මාස 8 සුදු පුතාගේ දවසේ ප්‍රධාන කෑම වේල් 🥘| EASY BABY FOOD MEAL PREP🥕🥦| DAY IN THE LIFE ✨| SINHALA

  Рет қаралды 151,687

Kaushi's Pink Diaries

Kaushi's Pink Diaries

Күн бұрын

Пікірлер
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
මුලින්ම ඔයාලා හැමෝටම ස්තුතියි මගේ මේ video එක බලන්න ආවට... මේ video එක මම කරන්න හිතුවේ... ගොඩාක් දෙනා මගේ last video එකේ request කරා ... සුදු පුතාට දෙන කෑම ගැන video එකක් කරන්න කියලා... මොකද ඒක එයාලට වැදගත් හින්දා... ඉතින් ඒක හින්දා මම හිතුවා මේ video එක ඒ අය වෙනුවෙන් සහ මට වගේ චූටි පටියෙක් ඉන්න අම්ම කෙනෙට ගන්න යමක් තියෙන නිසා කරන්න... ✨💖😘🙏🏻😍👩🏻‍🍼 මගේ පුතාට මම දෙන්නේ... අපේ පැටියගේ Pediatrician අපිව දැනුවත් කර විදිහට... සහ මගේ මව මට කියා දෙන දේවල් එක්ක...💖 ඉතින් මේ recipes ඔයාගේ බබාට හරියනවද කියලා මට තහවුරු කරන්න බැහැ මොකද මම pediatrician කෙනෙක්වත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගත්ත කෙනෙකුත් නෙමෙයි... ඉතින් ඔයාලා මේ දේවල් try කරන්න කලින් ඔයාගේ බබාගේ Pediatrician ගෙන් අනිවාර්යයෙන් අහලා උපදෙස් ගන්න...✨💖🙏🏻😍 මේ video එක වැදගත් වුනානම් අනිවාර්යයෙන් comment එකක් දාන්න... සහ කියන්න ඕනේ දැන් සමහරක් experience තියන අම්මලා ඇවිත් මේ දෙවල්වල වැරදි දකියි... සමාවෙන්න ඒ අයට කියන්න තියෙන්නේ... මේ මම මගේ පැටියට දෙන දේවල් සහ විදිහ... අපේ Docට අනුව.. .. දරුවන් එකින් එක්කෙනා වෙනස්.... කන්න කැමති අකමැති දේවල් වෙනස්... ඉතින් ඔයාගේ බබාගේ කෑම සහ ඒ කෑම දෙන විදිහත් එක්ක සන්සන්දනය කරන්න යන්න එපා 😍🙏🏻✨💖 Thank you 💖✨
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
මේ වගේ පිලිවෙලට වැඩ කරගෙන ගියා මම අක්කා . දෝණිට මාස 7ක් වෙද්දි තව බබෙක් බඩේ. දැන් දෝණිට මාස 11ක් තව දවස් කීපෙකින්. බඩේ ඉන්න පැංචට මාස 4ක්. මට හරි මහන්සියි. දෝණිව අම්ම බලාගන්න නිසා ටිකක් විවේකීව ඉන්නවා. ඔයා බබා බලාගන්න විදියට හරිම ආස හිතෙනවා. මට මේව බලද්දි ලෝබයි, දුකයි දෙකම දැනෙනවා මගෙ දෝණිට මාස 7ක් 8ක් වෙද්දි ඉඳලම මට ලඟින්ම ඉඳල සලකන්න බැරි එක ගැන. එයාව දැන් බලාගන්නෙම අපෙ අම්මා. එහෙම උදව්වට අම්ම ඉන්න එක ගැනත් මට සතුටුයි ගොඩක්. අගෝස්තු අන්තිම අලුත් බබත් ලැබෙනවා. හැමදේම හොඳින් සිද්ද වෙයි කියල හිතනවා. ❤💯
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee darling hamadema hodin wenawa sure🙏🏻😍🫶🏻✨ me hamadema oyags wasanawata wela thiyenne darling hamadama apita labena de adaren api baraganna one… oyata dan lassana chooti pawulak thiyenna dan bamdiyd inna chooti patiyath ekathu wunama shoi… aniwaryenma udawwata amma innawa kiyanne maha merak tharam… lassanata babalawa balaganna loku haiyak eka🙏🏻💖😍😘😘🫶🏻 sathutin inna darling😘🙏🏻💖
@kivindi487
@kivindi487 Жыл бұрын
අනේ අවුරුද්දක් වෙනකන් චුට්ටක් ඉවසන්නෙපැයි🥺
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
@@kivindi487 බඩේ ඉන්න පැංචගෙ කාලය ,දීපය ,දේශය ,කුලය ,මව් හරි ඇති 😊.ඒ නිසා එන්න හිතෙන්න ඇති.❤ ලොකු දෝණිට අවුරුද්දයි මාස 5ක් වෙනකොට පොඩි බබත් එනවා.
@kivindi487
@kivindi487 Жыл бұрын
@@saharaprishanthi8201 ඒනත් ශෝක් නේද ඒ දෙන්නා ටිවින්ස්ලා වගේ එතකොට🥺🙈❤️පණ්ඩිත කමෙන්ට් දැම්මට මට 19😁
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
@@kivindi487හී හී ...😃 ඔව් එකම පන්තියට දාලා උගන්වන්න පුලුවන් Lyceum යවලා. දෝණි 2022 & දෙවෙනි බබා 2023 නේ.
@naviniprabodha1106
@naviniprabodha1106 Жыл бұрын
dn නම් පුන්ච් manik කැටේ video වල නැතුවම ba wgeh 😊තනියම hamdaykma balance krna widiha dakkma hithenwa akki oya මොන තරම් ශක්තිමත් ගැහැනියක් ද කියලා ඒ වගේම ආදරනීයම අම්මා කෙනෙක් ❤ පුන්ච් පුතා හරිම වාසනාවන්තයි ඔයා වගේ ආදරනීය හිතක් තියෙන අම්මා කෙනෙක් ගාව ඉපදුන එක 😘😘 hamdmath sathutin inna kiyla wish krnwa❤😊 gdk adareii
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Godak godak sthuthi e adareta darling …. Godak pin oyata adarei hamadamath💕🫶🏻😍😘
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
අක්කිට මහන්සියක් දැනෙන්නේ නැතුව වැඩ කරගන්න හිතට වගේම ගතටත් ශක්තිය ලැබේවා...සුදු පුතාගේ හිනාව දැක්කාම බඩත් පිරෙනවා..❤ පරිස්සමෙන් කරන හැම වැඩක්ම අක්කි ඔයාව මන් ඇත්තටම අගය කරනවා හැමදේම හරිම ලස්සනට පිළිවලට කරගෙන යනවා බුදුසරණයි ගොඩාක් ආදරෙයි ❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Ane e adaraneeya prarthanawa godak watinawa angel godak pin oyata adarei godak Budusaranai oyatath😘🙏🏻💖🥹💕😍
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අනේ සුදු නංගීයෝ ඔයාගෙ වීඩියෝ එක දැක්කම හිත පිරෙනවා.පුතු පැටියත් ඉන්න හුරතලේ .ආදරෙයි පැටියෝ.අපි මෙහේ ලංකාවේ මාර strech එකක ඉන්න වෙලාවක ඔයාගේ වීඩියෝ එක හදවතට භාවනාවක් වගේ නංගීයෝ.ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න .මල්ලිත් ඔයාත් චූටි පැටියාත්.ඔයාලට තෙරුවන් සරනයි .😘😘❤️❤️😍😍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee mama dannawa akki.... lankawe witharak newei aththenma kiwwoth loke hama thanama jeewath wena api hamotama edin eda dawase prashna gataluth ekka stress eke thamai inne....eth kohomahari e dewal ekka sathutin inna thamai uthsaha karanne.....eth man dannawa lankawe innakota e prashna danenawa wadi...e wagema e dewal daraganna amarui.... e hamadema ikmanin hariyanna kiyala thamai prarthana karanne..... godak adarei akki hama prashnema thiyagena mage videos balanna ekathu wenawata saha e dena adareta .... 😍💖😘🙏✨🌸🧸 Theruwan saranai akki
@mahiru5970
@mahiru5970 Жыл бұрын
ඔයා මාරම පිලිවෙලයි අනේ.මාරම ආසයි මං එහෙම අයට.හැමදාම මේ වගේ පිලිවෙලට,ලස්සනට,පිරිසිදුවට ඉන්න නංගී .කොච්චර බිසී උනත් ඒ පිලිවෙල ,ලස්සන ඔයා තියාගෙන ඉන්නවානේ. බුදු සරණයි ඔයාලට ❤️
@ishkmadu
@ishkmadu Жыл бұрын
Ane shooii.😍😍😍. Pinkiyoo oya babage dewal hemadema godak hodata karanawa. Harima asawen beluwe. Hemadama wage mm oyage iganaganna dewal bohomai... Ape sudu putha shooi appa.. Ane thurul karaganna enna one ikmanatama... 💖💖💖💖Oyalata godak afareiii💖💖💖💖💖💖
@darshibandara649
@darshibandara649 Жыл бұрын
Bs babataaaa and dear oyata baba nm aiyaaaa wagemaiiiii ❤ oyalaaaa wageeee lasssnaaa ahinsakaaaa rosaaa malak
@hasinisepalika8114
@hasinisepalika8114 Жыл бұрын
Lovely vedeyo ,අක්කා harima නිරහංකාර කෙනෙක් harima ලස්සනයි
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak sthuthi darling ehema kiwwata🙏🏻😍😘🫶🏻✨💕💖
@dinu112
@dinu112 Жыл бұрын
Akki ada vlog ekak lassanai 😍 sudu putha harima shoi ane 😘♥akkige dn day in life eky vedio ekak gennko akka mulu dawasama sudu putha ekka gevena widiha 😊aderei godak ♥😘 ayai akkai sudu putha parissamen inna
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneeee godak sthuthi darling.... mama day in the life videos thamai angel genne.... me tikema ewaya habai part part thamai genne.... mulu dawasakma genna tikak amarui angel issara wage neme ...me tikath karanna oyala wenuwenmai... eth mama uparima uthsahaya gannawa genna idiriyedi balamu.... adarei angel e illeemata sthuthi 😍💖😘🙏✨🌸🧸
@maneeshasanju1873
@maneeshasanju1873 Жыл бұрын
චාඕ අක්කි මැනික..💘💘💘😘😘ලස්සනම ලස්සනම ලස්සනයි...බලන්න බලන්න ආසයි...💘💘😘😘එඩිට් සුපිරී..සුරන්ගනා ලෝකෙකට ගියා වගේ මටනම් ..ඔයාව දකිද්දී සුරන්ගනාවියක් වගේ..අම්ම කෙනෙක් උනත් තාමත් ඒ ලස්සන ඔයාගේ තියනව අක්කි...😘😘😘😘😘😘සුදු පුතුන් දකින්න හරිම ආඅසවෙන් මමනම් ඉන්නෙ..එයාට ගොඩක් ආදරෙයි අපි..ඉතින් අක්කි මැනික....ලස්සන ව්ලොග්ස් තව ඉදිරියට අරගෙන එනකම් ආසවෙන් බලන්න ඉන්නව..අක්කි මැනික 💘💘😘😘සුදු පුතුන් පැටියා..අයියා එක්ක ආදරෙන් ඉන්න..සතුටින් පරිස්සමින් ඉන්න..අම්ම ගියාද නැද්ද කියලත් මතක ඇතිව කියන්න..ඔයාගේ අම්මටත් තෙරුවන් සරනයි🙏🙏🙏🙏ආදරෙයි අක්කි මැනික..💘😘😘😘😘😘💝😍😍💝💝
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කිටයී අයියටයී සුදු පුතාටයී..... ආදරෙයී... ❤️❤️🤗❤️🤗❤️❤️
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Hloo akki harima lassana channel eka..akki harima lassanaii❤. E wgee sudu babath harima cute ....adareii oylta..❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee thank u sooo much angel.... sthuthi e adareta 😍💖😘🙏✨🌸🧸
@thushanishamila9509
@thushanishamila9509 Жыл бұрын
Thank you dr මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ ගොඩක් වටිනවා
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak sathutui sthuthi ekathu wunata video ekath ekka 🙏🏻😍😘🫶🏻✨much love
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
කෝමද රෝස බෝනික්කි අක්කියෝ ❤️❤️ ඔයා ඊයේ vedio එකක් දානවා කිව්වාම ගොඩක් ආසාවෙන් බලන් ඉදියේ 🤭❄ බබෙක් තියා මැරි කරන්න හිතලාවත් නැති මට මේ vedio එකට මාරම ආසයි ඔයා අර කලින් බබාගේ කෑම හදන vedio එකට වගේම 😘😘 දවස ගානේ මේ vedio බලද්දී දැනෙන්නම ඉක්මනින්ම ඉගෙනගෙන අක්කි වගේ ජීවිතයක් ගත කරන්න 🥺 අක්කිගේ වගේ ආදරණීය හස්බන් කෙනෙක් තමන්ගේ වැඩ පිලිවෙලට කරන්න traval කරන්න කෑම හදන්න තවත් කෙනෙක්ට උදව් කරන්න 🥺 අම්ම තාත්තා සතුටින් තියන්න 🌻❤️ ඉතින් ඒ ජීවිතේට මටත් යන්න ආසයි ඒ හීන ඉෂ්ට වෙයිද මොන ජීවිතයක් ලැබෙයි ද කාලයට බාරයි 🙏🥺 හැබැයි හොඳ ලස්සන ආදරණීය ජීවිතයක් ගත කරන අක්කිට අයියට චූටි බබාට හැමදාම මේ ජිවිතේ ලැබෙන්න කියල ප්‍ර්‍රාර්ථනා කරනවා මේ වගේ ලස්සන හදවත් මේ ලොකේ හැමදාම පවතීවා 🙏🙏❤️ බුදු සරනයි රෝස බෝනික්කි 😘😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee oyata aniwaryenma matath wadiya lassana jeewithayak hambenawa darling… oyage e unanduwa asawa saha adishtanayama athi e prarthanawa sapala wenna godak adarei me dena adareta api hamotama wisheshayen sudu puthata… oyage hama prarthanawakma ishta wenna one adarei 💕😘😍🫶🏻🙏🏻✨💖
@ShiromiSamarathunga
@ShiromiSamarathunga Ай бұрын
Ane oya hari lassanata katha karanawa
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Ape sudu akki kochchra busy unath, mahansi wela video eka karala apita pennuawa , oyata godak pin and thankz alot... godak watina deyak oya karanna darling ❤️‍🔥 adrei godaakkkk.... parissamin inna.... budusaranai 😘😘😘😘😘 sudu putha harima active , dagamallak 🤩
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak adarei ehema kiwwata darling eka aththa welawak hoyaganna nathi tharam.. me dewal karanna eth… mage podi ninda kapa karala oyala wenuwen me videos genawa mokada godak dena mama video ekak genakan maga balan inna hindama🫶🏻🥹💖✨💕😍 adarei darling🙏🏻🫶🏻💖
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
@@KaushisPinkDiaries ow akki aniwaranma , oyage videos marama lassanai , marama quality , balanna asa hithenwa , kammli ne , paya ganaka ekak unath balan inna hithenawa, oyata thawath videos karanna shakthiya lebenna oni ♥️
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
Akki this is my first comment like you so so much your baby also I like him so so much when your talking so so sweet akki start watching today your videos so sweet your managing with small baby all in time like time table so great 😘😘😘😘😘😘😘
@kaushalyadulaji1321
@kaushalyadulaji1321 Жыл бұрын
අක්කි කරන හැම වැඩක්ම පරිස්සමෙන් කරන්න අක්කිගෙ පිලිවෙලට මන් හරි ආසයි ආදරේයි...❤ සුදු පුතා මැනික පින් පාටයි..ඒ හිනාව..😘 cute..🥰 බුදුසරණයි
@sachinirasangika6607
@sachinirasangika6607 Жыл бұрын
බුදුසරණයි සුදු පුතාට ❤️ අම්ම අප්පච්චි එක්ක පරිස්සමෙන් ඉන්න රත්තරන් 🌺🌼
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Ane godak sthuthi darling Budusaranai oyatath 😍💖😘🙏✨🌸🧸
@theekshanadinendramaitipe4943
@theekshanadinendramaitipe4943 Жыл бұрын
ඇත්තමයි අක්කි මම හරීම ආසාවෙන් බලාගන ඉන්නේ ඔයා vedio එකක් දානකන්.. අනේ කවමදාකවත් මට comment එකක් නම් දාන්නම ලැබිලා නෑ..මටත් ඉන්නවා සුදු පුතුනෙක් එයාගේ වැඩ එක්ක ඔයාගේ vedios බලන්නේ හුගාක් වෙලාවට watch later දාගෙන අක්කි.. ඒත් comment නොකරට හැමදාමත් ආදරෙන් බලනවාමයි මම.. ආසයි මම ඔයාගේ පිළිවෙලට අක්කෝ..මටත් ඔයවගේම හරීම කාර්‍යබහුල ඒ උනාට හරීම ආසාවෙන් ගත කරපු කාලයක් තිබුනා..මගේ මැණිකට දැන් අවුරුදු දෙක හමාරක්..පුංචිම කාලේ ඉදන් මමත් එයාගේ කෑම බීම ටික මගේ අතින්ම හැදුවෙ හුගාක් ආසාවෙන් ..හරීම ආදරෙන්.. සුදු පුතාව දකිනකොට මගේ මැණික එක්ක ගත කරපු පුංචිම කාලේ මතක් වෙනවා මට.. 😢❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරණීය පුංචි පවුලට.. චූටි සුදු කුරුළු පැටියටත් අපි හුගාක් ආදරෙයි.. ජයශ්‍රී මා බෝ සමිදු පිහිටයි ආරක්ෂාවයි රත්තරන් පුතුනටත්..!! වචනෙන් කියාගන්න විදියක් නැති උනාට හදවතින් හැමදාමත් ආදරෙයි අක්කි! ❤ බුදුසරණයි! ❤🙏.
@Madushaami
@Madushaami Жыл бұрын
Anee godaaak watinawa akke me video eka. Mage patiyath 8 months....thanks 😍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee mati hari sathutui darling sthuthi baluwata dear😍💖😘🙏✨🌸🧸
@nirmafernando8891
@nirmafernando8891 Жыл бұрын
Ane akka oya godak lassana wela..as wahak nan wadinna epa..a wagemae sudu puthatath..thun denama parissamen inna..adareie akka..jesu pihitae❤❤🧚‍♀️🧚‍♀️🥰🥰🌹🌹
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee godak sthuthi darling ehema kiwwata godak adarei ....oyalath parissamen inna angel adarei 😍💖😘🙏✨🌸🧸
@danyswan3969
@danyswan3969 6 ай бұрын
Hi dal Love ur videos Can u please tell me why you are not using feeding chair for baby ?
@dishari197
@dishari197 Жыл бұрын
Anee patiya hinawena lassana 😍😍😍😍... harima hurathal manikak. Mn hamadama kiyanawane eka 😁😁.. akki guna kaama kawana nisa thamai patiya lassana wenne 😘😘😘.. As wahak wadinnepa mnikata. apitth owa wadagath wenawane akki. Oyth roosa malak wage akkiyo. budu saranai oyala thun denata. Dan oya busy thamai. Eth puluwan ikmnt enna ayeth harida. Api balan innwane ape patiyawa pennanakan 😍😍😍🥰🥰🥰🥰
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee adaraneeyama comment ekak mama kiyawapu… sthuthi angel me adareta sudu puthata wagema apitath… adarei oyata godak aniwaryen ikmanin ennam adarei maga balan innawata 🙏🏻✨💖💕🥹😘
@yashodhakodikara
@yashodhakodikara Жыл бұрын
Budusaranai pink doll. Love uuu 😚😚😚
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Budusaranai doll love u too angel 😍💖😘🙏✨🌸🧸
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Theruwan saranai oyalata ❤❤❤ Hamadama sathutin parissamin inna.❤❤❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Theruwan saranai godak sthuthi pin🙏🏻🫶🏻😍💖
@pavanrandika7742
@pavanrandika7742 Жыл бұрын
Harima shoii patiya
@thilinimadushani5224
@thilinimadushani5224 Жыл бұрын
Mn akkige video hamadama balanwa akki. olive gedi pregnant kenekta kanna hodada kiyala kiyannako akke.loku help ekak akke..oyala okkootama budusaranai..
@cinderellaprinces
@cinderellaprinces Жыл бұрын
Akke wash කරලා. Vegetables කපන්න. කපලා ඕදන්න එපා. ඒකෙ තියන vitamins ටික waste වෙනවා
@hdnish9537
@hdnish9537 Жыл бұрын
මම බලාගෙන හිටියේ කෝ මෙි සුදු මැනික කියලා...මට මගේ පුතාගෙ පොඩි කාලේ මතක් වෙනවා.god bless u manika...❤❤❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak sthuthi godak adarei 🫶🏻💕😍💖✨ God bless u too😍💖🫶🏻
@maleeshasooriyabandara5110
@maleeshasooriyabandara5110 Жыл бұрын
Sudu menika love you petiyo , Lovely family parissamen inna akkiyoo Budhu saranaii.
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Anee godak sthuthi… Thank you heaps for the love Budusaranai🫶🏻😍😘💖💕🙏🏻
@hashinimasha1917
@hashinimasha1917 Жыл бұрын
හිත පිරෙන්වා video එක බලුවාම.සුදු පුතා දැන් ගොඩක් ශෝයී❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee hari sathutui adarei e adareta 🙏🏻🫶🏻💖😍💕😘
@gayathrinisansala5051
@gayathrinisansala5051 2 ай бұрын
Akke oya ara babge vegetables steam karala mix karapu a electric item ekata khmada kiyanne.apata eka online ganna plwanda akka
@sehanimaduwanthi7919
@sehanimaduwanthi7919 Жыл бұрын
Thanks kawshi. Hamadema gdk piliwelata pahadiliwa. Lassanata video eka karala thiyenawa.
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee godak godak sthuthi ehema kiwwata.... eka thamai mama labana lokuma sathuta me videos karala.... bohoma amaruwen dan kale manage karana me widihata videos genne...eka gana hari sathutui matama... sthuthi agayanawata e mahansiya... hithata danenawa eka 😍💖😘🙏✨🌸🧸
@madushanijayasooriya5704
@madushanijayasooriya5704 Жыл бұрын
Sudu putha loku unama adambara wei eyata godak lassana amma kenek innawa kiyala 😍😍😍💕💕
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneeeee ehema ehema kiwwata sthuthi adaraneeya ammi kenek wenna thamai asama..... eyath e wagema apita adare wunoth hondai ithin 😍💖😘🙏✨🌸🧸
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Hemadama sathutin parissamin inna akki God bless you and your family and baby boy ❤️❤️❤️👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦
@n.perera6373
@n.perera6373 Жыл бұрын
Pls.reply cerelac lakawe godak.denna apa kiyanwa, a wage biscut ath babala asai ne a wage dekata, a wage samahara thiyana pahasukam api hemotama adui ne ithin kiyanko kohomada stress wen methuwa babata kema kwaganne, baba kanwa adui
@ireshafernando8771
@ireshafernando8771 Жыл бұрын
Hi akka nestle cerial eka hadanna tiyenne water walin neda mata prasnayak eka kamak nedda formula walin heduwata
@thanujaekanayake3378
@thanujaekanayake3378 Жыл бұрын
Thanks Akki video akata
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Thank u darling baluwata 😍💖😘🙏✨🌸🧸
@jayamadufernando2990
@jayamadufernando2990 Жыл бұрын
Ane akki ape chuti patiyanm harin cute ..😍❤️ sudu puthawa athata gnn thrm asa hithenwa dakkam.. e wgen akkith harim lassnai ..ape pink dollne ithin 😍😍😍❤️ akki harim piliwalt wada krna widiha balnn mn harim asai akki.. hamade manage krgen akki krna nisa apitath deyk igen gann pluwn akki diha balala.. thm marry krnn plan ekakuth nathi unath sudu puthage kam hadan video ekath asawen baluwa akki..😍ane sudu puthu maniknm enna ennm cute wenwa akki..😘❤️💕 ape rosa bonikki akkaith dwsin dws lassn wenwa ..♥️🌹💕.e wgem akkige hithath hrim lassnai..🧚💕 sudu puthai akki aiyai me sathutin gewan jiwithe hamadma me wge sathutin inn labnn kiyl hadwathinm prarthna karanwa akki ♥️❤️💕parissmen inn akki theruwan saranai chuti pawlata❤️💕 Amma achchiwath adaren mthk krnwa 😘❤️
@nirashao3092
@nirashao3092 Жыл бұрын
Budusaranai Sudu puthuta ❤😍😘 adarei manikata godakk 😘😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Budusaranai sthuthi e adareta 😘🫶🏻💖😍
@disnajayasekara1725
@disnajayasekara1725 Жыл бұрын
බුදු සරණයි ඔයාලට..
@madusha7318
@madusha7318 Жыл бұрын
Akka harima piliwelai ලස්සනයි chuti puthath හුරතල් ❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneeee godak sthuthi ehema kiwwata darling ....... adarei 😍💖😘🙏✨🌸🧸
@sandamalisandamali6084
@sandamalisandamali6084 Жыл бұрын
Adarey sudu putha❤❤❤budu saranai
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
😍💖😘🙏✨🌸🧸 adarei sudu puthath
@hkdsperera4738
@hkdsperera4738 Жыл бұрын
Chuti putha harima huratal..god bless sudu putha
@shanikaperera1176
@shanikaperera1176 Жыл бұрын
Akki me brand lankawe ganna thiyenawada.mata inneth maasa 9 chiuti puthek ane akki ehema thiyenawa nam shop ekak kiyanna akki.godak loku udawwak.oyala parissamin inna.Jesu Pihitai!
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Ane Mage sudu boleeeee❤️🤗
@sanduhansika65
@sanduhansika65 Жыл бұрын
බුදුසරණයි අක්කි මැණික.❤️❤️🙏සුදු පුතා හරිම පින් පාටයි.😘😘❤️පින්වන්ත දරු පැටියෙක්.❤️❤️සතුටින් ආදරයෙන් ඉන්න අක්කි හැමදාම .🤗🤗❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee adarei darling... ehema kiwwata... godak pin oyatath adarei apith 😍💖😘🙏✨🌸🧸
@newsongvithana2238
@newsongvithana2238 Жыл бұрын
Mage babata 8 months . Eyata hamademanbendar karala denne.pastra bendar karanne nathuwa oya wayase babekata Kanna puluwanida
@FashionGallerycy
@FashionGallerycy Жыл бұрын
Adath video eka very important my Dr.. Thank you putu patiya shooi den.., 💕💖🐻 hipp brand eke ewa thma mamath use karnne.. Eke godak bio product tiynwa neda..
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak sthuthi video eka balanna adaren ekathu wunata… ow ehe balala mehe balanakota sudu putha wenas😍🥹 ow Hipp brand eke fish and anith ewa godak hodai especially fruits … aththenma😍✨💕
@rashmiprabodha8784
@rashmiprabodha8784 Жыл бұрын
Kaushi akke adath video eka lassanai family ekatama budusaranai .mn inne japan wala akke mn 5 months pregnant .Akke mehe kisima vitamins folic acid mokuth denne na doctor .mn mul masa 3 gaththa folic acid .Kama walin gaththa ma athi lu. Akke ohe oya use karada tablets .please reply akki ❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneeee thank u darling mage videos Japan idan balanawata adarei saha suba pathanawa darling ...ow darling mama giye private vog kenek gawata ....eya mata kiwwa pregnancy eke end eka wenakanma folic acid tablet eka ganna kiyala.... pregnancy ekata kalin nam mama gaththe ne darling passe digatama gaththa...anthima masa 3 iron vitamin ehekuth dunna.... 😍💖😘🙏✨🌸🧸
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
Ada thamai dekke .godak lassani 🎉🎉🎉🎉🎉❤❤❤
@Kavi97-p3l
@Kavi97-p3l Жыл бұрын
Gotukola wge dewl nedda akko ehe hoygnna...ewa dena ek hodai godk dawasata teaspoon ekk hri,,weight lost gnth krnko
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aniwaryen oya hari darling ....ane mama gotukola hoyaganna puluwan wechcha dawasata denawa babata aniwaryenma darling oya kiwwa widihata thamai.... mehe ithin lankawe oyalata wage ewa lankawen gennanakan balan inna one ithin..... aniwaryen darling ikmaninma weight loss journey eka gennam angel adarei 😍💖😘🙏✨🌸🧸
@danujayakody678
@danujayakody678 Жыл бұрын
Nestle cerelac eka kohenda gatte nangi Math italy wala inna kenek
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 Жыл бұрын
Mama asai sudu putawa dakinta. Tawa video danta sudu putage kema recipe
@ruwanthiamalka6100
@ruwanthiamalka6100 Жыл бұрын
Akkiyoo videos lassani♥️♥️♥️♥️♥️♥️♥️♥️akkige skin care ekkuth krnnkoo
@nayomi220
@nayomi220 Жыл бұрын
Thank you so much akkiiii Theruwan saranai oyala hamotama 🥰🙏
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
My pleasure darling much love angel✨🙏🏻🫶🏻😘🥹😍
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
Akki doll 😘😘😘😘😘😘😘😘sudu pthuthata godk adrei ❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneeee eyath oyalata adarei doll love 😍🙏🏻😍🫶🏻💖✨
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
අනේ සුදු පුතු පැටියෝ ඔයාට ගොඩාක් ආදරෙයි. බුදු සරණයි!!! පැටියෝ. 💕❤️😍😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Adarei eyath sthuthi 🫶🏻🙏🏻😍✨💖
@ShiromiSamarathunga
@ShiromiSamarathunga Ай бұрын
Mama oyage vedeyo ada thama mulinma beluwe godak adare hitenawa apitanao owa babata denna amarui lankawe api duppath
@ashadidilasha8680
@ashadidilasha8680 Жыл бұрын
akki babata formula denna start kare babata kochchara dawasakinda ❤
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
God bless you and your baby and your hole family 🥰🥰🥰🥰
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
Anee Sudu puthu manika 😘😘😘😘😘😘 Love u sudu boleee 💖😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Adarei sudu puthath 💕😍🙏🏻🫶🏻💖😘
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
Akki ane mata ahanna ewa godak . Akki mellin eke frutta mista papa eka kohenda gatte ane man hewwa mata hambune nahane. A wagema kiyannako melline eke brodo eka babage kamakata ekatu kalata kamak nadda.hadissi welawakata
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Hi darling love 😍🫶🏻💖 eka apith godak than wala hewwa mata eka hambune Ipermercato Galassia eke thiyenawa baby food variety ekak🫶🏻💖 brodo con carne di pollo eka shape hadissi awasthawaka witharak denna darling… mokada eka artificial gathiya wadi eka hinda use karanawanam packet ehekin bagayaktath wada use karanna…. Oyata puluwan brodo di verdure eka ganna same brand… 😍🫶🏻💖💕
@dilinishanika7326
@dilinishanika7326 Жыл бұрын
බුදු සරණයි සුදු පුතාට ❤️❤️❤️❤️matath innawa 8 month sudu doni kenek mata ithin godak watinawa me video eka nam mage babata kawana hari amarui me video eken mata godaaak udau una enisa ayema puluwannam me wage video ekak genna ❤️❤️❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Ane godak sthuthi video ekata wadagathkamak dunnata … sthuthi… aniwaryen mama thawa videos gennam.. ewagema kiyanna one sudu puthath hariyata kanne nathi dawas thiyenawa… e eyala ehema karanne ape waraddak hinda nemei eyalage ange amaru naththan dath amaru wage dewal awahama thamai… ehemath naththan hariyata ninda nathi wunama wage karana hinda… eka normal🫶🏻🙏🏻😍💖
@dilinishanika7326
@dilinishanika7326 Жыл бұрын
@@KaushisPinkDiaries ♥️♥️♥️♥️
@dilinishanika7326
@dilinishanika7326 Жыл бұрын
thank you e wachana tikata hitha hadenawa me dawas wala kannema nathi nisa ithin poddak duken inne oyage me wachana tikama athi mata hitha hada ganna♥️♥️♥️
@virajrathnayake2012
@virajrathnayake2012 Жыл бұрын
Akki babata hadana kema me vidihata danna hemadama godak in oyata
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
Love you doll and family.❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Awww much much love … thank u heaps🙏🏻😘😍🥹💕💖🫶🏻💕
@prasadiapsara5671
@prasadiapsara5671 Жыл бұрын
Samawenna miss karadara karanawanam. Ane mata babage pawichchi karala ain karapu adum thiyenawa denawada. Mama masa 8ka pregnant amma kenek
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oya sudu puthata hoda guna kama piliwelata denawa.godak hodai.godak darei chuti putha.❤️❤️❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Anee godak sthuthi ehema kiwwata 🙏🏻🫶🏻😍💖💕🥹pin
@tharu9217
@tharu9217 Жыл бұрын
Akke mata deyak dana ganna pluwanda සෙරිලෙක් babalata denna hodaida
@roshankumara7543
@roshankumara7543 Жыл бұрын
Akke oya sudu puthata maw kiri denne nadda, mage puthatath masa 7i බුදු සරණයි ඔයාටයි පුතාටයි
@sithumihansima1643
@sithumihansima1643 Жыл бұрын
අක්කේ මගේ දුවටත් මාස 8.මන් මාස 2ක් දුන්නේ සුවදැල් හාල්.මට මිඩ්වයිෆ් සුවදැල් හාල් දේන්න එපා කිවුවා.පොඩි අයට දිරවන්න ගොඩක් අමාරැයි කියලා.. ..මන් දැන් දේන්නේ නැ.
@dinaligajanayaka7639
@dinaligajanayaka7639 Жыл бұрын
Lassanai akka
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
godak sthuthi darling 😍💖😘🙏✨🌸🧸
@thusharifernando6712
@thusharifernando6712 Ай бұрын
Hama dama me elawalu thamai neda denna wenne babata kamak nane
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
මං ආසම අක්කිගේ meal prepare video වලට 😌❤️🌻
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneee mama dannawa darling ayeth day in the life video ekak gennam angel adarei 😍💖😘🙏✨🌸🧸
@nu7572
@nu7572 Жыл бұрын
අනෙ චුටි බබා ශෝක් 😍😍💖🌹
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneeee godak sthuthi 😍💖😘🙏✨🌸🧸
@madhushikahansanie5116
@madhushikahansanie5116 Жыл бұрын
බුදුසරණයි අක්කිගේ පවුලට 😊
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
අනෙ සුදු චූටි බබා හරිම ලස්සනයි අක්කෙ..... අක්කිත් අද Pinky Doll කෙනෙක් වගේමයි So very Nice Doll Akke අනේ මට ඔයාගෙන් පොඩි දෙයක් අහන්න තියෙනවා අක්කි මැනික කිව්වා නේද Shop එක Ropen කරන්නෙ මාර්තු Mada bage වගේ කියලා........ අනේ Ropen කරාද අක්කියො අැත්තමයි මට නම් ඉවසිල්ලක් නෑ මැනික.... Love you පින්කි Doll...... Thank you Very Much Akke....... Love you Tooooooo..... මට අනිවාර්යයෙන් එවන්න ඔ්නි මන් බලාපොරොත්තුවක් තියන් ඉන්නෙ මගේ රෝස කුමාරි ගැන
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Anee darling adarei oyata hamadamath shop eka open karanakan balan innawane oya mamath godak asawen inne shop eka reopen karanna… mama kiwwe 2023 mada bage wenakota kiyala darling kohomath April pahu wenawa open karanakota mama aniwaryen oyata danuwath karannam angel… sthuthi me dena adareta godak pin oyata 💕🙏🏻😍🫶🏻💖😘✨
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
@@KaushisPinkDiaries Ane Its Ok Darling Akke love you budusaranai
@dora2405
@dora2405 Жыл бұрын
Aurrudde babata kema dena vudiha video ekak genna
@nehanazeerneha4189
@nehanazeerneha4189 Жыл бұрын
Mat bbta denawa neslay cerilac mge bbta masa 9i
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
apith podi kale ewa kewaa dan babatath denawa harima sathutui 😍💖😘🙏✨🌸🧸
@NUWIAANYA
@NUWIAANYA 23 күн бұрын
​@@KaushisPinkDiariesඅනේ ඔව් අපිත් ඉස්සර කෑවා ඒත් බබාලට දෙන් එපා කියනව . අනේ මන්ද මමනම් දෙනවා
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ ඒ හිනාව දැක්කාහම හිතත් නිවෙනව මටත් මගෙ පැටව් දෙන්නගෙ චූටි කාලේ මතක් උනා නංගි ඔයාට සුදු මැනිකගෙ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි 😍😍😍😍😍❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Ane akke e mathakayan hari adaraneeyai neda? Matath sudu putha loku wunahama me videos baladdi godak danewi e wenasa🥹✨🫶🏻 adarei akke me dena adareta sthuthi🙏🏻✨😍💖🫶🏻😘
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 Жыл бұрын
අනේ හරිම ආසාවෙන් ඔයගෙ videos බලන්නෙ..comments කරන්න time එකක් අඩුයි මටත් මාස 6ka චූට් පුතෙක් ඉන්නවා..ඔයගෙ සුදු පුතා වගේමයි.ආදරෙය් ඔයාලට..කොච්චර busy උනත් ඔයාට comment කරන්න හිතුණා මට.පරිස්සමෙන් ඉන්න සුදු පුතත් එක්ක..තෙරුවන් සරණය්.😍😍😍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Ane e nihathamani kamata adarei sthuthi sudu puthek indalath eyage wada asseth mage video ekata comment ekak danna hithunata godak pin… aththenma sthuthi e adareta … Budusaranai patiyatai oyatai🙏🏻🫶🏻💕😍💖🥹
@sewwandiekanayake7000
@sewwandiekanayake7000 Жыл бұрын
බුදු සරණයි පුතේ
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Godak sthuthi 🙏✨🌸
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Godak Sthuthi pin💖😍🫶🏻💕
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
Ayyai akkigei love story ekth ona video ekiin
@isharamadumali3559
@isharamadumali3559 Жыл бұрын
Sudu bolayak 😍😍😍😍😍😍lassanak akke patiya💖💖💖💖💖
@sadeekadilhani3476
@sadeekadilhani3476 Жыл бұрын
බුදුසරණයි සුදු පුතා ..❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
😍💖😘🙏✨🌸🧸
@piyumigunawardena2515
@piyumigunawardena2515 Жыл бұрын
Thanzzzzz akkeee
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Much love darling💖😍
@sampathkumara5269
@sampathkumara5269 Жыл бұрын
Please Mata kiyanna oya laga thiyena mixer machine Eka kohenda gaththe.. price kohomada kiyala..
@dilsharaoshadhi8069
@dilsharaoshadhi8069 Жыл бұрын
ලස්සනයි අක්කි ♥️♥️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Sthuthi darling💕😍🫶🏻💖
@italyelife2915
@italyelife2915 Жыл бұрын
Babata dena butter eka mokadda kiyannako. Italy wala ganne mona brand ekendda
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Ane samawenna mata dan nam brand eke name eka mathaka ne me reply karana welawe … hebei mama use karanne unsalted butter ekak ✨
@ExcellentDance23
@ExcellentDance23 Жыл бұрын
ආසයි ගොඩක්
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Adarei darling 🙏🏻😘💖😍✨
@vishakasewmini
@vishakasewmini Жыл бұрын
අනේ අක්කි මල්ලි බාබානම් ශෝක් අක්කි හරි පිලිවෙලට එයාව බලා ගන්නව නේද මන් හරි ආසයි අක්කිගෙ ඒ පිලිවෙලට අක්කි.මල්ලි බබා හරි ලස්සනයි😍 ආදරෙයි අක්කියෝ
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
aneeee patiyo godak sthuthi adarei ehema kiwwata .....😍💖😘🙏✨🌸🧸
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
අක්කී ගොඩක් ලස්සනයි 😍😍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Anee godak sthuthi ehema kiwwata darling✨😍💖🥹😘
@subashifernando9062
@subashifernando9062 11 ай бұрын
අනේ නංගි සුදු පුතාගේ කෑම වලට එකතු කරන butter එකේ නම කියන්නකෝ
@sadu350
@sadu350 Жыл бұрын
ලස්සනයි විඩියො එක ♥️🥺
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Godak sthuthi dear 💖😍🫶🏻💕
@shehaniwijesuriya2068
@shehaniwijesuriya2068 Жыл бұрын
Akki putha hodata kama kanawa neda so cute 😘😘😘😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
ne darling ehema ne....oyalata pena tike witharak hondata kanawa wage penne.... amaruwen thamai kawanne ithin babalata kawana eka lesima ne .... thank u angel😍💖😘🙏✨🌸🧸
@virajrathnayake2012
@virajrathnayake2012 Жыл бұрын
Hemadama babata hadana kema danna akki godak pin oyata
@milanenilisha749
@milanenilisha749 Жыл бұрын
Cutie baby 💥💥
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Pisalaya raga😡 siklapwr nunanwi lajibaobai//ontai jg nangjajwbbai bima Pisa//
5:39
SINTO || EPISODE 65 || සින්ටෝ || 08th January 2025
19:02
Swarnavahini TV
Рет қаралды 30 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН