කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් Why Germany Good | Canada Sinhala Vlog New Zealand Sinhala

  Рет қаралды 46,503

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Жыл бұрын

කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් Why Germany Good | Canada Sinhala Vlog New Zealand Sinhala
NB: This video is only for Sri Lankans. See you next week with a new travel video.
ජර්මනිය කියන්නේ ජීවත් වෙන්න සෑහෙන්න හොඳ රටක්. ඒත් ශ්‍රී ලංකාවෙන් පිට රටක පදිංචියට යන්න හිතන ගොඩක් අයගේ පලවෙනි තේරීම විදියට ජර්මනිය තෝරගන්නේ ටිකක් අඩුවෙන්. කැනඩාව, නවසීලන්තය වගේ රටවල් තමයි ගොඩක් අය තෝරගන්නේ. අද අපි කතා කරන්නේ ඒ රටවල් වලට සාපේක්ෂව ජර්මනියේ තියෙන වාසි මොනාද කියන දේ පිළිබඳව.
Germany is a very good country to live in. But many people who are thinking of moving to a country outside of Sri Lanka does not choose Germany as their first choice. Many people choose countries like Canada and New Zealand. Today we are talking about Germany's advantages compared to those countries.
1. ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
2. Health Care Comparison
Germany vs Canada
www.numbeo.com/health-care/co...
Germany vs New Zealand
www.numbeo.com/health-care/co...
3. Safety
Germany vs Canada
www.numbeo.com/crime/compare_...
Germany vs New Zeland
www.numbeo.com/crime/compare_...
4. Cost of Living
Germany vs Canada
www.numbeo.com/cost-of-living...
livingcost.org/cost/canada/ge...
Germany vs New Zealand
www.numbeo.com/cost-of-living...
livingcost.org/cost/germany/n...
5. Higher Education
Germany vs Canada
www.expatrio.com/studying-ger...
Germany vs New Zealand
www.expatrio.com/studying-ger...
6. Best Countries to Raise a Family
www.enjoytravel.com/en/travel...
7. Highest Economies in the World
www.worlddata.info/largest-ec....
www.investopedia.com/insights...
www.businessinsider.in/top-10...
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
Netherlands Videos :
නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands : • නෙදර්ලන්තයේ Tulip - Ke...
නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 : • නෙදර්ලන්තයේ ගමක අපේ නව...
Germany Travel Videos :
2023 අලුත්ම කාර් බලන්න BMW මහගෙදරට ගිය ගමන : • 2023 අලුත්ම කාර් බලන්න...
ඉර බහින හැන්දෑවක Autumn එකේ ලස්සන | මියුනික් වල උසම තැන : • ඉර බහින හැන්දෑවක Autum...
Christmas Market එකක තියෙන්නේ මොනාද? : • Christmas Market එකක ත...
Informative Videos:
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
Liechtenstein Travel Videos :
Liechtenstein Vlog 01 - ස්විට්සර්ලන්තෙට ළඟම රටේ ශ්‍රී ලංකාවේ කොත්තු කඩේ - Vaduz : • ස්විට්සර්ලන්තෙට ළඟම රට...
Switzerland Travel Videos :
Switzerland Vlog 04 - ස්විට්සර්ලන්තයේ අරුම පුදුම චොකලට් කම්හල - Lindt Home of Chocolate : • ස්විට්සර්ලන්තයේ අරුම ප...
Switzerland Vlog 03 - ස්විට්සර්ලන්තයේ ලස්සනම ගම - Grindelwald : • The Most Beautiful Vil...
Switzerland Vlog 02 - ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නය - Lauterbrunnen : • ස්විට්සර්ලන්තයේ ලස්සනම...
Switzerland Vlog 01 - කාර් එකේ ස්විට්සර්ලන්තෙට - Rhine Falls & Zurich City : • Switzerland Rhine Fall...
Austria Travel Videos :
Austria Vlog 01 - ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට : • Germany to Austria by ...
Austria Vlog 02 - Austria වල බලකොටුවකට යමු : • Germany to Austria by ...
-----------------------------------------------------
canada sinhala vlog, germany life sinhala, new zealand sinhala, germany sinhala vlogs, germany sinhala video, Travelling Lovebirds

Пікірлер: 408
@jtvglobalnetwork
@jtvglobalnetwork 6 ай бұрын
ගොඩක් ස්තුතියි මල්ලි වටිනා අදහාස් ටිකක් සමාජගත කරාට ජර්මනිය ඇත්තටම ආර්ථිකය ආරක්ෂාව ඉහලන්ම තියනවා ස්තුතියි ඔය දෙන්නට හොඳටම ජර්මන් බාසාව ඉගන ගන්න හොද අනාගතයක් හදාගන්න පුලුවන්
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰 අපි දැනට ජර්මන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා.
@srinithachandimali6896
@srinithachandimali6896 Ай бұрын
Harima wadagath vidio ekak. Thank you
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
♥️♥️
@kanishkamithilaw.6101
@kanishkamithilaw.6101 Жыл бұрын
Mm. Bala blama, Hoya Hoyama Hitapu Video ekak, Vielen Dank 😊👍 🇩🇪🇩🇪❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗🤗
@shyamapeiris5333
@shyamapeiris5333 Жыл бұрын
Thanks for this video😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗🤗
@dil310
@dil310 Жыл бұрын
Thank you for this valuable video..💖
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
My pleasure 😊😊♥️🙏😍
@shraddhaweeramunda8013
@shraddhaweeramunda8013 Жыл бұрын
So valuable video Your informations can help more than more people to their migrations Thanks for your kindness and helpfulness I wish your channel to blessed God bless you all
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Our pleasure! ❤️🤗
@naveenweerarthana4613
@naveenweerarthana4613 Жыл бұрын
Valuable video, danke
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😊♥️🙏
@menakesilva1299
@menakesilva1299 8 ай бұрын
Thank you very much give Germany country profile information for us. Great job work Brother and Sister. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Thanks and welcome 🙏 🤗
@nimalir3633
@nimalir3633 Жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්...thaks
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊🙏
@yakasl4632
@yakasl4632 Жыл бұрын
Thank you for helping us 😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Happy to help!
@samithrasanjana9312
@samithrasanjana9312 Жыл бұрын
නියමයි , shopping video එකකුත් කරන්න ..👍👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Ekak api kala kalin. kzbin.info/www/bejne/eZDahH9rjsihZqs
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ගොඩක් වැදගත් .රටවල් ගැන තාඔරතුරු හොයන අයට.ගොඩක් ස්තුති.munic නගර සීමාවේ තියන තව නගර ටිකක නම් ටිකක් කියන්න පුලුවන්ද ඔයාලට.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ගොඩක් නගර තියෙනවා. Google Map එකේ බැලුවා නම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. 🤗
@ashmikayasiru4781
@ashmikayasiru4781 Жыл бұрын
Sehr wichtiges Video. Vielen Dank❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Bitte ❤️🤗
@kbimsara7693
@kbimsara7693 Жыл бұрын
First comment 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊😊♥️🙏
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Excellent review.thanks lot
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊🙏
@marky6978
@marky6978 10 ай бұрын
Mara simple couple ekak... Thank you for your valuable information 💖💖💖
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Our pleasure. Thank you very much 🥰
@user-ut8pg1yo3o
@user-ut8pg1yo3o 2 ай бұрын
Good luck ❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Thank you so much 🥰♥️
@Anjalie23
@Anjalie23 7 күн бұрын
Thank youuu ❤
@travellinglovebirds
@travellinglovebirds 7 күн бұрын
🥰♥️
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්...ස්තූතියි...☺️🤗👌🤜🤛
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching ❤️❤️
@thilinabuddhika542
@thilinabuddhika542 Жыл бұрын
Ammoo niyamai.. ❤️ ❤️ ❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ස්තුතියි 😊🙏😍
@iroshaninaththe1747
@iroshaninaththe1747 Жыл бұрын
Godak wedagath wedasatahanak malli nangi.oyalata godak.thanks.mama asama rata mama enawa.cre giver lata kohomada job thiyeda.e gana vidio ekk karanna. Iam work in israel.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම ස්තුතියි😊♥️🙏 . අපි ඒ ගැන බලලා කියන්නම් job හොයාගන්නේ කොහොමද කියලා.
@pramithalakshan7389
@pramithalakshan7389 Жыл бұрын
godak wadagath dewal kiwe ayya ada nam
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ස්තුතියි ♥️😊🙏🥰
@chithrakumari9363
@chithrakumari9363 9 ай бұрын
Thank you oyalata. kohoma jobs walatada wadi illumak thiyenne? job ekak karanna german language eka one neda?
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
සෞඛ්‍ය ක්ශේත්‍රයට සහ IT ක්ශේත්‍රයට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. IT ක්ශේත්‍රයට ජර්මන් භාෂාව අවශ්‍ය නැහැ ගොඩක් වෙලාවට. සෞඛ්‍ය ක්ශේත්‍රයට නම් අවශ්‍යයි
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
ජර්මනිය කියන්නෙ economy එකෙන් වගේම quality of life වලිනුත් ලෝකෙ රටවල් අතර ඉහළ rank එකක ඉන්න රටක්, ගොඩක් දර්ශක වලින් මුල් රටවල් දහය අතර ජර්මනිය ඉන්නව කියන්නෙ අනිවාර්යයෙන් ජර්මනිය සුපිරි රටක් නිසානෙ, 😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. අනිවාර්‍ය්‍යෙන්ම. ප්‍රශ්න තියෙනවා. නැත්තේ නෑ. හැබැයි කොයි රටෙත් ප්‍රශ්න තියෙනවා හැබැයි.
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
@@travellinglovebirds ඔව්, USA වලත් කොච්චර ප්‍රශ්න තියෙනවද, 100% ක් perfect රටක් නම් මේ ලෝකෙ කොහෙවත් නෑ,
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. ඒකනේ
@senakabandula3742
@senakabandula3742 Жыл бұрын
How can i contact you ...?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Send us an email or Facebook message. Links are in description
@nawodawalisara7535
@nawodawalisara7535 Жыл бұрын
Thanks eththata me kale rata yanna Inna ayata denuwath wenna me dewal kiyanawata...Canada temporary work permit thiyana ayata enna lesi widiya kiyala denna.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
E gana nam api tikk hoyala visthara dannnam ♥️😊
@sasankalakshan5961
@sasankalakshan5961 Жыл бұрын
Great Great explain respect Germany
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊😊♥️🙏
@MSFzureika
@MSFzureika 3 ай бұрын
Malli , Nangi, mn oyage video hamadama balanwa. Attatama watinawa. Oyala danna widihata work permit ekak denna german embassy eken kochchara kalayak gannawada ? Language eka nathuwa wp ekata visa eka denawada? Mn agency harahaenna hadanne. Poddak kiyanwada
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
IT field එකේ හැර අනිත් field වලට language නැතුව එන්න ගොඩක්ම අමාරුයි. එහෙම එන්න පුළුවන් කියලා ජොබ් තියෙනවා කියලා කියන ගොඩාක් agency බොරු කරන්නේ. එයාලා බොරු document හදලා visit visa වලට තමයි මෙහෙට ගෙනෙල්ලා දාන්නේ. ඒ නිසා අහුවෙන්න එපා ඒවට.
@hasinthadulshan320
@hasinthadulshan320 Жыл бұрын
A/c Technical field eken mn danata HND government course ekk lankawe krmin inne mt couse ek end weddi diploma ekt job market ek kohomada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
German Language එක B2 level වෙනකං කරලා Ausbildung එකකට apply කරන්න වෙනවා. Ausbildung එක ගැන video එකක් අපි ලබන සතියේ දෙන්නම්.
@hasinthadulshan320
@hasinthadulshan320 Жыл бұрын
@@travellinglovebirds thnk you 🤗
@chanyeol6895
@chanyeol6895 Жыл бұрын
awrudu 25ka kenekta bachelor apply karanna puluwnd germany walata. Visa wadina rate eka kohomda kiynna puluwnd? Study gap ekta work karapuwa tiyanwa
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
www.bachelorsportal.com/articles/2460/where-to-apply-for-english-taught-bachelors-degrees-in-germany-in-2023.html
@zeejmaleesha5335
@zeejmaleesha5335 Жыл бұрын
Bsc SE degree ekka thiyena kenekta software engineering kenek widiyata enawa nm kochchara fee ekak yayida ? German University genath video ekak oni
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ තියෙන්නේ එහෙම ආව විදිය. මේ video දෙක බලන්න. kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Part 2 elak ona 😍.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ගුටි කන්න වෙන සීන් එකක් තියෙන්නේ 😅
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Na Compare ona na. German gana kiyala kiyanna. Healthcare, sick leave, Job less, home less, Bürger geld, Wohngeld, Kindergeld, free education....etc
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. කරන්න ඕනි. Tax ගැනත් එකක් කරන්න ඉන්නේ වෙනම.
@dcooper6329
@dcooper6329 Жыл бұрын
@@travellinglovebirds supiri. Kattiya job offer reject keranawa tax ahala
@masukeeda9337
@masukeeda9337 Ай бұрын
I was in West Germany in 1982 . Now I am in Canada and you are correct. Cost of living and all the other things are very expensive in Canada. Also very high taxes in Canada and salaries are lower than Germany. Nice video and I like your Singapore videos with your parents. You are a wonderful son.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Thank you very much for sharing your experience with us ♥️♥️
@piyumikalashani2687
@piyumikalashani2687 Ай бұрын
Please update me how about education for childrens in Germany
@dilrukshiyapa1209
@dilrukshiyapa1209 Жыл бұрын
Ihre Erklärung sehr wichtig . Wir ko'nnen motivieren. Ich lerne auch deutsch , weil ich im Duetschland arbeiten musste als krankenschwester. Vielen danke😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Bitte schön ❤️❤️🤗🤗
@jonathanfernandes300
@jonathanfernandes300 Жыл бұрын
My wife is also... interested
@kiraicc-xz3fp
@kiraicc-xz3fp Жыл бұрын
Thank you. Germany walata dependant visa ganna puluwanda.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් පුළුවන්. හැබැයි Higher Studies වලදි නම් බැහැ අපි දන්න තරමින්.
@renukafernando8575
@renukafernando8575 Ай бұрын
Thank you
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
You're welcome
@wonderclips2161
@wonderclips2161 Жыл бұрын
German tech diploma ekak ekka German enna puluwanda Ceylon German Tech degrees ehe valid da ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ
@Islanderlife
@Islanderlife Жыл бұрын
How about the community living (Sri Lankans)? I mean will you be feel alone in there. And let us know about any discrimination against skin color?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
There are lot of Sri Lankans here. Soon we had a Sri Lankan night too in Munich. Regarding skin color things, we haven’t faced any discrimination so far regarding the skin color. There might be some individual cases. but we never felt it here in Munich.
@janakaprasannathilakarathn3098
@janakaprasannathilakarathn3098 Жыл бұрын
Apitath jurmeny ekata Enna one aiye. Oyalawa contact karaganna widihak nadda aiye.details dana ganna.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Contact details description එකේ දාලා තියෙනවා.
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Niyamai. Meka nam sahenna wadagath 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම ස්තුතියි ♥️🙏🙏😊😍
@Kavinda.Balasooriya
@Kavinda.Balasooriya Жыл бұрын
Small suggestion; You guys should change your channel name Aiya, Then you have the freedom to do more content than you do now! Cheers to both of you :)
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much for your suggestion. We will try ❤️🤗
@InTheMoment444
@InTheMoment444 Жыл бұрын
👊👊❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊🙏
@SayanaEkanayaka
@SayanaEkanayaka Жыл бұрын
Visit visa ekakin awith work visa ekak ho apita hadaganna puluwan da
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බැහැ. ඒක නීත්‍යානුකූල නැහැ.
@shashinikavindya2000
@shashinikavindya2000 Жыл бұрын
student visa eken shenagan ratawal walata yanna plwnda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්. රටවල් 31ටම පුළුවන් 🤗
@Ufc123-i1y
@Ufc123-i1y 8 ай бұрын
Thank you ❤️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
❤️🤗
@rahalranasinghe2783
@rahalranasinghe2783 Жыл бұрын
❤️‍🔥
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@PasanParanamanage
@PasanParanamanage Жыл бұрын
pastry and bakery cheflata vacancies tynwd? i
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
දන්නේ නැහැ. Internet එකේ search කරලා බලන්න වෙනවා.
@janu5077
@janu5077 Жыл бұрын
hi malli nangi 👍 👍,,,,, 🇨🇭,,, jaffna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@fnb5906
@fnb5906 4 ай бұрын
In the process of work visa, if we have a master’s degree, are they looking bachelor degrees also?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
For a job, it’s not a problem
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
Student visa එකෙනුත් අනික් රටවල රවුමක් දාන්න පුලුවන්ද?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්
@lakshmi4306
@lakshmi4306 4 ай бұрын
Hi.mamath germany wala master walt apply krnna hithagena innwa .mt accountancy walin bachelor eka thiyenne.habai financial problem nisa mn romania wala receptionist job ekkt ynn hithagena inne.gihin salli hoyagena master walata apply krnna.ehema kaloth mn degree ekata adala job ekk nokarapu nisa mt master walt apply karann beri weida.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
එහෙම ගැටලුවක් නෑ. Degree එක තමයි masters වලට බලපාන්නේ.
@lakshmi4306
@lakshmi4306 4 ай бұрын
@@travellinglovebirds thank youu❤️
@nethmisathsarani4789
@nethmisathsarani4789 Жыл бұрын
☺️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@bellefemme7071
@bellefemme7071 6 ай бұрын
Malli nanga bachelor ekak karanna aasawen inne hospitality and tourism. Future ekak thiyeida? Family eka maasa 5-6 wage passe genna ganna puluwan da?
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඔව් ඒ field එක නම් හොඳයි. හැබැයි Student Visa ආවම family එක ගන්න බෑ degree එක ඉවර කරලා job එකක් ගන්නකං. මේකේ විස්තර තියෙනවා. Dependent 👉 kzbin.info/www/bejne/q3WUqZyYpZmofNksi=7ZE8uz8EJtOeyZj4
@nethmianjana-cr9qo
@nethmianjana-cr9qo 9 ай бұрын
Hello ❤ can I know the how long to Valid for residence visa for German
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
For visa, it’s 3 months or 6 months. But the validity of residence permit depends on the situation
@nethmianjana-cr9qo
@nethmianjana-cr9qo 9 ай бұрын
@@travellinglovebirds Thank you 🥰
@methirabinath3660
@methirabinath3660 Жыл бұрын
Mata danagana puluwanda germany walata education walata ene puluwn widiyak private degrees wage walin
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/rprFeJ6iZt13mtU
@ruvinath6773
@ruvinath6773 Жыл бұрын
ඔයාලගෙ මාසෙකට යන වියදම් ගැන , කෑම ඇදුම් හැමදේම ශොපින් vlog එකක් වගේ එකක් කරන්නකො 😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි shopping vlog එකක් නම් කරා. ඒකේ කෑම බීම වියදම් ගැන නම් කිව්වා. තව detailed video එකක් කරන්නම් ඉස්සරහට. 🤗 kzbin.info/www/bejne/eZDahH9rjsihZqs
@mpk30
@mpk30 9 ай бұрын
​@@travellinglovebirds13:55
@kashmikasilva2966
@kashmikasilva2966 10 ай бұрын
👍👍👍👍💜️
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Thanks for watching ❤️❤️
@rashshane5921
@rashshane5921 Жыл бұрын
Visit avilla refuji ganna vidiya poddk kiyanna puluwanm
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
දන්න විදියට නම් කෙලින්ම Asylum දාන්න ඕනි. Visit ඇවිල්ලා ගන්න පුළුවන් ද කියලා නම් sure නෑ.
@gihanisandamini7417
@gihanisandamini7417 6 ай бұрын
Student visa enakota Bsc ekakata English Requirmenet eka mokakda akke?
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
මේක බලන්න Student 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4
@randimamaleesha2006
@randimamaleesha2006 27 күн бұрын
Italy වල visa තියෙන කෙනෙක්ට germany ඇවිල්ල උපරිම කොපමන කාලයක් ඉන්න පුලුවන්ද...මං අහල තියෙනවා එහෙම ඇවිල්ල ඉන්න පුලුවන් short term කියල එතකොට long term or permanent germany වල ඉන්න එනවනම් italy ඉන්න කෙනෙක්ට එහෙන් මොනාහරි කරන්න ඕනද permanent ඉන්න එන්න නැත්නම් ලංකාවට ඇවිල්ල exam කරල එන්න ඕනද german වලට direct...please reply🙏❤
@travellinglovebirds
@travellinglovebirds 27 күн бұрын
ඇවිල්ලා ඉන්න පුළුවන්. කාලය අදාල නැහැ. මොකද Italy ඉඳන් ජර්මනි ආව කියලා කොහේවත් Visa stamp වෙන්නේ නැහැ. හැබැයි ජොබ් කරන්න බැහැ. ජොබ් එකක් කරනවා නම් Italy වල ජර්මන් embassy එකෙන් හෝ ලංකාවේ ජර්මන් embassy එකෙන් job visa apply කරලා එන්න ඕනි. ඊට පස්සේ permanant ඉන්න හදාගන්න පුළුවන්
@randimamaleesha2006
@randimamaleesha2006 27 күн бұрын
@@travellinglovebirds thank you so much🙏❤️
@piyumikalashani2687
@piyumikalashani2687 Ай бұрын
Please if some one know please let me know. How about the education for children in Germany.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
We will do a video about that soon
@hengi1544
@hengi1544 6 ай бұрын
Aiye oyala kohenda apply kre germany walata agency details
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
අපි Agency හරහා නෙවෙයි ආවේ. තනියම apply කරලා. මේ විදියට. Job 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc BlueCard 👉 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@nadeeshakuruppu298
@nadeeshakuruppu298 Жыл бұрын
අපි hungary වල ඉන්නෙ දැන් . මෙහෙ resident permit aka ගත්තම germany ඇවිත් ඉන්න පුලුවන් ද. Dr..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්. Schengen රටක් නිසා එන්න පුළුවන්
@nadeeshakuruppu298
@nadeeshakuruppu298 Жыл бұрын
@@travellinglovebirds job hpyaganna lesiweida dr.. babath akka anne
@randimamaleesha2006
@randimamaleesha2006 27 күн бұрын
German වලට working විදිහට එනවනම් working visa eken shengen රටවල් වලට යන්න පුලුවන්ද example එකකට ගත්තොත් germany working වීසා එකකින් අපිට italy වලට ගිහින් එන්න පුලුවන් ද...please reply
@travellinglovebirds
@travellinglovebirds 27 күн бұрын
ඔව්. Visit එකකට යන්න පුළුවන්. European Union එකේ රටවල් 27ටම සහ schengen රටවල් ඔක්කොටම යන්න පුළුවන්
@randimamaleesha2006
@randimamaleesha2006 27 күн бұрын
@@travellinglovebirds thank you so much❤️🙏
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗🤗
@gangaudayangani9389
@gangaudayangani9389 3 ай бұрын
Nangi man goverment nurse kenek.jermany enna opportunity ekak thiyenawa.athatama hodaida health sector ?
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ඔව්. හොඳයි.
@himasaradilmini5698
@himasaradilmini5698 6 ай бұрын
Aiye mama colombo university eke mgt degree ekk karanva..mama marry karala husband ekk jermany enn plan karanna plan krn inne..master ekk vge. Karanna..ethakota kiynnko student visa enkota loku cost ekk ynvda
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
මේ වීඩියෝ එක බලන්න Student 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4 හැබැයි ජර්මනියට student visa එනකොට dependent එක්කන් එන්න බැහැ. ඒ ගැන විස්තර මේකේ තියෙනවා. Dependent 👉 kzbin.info/www/bejne/q3WUqZyYpZmofNksi=7ZE8uz8EJtOeyZj4
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
අය්ය ඔයාල Germany යෙදි internet bills ( wifi ) වලට කොච්චර මුදලක් වියදම් කරනවද මාසෙකට ?
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Euro 30 ක් විතර. හැබැයි data unlimited
@Wander-lust-
@Wander-lust- Ай бұрын
german student ඇවිත් ඊට පස්සේ ජොබ් එකක් නොකර PR ගන්න විදිහක් නැද්ද? Already මම trading කරනවා. ඒකම ෆුල්ටයිම් කරගෙන ඉන්න තමා idea එක තියෙන්නේ..
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ඒ ගැන නම් අදහසක් නැහැ
@shashikalamarasinghe6973
@shashikalamarasinghe6973 8 ай бұрын
Agriculture(Undergraduate) crop,dairy side job walt enawa nm kohomd? E genath kiynn puluwnd ? Thank u oylt❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඒ ගැන විශේෂයෙන් කියන්න දන්නේ නැහැ. හැබැයි ඒවට ජර්මන් භාෂාව අවශ්‍ය වේවි. අපි අලුතින්ම කරපු වීඩියෝ එක බලන්න. ගොඩක් විස්තර කියලා තියෙනවා.
@shashikalamarasinghe6973
@shashikalamarasinghe6973 8 ай бұрын
@@travellinglovebirds ❤️❤️
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye oyala German awe mona visa ekende?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Blue Card Entry visa එකෙන්. ලබන සතියේ අපි ඒ ගැන සම්පූර්ණ විස්තර එක්ක video එකක් දෙන්න ලැහැස්ති කරලා තියෙන්නේ 🤗
@chamodyaathukorala
@chamodyaathukorala Жыл бұрын
🥰💗
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@thusharasriruwan1813
@thusharasriruwan1813 10 ай бұрын
Educational expenses indication is incorrect, because canada measures in $ and the german is on €. That both must have compared in one currency I think.
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Still
@dushanindunil500
@dushanindunil500 Жыл бұрын
German or Japan more easy to get a IT Job ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
No idea about Japan.
@chriscarter2010
@chriscarter2010 Жыл бұрын
@@travellinglovebirds Germany and other European countries
@daughterofthegod
@daughterofthegod Жыл бұрын
🌹💥
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@sameeshafernando6426
@sameeshafernando6426 6 ай бұрын
Aganecy ekk recommend krnna puluwnda german ynna
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Api awe agency ekakin newei .thaniyama apply karala . Ape channel eke video godak dala thiye ena vidiya gana ewa balanna . 😊
@sameeraganegoda
@sameeraganegoda 7 ай бұрын
German වල මාස්ටර් dergree කරන එකෙන් වෙනත් european රටක work visa & PR ගන්න chance එකක් වෙනවද?
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔව්. Blue Card eligible job එකක් හොයාගත්තොත් වෙන ඕනි EU රටකට move වෙන්න ලේසියි
@sameeraganegoda
@sameeraganegoda 7 ай бұрын
@@travellinglovebirds Thank u ❤
@adheeshasamuel4153
@adheeshasamuel4153 3 ай бұрын
Hi, Germany wala bachelors degree free karana universities tiyenawada? 😊 Thankyou
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Ow. Api e gena video ekak karala thiyenawa
@dinethwidarshana8516
@dinethwidarshana8516 11 ай бұрын
Ayye lankawe germany student visa consultant karana aya කවුද inne
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඒ ගැන නම් දන්නේ නෑ
@iroshanwijesinghe3021
@iroshanwijesinghe3021 2 ай бұрын
Visit hari tourist visa hari awot job ekk denna kenek innawanm Germany idanma visa hadagnna puluwanda
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
බැහැ. කෙලින්ම job contract එකකට job visa එන්න ඕනි.
@chinthanilmini2685
@chinthanilmini2685 6 ай бұрын
Please mata deyak dena ganna puluwnda.man lankawe government nurse kenek.mn asai german enna babai husband ekka.man german language igena ganna gaman inne.eth mn hearing aids use karanwa.mata hearing loss ekak thiyena nisa.a nisa german enna berida nursing walata.plz reply me...😢
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Hearing Loss එක නම් ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. මෙහේ ඒක වෙනස්කමක් විදියට සලකන්නේ නැහැ. ඔයා දිගටම language එක ඉගෙන ගන්න. B1/B2 level එක හදාගන්න. අනිවාර්‍ය්‍යෙන්ම ඔයාට එන්න පුළුවන් වෙයි.
@chinthanilmini2685
@chinthanilmini2685 6 ай бұрын
Thank u...
@fnb5906
@fnb5906 4 ай бұрын
If we have an offer letter, do they check age limits also
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
I don’t think so
@fnb5906
@fnb5906 4 ай бұрын
@@travellinglovebirds thank you so much 😊
@u.p.n1203
@u.p.n1203 3 ай бұрын
Germany eka adi dhanawath ratak❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ඔව්
@shanezetec8738
@shanezetec8738 8 ай бұрын
Hello hello everyone, oyala danawada Canada, new Zealand, Australia my ratawall syratama wadiya gramany 100 years hodinn inye,
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
🤗
@samudraweligamage5103
@samudraweligamage5103 6 ай бұрын
Hi to do a master in Germany do we need work experience
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
No. All explained here. Student 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4
@prabodinisenavirathna4153
@prabodinisenavirathna4153 4 ай бұрын
Germany wala babalata education free da? English medium schools tiyanawada
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. Education free. English medium ඒවත් තියෙනවා. ඒත් ඒවට යවන එක තේරුමක් නෑ. අපි ඒ ගැන ළඟදිම වීඩියෝ එකක් දාන්නම්
@SashenDimantha-jm6gt
@SashenDimantha-jm6gt 3 ай бұрын
අක්කේ ජර්මන් වලට ජොබ් එකක් කරන්න එනවනම් හොටෙල් feeld එකෙන් ඔන සුදුසු කම් මොනවද අක්කේ අනේ පොඩ්ඩක් කියන්නකෝ
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
මේක බලන්න kzbin.info/www/bejne/m6fGlpyahMp9qassi=1Y-aSVeGuzqpwSKh
@ims641
@ims641 2 ай бұрын
Germany walata caregiver kenek vidiyata yanawanm german language eka oneda?
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව්. Health Sector එකේ job වලට B1/B2 level ඕනි.
@TechVevo
@TechVevo Жыл бұрын
Oyala apita ennama kiyanawa ne😉
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😁😁🤭🤭
@mithunrumesh7400
@mithunrumesh7400 4 ай бұрын
Hospital sector eke job kohomada da
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Hondai
@Anjalie23
@Anjalie23 7 күн бұрын
Fashion design walata germany universities gana kiynna puluwn da ? 🥺
@travellinglovebirds
@travellinglovebirds 7 күн бұрын
අපි ඒ filed එකේ නෙවෙයි නේ. අපි ආවෙත් student විදියට නෙවෙයි. ඒ නිසා ඒ ගැන දන්නේ නැහැ. Sorry.
@Anjalie23
@Anjalie23 7 күн бұрын
@@travellinglovebirds okayyy anyway thanksss ❤️
@Sammson195
@Sammson195 6 ай бұрын
Uwamananam job hoya ganna amaru nehe !job enne nehe gedarata.ape samharaya enne penata kanna .mama godak aya dannawa?
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඇත්ත 😌
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
Caregiver slata vecancy thiyanawada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. හැබැයි භාෂාව අවශ්‍ය වෙනවා.
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
වයස කොහොමද බලන්නෙ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක නම් හරියට දන්නේ නෑ. හොයලා බලලා කියන්නම්.
@VancouverVentures
@VancouverVentures Жыл бұрын
You guys missed the most critical point. You have to submit English language proficiency in the likes of IELTS if you are thinking of getting a Canadian or New Zealand visa. Hence, on that basis, you guys are absolutely correct. As we watch the video it is obvious that Germany is the best suited irrespective of all the fabricated researchers you have given.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Yeah good point 🤗
@SamanthiGamage8888
@SamanthiGamage8888 8 ай бұрын
Highly valuable video.... Thanks so much for sharing dear...
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
❤️🤗
@TharinduDananjaya-wt9qf
@TharinduDananjaya-wt9qf 11 ай бұрын
අයියෙ අපි ජර්මනි එනවනම් කොහොමද ඔහෙ ජොබ් එකෙක් කරන්න එන්නෙ?? අනෙ ප්ලිස්ස් කියන්නකො
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Contract එකක් තියෙනවා නම් Job Visa එකක් යටතේ work කරන්න පුළුවන්.
@samanthapriyankara4700
@samanthapriyankara4700 Жыл бұрын
අපේ Whatsapp ගෲප් එකක් තියෙනවා ජර්මන් ගැන. ඒකේ ඔයාලගේ වීඩියෝ හරි ජනප්‍රියයි දැන්💖💖
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ෂා අහන්නත් සතුටුයි 😍😍
@siranthapradeep4512
@siranthapradeep4512 Жыл бұрын
Mokadda group aka matath akathuwanna one akata
@samanthapriyankara4700
@samanthapriyankara4700 Жыл бұрын
@@siranthapradeep4512 German with Neil මේ නමින් youtube channel එකකුත් තියෙනවා .
@maheshedirisinghe1972
@maheshedirisinghe1972 9 ай бұрын
Mchn is there any chance that i can join
@ruwinimalsha5702
@ruwinimalsha5702 8 ай бұрын
whatspp group ekt add wenne khmda
@milindaparakrama7375
@milindaparakrama7375 Жыл бұрын
Can we survive in germany without knowing german language and only knowing english ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You can survive. I know some of my friends here in Germany more than 2 years. They don’t speak German. Only English. But it’s really good to have some kind of German proficiency. Because the life is really easy if we know the main language of country. And if we plan for a PR or citizenship, they check our German proficiency.
@milindaparakrama7375
@milindaparakrama7375 Жыл бұрын
@@travellinglovebirds thnx❤️
@jonathanfernandes300
@jonathanfernandes300 Жыл бұрын
@travellinglovebirds need to contact u
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Send us a message on Facebook. Link is in the description.
@dineshkumara9596
@dineshkumara9596 Жыл бұрын
attatama individual kenekta cost eka keeyakda per month.. food ..outsie/or cooking accomation phone chgs etc.....
@dineshkumara9596
@dineshkumara9596 Жыл бұрын
interview ekedi expected salary walata danna ideal amount for a new comer???
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Cost එක city එකෙන් city එකට වෙනස් වෙනවා. අපි ඉන්නේ Munich වල. මේක තමයි ජර්මනියේ expensive ම city එක. මෙහේදී Apartment එක හැරුණම අපි දෙන්නටම මාසෙකට යුරෝ 500 ක් වගේ යන්නේ.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Salary expectation එකත් field එක අනුව වෙනස් වෙනවා. Google එකේ පොඩි research එකක් කරන්න ඕනි තමන් අදාල වෙන field එක ගැන.
@dineshkumara9596
@dineshkumara9596 Жыл бұрын
thanks a lot..
@it_-_
@it_-_ 4 ай бұрын
ජර්මන් ස්කිල් වීසා තිබුණත් අර ඔයාලා කිව්ව විදියට අරවල් 31 හෝ 27 ක ඇවිදින්න වීසා ඕනේ නැද්ද?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. ඕනි නැහැ
@k.shanikadilhani
@k.shanikadilhani 7 ай бұрын
පුංච් කාලෙ ඉඳන්ම දැකපු හීනයක් ජර්මන් යන එක..වාසනාවක් තියෙයිද ?
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
උත්සාහය කැපවීම වැදගත්. උත්සාහ කරොත් බැරි නැහැ.
@suranjithsumathipala8054
@suranjithsumathipala8054 3 ай бұрын
Germany apply karanna German language eka onada. English walin puluwanda
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Apply කරන විදිය අනුව ඒක තීරණය වෙනවා. මේක බලන්න kzbin.info/www/bejne/m6fGlpyahMp9qassi=1Y-aSVeGuzqpwSKh
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
#A1Course#Germany | Free A1 Course
6:27
Lankan in Germany 🇩🇪
Рет қаралды 25 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН