මාස 8 සම්පූර්ණ වූ බබාගේ පෝෂණ බත ||Nutritional rice for 8 month old baby#

  Рет қаралды 19,549

Mom and baby life

Mom and baby life

Күн бұрын

Пікірлер: 17
@WansajaLakmali
@WansajaLakmali Ай бұрын
Uyana bagane ganna vidihak kiyannako
@AyeshaFdo-q9h
@AyeshaFdo-q9h Жыл бұрын
Mage babata maont 10 eyata kama eka komada denna one bara 500 g wadi wenne
@Momandbabylife5098
@Momandbabylife5098 Жыл бұрын
මේ විදියටම දෙන්න පුළුවන් උකු පොල් කිරි ටිකක් හෝ presh milk ටිකක් එකතු කරන්ඩත් පුළුවන් තව බටර් හරි පොල්තෙල් ටිකකින් හරි තෙම්පරාදුවක් කරල දෙන්ඩත් පුළුවන් බබාට මාස 10 ක් නිසා මීට වැඩිය වතුර ටිකක් හිදෙන්න උයා ගන්න. බර වැඩි වෙන්ඩ පහලින් මම ලින්ක් එකක් දාන්නම් ඒ විදිහට හදලා බබාට උදේ කෑමක් විදිහට දීල බලන්න අම්මා kzbin.info/www/bejne/a17PkqKvisaKrJY
@sampath362
@sampath362 Жыл бұрын
Mage babata masa 8i. Enna ennama bara adu wenawa.. poshana batha wel 3k denawa.
@sampath362
@sampath362 Жыл бұрын
Kettu wela hdtm.. upath bara 3.5 hitiya.. den inne 7i. Mata reply ekk denna
@Momandbabylife5098
@Momandbabylife5098 Жыл бұрын
කමක් නැහැ බබා කෑම එක ආසාවෙන් කනවා නම් ඒ විදියට දෙන්න ඒත් කෑම වල රස විවිධ විදිහට වෙනස් කරමින් දෙන්න එකම රහට දෙන්න එපා එතකොට බබා කෑම කන්ඩ තවතවත් අකමැති වෙනවා බබා කන්ඩ කැමති දේවල් පොඩ්ඩ පොඩ්ඩ හරි දෙන්න බර වැඩි වෙන දේවල්ම නිතරම දෙන්ඩ ඕන කියල නැහැ බබා කනවනම් බිස්කට් එකක් වුණත් කමක් නැහැ දෙන්න. ඕනම බබෙක් මාස 8 පස්සේ කෑමට හොරයි උදේට කුරහන් කැද වගේ දේවලුත් දෙන්න. විවිධ කෑමවල එකතුවක් වෙන් වෙන්ව ගන්න රසයන් විවිධයි උදා: වට්ටක්ක හැන්දක් මුලින්ම දෙනව ඒක එපා කියද්දී කැරටි ටික ඒ විදියට දෙන්න.. ටිකක් කරදරයි ඒත් බබාට කවා ගත හැකි ඒක හොඳ ටිප් එකක්
@Momandbabylife5098
@Momandbabylife5098 Жыл бұрын
kzbin.info/www/bejne/Z6Ssaqmojb-GbaM
@shashikalakalpani2798
@shashikalakalpani2798 Жыл бұрын
Man ahala thiyena widiyata කරවල ekka tomato hoda na,danna nisa kiuwe poddak hoyala balanna.hama amma kenekma mewa balanawa.kanne chuti pataune
@Momandbabylife5098
@Momandbabylife5098 Жыл бұрын
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න ඒ වගේම හොඳින් ඇහුම්කන් දෙන්න මම එකතු කරන්නේ මාළු ඔබගේ කරුණික දැනුවත් කිරීමට ස්තූතියි
@RajithaMadushan-o6i
@RajithaMadushan-o6i 10 ай бұрын
Akke mge bta masa 8i thwa kebali ahara hdunwala dunne kohomds akke hadunwala den iselama babata mn dnne egena poddk kiynko plz
@Momandbabylife5098
@Momandbabylife5098 10 ай бұрын
බබාගෙ කෑම වෙනදට වඩා ටිකක් කැබලි සහිතව දෙන්න…බබාට දැනෙන නොදැනෙන ප්‍රමාණයට .. එකපාර ගොඩක් ලොකුවට දෙන්න එපා ටිකෙන් ටික බබාගේ රුචිකත්වයත් එක්ක වෙනද ක්‍රීම් එකක් වගේ දුන්න බත් එක දැන් යන්නමට කැබලි හිටින පරිදි දෙන්න බබා හුරු වෙනව….
@Wishmini
@Wishmini 8 ай бұрын
Me bajana khenda gtte
@Momandbabylife5098
@Momandbabylife5098 8 ай бұрын
Japan 🇯🇵 ❤
@nayomi_shashi
@nayomi_shashi 6 ай бұрын
මාස 8 බබාට තක්කලි දෙන්න හොඳඳ......
@Momandbabylife5098
@Momandbabylife5098 6 ай бұрын
ඇට,පොතු ඉවත් කරලා මම දුන්නා…
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН