрын
Adumata meththara viyadamak nam rocket ekata kochchara wiyadamakda?
@sllovestory121
@sllovestory121 3 жыл бұрын
Patta
@user-vp9wl1il2p
@user-vp9wl1il2p 3 жыл бұрын
ඔය ඇදුම් 10 හැදුවනම් ලංකාවේ ණය ටික ගෙවාගන්න තිබ්බ හැබැයි😅
@ovindayanishanka4686
@ovindayanishanka4686 3 жыл бұрын
Great video ❤️
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
I love my buddhist brothers and buddhist sisters i am a sikh man
@ravindujayawardana8766
@ravindujayawardana8766 3 жыл бұрын
Video eka enakan balan hitye aiye.
@Clashgames_by-K
@Clashgames_by-K 3 жыл бұрын
ඔයා දාන හැම වීඩියෝ එකක්ම නියමයි අයියේ 😇
@Information.Seeker-t7b
@Information.Seeker-t7b 3 жыл бұрын
3ලස්සනයි අයියෙ
@nRana7
@nRana7 3 жыл бұрын
සුපිරියක්
@thamidu620
@thamidu620 3 жыл бұрын
Respect 🛎️
@manulapiyumal6344
@manulapiyumal6344 3 жыл бұрын
Vishma lokaya 😁🤟
@jaaplantsnursery7800
@jaaplantsnursery7800 3 жыл бұрын
Nice vidio. 💜💜💜💜💜
@nilushagagani3018
@nilushagagani3018 Жыл бұрын
අයියේ නාසා එක ගැනත් වීඩියෝ එකක් දාන්නකො 🥺
@sltechhelper3519
@sltechhelper3519 3 жыл бұрын
Well done aiya 27th Comment 😂 61 st like
@manjuroy5494
@manjuroy5494 3 жыл бұрын
Good video
@IamKivv
@IamKivv 3 жыл бұрын
අයියෙ දැන් මම Sudanthaka Vlog කියලා චැනල් එකක විඩියො එකක් බලලා ආවෙ අයියත් ඒක දකින්නැති නැත්තන් දැන් ගීන් බලන්න දැන් ඔයාගෙ විඩියො බලද්දි වෙනද තිබ්බ කුතුහලෙ නැ එයා කියපු දෙ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද plz reply !
@MSLSithum
@MSLSithum 3 жыл бұрын
සුපිරිම video එකක්...Dinasourla ගැන video එකක් ඕනේ
@milindaparakrama7375
@milindaparakrama7375 3 жыл бұрын
scott adkins ganath vedio ekk krnna
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
ලස්සනයි අයියා
@rushandvish35
@rushandvish35 3 жыл бұрын
NAZA ආයතනය ගැනත් VEDIO එකක් ඕනමයී❣
@senulyafernando4714
@senulyafernando4714 3 жыл бұрын
Nasa gana thava vidio 😇😇
@prasannasajith1776
@prasannasajith1776 3 жыл бұрын
Super
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
2M වලට ලගයි
@slruma645
@slruma645 3 жыл бұрын
යූටියුබ් එකෙ කැමතිම වොයිස් එක ❤️👍
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН