රු.700 බකට් බිරියානි bucket biriyani දෙන්නෙක්ට බජට් එකට ඇත්තක්ද slfoods Wellampitiya

  Рет қаралды 79,875

SLFoods

SLFoods

Күн бұрын

රු.700 බකට් බිරියානි bucket biriyani දෙන්නෙක්ට බජට් එකට ඇත්තක්ද slfoods Wellampitiya
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
1 - Food Review Channel
SLFoods:
Contact SLFOODS :076 395 0510
Subscribe To Our Channel :
2 - Cooking Channel
Traditional Sisters
/ @traditionalsisters
#Bunking#FoodFestival #slfoods #asiancountry #foodie #chilllife #dosalove #foodreview #slfoodreview #foodie #wheretoeat #wheretoeatsrilanka #budgetfoodsrilanka #srilankanfood #cravings
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
/ @slfoodsvlog
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Traditional Sisters
@TraditionalSisters
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#food #foodie #foodstagram #biriyani #srilanka #fyp #instagood
#slfoods #foodreview #welisara #HalalFastFood #StreetFoodWellampitiya #DineInTakeAway #CSFoods #FoodTruckSriLanka #SriLankanStreetFood #HalalDining #CSFoodTruck #WellampitiyaEats #FastFoodCravings #FoodieInSriLanka #HalalFoodie #TakeAwayFood #StreetFoodLovers #CSRestaurantExperience #FoodInTruck #SriLankanCulinary #WellampitiyaDining
#CSRestaurantReview #travelerscafe #streetfood #foodlover #budgetfood #colombo #piliyandala #srilanka #vlogger #trending #travelvlog #travel #food #chicken #bbq #milkshake #fruitjuice #couplegoals #couple #hotel #review #couplevlog #kottu #rice #Biriyani #foodie #biriyanilovers #maththegoda #restaurant #foodpromotion #budgetmeals #sawan #colombo #biriyanilover #bites #srilankan #tandoori #roastchicken #Kottawa #Food #yummy #delicious #riceandcurry #lunch #buffet #foodlovers #chopsueyrice #Budgetpack #mixedfriedrice
SL food
SLFOODS
food challenge sri lanka
sri lankan food review
chicken fried rice sinhala
sri lankan street food
colombo restaurant
chicken biryani recipe
sri lankan biryani
best restaurants in sri lanka
SLFoods,SL Foods,S L Foods,S L Food,ගංවතුර,kaduwela,bomiriya,Floods,food review,eating show,eating foods,foodie,food vlog,food review in sri lanka,sri lankan food review,sinhala food,street food,biriyani,food,foodies,sri lankan food lovers,colombo food,foodie in colombo,colombo food vlog,budget food review,sinhala,sl foods,bun king,slfoods,sri lanka,chicken rice,duppathage hithawatha,chicken fried rice,SLfood,s l foods,Traditional Sisters
Music By -
Music provided by KZbin Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
Music: Meet & Fun - Ofshane
Song: Luke Bergs - Take It Easy
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
🎧 Available on:
Spotify: open.spotify.c....
iTunes: geo.music.appl....
Deezer: www.deezer.com...
KZbin:
• Clarity
SoundCloud:
/ clarity
KZbin Music:
• Clarity
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.c....
/ tubebackr
tubebackr1.ban...
/ tubebackr_music
paypal.com/pay...
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
Transcript
Artist: Aakash Gandhi
Title: Shake It
℗ KZbin Audio Library
You're free to use this song in any of your videos
Shake It · Aakash Gandhi
Shake It
Listen and Download: song.link/s/0S....
Spotify: spoti.fi/3GOSfoT
Apple Music: apple.co/3oS5MGm
►Subscribe to Official Artist Channel of Navarathna Gamage:
/ navarathnag. .
►Follow Navarathna Gamage on....
Facebook:

Пікірлер: 369
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අපේ ෆෑන් ක්ලබ් එකට තවම ජොයින් වුනේ නැත්නම් දැන්ම ජොඉන් වෙන්න හොදේ chat.whatsapp.com/FSYHx7m0TZxBitviQOYOhd
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 3 ай бұрын
අයියේ උබලා තමා සාක්කුවේ තියන ගානට අපේ කොල්ලෙකුට කන්න ප්ලෙස් හොයලා දෙන එකම සෙට් එක
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ආදරෙයි
@LakmalIshara-h5u
@LakmalIshara-h5u 3 ай бұрын
ලාබයි. බට් පිරිසිදු මදි. කෑම අතින් අල්ලනවා. මැස්සො. කෑම කෆයක් උනාම එවත් හිතන්න ඕන.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@maneeshandot2425
@maneeshandot2425 3 ай бұрын
හිත පිරෙන බඩවල් 😌❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@sumcham
@sumcham 3 ай бұрын
බජට් නිසා අවුලක් නැහැ. බඩගිනි වෙලාවට හොඳයි. නැත්තම් ඉතින් බත් විතරයි දෙන්නෙක්ට ඇතිවෙන්න තියෙන්නෙ. ව්‍යාංජන තියෙන්නෙ එක්කෙනෙක්ට විතර. ලංකාවේ ගොඩක් තැන්වල ඔහොමයි. ලාජ් කියල විකුණන කෑමවල බත් වැඩිපුර තියෙනවා. ව්‍යාංජන සිංගල් පෝෂන් එකේ තරම්මයි.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ඒ උනාට ඒක මාර රසයි
@Alwaysonthetop777
@Alwaysonthetop777 3 ай бұрын
Attha attha
@isuruodevice5250
@isuruodevice5250 3 ай бұрын
ඔව් බත් විතරයි.
@arxbunny-zs9ye
@arxbunny-zs9ye 2 ай бұрын
​@@SLFoodsVlogරස බල බල කන්න සල්ලි ඔයාලා දෙනවද 💔🙂 අපි ජොබ් කරලා කන්නේ බඩපිරෙන්න....රස බල බල පාට බල බල කන්න වත්කමක් නැ සමහරුන්ට...
@samindraherft3146
@samindraherft3146 3 ай бұрын
Most of the low cost plastic buckets are produced with recycle material. This type of buckets are not suitable to use for food packaging items.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
Thank you very much for your comment
@Fernandolochi4049
@Fernandolochi4049 3 ай бұрын
Biriyani🤤 love you Both🥰😍 SL Food ♥️👌
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@jchammi5288
@jchammi5288 3 ай бұрын
Oyala wenasma widiyata review karanne. Niyamai brothers. Aduwata rasata tiyana then pennanawata thank you dennatama 😍♥️👍😊
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි අක්කා
@imashanavodya6381
@imashanavodya6381 3 ай бұрын
Colombo awata aduwt gnn place dmu aiya... superb... aththama kiyn ekm watinw brother ...keep it up ♥️
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම කර්නවා
@diaryoflife7266
@diaryoflife7266 3 ай бұрын
අයියේ ඔයාලා කඩුවෙල නේ එහේ තියනවා 143 බස් රැට් එකෙ හයිවේ ඉදන් කොලොබ පැත්තට යද්දී තියනවා Ravindro Resturant එකක් එකෙ තියනවා රයිස්,කොත්තු වර්ග පොඩ්ඩ්ක් ගිහින් බලන්න.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ගනන් වැඩිනේ මල්ලී
@AbcDef-fr9nl
@AbcDef-fr9nl 3 ай бұрын
Mn adath kaawa Ravinro eken. 700ta me apirisidu kama kanawata wadaa etana 800 full rice eka patta worth. Maara clean and fresh. Basmati rice ekam 1200i. Oya kiyana taran ganan na itin. Dennekta kanna pluwan hodata pirenna. @slfood
@ArachchiBro
@ArachchiBro 3 ай бұрын
machan mata pena widiyata nam oya bucket eka Food Comply Nathi low budget plastic bucket ekak, Kema danna RC buckets nam recommend neh.. hodayi e genath hithanna poddak kade karana kattiya, good luck
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@dilushanethmina9653
@dilushanethmina9653 3 ай бұрын
මරු අයියේ ඔයාලා දෙන්නගෙ videos ❤❤😍😍
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@wishwadanumgaweshakaya2192
@wishwadanumgaweshakaya2192 3 ай бұрын
Subscribe karapalla pako. Me aurudda awasana weddi 100k gahamu. Adarei ubala dennata.❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ආදරෙයි සහෝදරයා ඔයාල තමා අපේ හයිය
@SampathAmarasinghe-fm6ju
@SampathAmarasinghe-fm6ju 3 ай бұрын
මැස්සෝ කොච්චර දෙනවද දැක්ක හොදට
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@travelweekly07
@travelweekly07 3 ай бұрын
මේකට මම ගියා, කෑම නම් ලොකු රසක් නැහැ.. හැබැයි පිරිසිදු කම නම් අන්තිමයි .. මම කියන දේ පිළිගන්න එපා.. ඔයාලා ගිහින්ම බලන්න ..👎🏿👎🏿👎🏻
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@spsampath
@spsampath 3 ай бұрын
ඒක බැලුවම තේරෙනවා....අඩුවට කොලිට් එකට දෙන්න හැමෝටම.බෑ....ඒකට වැඩ්ඩෙක් වෙන්න ඕන
@islander_kool_kat
@islander_kool_kat 3 ай бұрын
Another great video guys . Keep it up .
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@musthakeemhilmy7698
@musthakeemhilmy7698 2 ай бұрын
Ayyala dhennama supiriyata review karanawa niyamay lankawe kollo jayawewa sathutuy ape rateth kattiya innawa ona dheyakata ottu proud to be a srilankan❤
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි අහස තරම්
@samindraherft3146
@samindraherft3146 3 ай бұрын
Please check if this buckets are manufactured with food grade plastic material
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@chami1978
@chami1978 3 ай бұрын
නියමයි.අනිවාර්යයෙන්ම යන්න ඕනේ.👍👌👍👌
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@camilasperera7857
@camilasperera7857 3 ай бұрын
Jaya wewa brothers.Hanwella ta ena welawaka matath 700/= basket ekak aran enna
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@prabodachaturanga8621
@prabodachaturanga8621 3 ай бұрын
Niyamai niyamai , Jayawewa ❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@bigharshabigfan3553
@bigharshabigfan3553 3 ай бұрын
සුටින් මාටින් එකේ ජොනාගේ ගෝලයෝ දෙන්නා වගේ ඔය දෙන්නා 😂වැඩේ සුපිරියි මචන්
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@mrdeskcoop
@mrdeskcoop 3 ай бұрын
බකට් එකට වඩා කොලේ ඔතල කන එක හොදයි කියල හිතෙයි උබලට දවසක ලෙඩක් හැදුනාම යකෝ ඔය බකට් අමු ප්ලාස්ටික් කෑම දාන්න හොඳද නැද්ද කියලා පොඩ්ඩක් හිතන්න කෑම එකේ කිසි අව්ලක්ම නෑ බකට් එක ගැන හිතන්න පොඩ්ඩක් 😉
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@anuradasanayaka9738
@anuradasanayaka9738 3 ай бұрын
තඩියානම් කාලමද කොහෙද තඩි වෙලා තියෙන්නෙ උබන්ම් උපරිම තව අවුරුදු 2 ජිවත් වෙයි කම පාලනය කරපන් කොල්ලො❤
@tharin1956
@tharin1956 3 ай бұрын
Oww bn pissu munta
@pasansandeepa3024
@pasansandeepa3024 3 ай бұрын
Location koheda
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
වැල්ලම්පිටියේ
@niwankapriyashan705
@niwankapriyashan705 3 ай бұрын
වැල්ලම්පිටියේ සැනොවින් එක ඉස්සරහා 🤘
@geethanjanarathnayaka123
@geethanjanarathnayaka123 3 ай бұрын
Kawiya...❤❤ Jaya wewa....!!
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ආදරෙයි බොක්ක
@Shanali-oi3vd
@Shanali-oi3vd 3 ай бұрын
Mona speshal unath minissunta waha senna EPA Mela Honda athi Eth pilika Karaka plastic kohomada unuwen plastic walata dammama
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@afzalabubakr2298
@afzalabubakr2298 3 ай бұрын
They should start in Dehiwala as well. Have they got delivary service
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
Thank you very much brother
@faketpnum6206
@faketpnum6206 3 ай бұрын
Keep it up SL Foods❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Slmik948
@Slmik948 3 ай бұрын
සුපිරි කොල්ලො දෙන්නෙක්
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@mrthariya9539
@mrthariya9539 3 ай бұрын
කවිය අයියා ඔයා කලිසම් එහෙම ගන්නෙ කොහෙන්ද මත් මහත කෙනෙක් මගෙ සයිස් ඩෙලිම් ශර්ට් ගන්න තැන් වල නැ ගොඩක් 😪
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
XXL try karanna bambalapitiye
@jhonpreston8982
@jhonpreston8982 3 ай бұрын
toge amma ge bucket ekka fresh de pakko ?
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 3 ай бұрын
Sorry to say ඔය මන්දි රයිස් එකක් කියලා කියන්න බැහැ අනික චිකන් එකත් පොඩි ඔරිජිනල් මන්දි කන්න නම් අරාබි රෙස්ටුරන්ට් එක තමයි ඉතින් මේ රට වල අපි මන්දි ඕඩර් කරොත් මීට වඩා හොඳ portion එකක් ලැබෙනවා
@slking1006
@slking1006 3 ай бұрын
මේක මන්දි Lite Version එක ඒ ගානට ඉතිම් එහෙම තමා දෙන්න වෙන්නෙ
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Teddyyt69162
@Teddyyt69162 3 ай бұрын
Supiri Review Ekak Denawa❤🎉
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Fernando-hl8vs
@Fernando-hl8vs 3 ай бұрын
Location please
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
වැල්ලම්පිටියේ
@niwankapriyashan705
@niwankapriyashan705 3 ай бұрын
වැල්ලම්පිටියේ සැනොවින් එක ඉස්සරහා 🤘
@malakarathnayake8234
@malakarathnayake8234 3 ай бұрын
Kollonawe yami dish eka biriyani eka try kranna 1300/=
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම කරමු
@stefannethan
@stefannethan 3 ай бұрын
4:11 මේ සීන් එක cut කරන්න තිබ්බෙ හැබැයි
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@heshanharischandra4944
@heshanharischandra4944 3 ай бұрын
kaduwela malabe awata aduwata place tikk danna
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අපි ගොඩක් කඩුවෙල කරල තියනවා බලන්න ඒ වීඩියෝ ටික
@heshanharischandra4944
@heshanharischandra4944 3 ай бұрын
@@SLFoodsVlog tnx
@sachinthapanduka4830
@sachinthapanduka4830 3 ай бұрын
අතේ තියන ගනට කන්න හොයලා දේන කෝල්ලෝ❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 ай бұрын
❤ Superb..
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@isururathnathunga7725
@isururathnathunga7725 3 ай бұрын
අද subscribe කරා ඕන්න ❤️ චිකන් හොදි තා ටිකක් තිබ්බා නම් හොදයි
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Slmik948
@Slmik948 14 күн бұрын
Live review ekak karanna
@vasanthakumara1974
@vasanthakumara1974 3 ай бұрын
ඔතන ඉස්සර පොල් ඉති වියල හදන වට්ටි වල දාල rice දෙන සීන් එකක් තිබුන.... දැං ඒක නෑ වගේ.....
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
එහෙම දෙනකොට පරිසයට හානි වෙනවා..
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@nikashshenal881
@nikashshenal881 2 ай бұрын
පිරිසිදුකම මදි හොදටම, ප්ලාස්ටික් වල කෑම දාන එක අනුමත කරන්න බෑ cancer වලට එන්න ලොකු අවස්ථාවක්, බත් 2ක්ට ඇති උනාට අනික් ඒවා මදි. Chicken හෙන පොඩීනේ
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@princerajitha5919
@princerajitha5919 3 ай бұрын
Niyamai niyamai wallampitiye aawoth anawa
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම කාලා බලන්න
@nikith4methu302
@nikith4methu302 3 ай бұрын
එල එල ❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 ай бұрын
Supiri ada nam 🎉
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@osurojith9082
@osurojith9082 3 ай бұрын
keep it up guys
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@onlinecheeta8204
@onlinecheeta8204 2 ай бұрын
Niyamai Asha Kavi❤
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@buddhikanayanajith678
@buddhikanayanajith678 3 ай бұрын
කඩුවෙල 250 rice එක කෑවා මෙලෝ රහක් නෑ . කිසි පිරිසිදු කමක් නෑ
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
🤣🤣🤣
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Hasarangag2
@Hasarangag2 3 ай бұрын
250ta supiri ewa ne bn
@Fernando-hl8vs
@Fernando-hl8vs 3 ай бұрын
Budget ekata kaama supirida pissu hadwnawada
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@kavindumadushan590
@kavindumadushan590 2 ай бұрын
Al Reem rajagiriya. meke Mandi rice eka try krla blnna
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි
@Asankasandaru56765
@Asankasandaru56765 3 ай бұрын
තම්බින්ගේ මාකටින් ට්‍රික්ස් බකට් එකක් පුරෝලා බත් දීලා මස් කැල්ලකුයි ලුණු කැලි ටිකකුයි දීලා 700ක් ගන්නවා. මේක දැකල ගිහින් කැවේ බිරියානි නෙමෙයි නිකන්ම නිකන් බත් විතරයි. දෙන මස් කෑල්ල මදි බත් ටික කාගන්නත් වේලිලා ගිහින්. ගොඩක් තැන්වල කඩ ගොතයෝ කරන්නේ වංචාව බත් වැඩිපුර දීලා අනික් ඒවා පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ. ඕක වටින්නේ උපරිම 250යි. එත් කමක් නැ කියමුකෝ මැස්සෝ හැමතැනම කෑම අල්ලන්නෙත් අතින් අනික මේ යක්කු මේ බකට් නැවත නැවත පාවිච්චි කරනවා. (යන්න ඉන්නවනම් මේ ටික දැනුවත් වෙලා යන්න ගයිස්)
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Hissbulla.huththi
@Hissbulla.huththi 3 ай бұрын
එල එල
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@radika_jayalath
@radika_jayalath 3 ай бұрын
ඔය බකට් එක තමා අවුල.ඕල මං හිත්න්නේ පේන විදිහට ර්‍ර්සයිකල් මෙටිරියල් වලින් හදලා තියෙන්නේ.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@dulanvlogs3226
@dulanvlogs3226 3 ай бұрын
Bath wedi anith ewa madi. Pirisudu nam anthimai
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි
@ThenuraRukshan
@ThenuraRukshan 3 ай бұрын
Ayya kumarathungetada giye o/l krnna
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ඔව්
@devyalaagelilaavathi3937
@devyalaagelilaavathi3937 3 ай бұрын
කොහෙද මේ
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
වැල්ලම්පිටියේ
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 ай бұрын
Me wage videos genawata adarei ah 🎉
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 3 ай бұрын
මේ bakat recycle කරපු ඒවා,,මෙකට කැම rasnen දාන්ඩ හොඳ නෑ,,පුලුවන් නම් මෙතැන කුස්සිය පෙන්නන්න,,chicken ස්ටොක් powder,,ගොනී වල එන magatin අනිවා use කරනවා,,රස karak නෑ කියලා කියන්නේ කොහොමද,,
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Smak78
@Smak78 3 ай бұрын
පාතාලේ පොරවල් දෙන්නෙක් පෙරේත කමට බිරියානි කනවා....
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@diaryoflife7266
@diaryoflife7266 3 ай бұрын
කැමරා කරන කෙනාට කන්න දෙන්නෙ නැද්ද අයියේ😀
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
දෙනවා දෙනවා
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 ай бұрын
Gammak tama ithin
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 3 ай бұрын
මගේ අම්මෝ චාම ජිම්බා පරාදයි මු නම් අලියෙක් නෙමේ මැමත් කෙනෙක්😮
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@vlog_mix113
@vlog_mix113 3 ай бұрын
Food review කරද්දී මීට වඩා ටිකක් ප්‍රසන්න විදියට ඉන්න ඕනේ. ලොකු තඩියා නිකන් පිස්සෙක් වගේ. අනික බත් කටේ තියාගෙන කතා කරනවා. ඒ වගේ දේවල් අවුල්.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 3 ай бұрын
මහත එකා ගෙ මේ අවුරුද්ද ඉවර වෙද්දි තුන්මාසෙ කන්න යන්න ඇකී
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@haridrarajapaksha7781
@haridrarajapaksha7781 3 ай бұрын
බත් මොනවද
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
Bath samba
@virusfounds2021
@virusfounds2021 3 ай бұрын
Lamai meka Sajid catering not sajith..mama dan eid sawan ekak order kala ogollo nisa..
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@tharindudilshan8340
@tharindudilshan8340 3 ай бұрын
බිරියානි නෙවෙයි එ රයිස් එකක් නෙ 👍
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
එතන වැඩිපුරම තියෙන්නෙ බිරියානි දවසින් දවස වෙනස් ආහාර තියෙන්නෙ අපි කෑවේ මන්දි රයිස්
@hansikaherath65
@hansikaherath65 3 ай бұрын
ලාබයි කියලා ජරාව කන්න එපා. කාලා තියෙන අය දන්නවා ඒකේ තරම. ඊයා මලජරාවක්. රසම නෑ කෑම එක. අපි ගත්ත දවසේ රයිත, මැලේ අච්චාරු 2ම නෑ. ගාන අඩු කරෙත් නෑ අපි ගත්තේ 1600/-ට අපරාදෙ සල්ලී. ඔය තැනත් අපිරිසිදුයි. රැවටෙන්න නම් එපා. මචංලා උබලා වීඩියෝ දාද්දී බලලා දාපල්ලා. උබලව සුවර් කරලා කෑම ගන්න සෙට් එකකුත් ඉන්නවා❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@bandarathilakarathna8338
@bandarathilakarathna8338 3 ай бұрын
කුරුණෑගලින් දීපියව් අපිත් මනුස්සයො
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරමු එකක්
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි
@sadunhaputhanthri
@sadunhaputhanthri Ай бұрын
700 ට මස් කැලි 2ක් වත් දෙන්න ඕන බන් හරිනම්
@SLFoodsVlog
@SLFoodsVlog Ай бұрын
අනිවාර්යයෙන්ම
@sachindrarupasiri9078
@sachindrarupasiri9078 3 ай бұрын
Nawagamuwe ospre garment ekata meha thiyanawa hoda thanak yanna
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
විස්තර අපිට එව්න්න පුලුවන්ද?
@teran7237
@teran7237 3 ай бұрын
පාඩුයි👍
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Tastyseconds-j4j
@Tastyseconds-j4j 3 ай бұрын
Ape gewal පැත්ත අපිත් ඔය ලග තමා ඉන්නෙ 🌚
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@sathishan1299
@sathishan1299 3 ай бұрын
දැක්කාම කිව්ව හැකි එක බල්ලෙක්ටවත් කන්න බැ අරු ඉන්න හැටි දැක්කාම කියන්න පුලුවන් කිසිම පිරිසිදු කමක් නැ එතන කියාලා. මැටි බදුන් බුරියානි විකුණවා එක කමක් නැ හැබැයි පලාස්ටික් ඇගට විසයි මෙක Copy කරන්න ගිහින් මු කෙළව ගනියි වගේ
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@ManulNirosh-w3v
@ManulNirosh-w3v 3 ай бұрын
❤👍
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ආදරෙයි
@mudithajayalath7643
@mudithajayalath7643 3 ай бұрын
Patta apirisidu joint ekka.dakkama tharawa .
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@IsuruKawshalya-fk5we
@IsuruKawshalya-fk5we 3 ай бұрын
Supiriyak ❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@sarangadissanayake
@sarangadissanayake 3 ай бұрын
ඊයා බන් බිරියානි වලට වඩා මැස්සෝ ඉන්නේ ඔකේ. කිසිම පිරිසිදු කමක් නැති තැනක්. ලුනු කැලි ටිකක් චිකන් කැල්ලක් දීලා 700 ක් ගන්නවා 🤢
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@DarkKnighttttt
@DarkKnighttttt 3 ай бұрын
Guy's its high time to think about your health and lose weight.😊
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
Thank you brother
@MayaKaduwa
@MayaKaduwa 3 ай бұрын
🤣🤣 මන්දි දැකලා කාලා නැති උන්ට නමි හොද ඇති 🤣
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@musicdragonofficial
@musicdragonofficial 3 ай бұрын
ලැට් බකට් එකෙන් කන්න පුළුවන් බිරියානි එකක්...
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
කාලා බලන්න ආස හිතෙයි
@1xbetmaxbro
@1xbetmaxbro 3 ай бұрын
ඇතෙක්ව බුරියානි කන්ඩ එක්ක යන්නෙ නෙ බකට් 2කක් වත් මුට දෙන්ඩ වෙයි..
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
හෙ හෙ බොහොම ස්තුතියි සහෝදරයා
@tharindupiyumaltv8395
@tharindupiyumaltv8395 3 ай бұрын
Ayiye padukke Diyons එකට යනකො super
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ගනන් කොහොමද
@tharindupiyumaltv8395
@tharindupiyumaltv8395 3 ай бұрын
Rs700 super
@tharindupiyumaltv8395
@tharindupiyumaltv8395 3 ай бұрын
@@SLFoodsVlog Basmathi 700 Samba 650
@user-sasa4365
@user-sasa4365 3 ай бұрын
kos gas handiye kadayak tiyenava ekath try karanna
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
විස්තර එවන්න අපිට
@user-sasa4365
@user-sasa4365 3 ай бұрын
@@SLFoodsVlog maps.app.goo.gl/Tm7jhiDBcZYoQKg1A menna location eka
@Madhubashana
@Madhubashana 3 ай бұрын
4 person 1600 ගන්නවට වඩා 2 person *2 =1400 මෙහෙම ගන්න එක ලාබයි නෙහ් 🥲
@TheChicKenHuman
@TheChicKenHuman 3 ай бұрын
😂mokak kiwwa???
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි
@rukshanfernando5425
@rukshanfernando5425 3 ай бұрын
තඩියාගේ හිනාව 😅
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@naghatkd9193
@naghatkd9193 3 ай бұрын
😂😂😂 මැස්සෝ. PHI lage awadanaya yomu wewaa.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි
@sewwandise4867
@sewwandise4867 3 ай бұрын
මල්.පොනෙයෙක්.වෙන්න.එපා.ලැටි.වාලක්.කාපණ..උඔට.කාලින්..
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි
@DushanPrabhath
@DushanPrabhath 3 ай бұрын
🎉🎉
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@hasitharoshan
@hasitharoshan 3 ай бұрын
apirisidu thenak patta widihata neh .. athin aran kema damme hithaganna puluwan …
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@jayalathsoma
@jayalathsoma 3 ай бұрын
අනේ මන්ද ප්ලාස්ටික්වල කෑම දාල කන එක කොච්චර දුරට හොඳද කියල.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@HowPortal
@HowPortal 3 ай бұрын
පළයන් බං යන්න පච නොකිය. උබල දෙන්න රස නැත්නම් රස නෑ කියනව කියල කිව්වට..... ජීවිතේට කියල තියෙනවද? බොරු මරිසි එපා අපි දන්නව Paid promotion කියල.
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බලන්න රස නැති ඒව ගැන අපි කියල ට්ගියනව හරියට සම්පූර්ණ වීඩියෝ බලන්න අපේ
@starnetcomputers6444
@starnetcomputers6444 3 ай бұрын
mee dennata oka shape kiyanne apitanm 3kata athi shure
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@anushkarajeev5922
@anushkarajeev5922 3 ай бұрын
ම්ම් සුපිරි. මැස්සො සම්බලුත් තියෙ 🤪
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@dharundharu1690
@dharundharu1690 3 ай бұрын
❤❤❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Samith-k7f
@Samith-k7f 3 ай бұрын
අශා ගෙත් බඩ ඇවිත් වගේ ටිකක් වැඩිපුර
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
හේ හේ
@prabathjonline
@prabathjonline 3 ай бұрын
බිරියානි වලට බිත්තර කෝ ?
@AkashInduwara-yj6wb
@AkashInduwara-yj6wb 3 ай бұрын
ඒ බිරියානි නෙමෙ යකො video එක බලපන් හරියට
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
මේක මන්දි රයිස්
@dulmi695
@dulmi695 3 ай бұрын
සාගතෙට අහු උනාද😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ඒකනේ කියන්නේ
නිල් අණ්ඩෝ Sandwich කමුත 🦞😋🥂 @wishwatiyubaya ‼
24:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 44 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 84 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
පංදම්පෑම 😲 @wishwatiyubaya 🎣🦀🐋
16:22
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 78 М.
1490 ට රයිස් ඇන්ඩ් කරී ලාභද?
9:21
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН