Mr Kottu Mr.කිරිබත්ද? Mr.කිරිමැටිද? 😠 Keels Cheese කොත්තුවේ චීස් ඇත්තටම තියනවාද?

  Рет қаралды 95,066

SLFoods

SLFoods

Күн бұрын

Mr kottu mr.කිරිබත්ද? Mr.කිරිමැටිද Keels cheese කොත්තුවේ චීස් ඇත්තටම තියනවාද? කන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න හරිම රිවීව් එක
#food #like #srilankanvlogs #kottu #like #vlog #food #restaurant
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
Music By -
Music provided by KZbin Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.c....
iTunes: geo.music.appl....
Deezer: www.deezer.com...
KZbin:
• Clarity
SoundCloud:
/ clarity
KZbin Music:
• Clarity
---
😊 Contact the Artist:
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.c....
/ tubebackr
tubebackr1.ban...
/ tubebackr_music
paypal.com/pay...
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
Thumbnail
Select or upload a picture that shows what's in your video. A good thumbnail stands out and draws viewers' attention. Learn more

Пікірлер: 915
@00desh00
@00desh00 8 ай бұрын
Mama hamadama mr kottu eke reveiws balanawa ..hamoma raha naha kiyana nisa giya maharagama mr kottu ekata 2300 i masala cheese kottu eka ...ammapa melo rahak naha nikan fresh milk wala pogawaa kanawa wage piti kali ... habai chilli past ekanm rahai eka tikak add unama sudu bath hari kanna puluwan ekath ekka eka nisa kottuwa kawa ..nayhthan ka ganna baha Anika .. chiken hodda bada hoddak wage man restaurants wala wada karals thiye samanyen hodi packet walata nikan miris hoddak gahanne anna ee wage yako salli gannawanm hodata kama denna oni ..amuthuwe mada ganna bad marketing ekak denna magulak nevei brand eka promote unata passe kama qulity eka adu karanawa meyaala adu cost ekak dala loku labayak gannawa wadak naha mr kottu nevei lankave kama vikunana 80%eun maha balu widiyata kama denne dn minissunta ... ara 5 star hotel wala witharai bn hariyata kanna denne ee vip eun kana bona nisa unge reputation ekata hoda nathi nisa ekath samanya manussayek kana hama thanama harima asadarana widiyata kama denne saralai❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා මනුස්සයෙක්ට කන්න දෙන එක තමා හරියටම කරන්න ඔන අසාධාරණ සල්ලි හම්බ කරලා මිනිස්සුන්ට තියා බල්ලෙක්ටවත් කන්න බැරි කෑම විකුනන එක මහ ජරා වැඩක්
@00desh00
@00desh00 8 ай бұрын
Minissu serama ekathu wela meka gana thadinma kada karayonta kiwwanm podi hari wenasak athi kara ganna thibba .. nikan mudalata sarilana kama ekak kadekin vikunanawanm eka reject karanna kondak hada ganna oni..oluwa path karan un kiyana kiyana ganan walata sauththu kaama ape eun ganna nisa thamai un apita thawath kelinne
@hawatalk07
@hawatalk07 8 ай бұрын
ඇත්තටම ඕනම කොත්තුවක් රසයි බං ගමේ පොඩි පොඩි කඩවල්වල, ලොකු නම් ගිය කඩවල්වල කොත්තු නම් සිරාවට රස නෑ 😢
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ඔව් සහෝදරයා ඒකනම් සහතික ඇත්ත ලොකු ගනන් ගෙවලා කාලා එයාලව කෝටිපතියො කරනවට වඩා ගමේ කඩේකින් කාල ඒ මනුස්සයගෙ දවස ගොඩ දා ගන්න උදවු කරන එකයි කරන්න ඕන අපිත් budget foods කරන්නෙ ඒකයි
@SahanRandeniya
@SahanRandeniya 7 ай бұрын
Hilton eke kottu maru
@warsil3735
@warsil3735 4 ай бұрын
Kadayak aniwa wenas wrnawa
@සකැරියා
@සකැරියා 3 ай бұрын
ආය එකෙන්ම සහෝ
@isurulak1503774
@isurulak1503774 8 ай бұрын
බලපු food reviews වලින් සුපිරියක් තමයි ❤️ එලටම කිව්වා කියන්න ඕන ටික.
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට දිගටම අප සමග ඉන්න
@binularandila7061
@binularandila7061 8 ай бұрын
අර හැමදේටම හොඳයි කියනව කියල කියපු උන්ට රිදෙනවද දන්නැ දැන්😂ඔයාලගෙ අවංකම review එකට ආදරෙයි ඇ❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම කියන්න තියන දේ කෙලින්ම කියුවා ඕන්න
@therhythmofbreath4829
@therhythmofbreath4829 8 ай бұрын
ස්ල්ලි දීලා කන දවසට රියල් රිවිව් එක දෙනවා.. ගිහිලා නිකන් කද්දිනේ ඔක්කොම පට්ට කියන්නෙ 😂😂😂
@modzvlogs9511
@modzvlogs9511 8 ай бұрын
​@@therhythmofbreath4829uba dkkda nikn knwa lolla 😂
@GimhanAbesinghe
@GimhanAbesinghe 8 ай бұрын
අනිවාර්යයෙන්ම උබ හරී.😂එතන කෑවනම් අම්මේ මාර රසයී කියයී😂​@@therhythmofbreath4829
@GimhanAbesinghe
@GimhanAbesinghe 8 ай бұрын
උබ හරි බන්.😂ඕක එතනට ගිහින් කෑවනම් අම්මේ පට්ට රසයී කියයී😂.මෙතන කන හින්දා බයිනව.😂මිස්ටර් කොත්තු එක්ක ටිකක් තරහින් වගේ ඉන්නේ.😂
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
Mr.. kothuwa.. Tikak හොඳයි .. හැබැයි ගමේ කඩේ කොත්තුවට ගහන්න බෑ කාටවත්... ඒක පට්ට...
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
අයියේ දැන් පට්ට ගේමක් තමයි... ආ.... ඔයාලනම් පට්ට.. කියන්න තියන දේ... කෙලින් කියනව.. ජයවේවා 🇱🇰
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි හරි දේ හරියටම කියනවා අපි
@tharindug20
@tharindug20 8 ай бұрын
අර දෙකම නරක කඩ දෙකේ නම කිව වගේ හොදට දුන්න ගමේ කඩෙත් නම කිවනම් අපිටත් යන්න පුලුවන් ඒකට
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
කඩුවෙල වගීශා හොටෙල්
@dushanzoysa438
@dushanzoysa438 8 ай бұрын
අද නම් උඹලා දෙන්නා සුපිරි විඩියෝවක් කරලා තියෙන්නේ මචන්..... එහෙම තමා වෙන්න ඹ්නේ... කවුරු වුනත් සල්ලි දිලා නේ බන් කන්නේ , බොරුවට රසයි කියලා මිනිස්සු රවටන්නේ නැතිව , මෙහෙම හරි විඩියොවක් කරපු එක අගයනවා මචන්....
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා අපි අවන්කව අපේ වැඩේ හරියටම කරනවා
@aselachanaka2260
@aselachanaka2260 8 ай бұрын
කීල්ස් එකේ කොත්තුව හැමෝම අප්සෙට් කියලා කියන නිසා කාලා නෑ. ඒත් මිස්ට කොත්තු එකෙං නං කාලා තියෙනවා කීපපාරක්ම. ජයවර්ධනපුර හොස්පිට්ල් එක ලග, පන්නිපිටිය, මහරගම සහ ගොඩගම. ඒ සේරම කෑම ජාති පට්ටම චාටර්ර්ර්ර් 🤮🤮🤮 අනික බොරු ගනං...
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
මිනිස්සුන්ව රවට්ටන මේවගෙ අසාධාරණ ව්‍යාපාර වලට වැඩි ආයුශ නැහැ
@dinethsehan9148
@dinethsehan9148 8 ай бұрын
Mr koththu වල parking පිරිලා කන්න යන්නේ මේ ජරාවද
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ඒකනේ කියන්නෙ සහෝදරයා
@DarshanaSwickramasooriya
@DarshanaSwickramasooriya 7 ай бұрын
Godak aya ynne pos ektane bn kanna newe selfy gahanna ane paw itin😂😂😂
@LifeofAdithya
@LifeofAdithya 2 ай бұрын
10:35 😂 Hena gahanawa wage aththa kiwwa ♥️ රහ නෑ තමා බං
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@mobileeye2526
@mobileeye2526 8 ай бұрын
හැමදේටම හොදයි කියලා නෝන්ඩි උනු නිසා ඇග බෙරගන්න ටක්ගාලා හොද නෑ කියන video එකක් කරලා.. 😂😂 marketing හොදයි... placement එක අවුල්.. 😂💔
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@shanukaac9358
@shanukaac9358 8 ай бұрын
Mr. Kottu නම් දැන් ජරාවක්. ඉස්සර පටන්ගත්තු කාලෙ වගේ කොත්තු වල කිසිම quality එකක් නෑ.
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා අනිත් අය්ට පේන්න මේක ශෙයාර් කරන්න
@mffr_333
@mffr_333 8 ай бұрын
Mr.kottu එකේ පොල් කිරි දාන්නේ 😂 අපේ අයියා කෙනෙක් වැඩ කරනවා බත්තරමුල්ල එකේ ඌ කිව්වේ 😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
මුන් මාර හොරුනේ
@ThisaraMadhawa
@ThisaraMadhawa 6 ай бұрын
Aiyage job eka left😂😂😂😂
@dulabro845
@dulabro845 4 ай бұрын
Sirwtm
@mffr_333
@mffr_333 4 ай бұрын
@@dulabro845 ow 👍🥲
@mffr_333
@mffr_333 4 ай бұрын
@@ThisaraMadhawa kauda kiyala mention kraa naha nisa shoiii 🥲😂
@greenmango4558
@greenmango4558 19 күн бұрын
Ado ඇත්තම කියනවා උබලා මරු bn❤🎉
@SLFoodsVlog
@SLFoodsVlog 19 күн бұрын
අඩේ ආදරෙයි හොදේ
@samithaweerasekara7589
@samithaweerasekara7589 8 ай бұрын
කියන දේ කෙලින්ම කිව්වට respect ❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
කීල්ස් කියන්නෙ කොහොමත් පොශ් උන් ගොන් කමට ගිහින් රඟන තැනක් ප්‍රෙශ් එළවළු පල්තුරු ලූනු අල කරවල මස් මාළු කනවනම් පොදු පොලකට මාළු ලෑල්ල කට මස් කඩයකට පලයල්ලා මිනිස්සු තේරුම් ගන්න ඕනෙ දේ ඒකයි බ්‍රෝ. උඹලාගේ කොමෙන්ට් එකනම් සුපිරි.🎉❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට දිගටම අප සමග
@binularandila7061
@binularandila7061 8 ай бұрын
අයියෙ ඇත්තටම වටින vedio එකක්.ඔයාල ඒ අවස්ථාවට ගැලපෙන විදියට vedio එක කරනව.....අනිත් අය නම් camara උස්සන් ගිහින් vedio කරනව එතකොට කොහොමත් හොඳට දෙන්නෙ .මොනා උනත් ගමේ කඩේ කොත්තුවට ගහන්න නම් එකක් නැත😏❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි මල්ලියා ඔයා අපේ හොද fan කෙනෙක්
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
ඇත්තටම ගමේ කඩේ කොහොමත් සූපිරියි ඔය ගමේ කඩේ කොත්තුව තවත් සුපිරියි උණුවෙන් එතන ඉඳන් ම කෑවනම්.
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට දිගටම අප සමග ඉන්න
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 8 ай бұрын
කඩුවෙල , mamboos 369 restaurant එකේ වීඩියෝ එකක් ඕනෙ, කොත්තු නියමයි
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
මන්නාර් එකේ කොත්තු වීඩියෝ එකක් කලා බලන්න අපේ වීඩියෝ වල තියනවා
@PODDA_GAMINGLK
@PODDA_GAMINGLK 6 ай бұрын
අපේ ගමේ කඩේ චීස් කොත්තුව 700 🎉🎉
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
වටිනවනේ
@dushangeethanjana2645
@dushangeethanjana2645 8 ай бұрын
Compere karnkota galapena ewa compere karapn 🤣🤣🤣
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you brother
@HiranAvishka.
@HiranAvishka. 7 ай бұрын
අඩෝ සිරාවට පොඩි කඩවල් වල තියෙන රස ඔය ලොකු ලොකු කඩවල් වල නැ ❤️ රිදෙන්නම දිලා ❤️
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@rv5378
@rv5378 7 ай бұрын
මචන් රෙස්පට් බං උබලගේ ඇත්තට ඕකෙන්ම තෙරෙනවා නේද බන් ගමේ කඩේ එකා එක කඩයක් දාගෙන සාදාරනයක් කරන් ජිවත් වෙන එකයි Mr කොත්තුවා බල්ලට කන්න බැරි කෑම දිදි කඩවල් රට වටේම ඇරලා වහන වල ගිහින් බල්ලන්ටත් වැද වැද විඩියො දාලා බොසි වගේ රගන ඌට රිදෙයි බන් දැන් එල එල ❤❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අනිවාර්යයෙන්ම බ්‍රෝ
@Demi_Krish
@Demi_Krish 3 ай бұрын
Ado mr koththu matanam sirawatama supiri.
@oshyhbd
@oshyhbd 7 ай бұрын
චීස් කොත්තු කියන කෑම එක ගත්ත ගමන් කන්න ඕන එකක්.ඒම කෑවෙ නැති උනාම තමයි බං ඕම ගල් වෙන්නේ නැතුව උබල කියනව වගේ සිමෙන්ති දානවා කියන නිසා නෙමේ 😂🤌
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
උනුවෙන් තමා මේක කෑවේ
@tharushasachinthana3074
@tharushasachinthana3074 8 ай бұрын
මන් ඔයාලගේ මුල් කලේ ඉදම් බලනවා සුපිරී ❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට
@AshmiyaOshan
@AshmiyaOshan Ай бұрын
දවසම මායි යාලුවයිත් පටන්ගත්තොත් මේම චැනල් එකක් තමා ඉතින් සුපිරි වැඩක්❤
@SLFoodsVlog
@SLFoodsVlog Ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@shakthimanamperi115
@shakthimanamperi115 8 ай бұрын
Gammak ! True Review..! Keels , Mr. Kottu cheese koththu api try karapu dhawase nm melooma rahak na..!
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@sachiya077
@sachiya077 7 ай бұрын
චීස් කොත්තු නම් කිරිබත්ගොඩ ෆිගාරෝ යන්න...ලංකාවෙ නො 1. මට ඒකෙ වීඩියෝ එකක් ඕනි❤
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අපි කරල දාල තියෙන්නෙ බලන්න
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Mr.Kottu සහ Keells එකෙන් කොත්තු කන අය ඉන්නවද?...😝
@navz2299
@navz2299 8 ай бұрын
Ne
@vihandus
@vihandus 3 ай бұрын
නිවල කන චීස් කොත්තු කොමත් මැටි ගුලි තමා Mr.kottu seofood චීස් kottu එක මාත් කෑව කියන විදියට රස නැත්තේ නෑ නරක නැ මාරම රසයි අනික happycow දාල කන්න ඔන්නම් චීස් කොත්තු කන්නෙ ඇයි ❤😮‍💨 (Mr.kottu පන්නිපිටිය) සර්විස් එකත් පට්ට කැමත් පට්ට උණු උණුවෙ 😌
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@samithaweerasekara7589
@samithaweerasekara7589 8 ай бұрын
අශා මොකෝ බන් හැමදාම sunglass දාගෙන...මූ පුදුම දියුණු මනුස්සයෙක් රෑටත් sunglass දානව 😂
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
හොදට පේන්නෙ එතකොට තමයි මගෙ ඇස් දෙකට කට්ටිය වශී වෙයි කියල බය තියෙන්නෙ
@w.r.w.creations0399
@w.r.w.creations0399 8 ай бұрын
Flash Light Eka Diha Kelin Balanna Amaru Nisa Danne Ban...
@ruwantharanga4536
@ruwantharanga4536 4 ай бұрын
මමත් mr kottu එකෙන් කිහිප වතවක් කාලා තියෙනවා කොත්තුව අන්තිමයි
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@Demi_Krish
@Demi_Krish 3 ай бұрын
Cheese koththuwak උනාහම බං cheesy gathiyata thiyenna one. නොමල් චිකන් කොත්තු එකට. අපිටත් පුලුවන්නෙ බං චිස් කැල්ලක් ගෙදරදි දාගෙන කන්න 😂 mr koththu cheese koththuwa tharam rasa ekak mama kala na awankawama 🤍
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@Fernandolochi4049
@Fernandolochi4049 8 ай бұрын
Digatama Me wage Review Karanna.❤ Super Kavi ❤and Asha Aiya. Congratulations SL Food 😊✌️
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you sis
@surajkalamulla
@surajkalamulla 8 ай бұрын
Keels නම් ජරාවක් 😤🤬
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 8 ай бұрын
Mcho තණකොළ kawath rahai kiyana un innawa machoo ubala akata maru❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
@shehandarshana8901
@shehandarshana8901 14 күн бұрын
ගමේ කොත්තු වලට වඩ විස ඔක්කොම දාලා බඩ ය්න්න දෙනවා😂😂😂. ඒවා අජිනමොටෝ දාල හද්න නිසා රසයි තමයි...😂😂. Mr kottu, keells ඒවාට රසකාරක් දාන්නේ නෑ😊😊😊. මෝඩයෝ
@SLFoodsVlog
@SLFoodsVlog 13 күн бұрын
බොහොම ස්තුතියි
@autovibessl3788
@autovibessl3788 8 ай бұрын
තඩියා එල පොරක් ❤️❤️😶
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@sachithrasiriwardana5188
@sachithrasiriwardana5188 5 ай бұрын
සාමාන්‍යයෙන් Mr.kottu වගේ තැනකින් සාමාන්‍ය මනුස්සයෙක් හැමදාම කන්නෙ නෑ , ඉදලා හිටලා විශේෂ දවසක, ආසාවක් ආවොත් වගේ මිසක් , ඒකේත් ගිනි ගනන් අරන් මේම කරනවනම් 😢😢
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@gamelovers7748
@gamelovers7748 8 ай бұрын
සුපිරි අයියල Mr කොත්තු නම් වැඩක් නෑ 😊😊😊 කියන දේ කෙලින් කියනවා ඔයාලා 😊😊😊
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@supunsanjeewa886
@supunsanjeewa886 4 ай бұрын
බලන් ගියාම අයියෙ පොශ් කියලා රගපාන සෙට් එක කන්නෙ මෙලො රහක් නැති එවානෙ 😂
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@jchammi5288
@jchammi5288 8 ай бұрын
Shaaa😮 ada nm supirima review ekak dunne. A awankakamata pranamaya brothers💪🤟. Me wage program digatama karanna. Subapathum dennatama 💖💖👌👌👍💐💐
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි අක්කා
@dhanushkadhanushka1224
@dhanushkadhanushka1224 5 ай бұрын
හැම චෙෆ් කෙනෙක්ටම ඇත්තටම රසට උයන්න බෑ...ඉස්සරවෙලාම දාපු කොත්තු කඩේ රස අනිත් එව්වගෙ නෑ...ඇත්තටම යාළු ඔව්වට යන්නෙ පුරුද්දක් විදිහට නෙමේ..අපෙ මිනිස්සුන්ගෙ කුතුහලය වැඩී...ඉතිං ගිගින් කිඹුල්ලු කිරිමැටි ගිලිනවා වගේ ගිලලා බැන බැන එනවා.😁😁😁 අපරාදෙ සල්ලී....කියල 🤣🤣🤣
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@ysakaru7601
@ysakaru7601 6 ай бұрын
Nice work machanla hondata review karanawa. Anith un okkoma salli poddak helewwa gamn gu bettak unath rahai kiyana un. Respect wadeta ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@hashair7819
@hashair7819 2 ай бұрын
සිරාවටම උඹල තමයි මිනිස්සු බ්‍රෝ... 1300 ට මෙලෝ රහක් නැති කිරිබතක් කෑව නේද😢😢😢😢 මේව මිනිස්සු දකින්න ඕන.
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම යාලුවා
@nimesh452
@nimesh452 8 ай бұрын
අද ඇත්ත කතා කරන අයට තැනක් නෑ.. බොරුවට මාර්කට් වැඩි කාලයක්.. එහෙම කාලෙක ඔයාලා දෙන්නා වගෙ කෙලින්ම ඇත්ත කතා කරන අය අඩුයි.. දිගටම කරගෙන යමු අයියලා.. වැඩේ නවත්වන්න එපා.. ජයෙන් ජය ✌❤🔥
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ඔබට
@Chamara.i
@Chamara.i 6 ай бұрын
Mr. Kottu එකේ kottu නම් හරි නැහැ... කෑම එක නිවුනොත් කොහොමත් කන්නම බැහැ.. Mr. Kottu එකේ rice kottu එක නම් හොදයි
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@k.dmusicvideos2365
@k.dmusicvideos2365 8 ай бұрын
Machoo tebal eka redde color ekanan aul aa poddak ethakota frame ekata kees wage thani paata redda use karan
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ඔව් සහෝදරයා ඒ අඩු පාඩුව දැක්ක next time එහෙම කරන්නම් බොහොම ස්තුතියි
@mudithamethsith3054
@mudithamethsith3054 6 ай бұрын
Mr.Kottu එකේ ගොඩක් kottu හොදයි.Rice Kottu එක ඒම රසයි. හැබැයි චීස් කොත්තු එක නම් අර කිරිබත් සීන් එක තීනවා. හිතන තරම්ම ලොකු qulity එකක් නෑ. Keels කොත්තු එක නම් ගොඩක් දුරටම අසාර්ථකයි. 😢
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
@anjanainduwara4305
@anjanainduwara4305 8 ай бұрын
Keep it forward boys ❤🎉
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you brother
@youaremybestfriend077
@youaremybestfriend077 8 ай бұрын
keels වගෙ supermarket වලින් කන්න එපා මොකද එවට දාන්නෙහ් පරන වෙන එලවලු .. විසික්කරන දෙවල් වලට කරදෙයක් ඔක... 😬😬😬😬😬😬
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@PPR7755
@PPR7755 8 ай бұрын
Yes yes eka atthaaaa
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
ඒක හරි fruit salad උනත් එහෙම තමයි
@sahan-idusara566
@sahan-idusara566 8 ай бұрын
Koeran රමෙන් නූලිස් එක try karamu next video eka
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම අපි කරමු වීඩියෝ එකක්
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 6 ай бұрын
අපේ ලංකාවෙ මිනිස්සු පට්ට කුහකයි..මනුස්සයෙක් මහන්සියෙන් ව්‍යාපාරයක් කරගෙන උඩට එන්න හැදුවොත් ඒකට මඩ ගහන්න පට්ට සෙට් එකක් try කරන්නෙ...🤪 විවේචනය කරන්නෙ නැතුව දෙයක් කරල ගොඩ පලයල්ල brothers
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
මනුස්සයෙක්ට හරියට කන්න දෙනවනම් ගෙවන ගානට වටින්න කවුරුත් මුකුත් කියන්නෙ නැහැ
@sameeramadusanka8377
@sameeramadusanka8377 8 ай бұрын
සුපිරි අයියේ ඔකුන්ට කෙලින්ම කියන්න ඔනේ අපෙ ගමේ full කොත්තුව 850 අයේ ඉතින් පට්ට නම ගිය තැන්වල නම විතරයි රහට කැමක් හදන්න බැ ඔකුන්ට විරාජය රගන රැගිල්ල නම් කොහොමද
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ඒක තමයි කියන්නෙ සහෝදරයා අපිට ඕනත් මේකෙ ඇත්ත තත්වය රටට පෙන්වන්න අපි කොහ්මත් හරි දේ විතරයි කරන්නෙ
@vimukthisamarasinghe4222
@vimukthisamarasinghe4222 6 ай бұрын
මිස්ටර් කොත්තු පට්ටම බොකයි..අපි ගත්ත කොත්තු තුනක්..කරවල දාලද මන්ද හදන්නෙ..බොක හැත්තෑවයි🤮
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@sauniversetv6624
@sauniversetv6624 8 ай бұрын
කීල්ස් නම් මෙලෝ රහක් නෑ. 😑😑
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@sashaandesilvagaming-sv1of
@sashaandesilvagaming-sv1of 6 ай бұрын
Math genath kawa, malama jrawk, mrkottu kiyanne maha borukarayek, jeewiteta knna epa oken
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@tutuyash
@tutuyash 8 ай бұрын
Nice video ☺️ keep up the good work 😊
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you very much brother
@anushkasampath2895
@anushkasampath2895 8 ай бұрын
Mr kottu එක්ක තරහක් තියෙනව කියල හොඳට තේරෙනව.ඔය කොත්තු 3ම මෙලෝරහක්නෑ කියල පේනව.
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
කාපු මිනිස්සු ගොඩ්ක් කමෙන්ට් කරලා තියනවා ඒවත් ඔක්කොම බොරු ව්‍ර්න්න බැහැනේ නේද/
@nupurasanjuna1683
@nupurasanjuna1683 8 ай бұрын
ඇත්ත කතා කරනාවා නියමයි ❤❤❤❤😊
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා හැමෝටම බලන්න මේක ශෙයාර් කරල දෙන්න
@Indikapiyantha91
@Indikapiyantha91 6 ай бұрын
මේ වීඩියෝ එක විරාජ් අයියාගෙ හොටෙල් එකකට ගියානම් මෙහෙම කියන්නෙ නෑනෙ නේද ???..එතකොට වාව්😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
Ehemanan nahe raha nathnam kage unath raha nahe thama
@GihanKavinda-vc6lf
@GihanKavinda-vc6lf 7 ай бұрын
බොරුව දාන් නැතුව ඇත්තම review එකට respect කොල්ලෝ💗🫶 බොරුවටත් වාව් වාව් ගාන උන්ට වඩා උඹලා දෙන්නව හිතට වැදිලා ඉවරයි මචන්❤ආදරෙයි❤
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
ආදරෙයි සහෝදරයා
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 6 ай бұрын
පොල්කිරි මිස්ටකොත්තු😂 මිනිස්සු මුලා කරන්නෙපා අඩුම හැපිකවි චීස් කෑල්ලක්වත් දාපල්ල
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ඒකනේ
@PasiduAriyarathna
@PasiduAriyarathna 8 ай бұрын
ඔය ලොකු තැන් වලට වඩා ගමේ කඩේ කෑම මරු❤️‍🩹
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@SDN89503
@SDN89503 2 ай бұрын
ඇත්තටම ගමේ කොත්තු ගහන කොල්ලො ටික ඔය ලොකු තැන්වලට දැම්මා නම් එයාලා උගන්වයි කොහොමද කොත්තු ගහන්නෙ කියල .ලොකුතැන්වල සුපර් කිට් නෝ ටේස්ට් තමා
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි
@OriginalUdara
@OriginalUdara 8 ай бұрын
Pure review ❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you
@hasulamario3927
@hasulamario3927 6 ай бұрын
මිනිස්සු mr. කොත්තු වලට බැන බැනම එතනින් කාන නිසානෙ එක දියුනු වේන්නෙ. එක අපේ රටේ මිනිස්සු හරිම පුදුමයි ඉතින් 😂😂 රස නැත්තම් එ මනුස්සය දියුනු වේන්නෙ කෙහෙද කියන්න බොරැව දියුනු වේන මිනිහෙක්ට මඩ ගහන්න එපා ලැජ්ජයි ඉතින් 😂ලංකාවේ මිනිස්සු ගැන අපේ රට දියුනු වේන් නැත්තෙ එකයි නේ .ගමේ කාඩේ එක පරන වේච්ච දෙවල් දල හදන එවාටත් ඉතින් 😂අනේ මන්ද ඉතින්
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනේ මන්දාඅනේ
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 6 ай бұрын
Boon food කලපලුවාවෙ චීස් කොත්තුව සුපිරි ට්‍ර්‍යි කරල බලන්න
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ආදරෙයි
@Voiceofthegod
@Voiceofthegod 6 ай бұрын
මහින්ද රාජපක්ෂ (MR)කොත්තු එකේ අයිතිකාරයා virajගේ කයිය විතරයි.
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@sanjayabandara1365
@sanjayabandara1365 8 ай бұрын
මචං මේ ගමේ කඩේ නෙවෙ ඒ මනුස්සයා නැගලා එන්න කඩෙ නමත් කියන්න තිබ්බෙ ඇ
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
කඩේ නම වගීශා හොටෙල් කඩුවෙල
@sanjayabandara1365
@sanjayabandara1365 8 ай бұрын
@@SLFoodsVlog පොඩි මිනිහා උඩට ගත්තාම හොදයිනෙ මචං ඒකයි කිවුවේ
@ZERO_MUSIC_ACADEMY
@ZERO_MUSIC_ACADEMY 8 ай бұрын
Chees koththu nam hogwerds eka
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක එකක් කරමු
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 7 ай бұрын
මුන් දෙන්නට අනිත් රිවීව් කාරයින්ට වගේ කොත්තු නිකං දෙන්න බෑ කිව්වද දන්නෙත් නෑ නේද..? නැත්නම් හෙන ගහනව වගේ මෙහෙම බනින්නෙ මොන අහවල් එකේ අමාරුවකටද😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අනිත් අය ඇත්ත කියන්න බයයි අපිට කාවවත් රකින්න ඕන නැහැ සල්ලි වලට අපිව ගන්නත් බැහැ
@notyboylusifer4607
@notyboylusifer4607 7 ай бұрын
උබලා සුපිරි බන් උබලා තමයි නියමයට ෆුඩ් review එකක් දෙන්නේ දිගටම කරපල්ලා ❤👍🫰
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අනිවාර්යයෙන්ම අපි ඔයාල ස්මගයි
@yoursports1888
@yoursports1888 6 ай бұрын
Keells eke .කහ බත් එකයි රයිස් එකයි කැවනම් අයියේ ඔයලා එක මුනට ගහල එනවා මෙලෝ රහක් නා කම
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ඒකේ කෑම ඔක්කොම එකයි යාලූ
@PPR7755
@PPR7755 8 ай бұрын
Mr kottu nikan show ekak wageda yanne
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම එයා පාරිභෝගිකයෝ ගැන හිතල වැඩ කරන කෙනෙක් නෙමෙයි
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 6 ай бұрын
මසාලා කොත්තුවට මසාලා වෙනම හදන්න ඔනෙ එකට අයිටමි 12ක් එනවා මස් අපිට ඔනෙ එකක් ඇඩි කරන්න පුලුවන්
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@isurupremadasa2530
@isurupremadasa2530 7 ай бұрын
Mr කොත්තු මෙලෝ රහක් නැහැ මම එකම එක පාරයි කෑවේ මෙලෝ රහක් නැහැ පැකට් රොටි දාන්නෙ මෙලොම රහක් නැහැ
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
@GAMINGCK164
@GAMINGCK164 7 ай бұрын
Mr.kottu එකේ cheese kottu එක එවලෙම කන්න ඔනි නැත්නම් වැඩක් නෑ.
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
උනුවෙන් තමයි සහෝ අපි කෑවේ
@everythingwillbeok363
@everythingwillbeok363 8 ай бұрын
මොනව හරු ටිකක් ක වැඩිපුර කන්න,බලන්න උඹලගෙ ඇඟවල් වල හැටි..😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ඒකනේ සෑහෙන්න කෙට්ටු වෙලා ඉන්නේ
@ROMAN-w3h
@ROMAN-w3h 8 ай бұрын
අයියෙ හෙල රැව්ලගෙ කඩේටත් එන්නකො ඒ කඩේ මාතර තියෙන්නෙ ඒ කඩේ චීස් කොත්තු පට්ට රහයි ගාන 900යි .ෆුල් එක 1200යි ....පාටත් සුපිරී......චීස් රහත් එනවා ........ප්ලීස් ඒ කඩේටත් එන්න 😊❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම අපි මාතරට එන්න හිතන් ඉන්නවා
@ROMAN-w3h
@ROMAN-w3h 8 ай бұрын
@@SLFoodsVlog❤❤❤❤❤❤❤❤❤❤❤
@CEYLONFOODLK
@CEYLONFOODLK 5 ай бұрын
අනිත් එක තමයි අරුගේ බික.. මෙලෝ රහක් නැ...
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@etgcvdegdbfn2169
@etgcvdegdbfn2169 8 ай бұрын
අනෙ මන්දා හැම එකාම හන්දියෙ කඩෙ , ගමෙ කඩෙ කිය කිය රහට කනවා එකෙක්වත් කියන්නෙනැ කොහෙද තියෙන්නෙ මොකද්ද නම වත් . ආඉ විඩිඔ දානකොට එවත් දාන්න😢😢😢😢😢😢😢😢😢😢
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ගමේ කඩේ වගීශා හොටෙල්
@samanthikumari9741
@samanthikumari9741 8 ай бұрын
අනුන්ගේ කැම විග්‍රහ කරන්නේ නැතුව තමන්ගේ වැඩක් කර ගන්න අනුන්ගේ කැම වර්ග පෙන්නලා සල්ලි හොයන්න එපා රටට බරක් එහෙම කැම හොද නැත්නම් ඔයා ලා දෙන්නා හොද කඩයක් දාන්න
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි මතක් කරල දුන්නට
@thanudeepal9875
@thanudeepal9875 7 ай бұрын
උබ් හිතුවද කොත්තුවට චිලි පේස්ට් 1 kg දෙනව කියල..
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
එහෙම දෙන්නෙ නැද්ද?
@mudunkotuwachathuranatha244
@mudunkotuwachathuranatha244 6 ай бұрын
තඩ්යා පුපුරලා මැරෙයි යකෝ.ඔච්චර කන්න එපා
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
අහන්නෙ නැහැනේ කියුවට
@thanirudiyath777
@thanirudiyath777 8 ай бұрын
Keels kottu anthimai Mr kottu nam aulak na .eka hodai samanyen
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@No1inworl
@No1inworl 6 ай бұрын
Kells එකට උබල තරහ උනා කියල පාඩු වෙයි😅
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ඒක තමා නේද
@niroshmadushan8791
@niroshmadushan8791 8 ай бұрын
විරාජ් වික්‍රමනායක උඹලට නඩු දායිද දන්නෙත් නෑ
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
නඩු දාඅවට වඩා මිනිස්සුන්ට රසට කෑම ටික දෙන විදිහක් බැලුවනම් ලේසියි ඉතින්
@YeshanKavindu-t6q
@YeshanKavindu-t6q 8 ай бұрын
Mr කොත්තු දැන් ඉවරයි
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@chanakadilshan8802
@chanakadilshan8802 4 ай бұрын
ගමෙ නානාගෙ කොත්තුව තමයි ..... ආයෙ ණයට හරි කැවකි
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@goodlife76
@goodlife76 8 ай бұрын
මොන කුත්තුව උනත් හැපි කවු චීස් දැම්මොත් තමා නියම රසය එන්නේ . අනිත් ඒවා දැම්මට වැඩක් නෑ..
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අපේ කටට දිවට හුරු රසනෙ ඒක
@ruokgaming4316
@ruokgaming4316 7 ай бұрын
Kanata gahuwa wage athma kiyanawa 😂❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අනිවාර්යයෙන්ම අපි එහෙම තමයි
@maduwitha
@maduwitha 8 ай бұрын
Mr koththu එකෙ කිරි බත් අපො මෙලො රහක් නෑ
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
අනිවාර්යයෙන්ම තවමත් හොදයි කියන අය ඉන්න එකයි දුක
@vimukthidinushka2716
@vimukthidinushka2716 8 ай бұрын
PHI course eka kara nm maru 😂❤
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා අපි ඉදිරියෙදි සලකා බලන්නම්
@AikazVlogs
@AikazVlogs 5 ай бұрын
මිස්ටර් කොත්තු නෙවෙයි එංගලන්තෙ මහා රැජිනගෙ කොත්තු කෑවත් ගමේ කඩේ හදන කිසිම කෑමක් ලගටවත් එන්ඩ බෑ ඔය මොන බ්‍රෑන්ඩ් ගහන් ආවත් එච්චරයි
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@sanathaloka102
@sanathaloka102 8 ай бұрын
Tik tok youtube promotersla innawa ona tharam... promote ekedi witharai lokuwata hambenne... salli dila gaddi ehema hambenne na... kagewath gotu wenne nathuwa, digatama oyah widiyata karagena palayalla❤️ adarei💞
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා අපිත් එකෙන්ම ආදරෙයි
@ravirajith1760
@ravirajith1760 5 ай бұрын
එයල කොත්තු ගහනවා නෙමෙ අනනව.කොත්තු සින්ගල් පොශන් එකක් ගහන්න ඔන .කොත්තු අනනව දෙනව
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
ඒකනෙ කියන්නෙ ඉතිම්
@PrabathIroshan-x5o
@PrabathIroshan-x5o 2 ай бұрын
Math mr.koththu eken චිස් koththuwak gaththa baththaramullen vedak na kisima rasak na
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@tharinduindrajith1890
@tharinduindrajith1890 7 ай бұрын
හෝමාගම ඩියියෝන්ස් එකේ කෑම රසයි ඇවිත් බලන්න
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
ගනන් කොහොමද
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
CHEAP VS EXPENSIVE කෑම | BUDDYZ
16:03
BUDDYZ
Рет қаралды 99 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН