83. රට ම විනාසය කරා ගෙන ගිය ලංකා ඉතිහාසයේ දූෂිත ම ඡන්දය 1982 ජනමත විචාරණය

  Рет қаралды 42,252

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 458
@ayeshamadushani723
@ayeshamadushani723 5 ай бұрын
දෙයියනේ මේ channel eka😮 patta
@ChathuraUmagiliya-tw2jr
@ChathuraUmagiliya-tw2jr 9 ай бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා !!! මම නීතිඥ චතුර උමගිලිය හිටපු සහකාර මැතිවරණ කොමසාරිස්
@sobsvlogs3042
@sobsvlogs3042 9 ай бұрын
සර් වගේ කෙනෙක් මේක බලනවා කිව්වම අපිටත් සතුටුයි. ඇත්තටම සර් වටින චැනල් එකක් මේක. ඒ වගේම ස්රුත් අපිට ගොඩක් දේවල් දෙනවා
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 9 ай бұрын
Kalugalla mithiripala senanayaka waga Aya unp stage nagga keyanna nahana
@janakaperera5363
@janakaperera5363 9 ай бұрын
ඔබත් මැතිවරණ ඉතිහාසය ගැන පොතක් ලීවා නම්...
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
එදා 1948 කාලෙදී ලංකාවේ අයට අති විශාල ප්‍රශ්නයක් වුනේ සුද්දා රට පාලයනය කිරීම ගැන, ඊටපස්සේ මට මතක විදියට එක්දාස් නමසිය හැට ගනන් වල එක්තරා ආකාරයට ක්‍රිස්තියානි ආධිපත්‍යය විශේෂයෙන්ම ක්‍රිස්තියානි පාසල් ඉතාමත්ම හිස රදයක් විදියටයි හඳුන්වා ගත්තේ සුද්දගේ කාලේ ඉඳල මේ හැමදේකටම පිටිපස්සෙන් කුමන්ත්‍රණය කලේ හොඳ දේ ගැන කිසිදු විටෙක නොසිතා සමහර හාමුදුරුවෝ. මේ හාමුදුරුවන්ගේ වැරැද්දක් තමයි කෙනෙක් බෞද්ධ වූ පමණින් කියන සංකල්පය ඉදිරියට ඉස්මතු කළා කොච්චර වැරදි කාරයෙක් උනත්. සුද්දෙක් මැරුවනම් එය මිණීමැරුමක් විදියට කිසිදාක ගනන් ගත්තේ නැහැ,ජනාධිපති හෝ ඉහළ තනතුරු බෞද්ධ විය යුතුයි කියන මතය මිසක් පොදු නීතියක් යටතේ සියල්ල සිදුවිය යුතුයි යන්න කිසිදු හාමුදුරුවරු නමක් කල්පනා කලේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඔබ පීඩා විඳින්න කැමති නැත්තම් සත්වයන්ටත් හිංසා නොකරන්න කියන සංකල්පය ආවේ නැහැ. ඉතාම පීඩා කාරී විනය ගරුක ක්‍රිස්තියානි ආධිපත්‍යයට තැනක් නොදී බහුතරයක් බෞද්ධ අය ඉන්න රටක බලය බෞද්ධයන් අතට ගැනීම ඉතාම විශිෂ්ට තීරණයක් නමුත් පිළිවෙළ නිවැරැදි නැහැ සටනක් කලාට එකේ වාසිය හැම විටම ගියේ ලොකුම හොරාට, ඒ දේ හරියට කළමනාකරණය කරල නැහැ,බොහෝ දෙනෙක් කල්පනා කලේ දැඩි විනයක් තිබෙන පීඩාකාරී ක්‍රිස්තියානි ක්‍රමය නැති කළ යුතුයි කියන තැන සිට, නමුත් ස්තීර කාටත් පොදු යහපත් අනාගතයක් ගැන කිසිවිටෙක සිතුවේ නැහැ,මැරබලය චන්ඩි බලය ගැන බොහෝ අය ආසා කළා ක්‍රිස්තියානි ක්‍රම වේදයට පාඩමක් උගන්වන්න තිබෙන අදහස ඇතිව දැන් බලන්න රටක් පාලනය කරන්න 250ක් ඔන ද පලාත් නමයට ඇමතිලා නමයක් හිටියම ඇති සල්ලි ඉතුරුයි 250 දෙනාගේම පඩි නමදෙනෙක් ගත්තත් කමක් නැහැ නන්දලාල් වාගේ.😂😂😂😂😂
@upulnishansonglane9238
@upulnishansonglane9238 9 ай бұрын
❤🙏
@franksunny
@franksunny 9 ай бұрын
මුලු මහත් ජාතියම අඳුරෙන් එලියට ගෙනාවේ ඔබතුමාගෙ වැඩසටහනයි. එනිසා මුලුමහමත් ශ්‍රී ලංකා ජතිය වෙනුවෙන්ම මම ඔබට ප්‍රණාමය පුදමි.
@Ticktopapi
@Ticktopapi 4 ай бұрын
ගෙවීපිකාරයෝ හැමදාම සිදු කරපු මිනීමැරුම් සාධාරණය කරන්නේ දවස්වල ඔය තිබුණයි කියන දූෂිත ඡන්ද ක්‍රම යන්ඩි විසින් විරුද්ධ පක්ෂයාට පහරදී වගේ දේවල්. නමුත් ඒවා හැමදාම සිදුවුණු දේවල් ඒවා සාධාරණ හේතුවක් නොවේ මිනීමරන්න
@shehanadems6234
@shehanadems6234 9 ай бұрын
2000හෙන් පස්සෙ අපිට මේවා කියල දෙනවට thank you
@haasampath
@haasampath 9 ай бұрын
වමේ චන්ද මතින් යැපුණ ජවිපෙ නිසා තමයි UNP එකට තමන්ගේ පාලනය 17 වසරක් ගෙනියන්න පුළුවන් උනේ, උදාහරනෙකට විජේවීර කියන කෙනා ඉපදුනේ නැත්නම් කියන මාතෘකාව යටතේ බැලුවොත්, වමේ චන්ද unp එකට විරුද්දව එකට තියෙන්නේ, ඒ කියන්නේ 82 ජනාදිපතිවරණය දිනින්න තිබුනා වමේ පක්ෂ එකමුතුවකට, වමේ පක්ෂ අතර අනවශ්‍ය තරගයක් ඇති උනා jvp එකේ බිහිවීමත් සමග එකම චන්ද ටික එකිනෙකාට බෙදීයාම වලක්වා ගන්න, අපි තමයි නියම වම කියල ජවිපෙ කියද්දී ඇති උන තත්වයක් එක, වාසුදේව නානායක්කාර වරක් කියනවා ඉතිහාසයේ කරපු ලොකුම වරද 82 ජනාදිපතිවරනයට වෙන වෙනම ඉදිරපත් උන එක කියල, ඒ වරද නොකරන්න UNP පාලනය එතනම් ඉවර වෙන්න තිබ්බ, 77 unp එක එද්දී dollar එක රු 7යි , 82 ජනදිපතිවරන්‍ය වෙද්දී එක 300% වැඩිවෙලා, ජවිපේ කියන කණ්ඩායම රටේ බිහිවිමම තමයි ආණ්ඩුවට මැra දේශපාලනය කරන්න ලැබුණු වරම, වීpplawa ගනයේ කණ්ඩායමක් ඉද්දි ආණ්ඩුවට ඒ වෙනුවෙන් හැකියාව නිරායාසයෙන්, සමාජයෙන්ම ඊට විරුද්ද ගැලපෙන පන්නයේ දේශපාලනයට වරම ලැබෙනවා, අන්න එහෙමයි ජවිපෙ හරහා ඒ දේශපාලනයට පාර කැපෙන්නේ, රනිල් වික්‍රමසිංහ පහුගිය දිනක රොනී ද මෙල්ගේ අවසන් කටයුතු සභාවේ කියනවා කොහොමද විජේවීරගේ සහය JR ට 5/6 බලයක් ගන්න ලබා දුන්නේ කියලා එලියට ගන්න පොරොන්දුව මත රොනී ද මෙල් හරහා, මම විස්වාස කරන්නේ විජේවීර කියන චරිතය බිහි නොවන්න අපි එවකට හිටියේ දකුණු කොරියා ගිය මාර්ගයේ, අපිට ඒ ගමන යන්න බැරි උන ලොකුම හානිය කරේ ජවිපෙ, ඒ UNP එක බලයට ගෙන ඒමත්, ඒ බලය චන්ද මංkolla කාරි පරිසරයක පවත්වාගෙන යන්නත් ජවිපෙ අනියමින් කලා උදවු, 82 ජනාදිපතිවරණය පැරදුනා නම් 83 july කලබල නෑ, ඉන්දියාව නොසක කටයුතු කරන JR පාලනය බිද වැටුනම ඉන්දියාවේ සහය LTTE වැනි සංවිදාන වලට අඩු වෙන්න තිබුනා, 87 සිට දකුණේ කලබල තත්වය උතුරේ ආරක්ෂක හිඩැසක් හැදුව, එකෙන් LTTE එක හොදින් තර උනා, ඒ කියන්නේ ජවිපෙ නැත්නම් මහාපරිමාණ උතුරේ අර්බුදයක් නෑ... 88/89 කියන්නේ මැතිවරණ වසර, අනිවාර්යෙන් විපක්ෂය එකතුවෙලා දිනින්න තිබුනා, කොටින්ම ඔසී අබේගුණසේකර විජේගේ පක්ෂෙන චන්දෙ ඉල්ලුවේ නැතුව සිරිමවොට සහය දුන්න නම් සිරිමාවෝ 88 දිනුම්, දේශපාලන කුමnthrana කෙසේද යත් ඔසී නැවතුනේ unp එකේ... ඉතින් පෙනව නේද කොහොමද ප්‍රේමදාස දිනින්න බැරි චන්දයක් දින්නේ කියල, චන්ද මංකොල්ල කාලත් දින්නේ යන්තමින්, ඒවගේ තත්වයක් රටේ නිර්මාණය කරලා UNP එකට දිනින්න පාර කැපුවේ ජවිපෙ... 71 දීත් 88 දීත් පරම් පරා දෙකක හොදම සමාජ නායකත්වයක් ඇති රටට දැයට ආදරේ කරන මිනිස්සු අනවශ්‍ය දේවල් කරන්න ගිහින්නැතිකර ගත්ත, රටට ජාතියට තමන්ගේ පනට වැඩිය ආදරේ කොල්ලෝ නැති උනේ, ඉතින් 225 හොරුන්ගෙන් පිරුන එක පුදුම වෙන්නෙපා, මොකද ඒ ගමේ, නගරයේ පළාතේ සමාජ නායකත්වයේ හිඩැස පිරෙව්වේ ඉතුරු උන හොරු, පාවා දුන්න මිනිස්සුන්ගෙන්... ඉතිහාසයේ ජවිපෙ නොවන්න දකුණු ආසියාවේ විශිෂ්ටතම රට ශ්‍රී ලංකාව... එක තේරෙන්න ජවිපෙ නැති ඉතිහාසයක් කොහොමද කියල දකින්න පුළුවන් වෙන්න ඕන... මට බනින්න හැබැයි යථාර්තය වෙනස් වෙන්නේ නෑ, ඉතිහාසය වෙනස් කරන්නත් බෑ...
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
එදා 1948 කාලෙදී ලංකාවේ අයට අති විශාල ප්‍රශ්නයක් වුනේ සුද්දා රට පාලයනය කිරීම ගැන, ඊටපස්සේ මට මතක විදියට එක්දාස් නමසිය හැට ගනන් වල එක්තරා ආකාරයට ක්‍රිස්තියානි ආධිපත්‍යය විශේෂයෙන්ම ක්‍රිස්තියානි පාසල් ඉතාමත්ම හිස රදයක් විදියටයි හඳුන්වා ගත්තේ සුද්දගේ කාලේ ඉඳල මේ හැමදේකටම පිටිපස්සෙන් කුමන්ත්‍රණය කලේ හොඳ දේ ගැන කිසිදු විටෙක නොසිතා සමහර හාමුදුරුවෝ. මේ හාමුදුරුවන්ගේ වැරැද්දක් තමයි කෙනෙක් බෞද්ධ වූ පමණින් කියන සංකල්පය ඉදිරියට ඉස්මතු කළා කොච්චර වැරදි කාරයෙක් උනත්. සුද්දෙක් මැරුවනම් එය මිණීමැරුමක් විදියට කිසිදාක ගනන් ගත්තේ නැහැ,ජනාධිපති හෝ ඉහළ තනතුරු බෞද්ධ විය යුතුයි කියන මතය මිසක් පොදු නීතියක් යටතේ සියල්ල සිදුවිය යුතුයි යන්න කිසිදු හාමුදුරුවරු නමක් කල්පනා කලේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඔබ පීඩා විඳින්න කැමති නැත්තම් සත්වයන්ටත් හිංසා නොකරන්න කියන සංකල්පය ආවේ නැහැ. ඉතාම පීඩා කාරී විනය ගරුක ක්‍රිස්තියානි ආධිපත්‍යයට තැනක් නොදී බහුතරයක් බෞද්ධ අය ඉන්න රටක බලය බෞද්ධයන් අතට ගැනීම ඉතාම විශිෂ්ට තීරණයක් නමුත් පිළිවෙළ නිවැරැදි නැහැ සටනක් කලාට එකේ වාසිය හැම විටම ගියේ ලොකුම හොරාට, ඒ දේ හරියට කළමනාකරණය කරල නැහැ,බොහෝ දෙනෙක් කල්පනා කලේ දැඩි විනයක් තිබෙන පීඩාකාරී ක්‍රිස්තියානි ක්‍රමය නැති කළ යුතුයි කියන තැන සිට, නමුත් ස්තීර කාටත් පොදු යහපත් අනාගතයක් ගැන කිසිවිටෙක සිතුවේ නැහැ,මැරබලය චන්ඩි බලය ගැන බොහෝ අය ආසා කළා ක්‍රිස්තියානි ක්‍රම වේදයට පාඩමක් උගන්වන්න තිබෙන අදහස ඇතිව දැන් බලන්න රටක් පාලනය කරන්න 250ක් ඔන ද පලාත් නමයට ඇමතිලා නමයක් හිටියම ඇති සල්ලි ඉතුරුයි 250 දෙනාගේම පඩි නමදෙනෙක් ගත්තත් කමක් නැහැ නන්දලාල් වාගේ.😂😂😂😂😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
2050හෙන් පස්සෙත් අහපු නැති දැකපු නැති ඒවා එ සත්‍ය කියන්න ආසයි😂😂😂😂
@Feelthelife3
@Feelthelife3 9 ай бұрын
සිරා
@upulnishansonglane9238
@upulnishansonglane9238 9 ай бұрын
@chathurangabandara1498
@chathurangabandara1498 9 ай бұрын
මෙවැනි වටිනා තොරතුරැ රටේ මහ ජනතාවට පෙන්වා දිම පිලිබඳව ස්තුති කාරි👍❤️
@rfaciar05
@rfaciar05 9 ай бұрын
ස්තුතියි කාරි, වීරසූරිය නඩුවෙදි අපි හිල්ඩා එකේ එකට හිටියා මතකයි. ඊට පස්සේ 77 මැතිවරණයයි පන්ච් සහ තවත් අය එජාප සංවිධායකවරුන්ට උදව් කළා. ඒ දවස්වල JR සහ ඔහුගේ සගයන් හැසිරුණේ හරියටම වගේ ඒ දවස්වල JR ලා හැසිරුනේ ගෝටාස් වියත්මග වගේ. ඔවුන් විසින් ජනතාව සම්පූර්ණයෙන්ම නොමඟ යවා ඇත. 1977 න් පසු ඔහුගේ සැලැස්ම කුමක්දැයි අපි දැන සිටියෙමු. විවෘත ආර්ථිකය යනු අනවශ්‍ය ලෙස සම්පූර්ණ වූ ව්‍යසනයකි
@nethahinsa3570
@nethahinsa3570 9 ай бұрын
පොත් ලීවත් මේවා කියවන්න ලැබෙන්නේ නැති අපට මෙහෙම අහන්න සැලැස්වීම ඉතාම වටිනවා. ජීවිතේට එජාපයට ඡන්ද දීලා නෑ දෙන්නෙත් නෑ. අනිත් අයත් ඒ තරමට නැතත් ඔක්කොම යාළුවො විදියට තමයි ඉතින් දකින්න තියෙන්නේ. අපට බලාපොරොත්තුවක් තබා ගත හැකි දේශපාලන පක්ෂයක් වර්තමානයේ නැති බවයි මගේ හැගීම. උඩ දාගෙන ජෙවිපෙට පක්ෂ වෙලා එකෙනුත් බිම ඇනුනම කොහොම තියෙයිද..... බලන් ඉන්න විතරයි පුළුවන්. ස්තූතියි කාරිගෙ චැනල් එකට
@ranjinishantha2560
@ranjinishantha2560 9 ай бұрын
Kapuwath nil - කොල කියන ජානමය වහල් kame ඉන්න eun තමා me සැරේ ඡන්දය daanne na කියන්නේ ... අනේ bang ubalatath ira paayanawane.😂😅 පුදුම කුහක මිනිස්සු .. thopila kamathima thopilata kelaunaanam- anikatath kelawenawanam තමා ...😢😮😮😢
@nethahinsa3570
@nethahinsa3570 9 ай бұрын
@@ranjinishantha2560 උඹ දන්න දෙයක් නැතුව නිකන් වැල්ලෙන් නැතුව හිටහන් බං . උඹට ඕන එකෙක්ට දීහන් . මට ඔය එකෙක්වත් හරියන උන් නෑ. එහෙම කීවම ජෙප්පෝ වැලලෙනවා නිල් කොල කියලා. අනේ මන්දා මොන පක්ෂයෙ මොකෙක් හරි වන්දනා කරන උඹලා වගේ වහල්ලු හින්දා තමයි රටට මෙහෙම වෙන්නෙ කියලා කවදා තේරුම් ගනීද කියලා
@prasannadissanayake6960
@prasannadissanayake6960 9 ай бұрын
​@@nethahinsa3570 කාරිගෙ කතා හැමදාම අහපං.. එතකොට තේරෙයි මේ රටට ඇත්තටම ආදරේ කරේ යන්තම් හරි ජෙප්පො විතරයි කියලා.. බලපං 82 ඡන්දෙ ට එරෙහිව උසාවි යන්න පණ තිබිලා තියෙන්නෙත් ජෙපි නායකයට විතරයි.. ඒ වෛරය තමා ජේආර් කලු ජූලියෙන් පිරිමහ ගත්තෙ..
@RamyaLankage
@RamyaLankage 5 ай бұрын
Brother Kari you are a great man and be careful. Actually we know a few things about our past politicians their work and political history of SL. I am so worried about my country when I hear your channel. I have asked myself why I was born such a country. What to do.
@NK_ONLINE
@NK_ONLINE 9 ай бұрын
කච්චතිව් දූපත ගැන සහ එහි ඉතිහාසය ගැන වැඩසටහනක් ලබා දෙන්න.❤
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 9 ай бұрын
ඉතාම නිර්භයව කරුණු කාරනා සහිතව සත්‍යය හෙලිදරව් කරමින් යන මෙම වැඩසටහන් මාලාවට පලමුවෙන්ම අපගේ හර්දයාංගම ස්තුතිය. 🌹❤ දෙවනුව, මෙය පක්ෂපාතී ලෙස ඔබ වෙත චෝදනා කරන , සත්‍යට බියෙන් අසත්‍ය තුළ හිරවෙලා සිටින අතලොස්සක් මිනිසුන්ගේ මනස ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනය 🙏
@sriyaniabeydeera3097
@sriyaniabeydeera3097 9 ай бұрын
හොඩ පහඩිලි කිරිමක් ඔබට ජය මලිමවට නියත ජ❤
@chanakawijeweera1594
@chanakawijeweera1594 9 ай бұрын
බොහොම ස්තුති නොදන්නා කාරණා නොදන්නා සමාජයට පැහැදිලි කරදීම සම්බන්ධයෙන්
@anomamaggonage761
@anomamaggonage761 9 ай бұрын
නිලකාලය දීර්ඝ කිරීමට එරෙහිව ජන්ද ප්‍රකාශ කරතිබූ අසන අතර මහරගම තියනවා දකින්න ලැබීම සතුටක්. මමත් මහරගම. අපේ ගමේ අය කල්ලතොනින්ට රැවටිලා තිබුනේ නැහැ එදා.
@Thara_adee
@Thara_adee 6 ай бұрын
අනිවාරෙන්. මගේ ගම කඩුවෙලත් තියෙනවා. කොන්ද පන තියෙන මිනිස්සු ටිකක් ඉදලා තියෙනවා. 😊
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 9 ай бұрын
ඔබට බුදුුසරණයි ඉජිප්තුවේ සිට
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 9 ай бұрын
කවද හරි දවසක හොඳ ආණ්ඩුවක් ඇවිත් මෙය නඩුව කතා කර ජේ.ආර් හිටිය වළෙන් ගොඩ අරගෙන ඔහුට දඬුවම් දිය යුතුයි ඒ විතරක් නෙමෙයි. ඒ කාලෙත් ඉඳලා තියෙනවා හද්ද ගොන්නු මං හිතුවේ ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි හොඳ ඥානවන්තයි කියලා බලපුවහම උන් බල්ලන්ටත් වඩා වඩන්න ඉන්දිතයි මෝඩයි ගොන් කියලා තේරෙනවා කොහොම වෙතත් මම නං කියන්නේ ජේ ආර් කියන හරකව ගොඩ අරගෙන අලුත් මරණය කර කරාම මිනිස්සුන්ට දැනුම් දෙන්න ඕනේ මේක මහා අපරාධකාරයෙක් කියලා
@udayadissanayake8473
@udayadissanayake8473 9 ай бұрын
රටට කරපු අපරාධ වලට,අපේ කාලයේ තරුණ ජීවිත වලට කරපු අපරාධ වලට ඔහු පිළිබඳව නඩු අසා මියගියත් ඔහුට අයත් අවමානය විඳින්න සැලස්වියයුතුයි.
@sithyfareena954
@sithyfareena954 9 ай бұрын
Yes Jr must be held accountable for all these crime by the future parliament of sri lanka.
@janakaperera5363
@janakaperera5363 9 ай бұрын
😂
@streb6
@streb6 9 ай бұрын
Those Ministers and Mps were under duress ,that is what JR created in SL for the first time ever like a NOTORIOUS RAPIST MOST WANTED, he relentlessly used oppressive psychological craftily deviant techniques in political sense using his age experience and late Duddley 's good name and popularity to his full advantage. JR divided Sangha first and the cabinet with Premadasa being used as a tool for his caste and educational background as an outsider within but making as his favourite for next presidency. You have to understand in 1980s our constitution JR himself changed from 1972 Janadhipathi to a new status where he himself goated that I can only not do is sex change. He bragged and threatened everyone flashing his presidential powers. He could have jailed anyone at anytime with no valid reason ,that is how he interpreted his position! Prince Goonesekera is the only lawyer who dared to challenge his authority and he was in exile for a long time in his most precious political career at his peak. Just like he did with Sirimavo. These did not take place in a vacuum but with full support advice waradana waraprasada given in plenty by batahira videshahastha just like his avatar RW now enjoying all those qualities. That is what we should recognise and do the right thing on our part as citizens to protect our Motherland, our SOVEREIGNTY FREEDOM AND JUSTICE
@kolithasenanayake8188
@kolithasenanayake8188 9 ай бұрын
ලලිත් ගාමිණි හොද මිනිස්සු නෙමෙයි ...අන්ත තක්කඩි.....යාපනෙ පුස්තකාලෙ ගිනි තියන එකටත් ගාමිණි ගැවී ඇතැයි මම අහලා තියෙනවා
@aravinm7039
@aravinm7039 9 ай бұрын
දූෂිත ජානවල ප්‍රථිපල. අදටත් ඒ නෂ්ඨාවශේෂ ක්‍රියාත්මකයි. රැවටෙන්න එපා පරිසමින්.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
ඔබේ විස්තරය ඉතා සාධාරණයි .ඔබට ස්තුතියි කාරි මහත්මයා !
@franksunny
@franksunny 9 ай бұрын
කොන්ද ශක්මත් උත්තම පුද්ගයෙකි ඔබතුමා ❤❤❤❤❤❤
@Imtheboss6905
@Imtheboss6905 9 ай бұрын
Mr.කාරියවසම් අපේ රටේ අදුරු දේශපාලන ඉතිහාසය ගැන නොදත් කරුණු රාශියක් දැනගත්තා,ඔබේ වීඩියෝ එකට ස්තූතියි,මීළඟ වීඩියෝවත් ඉක්මනින් බලාපොරොත්තු වෙමි.
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 9 ай бұрын
Mu keyanna na wepaksa Aya unp stage nagga aka.p b kalugalla . mithiripala senanayaka waga Aya unp stage nagga
@pekadatv7963
@pekadatv7963 9 ай бұрын
අප බොහෝ නොදන්න දේවල් ඔබතුමාගෙන් කරුණු සහිතව දැන ගන්නවා ඔබතුමන්ට තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
@japan8480
@japan8480 9 ай бұрын
මජර දේශපාලන ඉතිහාසයේ හෙළුව මෙලෙස නිරාවරණය කිර්‍රිම ඉතා අගය කරමි. 👍 මෙලෙස දැනුම ලබා දීමට ඔබට ශක්තිය හා දිරිය නො අඩුව ලැබේවා,!🙏
@leeradesilva747
@leeradesilva747 9 ай бұрын
ඔබ ගෞරවනීය පුරවැසියෙක් ...තෙරුවන් සරනයි ..🙏✌
@KulasiriSilwa
@KulasiriSilwa 9 ай бұрын
Ft
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
එදා 1948 කාලෙදී ලංකාවේ අයට අති විශාල ප්‍රශ්නයක් වුනේ සුද්දා රට පාලයනය කිරීම ගැන, ඊටපස්සේ මට මතක විදියට එක්දාස් නමසිය හැට ගනන් වල එක්තරා ආකාරයට ක්‍රිස්තියානි ආධිපත්‍යය විශේෂයෙන්ම ක්‍රිස්තියානි පාසල් ඉතාමත්ම හිස රදයක් විදියටයි හඳුන්වා ගත්තේ සුද්දගේ කාලේ ඉඳල මේ හැමදේකටම පිටිපස්සෙන් කුමන්ත්‍රණය කලේ හොඳ දේ ගැන කිසිදු විටෙක නොසිතා සමහර හාමුදුරුවෝ. මේ හාමුදුරුවන්ගේ වැරැද්දක් තමයි කෙනෙක් බෞද්ධ වූ පමණින් කියන සංකල්පය ඉදිරියට ඉස්මතු කළා කොච්චර වැරදි කාරයෙක් උනත්. සුද්දෙක් මැරුවනම් එය මිණීමැරුමක් විදියට කිසිදාක ගනන් ගත්තේ නැහැ,ජනාධිපති හෝ ඉහළ තනතුරු බෞද්ධ විය යුතුයි කියන මතය මිසක් පොදු නීතියක් යටතේ සියල්ල සිදුවිය යුතුයි යන්න කිසිදු හාමුදුරුවරු නමක් කල්පනා කලේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඔබ පීඩා විඳින්න කැමති නැත්තම් සත්වයන්ටත් හිංසා නොකරන්න කියන සංකල්පය ආවේ නැහැ. ඉතාම පීඩා කාරී විනය ගරුක ක්‍රිස්තියානි ආධිපත්‍යයට තැනක් නොදී බහුතරයක් බෞද්ධ අය ඉන්න රටක බලය බෞද්ධයන් අතට ගැනීම ඉතාම විශිෂ්ට තීරණයක් නමුත් පිළිවෙළ නිවැරැදි නැහැ සටනක් කලාට එකේ වාසිය හැම විටම ගියේ ලොකුම හොරාට, ඒ දේ හරියට කළමනාකරණය කරල නැහැ,බොහෝ දෙනෙක් කල්පනා කලේ දැඩි විනයක් තිබෙන පීඩාකාරී ක්‍රිස්තියානි ක්‍රමය නැති කළ යුතුයි කියන තැන සිට, නමුත් ස්තීර කාටත් පොදු යහපත් අනාගතයක් ගැන කිසිවිටෙක සිතුවේ නැහැ,මැරබලය චන්ඩි බලය ගැන බොහෝ අය ආසා කළා ක්‍රිස්තියානි ක්‍රම වේදයට පාඩමක් උගන්වන්න තිබෙන අදහස ඇතිව දැන් බලන්න රටක් පාලනය කරන්න 250ක් ඔන ද පලාත් නමයට ඇමතිලා නමයක් හිටියම ඇති සල්ලි ඉතුරුයි 250 දෙනාගේම පඩි නමදෙනෙක් ගත්තත් කමක් නැහැ නන්දලාල් වාගේ.😂😂😂😂😂
@mgdsirisoma8266
@mgdsirisoma8266 9 ай бұрын
😊😊​@@KulasiriSilwa
@norbertmathew4321
@norbertmathew4321 9 ай бұрын
ඔයාට බොහොම thanks.ඔයාගේ ලංකාවෙි යාලුවන්ට පනිවිඩයක් දීම ගැන
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 9 ай бұрын
හරි ආසාවෙන් ඇහුව සර් 82 අපිට චන්දේ වත් නෑ චන්දේ ගැන වැටහීමක් නෑ අපි ආසා චන්දේ කාලේ පව්ලේ හෑමෝම එකට ඉන්න එක විතරයි සතුට ❤ ජේආර් ගේ වලට දවස ගානේ ම හෙන ගහන්න ඔනී
@ranjinishantha2560
@ranjinishantha2560 9 ай бұрын
අපේ ලොකු aya හරි මඟට ගන්න .ඒ aya ahinsakai. මොනවා කරන්නද බොරුවට මුළු jeevithema කැප කරලා .. උඹලා අපිට යන ena man na... සහෝදරයා සහෝදරිය එකතු වෙන්න me හොරුන් panwa දමන්න ...❤
@ekanayakewm9971
@ekanayakewm9971 9 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 9 ай бұрын
ඔබට ස්තුතියි බුදු සරණයි .
@gayans7473
@gayans7473 9 ай бұрын
සර් ඔබතුමාගේ වැඩසටහන් සියල්ලම මම බැලුවා.. දේශපාලන ඉතිහාසය ගැනඅහන් ඉන්න පුළුවන් විදිහට අපූරුව විදිහට ඉදිරිපත් කරනවා.... ඉතාම ඉහළයි❤❤❤❤තවත් බොහෝ වැඩසටහන් ගෙන එන්නට ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤❤❤
@ArunaBandara-s8q
@ArunaBandara-s8q 9 ай бұрын
උඹ මචාන් නියමටම වැඩේ කරණවා කාරී.මටත් ඔයාට සම්බන්ධ වෙන්න ආසයි මචාන් කාරී
@anomamaggonage761
@anomamaggonage761 9 ай бұрын
හරිම ලැජ්ජයි. මේ අපි ඉපදුන රටද කියල හිතෙනවා. ඒක වැඩියෙන්ම දැනෙන්නේ පිටරටකට ගියවිට. මේ චන්ද බදාගෙන අපේ රටේ මිනිස්සු සත්තු වගේ හැසිරෙන්නේ මොන කරුමයක් නිසාද. වෙන රටවල චන්දය ගැන දැනුම්දෙන්නේ රූපවාහිනියෙන්. දේශපාලන රැස්වීම් ඇන කොටාගනීම්, මැරුණත් කොළ මැරුණත් රතු වෙච්ච උන්මත්තක මිනිස්සුත් නැහැ. පාරේ තොටේ කල්ලි ගැහිච්ච මෝල් කාරයොත් නැහැ. හදිසි නීති අරව මේවත් නැහැ. හොර චන්ද දැමිලිත් නැහැ. චන්ද පෙට්ටි හොරන් උස්සන් යන්නෙත් නැහැ. මුළු රටම සාමාන්‍ය ලෙසම සන්සුන්. කිරි අප්පොච්චියේ මේ ලංකා මාතාවගේ ගොන් දරුවන් මේවගේ තිරිසනුන් ලෙස වැඩ කරන්නේ මොන සාපයක් වැදිලද. කුවෙනිගේ සාපයද. වෙන රටවල මිනිස්සු දේශපාලන නායකයා තෝරන්නේ රටේම යහපත ගැන හිතල. චන්දෙ කිට්ටුව පඩි දෙගුණයක් වැඩි කරලා මොන ප්‍රෝඩා දැම්මත් මිනිසුන්ව රවටගෙන චන්දෙ ගන්න ලැබෙන්නේ නෑ. මිනිස්සු හිතන්නේ රටේ ආරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක් ගැන. අපේ එවුන්ට මේ මොන පිස්සුවක් වැහිලද. තමන්ගේ රට ගැන තේරෙන්නේ නැත්තේ ඇයි. අපේ රටට අතීතයේ ඉඳලම විදේශ බලපෑම් වැඩි රටක්. ඇති තරම් උන්ගෙන් බැටකාල ඇති තරම් ඒවා මතක් කර කර බනිනවා විතරමයි. අද එහෙම එකෙක් එන්න බැරි නැතය තමන්ට හිමි එකම රට රැකගන්න ඕනෙය කියල වගේ වගක් නෑ. සිංහලයට යන්න වෙන රටවල් නෑ. අනික් දෙමල මුස්ලිම්ජාතිකයන්ට යන්න ඕන තරම් රටවල් ලෝකේ තියනවා. ඒත් අපේ ගොන් සිංහලයට හැම එකෙක්ගෙන්ම තමන්ට හිමි එකම රට රැකගන්න ඕනේ කියන හිතක් ඇත්තෙම නෑ. මේවා වෙනස් කරන්න කොන්ද පන තියන නායකයෙක් ඕන කරනවා. අපේ මෝඩ යක්කු වදකහ ගුලිය බීල ඉන්නේ දැන් නම්. වැඩ පටන් ගන්න තමා තියන්නේ.
@nethahinsa3570
@nethahinsa3570 9 ай бұрын
😐😐😐
@YyyUuh-m1g
@YyyUuh-m1g 2 ай бұрын
Atta
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 9 ай бұрын
Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා
@chamindadharmasena3053
@chamindadharmasena3053 9 ай бұрын
මුලින්ම ඔබට ස්තුතියි.මේව ඇහුවහම හිනා වෙනවා නෙවෙයි පපුව පැලෙන්න එනව.අද ඉන්න UNP නායක කණ්ඩායමත් එදා JR ට වඩා සාහසිකයි. ලගම එනව අවස්ථාව ඔය තිරිසනුන් එකට තියල මේ බිමෙන් අතුගාල දාන්න ඉදිරි මැතිවරණ තුලින්.
@hewajagathsiri6979
@hewajagathsiri6979 9 ай бұрын
J.r
@anandanawarathne2827
@anandanawarathne2827 4 ай бұрын
ඉතා වටිනා තොරතුරැ සමුදායකින් ඔබ අප දැනුවත් කලා. උගත් කමක්,ලැජ්ජාවක් නැති පාලකයින් බලයට පත් කිරීම තරම් අවසනාවක් ජනතාවට තවත් නැහැ. බොහො ම ස්තූතියි,කාරි. තෙරැවන් සරණයි ! දීර්ඝායු වෙිවා !
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 9 ай бұрын
ජේ ආර් කියන පර බල්ල රටට කරපු මහා අපරාදෙ කියල නිම කරන්න බෑ,, ඕකගේ මිනි වලටත් හෙන ගහන්න ඕනා,,අනිකා තමා ටයර් ප්‍රේමේ,, ඌටත් එසේම වේවා
@rohanchandana1619
@rohanchandana1619 9 ай бұрын
ජේ ආරයා හැර අනිත්‍ උන්‍ ටික නම්‍ පාරවල්‍ වල බල්‍ලො බළලු වගේ මැරුණෙ
@starrynight43451
@starrynight43451 9 ай бұрын
ජේ. ආර්. කළ ලොකුම අපරාධය වෙන්නේ රනිල් කියන පරයාව දේශපාලනයට ‌ගෙන ඒමයි.
@MaduraPriyan
@MaduraPriyan 9 ай бұрын
​@mortzkizshikesh9375එහෙම උනොත් තොපිත් ඉවරයි නේද ගොබ්බ නාකියා 😂
@kithsiriwithanage4920
@kithsiriwithanage4920 Ай бұрын
certainly true
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 9 ай бұрын
ජේ.ආර්. පුදුම කාලකන්නි දේශපාලුවෙක්. ශ්‍රී ලංකාවට අදත් ගෙවන්නට සිදුවී තිබෙන්නෙ ජේ .ආර්‍ර්. හා ප්‍රේමදාසගේ පාපකර්මවල අතුරු ඵලයි.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
එදා 1948 කාලෙදී ලංකාවේ අයට අති විශාල ප්‍රශ්නයක් වුනේ සුද්දා රට පාලයනය කිරීම ගැන, ඊටපස්සේ මට මතක විදියට එක්දාස් නමසිය හැට ගනන් වල එක්තරා ආකාරයට ක්‍රිස්තියානි ආධිපත්‍යය විශේෂයෙන්ම ක්‍රිස්තියානි පාසල් ඉතාමත්ම හිස රදයක් විදියටයි හඳුන්වා ගත්තේ සුද්දගේ කාලේ ඉඳල මේ හැමදේකටම පිටිපස්සෙන් කුමන්ත්‍රණය කලේ හොඳ දේ ගැන කිසිදු විටෙක නොසිතා සමහර හාමුදුරුවෝ. මේ හාමුදුරුවන්ගේ වැරැද්දක් තමයි කෙනෙක් බෞද්ධ වූ පමණින් කියන සංකල්පය ඉදිරියට ඉස්මතු කළා කොච්චර වැරදි කාරයෙක් උනත්. සුද්දෙක් මැරුවනම් එය මිණීමැරුමක් විදියට කිසිදාක ගනන් ගත්තේ නැහැ,ජනාධිපති හෝ ඉහළ තනතුරු බෞද්ධ විය යුතුයි කියන මතය මිසක් පොදු නීතියක් යටතේ සියල්ල සිදුවිය යුතුයි යන්න කිසිදු හාමුදුරුවරු නමක් කල්පනා කලේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඔබ පීඩා විඳින්න කැමති නැත්තම් සත්වයන්ටත් හිංසා නොකරන්න කියන සංකල්පය ආවේ නැහැ. ඉතාම පීඩා කාරී විනය ගරුක ක්‍රිස්තියානි ආධිපත්‍යයට තැනක් නොදී බහුතරයක් බෞද්ධ අය ඉන්න රටක බලය බෞද්ධයන් අතට ගැනීම ඉතාම විශිෂ්ට තීරණයක් නමුත් පිළිවෙළ නිවැරැදි නැහැ සටනක් කලාට එකේ වාසිය හැම විටම ගියේ ලොකුම හොරාට, ඒ දේ හරියට කළමනාකරණය කරල නැහැ,බොහෝ දෙනෙක් කල්පනා කලේ දැඩි විනයක් තිබෙන පීඩාකාරී ක්‍රිස්තියානි ක්‍රමය නැති කළ යුතුයි කියන තැන සිට, නමුත් ස්තීර කාටත් පොදු යහපත් අනාගතයක් ගැන කිසිවිටෙක සිතුවේ නැහැ,මැරබලය චන්ඩි බලය ගැන බොහෝ අය ආසා කළා ක්‍රිස්තියානි ක්‍රම වේදයට පාඩමක් උගන්වන්න තිබෙන අදහස ඇතිව දැන් බලන්න රටක් පාලනය කරන්න 250ක් ඔන ද පලාත් නමයට ඇමතිලා නමයක් හිටියම ඇති සල්ලි ඉතුරුයි 250 දෙනාගේම පඩි නමදෙනෙක් ගත්තත් කමක් නැහැ නන්දලාල් වාගේ.😂😂😂😂😂
@streb6
@streb6 9 ай бұрын
@user-vb1ew2rp4w I think your analysis lacks depth and deeper knowledge and understanding historically Brother. If we haven't had Panadurawadaya which was led by monks in yatathvijitha era we would have had no civilisation of our own. This is exactly what is happening since 1983 that JR divided the Sangha and to this day you only see what main media portrays about buddhist monks. Actually in the west they are still trying to understand and implement most of what buddha sasanaya doing in SL to overcome many unrest issues western communities are facing.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
@@streb6 ඔව්වා කතාකරල වැඩක් නැහැ රට දියුණු නැහැනේ දූෂිත සමාජය ඔය එක එක කතාවලින් වෙනස් කරන්න කවදාවත්ම බැහැ, ඔව්වා කියල රට ගොඩගන්න බැහැ,ඔව්වා දන්න අය ගොඩාක් අය කපටි, වංචනික, හොරා කන අය. දැන් බලන්න බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් හෝ පානදුරාවාදය වැඩක් නැහැ සමාජයක් දූෂිත නම් ඒ සමාජය ගොඩ ගන්න බැහැ ,එදා සමාජය දුෂිත නොව් තිබු නිසා තමයි බුදුදහම හැමෝම වැළඳ ගත්තේ, දැන් මේ නවීණ කාලයේ කිසිම ආගමක් දැන් වැඩක් නැහැ,හිංදු, ඉස්ලාම් හෝ බුදුදහමට හරි ක්‍රිස්තියානි දහමට පුළුවන් ද යුක්‍රේණයේ යුද්ධය නවත්‍තන්න, රුසියාවට ආරක්ෂාව දෙන්න, ලංකාවේ වස කෑම, දූෂිත දේශපාලනය වෙනස් කරන්න පුළුවන් ද ඔව්වා දැන් බයිලා. හැමෝම කියන ඒවා ඇත්ත ඒ ඇත්ත බලයෙන් හෝ අනිසන්සයෙන් ලංකාවේ වැටුනු ආර්ථිකය සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න බැහැ දූෂිත දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බැහැ කොටින්ම ඔය එක බයිලයකින්වත් බටලන්දේ වද විඳලා මැරුණු අයට නැවත පණ දෙන්න හෝ ඒ අසාධාරණය නැවත මකන්න බැහැ. ඔය වගේ නොයෙකුත් අසාධාරණයට ලක්වුනු ඉදිරියට අසාධාරණයට ලක්වෙන අයට කිසිදු සහනයක් දෙන්න පුළුවන් ද නිවන් යන්න හෝ දිව්‍ය ලෝකවලට යන්න හැමෝටම එකවගෙ බැහැ. බුදු හාමුදුරුවෝ කිව්වා කියල හෝ වෙනත් දෙවිකෙනෙක් කිව්වා කියල හෙට රටේ පොලීසිය හමුදාව අයින් කරල බලන්න, මොකද වෙන්නේ කියල මිනිස්සු තව වැරදි කරන්න පෙලෙබෙනවා උසාවි පිරෙන්න ගන්නවා ඔය කවුරු කිව්ව ඒවා කිසිම දෙයක් වැඩක් නැහැ කෙනෙක් වරදකට සම්භන්ද උනොත් ඒවා මකන්න බැහැ. හැමෝම කියනවා බුදුහාමුදුරුවෝ කියපුවා වෙනත් දෙවිකෙනෙක් කියපුවා එහෙම නැතිනම් පානදුරාවාදය ගැන දැන් නිකමට හිතන්න කවුරු හරි කෙනෙක් පිරිසිදු සැදෑවත් බෞද්ධ ජනතාවගෙන් රවට්ටල චන්දේ අරන් රට සාදාරණව දියුණු නොකර ඒ චන්දේ බලය සහ ජනවරම අහිංසක මිනිස්සු මර මර යනවානවා අඩුම තරමින් බෞද්ධයෙකුට මූලීක මිනිස් අයිතිවාසිකම් පැහැර හරිනවානම් එතකොට කොහොමද සැප!දැන් ෂැපද කියල අහයි! රටක පොදු නීතිය බලගන්වල පොදු නීතිය යටතේ චන්දේ ඉල්ලල රට සාදාරණව දියුණු කරනවානම් ඔය කිසිම ආගමකින් කරන්න බැරිදේ කරන්න බැරිද පොඩ්ඩක් ඔය මෝඩ මොලවලින් හිතන්න එදා ඉතිහාසය මෙහෙමයි අරයා මෙහෙම කියල තියෙනවා එව්වගෙන් වැඩක් නෑ බන්. අනික පොදුවේ ක්‍රිස්තියානි ආධිපත්‍යය පීඩා කාරී එකක් කියල ඒදා සමාජය පිළිගත්තා බහුතරයක් බෞද්ධ නිසා,දැන් බෞද්ධ පාලනය දූෂිත කියල බෞද්ධ අය කවදාවත්ම පිළිගන්නේ නෑ, හේතුව බහුතරයක් බෞද්ධ නිසා! එදා ක්‍රිස්තියානි ආධිපත්‍යය පිඩා කාරී එකක් කියල වෙනස් කළාට බෞද්ධ දුෂිත පාලනය කවදාවත්ම 2100 වෙනකම්වත් වෙනස් වෙන්නේ නැහැ මුස්ලිම්, හිංදු,චීන වගේ වෙනත් ජනකොට්ටාසයක් ස්භාවිකව වර්ධනය වෙනකන් එතකන්වත් මෝඩ නොවී ඉන්න උත්සාහ කරන්න සමහර විට බැරිවෙයි මොකද කවුරුවත්ම ආගමේ රාමුවට පිටින් යන්නේ නැහැ සමහර බෞද්ධ අය හිතන්නේ අටපිරිකර පූජාව පමණයි මීණීමරපු අයටත් උතුම් කියල. ඒකනේ වැරදි කරපු හැමෝම සැදෑවත් අය සමග එකට ආගම දහම අදහන්නේ, ආගමීක චාරිත්‍රයෙන් ඔක්කොම හරි නීතියෙනුත් නිකම්ම බෙරෙනවා.සම්පූර්ණයෙන්ම බෞද්ධ පාලනය කියල කියන්නේ දුෂිත එකක් හැබැයි ක්‍රිස්තියානි පාලනය විනය ගරුක නිසා පීඩාකාරී එකක්, වෙන්න පුලුවන් සමහර විට නමුත් ක්‍රිස්තියානි අය රාජ්‍ය පාලනයට ගියොත් ඒ රාජ්‍ය බෞද්ධ පාලනය වගේම දූෂිත එකක් වෙනවා අනිවාර්යයෙන්ම කිසිම ආගමක් නීතියට කැමතිම නැහැ.
@streb6
@streb6 9 ай бұрын
@user-vb1ew2rp4w once again you mixed up facts and your own analysis. Christianity never solved wars they created divisions and crusaders and slavery! Totally different to Buddha dhamma. Rest of what you said is based on that misunderstanding and your own opinion. Brother you have to consider facts about our history in Srilanka as an island and its invasions ,yatathvijitha period and later regime change in recent years. It is a fact documented by the Western invaders and historians that it was Buddha sasanaya or Sangha which was the most formidable force always forced out invaders from outside or internal coup makers. But you are CORRECT to say last few decades in particular since 2001 deliberate promotion of CORRUPT practices using quasi legal means and most deceitful duplicity and trickery are very similar to what took place in 1805 to 1815. Right now our SOVEREIGNTY being eroded using kalusudda agents, most treacherous Traitors who are on waradana waraprasada , pawns of the invaders. You can't just use modern society as an excuse lol Dhamma is universal as Arthur C Clarke said Buddha dhamma or tripitaka, abhidhamna is the most advanced universal truth and code of practice that would last forever. He said such profound teachings are beyond sciences. Modern society can't reject that. So you have misinterpreted it all. Sorry.
@heransd
@heransd 9 ай бұрын
Mahinda hondai wage dannam lol
@GM-pr1fd
@GM-pr1fd 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාගේ මේ අපක්ෂපාතී දැනුම් සම්භාරයට
@anurafm
@anurafm 9 ай бұрын
හිතවත් කාරි, ඔබට බොහොම ස්තුතියි!!! බොහොම පින්....
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 9 ай бұрын
තරුණ පරපුර දැනුවත් කිරීම හරිම වටිනව නැවත හෝ මෙවැනි දේවල් සිදුනොවීමට.
@jayasiriksm4043
@jayasiriksm4043 4 ай бұрын
පොත් පත්තර ගනනාවක් කියවල එකතු කර ගන්න ඕන දැනුම ඔබ ඉතාම පහසුවෙන් ජනතාවට සපයා දීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. අපේ දේසපාලන ඉතිහාසය ගැන තව තවත් තොරතුරු ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා .
@LakshithaWijesinghe-b9w
@LakshithaWijesinghe-b9w 9 ай бұрын
ඔබතුමා ට පට්ට ආදරෙයි ❤❤ මේ වෙනකන් හැම video එකක්ම බලලා තියෙනවා. එවගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා.. පිං ❤❤❤
@freeminds6365
@freeminds6365 9 ай бұрын
මගේ අප්පච්චි හැමදාම කියන කතාවක් තියෙනවා .78දි ජේආර් ට ඡන්දය දුන්නු උන්ගෙ පරම්පරා 7කට හෙන ගහනවා කියලා .එයා ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ 1ට විතරයි හැබැයි ඒ කතාවට මල් තියලා වඳින්න හිතෙනවා .
@dahampasala4734
@dahampasala4734 7 ай бұрын
❤👍🇱🇰
@srkaluth2937
@srkaluth2937 6 ай бұрын
😂😂😂😂
@DhananjayaBandara-ph6eg
@DhananjayaBandara-ph6eg 4 ай бұрын
😢❤❤❤
@dinesh3123
@dinesh3123 3 ай бұрын
kzbin.info/www/bejne/a5fdfGpjhbidaZosi=qshu2iLXoVVgC4Y7
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 2 ай бұрын
77 වෙන්න ඕනෙ
@ruwan2787
@ruwan2787 9 ай бұрын
පාදඩ UNP යට එරෙහිව ආයුධ ගත්ත ...විජේවීරගේ සටන උපරිම සාධාරනයි ! ...දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ...අලුත් පරම්පරාව ....ජවිපෙ ආයුධ අතට ගත්තේ ඇයි කියලා තේරුම් ගන්න ඕනෑ ..
@prageethjaliya6282
@prageethjaliya6282 9 ай бұрын
සර්ගෙ මෙම විවරණය පාසල් පෙළ පොත් වලට ඇතුල් කිරීම කල යුතුය
@prasannadissanayake6960
@prasannadissanayake6960 9 ай бұрын
ජනතවාදී රජයකින් මුද්‍රණය කරන පෙළපොත්වලට අනිවාරෙන්ම විකෘති ඉතිහාසය නිවැරදි කරලා ලිවිය යුතුමයි
@AiArt-123M
@AiArt-123M 9 ай бұрын
මහජනයාට බලය 🇱🇰 ජයම කාරි අංකල්. රිදෙන අයට සොරි ඇත්ත තේරුංගන්න දියුනු මිනිස්සු වගේ,
@shyamathilakawardane5678
@shyamathilakawardane5678 5 ай бұрын
අලුත් පරම්පරාවට නිවැරදි තොරතුරු ලබාදෙන ඔබතුමාට බොහොම ස්තුතියි , දීර්ඝායුෂ ලැබේවා 🙏
@adeeshapiyasara3196
@adeeshapiyasara3196 3 ай бұрын
යකෝ පට්ට channel එකක් නෙ මේක යකෝ...සුපිරි...❤
@chandikajayasena5297
@chandikajayasena5297 9 ай бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීමේ විලාශය විශිෂ්ටයි. ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක්.
@lakshanmaths
@lakshanmaths 9 ай бұрын
1982 කාලෙ ඡන්ද අයිතිය තිබුණ අපේ වැඩිහිටියන්ගෙන් පවා ලාම්පු කලගෙඩි සෙල්ලම ගැන විමසූ විට, ඔවුන් බහුතරයක් දෙනාට ඒ ගැන හරි අදහසක් තිබුණේ නෑ. ඇත්තටම ඒ කාලේ නොසිටි අපට දේශපාලනය කියවාගන්න ඔබතූමා කරන මේ සේවය මිල කරන්න බෑ
@Gayya-bakka
@Gayya-bakka 8 ай бұрын
1982 චන්දෙ දෙන කොට ඔවුන් වැඩිහිටියො නෙවෙයි. තරුණයෝ 😢😢
@තරංග
@තරංග 9 ай бұрын
ඔබ තුමාta ගොඩක් pin
@champikachithralsirisena630
@champikachithralsirisena630 9 ай бұрын
එදා අද කියලා වෙනසක් නෑ එදා ටෙලිවිෂන් වෙනුවට අද හාල් කිලෝ 20, ඉඩම් ඔප්පුවයි ආදේශ වී ඇත. එදා හිටපු මොඩලයේ ප්‍රාථමික ජනතාව අදටත් එලෙසම සිටීම ඇත්තටම මේ රට ගලවා ගන්න බෑරි සාපයක්.
@dgayanm57
@dgayanm57 9 ай бұрын
Sapaya thawama ඉවර nehe..sjb ,Pohottu නිසා 🤮🤮
@srilanka5819
@srilanka5819 9 ай бұрын
​@mortzkizshikesh9375 ජෙප්පො කුනුවෙලා කියලා තොට කිවිවෙි පුතානෝගේ ගෑනිද?
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 9 ай бұрын
True
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 9 ай бұрын
යකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හතරවෙනි සංශෝධනය එක පාර academic මනුස්සයෙකුටවත් තේරුම් ගන්න පුලුවන්ද? ලේසියෙන් කියවල. මිනිසුන්ට පොත් කන්නද අහපු ජේආර් ලා රට කලේ අන්න එහෙමයි. මුන්ගේ පුතාල ඔප්පු දෙන්නෙත්, සජබෙ හාල් දෙන්නෙත් අවුරුදු හතලිස් දෙකක ඉතිහාසයට කලින් වගේමයි. ලෝකය කොපමණ ඉදිරිගාමීත්වය කරා ගියද අපේ මිනිස්සු තවමත් මේවට රැවටෙනවානම් තවත්නම් මේ රට ගැන බලාපොරොත්තු තබා ගැනීම විහිළු සහගත එකකි. මටනම් අපේ ඡන්දදායකයන් සත පහලට විශ්වාස කල නොහැක. කවුරුත් එකයි යනුවෙන් කියන අය මේ තරම් කාලයක් රටකාපු උන්ව බලයට ගෙනා අයයි.ප්‍රගතිශීලී මිනිස්සුන්ගේ ඡන්ද වලක්වන්නේත් මෙවැනි පිරිසයි. අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ අපි දේශපාලනිකව සවිඥානික නොවන පිරිසක් බවයි. Thank you mr. Kariyawasam for sharing your valuable knowledge 🙏🌹🌹
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 9 ай бұрын
​@mortzkizshikesh9375 නිකමටවත් ඔයාගෙ ගොං කමෙන්ට් වලට කවුරුවත් රිප්ලයි කරන්නෙ නෑනේ. මොකද කන්නාඩි දාගෙනම ඉන්නෙ කවුද කියල පේනවනෙ
@jayanthisilvia3965
@jayanthisilvia3965 9 ай бұрын
Oya kale gana math dannawa marunu ayage chandaya pawa damma oba kiyana hamadeyakma Atha jesuphitai putha ❤❤❤❤🎉🎉🎉🎉🎉
@KeerthiKarunarathna-d1w
@KeerthiKarunarathna-d1w 7 ай бұрын
ඉතිහාසගත දේශපාලන සංසිද්ධි නිවැරදිව මනාව අපක්ෂපාතීව පැහැදිලිකරන විවරණය කරන ඔබතුමාව අගයමි. ටිකක්දැනසිටි අපට පූර්ණදැනුමක් ලබාදෙන ඔබතුමාට පිං ඔබට නිදුක් නීරෝගී චිරජීවනය අත්වේවා !
@srilanka5819
@srilanka5819 9 ай бұрын
එදා N.M.පෙරේරා මහතා මෙසේ කියලා තිබුණා මතකයි. J.R.කියන්නේ තීක්ෂණ බුද්ධියක් තිබෙන කපටියෙක් . එමනිසා ඔහුට බලය දෙන්න එපා.බලය දුන්නොත් ආපසු ගන්නට බැරිවෙනවා කියලා . J.R.තමයි විධායක ජනාධිපති කුුමය ලංකාවට ගෙනාවෙි .එම ගැටය ලිහන්න තවමත් බැරිවෙලා.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 9 ай бұрын
එහෙම බලද්දි රාජපක්ෂලා රනිල්ලා කවුද නේ 😅
@Ticktopapi
@Ticktopapi 4 ай бұрын
හැබැයි ජේ ආර්ය අයුතු විදියට මුදල් හම්බ කරේ හොරකම් කරේ නෑ. අන්න ඒකත් මතක තියාගෙන ඉල්ලා
@wasanthakumara3653
@wasanthakumara3653 9 ай бұрын
තම්බි මොහන්දිරම් පරපුර පියානෝ පරපුර කුරහම පරපුර අතුගාහරිමු .
@ruwan2787
@ruwan2787 9 ай бұрын
රෝහන විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුනට ...හිස නමා ගෞරවය කරමි !!
@champikaherath808
@champikaherath808 9 ай бұрын
❤❤❤❤
@rohanchandana1619
@rohanchandana1619 9 ай бұрын
බලාගෙන ගියාම ඡන්‍ද හොරුන්‍ගෙන්‍ රට බේරගෙන තියෙන්‍නෙ එල්‍.ටී.ටී.ඊ කාරයොනෙ
@chethiyalakshan5797
@chethiyalakshan5797 9 ай бұрын
1977 ඉඳලා මේ රට පත් උනේ පාදඩ ධනවාදී ලුම්පනයිස් කාරයන්ට, ජේ. ආර්. කියන්නේ තුප්පැහි කාලකණ්නි අමනයෙක්
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 5 ай бұрын
ස්තූතියි ඹබට ❤❤❤
@Imtheboss6905
@Imtheboss6905 9 ай бұрын
නව සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය තහනම් කරේ ජවිපෙ පමණක් තහනම් කරොත් ඇති වන අවමානයට නිදහසට කරුණක් විදිහටද
@kaarigechannel1
@kaarigechannel1 9 ай бұрын
ඔව්.
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 9 ай бұрын
ස්තුතියි ඔබට
@ranjith349
@ranjith349 3 ай бұрын
මේවාට උඩ ගෙඩි දුන් ලලිත් ගාමිණී සහ ප්‍රේමදාස ජනතාව ඉදිරිපිටදී දඬුවම් ලැබුනා සේ මිය ගියා කට්ට කපටි නරි මාමා සහ නරි බෑණා පමණක් ස්වභාවික මරණ වලට උරුම කියන බව පේන්න තියෙනවා😢😢😢😢😢😢
@neelrapiyael7898
@neelrapiyael7898 9 ай бұрын
ජයවේවා ඔබතුමට
@KalumWeerasinghe-sc6mk
@KalumWeerasinghe-sc6mk 9 ай бұрын
Kare. You are best.
@PopLive-xl7ce
@PopLive-xl7ce 9 ай бұрын
Thank you.
@upulkariyawasam9113
@upulkariyawasam9113 9 ай бұрын
ඇස් දෙක විකුනලා ලස්සන පින්තූර ටිකක් මිලදී ගන්න එපා (අවසාන රෑපවානී කතාවේදී රෝහන විජේවීර )
@sanjayadhanushka-h1d
@sanjayadhanushka-h1d 9 ай бұрын
බලන් යද්දි ඒ කාලෙ සිට අද දක්වාම දේශපාලුවෝ රටේ ඡන්ද දායකයන්ගේ චන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරලා.ස්තුතියි කාරි මහත්මයා.
@sahanavishka2114
@sahanavishka2114 3 ай бұрын
ජේ ආර් ජයවර්ධනගෙ බල ලෝබී ක්‍රියා කලාපය නිසා තමයි අදත් අපි මේ රටක් විදිහට මෙච්චර දුක් විදින්නේ.. නැවත් එවැනි කාලයක් මේ රටට අවශ්‍ය නෑ. එම නිසා සියලුම ජනතාව බුද්ධිමත්ව කටයුතු කරමු.. 👌👌👌👌
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 9 ай бұрын
රටට කෙලවපු හැටි පිළිවෙලටම 😢😢
@champikaherath808
@champikaherath808 9 ай бұрын
❤❤❤❤❤ ස්තුතියි ඔබට
@lordt8184
@lordt8184 9 ай бұрын
Was waiting for this video for so long.
@mohamednajeeb6480
@mohamednajeeb6480 9 ай бұрын
Thanks for explanation 🙏
@drdjanthony
@drdjanthony 9 ай бұрын
ඔබේ විචාරය සමග 100 එකඟ වෙමි. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. වැරදි නිවැරදි කරගැනීමට අප තවමත් ප්‍රමාද නෑ
@indrarathneperera7397
@indrarathneperera7397 9 ай бұрын
Thank. You. Sir
@anurakariyawasam4695
@anurakariyawasam4695 9 ай бұрын
ඔබතුමා සැමදාම ඉදිරිපත් කරන්නේ මියගිය නායකයන් ගේ වැරදි ගැන විතරයි දැනට පවතින හා ජීවත් වන පාලකයන් ගැන ත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ නමි ඉතා වැදගත්.
@kaarigechannel1
@kaarigechannel1 9 ай бұрын
නැහැ. මම මියගිය නායකයන්ගේ වැරැදි ගැන නෙවෙයි කතා කරන්නේ, ඔවුන් කළ දේවල්වලින් රටට සිදු වූ බලපෑම ගැනයි කතා කරන්නේ. දැන් ඉන්නා පාලකයන් ගැන කතා කරන්න බොහෝ දෙනා ඉන්නවා නේ ද? ඒත් අපේ රටේ දේශපාලන ඉතිහාසය අමතක කර අපි මොනවා කතා කළත් වැඩක් නැහැ.
@priyantharanasinghe4080
@priyantharanasinghe4080 9 ай бұрын
මට දැන් අවු 55යි. මේ. තාක් කල් මම දැනගෙන නොහිටිය කාරණය නම් මේ ලාම්පු කලගෙඩි සෙල්ලමේ සුලමුල. මෙවැනි විස්තරාත්මක විග්‍රහයක් මේ තරම් කල් ගත උනත් මා දැනගෙන හිටියෙ නෑ.👌👍
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබ කතිරෙ ලාම්පුවට ගහන්න ඇති
@priyantharanasinghe4080
@priyantharanasinghe4080 9 ай бұрын
@@sangadasahalanayake9382 අනේමංද මේ වගේ උන්ට මොනව කියන්නද මට තේරෙන්න නෑ. අර කථාවක් තියෙනව හද පෙනෙන්නකොට ඇගිල්ල දිහා බලන්නැතුව හද බලපං කියල. 5 වසරට වත් ඉස්කෝලෙ ගියා නම් අඩුකරල බලපං 2024 ඉදල අවු55ක්. එතකොට 1982 මට වයස කීයද ?සහ ලාම්පුව ඇල්ලුවෙ කවුද කියල බලාගන්නට හැකියි.
@sdvlog69
@sdvlog69 9 ай бұрын
ඔබතුමා පුළුවන්නම් වයඹ ඡන්දය ගැන කියන්න. මම රාගම ඉඳන් කුරුණෑගල වැඩට යද්දී උදේ 8.30, මුළු ඡන්දය දාල ඉවරයි. පාරවල් හිස්. අමාරුවෙන් ආපසු ආවේ.
@kaarigechannel1
@kaarigechannel1 9 ай бұрын
ඉදිරියේ දි කියනවා.
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 9 ай бұрын
ඒ කතාව පිළිබඳව මමත් එකගයි.
@nelumsanjay4696
@nelumsanjay4696 9 ай бұрын
excellent
@volgs8681
@volgs8681 8 ай бұрын
නියමයි..
@jayasiriksm4043
@jayasiriksm4043 4 ай бұрын
ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා. බොහොම ස්තුතියි . වයඹ පලාත් සභා මැතිවරණය ගැනත් එකක් කරන්න .
@sonal_regis
@sonal_regis 9 ай бұрын
Great explanation sir! 🤍
@fixityaon9774
@fixityaon9774 3 ай бұрын
එල..එල...එල....!
@kanishkaherath2850
@kanishkaherath2850 Ай бұрын
පාදඩ JR, මීනීමරු ප්‍රේමදාස වගේ ජඩයන්ගේ ජඩ වැඩ නව පරපුරට හෙලිකරන ඔබ තුමාට පින්❤
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 9 ай бұрын
Eye opener 🙏
@streb6
@streb6 9 ай бұрын
My dear Dharma Sri, it is with immense sadness but enormous gratitude I felt obliged to pen this note for you here on your impartial objectivity, human courage steadfastness and determination that you have shown your love for our Motherland her people and effort made to uphold justice. I met Late Hon Prince and you are absolutely right he was heartbroken but am not sure he has any regrets on what he had done in the circumstances yet his concerns and sadness was in the main was about budding thugs that dictator JR was grooming which he saw as the darkest period to come in the future and opportunity lost for Upali Wijewardene who was the leader we should have had if not Rohana. In Srilankan history in our times ,whilst the whole world just allowed all those events to go pass with the knowledge that the worst ever dictatorship in the world was in Srilanka and they let it thrive and made it their opportunity which continues to TERRORISE us all Srilankans to date. Sadly Srilankan middle classes have lost their path, our legal fraternity have become more neocolonial than any other nation entity producing mostly a broken slavish formless shapeless internally corrupt halfbaked profession that was not even recorded in Dickensian period. I urge you to provide us immediately or without delay your fact evidence based observations and analysis of CURRENT era that our nation being misled by deceit duplicity trickery and most shameless heinous violations of our SOVEREIGNTY, people's MANDATE and videshahastha fed payroll registered REGIME CHANGE since 2007 leading our nation to erebus. Please forgive my request I know it is a task and a half but you need to attempt it now. ❤👍💪💪💪
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 9 ай бұрын
රටට වැඩදායි පුද්ගලයෙක්
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 9 ай бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට❤️🙏
@KanthiKanthi-n7o
@KanthiKanthi-n7o 9 ай бұрын
හරිම දුකයි කේන්තියි මේවගේ දුෂ්ඨ මල පෙරේතයෝ නේද මේරට පාලනයකලේ කියලා දැනෙනකොට.😢
@thanuja9730
@thanuja9730 6 ай бұрын
ඇයි ඌ විතරද පියානෝ රනිල් කවදහරි පුතානෝත් යන්නෙ මේ පාරෙමයි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 9 ай бұрын
සුබ දවසක් වේවා ❤🙏
@RuwanChandra-qs9xk
@RuwanChandra-qs9xk 4 ай бұрын
❤❤❤
@romeshbanda1952
@romeshbanda1952 9 ай бұрын
මේ.... පැහැදිලි කිරීම.. අපිට ඕනෙ වෙයි රනිල් මහත්තයා කරන්න හදන දේ කල් තියාම දැනගන්න..🙏♥️
@sudathmahendranavaratne667
@sudathmahendranavaratne667 9 ай бұрын
ඌට මහත්තයා කියන්න ඔල්මාදෙද?
@DmdpPranith
@DmdpPranith 4 ай бұрын
මට අවුරුදු 29යි..මන් මේ චන්දෙ දෙන්නෙ කාටද කියල තීරනයක් ගන්න බයෙන් හිටපු කෙනෙක් හැමදාම..මට මුන් විස්වාස ණැති නිසා..මට මේ සර්ගෙ තොරතුරු නිසා ගොඩක් දේවල් තේරුම් ගන්න් පුළුවන් උනා..ඒත් අපෙ දෙමව්පියන් මේ මෙලෝ දෙයක් දන්නෙ නෑ..දැක්ක දෙ මිසක් ඇත්ට දේ දන්න් නෑ..මේ හැම දෙයක්ම ඉබෙ සිද්ද වෙලා කියල හිතන්නෙ..පින් සර්
@casper-wz3ql
@casper-wz3ql 8 ай бұрын
ඔබතුමාගෙ channel එක පරිස්සම් කරගන්න. මාම ගියාට බෑන තාම ඉන්නව.
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
රොහන විජෙවීර මරා දැමීම ගැන වැඩසටහනක් දන්න මැතිතුමනි
@lxhub
@lxhub 9 ай бұрын
Mewa laksha ganan balanna oni contents appa..😢 Kaari mama Godak pin oyata. Mewa janagatha karanawata🇱🇰❤️🙏🙏
@champikaherath808
@champikaherath808 9 ай бұрын
අපි ශෙයා කරමු
@chinthapriyadarshani5990
@chinthapriyadarshani5990 7 ай бұрын
මම හැකි සෑම විටම මේ තොරතුරු share කරනවා.මිනිස්සු සත්‍ය දැනගත යුතුයි 🎉🎉🎉
@kkmadushanka1138
@kkmadushanka1138 2 ай бұрын
Jayaweawa oba thumata mama south Korea 🇰🇷 sita
@ahamedjavid4607
@ahamedjavid4607 9 ай бұрын
ඔබගේ වැඩසටහන් ඉතාම අගනේය....
@GayanKuamra
@GayanKuamra 3 ай бұрын
Unp ..... නොපවතීවා...
@warunasenanayaka324
@warunasenanayaka324 9 ай бұрын
👍👍👍
@susildharmathilaka9449
@susildharmathilaka9449 9 ай бұрын
Me video එක එනකල් මඟ බලාගෙන ඉන්නේ ,ස්තුතිය ....
@bimalweerathungha6484
@bimalweerathungha6484 9 ай бұрын
Oba thuma ratata watina sampathak.....💐💐💐
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
24. සිංහලයාගේ පිටින් ගිය ජේ.ආර්.ගේ කළු ජූලිය
31:36
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 62 М.
67. ජනාධිපතිවරුන්ගේ කළු සල්ලි
38:17
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 65 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН