Famous Srilankan who married older women අක්කලත් එක්ක විවාහ වුන අපේ රටේ ජනප්‍රිය මල්ලිලා

  Рет қаралды 252,805

Real Life

Real Life

Күн бұрын

Пікірлер
@nelanela4923
@nelanela4923 8 ай бұрын
අනේ.මන්දා..තමන්ට.හොදනම්.එ්අය.හොදින්.හිටපුදෙන්.මොකටද.අඩබෙර.ගහලා.ලෝකයට.දනවන්නේ.වයස.කියන්නේ.ඉලක්කමක.විතරයි.ඉන්නකම්.සතුටින්.ඉන්න.ඔ්න.විශ්වයට.සතුතියි
@pushpamadu9408
@pushpamadu9408 6 ай бұрын
E ape ලංකාවේ yutub karayonge හැටි අනුන්ගේ opa dupa hoyanna unge chanal thiyanne me ratawala penawada oya wage dewal loketa penanawada adabera gahala😮
@karunapathirana-it2qf
@karunapathirana-it2qf 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@pushpamadu9408
@gihansanjaya7972
@gihansanjaya7972 4 ай бұрын
😅😊
@gihansanjaya7972
@gihansanjaya7972 4 ай бұрын
​@pu😊😊😊shpamadu9408
@SriLanka-gv7se
@SriLanka-gv7se Ай бұрын
නාඩි වැටුනොත් ඇතිද?.
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida 10 ай бұрын
වයස ප්‍රශ්නයක් නෑ අවංක ආදරෙත් එක්ක ❤❤
@sujathalarsen
@sujathalarsen 6 ай бұрын
ඉතිං මෙකෝ ජය මංඟලම් හැමෝටම.💕💕💕💕💕🎊🎉🎊🎉💪💪💪
@Dinuvlogs-b7i
@Dinuvlogs-b7i 5 ай бұрын
මොනවද මේ ලැජ්ජ නැති වැඩ ඒ අයගෙ පෞද්ගලික ජීවිත ගැන අපිට මොකටද
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 2 ай бұрын
Akka, Malli, kiyanna epa, wayasin wadi gahanu ,wayasin adu pirimi kiyala kiyanna
@KumaraSinghe-s6m
@KumaraSinghe-s6m 11 ай бұрын
😅😅😅 supiri
@sharminifernando8415
@sharminifernando8415 Ай бұрын
Gossipers in Srilanka. My opinion is in the past many women married men older to them.The result was that those women had to oblicate to their husbans. But nowadays men are obligated to their women becos they are so younger to their wives. Sad truth.
@Lanka-j3i
@Lanka-j3i 2 ай бұрын
කතා කහන විදිහ අවුල් අර්ජුනගෙන් පසූ විඩියෝ එක බලන එක නැවැත්තුවා 😂😂😂
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 8 ай бұрын
මේ වගේ වයස් පරතරයක් ඇත්නම් 60 පැන්න ජලනිට දරු උපතක් සිදුවුනේ කොහොමද ?
@manojsanjeewa9134
@manojsanjeewa9134 8 ай бұрын
1971 ජලනි පට්ටම බොරු කියන්නේ
@manojey3501
@manojey3501 6 ай бұрын
කවුද දැකලා තියෙන්නෙ ජල නි බඩින් ඉන්නවා? අරන් හදා ගත්තා වෙන්න පුලුවන් 😂😂😂😂
@dhanujatheekshana1224
@dhanujatheekshana1224 6 ай бұрын
​@@manojey3501ow,ithin
@TushariM
@TushariM 24 күн бұрын
අනුන්ගේ දේවල්මයි හොයන්නේ හරියට පටිට හොරුවගේ හොරුත් අනුන්ගේ දේමන හොයන්නේ එ වගේ තමා සමහරක් යු ටුප් කාරයෝ ලැජජානැති වැඩ මෙිවා😂😂😂😂😂
@sunandajayathilaka
@sunandajayathilaka Күн бұрын
😊😅😊
@titiya7125
@titiya7125 8 ай бұрын
සජිත් මහත්තයා පව්. නෝනට අවුරුදු 64දී ලමය ලැබුනලු.
@k.nwickramaratne1647
@k.nwickramaratne1647 8 ай бұрын
surprise
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 7 ай бұрын
99 වද ගැනුන්ටත් ළමයි ලැබුනා මුන්ට ලැබෙන්නැ..මොකද කිරි සිඳි තරුණ වෙන්න හිට් ලම්සිලා වෙලා කිරි කල වලින් නවලා තිරිහන් වෙන්න හැදුවා තාත්තා පුතානෝ බඩ දරු ඇතින්නුයෝ මරලා බඩ දරුවෙන්න උන්ගේ ගැනු දැගලුවාට කාවදාදත් නැ බන්...ඒ සපේ හැමදාම වද කරනවා
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 7 ай бұрын
65 සජිත් ට 67
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 7 ай бұрын
ආර්යාව ට 65 සජිත් ට 57
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 6 ай бұрын
පුන්චම්මල සමග දීග ගියඅය ගැනත් වීඩියෝ එකක්‌ කලා නම් මරු නේ 😂😂😂
@wmpriyadarshani
@wmpriyadarshani 6 ай бұрын
Teruwan saranai ඔබ tumiyata..අපිට prasnyk na නේද eka tamange hita ආදරය කියන්නේ utum දෙයක් වයස prasnyk kra gnna epa ..dennta denna අදහස් ගැළපෙනwanm..දුකක් natiwa satutin ජීවත් වෙන්න පුළුවන් nm එච්චරයි ඕනි ..විඳින්න dun ජීවිතය vidawanawata wadiya tamange සිතta දැනුණු kene ළඟ natara wela ජීවත් wela innakm හොඳින් satutin inna එච්චරයි ..api krla tiyena kusal akusal අනුව tmi me hamadema ..me ජීවත් wela inna punchi කෙටි කාලය satutin imu teruwan saranai ..stutii ඔබ tumiyata ..api කාටවත් mada ගහන්න ඕනි na ..🙏🙏🙏🙏❤️
@pushpamadu9408
@pushpamadu9408 6 ай бұрын
Ane manda එයාලට hodanam ai අපිට oyalata මොකද නේද adareta වයස භේදයක් na තමන්ගේ වයසට වැඩිය වැඩිමහල් කෙනෙක් ekka viwaha ජීවිතයක් gatha karana aya ගොඩ ගොඩක් සතුටින් ඉන්නවා මිනිහා වැඩිමල් wela gani bala wela ලංකාවේ පවුල් kiyaknam vinasa welada නේද
@vitztoyota8712
@vitztoyota8712 6 ай бұрын
පබෝදා, සිදත් divorce නේ
@manojey3501
@manojey3501 6 ай бұрын
ආදරෙයට වයස අනිවා බාධාවක් බව ඔබ ඉදිරිපත් කළ ජෝඩුවලින්ම පේනවා. 😂😂😂😂 ඔබ කියන වෙන් වෙන්න හේතු වූ "වෙනත් හේතු" වලට හේතුවත් වයසම තමයි😁😁😁😁😁😁
@SUSILAPRIYANTHIPARIS
@SUSILAPRIYANTHIPARIS 8 ай бұрын
Katawat.wadak.na.adaren.ennawanam.achcharai
@kusumpathirana119
@kusumpathirana119 6 ай бұрын
ඇයි සමිතා වගේ අම්මලා පුතාලා
@wasanthar-wy6on
@wasanthar-wy6on 2 ай бұрын
අනුර කුමාරගෙ පැමිලි විස්තරත් දානවද
@champikasadamali2556
@champikasadamali2556 Ай бұрын
Puduma pidsuvak topita thiyenne 8:13
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 8 ай бұрын
අනුන්ගේ බඩකඩුත්තු හොයන්නෙ මෝල්අමාරුව මෝඩගෑනු.
@sameeraudayangi5803
@sameeraudayangi5803 5 ай бұрын
ඔයත් හොඳයි
@MerwinStanly
@MerwinStanly 2 ай бұрын
සජිත් ගෙ dynamo එක අයින් කරලා alterneter යක් සවිකර ගන්න
@Kumudu_25
@Kumudu_25 6 ай бұрын
👍🏻😏
@koekloeren3797
@koekloeren3797 8 ай бұрын
අවුලක් නැ අවුරුදු 64 උන ජලනිට රහසිගත මාස 4 බබෙක් ඉන්නවා, නේහ්, සුභපැතුම් 😊😊 මාලිමාවට ජය වේවා 💪💪
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 8 ай бұрын
Awrudu 64 nam aachi kenek ne😅 aachitath jayawewa😅
@Lanka-j3i
@Lanka-j3i 2 ай бұрын
😂😂😂 අරන් හදා ගන්න ඇති බඩක් දැක්කෙ නැහැනෙ
@gaminiranasingha6025
@gaminiranasingha6025 2 ай бұрын
ඇයි පුන්චි අම්මලා බැදපු අය දාන්නෙ නැද්ද
@MerwinStanly
@MerwinStanly 2 ай бұрын
පුoචි අම්මගෙ පුතා තොපේ ස්‍රිමත්ගෙ rpemadasa 89 මරා දැන්ම එයාගෙ නෝනා බාර ගත් තෙ ගොන් පොන්නයො
@Thefunniestland
@Thefunniestland Ай бұрын
අපේ පුන්චි අම්මා. බැදලා ඉන්නේ බාප්පා
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p 28 күн бұрын
Ube amma
@ranjaniar3346
@ranjaniar3346 Ай бұрын
Ane eekanam mokada Achchilath ekka pawul kanne..
@kanthipushpa1347
@kanthipushpa1347 6 ай бұрын
මාලනි පොන්සේකා මුලින් කසාද bende kauda ?
@chandranibiyagama6700
@chandranibiyagama6700 3 ай бұрын
Upali Senanayaka
@KalyanaKuwait
@KalyanaKuwait 28 күн бұрын
Ane topia anunge redda agili nogaha salli hmbakarann danema nadd bola oyasalli thoge katedagn
@SaSs-o1n
@SaSs-o1n 6 ай бұрын
මී කතුර මේඩ් ඉන් ජැපෑන් වගේ නම් කිසිම අඋලක් නෑ. ඕන මීයෙක් අහුවෙනව.
@AjanthaLakshmi-k3u
@AjanthaLakshmi-k3u 2 ай бұрын
මේ වගේ මිනිසුන්ගේ ආත්ම ගරුත්වයට හානි කරන දේවල් නැතිව මුදල් හම්බ කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? 🤮
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 6 ай бұрын
Adareta kisevak adala natha
@SamanKumara-up9zp
@SamanKumara-up9zp 6 күн бұрын
දාන්න ඒවා නැතුවද බං
@malshasrimali2723
@malshasrimali2723 6 ай бұрын
Malani lakita wada 4 nemei 15k wadimal
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 ай бұрын
අනේ අම්මපල්ල වෙන කරන්න කායන්න දෙයක් නැද්ද ලංකාවෙ ගැනුන්ට .අනුන්ගෙ ජිවිත ගැන හොයන තමාගෙ ජිවිතය ගැනත් ලෝකෙට කියන්න බැයිද. අද ලංකාවට මේ වගේ විපතක් වෙලා තියෙන්නෙ හැම එකාම තමන් ගැන හොයනවට වඩා අනුන් ගැන හොයන නිසයා.
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 8 ай бұрын
තව ගොඩාක් අය ඉන්නවනේ..හොදම උදාහරනේ මුලින්ම අරගත්තොත්...එකල..අපේ මාධ්‍යවෙිදි පේුමකීර්ති ද අල්විස් මහතා.ඔහුට වඩා වසර 8ක් දයා මහත්මිය වැඩිමල්බව ඔහු කියා තිබුනා.ඒ වන විට ඇය මවක්.ඔහුගේ ආදරය නිසා ඇයව විවාහකරන්.
@Ravi56774
@Ravi56774 6 ай бұрын
පේමකීර්තිගෙත් විවාහ 2
@victorfernando7130
@victorfernando7130 10 ай бұрын
ඇයි යකෝ අනුර කුමාරයයි පුංචි අම්මයි🤣🤣 සමිතයි දරුකමට ගත්තු චිරන්තයයි 🤣🤣
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 8 ай бұрын
කෙනෙක්ට අපහාස කරන්න එපා මව කියන්නේ පුංචි අම්මා කියන්නේ එක් කෙනෙක්, අපරාද කථා කරන්න එපා,,,,npp ජයවේවා,,,, මගේ රටේ ජනතාව විදින දුකින් නිදහස් වේවා,,,
@janakiamarasinha1316
@janakiamarasinha1316 8 ай бұрын
අනුර කුමාර බැන්දේ පුංචි අම්මා නෙවෙයි මැට්ටෝ පුංචි අම්මාගේ පුතා ගෙ wife ව :..... ඒ පුතා අකාලෙ මිය ගිය නිසා තනිවු ඒ තරුණ කාන්තාව AKD විවාහ කරගෙන ...... ඒකෙ ඇති වරද මොකක්ද ?
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 8 ай бұрын
එයා මිය ගියේ නෑ මරුවා
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 8 ай бұрын
Punci amma kiyanakotama punci ne.loketama karunu kiya dena aya thaman karana dewal memai.
@liyanageandrays1319
@liyanageandrays1319 2 ай бұрын
අනුර බැදල ඉන්නෙ පුංචි අමමගෙ පුතාගෙ බිරිඳ පුංචි අම්මගෙ පුතා ප්‍රේමදාසගෙ ආණ්ඩුව කාලෙ මැරුවෙ ඊට පස්සෙ ඒ අසරණ වෙච්ච මනුස්සයට අනුර ස්වාමි පුරුෂයෙක් උනා එක උතුම් ක්‍රියාවක් ඒ වගේ උතුම් ක්‍රියාවක් ඒවගේ මනුස්සයෙකුට මඩ ගහන එවුන්ට හෙනම වැදියන්
@SunithaSalva
@SunithaSalva 2 ай бұрын
ඇයි පුංචි අම්මයි පුතයි. විවා වෙලා තියෙන්නෙ...
@asafernando6290
@asafernando6290 3 ай бұрын
අනේ බන් රටට වැඩක් ඇති වැඩක් කරලා සල්ලි හොයපන්කෝ.
@avdkrishantha4645
@avdkrishantha4645 6 ай бұрын
65 කියල කියන්නත් බැ
@VithanaArachchi
@VithanaArachchi 6 ай бұрын
මුන්ටත් ඔින්නැති දෙයක් නැ
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 5 ай бұрын
.දීග.යන්නේ ස්ත්‍රීන් ., හරි හමන් වචනය වත් නොදැන නේ මේ විඩියො කරන්නේ
@sriyanir1861
@sriyanir1861 26 күн бұрын
Ammage redda hoyanawa
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 8 ай бұрын
Sajith mallige birinda akkata den thamai babek lebila thiyenne.anivaryen janathipathi duwek wei😅😅😅
@OnilRajarathna
@OnilRajarathna 8 ай бұрын
Dineshgenm amma wage
@sriyanir1861
@sriyanir1861 26 күн бұрын
Anunge mskadaawal ahawal ehekatada
@prasannaweerasooriya3593
@prasannaweerasooriya3593 6 ай бұрын
Samitha gena kiyanna berida ubalata
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
😆😆Meyala Aacchilaneeee😃😃😃😃
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 8 ай бұрын
අක්කලා මල්ලිලා😮
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 8 ай бұрын
Babata monawa kiyannada?
@DammikaW48474
@DammikaW48474 6 ай бұрын
ඒක තමයි. මේ පිස්සු උට්ටි ට පිස්සු.
@ramika-m6z
@ramika-m6z Ай бұрын
Ani balliya uba gidara gana hitapan
@champikajayawardhana3660
@champikajayawardhana3660 8 ай бұрын
Mewa adala lankawe opadupa hoyana ayata 😅 meeta wada hoda wadagath vedio karanna mewada lankawe thíyena prashna api lankawe nathath mewa dakkama lajjai😮‍💨
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 7 ай бұрын
පුංව් අම්මලා එක්ක කරන ව්වහායන් ගැනත් කියපන්
@sriyanir1861
@sriyanir1861 26 күн бұрын
Mewa gena mokatada apita...pissuda..wena wedath deyak nedda .samajeta denna
@Rukma-x9k
@Rukma-x9k 11 ай бұрын
ඇයි බමි බොරැ කියන්නේ පබෝද ලගට ලකි.ඩයස් ලගට දාලා මේ වෙන..රස්සාවක් හෝයා ගනිල්ලා කුනු හොයන්නෙ නැතිව..
@reallife01
@reallife01 11 ай бұрын
පැහැදිලිව සවන් දෙන්න... සත්‍ය කරුණු පමණක් ඇතුලත් කර ඇත
@sudharmakumari6874
@sudharmakumari6874 6 ай бұрын
Ai bn ubalata mokadda thiyena amaruwa e minisunta hodanam ubala paduwe idahanlako anunge reddawal hoyanne nathiwa awanka adareta wayasa bedaysk na
@manelyatawara6126
@manelyatawara6126 2 ай бұрын
Samahara ewa boru api dannawa
@sriyanir1861
@sriyanir1861 26 күн бұрын
Bada dagalanawa ahan inna kota
@renukw
@renukw 8 ай бұрын
Mokakda amaruva
@HiranSooriyaarachchi
@HiranSooriyaarachchi 6 ай бұрын
Hey lady,Why don’t you marry 80 years old grandpa Anyway, sajiya bana talapu katavak ahuna??
@nishanelpitiya9063
@nishanelpitiya9063 8 ай бұрын
Anunge huttawal hoyanawa
@ranising6476
@ranising6476 10 ай бұрын
මගුලක්.නොකිය සහෝදරයො නෙමෙයිනෙ හලෝ
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 11 ай бұрын
🐄🐄🐄🐄🐂🐂🐂🐂😆😆😆😆😆
@Kumarijordan
@Kumarijordan 8 ай бұрын
👹👹👹👹
@AbdulSalam-ip8me
@AbdulSalam-ip8me 2 ай бұрын
Jvp anura punchi amma gena meh booruwa ta danna nedda
@Iqbal-bv8qb
@Iqbal-bv8qb 3 ай бұрын
EI. MEAKATA. ANURAKUMAARA. NETHTHE. ANURATA. VADAA. NONA. AVURUDHU. 17. KATA. VEDIMAL
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p 28 күн бұрын
Thopi ඇවිල්ලා sakkili
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
Sundara Birinda With Sydney Chandrasekara | Jalani Premadasa
55:12
TV 1 Sri Lanka
Рет қаралды 601 М.
Conversations with Alanki | Jalani Premadasa
25:32
Conversations with Alanki
Рет қаралды 103 М.
மொழி තුනෙන්ම Talk    Jalani Premadasa
18:20
Deepthi Perera
Рет қаралды 102 М.
Life style of three most popular  Female singers of Sri Lanka
4:22