නිෂ්ශබ්ද මිනිසුන් සාර්ථක වෙන්න හේතු 8 | Motivation in Sinhala | Why Silent People Are Successful?

  Рет қаралды 145,774

Off Road Thinkers

Off Road Thinkers

Жыл бұрын

ආයුබෝවන් හැමෝටම! ඔබ නිෂ්ශබ්ද නං ඔබට සාර්ථක වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. අපි එහෙම කියන්නේ ඇයි? හේතු දැනගන්න video එක බලන්න.
මේ video එක හරහා මේ සියල්ලා දැනගන්න.
ඔබේ යාලුවන්වත් මේ පිරමීඩ් වලින් බේරගන්න, මේ video එක share කරන්න...

Пікірлер: 255
@Rana-derana
@Rana-derana Жыл бұрын
මේ ජීවිත කාලය තුල මං අහපු ඇත්තම කතාව අහම්බෙන් හරි වීඩියෝ එක හම්බවුනේ කමෙන්ට් එකක් දාාගෙන යන්න හිතුනා. ලෝකේ කවුරැත් හිතන්නේ ක්‍රියාශීලි අය විතරයි දියුනු වෙන්නේ වෙන්නේ කියලා.නැ එහෙම නෑ අඩුවෙන් කතා කරන අය තමා මේ ලෝකේ 100/69ක් සාර්ථක වෙලා තියෙන්නේ.ප්‍රධාන ව⁣ශයෙන් ගත්තම ඇපල් සමා⁣ගමේ නිර්මාතෘ අඩුවෙන් කතා කරන්නේ අවශ්‍ය ⁣දේ අවශ්‍ය වෙලාවට කළමනාකරණය කර ගන්නවා.එ වගේම නිහඬ අය හරිම නිර්මාන ශීලි එ අයට එක සැරයක් දෙයක් බලා ගත්තම එක එ විදියටම කරන්න පුලුවන්, උදාාහරනයක් ගත්තම නිකොලා ටෙස්ලා අඩුවෙන් කතා කරා.ඔහුට හොද මතකයක් තිබුනා ත්‍රිමාන රෑප මතක තියාගෙන එවා එ අකාරයටම නිර්මානය කරනවා. වීඩියෝ එකේ අනතර් ගතය ගැන සතුටු වෙනවා.එ වගේම නිහඬ පුද්ගලයින්ට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා එ අය කිසිම දේකට බය නෑ.. සීයට සීයක් මේ වීඩියෝවේ අන්තර්ගතය සත්‍යක් බව මං කියනවා.මේක හොද ගැරන්ට් එකක් 😏
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank u so much for your comment
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
මම ගෙදර අය එක්කවත් කතා කරන්න කැමති නෑ....ඒ කියන්නෙ අනිත් මිනිස්සු එක්ක කොහොමවත් නෑ....ඒ අය හිතන් ඉන්නෙ එක්කෝ මම නපුරුයි නැත්තන් ලොකුකම කියලා....ඒත් මම කැමති විදිහ ඒක.....මට පාඩුවෙ ඉන්න තියනවනම් කැමතී...කෝල් එකක් අන්ස්වර් කරන එකත් හිසරදයක් වගේ...එහෙම අය තවත් ඉන්නවද? නැත්තන් මට විතරක් තියන මානසික අවපීඩන තත්වයක්ද මේක...🥺🥺🥺
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
එහෙම ගොඩක් අය ඉන්නවා. ඔයා තනි වෙලා නෑ
@MotivationstorY995
@MotivationstorY995 Жыл бұрын
me inneh
@manjulaniroshan3507
@manjulaniroshan3507 Жыл бұрын
Math ehemay
@SkyShine73
@SkyShine73 Жыл бұрын
මාත් ඔහොම තමයි
@user-kb7ku7hf2i
@user-kb7ku7hf2i Жыл бұрын
මාත් එහෙමයි
@RacingRedGaming
@RacingRedGaming Жыл бұрын
මමත් නිශ්ශබ්දයි මේ කියපුව ගොඩක් මටත් තියෙනවා මට අපේ තාත්තා බහිනවා කවුරු හරි ගෙදරට ආපු මම කතා කරන්න කියලා ඒත් මට කතා කරන්න හිතෙන්නේ නැහැ වැඩ ඇති ප්‍රශ්නයක් නෙමේ උන් ආපුවහම කතා කරන්නේ එතකොට එපා වෙනවා😐
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf Жыл бұрын
👍 එලකිරි සාහාතික ඇත්ත ? 🙏 නිශ්සබිද තාවයෙන් කරන කියන හැම දේම උතුමි 🙏🙏🌹
@dreamworld3445
@dreamworld3445 Жыл бұрын
මට මේ video එක බලන කොට තේරුනේ කවුරු හරි මගේ විස්තර මටම කියනවා වගේ. ඔයා හරියටම points ටික අරගෙන මේ video එක කරලා තියේ. සුපිරි❤❤❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
ස්තූතියි comment එකට.
@jayashanthab.w3058
@jayashanthab.w3058 Жыл бұрын
කයිවාරැ නැති වැඩ ඇති අයට ලංකාවෙ නං තැනක් නැහැ.වැඩ බැරි කයිවාරැ ටාසන්ල තමයි ඉදිරියෙන්.ඉන්නෙ.
@wasanthaattanayake2635
@wasanthaattanayake2635 Жыл бұрын
හදවතින්ම ස්තුතියි ! ඔබට ජයෙන් ජයමවේවා !
@user-ym8ze9em5r
@user-ym8ze9em5r Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
බොහෝ ස්තුති
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
බොහොම ස්තූතියි මමත් නිශ්ශබ්දයි මේකෙ තියන කරුණු ගොඩක් ඒවා හරි
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you... Keep watching.
@Helasiri
@Helasiri 2 ай бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@drawinine
@drawinine Жыл бұрын
Thank you !wish you all the best !
@sciencegura
@sciencegura Жыл бұрын
වටිනව බ්‍රෝ
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
මමත් නිහඩ මනුෂ්‍යයෙක්. ❤🎉
@TikTukHot
@TikTukHot Жыл бұрын
අනිත් එක තමා නිශ්ශබ්ද අය ඕවර්තින්කින් යනව😑 ඒකයි ලොකුම අවුල
@rushank702
@rushank702 Жыл бұрын
Ow🙂
@Menuka3667
@Menuka3667 Жыл бұрын
Ou
@ranbandawijayasiri3127
@ranbandawijayasiri3127 Жыл бұрын
Sirama kathava
@sudaraka123
@sudaraka123 Жыл бұрын
මාත් 😢
@MRZUMRX
@MRZUMRX Жыл бұрын
Ow
@thilakasiribandara2217
@thilakasiribandara2217 Жыл бұрын
නියම යි....
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@cccsss1188
@cccsss1188 Жыл бұрын
ස්තුතියි .සර් 💐👍
@amithtrans1857
@amithtrans1857 Жыл бұрын
Nisala dhiya geburui,,,😍
@priyadarsanakumara4212
@priyadarsanakumara4212 Жыл бұрын
It's a good video. Thank you 😊
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Glad you liked it!
@sithijafondo1850
@sithijafondo1850 Жыл бұрын
නිශ්ශබද උන් මෙකට කමෙන්ට් දාන්නෙත් නැහ් 😂
@liyashaa12
@liyashaa12 Жыл бұрын
Sira. Comment kiyawanawa witharai👍😂
@user-mf7bg3so1r
@user-mf7bg3so1r 9 ай бұрын
🤣🤣🤣😂💔
@krishlanka4269
@krishlanka4269 Жыл бұрын
මමත් ඒත් කව්රුත් දන්න නෑ දැන ගන්න ඕනෙත් නෑ 😂
@shehanidinush4590
@shehanidinush4590 Жыл бұрын
ඇත්තක් 😌👍
@PawindiThimasha-pr4bn
@PawindiThimasha-pr4bn Жыл бұрын
Mama vaga thama , thank you danathi ayata kiyala danavata . Maga school akath inava .
@kavindutheekshana3101
@kavindutheekshana3101 2 ай бұрын
මාත් වැඩිය කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ අඩුම ගෙදර අයවත් එක්කවත් කතා කරන්නේ නැ සෙනග ගැවෙසෙන තැන්වල ඉන්න කැමති නෑ කැපී පේන්නවත් කැමති නෑ කාගේවත් උදවු. බලාපොරොත්තු නෑ කිසිම වෙලාවක එක තැනක ඉන්නේ නෑ...
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Really good video Thank you
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Glad you liked it!
@sajithmadusanka2028
@sajithmadusanka2028 Жыл бұрын
Matama kiyapau kathawa ❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you... Keep watching.
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්තෙන්ම සාර්ථක අය මෙහෙම තමා නියම ආයධය ඒක මට මගේ ජීවිතය සාර්ථක කරගන්න මේ කතාව ගොඩක් වටිනවා
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you Thilini
@slofficial519
@slofficial519 Жыл бұрын
Thank you brother ❤️ 🎉
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Welcome! And Thank u too
@INTER_BEATZ
@INTER_BEATZ Жыл бұрын
oll the best brother
@harshani2886
@harshani2886 Жыл бұрын
Good Job ❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you! 😊
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Job well done. Thank you
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thanks for watching!
@indunilasanga
@indunilasanga Жыл бұрын
Excellent 👍
@luneartz5250
@luneartz5250 Жыл бұрын
Maru nishshabda.
@a.agunathilaka6197
@a.agunathilaka6197 Жыл бұрын
Hari kathawa mukari aya hathpole gagannawa
@ireshalakmali8633
@ireshalakmali8633 Жыл бұрын
Thank you...❤
@RashmiHerath-rq3gq
@RashmiHerath-rq3gq Жыл бұрын
Thank you so much❤️
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
You’re welcome 😊
@musicbro101
@musicbro101 Жыл бұрын
Uba kohomada bn eka hariyatama kiyanne 😶 super bro
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
Thank you ❤️
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
You’re welcome 😊
@wijayahewasinghe6105
@wijayahewasinghe6105 Ай бұрын
Hariyatama hari..mama hithanawa meke kiwwa wage mata idiriyara yanna puluwan wey kiyala
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you! Cheers!
@nimeshalakmali9262
@nimeshalakmali9262 Жыл бұрын
math nishshabdai thama❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you... Keep watching.
@deepalrc
@deepalrc Жыл бұрын
Thank you very much...
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
You're most welcome
@dananjayaathauda7519
@dananjayaathauda7519 Жыл бұрын
Machan ubalge vediyo balanawa Mkama godak hodai eth ara patan gnnakotama Dana genige game vedio eka danna epa epama wela I ne labba
@offroadthinkers1189
@offroadthinkers1189 10 ай бұрын
Thank you for your comment. Keep watching us...
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
Exactly thnq ❤️❤️❤️
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Welcome 😊
@methindumuhandiram7153
@methindumuhandiram7153 Жыл бұрын
හැමෝම එහෙම නෑ... දිය යටින් ගින්දර ගෙනියන httpලත් ඉන්නවා😂
@SkyShine73
@SkyShine73 Жыл бұрын
ලංකාව එ් අතරින් ඉදිරියෙන්
@pradeepkumara6972
@pradeepkumara6972 Жыл бұрын
මමත් ඒ වගේනේ කියලා හිතුනා
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Good luck Pradeep
@canuxbro5083
@canuxbro5083 17 күн бұрын
Man wage 💯 atta ❤️😎
@see448
@see448 Жыл бұрын
Thanks a lot
@ruviniprabodha7267
@ruviniprabodha7267 Жыл бұрын
True ...
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
Tnx
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you... Keep watching.
@priyankaperera3251
@priyankaperera3251 Жыл бұрын
Good 👍❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you! Cheers!
@ChamindaKumara-rw8zo
@ChamindaKumara-rw8zo Жыл бұрын
mamath.....oba hari.
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thank you
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
You're welcome
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Meya sahathika aththa.
@srilankamatara410
@srilankamatara410 Жыл бұрын
Thank s
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් ❤🙏
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you for the comment
@kindarakindara-xs8wq
@kindarakindara-xs8wq Жыл бұрын
Sarthakathvaya kiyanne paramparave anik ayata nethi mattamak ; salli ; usasveemak laba geneema nam e okkoma atha erala giya budu radun manussayek hetiyata sarthakathvayatama path vunu pudgalayek ven ne neda?🤔🤔🤔
@chamindagunawardana8923
@chamindagunawardana8923 Жыл бұрын
ගොඩක් දෙවල් මට ගැලපෙනවා..
@chamindaarunasiri8354
@chamindaarunasiri8354 Жыл бұрын
Me okkoma hari👍😁
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
ස්තූතියි comment එකට.
@sciencegura
@sciencegura Жыл бұрын
මමත් එහෙමයි
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you for your comment!
@Sewminirathnayake394
@Sewminirathnayake394 Жыл бұрын
❤️🔥
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you...
@shyamapriyangika9782
@shyamapriyangika9782 Жыл бұрын
Very true
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you for the comment!
@sankethwedasinha2867
@sankethwedasinha2867 Жыл бұрын
Good gob
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
නිශ්ශබ්ද නැති කොල්ලෝ සාර්ථක රූම් යන පැත්තෙන් විතරයි.. 😅
@tarushhashen
@tarushhashen Жыл бұрын
Try එකක් දීල බලන්නං
@mdsalaru5430
@mdsalaru5430 Жыл бұрын
malli kiyana magulak eka bashawakin kiyanna hema kenekma English danne girawa wage kiyagana giyata wedakne tamange bashawa nodena
@onlinearoundtheworld863
@onlinearoundtheworld863 Жыл бұрын
😍😍😍
@dtwickramasinghe7085
@dtwickramasinghe7085 Жыл бұрын
Kathawa aduwami karanawa name godak hodai godak aya hithanne napuru kama kiyala naha dayak labadanna hodama vidia aka
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you so much
@chandanasenevirathna9460
@chandanasenevirathna9460 Жыл бұрын
That's true 🎉🎉🎉
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you Chandana
@janithsanju1485
@janithsanju1485 Жыл бұрын
congratulations brother ❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you so much 😀
@yohanchanaka1
@yohanchanaka1 Жыл бұрын
👍👍
@kumudunikumuduni5141
@kumudunikumuduni5141 Жыл бұрын
nirmanashilii thikshana diyunu chinthanayak ha athdakim buddiyak ha danumak ha hothe hathewathak thiyee nam thaniyama diyunu wenna puluwan
@MemoZLK
@MemoZLK Жыл бұрын
True
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
@danu8115
@danu8115 Жыл бұрын
😊💙
@isharasenadheera7997
@isharasenadheera7997 Жыл бұрын
Sahathika aththa
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you for your comment
@raviduindith4706
@raviduindith4706 Жыл бұрын
That's 😊
@ravindulakshan7311
@ravindulakshan7311 Жыл бұрын
It’s true
@hidesailor5302
@hidesailor5302 Жыл бұрын
100% correct
@sandunekanayake8296
@sandunekanayake8296 Жыл бұрын
It's truth
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you...
@shamashama6281
@shamashama6281 Жыл бұрын
👍
@dhananjayadasanayake5882
@dhananjayadasanayake5882 Жыл бұрын
❤❤
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you...
@Mixhub.X
@Mixhub.X Жыл бұрын
💗❤️
@mayakaduwagepubudusampath9197
@mayakaduwagepubudusampath9197 Жыл бұрын
අඩො අඩො අඩො අඩෝඕඔ සිරා බන්.සහතික ඇත්ත මන් මෙක සෙව් කරගන්නවා
@M-vlog
@M-vlog Жыл бұрын
ඇත්ත කතාව...
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
it reminded me SHARUK KHAN, AMIR KHAN.
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
True. The same applies for most of the Kollywood stars as well. Ex: Dhanush, Vijay, Rajini etc.
@nilukasewwandi2897
@nilukasewwandi2897 Жыл бұрын
👍♥️
@tharindusadeepa8908
@tharindusadeepa8908 Жыл бұрын
👍❤️
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you for the comment...
@mrmmohamed239
@mrmmohamed239 Жыл бұрын
HARIYATAMA.HARI.MAMATH.EHEMY.GODAK.THANIYAMA.INNA.KAMATHI.
@user-vj5po1sr4p
@user-vj5po1sr4p Жыл бұрын
💯
@kavindadillshan5391
@kavindadillshan5391 Жыл бұрын
මාත් 🙂
@theenglishmaster
@theenglishmaster Жыл бұрын
❤️❤️❤️✌️✌️✌️
@akilasampath1087
@akilasampath1087 Жыл бұрын
Ya
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you Akila
@harshaniharshani7900
@harshaniharshani7900 Жыл бұрын
🙏🙏🙏🙏
@sachinanirmana6480
@sachinanirmana6480 Жыл бұрын
😮
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you...
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
🖤✝
@TravelGayashan
@TravelGayashan Жыл бұрын
💯☑️
@everything4984
@everything4984 Жыл бұрын
I am silent 😊
@Mlworldmusic467
@Mlworldmusic467 4 ай бұрын
මම කෙල්ලෙක් එක්කවත් කතාකරන්නැ කෙල්ලො ප්‍රත්ශප කරනවා නැදැයො එක්ක යාලූවොත් එක්කත් වැඩිය නෑ පන්ති බාර සර්රුත් අපෙ අම්මට බැන්නා මම කතාකරන් නෑ කියලා 😢❤
@user-bs1ip6gw7i
@user-bs1ip6gw7i 3 ай бұрын
මාත් ඒ වගේ 🥺
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
💓💓💓💓💓
@offroadthinkers1189
@offroadthinkers1189 Жыл бұрын
Thank you... Keep watching.
Rewire the Brain | Sinhala Motivational Video | Jayspot
13:55
Jayspot Productions
Рет қаралды 624 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
5 Tips to Change Your Life | The 5 AM Club Book Review
12:12
Business Advisor
Рет қаралды 136 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН