රුපියල් 300 යේ Main Street බිරියානියේ ඇත්ත 😕 රසද? පිරිසිදුද? Rs.300 Biriyani Review

  Рет қаралды 225,105

SLFoods

SLFoods

Күн бұрын

රුපියල් 300 යේ Main Street බිරියානියේ ඇත්ත 😕 රසද? පිරිසිදුද? Rs.300 Biriyani Review #ManojSanjeewa
Location:
Address: Main Street
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
SLFoods:
Contact SLFOODS :076 395 0510
Subscribe To Our Channel :
#MainStreetbiryani #biryani #slfoods #asiancountry #foodie #chilllife #dosalove #foodreview #slfoodreview #foodie #wheretoeat #wheretoeatsrilanka #budgetfoodsrilanka #srilankanfood #cravings
/ @slfoodsvlog
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Traditional Sisters
@TraditionalSisters
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#slfoods #MainStreetbiryani #HalalFastFood #StreetFoodWellampitiya #DineInTakeAway #CSFoods #FoodTruckSriLanka #SriLankanStreetFood #HalalDining #CSFoodTruck #WellampitiyaEats #FastFoodCravings #FoodieInSriLanka #HalalFoodie #TakeAwayFood #StreetFoodLovers #CSRestaurantExperience #FoodInTruck #SriLankanCulinary #WellampitiyaDining
#CSRestaurantReview #travelerscafe #streetfood #foodlover #budgetfood #colombo #piliyandala #srilanka #vlogger #trending #travelvlog #travel #food #chicken #bbq #milkshake #fruitjuice #couplegoals #couple #hotel #review #couplevlog #kottu #rice #Biriyani #foodie #biriyanilovers #maththegoda #restaurant #foodpromotion #budgetmeals #sawan #colombo #biriyanilover #bites #srilankan #tandoori #roastchicken #Kottawa #Food #yummy #delicious #riceandcurry #lunch #buffet #foodlovers #chopsueyrice #Budgetpack #mixedfriedrice
Rs.300 Biriyani
Main Street biryani
street food
sri lankan fried rice
mix rice recipe in sinhala
fried rice recipe
food challenge sri lanka
sri lankan food review
chicken fried rice sinhala
sri lankan street food
colombo restaurant
chicken biryani recipe
sri lankan biryani
best restaurants in sri lanka
Music By -
Music provided by KZbin Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
Music: Meet & Fun - Ofshane
Song: Luke Bergs - Take It Easy
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.c....
iTunes: geo.music.appl....
Deezer: www.deezer.com...
KZbin:
• Clarity
SoundCloud:
/ clarity
KZbin Music:
• Clarity
---
😊 Contact the Artist:
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.c....
/ tubebackr
tubebackr1.ban...
/ tubebackr_music
paypal.com/pay...
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY

Пікірлер: 736
@autovibessl3788
@autovibessl3788 6 ай бұрын
දිගටම ඔය විදියට ගැම්මට වීඩියෝ ටික දාපන් කොච්චර ලොකු තැනකට ගියත් ඔය නිහතමානී කම තියා ගනිම් වෙනදා වගේම අදත් පට්ට 👍
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම අපිවෙනස් වෙන්නෙ නැහැ හැමදාම ඔයාලත් එක්ක
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 4 ай бұрын
4:53
@dameprasa4614
@dameprasa4614 3 ай бұрын
මචං උඹල දෙන්නා ඇත්තම කතා කරනවා අර බණ්ඩා වගේ ඕනම ගූ ගොඩක් කාලා නියමයි නියම නියමයි කියන වගේ නෙමෙයි උන් කරන්නේ ඒ තැන්වලින් ජරාවකාල මිනිස්සුන්ව රවට්ටන එකයි දිගටම කරගන පලයන් ජය වේවා
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ආදරෙයි
@dananjaya7683
@dananjaya7683 6 ай бұрын
Attha katha karana supirima channel ekak meka .. Anwaren udatama yanna ona oyala denn .. Jayama wewa❤️🫶
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Facher-d1y
@Facher-d1y 6 ай бұрын
හිතට දැනුන channel එකක් ❤ 😍
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි සහෝදරයා
@Dinada-05
@Dinada-05 6 ай бұрын
Niyamai 🔥.. Raha nati ewwatath raha raha ky ky recommend krna aya athre attha kyl krna wde niyamai ❤️❤️ keep it up!
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@AZ-ze5xb
@AZ-ze5xb 5 ай бұрын
Oya ara thoppi adina karaya gana ney kiyanay 🤣
@PasiduAriyarathna
@PasiduAriyarathna 6 ай бұрын
කවී අයියා ලස්සනට සින්දු කියනවා❤️🌸
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
පට්ට ගායකයෙක් තමා කොල්ලා
@nihalkariyawasam
@nihalkariyawasam 5 ай бұрын
කොහොමත් අපි ඒකාලෙ biriyani කෑවේ 300 ගානටත් වඩා අඩුවෙං. පස්සෙ කාලකන්ණි 69 ලක්ෂෙකට කන්න නැතත් ඉන්ඩ හිටින්න රටක් ඕනෙ වෙලා ඇමරිකාවෙන් දියසේන කෙනෙක් ගෙන්නලා රජ කරා😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
ඉස්සරහට අපිට හාලුයි පොලුයි තමා යාලු කන්න වෙන්නෙ
@nihalkariyawasam
@nihalkariyawasam 5 ай бұрын
@@SLFoodsVlog සිරාම මචං🥲
@user-pm7vp8ew7v
@user-pm7vp8ew7v 6 ай бұрын
සුපිරි බන් උඹලා දෙන්නා❤️💯පට්ට නිහතමානී ඔයාලා
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි සහෝදරයා ඔබට
@DinethRashmika-xb4eo
@DinethRashmika-xb4eo 6 ай бұрын
Ayya dwal 12 th 12.30 athara video eka upload krnna views improve wei🤗❤️
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@Disneyworld665
@Disneyworld665 6 ай бұрын
ඔය වගකීමෙන්ද ඒ ටයිම් කියන්නේ 😅 හවස 4ර 5හ තමා මන්නම් දන්න තරමින් බෙස්ට්
@DinethRashmika-xb4eo
@DinethRashmika-xb4eo 6 ай бұрын
asmr minissu blnne kana welwta.oya 4,5 ta bath knwd?@@Disneyworld665
@AshanoGaming
@AshanoGaming 5 ай бұрын
​@@Disneyworld665ow..dawal time ekata video ranking wenne ne..hodama time eka 5n passe...6-9 athara hodatama views enawa video walata
@kavindusulochana
@kavindusulochana 4 ай бұрын
5:45 pm 👍🏻♥️
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 6 ай бұрын
8:27 👌👍 සින්දුව
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි යාලුවා
@yoursports1888
@yoursports1888 6 ай бұрын
අලුත් කඩේ උසවිය ඉස්සරහ මන්දි රෙස්ටුරන්ට් එකට යන්නකෝ . ජිවිතෙට කපු රසම බිරියානි එක .අනිවරෙන් try karann
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Ganan kohomada
@yoursports1888
@yoursports1888 6 ай бұрын
@@SLFoodsVlog full එක 1300 එතන කනවන්ම් .අරම් යන්ව නම් 1100යි . හෆ් එක 900 ගනක්
@predeeherath204
@predeeherath204 6 ай бұрын
Ona restaurant akakin munussu kaei hamoma Kamtei rasata kanna namut Matana watanama de price aka 300 munussu pau
@jchammi5288
@jchammi5288 6 ай бұрын
Atha katha karana ekama food channel eka. Niyamai brothers Hadawathinma suba pathanawa dennatama issarahatama yamu 👍👍 ♥️♥️♥️♥️💐💐
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Thank you very much akka 🌹
@lanka247
@lanka247 5 ай бұрын
ඇත්ත කතා කලාට ස්තුතියි👍
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අපි සමග එකතු වුන ඔබටත් බොහොම ස්තුතියි
@daybreaker1458
@daybreaker1458 6 ай бұрын
Mula idan baluwa interesting channel ekak . Specially ubala denna 100% natural review dena eka oya widihatata ma Karan giyoth minissu patta ta adare karai . Mokada oya Biriyani spot ekata top level food reviewer kenek giya nam , Shaa maru , Maara taste ekak awith kanna kiyala fans lata denne waradi vision ekak . Ubala ikmanata sponsors ena level ekata ei , eath mama nam kiyanne natural comments deela food review ekak Karan yanna ehema karoth loku wenasak ekka wenama brand ekak wei brothers . Wish u all the best 🔥
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
සල්ලි වලට අපි කවදාවත් බොරු කියන්නෙ කවුරු කොහොම කත කලත් අපි අපෙ යාලුවන්ට කියන්නෙ ඇත්ත
@nishanthanish1991
@nishanthanish1991 5 ай бұрын
තඩි අයියා හිනාව පට්ට ඕයී... දිගටම. කරගෙන යමු
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@nishanthanish1991
@nishanthanish1991 5 ай бұрын
Jayama wewa
@wishwacricket9084
@wishwacricket9084 6 ай бұрын
Ayye supiri ogolle channel eka ❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි බොහොම ස්තුතියි සහෝදරයා
@isurusirisinghe5987
@isurusirisinghe5987 6 ай бұрын
ආදරෙයි තොපි දෙන්නට ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අපිත් පැලෙන්න ආදරෙයි සහෝදරයා
@charlie0017
@charlie0017 6 ай бұрын
Panadure pinwaththe Thiyenawa Buddhi Restaurant Kiyala.Puluwann Gihin Balanna Price Ekath Adui potion Eka Wadii 😊💖 Kaama Eka Patta Rahai 😍 Eke Chees Kottuwa Highly Recommend 😍💖
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා අපි කරන්නම් එකක්
@MegaShenya
@MegaShenya 6 ай бұрын
​@@SLFoodsVlog මචං ලා යන්න එපා නන්නත්තාරයි. 😂😂😂 බුද්ධි කියන්නේ ජරාවක්
@wijerathnenk
@wijerathnenk 6 ай бұрын
@@SLFoodsVlog Buddhi Restaurants ලගේ Buddhi New එකයි ඊට එහා පැත්තේ පරණ එකයි දෙකක් තියෙනවා. Rice, Kottu නම් ගොඩ කාලෙක ඉඳන් පානදුර වාද්දුව අවට අය ගන්නේ පරණ එකෙන් ! Buddhi ම උණාට kitchen දෙකක් new එකෙයි old එකෙයි. ගිහින් review එකක් කරන්න ඔයාලා.
@TUBEH991
@TUBEH991 6 ай бұрын
අඩෝ ඔය කනවා වගේම හවසට හවසට පොඩියට එක්සයිස් පාරකුත් දාපල්ලා...❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ
@heshandeeyagaha
@heshandeeyagaha 5 ай бұрын
First time baluwe, Bada patta athal dial ekak wage :D Supiri Guys! Keep up the good work!
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම ආදරෙයි සහෝදරයා
@gisalagunasekara9565
@gisalagunasekara9565 4 ай бұрын
8:12 ❤Ayye oya sinduwa lassanata kiwwa ara podi kalla ane oya e sinduwa kiyana video ekak dannako ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපි ලගදිම live එකක් එන්නම්කෝ
@sahurdhaYaaththrikaya
@sahurdhaYaaththrikaya 6 ай бұрын
පට්ටම ආස ඇත්ත කියන එකට රස නත්තන් රස නෑ කියන එක..🎉
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Aniwaryenma sahodaraya adarei
@isurujanith817
@isurujanith817 6 ай бұрын
අයීයේ කොත්තූ රයීස් නැතූව අයීස් ක්‍රීම් වර්ග බීම වර්ග ගැන පොඩි review එකක් දෙන්න ඒක වටිනවා 👌
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
සීනි හැදෙයිනේ අපිට
@CinamaHandawa
@CinamaHandawa 6 ай бұрын
අයියේ නුගේගොඩ ඇඹුල්දෙනියේ maxsis කියලා කඩයක් තියනවා එකේ ඉස්සර 350 හට rice ekak denwa දැන් 400 /450 ක් වෙන්නේ එකත් ගොඩක් ප්‍රසිද්ධ ‍යි එකේ රයිස් riviw එකක් ඔන😮
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම කරමු අපි එකක්
@Fernandolochi4049
@Fernandolochi4049 6 ай бұрын
Kavi Aiya❤ Lassanata Sindu Kiyanawa...kavi Aiya and Ashan Aiya..Lankawe Number 01 Food Review KZbin Channel💯 SL Food 🎉❤😊
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Thank you very much nanga 🎁🎁
@kavindulakshan859
@kavindulakshan859 6 ай бұрын
දන්සලක වගේ පෝලිමේ කොල්ලො කෙල්ලො ඉන්නවා දැක්කම ටිකක් දුකයිත් වගේ. 99%ක්ම දෙනා ඔහොම තැනකින් කන්නෙ නැති බැරි කමට. 😕
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම ආදරෙයි
@kalpanafernando2083
@kalpanafernando2083 6 ай бұрын
Same here matath duka hithuna podi kattiya innwa dakkma paw me wage budget places tyne eka hodai badaginnak niwanna
@gamingnikoyt3751
@gamingnikoyt3751 6 ай бұрын
panadure JEVONS eke cheese kottuwa thamai panadure hodama cheese kottuwa ek try krl blnnko
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Aniwa ekak karamu api
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 6 ай бұрын
🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥 📽️📽️ සුපිරියක් 📽️📽️ 💝💝☸️☸️☸️🤜🤛
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@shamalmadu3970
@shamalmadu3970 6 ай бұрын
Rs300ta chikken kallak ekka basmathi rice ekak denawa kiyanne watinawa ekenma.. colombo walin pitata gihin balanna kama ekaka gana... eya podi laben loku බිස්නස් ekak karagena thamai ගේමක් gahanne...
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
දෙන දේ ගුනවත් විදිහට දෙනවනම් වටිනවා
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 6 ай бұрын
Nice content as usual 🙂
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Thank you dear
@tharithnadupa4506
@tharithnadupa4506 6 ай бұрын
හැමදාම ඔයාලත් එක්ක තමා 🙂 10k subs ගැහුවම live එකක් ඕන 🤗🧡.
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම හම්බෙමු සහෝදරයා ආදරෙයි
@Nayar_Riddle33
@Nayar_Riddle33 6 ай бұрын
ai bang ubata wena wadak nadda🤣🤣🤣🤣
@venukavethmal8022
@venukavethmal8022 6 ай бұрын
Aiye cake eating video ekak one
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
දියවැඩියාව හැදුනොත්😁😁
@Chamal967
@Chamal967 3 ай бұрын
ඔය කරන වැඩෙ නවත්තල සින්දු කියන්න පටන් ගත්තනම් මරු සහො වෝයිස් පට්ට නීට් 😘
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අලුත් සින්දුවක් කරන ගමන්
@sachinthapanduka4830
@sachinthapanduka4830 6 ай бұрын
පට්ට අයියා ඔයාලගේ videos
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@thanush209
@thanush209 6 ай бұрын
Thadiyage voice eka nam mare maru. Nice singing ✨️✨️✨️✨️✨️✨️✨️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️👍👍👍👍👍👍👍👍👍🧨🧨❣️
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ලස්සන සින්දුවක් ඉස්සරහට ර්න්න තියනවා
@SMDgroupYT
@SMDgroupYT 6 ай бұрын
supiri;;;;ada koheda minissu wenadata harennath baaa oke
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@bathiyaweerasekara
@bathiyaweerasekara 6 ай бұрын
ඇත්තම කියනවා.. 🔥 🔥
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@mishurawijelath1891
@mishurawijelath1891 6 ай бұрын
Short eats kala thekak bonna rs.200k wiyadam karana manussayek ta bada pirenna sadarana 300k wage ganata kanna puluwn bath ekakma.❤🎉... hoda idea ekk.
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@chanukachathuranga2238
@chanukachathuranga2238 5 ай бұрын
Video ekanam maru eth biriyani bedana kenage katha karaddi kema ekata Kela visikka wenawa 😢😢mas ekak dagena pirisiduwa wade karagena yanna❤
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
@Yashaa08
@Yashaa08 4 ай бұрын
Ekanam aththa.ashen bika th okama karanawa.athatama chater ahema karana eka.godak aya oka karanawa
@DushanPrabhath
@DushanPrabhath 6 ай бұрын
පට්ට ජයවේවා සින්දුව සුපිරි
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි යාලු
@sandupacolombage6139
@sandupacolombage6139 2 ай бұрын
Kaviyage voice eka lassanai...lassanata sing kara.
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@asmuchasyoucan..
@asmuchasyoucan.. 6 ай бұрын
කටහඬ😮‍💨👏
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි
@asmuchasyoucan..
@asmuchasyoucan.. 6 ай бұрын
@@SLFoodsVlog මරදාන් ricon එකෙන් කමු bro
@prageethhettiarachchi827
@prageethhettiarachchi827 3 ай бұрын
වීඩියෝස් පට්ට , ඉක්මනට ලක්ෂෙ ගහන්න ❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම ආදරෙයි සහෝදරයා
@hirushadilan1977
@hirushadilan1977 4 ай бұрын
Mun denna niyamai aththma kiyanwa.supiri lokka good luk❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@Maths_Kuppiya03
@Maths_Kuppiya03 Ай бұрын
Aththa review ekak 🥰
@SLFoodsVlog
@SLFoodsVlog Ай бұрын
ආදරෙයි
@LEVLUP77
@LEVLUP77 6 ай бұрын
supiri digatama video danna 😊😊
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@nipunkavinda8254
@nipunkavinda8254 6 ай бұрын
Kosgas handiye Pradeep Food Centre eke Buriyani review ekak genna. Ethana Buriyani eka quality...
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Ganan kohomada saho
@nipunkavinda8254
@nipunkavinda8254 6 ай бұрын
@@SLFoodsVlog Normal - 800/=, Full - 1,200/=
@bhathiya_qd3054
@bhathiya_qd3054 6 ай бұрын
Kandy vito pizza eke chicken pizza eka try karala balannako
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අපි ඉස්සහරහට කරමු එකක් ගනන් එවන්න
@amilanuwan6014
@amilanuwan6014 6 ай бұрын
හැමදාම සුපිරි කියන දේ කෙලින්ම කියනවා සහෝ...
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි සහෝ
@LEMONADE-5000
@LEMONADE-5000 5 ай бұрын
Congratulations Brothers..!! You guys doing nicely..!! Keep it up..!!!!
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
Thank you very much dear
@rusiruchamath
@rusiruchamath 6 ай бұрын
සුපිරියි මචන්ලා.. 😍
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@ashleydevissrf7391
@ashleydevissrf7391 4 ай бұрын
Oh nice video I enjoyed watching ❤.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you very much dear
@user-sx4fg5bd2e
@user-sx4fg5bd2e 6 ай бұрын
Oyage voice ekath patta brother ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Lassna sinduwal lagadima enawa
@user-sx4fg5bd2e
@user-sx4fg5bd2e 6 ай бұрын
@@SLFoodsVlog ahamu ehenam. ❤️
@amilanuwan6306
@amilanuwan6306 6 ай бұрын
අශේන්ගේ බික වීඩියෝ එකට මම ඔයාලට දුන්න කමෙන්ට් එකයි මේකට දෙන කමෙන්ට් එකයි ගත්තහම එදාට වඩා අද ඔයාලා ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මම එදා කමෙන්ට් දැම්මේ බැනලා තමයි.හැබැයි ඕගොල්ලෝ නිහතමානීව ඒකට රිප්ලයි කරල තියෙනව.ගොඩක් සතුටින් සහෝදරය. හොඳ ගමනක් යන්න පුළුවන්.එදා මං මේ චැනල් එක කවදාවත් sub කරන්නේ නෑ කියලා හිතුවා. දැන් ඔයාලා හොඳ තත්වයට එනවා පොඩ්ඩ පොඩ්ඩ. ඔන්න මම අද ඔයාලව sub කරනවා. ඉහලටම යයි ජයවේවා!!
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා අපිව බලන්නෙ ඔයාල ඉතින් ඔයාල ඉල්ලන දේ ඉල්ලන විදිහට අපි ඔයාලට දෙන්න බැදිලා ඉන්නවා හැමදාම අපිව ඉදිරියට ගෙනියන්නෙ ආදරනීය ඔයාලා
@travelweekly07
@travelweekly07 5 ай бұрын
අමු ජරාවක්, මමයි මගේ යාලුවෝ සෙට් එකයි අපි හැමෝම කියපු නිසා ගත්තා, ඇත්තටම රස නැහැ.. රුපියල් 300 කට එළවලු එකක් අරගෙන කන්න , ඒක ඇග ටත් හොදයි.. නැත්නම් සයිවර් කඩයකින් තොසේ කන්න.. ඒක ලාබයි.. රසයි.. මේක හදන ඉදිහ බලද්දී. මේකට කලරින් දානවා පාට ගන්න.. තව දේවල් දානවා ඇති.. පරිස්ස්සමින්
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
@chanukanimansa866
@chanukanimansa866 6 ай бұрын
Honest review ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Thank you very much brother
@user-jk5rb1mf9w
@user-jk5rb1mf9w 6 ай бұрын
Ayubowan family restaurant eken kala review ekak dennako patta budget arawwaladolekannata handiye tiyenne keels eka issaraha 🥰💖
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
එයාලට අපි කතා කලා එයාල දැන් කැමැත්තක් නැහැ වීඩියෝ කරනවට
@samithudaramapalagama5173
@samithudaramapalagama5173 6 ай бұрын
Eyalage chees koththu nan pattama chora.
@user-nb9ju7pp8u
@user-nb9ju7pp8u 6 ай бұрын
Supirima supiri ❤❤❤❤nihathamai kollo dennek🎉🎉
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@user-mathiya
@user-mathiya 6 ай бұрын
සුභ පැතුම් දෙන්නටම.. ❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@tharindudilshan6109
@tharindudilshan6109 6 ай бұрын
Okath ekka baladdi duppathage hithawathage rice eka e ganata maru❤️🥺
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@dimeshfernando2775
@dimeshfernando2775 6 ай бұрын
කෑම පැත්තක, අද වීඩියෝ එක youtube පැත්තෙන් එළ...
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@user-ov3mf7tu7b
@user-ov3mf7tu7b 6 ай бұрын
එලම සෙට් එක අපේ.. මාතලේ එන්න සිංදුවක් අහන්න ආසයි 💙💙💙
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
සෙට් වෙමු දවසක
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 ай бұрын
Banda kawanm woow , mmmm supiri mmm wow mechchra rasa buriyani ekak kawe adamai wowww ,mmmm 👍oyalath kalama balanne woooooooowwwww
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
He he
@booyya5618
@booyya5618 6 ай бұрын
Ayye kolonnawa daddy's biriyani try karanda ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අපි තමා මුල්ම වීඩියෝ එක කෙරුවෙ එයාලගෙ බලන්න අපේ playlist eka
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 6 ай бұрын
නියමයි ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@kanz100
@kanz100 5 ай бұрын
Ayyala.... Fort pillawoos hotel ekatq gihilla.. Cheese kothu Pan cake Brownies Balala kiyanna..
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 6 ай бұрын
Iye anuradhapura awa mn dakka anuradhapura pola patte thiyenwa thanak 150 rice clz ehm thiyena patte mara risi potion ekat hdi
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Watinawa ahema denawanam
@GAMINGNALEESHYT
@GAMINGNALEESHYT 3 ай бұрын
බ්‍රෝ සින්දු කීව විදිහ පට්ට ❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ආදරෙයි
@Akila-Prasadh
@Akila-Prasadh 6 ай бұрын
Gemmak කොල්ලෝ
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@mmmdharshan
@mmmdharshan 5 ай бұрын
come to Karawanalla Victoria Hotel to Eat Dhamm Paratta one of the best recipes
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
Pls send the restaurant and menu details
@user-ib7sq1fy4v
@user-ib7sq1fy4v 4 ай бұрын
Food colours are very high. Please try to improve the quality of biriyani if used real spices for the biriyani no need this much food colour anyway reasonable price.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you ♥️
@sumithpriyankara9021
@sumithpriyankara9021 4 ай бұрын
උඹලා දෙන්නා කරන දේ අවංකයි මචං රුපියල් 300ට වූනියා එකක් දෙන්නේ නැති බැරි මිනිසුන්ට මට සිල් සම්බොල පහන් කාලා කන්න රුපිය සත පනහ මදිවෙලා මම මේ ඇත්ත කියන්නේ මගේ ජීවිතයේ පට්ට දුකක් විඳලා තමයි අද මෙහෙම ඉන්නේ මට ඇති දෙයක් නෑ කන්න බොන්න සුපිරි විදියටම අද වෙනතුරු හොඳටම ලැබෙනවා පොඩි කාලේ නම් පට්ට දුකක් වින්ද අවංකව ඇත්ත කියන්න ඕනේ ඔය රුපියා 300 බූරියානෙ එක දෙන්නේ මචං නැති බැරි මිනිසුන්ට මිසක් සල්ලිකරන්න කන නෙමෙයි අන්න ඒක මතක තියාගෙන thank you brother
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@charukagunarathna9766
@charukagunarathna9766 6 ай бұрын
Oyalage video eka dakala math giya kadeta 500 kama eka gaththe thanikara oil dala kannath ba duvilith wadinawa kamawala
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ඒකනේ ගාන ලාභ උනාට recommend karanna amarui
@thushariinduka8507
@thushariinduka8507 4 ай бұрын
මහරගම පොලො ඉස්සරහ රයිස් කඩයක් තියෙනවා.ඒක ගැන කරන්න
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
වීඩියෝ එකක් කරල තියෙන්නෙ බලන්න
@BIKE_HUB1
@BIKE_HUB1 6 ай бұрын
Ape school eke cantin eke rs 120ta oita vada Loku rice ekak denava chicken Kadala dala thiyenne 🙂 Aulak na Ada kale hatiyata kawda rs 300ta ochchara denne❤️
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@samithaweerasekara7589
@samithaweerasekara7589 6 ай бұрын
අඩෝ කවිය..පට්ට voice එක හොදේ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
සුපිරි ගායකයෙක් තමා ලස්සන සින්දුවක් ඉස්සහරහට එනවා
@samithaweerasekara7589
@samithaweerasekara7589 6 ай бұрын
අනිවාර්යයෙන්ම..ගේමක් ගහමු❤
@nirmalajayasinghe
@nirmalajayasinghe 4 ай бұрын
තව කමු තව කමුuu😂❤.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම ආදරෙයි
@deepthishanika6337
@deepthishanika6337 5 ай бұрын
ඇත්ත කියන එක හොඳයි.මචන් පිරිසිදුකම ගැන උපරිම හොයල කියපන් ඒකත් වටිනව.බජට් කෑමක් නිසා අවුල් දාන්ඩ එපා රස ගැන
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අපි ඒක ගැනත් තියනව සහෝදරයා කියලා
@user-uk3wy6vs2z
@user-uk3wy6vs2z 6 ай бұрын
මාතර හෙළ රැවුල ekata yanna❤️
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Aniwa issarahata karamu ekak
@ASIYAGAMING13
@ASIYAGAMING13 6 ай бұрын
next eka ek onee
@chitosegaming4272
@chitosegaming4272 6 ай бұрын
Eka wadak na Ban.uge kema set na..
@dilshanproductions12
@dilshanproductions12 6 ай бұрын
@@chitosegaming4272 ane yko eke supiri
@Ashen..v8
@Ashen..v8 3 ай бұрын
Gmmk thamaii ❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
එකෙන්ම ආදරෙයි
@Nilupul_Quotes
@Nilupul_Quotes 29 күн бұрын
කවී අයියගේ Voice එකහ් 😌❤️
@SLFoodsVlog
@SLFoodsVlog 28 күн бұрын
ආදරෙයි
@thuwanalith2266
@thuwanalith2266 5 ай бұрын
අද කෑවා අයියලා කිව්වත් වගෙ එහෙම බිරියානි ටේස්ට් එක නැහැ. හැබැයි හොදි එක හම්බුනෙත් නෑ.. 😢 අද කාලෙ එක්ක බලද්දි 300ට අවුලක්මත් නැ😢
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
@dilanprabodha14
@dilanprabodha14 6 ай бұрын
Kandoori restaurant galle review ekak karanna
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Wiathara ewanna
@pasidulakmal6319
@pasidulakmal6319 6 ай бұрын
කියන්න.තියෙන දේ කෙලින්ම කියනවා.ඇත්ත කියනවා.ඒ ගැන ගොඩාක් සතුටුයි.🔥🔥🔥
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අපි ඔයාලා වෙනුවෙන්
@FORCE2KILL999
@FORCE2KILL999 5 ай бұрын
පොඩි යෝජනාවක් කෑම එක කනකොට "ඔන්න පලවෙනි කට කන්නයි යන්නේ"කියලා කියන්න එපා අපි දන්නවා පොඩි යෝජනාවක් විතරයි හොදේ..much love ❤ ❤️‍🩹❤❤️‍🩹❤❤️‍🩹❤❤️‍🩹❤❤️‍🩹😁
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@mohamedsharick3163
@mohamedsharick3163 5 ай бұрын
Mae කාලෙට 300/ දෙන ekath patta deyak basmathi kilo ekak Minimum 1000/ plus quality biryani 1500/
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම ඉතින්
@imranhilmy3152
@imranhilmy3152 6 ай бұрын
අයියේ කොලොන්නාව හන්දියේ (Next to Food city) තියෙන "DADDY'S KITCHEN" එකේ බිරියානි එක REVIEW කරමු. රෑට විතරයි. AUTHENTIC FLAVOUR එකක්. පෝශන් 2ක් තියෙනවා 2ක්ට - රු.1000යි 3ක්ට - රු.1500යි
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අපි කරල තියෙන්නෙ වීඩියෝ එකක් අපි තමා මුලින්ම කලේ එයාලගේ
@imranhilmy3152
@imranhilmy3152 6 ай бұрын
@@SLFoodsVlog දැන් තමයි ඒ වීඩියෝ එක බැලුවේ. මං හිතපු විදිහටම review එක කරලා තියෙනවා ❤️❤️❤️
@prabash9196
@prabash9196 6 ай бұрын
Lassanai machan
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට
@DilhariEdirisingha
@DilhariEdirisingha 2 ай бұрын
කවී අයියා ලස්සනට සිංදුව කිවුවා නියමායි 😊😊
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@prabodapathum4511
@prabodapathum4511 3 ай бұрын
බිරියානි එපා තඩි අයියා ඔයාගේ සින්දුව පට්ට ❤
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ආදරෙයි
@LeoRox-ws6og
@LeoRox-ws6og 5 ай бұрын
Hahahahah! Maara fun! Supirima vlog ekak!
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@awanthiwijeyarathna8592
@awanthiwijeyarathna8592 5 ай бұрын
Aiyala,oyala maharagama kfc eka issara thiyena biriani ekath try karannakooo,eka 400/= wenne,mn hithanawa okata wadita eka hodai kiyala,
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අපි එතන වීඩියෝ එක්ක් කරල තියනවා බලන්න
@rukshanfernando5425
@rukshanfernando5425 6 ай бұрын
බොකකුත් සෙට් උනා තඩියා කන විදිය දැකල 🤠
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
එහෙම එකකුත් උනාද?
@yohanvimuktyhi1970
@yohanvimuktyhi1970 6 ай бұрын
Ammata kyhn hodanna kyl 😊
@Yashaa08
@Yashaa08 4 ай бұрын
Adarei dennatama ❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
adarei brother
@gayangayaruk2666
@gayangayaruk2666 6 ай бұрын
Kavi aiya lasaanata Sindu kiyanaw, aye dawasaka sinduwak kiyannako❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම එයාගේ ලස්සන සින්දුවක් ලගදිම එලියට එනවා
@user-gs7dt3tx1x
@user-gs7dt3tx1x 5 ай бұрын
Aththatama hoda arabumak thiyenawa ogollanta ❤
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@manojsanjeewa33
@manojsanjeewa33 3 ай бұрын
Thank you ❤️🙏
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@dhananjaya999
@dhananjaya999 6 ай бұрын
👍👍👍👍👍👍
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 6 ай бұрын
Aththatama api wenuwenmada..ane mehemath adarayak😢😢😢😢...kohomahari kamak na jayawewa
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ආදරෙයි සහෝදරයා
@geek_sLc
@geek_sLc 6 ай бұрын
සුපිරියක් තමා 😎💙
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 904 М.
Chennai Charminar Biriyani  🇮🇳
8:49
Ashen Senarathna
Рет қаралды 819 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН