රුපියල් 80වේ ෆ්‍රයිඩ් රයිස් කඩේ - එකකට ගාන ගෙවලා අන්ලිමිටඩ් කන්න Duppathage Hithawatha @FoodBadass

  Рет қаралды 207,982

SLFoods

SLFoods

9 ай бұрын

80වේ රයිස් කඩේ කිව්වහම කවුරුත් දන්නවා
එක රයිස් එකකට ගාන ගෙවලා රයිස් 10ක් වුනත් නිකන් කන්න පුළුවන් එකකට ගාන ගෙවලා අන්ලිමිටඩ් කන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us :076 395 0510
Subscribe To Our Channel :
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#kankunKade #FriedRice #DuppathageHithawatha
ෆ්‍රයිඩ් රයිස් 10ක් කෑවත් ගාන 350 - Duppathage Hithawatha - Fried Rice
Music By -
Music provided by KZbin Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.com/track/4wydnz...
iTunes: geo.music.apple.com/co/album/...
Deezer: www.deezer.com/track/2303661165
KZbin:
• Clarity
SoundCloud:
/ clarity
KZbin Music:
• Clarity
---
😊 Contact the Artist:
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.com/artist/1NXfZ...
/ tubebackr
tubebackr1.bandcamp.com
/ tubebackr_music
paypal.com/paypalme2/tubebackrr
------------------------------
Music: I Don't Want To Do This Without You by Chris Zabriskie
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
🎵 Track Info:
------------------------------
Take It Easy by Luke Bergs
--------------------------------------------------------------------------------
Music by Luke Bergs:
▶KZbin:
• Luke Bergs Mix (No Copyright Music)
▶Spotify: spoti.fi/37O7TkS
▶Soundcloud: bit.ly/37JG9hB
▶Facebook: bit.ly/2JOvnhT
▶Instragram: bit.ly/2JKGqsy
--------------------------------------------------------------------------------
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
------------------------------

Пікірлер: 1 100
@wasanadilhani8027
@wasanadilhani8027 7 ай бұрын
මෙ තැන ගැන නම් අනිවාර්යයෙන් කියන්න ඕන 100% හොදයි .කෑමත් රසයි වගේම පිරිසිදුයි.සල්ලි තන්හාව නැතිව මේ ගොල්ලො මේ කරන දෙ ඇත්තෙන්ම ජයෙන් ජයම වෙන්න ඕන!
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
මේ කඩේ මනුස්සයා පට්ටම අවංක මනුස්සයෙක්. මූට සම්මානයක් දෙන්න වටින මිනිසෙක්.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඔයාගෙ experience එකත් අපට කියන්නකො?
@sanjeewasolanga806
@sanjeewasolanga806 8 ай бұрын
Koheda location eka
@shenstudios5371
@shenstudios5371 9 ай бұрын
අපි කෑව පෝය දවසක. ඇත්තටම රසයි කෑම. ඇති තරම් කන්න දෙනව. මාත් කරන්න Restaurant එකක්. ඒත් මේ අයිය කරන වැඩේ අපිට කරන්න ටිකක් අමාරුයි. ඒත් කරන්නම වටින පට්ට සේවයක් මේ අයිය කරන්නෙ. ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@chamiduhansana8543
@chamiduhansana8543 3 ай бұрын
Kohed thiyenne meka
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
ඔය වගේ හිත හොඳින් සාධාරණ මිලට අනික ඇතිවෙන්න හිත පිරෙන්න කන්න දෙන කඩ වලින් කාල උන්ව pramot කරන එක ලොකු පිනක්. වගේම ගොඩක් වටින දෙයක් 🎉
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
මනුස්සකම හැමෝම ගාව නැහැනෙ සහෝදරයා
@user-ne9qp7rf8t
@user-ne9qp7rf8t 8 ай бұрын
Rs 500 ta chiken rice kanna bari mona town ekeda kiyapn mulin😂
@kavindudilshan8197
@kavindudilshan8197 9 ай бұрын
උබලට පින් බන්....❤ මේ වීඩියෝ එක බලල එකෙක් හරි යන්න ඇතිනෙ බන්...❤😊 respect බන් ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@harshanaroxxx2417
@harshanaroxxx2417 9 ай бұрын
ඌ සතුටටම කන පැලෙන්න ගහලා ඉන්නේ 😅😂❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒකනෙ ඒකනෙ
@user-eb6cs9nc3b
@user-eb6cs9nc3b 9 ай бұрын
මේක ශ්‍රී ලංකාව කියලා එකක් තියේ කියලා හිතට දැනෙනවා bro. පට්ට දවසක හරියන්න ඕනේ ඔයිට වඩා ගයිස් මට පුළුවන් nam මෙයාලගේ කන්ටැක් දෙන්න නිශාන්ත අබේසේකර ඔයා පොරක් ❤️❤️❤️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@msdesilva4698
@msdesilva4698 8 ай бұрын
14:52 පින් සිදුවෙන වඩක්. "දුප්පතාගෙ හිතවතාට"තවතවත් ලැබෙන්න හරියන්න ඕනැ. හැමෝටම පෙන්න පෙන්න කන .දෙන්නට .බඩේ අමාරුවට බෙහෙත් ගන්න වෙයිද.?
@nimeshaprasangani7646
@nimeshaprasangani7646 7 ай бұрын
මේ කඩේ උතුම් මනුස්සයා වගේ අද කාලේ මේ වගේ අවංක අදහස් තීන, අහිංසක මිනිස්සු ගැන හදවතින්ම හිතන මිනිස්සු හරි අඩුයි. මිනිස්සුන්ට මොන දේ නැතත් කන්න කටක් දෙනවා කියනේ ඒ තරම් මනුස්සකමක් පිනක් මිහිපිට කොහෙවත් නෑ.. මේ ව්‍යාපාරය "දුප්පතාගේ හිතවතා" දියුනුවෙන් දියුනුවටම පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. තෙරුවන් සරනයි...❤🙏
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
අන්න ඒක අපිට පෙන්වන්න තමයි ඕනකම තිබුනේ ඔබගේ වටිනා අදහසට බොහොම ස්තුතියි
@nimeshaprasangani7646
@nimeshaprasangani7646 7 ай бұрын
ඔබලා දෙන්නටත් බොහොම ස්තූතී.. තෙරුවන් සරනයි 🙏
@isuruswag6092
@isuruswag6092 9 ай бұрын
මිනිස්සු ගැන හිතන .. පරාර්ථකාමී මිනිසෙක් දීර්ඝයූ වේවා.. chef
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි
@thelittlemermaid2325
@thelittlemermaid2325 4 ай бұрын
මං කාලා නෑ ...නමුත් ඒ කෑම එක රස වුනත් නැති වුනත් මම ඒකට පිං දෙනවා. මොකද මහාලොකු ගණන් දීලා ගන්න කෑම එකෙත් මස් නෑ බිත්තර නෑ බඩ පිරෙන්න නෑ කුණු එළවළු මෙලෝ රහක් නැති වෙන අවස්ථාවන් නැතුව නෙවේනේ... එහෙව් එකෙ රු.350/=කට ඇති තරම් කන්න දෙනවා කියන්නේ මතු මතුත් ලැබෙන්න ඕන 🤍
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@binularandila7061
@binularandila7061 9 ай бұрын
ගොඩක් food review කරන food reviewers la තමන් ගන්න කැම එක කන්නෙ හැඳි ගැ⁣රප්පු වලින්,සමහර විට camara එක ඉස්සරහ වෙනම චරිතයක් මවාගෙන ඉන්නෙ..ඒත් ඔයාල එහෙම නැ සල්ලි දිල ගන්න කැම එක තමනුත් රස විඳින ගමන් බලන අපිටත් ඒ කැම එකේ රස දැනෙන්න තමා ඔයාල දෙන්න කන්නෙ❤ඒක පට්ට❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ආදරෙයි සහෝදරයා ඔබගේ අදහසට අවන්ක වන තරමට අපිට ඔයාලගේ ආදරය ලැබෙනවා...❤️❤️❤️❤️
@chandikalakmal9358
@chandikalakmal9358 9 ай бұрын
A UbAge manasa😂
@Lankawe_kollek
@Lankawe_kollek 9 ай бұрын
මේවගේ කොල්ලන්ට හරියන්න ඕන ඉතිරෙන්න❤️❤️❤️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Aniwaryenma
@ashandissanayake1911
@ashandissanayake1911 8 ай бұрын
හිත හොඳ නිහතමානී ගුණයහපත්, මනුස්සයෝ අදටත් ඉන්නවා... දැක්කම මාරම සතුටුයි, මමත් කෑම කාලා තියෙනවා මේ place එකෙන් Very good, මේ වගේ මිනිස්සුන්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෙ.. Hotel එක දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනෙ, සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනෙ, බුදු සරණයි...! ❤❤👍
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@asithrathnayake470
@asithrathnayake470 9 ай бұрын
චෙෆා ශොට් එකක් දාලා ඉන්නව කියන්නෙ ඉතිං කෑම සුපිරි .... 👍👍👍
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒකනෙ ඒකනෙ
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
චෙෆ්ට ටිකක් වැඩියි වගේ,මේ වගේ තැන් පෙන්නන එක ගොඩක් වටිනවා,🙏👌👍
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි
@kaveesdiary
@kaveesdiary 9 ай бұрын
අපි මුලින්ම ඔකෙන් කෑවේ 80ට. ක්ලාස් යද්දි කෑවෙම ඔතනින්❤ අපි 80 කඩේ කියලා කිව්වේ ඒකාලේ. අපේ අයියලාගේ කාලේ 50ට කාලා තියෙන්නේ.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒ කාලෙ වගේමද දැනුත් රස
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 9 ай бұрын
Ape seetha satha dahayata rice kala tiyanawalu othanin.
@subodhainduranga3444
@subodhainduranga3444 4 ай бұрын
Location plz
@ilovercricket..8879
@ilovercricket..8879 7 ай бұрын
දුප්පතාගේ හිතවතා.❤ ජය වේවා.💯 ✴️ මාරයි
@SLFoodsVlog
@SLFoodsVlog 7 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@etutionlk
@etutionlk 9 ай бұрын
චෙෆ්ට හෙම්බිරිස්සාවද නැද්ද කියලා බලලා කෑම කන්න. හෙම්බිරිස්සාව දවසට අතින් හොටු පිහලා ඒ අතින්ම ලීක්ස් ටික වොක් එකට දාන හැටි හෙන ජුගුප්සාජනකයි.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
එහෙම එකකුත් තියනවා
@mykitchenlife5122
@mykitchenlife5122 2 ай бұрын
ඇත්තටම මුදල් තන්හාව නිසා පිරිහුනු කාලෙක මේ වගේ රයිස් එකක් මේ ගානට දෙනවා කියන්නේ ඇත්තටම බොහොම පිනක් අපිත් ලගදීම එනවා රයිස් එකක් කන්න
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම ආදරෙයි සහෝදරයා
@jchammi5288
@jchammi5288 9 ай бұрын
Shaa adath supiri program eka 👌👍👍 jayaweewa dennatama ❤️❤️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you sis ❤️❤️❤️❤️
@janakaprasanna7803
@janakaprasanna7803 9 ай бұрын
මම ඔය කඩෙන් කන්නේ අව්රුදු 14ක ඉදන් මුලින්ම කනකොට කෑම එක 60යි අපි..❤❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස අප සමග බෙදා ගත්තට
@Erandiathanayaka6349
@Erandiathanayaka6349 9 ай бұрын
Den gihin kala awa.etthatama hodai.kiwwa wagema kemathi parak bedagena kanna puluwan.good service❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි අපිට ඕන වුනෙත් ඒ දේම තමයි.පුද්ගලයගෙ යම් අඩු පාඩු තිබුනත් ඔහුගේ සේවය අප අගය කල යුතුයි
@erangasandaruwan7471
@erangasandaruwan7471 8 ай бұрын
මුන් දෙන්නා මාර ආතල් එකේනේ ඉන්නේ මරු මරු ජයවේවා 👍👍👍
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි
@rakitharakitha5800
@rakitharakitha5800 9 ай бұрын
Minissunta loku sahanayak.habai harima apirisidu patai
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අලුත් එක බලන්න එතන නියමයි
@ruuhi1774
@ruuhi1774 9 ай бұрын
මොනා වුනත් මාරම රසයි...අපිත් ඔතනින් ගන්නවා lunch වෙලාවට...🥺❤️ කාලා ඉතුරුත් වෙනවා 5ක් කනවා එක බත් එකක්..❤️🥺
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම ඇප සමග බෙදා ගත්තට
@wasanamadushani988
@wasanamadushani988 9 ай бұрын
😮😮
@pasakgpara4937
@pasakgpara4937 9 ай бұрын
කොහෙද මචං ප්ලේස් එක තියෙන්නෙ
@ThirunavukkarasuYathu-ir9bx
@ThirunavukkarasuYathu-ir9bx 8 ай бұрын
Very soon hospital yannath lasthi wenna bro ...
@ruuhi1774
@ruuhi1774 8 ай бұрын
@@ThirunavukkarasuYathu-ir9bx 😂 හැමදාම කෑවෙ නෑ මොකද ගෙදරින් බත් ගෙනියනවා👍
@TravelWithAkS469
@TravelWithAkS469 9 ай бұрын
හිතට දැනුනෙ වයසක සීයට කෑම එක නිකන් දුන්න එක බං
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
හිත හොද මිනිස්සු හරි අඩුයි බන්
@nta1702
@nta1702 9 ай бұрын
Sirawata ptta place eka.....dwasak desraykma bath beela dunna knna athi ayye kiyaddith....eeta passe mn Colombo elin tika Durga kiwwa gedrin gihin raaata knna kiyla thwa ekakuth pack krla dunna.. jaya wenwa.. thwa hari ynna on
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
දුප්පතාගේ හිතවතා... ජයවේවා ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි
@shashikarukshan9897
@shashikarukshan9897 9 ай бұрын
කොයි වෙලෙත් කොන්ඩේ අත ගාලා එහෙම්මම කැරට් ගාද්දි රයිස් එකේ වෙනම ආතල් එකක් තියෙන්නේ.ජය වේවා උබලා දෙන්නට එකෙන්ම ❤️❤️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒකත් ඇත්ත නේද?
@KavinduWijesinghe2006
@KavinduWijesinghe2006 9 ай бұрын
😂.චෙෆ් හොඳට ගසල ඉන්න කොට රයිස් එකේ ආතල් double වෙනවා
@isurueranga9001
@isurueranga9001 9 ай бұрын
Superb aiye oyala denna supiriyatama karano oya widiyatama digatama karagena yan real expirience denne sl foods thamai😊❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you very much brother ❤️❤️❤️❤️❤️
@msdesilva4698
@msdesilva4698 8 ай бұрын
පිං.සිදුවෙන වැඩක්. ඒත් ඉතින් සල්ලි තියෙන අය හොදට කෑම කයි. නැති බැරි අය එන්නෙ නැතිව ඇතිනෙ. කෙසේ නමුත් මේආත්මයේ වගේම ඊලගටත් හොදින් ඉන්න ලැබේවි."දුප්පතාගෙ හිතවතාට " ජයවේවා..!!! අපෝ.. කනව නෙවෙයි.වැඩයි. අනික් අය.
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
මෙතනින් කාපු කට්ටිය ඉන්නවන් පහලට කමෙන්ට් කරන් යන්න බලන්න .. ❤
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
ඔය කඩේ මනුස්සය පට්ටම මනුස්සයෙක්. මාරම හිතහොඳ කොල්ලෙක්.❤
@EsaEatsEverything
@EsaEatsEverything 9 ай бұрын
aurudu 15kta wedi kal idan kala thynwa
@CDIL
@CDIL 9 ай бұрын
අප්පිරියයි 😂
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 9 ай бұрын
🔥🔥🔥🔥මමත් ගිහින් අවුරුද්දක් විතර කලින් කාල ආව.අපි බත් ඇති කියල කිවවත් ඔතන ඉන්න කෙනා තව කන්න මල්ලි....තව ටිකක් කන්න මල්ලි කියල බඩ පැලෙන්න කන්න දීලයි එවන්නෙ👌👌👌.දිනෙන් දින සාර්ථක වෙන්න ඕන ❤❤❤මේ වගේ උතුම් මනුස්සයන්ට☸️☸️☸️☸️☸️
@dinindukodiakara2810
@dinindukodiakara2810 9 ай бұрын
🙋
@user-wv7mm4cn7h
@user-wv7mm4cn7h 9 ай бұрын
චෙෆ් ගසලා ඉන්නෙ කියලා හිතුනෙ මට විතරද?😅
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
මොකද හිතන්නෙ?
@tharindunimesh3752
@tharindunimesh3752 9 ай бұрын
සද බොද වෙලා චෙෆාගෙ🤣
@Lionman-SriLanka
@Lionman-SriLanka 9 ай бұрын
Ow ow gasala inne pakaya
@DehamiMethusaree
@DehamiMethusaree 9 ай бұрын
Attk😂
@Indusara..uththooo
@Indusara..uththooo 9 ай бұрын
සද බොද වෙලා වගේ 😹
@ydbox5943
@ydbox5943 8 ай бұрын
😂ඕකෙන් මාසයක් කෑවොත් කොලෙස්ටරෝල් , මාස දෙක තුනක් කෑවොත් ප්‍රෙශර්, මාස 6 වගේ කෑවොත් මහරගම පැත්තෙත් ගිහෑකි මොනා නැතත්😅
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
ගොඩක් කඩ වල එහෙම තමා දැන් සහෝදරයා
@jagathlokuliyana468
@jagathlokuliyana468 8 ай бұрын
​@@SLFoodsVlogඔය ජරාව කන උන්ට තමයි ගහන්න ඕනෙ.
@foodchutta
@foodchutta 9 ай бұрын
ඒකනම් පට්ට රයිස් එක යාලු...මටත් හොයාගෙන එන්න හිතෙනව...😋😋😋😋😋😋😋😋❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
රසත් ඒ වගෙ තමයි
@roshansampath2117
@roshansampath2117 9 ай бұрын
කාපු මෙතනට ගියපු අය දාන කොමාන්ට් වලින් තේරෙන්නෙ මෙතන පට්ට හොද තැනක් කියලා..
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@user-uk3wy6vs2z
@user-uk3wy6vs2z 9 ай бұрын
Ft සුපිරි ❤🤤🤤🤤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@chamiya8257
@chamiya8257 9 ай бұрын
Ado ඩබල supiriytm review krnwa....api kawa wage nikan...keep it up brother ❤😊
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ආදරෙයි සහෝදරයා ❤️❤️❤️❤️
@kaveengayanga4755
@kaveengayanga4755 8 ай бұрын
Supiri wadak sir
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි
@pubuduakalankawatthuhewa4089
@pubuduakalankawatthuhewa4089 9 ай бұрын
Lagadi th gihin kawa. Kaama kaala iwara wenakota thawa dagena kanna malli kiwuwa. ♥️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
හිත හොද මනුස්සයෙක්
@venurasanjaya9693
@venurasanjaya9693 9 ай бұрын
Chef සුර් වෙලා වගේ දැනේනවා එල එල
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
කොල්ලගේ ආසවනේ
@damindunadeera170
@damindunadeera170 9 ай бұрын
ජයවේවා මචන් ලා ❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුති සහෝදරයා
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 9 ай бұрын
Food review channel වලින් best
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you very much ❤️❤️❤️❤️
@user-tg9tf1vl8g
@user-tg9tf1vl8g 3 ай бұрын
Me mahatha eka maru ban...chefa murunga aththe thiyala muu dendai hadanne
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම
@systemsolution563
@systemsolution563 9 ай бұрын
දෙයියන්ගෙ පිහිටයි මෙහෙම කෑවොත්
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
වස විස කනවට වඩා මේ කෑම හොදයි ඇත්තටම කාල බලන්න දවසක අපිටත් කියන්න හොද නරක
@UDESH.
@UDESH. 9 ай бұрын
වැඩේ හොදයි ❤ බ්‍රෑන්ඩ් එකත් සුපිරි ! 🙊
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
හේ හේ
@lakshithakaushalya
@lakshithakaushalya 3 ай бұрын
Pora poddak gahala inne😄vade niyamai👍
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
ඒකනේ බොහොම ස්තුතියි
@shanmadhuwantha6160
@shanmadhuwantha6160 9 ай бұрын
2014/ 2015 kale oya kittuwa site ekaka training hitiya . dawalta oya kadeta yanawa sathiyata dawas deka thunakma. sehenna minissu enawa oken kanna. e kale rice eke gana godak adui. awenika rasayak tibba . kawdawath amatahaka wenne nethi thenak. thama tiyanawa kiyala dakiddi sathutui.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ මතක අප සමග බෙදා ගත්තට
@anjanainduwara4305
@anjanainduwara4305 9 ай бұрын
Superb❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you brooo ❤️❤️❤️❤️
@Education-q8q
@Education-q8q 9 ай бұрын
මොනා උනත් චෙෆා හිත හොඳ එකෙක්.❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අන්න ඒකනෙ කියන්නෙ
@Heshan0k
@Heshan0k 5 ай бұрын
සම්මාන දෙන්න ඕනෙ වටින මනුස්සයෙක් ❤
@SLFoodsVlog
@SLFoodsVlog 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@ThiumAleed
@ThiumAleed 9 ай бұрын
සුපිරි
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you
@didulanidushan2795
@didulanidushan2795 9 ай бұрын
Ada patta❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you brother ❤️❤️❤️
@ThurunuSampathgamage
@ThurunuSampathgamage 9 ай бұрын
එලම ලොක්කා.හොරණ බිත්තර රයිස් එකක් 600.මූන්ට හෙන ගහනවා.මෙ මනූස්සයාට හොරණ එකක් දාන්න කියන්න
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අඩුවට දෙන්න පුලුවන්කම තියන් මිනිස්සුන්ව හූරන් කනව ගොඩක් අය
@raveencooray9697
@raveencooray9697 8 ай бұрын
අපේ පැත්තේ නම් දෙන්නෙක්ට කන්න පුලුවන් රයිස් එක 500 යි චිකන් ගොඩක් එක්ක.බල්ලෙක්ට දාන්න පුලුවන් තරමට ඉතුරුත් වෙනවා.😊
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 5 ай бұрын
​@raveencooray9697 Adult kenek kana thrmt dennekt knn ba ne
@chathukakaushan3064
@chathukakaushan3064 9 ай бұрын
Issara wedakrddi MN Kaden kanawa MITA aurudu 3kta kalin 130/150 MTA mataka nek hariyta
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@tharindudilshan6109
@tharindudilshan6109 6 ай бұрын
Bulsai ekta gammiris wadi wuna neh😉 othna supiriyk..70 thiyeddi math kala thiyenwa awrudu dekak withra..100 ynakan
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
ඔව් ඒකනම් දැම්ම බඩ පපුව දාලා යන්නම
@oshansl4064
@oshansl4064 9 ай бұрын
Chef හදට ගිහිල්ලා වගේ පේන්නෙ 😂❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඔවු එයා සැපේ
@user-gf2rg4ox2v
@user-gf2rg4ox2v 9 ай бұрын
අපේ එකා ❤❤ පස්සර ගැම්ම ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
❤️❤️❤️ ආදරෙයි
@pasindu507
@pasindu507 8 ай бұрын
පස්සර ❤️
@dilinidinethma6878
@dilinidinethma6878 4 ай бұрын
Niyamai
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@NathalieDewanarayana
@NathalieDewanarayana 9 ай бұрын
Anehhh duppathage hithavata ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you very much
@TheForeverTraveller
@TheForeverTraveller 9 ай бұрын
චේෆා හදේ පාවෙන ගමන් ඉදලා තියෙන්නේ යාලූවනේ 😅😅😅
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
එකනේ
@profa-pubgm
@profa-pubgm 9 ай бұрын
ගෞරවයෙන් බුදුසරණයි
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බුදුසරණයි Sahooo
@user-tq8ex2hf7u
@user-tq8ex2hf7u 2 ай бұрын
Supiri kollek habai.
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@mrright2194
@mrright2194 8 ай бұрын
11:55 *Methana kama apirisidui. Kamathi aya balanna hodata meke cook oluwa atha gana hati. A athinma thama thachchiyata bath dala fried rice hadanne. Video eka hodata baluwoth oluwa atha gana hati balaganna puluwan.*
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
මෙතන දුප්පත් අයට සේවයක් මොහු කරන්නෙ අපි එය ඇගයීමටයි මෙම වීඩියෝ එක දැමුවේ
@nuwendravlogs
@nuwendravlogs 9 ай бұрын
චෙෆාට වැදිලා තියෙන්නෙ 🤭❤, පට්ට මචන්
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you brother ❤️❤️
@apedhedhakinna6649
@apedhedhakinna6649 4 ай бұрын
ඔහොම අඩියක්වත් ගහන්න වෙනවා ඉතින් unlimited rice ගහන්න ඕනනේ😂😂😂😂😂😂😂
@pasindu507
@pasindu507 8 ай бұрын
පස්සර ගැම්ම 💪❤️
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Aniwa
@buddhikawelgamage4488
@buddhikawelgamage4488 9 ай бұрын
Api school yanakota othanin kanawa.uniform yanne.rice denakan cool water bi bi innawa.6k yanawa 3kata salli denawa.2nek ekak kanawa with chicken . Only Ra.60. Issara Kade athule thuwalayak othagena uncle krnekuth hitiya.first rice eka kaputanta danawa mata mathakai.eda indanma wasa kawapu patta thanak colombo tibba labeta
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම අප සමග බෙදා ගත්තට
@cobraclutch9686
@cobraclutch9686 8 ай бұрын
God bless all🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you very much
@LankanTunes01
@LankanTunes01 9 ай бұрын
Chefa බීලනේ ගද ආවේ නැද්ද?🙂 දුප්පතාගේ හිතවතා❤️🥺
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බීල කියල තේරුනා මගදි එහෙම ගදක්නම් ආවේ නැහැ
@cricdose99
@cricdose99 9 ай бұрын
Royal එක ගාව තියෙද්දි රුපියල් 70ටත් කාල තියෙ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
උද්දමනයනෙ බ්‍රෝ
@kasuncj
@kasuncj 9 ай бұрын
2009 kawe 80
@sachindias8340
@sachindias8340 6 ай бұрын
Tadiya supiri aa video ek ❤
@SLFoodsVlog
@SLFoodsVlog 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@apedhedhakinna6649
@apedhedhakinna6649 4 ай бұрын
උබලා අද සෙට් උනේ,සුපිරි,ඔන්න sub කලා❤❤❤❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි සහෝදරයා
@amazingworld9574
@amazingworld9574 9 ай бұрын
බදුල්ලේ සෙට් එක මේ පැත්තට
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
පස්සර කොල්ලෙක් නේද?
@kids1kids711
@kids1kids711 9 ай бұрын
කනපැලෙන්න ගහපු චෙෆ්ගෙන් බඩපැලෙන්න රයිස් එකක්😅😅
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අන්න හරි
@mithunayohan4797
@mithunayohan4797 4 ай бұрын
අපී කෑවේ 2012 දී රු:130ට.. චිකන් ලිවර් කෑලී දෙකක් දාලා දුන්නේ ඒ දවස් වල..ඒක ෆට්ට.. කොළඹ කැම්පස් එක ලග තිබුනේ...
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ මතකය අප සමග බෙදා ගත්තාට
@mr.j6365
@mr.j6365 9 ай бұрын
Aiyyala chanel eka sub kara 😘😘😘🇱🇰🇱🇰issrahatath supiri vedeo oni honde
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Aniwaryenma thank you next video ekath balanna set wela inna
@hiranmalinda3271
@hiranmalinda3271 9 ай бұрын
ගහලා ඉන්නෙ සැරටම චෙෆා 😂
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
😁😁😁😁
@nayanadarshani8028
@nayanadarshani8028 9 ай бұрын
අනේ පින්සිදුවෙනවා රට හැමතැන්ම කෑම කඩ දාන්නකෝ.මිනිස්සු අමාරුවෙන් කන්නේ.ඒ අයට පිහිට වෙන්න.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අපි තවත් ඉදිරියට මේ වගේ තැන් පෙන්වනවා
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ආයුබෝවන් මමත් ආවේ සුපිරි video එකක් බලන්න
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@MrLakiya463
@MrLakiya463 9 ай бұрын
Supiriyak ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you brother
@hawatalk07
@hawatalk07 9 ай бұрын
චෙෆ් ගසලා වගෙ 😂🙏❤️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
😜😜🤣🤣🤣
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
මචං රයිස් හදලා දාන තැටිය පිරිසිදුව තියා ගන්න කියන්න,එහෙම නම් තවත් හොදයි,වරදක් කීවා නෙමෙයි සහෝ,මේ වගේ තැන් දියුණු වෙන්න ඕන නිසයි කිව්වේ,🙏
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි
@Dhammikagunasena
@Dhammikagunasena 9 ай бұрын
👌
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@nimhanikavindya4057
@nimhanikavindya4057 9 ай бұрын
පට්ට අයියෙ වැඩෙ ❤🥺
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you sis ❤️❤️
@minidugavesh1808
@minidugavesh1808 9 ай бұрын
ගම්මිරිස් නම් වැටුනා ❤️‍🩹
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒක පට්ට ඒ උනාට
@sandaruarchana145
@sandaruarchana145 9 ай бұрын
චෙෆ් අයියා සම්මත වෙලා වගේ😅😂
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒකනෙ කියන්නෙ
@user-ww6gb7fe6i
@user-ww6gb7fe6i 9 ай бұрын
eka nam patta
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you very much
@NUWAN999
@NUWAN999 9 ай бұрын
Supiri manussayek ❤
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@nawanthadilhara5337
@nawanthadilhara5337 9 ай бұрын
දෙතොලින් නොකී දේ දෙනෙතින් පවසනවා😂
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
වසන් කරන සිත මුහුනේ ලියවෙනවා ...
@udithanirmal5130
@udithanirmal5130 9 ай бұрын
😅 Oyt withri therune
@niroshanjagoda
@niroshanjagoda 9 ай бұрын
නන්ගිගේ පාමුල ඉරහද තියලා ආදරහිත ලග කව්රුද මුවාඋනේ❤
@nazreenfarook1388
@nazreenfarook1388 9 ай бұрын
​@@niroshanjagoda😆🤣🤣
@dinuka2235
@dinuka2235 9 ай бұрын
රයිස් දාන අයියත් ෆුල් හැපනින්ග්
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you ❤️❤️❤️❤️
@Umesh.650
@Umesh.650 9 ай бұрын
Ada beluwe supiri channel eka.. good luck bro❤🎉
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි දිගටම අප සමග ඉන්න
@mr.j6365
@mr.j6365 9 ай бұрын
Yko chefa ra wela mahnsiyta adiyak ghnnathi ithin eka uge aithiyakneh bn 😂🥰☺️😘 duppathage hithawatha
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
Thank you sahoodarayaa
@ridmayt
@ridmayt 9 ай бұрын
චෙෆා ඇටි හැලෙන්න ගහල හිටියෙ 😄
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ඒකනේ
@tv-mx7pi
@tv-mx7pi 9 ай бұрын
ගම්මිරිස් වැඩි උනාද මන්ද🤭
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
ගාන ගාන 😁
@DNKMusic612
@DNKMusic612 8 ай бұрын
Ashan & Kawinda patta keep up 🤪
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
Thank you brother
@anurarathnayaka4773
@anurarathnayaka4773 9 ай бұрын
Supiri wadak pin
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
බොහොම ස්තුතියි
@dilshansithum1187
@dilshansithum1187 9 ай бұрын
chef : - wadila inna welwta video karanna epa yako.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
එයාගෙ ආසවනේ😁😁😁
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
වැදිල වගේද
@SahanMtraverling
@SahanMtraverling 9 ай бұрын
පනාගොඩ ලෙලන්ඩ් හන්දිය ගාව ඩිල් food එකෙ rice kottu නුඩ්ලස් Rs 100 ❤️
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
එහෙනම් කාලා බලන්නම ඕන එතන කෑම රසයිද?
@buddhikanayanajith678
@buddhikanayanajith678 9 ай бұрын
Kohed aa😊
@Nobody-il8bj
@Nobody-il8bj 8 ай бұрын
Man nulinma kawe 2010 di . 5 parak kaaa yaluwo ekka tharageta. E kale 90i. Wage mathaka. Rice nam niayama rahai
@SLFoodsVlog
@SLFoodsVlog 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@manethathukorala7745
@manethathukorala7745 9 ай бұрын
Chef poddak soorr wela wagee. chill ekee innwa pora.
@SLFoodsVlog
@SLFoodsVlog 9 ай бұрын
කොහොමද වැඩ එයගේ
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 36 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Roast Chicken Fried Rice in Thihariya  🔥
11:54
Ashen Senarathna
Рет қаралды 153 М.