තරු පන්තියේ හෝටලයකට මුල්වරට යනකොට මතක තියා ගන්නම ඕන කරුණු 8 ක් | How to Be the Perfect Hotel Guest

  Рет қаралды 730,553

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

8 things to keep in mind when going to a star class hotel

Пікірлер: 670
@travelsahoo4360
@travelsahoo4360 3 жыл бұрын
මේ ලෝකෙ ලස්සනම යූටියුබර්ස්ගෙ කටහඬ. එහෙම හිතන අය මේ කොනට.😍😍😍😍😍😍
@wamishayapa5099
@wamishayapa5099 3 жыл бұрын
ඔබ ගෙනෙන තොරතුරැ ඉතා වැදගත් සේම කටහඬත් ඉතාම පැහැදිලි හා වශිවනසුලුයි. මගෙන් සුභ පැතුම්. .. ❤️❤️❤️❤️
@Dananjaya446
@Dananjaya446 3 жыл бұрын
ඇයි එලකිරි ...එත් මනුස්සයා දැන් වීඩියෝ දාන්නෙම නැති තරම්
@SN-yb7ty
@SN-yb7ty 2 жыл бұрын
clearly
@sugathkumara4606
@sugathkumara4606 2 жыл бұрын
😍😍😍😍😍😍😍
@miyuruyuganthara4392
@miyuruyuganthara4392 3 жыл бұрын
Offers වලට යනවනම් සාමාන්‍ය තරු පහේ හෝටලයක දෙන සේවය ලැබෙන්නෙ නෑ..මූලික දේවල් හැර. කොටින්ම room amenities පවා අඩු කරනව. (Cost එක අඩු කිරීම පිනිස) අනික තමයි හෝටලයකට යනවනම් Check in, සහ Check out time එක දැනගෙන යා යුතුයි. සාමාන්‍ය Check in time 2.00 pm සහ Checkout time 12.00 වෙනව. කලින් Check in වෙනව නම් Room availability එක දැනගෙන යා යුතුයි. නැත්නම් ලොබි එකේ ඉන්න වෙනව room එක ready වෙනකම්. අනෙක් කාරනය තමයි Early Check in සහ Late Check out වලට හුගක් හෝටල් අතිරේක මුදලක් අය කරනව... ඔබ යන්නේ දරුවන් එක්ක නම් ඒ යන ලමයින් ගනන booking එක දාද්දි කිව යුතුයි. නියමිත ප්‍රමාණයට වැඩිය පුද්ගලයින් Check in වුවහොත් අමතර ගෙවීමක් කරන්න සිදු වෙනව.. ඔබ දුම් පානය කරනව නම් අනිවාර්යයෙන් Smoking room එකක් book කරන්න අමතක කරන්න එපා. කාඹරය තුල තිබෙන Mimibar එක පාවිච්චි කලොත් එයට අමතර ගානක් ගෙවන්න සිදු වෙනව. කාඹරය තුල අලාබ හානි කලොත් එයටද ගෙවීමට සිදු වෙනව. ඔබ කාඹරයෙන් Check out වෙද්දි මතක තියාගන්න හෝටල් සේවකයින් ඒ කාඹරය පරික්ශා කරණ බව. ඔඹ කාඹරයට අයිති යම් දෙයක් රැගෙන යන්නේ නම් එය හෝටලේ සේවකයින් දන්නව....☺️☺️🥳🥳🥳
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
බොහෝම ස්තූතියි යාලුවා💪🏻
@mobileballapitiya1133
@mobileballapitiya1133 3 жыл бұрын
Excellent
@nishawee3291
@nishawee3291 3 жыл бұрын
Love
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
සේරම නොවෙයි, ඔයාට check out කරද්දි අරන් යන්න පුලුවන් දේවල් ටිකකුත් තියෙනවා, පොඩි සබන්, සැම්පෝ, ටී බැග්, සුගර් පැකට්, කොටන් බඩ්, බෙඩ්රෑම් ස්පර්ස්, වගේ දේවල් ඔයාට අරන් යන්න පුලුවන්. හැබැයි ටවල් බෙඩ් ශිට් වගේ දෙවල් නම් අරන් යන්න එපා.
@aliexpressshopping3320
@aliexpressshopping3320 3 жыл бұрын
kzbin.info/www/bejne/mXaxXo1pebh_oas
@nipunaranjitha6443
@nipunaranjitha6443 3 жыл бұрын
තාම ඔය වගෙ එකකට ගිහින් නැති මං වගේ අයට වැදගත් 👍🙂😞
@j.bludwithdacam
@j.bludwithdacam 3 жыл бұрын
Kmk na bn uba kwd hari yanwa blannako borunm 😌💫
@sanjengaming5043
@sanjengaming5043 3 жыл бұрын
Uba kawada hari yayi
@chasithaherath1193
@chasithaherath1193 3 жыл бұрын
ලංකාවේ වැඩි පිරිසක්ම ගිහින් නෑ බන් කොහෙත්
@tkshali4799
@tkshali4799 3 жыл бұрын
Aniwarwn 😑
@desilva4832
@desilva4832 3 жыл бұрын
Ikmanata yamu machoo
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
යනවනම් සල්ලි ආකරයක් එක්ක ගිහිල්ල ෆුල් ආතල් එකක් ගන්න තියෙන ලස්සනම ප්ලේසස් සෙට් එකක් ❤️
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
හරි ඒකත් එහෙනම් දැනගත්ත.දැන් තියෙන්නෙ තරු පන්තියේ හෝටලයකට යන්න සල්ලි ටිකක් හොයාගන්න.
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
මාරම අමුතු වෙනස්ම විදිහේ video එකක් , හැබැයි ජීවිතේට ගොඩක් වටින දෙයක් ,සුපිරිම සුපිරි අයියේ , 1.5 M sub වලට සුභ පැතුම් ❤️😎💪
@chaturaninisansala8067
@chaturaninisansala8067 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@edwingamage4820
@edwingamage4820 3 жыл бұрын
ඇත්තෙන්ම වැදගත් ඔබට බොහොම ස්තුතියි
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
වටිනවා මේ Video එක...👍 ඉදලා හිටලා අමුතු ඒවා දානවනේල්🤗❤️❤️❤️ 1.5M සුබ පැතුම්😍💜️💃
@amithachandima3318
@amithachandima3318 3 жыл бұрын
Fridge එකක් තියනවා ඒකට කියන්නේ Mini bar එකේ ඒවා ගන්නවට වෙනම අමතර ගාස්තුවක් අය කරන නිසා ඒවා ගන්න එපා. බුෆේ එකට ගියාම ලැජ්ජාවට බඩ ගින්නේ ඉන්නේ නැතුව ඇතිවෙන කිහිප පාරක් බෙදාගෙන කන්න.
@cake-yj6zl
@cake-yj6zl 3 жыл бұрын
Ow eka aththa😊
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 3 жыл бұрын
Kiyanna deyak naha, eka dannawa
@chathuisuranga3455
@chathuisuranga3455 3 жыл бұрын
@@sameerarathnayaka8520 නොදන්න කෙනෙට්ට කියන්ඩ ඇත්තෙ😊🙄
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
සිරා කතාව☺️
@sl6827
@sl6827 3 жыл бұрын
Thanks amitha
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 3 жыл бұрын
ලොකුකමක් නැතුව හැමෝටම හාර්ට් දානවා , හරි ම හොදයි ඔයා
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
මමත් රටවල් ගණනාවක සංචාරය කලා...ලංකාවෙ තරු හෝටල්වලත් ගිහින් තියෙනවා ....ඒත් මෙතරම් තොරතුරු දැනගෙන හිටියෙ නැහැ .....ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු ගෙනාවට ...
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Oya kohe kohe d ghn inne
@arachchigenadeera552
@arachchigenadeera552 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ලංකාවේ ජනමාධ්‍ය වලින් වෙන්න ඕන දේවල් ඔයාලා කරන නිසා ❤️🇱🇰🇰🇷
@isuruudayanga2737
@isuruudayanga2737 3 жыл бұрын
තරු පන්තියේ හෝටලයක අත්දැකීමක් ලැබුවා සිංගප්පූරුවේදී... මෙහි කියැවුණු බොහෝ කරුණු එලෙසින්ම ලැබුණා.ස්තූතියි ඔබට..
@techbro3034
@techbro3034 7 ай бұрын
මොකක්ද හොටෙල් එක?
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
තරු හෝටල්වලට ගිහිල්ලා නම් නෑ ඒත් කවදහරි යනකොට වැදගත් වෙයි 😊බොහෝම ස්තූතියි විශ්ම ලෝකය😊🙏🙏අපිව ගොඩාක් දැනුවත් කරනවාට
@thuvanhassim3735
@thuvanhassim3735 3 жыл бұрын
ගොඩක් ස්තුතියි විශ්ම ලෝකයට මේ වගේ වීඩියෝ එකක් ගෙනාපු එකට... අපේ ක්ෂේත්‍රය ගැන කතාබහ කිරීම ගොඩක් අඩුයි.... ඉතාමත් ආකර්ෂණීය සහ වැදගත් ක්ෂේත්‍රයක් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය.... ගොඩක් අය පහත් කරලා සැලකුවත් හෝටල් ක්ෂේත්‍රයේ අය තමයි රටේ ඩොලර් අවශ්‍යතාවය වෙනුවෙන් ලෝකය පුරා සහ රට පුරා සේවය කරන්නේ... ඒ වගේම රටට ඕනෑම විපතක් සිදුවුන ගමන් මුලින්ම බලපාන්නෙත් මේ ක්ෂේත්‍රයටමයි.... රටේ රජයේ සහ ජනතාවගේ අවධානය අඩුවෙන්ම ලැබෙන, ඇතැමුන් ඉතා පහත්ව සැලකුවත් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය හැමදාමත් රට වෙනුවෙන් සේවයේ යෙදිලා ඉන්නවා......❤️🙏
@tkshali4799
@tkshali4799 3 жыл бұрын
අනිවාර්යයෙන් . මමත් ආසම job එකක්❤️🥰
@abisharasangi2348
@abisharasangi2348 3 жыл бұрын
Mama asama job ekak hotel. Eee wagema godak adarei.
@sahanpathirana8849
@sahanpathirana8849 3 жыл бұрын
අද නම් ආසම කටහඩ තියෙන්නෙ😁😁😁
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
තරු පන්තියේ හොටෙල් වල මේ දවස්වල දෙන වට්ටම් වලට අනුව තරු පන්තියේ සැපනම් දෙන්නත් බෑ අනිවාර්යයෙන්ම. මොකද වැඩට එන සේවක සංක්‍යාව සෑහෙන්න සීමා කරලායි තියෙන්නෙ , ඒ ඉන්න ටික දෙනාට සෑහෙන්න කට්ටියක් කරපු වැඩ අමාරුවෙන් කරන්නත් වෙනවා,ඒකත් දැනගෙන යන එක හොදයි.
@Yujipro95
@Yujipro95 3 жыл бұрын
Ooo series bn servents la adu nisaa welcome celbrations ehma adui
@heshn
@heshn 3 жыл бұрын
@@Yujipro95 servant ලා නෑ workers ල ඉන්නේ servants ල ඉන්නෙ ගෙවල් වල 😂
@asithawedaarachchi3009
@asithawedaarachchi3009 3 жыл бұрын
ඒක අපට අදාල නොවේ ,සේවය දෙනවනම්🤣
@gayathripoornima5309
@gayathripoornima5309 3 жыл бұрын
Ub 😆 💋😆
@gayathripoornima5309
@gayathripoornima5309 3 жыл бұрын
Ub 😆 💋😆
@Irushi_Umanda
@Irushi_Umanda 3 жыл бұрын
තව පොඩි දේවල් ටිකක් තියෙනව * breakfast, lunch, dinner, වලට යද්දි room number එක හෝ name එක අහනව. * room එක ඇතුලෙ mini bar එක use කරොත් වෙනම pay කරන්න වෙනව. Suberb video....All included....All the best විශ්ම ලෝකය....And congratulations for 1.5K....Go Ahead....♥️🥳✌️
@kalindupanchala8390
@kalindupanchala8390 3 жыл бұрын
ලංකාවේ ප්‍රසිද්ධ තරු පන්තියේ හොටෙල් එකක job එකක් කරන නිසා මේ සමිබන්ධ බොහෝ දෙවල් දන්න නමුත්, සමහරක් නොදන්නා කරුණු දැන් දැනගත්තා. Thanks.
@MSTR_BT
@MSTR_BT 3 жыл бұрын
වෙනස්ම විදියේ වීඩියෝ එකක් ❤️ කොහොම උනත් තරු පංතියේ හෝටල් වල අත්දැකීම් ගෙදරදිම දැන් අපි අත් විදිනවනේ.වෙනසකට තියන්නේ අපි ගේන දේවල් අපිම කනවා.එච්චරයි
@chaturaninisansala8067
@chaturaninisansala8067 3 жыл бұрын
මේක නම් අයියාගේ video වලින් බලපු ජීවිතේට වැදගත්ම වටිනාම video එක , ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය... ❤️
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
තරු පහේ හෝටලයකට යනවා නම් බය වෙන්න ඕන නෑ. හොඳින් හැසිරීම ගැන දැන ගෙන හිටියානම් ඇති ⭐⭐❤️කාල බීල සතුටු වෙලා එන්න පුළුවන්. සෙල්ලම් කරන්න ජිම් එකට යන්න. වගේ දේවල් උනත් තියෙනවා.
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍 ( අනිවා කමෙන්ට් එකක් ඕනා 🙂)
@sandunisuvimali9257
@sandunisuvimali9257 3 жыл бұрын
Yes,please
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
ඔන්න දැන් විශ්ම ලෝකය 1.5M වෙලා. මගෙන් උණුසුම් සුබපැතුම් ❤️‍🔥❤️‍🔥❤️‍🔥🙌 ආදරෙයි හැමදාමත් 😍😍
@M.M.SBandara
@M.M.SBandara 3 жыл бұрын
තරු තියා සයිවර හොටෙලෙක්ට යන්න වත් සල්ලි නැති මන් වගේ තව අය ඉන්නවාද🙂
@danushkawanninayaka4543
@danushkawanninayaka4543 3 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂🥲🥲
@slk.9840
@slk.9840 3 жыл бұрын
මාත් එක්ක යං 🙂🙂🙂
@wasanthaweerabandu8545
@wasanthaweerabandu8545 3 жыл бұрын
ඇත්තටම අදත් සුපිරිම වීඩීයෝ එකක් පට්ට විශ්ම ලෝකයෝ
@samaanishaa2835
@samaanishaa2835 3 жыл бұрын
Subscribers ලා ලක්ෂ 15යි.තව දිගු ගමනක් යන්න පුළුවන්.සුභපැතුම් විශ්ම 🌎 ...❤️❤️❤️
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
අද්දැකීම් තිබුණට නොදන්න දේවලුත් තිබුණා.වටිනවා vedio එක
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ලංකාවේ තියන සුපිරිම හෝටෙල්ස් පිටරට අඩුමුදලට තියන හොද හොටෙල්ස් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් ගේන්න
@pctech1991
@pctech1991 3 жыл бұрын
anna ow ekanm watinawa habai aniwa hotalayak nawatham gannam one jeewithe rasa danennanam
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
Hmm
@naveensaumya7788
@naveensaumya7788 3 жыл бұрын
තරු පංතියේ හොටෙල් වල දැන්නම් ඉන්න ඕනේ නෑ අයියේ.මොකද ඒ තරු පංතියේ කෑම නැතත් තරු විසික් වෙන කෑම වේල් කන්න පුලුවන් බඩු මිල වැඩි නිසා...🤭🤭✌️විදින සැපට do not distrub තමා
@sasanthass7989
@sasanthass7989 3 жыл бұрын
🇯🇵🇯🇵❤️
@wasanalakshani4647
@wasanalakshani4647 3 жыл бұрын
🤭👊
@dinethrajapaksha5743
@dinethrajapaksha5743 3 жыл бұрын
1.5M සුබ පැතුම් විශ්ම ලෝකය❤️❤️💚
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
මේ ටික දවස ට ත් ලක්ෂ 5 කට කිට්ටු වෙන්න views තියෙනවා , ඒ වගේම Trending නුත් ඇවිත්, ගැම්මක් තමා විශ්ම ලෝකය 😎❤️
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
Wowww ..ගොඩක් වටිනා දැනුවත් කිරීමක්..බොහොම ස්තූතියි විශ්ම ලෝකය අයියේ🌹🌹🌹
@sanu..3749
@sanu..3749 2 жыл бұрын
මේක මගෙ පොඩි කාලෙ ඉදල හීනයක්....මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඒ ආසාව තවත් වැඩිඋනා...විනාඩි කීපයකට මම ඒ හීනෙ ඇතුලෙ ජීවත් උනා....ගොඩක් වටින වීඩියෝ එකක්..❤😘🔥
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥
@sugathprasanna2619
@sugathprasanna2619 3 жыл бұрын
හරිම වටිනා දැනුවත් කිරීමක් ....thanks විශ්ම ලෝකය .....දිගටම me wage වටිනා තොරතුරු ගෙන එන්න .....👍👍👍
@nadeeka9468
@nadeeka9468 3 жыл бұрын
අනිත් ඒවට වඩා හුගක් වැදගත් වෙනස්මවිදිහෙ video එකක්😍 Thank you විශ්ම ලෝකය. congratulations M gahuwata❤️
@nethsare__8033
@nethsare__8033 3 жыл бұрын
කවදාවත් විශ්ම ලෝකයෙන් රිප්ලයි එකක් ලැබුනෙ නැති අය මේකට ලයික් එකක් දාහම්
@ribae4022
@ribae4022 3 жыл бұрын
ඇත්ත : හැමෝම මේ වීඩියෝ එක බලන්න ආවේ පිහිනුම් තටාකයේ මුත්‍රා කලොන් මොකක්ද වෙන්නේ කියන එක බලන්න 😂💔
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 Жыл бұрын
හරියටම හරි😂
@sithruuuuua.s.t8845
@sithruuuuua.s.t8845 3 жыл бұрын
අපි ඉන්න තත්වේ හිතන්න එපා කිවුවට සාමාන්‍ය විදිහට ගිහාම මිනිස්සු කන්න වගේ බලන්නෙ..🥺අසරන වෙනවා එතකොට
@thevoiceofmycountry
@thevoiceofmycountry 3 жыл бұрын
හැමදාමත් වටින දේවල් ගේනවා මේක නම් පට්ටම වටිනවා. අනිත් කාරණේ කටහඩ ලස්සනයි විස්මලෝකයේ. ඉදිරියටම යන්න සුභ පතනවා.
@shammithyaga5042
@shammithyaga5042 3 жыл бұрын
මේ වගේ airport එකකදි හැසිරෙන විදිහ කරන්න ඕන දේවල් ගැනත් පුලුවන්නම් video එකක් කරන්න plz
@dhanikahettige3556
@dhanikahettige3556 3 жыл бұрын
මේකේ දාලා තියෙන වැදගත් කමෙන්ට්ස් වලට අමතරව මටත් එකක් මතක් උනා. විශේෂයෙන්ම විදේශීය තරු පන්තියේ හෝටල් වල නාන තටාක වලට බහින කාන්තා පිරිමි හැමෝම තමන්ගේ කිහිලි ප්‍රදේශය shave කරන එක ගොඩක් වැදගත්. ඒක නීතියක් නෙවෙයි හැබැයි ආචාර ධර්මයක්....
@indikagunarathne772
@indikagunarathne772 3 жыл бұрын
ගොඩක් වටිනා දෙයක්, මිනිස්සුන්ට දැනෙන්නම තේරුම් කරලා දෙනවා.
@prasaddissanayake4510
@prasaddissanayake4510 3 жыл бұрын
මේකනම් ගොඩක් වටිනවා.. ඔයාලා දාන වීඩියෝ නම් ගොඩක් වැදගත් ... ජයවේවා
@____6502
@____6502 2 жыл бұрын
මන් නොදන්න දෙවල් ගොඩක් ඉගන ගන්නෙ මෙ විශ්ම ලොකයෙන් thank විශ්ම ලොකය and love you විශ්ම ලොකය 😊😊😊
@harshaprabath7356
@harshaprabath7356 3 жыл бұрын
ගොඩක් හොඳ වැදගත් වැඩක් .. පුලුවන් නං credit ,debit card පාවිච්චි කරන විදියත් කියල දෙන්න පුලුවන් නං මේ දවස්වල ගොඩක් වටිනව.
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
බොහෝ වෙලාවට විශ්ම ලෝකය videos ඇත්තටම හරිම වැදගත්....👍👍👍
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
මාරි කියුරි ගැන වීඩියෝ එකකුත් ඕනේ...🙌👍
@swarnasriwijerathna7447
@swarnasriwijerathna7447 3 жыл бұрын
Ow aniwa
@sachinihapuarachchi6557
@sachinihapuarachchi6557 2 жыл бұрын
Ow
@avishkadilshan6647
@avishkadilshan6647 3 жыл бұрын
විශ්ම ලෝකය කිව්වා හරියටම හරි...අනවශ්‍ය විදිහට බය වෙන්න ඕන නෑ......අත්දැකීමෙන් කියන්නෙ...සාමාන්‍යයෙන් සිනමන් ග්‍රෑන්ඩ්, මව්න්ට් ලැවේනියා,කින්ග්ස්බරි ...වගේ ඉහල තරු පන්ති හෝටල් වල ඔය කියපු ඔක්කොම තියෙනවා.....ඒ සේවකයො හරිම නිහතමානි ......හොද වැකේශන් එකක් ගත කරන්න පුලුවන් .....සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් නම් නිවාඩුව හිතපු එකටත් වඩා හොදට ගත කරන්න පුලුවන්
@slnipunbro8702
@slnipunbro8702 3 жыл бұрын
කටහඩ නම් සුපිරි 💗😘👍
@sagarasampath5047
@sagarasampath5047 3 жыл бұрын
කටහඩ නම් ලස්සනයි
@dicksoncool3617
@dicksoncool3617 3 жыл бұрын
ඇත්තට හොද දැනුමක් තියන වැඩසටහනක්
@kapilasusantha83
@kapilasusantha83 3 жыл бұрын
ඉතාම ප්රයෝජනවත්.බොහොම ස්තූතියි..
@rupamalawanage4550
@rupamalawanage4550 3 жыл бұрын
වෙනද වගේම wishma lokaya නියමයි.🌎👌
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
1.5M වලට සුභපැතුම් 👏❤️
@greenlazer2607
@greenlazer2607 3 жыл бұрын
විශ්ම ලෝකය 👍👌 ස්තුතියි.... 🙏🙏🙏
@DILRU1
@DILRU1 3 жыл бұрын
කටහඩ නම් මරු...පට්ට වීඩියෝව...😂 යන්න හම්බුනොත් ඔයාගෙ වීඩියෝව මතක් කර ගන්නම්කො 😁
@praideoflionpraidoflion7363
@praideoflionpraidoflion7363 3 жыл бұрын
ඔයා හැමදාමත් ගෙනාවේ ඉතාමත් වටිනා වීඩියෝ
@dinithinimesha4313
@dinithinimesha4313 3 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් thanz විශ්ම ලෝකය
@amayanilakshi3851
@amayanilakshi3851 3 жыл бұрын
මේකනම් විශ්ම ලෝකයක් . කියන අය මේ පැත්තට ...
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
ස්තුතියි ඔබට තාමනමි. යන්න අවස්ථාවක් ලබිනැත😘👍🌹
@shiranirathnayake1484
@shiranirathnayake1484 3 жыл бұрын
ගොඩාක් හොඳ video akak හැමදෙනාටම thanks for you 👍👍☀️☀️🇱🇰🇱🇰
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
කාමරේ තියෙන ප්‍රිජ් එකේ තියෙන බීම චොකලට් එහෙම කන්න එපා මොකද හොටෙල් එකෙන් යන දවසට චෙක් කරලා මුදල් ගන්නවා ඒවා ෆ්‍රි නෙමෙයි 🤣 තායිලන්තයේ මටත් ඒක උනා 🤣
@tkshali4799
@tkshali4799 3 жыл бұрын
Adeeh🤣🤣කපටී නේහ්
@krishhirimuthugoda9614
@krishhirimuthugoda9614 3 жыл бұрын
😂😂
@shiranihemamali1300
@shiranihemamali1300 3 жыл бұрын
Pavichchi kalanam gewanna wenaea
@shiranihemamali1300
@shiranihemamali1300 3 жыл бұрын
🤣🤣🤣
@LalithaKumari-k3f
@LalithaKumari-k3f Ай бұрын
Thanks 🎉
@hass.536
@hass.536 3 жыл бұрын
මේ ටික මතක තියාගන්නවට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉන්නව😂
@sathyajayasinghe8281
@sathyajayasinghe8281 3 жыл бұрын
😁😁 ‍🙌මොනා වුනත් ලස්සනම කටහඩක්
@amongtheworld5476
@amongtheworld5476 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් කවදාහරි අපිට වැදගත් වෙන , ... thank you Wishma Lokaya ...❤
@pradeepatekshila1796
@pradeepatekshila1796 3 жыл бұрын
අනේ මේ කටහඬ ආයෙත් ....😍😍😍😍😍😍
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 3 жыл бұрын
ජීවිතයට ගන්න යමක් තියනව 😍😍😍👍👍👌👌👌
@petfish8290
@petfish8290 3 жыл бұрын
ඔයාගේ කතා විලාශය වගේම මේ වීඩියෝ හරිම වැදගත්
@nuwanchandramal6747
@nuwanchandramal6747 3 жыл бұрын
මම දැනගත්ත පොඩි දෙයක්. ඔබ පාවිච්චි කල towel ගොඩක් තෙත නම් එවා රැක් එකේ නොදමා bathroom එක ලග බිමින් දමන්න එවිට roomservice එන අය ඒවා වෙනුවට ඔබට අලුත් towel තබා යනු ඇත.
@abisharasangi2348
@abisharasangi2348 3 жыл бұрын
Alutt towel ealatatt ganakk gananwada🤔?
@nuwanchandramal6747
@nuwanchandramal6747 3 жыл бұрын
@@abisharasangi2348 නැහැ .කොහොමත් ඒව හොටෙල් එකේ එවනේ.අපි ගෙවන්න ඕනෙ නැහැ
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
ටිප් එකක් දෙනවා කියනවනෙ ඒක සාමාන්‍යයෙන් අවම කීයක් වගේ දෙන්න ඕනෙද.🙄
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 3 жыл бұрын
වටිනවා ඔබේ ඒ පැහැදිලි කිරීම,ස්තුතියි
@DIL_18
@DIL_18 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් ...Thank You ❤️
@hiruniweliwatta4339
@hiruniweliwatta4339 3 жыл бұрын
Good video❤️ Congrats 1.5M🌸thanks for the video:)
@TechWorld-ih4xx
@TechWorld-ih4xx 3 жыл бұрын
තරු පන්තියෙ හොටලේකට ගිහිල්ල නැති උන් මේ කොනට😁🤣
@misticayoung6609
@misticayoung6609 3 жыл бұрын
I worked 12years in the Galle face hotel and now an English language teacher in Italy
@mr.pm.j8768
@mr.pm.j8768 3 жыл бұрын
අයියාගේ voice එක තමයි මගේ choice එක 🔥❤💥✌ (Sar Nikola Tesla👨‍🎓👑❤)..gana video එක තාම නෑනේ 😔..
@kasunchathuranga1269
@kasunchathuranga1269 3 жыл бұрын
නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මෙ වීඩියෝ එකෙන් ගොඩක් ස්තුතියි විස්ම ලොකය❤️👍
@tharidudilshan9455
@tharidudilshan9455 3 жыл бұрын
කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉන්න ඕනි ❤️🙂 මහත් වෙන්න,ගෑනු අයට ලෙඩ, ඇග හැඩ කරගන්න වගේ වීඩියෝ එකක් දෙන්නකෝ ❤️ plzz එහෙම වීඩියෝ ඔයාගෙ තිබ්බ මන් බැලුවා අලුත් එකක් ඕනි 🙂❤️
@tharidudilshan9455
@tharidudilshan9455 3 жыл бұрын
(ලෙඩ නැති කරගෙන ඇග හැඩකරගන්න ) උඩ පොඩ්ඩක් වැරදුනා 🙂
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
තාම තරු පහේ හෝටලේකට ගිහිල්ලවත් නැති මම 😂
@dhgaming1679
@dhgaming1679 3 жыл бұрын
Mama gihillath na
@milldise970
@milldise970 3 жыл бұрын
@@dhgaming1679mava subscribe karanako
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
මම එක පාරක් ගිහිල්ලා තියෙනවා ඒක තරු පහේ එකක්ද කියලා දන්නෙ නෑ.swimming pool එකකුත් තිබ්බ හැබැයි😂
@dinugiftshop123
@dinugiftshop123 3 жыл бұрын
මම ගිහිල්ලත් නෑ....😐
@amithachandima3318
@amithachandima3318 3 жыл бұрын
නවතින්න යන්න ඕනේ නැහැ. ළඟ හෝටලයකට කෑමකට යන්න. පොඩි ගානයි යන්නේ.
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
සල්ලි වියදම් කරලා බඩගින්නෙ ඉන් නැතුව අතින් කන්න පුරුදු වෙමු ලමයි.🤩 MADU with country foods 🍽️🥢🚫 කාලෝචිත මාතෘකා කවදත් වැදගත් ❤ විශ්ම ලෝකය.. මේ chennel එක කරන්නේ නෙත් Fm එකෙන්ද ?
@nimeshadilrukshi5369
@nimeshadilrukshi5369 3 жыл бұрын
මේක නම් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්
@yuddeshalakmali8387
@yuddeshalakmali8387 3 жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤️
@kumudunilakmali1165
@kumudunilakmali1165 3 жыл бұрын
kzbin.info/www/bejne/p2PMmIBspb9-f7s
@sanoskapharmacy8006
@sanoskapharmacy8006 3 жыл бұрын
ඉතා වැදගත් ,, ස්තූතියි
@kvindusnkalpa3460
@kvindusnkalpa3460 3 жыл бұрын
ඒ වගේ තැනකට යන්න හීන මවන මං🙂
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 3 жыл бұрын
හොදයි.හොද vedio එකක්.ඇත්තෙන්ම මේවා නොදන්නා අය කොතරම් අපේ සමාජයේ ඉන්නවද.ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා මේ vedio එකේ.ස්තුතියි. ඉතාලියේ සිට.
@bathija_methsara
@bathija_methsara 3 жыл бұрын
කවදාවත් Hotel එකකට ගිහිල්ලා නැති මම වගේ අය ඉන්නවද😿
@herathjayapadma141
@herathjayapadma141 3 жыл бұрын
මම ගිහිල්ල තියෙනවා.ඒ rules වලට බය වෙන්න ඕන නෑ.ඒවා සරලයි.පහසුයි.ලේසියි.
@viduminigamage6414
@viduminigamage6414 3 жыл бұрын
අනිවාරෙන් .😊 තාත්තගෙ පිහිටෙන් පොඩි කලෙ ඉඳලම යන්න ලැබුන.අඩුම තරමෙ අවුරුද්දකට සැරයක් වත්. තාමත් යනව. හැමෝම ලබන්න ඕන අත්දැකීමක් ඒක.🙂
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
@@viduminigamage6414 palayan Ban Pachanokiya
@viduminigamage6414
@viduminigamage6414 3 жыл бұрын
@@pwprabath8190 😂ඔව්.ඔව්.පච පච.. ගොඩක් බැංකු වල staff එකේ annual trip එක යන්නෙ හොටෙල් වලට.මගේ තාත්තා බැංකු නිලධාරියෙක්.ඒ නිසා මටත් යන්න ලැබුනා. පච කියන්න දෙයක් නැ..🙂
@ITsMI1107
@ITsMI1107 3 жыл бұрын
@@viduminigamage6414 yanna beri una aya tamai hotels hoda ne boru ktha ehma kiyla kiynne
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.....අායෙ ලංකාවේ හා ලෝකයේ පැරණිම හෝටල් පිළිබද වීඩියො එකක් කරන්න....තෙරුවන් සරණයි...
@MR.Yassa_lk
@MR.Yassa_lk 3 жыл бұрын
🤫වෙනදා වගේ online එන්න බෑ බං 😂😂 හෙට ඉස්කෝලෙ යන්න තියෙන වනෙ Bro 😭😭
@anomarankoth2199
@anomarankoth2199 3 жыл бұрын
Lankawe nam gihilla naha eth thailan sha indiyawe gihilla tiyanawa kiyapu hamadekatama mamath muna dunna ...godak watina vidiyo ekak.. thenks
@vindyasenanayaka5741
@vindyasenanayaka5741 3 жыл бұрын
1.5M subcribers 🤩 Congratulations විශ්ම ලෝකය 🥳🤗
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 жыл бұрын
ගොඩක් අලුත් නම් දැනගත් තා, thanks ❤️‍🔥💯💯
@aboutjets2062
@aboutjets2062 3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@Nova6-b8z
@Nova6-b8z 3 жыл бұрын
නොදකිං බූරැව හැමදාාම ඔිික දාාන්න එපා යකෝ😂💩
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
අගෙයි.... අපි පුරුදු වෙන නරකම කාරනාවක් තමයි tips දෙන එක... විශේෂයෙන් අපේ රටේ. Tips කියලා ලස්සනට කිව්වට ඒකත් එක්තරා පගාවක්.. හිත හොද කමට ඔනිම කෙනෙක් ඔය දේ කරනවා. ඒත් බලන්න ඔය දේ නිසා අපේ රටේ විශේෂයෙන් රාජ්‍ය ආයතන වල වැඩක් කර ගන්න ගියහම කොච්චරනම් පගාව දිය යුතුද.....? සුලු සේවකයින්ගේ ඉදන් ඉහල පුටු දක්වා පගාව පුරුදු වෙලා.. අනේ මන්දා මම මේ කියපු දේ කවුරු කොහොම තේරුම් ගනීද දන්නෙ නෑ.. ඒත් මම මේ කිව්වේ අපේ රටේ ඇත්ත තත්ත්වය... සියල්ල පගාවෙන් සිද්ද වෙන නිසා...
@imalimadhushala6120
@imalimadhushala6120 3 жыл бұрын
ඒ කතාව ඇත්ත..👌
@Mobilelegendswtfmoment
@Mobilelegendswtfmoment 3 жыл бұрын
Tip එක පගාව කියලත් ගන්න පුලුවන් හිත සතුටින් දෙන එක කියලා ගන්නත් පුලුවන් දෙන කෙනා දෙන විදිය අනුව තමා ඒක තීරණේ වෙන්නේ
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
හොටෙල් වලට ගිහින් තිබ්බට තරු 5 මේ වගේ එකකට ගිහින් නෑ.අනිවාරෙන් ගිහින් ෆන් එකක් ගන්න ඕනේ 🤘
@abisharasangi2348
@abisharasangi2348 3 жыл бұрын
Sira bn.gihilla fun ekak ganna onee.
@sumithsachini2533
@sumithsachini2533 3 жыл бұрын
තාම ඔය වගේ තැනකට ගිහින් නැති මන් වගේ අය ඉන්නවද😪😪😪
@jeongjianuu1606
@jeongjianuu1606 2 жыл бұрын
Ape German sir, Mage yaluvayi, mamayi giya campaign ekekethe hotel Giritale.. api hodethe enjoy kerela Ava.. ehe aye apithe hodethe salekuva.. I'm really happy about the campaign 🥺 I missed those days so much..
@Thiruniofficial
@Thiruniofficial 3 жыл бұрын
දකුණු කොරියාවේ නීති රීති ගැන video එකක් ගෙනල්ලා දෙන්නකෝ
@amilavaz5247
@amilavaz5247 3 жыл бұрын
Airport එකක් පාවිච්චි කරන විධියත් ගේමු නේ. මොකද මේ දවස් වල රට යනවා වැඩි නේ
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 жыл бұрын
එල එල.. හෙට යනවා මාතර බත් කඩේට.. 😂😂🤣🤣😅🤣🤣😂😂
@alonegirl8327
@alonegirl8327 3 жыл бұрын
ambooooo
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 3 жыл бұрын
@@alonegirl8327 Hi
@loveyourself8152
@loveyourself8152 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@gotabayarajapaksha5642
@gotabayarajapaksha5642 3 жыл бұрын
@Chanux Bro fake putha
@tharindurukshan8750
@tharindurukshan8750 3 жыл бұрын
Hamadama පට්ට 😎😎සුපිරි ♠♠
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН