ලංකාවේ ඉපදිලා වෙනත් රටවලට ක්‍රීඩාකළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් 8ක් |

  Рет қаралды 160,460

Wishwa Danuma

Wishwa Danuma

Күн бұрын

Пікірлер: 147
@donmalinda2
@donmalinda2 6 ай бұрын
Sadun Chamal Mahamalage Cyprus ජාතික කණ්ඩායමේ දැනටත් ක්‍රීඩා කරන Cyprus වෙනුවෙන් ප්‍රථම හා එකම කඩුලු ත්‍රිත්වය ලබා ගත්ත අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්
@janakahewage7912
@janakahewage7912 6 ай бұрын
අසංක වැලිගමගේ ,ගාල්ල ,උණවටුනේ ඉපදුනු කෙනෙක්,ඔහු භංගේරියන් ජාතික කණ්ඩායමේ all rounder කෙනෙක් ලෙස ක්‍රිඩා කර තියනවා ,තවද අරවින්ද නම් අයෙකුද එම කණ්ඩායමේ සිටිය, 2021,22 කාලයේ.
@madaraweerakkody
@madaraweerakkody 6 ай бұрын
Mohammad Aslam ( now Kuwait team captain,)
@Memorymementos
@Memorymementos 6 ай бұрын
Dimitri mascaranas, Sudesh wickramaratne are two of the famous players. many more players are at Qatar, UAE teams
@Alpabonde
@Alpabonde 6 ай бұрын
විදෙස් පුහුණුකරුවන් උන ලාංකික යන් ගැන විඩියෝ එකක් ඕනේ
@satansfans
@satansfans 5 ай бұрын
Pubudu Dassanayake - played for Canada Gayashan Munasighe - played and captained the Italy national team Manjula Guruge - played for UAE Shadeep Silva - played for UAE
@felixalexander7124
@felixalexander7124 6 ай бұрын
Johan samarasekara,UAE
@hashanduleepasoyza256
@hashanduleepasoyza256 6 ай бұрын
ඉන්දික බටුවිතාරච්චී ම කාට හරි මතක ද ? 2008 පාකිස්තානයේ පැවැති ආසියානු කුසලානයට UAE වෙනුවෙන් ක්‍රීඩා කලා
@harshanabuddhikajayasinghe5653
@harshanabuddhikajayasinghe5653 4 ай бұрын
Raddoluwa mv
@sanathPriyadarshana-fw9zv
@sanathPriyadarshana-fw9zv 5 ай бұрын
You have missed one of the great cricketer from Sri Lanka. That's Gihan Mendis who played in UK mostly. He played for Suxxex. He once represented the World cricket team against Sri Lanka. He was a great batsman with tons of centuries in major matches.
@navodshehan1604
@navodshehan1604 5 ай бұрын
Yeah, Mr.Gehan must've been included.
@surensalgado5430
@surensalgado5430 6 ай бұрын
Tony Opatha [HOLLAND] n Johan Samarasekara [UAE] also played cricket for Sri Lanka n later played for another country.
@mahaduradeepathabrew3843
@mahaduradeepathabrew3843 6 ай бұрын
Italy team eka hemantha , jagath manathunga, samath , Raju àyath lankawe division 1 ghpu Aya 💗
@KrishanthaKumara-z2l
@KrishanthaKumara-z2l 6 ай бұрын
soyib akthar ,rachith ravindra,jestin egar, sehan jayasooriya,gihan mendis wage thawa kattiya innawa good video
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 5 ай бұрын
ගිහාන් මෙන්ඩිස් ගැන නොදන්නා කෙනෙක් නෑ. ඒත් මේකෙ ඒ ගැන කිසිම සදහනක් නෑ.
@maheshakarunaratna6264
@maheshakarunaratna6264 5 ай бұрын
ඔහු ප්‍රාන්ත ක්‍රීඩකයෙක් .ලැන්කෂයර් ප්‍රාන්තයට ක්‍රිඩා කලා මතකයි
@pubudualuwihare5543
@pubudualuwihare5543 5 ай бұрын
Indika Batuwitarachchi - UAE national team world cup participated
@gihanjayasooriya7728
@gihanjayasooriya7728 6 ай бұрын
Priyankara ayya niyama mahathma gathi guna thiyana nihathamani ayya kanak mage pasal jeevitha asama kridkayak thama priyankara ayya
@danuandnewan5565
@danuandnewan5565 6 ай бұрын
Manjula gurughe, uae
@Aladin.90
@Aladin.90 4 ай бұрын
Rowan kumara සයිප්‍රස් කන්ඩායමේ ඉන්නව
@GggGgg-xe5dc
@GggGgg-xe5dc 6 ай бұрын
දිගටම කරන් යමු
@nodutuvishmaya684
@nodutuvishmaya684 6 ай бұрын
Shehan jayasuriya
@chinth2
@chinth2 6 ай бұрын
යොහාන් සමරසේකර , මන්ජුල ගුරුගේ
@madaraweerakkody
@madaraweerakkody 6 ай бұрын
Dimithri mascarenous ( played for england)
@nimrald9737
@nimrald9737 6 ай бұрын
එයා ලංකාවේ ඉපදුනු කෙනෙක් නෙවෙයි. ඉපදිල තියෙන්නේ එංගලන්තේ. එයාගේ දෙමව්පියෝ දෙන්නම ලංකාවේ ඉපදුනු අය.
@RichMediaEricaSan
@RichMediaEricaSan 6 ай бұрын
Born in england to a sri lankan father
@sheronaluvihareyh4504
@sheronaluvihareyh4504 6 ай бұрын
කුරුණෑගල තිළිණ හේරත් ඔස්ට්‍රේලියානු county ක්‍රීඩා කරනවා .
@musiclife3382
@musiclife3382 6 ай бұрын
Johan samarasekara 1996 WC ekedi UAE team eke hitiya. A wagema australiawe ada kreeda karana aston agar, ashley chandrasinghe & Ruwantha kellepotha gena sadahan kireema watinawa.
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 5 ай бұрын
ගනේශ් මයිල්වාගනම් / ජොහාන් සමරසේකර එක්සත් අරාබි එමීර් රාජ්‍ය
@prasadpremachandra2990
@prasadpremachandra2990 6 ай бұрын
මට මතක විදිහට ඇමරිකාවටත් අපේ කොල්ලෙක් සෙල්ලම් කරලා තියෙනවා
@roshanpradeep5188
@roshanpradeep5188 6 ай бұрын
Michael Bevan born in Sri Lanka
@sww2800
@sww2800 6 ай бұрын
හීනෙන් ද. Born in ACT Australia
@chayalanka2473
@chayalanka2473 6 ай бұрын
Mitchell stark ge geevita katava onaaa❤
@sasavlog1372
@sasavlog1372 6 ай бұрын
Danuka pathirana- canada team T20 match ekaka loke ekama double century eka danuka score kale Ayya asela pathirana indoor captain srilanka
@winsleyperera4645
@winsleyperera4645 5 ай бұрын
Why don't you mention Flavian Aponsu's school .He is from St Sebastian's College, Moratuwa
@AnandaKapurusinghe
@AnandaKapurusinghe 5 ай бұрын
What happened to Gehan mendis who played for England as a opener, once he came to sri lanka with English team.
@MadushanMadushanka-sf8hs
@MadushanMadushanka-sf8hs 4 ай бұрын
Meka Sampurna Na. Shadeep Nadeeja Silva Kalayakma Eksath Arabi Team Ekata Play Kara. Ohu Matugama St Marys Collage Eken Bihi Una Dakshayek.
@padmasirifernando4462
@padmasirifernando4462 6 ай бұрын
Kamal Kariyawasam played for Italy national team.
@NandasenaPerera-os7ne
@NandasenaPerera-os7ne 6 ай бұрын
ඔබට ගිහාන් මෙන්ඩිස් ව අමතක උනාද?
@wasanthaluxman4626
@wasanthaluxman4626 6 ай бұрын
ගිහාන් මෙන්ඩිස් ප්‍රාන්ත තරග වලට විතරයි සහභාගි වුනේ..
@amithabhbachchan
@amithabhbachchan 6 ай бұрын
​@@wasanthaluxman4626 එක වරක් එංගලන්තෙට ක්‍රීඩා කළා
@anupkarunanayake2639
@anupkarunanayake2639 5 ай бұрын
He played for Sussex
@pradeepnishantha8643
@pradeepnishantha8643 5 ай бұрын
Eyata England team ekata sellan karanna beri una
@shirleyaaron2169
@shirleyaaron2169 6 ай бұрын
Gehan Mendis Sri Lankan cricketer played for Lancashire.
@amithabhbachchan
@amithabhbachchan 6 ай бұрын
Sussex
@roshangooneratne7008
@roshangooneratne7008 6 ай бұрын
Both I recall
@roshangooneratne7008
@roshangooneratne7008 6 ай бұрын
Dav Whatmore
@thathsaranisaundarya360
@thathsaranisaundarya360 6 ай бұрын
විඩියො එක සුපිරි ❤
@KJKM-i8k
@KJKM-i8k 6 ай бұрын
Great work aiye
@HashenM00
@HashenM00 5 ай бұрын
රවිජ සඳරුවන් 🇰🇼
@chandanakariyawasam5997
@chandanakariyawasam5997 6 ай бұрын
ගිහාන් මෙන්ඩිස්
@lahirukaushalya1777
@lahirukaushalya1777 5 ай бұрын
Ravindu nemei ruvindu gunasekara hari nama
@chamithdilka2026
@chamithdilka2026 6 ай бұрын
Video eka maru .. 💙💙🤘🤘 ..
@UdaraBuddika-tf3lz
@UdaraBuddika-tf3lz 6 ай бұрын
Nodanna deyak danagaththa..❤
@jeewaka59
@jeewaka59 6 ай бұрын
හතුරගේ කාලයේදී තමයි බංගලාදේශය දක්ෂතා වැඩියෙන්ම පෙන්වන්න ගත්තේ
@Pandaboyzero
@Pandaboyzero 5 ай бұрын
Haturusinha කියන්නේ mokekda ban south africa we allan ඩොනල්ඩ් ta පිට පිට එකම විදියට දැවී ගිය kidakayek eae වගේ දුර්වල kam tibunu එකෙක් අපේ time eka පහුගිය කාලෙ වැටුණේ oka පුහුණුකරු හිටපු නිසා
@Pandaboyzero
@Pandaboyzero 5 ай бұрын
පිට පිට 6 watawak එකම විදියට එකම touwar එකෙ mu opaning karanne eae කාලෙ මෙලො වැඩක් nati එකෙක් පරණ mac balapan පොඩ්ඩක් සනත් ජයසූරිය කලු witarana la අරවින්ද dasilwa arajuna රණතුංග උපුල් canadanala rosan මහානාම la caminda vass la tamayi ලංකාවේ ciricat ada mea tarmatata pasidda kale
@JithBhathiya
@JithBhathiya 5 ай бұрын
Thawa kenek ennawa United state of America Cricket team ake . "Lahiru Milantha " kiyla kenek
@OppoSmart-qy7lg
@OppoSmart-qy7lg 5 ай бұрын
You have missed out on another player, Thaiyyar Mohammed. He captained Singapore and now lives in Australia
@JagathDon
@JagathDon 5 ай бұрын
Thanks 😊
@harshachandimal4441
@harshachandimal4441 5 ай бұрын
Mun koheda bn supiri.adumagane ahalawath na.
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni 6 ай бұрын
Andre Berenger ගෙ නම උච්ඡාරණය වන්නේ ඇන්ඩ්රි බෙරෙන්ජර් ලෙසයි .(බෙරෙන්ගර් නෙමෙයි )
@wishwadanuma
@wishwadanuma 6 ай бұрын
ඔබට බොහොම ස්තුතියි, ඒක පෙන්නලා දුන්නාට.
@madushamihirani943
@madushamihirani943 6 ай бұрын
Samal udawattha UAE
@lankanalways9968
@lankanalways9968 6 ай бұрын
මරු vedio 1ka.. ❤️
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 4 ай бұрын
ලංකාවේ සෙල්ලම් කරලා මොනවා කරන්නද අන්තිම මැච් එකට ආවත් ආණ්ඩුවේ කිමට තරගේ පවා දෙන කොට ඉට වඩා හොද හොද රටකට නිදහසෙ සෙල්ලම් කරන එක
@SenaniMunasinghe
@SenaniMunasinghe 4 ай бұрын
O.k
@Meri-qb2fr
@Meri-qb2fr 6 ай бұрын
You forgot the name of gehan mendis who played for England.
@dilshanvlogs8373
@dilshanvlogs8373 5 ай бұрын
පෙරේරා නෑනෙ UAE වල ඕපන් ආවෙ
@citygreenery
@citygreenery 6 ай бұрын
Imal liyanage is playing for Quatar
@Everyones_Friend_Buddy
@Everyones_Friend_Buddy 6 ай бұрын
Superb❤❤
@chathurangahmr1297
@chathurangahmr1297 5 ай бұрын
දැනටත් සෙල්ලම් කරනවා රවීජ සඳරුවන් හා මොහොමඩ් අස්ලම්
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 6 ай бұрын
දැන් මේ ක්‍රීඩකයින් සුපිරි අයද🤔🤔
@harshanidunuwila9995
@harshanidunuwila9995 5 ай бұрын
@niroshalwis7525
@niroshalwis7525 5 ай бұрын
ජෙහාන් සමරසේකර ko
@arifftts5521
@arifftts5521 6 ай бұрын
Gehan mendis play for England club
@wgdnewton8043
@wgdnewton8043 5 ай бұрын
Videoekagood
@ruwandilip1484
@ruwandilip1484 6 ай бұрын
Rajeewu sandaruwan / mohomed aslam kuwet team eke innwa
@jimsonjoachim5974
@jimsonjoachim5974 5 ай бұрын
Denguda
@kumarthenuwara7258
@kumarthenuwara7258 6 ай бұрын
Gihan Mendis England walata (country) cricket play kara 80/90 wala
@navodshehan1604
@navodshehan1604 5 ай бұрын
'70s සිට.
@senakadharmasiri7733
@senakadharmasiri7733 6 ай бұрын
අතුල සමරසේකර ගේ අය්යා ... නම මතක නෑ .. ඩුබායි සෙල්ලම් කලා
@arachchi
@arachchi 5 ай бұрын
ජොහාන් සමරසේකර
@dubaimKCricket
@dubaimKCricket 5 ай бұрын
තව ගොඩක් අය ඉන්නො
@SamanKumar-hl5jf
@SamanKumar-hl5jf 5 ай бұрын
දෙන්නම සෙල්ලම් කරෙ.එක්සත් අරාබියට
@wasantharathnayake9336
@wasantharathnayake9336 6 ай бұрын
සතා ම තමයි
@JagathHemanthaRathnayaka.
@JagathHemanthaRathnayaka. 5 ай бұрын
එතකොට ඉන්දික බටුවිත ආරච්චි මෙරට ක්‍රිඩකයෙක් UAE වලට සෙල්ලම් කරා.
@chandanakariyawasam5997
@chandanakariyawasam5997 6 ай бұрын
ගිහාන් මෙන්ඩිස් සසෙක්ස් කන්ඩායමේ නිත්‍ය අති දක්ශ ආරම්භක පිතිකරු. මම හිතන්නෙ ඔහු එක් හෝ තරඟයකට එන්ගලන්තය නියෝජනය කලා.
@Dharmapalaliyanage
@Dharmapalaliyanage 6 ай бұрын
නැහැ අවස්ථාව ලැබුනේ නැහැ.
@amithabhbachchan
@amithabhbachchan 6 ай бұрын
​@@Dharmapalaliyanage ලැබුණා
@AsankaMendis-tf8yh
@AsankaMendis-tf8yh 6 ай бұрын
ජොහාන් සමරසේකර මග ඇරිලා
@roshangooneratne7008
@roshangooneratne7008 6 ай бұрын
Michael Bevan
@HirunBashitha
@HirunBashitha 6 ай бұрын
❤❤❤❤🎉
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 6 ай бұрын
එක්සත් අරාබි එමිර් රාජ්‍යට ක්‍රීඩා කළා සමර වික්‍රම වගේ නමක් තියෙන කෙනෙක් හරියට මතක නෑ
@arachchi
@arachchi 5 ай бұрын
ජොහාන් සමරසේකර
@amilasurangap
@amilasurangap 6 ай бұрын
johan samarasekara kiyanne uae walata sellam karapu kenek 90 gananwala
@rolandkuranage9261
@rolandkuranage9261 6 ай бұрын
ලංකව නියොජනය කරමි ක්‍රිකට් ක්‍ර්‍රිඩා කල කී දෙනෙක් පිටරට වල ජීවත් වෙනවාද ඔහුන්ගේ නම් මොනවාද ?
@SamanKumar-hl5jf
@SamanKumar-hl5jf 5 ай бұрын
කො යකො.මංජුල ගුරුගෙ
@ravindusampathwickramaseka2137
@ravindusampathwickramaseka2137 5 ай бұрын
සුදේශ් වික්‍රමසේකර ගැන සදහන් වෙලා නෑනෙ
@Saman-t4m
@Saman-t4m 6 ай бұрын
Thawa innawa Qatar weala kandayame nayakaya lankawe
@Davenaproductions
@Davenaproductions 6 ай бұрын
Samal Udawaththa Kiyala Batsman Kenek Innawa UAE Team Eke
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 5 ай бұрын
ප්ලේවියන් අපෝන්සු -නෙදර්ලන්තය
@imanperera-qi2rp
@imanperera-qi2rp 6 ай бұрын
👍❤️👍❤️👍❤️👍
@rohankarunaratne7831
@rohankarunaratne7831 6 ай бұрын
Why do you mention the schools of some only?
@GAMING_IMA103
@GAMING_IMA103 6 ай бұрын
𝗩𝗜𝗥𝗔𝗧𝗛 𝗞𝗢𝗛𝗟𝗜😊
@SamanKumar-hl5jf
@SamanKumar-hl5jf 5 ай бұрын
සදිප් සිල්වාද එහෙමයි
@Dileranda-rj1lh8il4d
@Dileranda-rj1lh8il4d 6 ай бұрын
❤❤❤❤❤
@SamanKumar-hl5jf
@SamanKumar-hl5jf 5 ай бұрын
කෝ බන් දුලිප් සමරසෙකර
@IndraRanathunga-z4i
@IndraRanathunga-z4i 6 ай бұрын
😮
@sampath9036
@sampath9036 6 ай бұрын
තව ඉන්නව.
@shabeenasaleem3797
@shabeenasaleem3797 6 ай бұрын
iPl😢
@AsiriAMahindadas
@AsiriAMahindadas 6 ай бұрын
Apart from Satha and Flavion no one is Top Class
@nipunshalinda9352
@nipunshalinda9352 6 ай бұрын
තව කට්ටිය ඉන්නෝනෙ
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 6 ай бұрын
අම්බලන්ගොඩ ගයාන් සංජීව එක්සත් අරාබි එමිර් රටට ක්‍රීඩා කල එක දන්නෙ නැද්ද
@Neha_Karunarathna
@Neha_Karunarathna 6 ай бұрын
නම මාරු කරමු Vishma cricket කියලා 🥲💔
@minura1
@minura1 6 ай бұрын
Blnn b nm hukpn
@Renuka_silva567
@Renuka_silva567 6 ай бұрын
Ubata dana de balanna bari nm unsubscribe karala palym 😂😂
@Neha_Karunarathna
@Neha_Karunarathna 6 ай бұрын
@@minura1 ane playan huttu yanna mama kivva da balanna baa kiyala
@minura1
@minura1 6 ай бұрын
@@Neha_Karunarathna ehemam hutto pkktd nm mrukrnnr
@Neha_Karunarathna
@Neha_Karunarathna 6 ай бұрын
@@minura1 puka nodi palaynko
@lankancricketes
@lankancricketes 6 ай бұрын
1st comment
@Wildfiregamingchannel
@Wildfiregamingchannel 6 ай бұрын
Italy team captain nuth Srilanka ne
@satansfans
@satansfans 5 ай бұрын
ඔව් කලින් italy captain, ගයාෂාන් මුණසිංහ
@ranjanisamaraweera3341
@ranjanisamaraweera3341 6 ай бұрын
Raza na
@JayaruwanBoyagoda
@JayaruwanBoyagoda 5 ай бұрын
Minissu winsha krnna add danna epa yko...xbet kiyanne suduwak
@4wings.
@4wings. 6 ай бұрын
Ashton Agar nadda
@RichMediaEricaSan
@RichMediaEricaSan 6 ай бұрын
Born in Australia nee
@chandikarajapakse7228
@chandikarajapakse7228 6 ай бұрын
අබේ කුරුවිලා
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 6 ай бұрын
ඕකට තව කෙනෙක්ගෙ නම එකතු විය යුතුයි. ඒ තමයි ජොහාන් සමරසේකර . ඔහුත් කොලබ සාන්ත තෝමස් විද්‍යාලයට තරගකල දක්ශ ක්‍රීඩකයෙන් පසුකාලයකදී ආරාබි රටක් නියෝජනය කලා
@musiclife3382
@musiclife3382 6 ай бұрын
Ow. Mata mathakai 1996 world cup ekedi UAE team eke honda bowler kenek.
@ONEDAYLIFE180
@ONEDAYLIFE180 6 ай бұрын
Mohamed riswan qatar jathika kandayame nayakaya kiyanna amathaka unada nathnam muslim ayage nama kiyanna kemathi nathi nisada ane yako thopi vage una
@lahirulakshan9495
@lahirulakshan9495 6 ай бұрын
Riswan pakisthan neda 😅😊
@eshanfernando7338
@eshanfernando7338 6 ай бұрын
its Mohamed Rizlan
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,5 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,9 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 123 МЛН
10 Worst Mistakes By Sri Lankan Players | Biggest Mistakes
13:56
SL Cricket Space
Рет қаралды 27 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,5 МЛН