8x8x8 Rule එකෙන් වඩාත් ඵලදායි වන්නේ කෙසේද?- By Coach Bhathiya Arthanayake

  Рет қаралды 16,981

Motivation.lk

Motivation.lk

13 күн бұрын

8x8x8 Rule එක කියන්නේ කුමක් ද? ඒකෙන් වඩාත් ඵලදායි වීමට ඔබට ලබාදෙන අනුබලය කුමක් ද? ජීවිතේ එක පැත්තක් සාර්ථක කරගෙන එනකොට අනෙක් පැත්තේ සමබරතාව ගිලිහෙන්නට නොදී පවත්වාගන්න මේ නිතිය උපකාරී වෙන්නේ කොහොමද? එන්න අපි ඒ ගැන කතා කරමු.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.
forms.gle/udisRz3wH8D2THLs6
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya
#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

Пікірлер: 95
@likarose5361
@likarose5361 11 күн бұрын
Sir අද දවසනම් හරිම වාසනාවන්ත සුබ දවසක් උනා මට උදෙ වැඩ ඉවර කරලා හරම සතුටින් video එක බැලුවෙ sir පරිස්සමෙන් ඉන්න අද මම ඉන්නෙ පොඩිම තැනක sir ගෙ motivation video බලලා මම අද අමතර අදායමක් හොයාගන්න චුටි දෙයක් පටන්ගත්තා මම තවම මුල ඉන්නෙ මම ඉක්මනටම සාර්ථක වෙනවා එදාටත් මට sirge video මෙ වගෙම අහන්න ඔනෙ budu saranai sir may you live long
@serasinghe7380
@serasinghe7380 11 күн бұрын
මම ඔබගේ මේ අදහස් දැක්වීම් දැන් මාස 7, 8 ක් අසන කෙනෙක් මගේ ජීවිතය ගොඩ නගා ගැනීමට මේ අදස් ඉතාම වැදගත් වෙලා තියෙනවා .එහෙත් මම කිසිම වෙලාවක මගේ අදහස කියන්න උනන්දු වෙලා නැහැ. ඒක ඔබට කරන අසාධාරනයක් මම ඔබ හමුවෙන්න ඉදිරි දවසක එනවා. මගේ පොඩි ගෝල් එකක් අරගෙන. ස්තුතියි. නිහාල් සේරසිංහ.
@nuwantharaka6463
@nuwantharaka6463 11 күн бұрын
@teshankaveeshwara3382
@teshankaveeshwara3382 11 күн бұрын
උදෙන්ම අහන Mortivation vedio. ♥️♥️
@asankapriyaruwan761
@asankapriyaruwan761 11 күн бұрын
වටිනා විඩියෝවක්.Thank U sir.
@niroshajayasinghe4800
@niroshajayasinghe4800 3 күн бұрын
01. Health 02. Hygenine 03. Hobby
@user-hu9rd3uh3c
@user-hu9rd3uh3c 9 күн бұрын
1-Health 2-Hobies 3-Hightgin
@ThivankaChandrasekara
@ThivankaChandrasekara 11 күн бұрын
ඉතාමත් වැදගත් video එකක්...හැල්මෙ දුවන මේ ජීවන ගමන ඵලදායී විදියට කළමණාකරණය කරගන්න විදිය ලස්සනට පැහැදිලි කරනව...බොහොම ස්තූතියි ඔබට...💐
@ayeshashamalee9217
@ayeshashamalee9217 11 күн бұрын
වාසනාවන්ත ,සුබ මාසයක් භාතිය 🙏 ගොඩක් වටින් වීඩියෝ එකක් .ස්තුතියි 🙏
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 11 күн бұрын
Thanks you very much, wishing you great Health and Long life.🙏🙏🙏
@DilshanWijerathne
@DilshanWijerathne 11 күн бұрын
Good Morning Sir💚 May you achieve everything this month💚🙏
@sarathkrishantha3535
@sarathkrishantha3535 10 күн бұрын
ගොඩාක් වටිනා විඩියෝවක් කාලය කලමනාකරනය කිරිම පිලිබදව බො⁣ොහම ස්තුතියි sir
@athulakarunathilake1888
@athulakarunathilake1888 11 күн бұрын
Thank you Sir. I wish you,family ,and fans best month .
@asithakumara4575
@asithakumara4575 5 күн бұрын
Excellent speech 🎉😊
@Uthpalaudayanganithilakarathna
@Uthpalaudayanganithilakarathna 8 күн бұрын
අහම්බෙන් වගේ මට සර්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුණෙ.මම පොඩිවට බිස්නස් එකක් කරනවා.සර්ගෙ වීඩියෝ මට ගොඩක් උදව් වෙයි.සර්ට ගොඩාක් ස්තූතියි.තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@ThushariRathnayake-xf5gj
@ThushariRathnayake-xf5gj 11 күн бұрын
ගොඩක් ස්තුතියි සර්❤ හැමදාම වගේම හරිම වට්න අදහස්💖 අලුත් ද්වසක් අලුත් මාසයක් සියලු බලාපොත්තු ඉටුවේවා🙏😇
@himanthajayathilake2776
@himanthajayathilake2776 8 күн бұрын
Super one , Thank you Coach Bhathiya❤
@shehanimalshika4313
@shehanimalshika4313 11 күн бұрын
සර් ❤️ ගොඩක් වටින කෙනෙක්. පරිස්සමින් ඉන්න 😍🥰 සර්. හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන සුබ ම සුබ මාසයක් වේවා 💗
@pathumpathum5468
@pathumpathum5468 11 күн бұрын
ගොඩක් වටිනා විඩියො එකක් , thank 😊
@asithakumara4575
@asithakumara4575 5 күн бұрын
Good 👍 job sir 🎉
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692 10 күн бұрын
ගොඩාක් වට්න, වීඩියෝ එකක් sir...ස්තුතියි..
@sankanirmal9154
@sankanirmal9154 11 күн бұрын
ගොඩක් වටිනවා සර් 🥰
@timeforlife8093
@timeforlife8093 11 күн бұрын
A Much valuable vedio.thank you so much
@p.a.panditha9562
@p.a.panditha9562 9 күн бұрын
Great 😎😎😎
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 6 күн бұрын
ආදරණීය භාතිය සර්. බොහොමත් ම ස්තුතියි ඔබට ❤❤🙏💖💐
@ruchiraudalamaththa4487
@ruchiraudalamaththa4487 11 күн бұрын
❤Sir ඇත්තටම ගොඩක් වටිනවා . ගොඩක් පිං.
@letsknow3122
@letsknow3122 9 күн бұрын
Great , motivated and will try to work
@sujithpremachandra4572
@sujithpremachandra4572 8 күн бұрын
Thank you sir. දවස සාර්ථකව ගෙවන්න හොඳ මඟ පෙන්වීම ක්.
@iroshifernando703
@iroshifernando703 8 күн бұрын
Great❤
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 8 күн бұрын
GREAT ❤
@oshanlahiru8809
@oshanlahiru8809 5 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට...❤❤❤
@rasipriyarathnayaka3492
@rasipriyarathnayaka3492 10 күн бұрын
Wow.... Thanks sir. Got your point. I like this rule..... 8×8×8❤
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc 11 күн бұрын
Thank u sir I hope w'll meet soon.i'm waiting for that because it's my one of the galoal
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 11 күн бұрын
ආදරෙයි සර් ❤
@user-dw2zv1ip7x
@user-dw2zv1ip7x 11 күн бұрын
Good morning sir. Thanks for your lesson. ❤❤❤❤
@SaveeshaSilva
@SaveeshaSilva 7 күн бұрын
ගොඩක් පින් සර් Thank you sir
@akilarodrigo6638
@akilarodrigo6638 11 күн бұрын
Excellent sir
@r.d9937
@r.d9937 3 күн бұрын
Budusaranayi obata
@shashinthasamadhi8306
@shashinthasamadhi8306 8 күн бұрын
Great sir..
@manikedisanayaka389
@manikedisanayaka389 7 күн бұрын
බොහොම ස්තුතියි සර්
@ravindrakumara7155
@ravindrakumara7155 9 күн бұрын
super
@EcoplantEnergy
@EcoplantEnergy 3 күн бұрын
Thanks Sir
@TharinduPiumal-lv2tm
@TharinduPiumal-lv2tm 11 күн бұрын
Godak sthuthi Sir 🙏
@amalianuradha4120
@amalianuradha4120 3 күн бұрын
Thank you sir 👍
@sriyakanthi2305
@sriyakanthi2305 11 күн бұрын
Thank you sir ❤
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 10 күн бұрын
Thanks sir ❤
@SARUWATH
@SARUWATH 9 күн бұрын
Thank you ❤
@dariuskumarainghe592
@dariuskumarainghe592 11 күн бұрын
ස්තූතියි SIR
@PriyaniHettiarachchi-tw6dw
@PriyaniHettiarachchi-tw6dw 11 күн бұрын
ගොඩක් වැදගත් උපදේශන සේවාවක්. කෘතඥතාවය ඒ වෙනුවෙන්....!!!! 3H එකේදි විනෝදාංශ යට යොදවන කාලයයි ,3sඑකේ (samile) සිනාවට යොදවන කාලයයි එකක් වෙන්නත් පුළුවන් නේද සර්
@maheshikamaheshika6921
@maheshikamaheshika6921 11 күн бұрын
❤❤❤ Great Sir
@RavinduRajapaksha-lh5jj
@RavinduRajapaksha-lh5jj 9 күн бұрын
Sir. Mn me deval thula hitiyata hariyatama karanne nm na. Eth edeval wardanaya kalayuthte eida kiyala avaboda una. Thank you so much sir
@akilasachintha3900
@akilasachintha3900 11 күн бұрын
Thank you
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 11 күн бұрын
From cyprus Time management 8 අවන්ක නින්ද ❤❤❤
@deepanijayasuriya9021
@deepanijayasuriya9021 11 күн бұрын
ස්තුතියි
@Sanjeewa_Off-Grid
@Sanjeewa_Off-Grid 11 күн бұрын
First comment ❤
@tharakavibishana304
@tharakavibishana304 11 күн бұрын
Good morning coach 🙏
@m.mjayatilake9836
@m.mjayatilake9836 11 күн бұрын
Thank you 🙏💙
@thilininirasha1532
@thilininirasha1532 11 күн бұрын
Thank you sir❤❤
@sumithrabaduge8313
@sumithrabaduge8313 11 күн бұрын
Thanks sir toda lessen
@janiththilakasiri8796
@janiththilakasiri8796 11 күн бұрын
Thankyou
@Sanjeewa_Off-Grid
@Sanjeewa_Off-Grid 11 күн бұрын
I watch all videos from you
@shehanimalshika4313
@shehanimalshika4313 11 күн бұрын
Thank you very much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tastezest6423
@tastezest6423 11 күн бұрын
Good Morning
@fazalshadrefandelectrical3028
@fazalshadrefandelectrical3028 7 күн бұрын
@j_fitchan5958
@j_fitchan5958 10 күн бұрын
❤️❤️❤️
@ridmiridmi-rj8ln
@ridmiridmi-rj8ln 3 күн бұрын
😇❤
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 6 күн бұрын
❤❤❤❤❤
@mssmix5386
@mssmix5386 6 күн бұрын
Vishwa mathawata sthuti
@dilipkumara4639
@dilipkumara4639 11 күн бұрын
❤🎉
@madushawishmini5420
@madushawishmini5420 11 күн бұрын
❤❤❤❤❤❤
@user-oq8gh5wc9v
@user-oq8gh5wc9v 11 күн бұрын
Tanaka you ❤❤❤❤❤❤❤
@user-db8yb1fs6x
@user-db8yb1fs6x 9 күн бұрын
Sir mata mage jod eka nathiuna mama mokakdakaranna one sir😢😢 please help me🙏🙏🙏
@neelthusharaonline
@neelthusharaonline 11 күн бұрын
❤❤❤❤
@lahiruperera7120
@lahiruperera7120 11 күн бұрын
Sir මේ 8×8×8 rule එක එකපෙලට කරන්න ඕනෑ දෙයක් ද. පැය 8 එක දිගටම අවංකව වැඩ කරන්න ඕනෑ ද. මුලින් පැය 3 වගේ කරලා ඊට පස්සෙ අයෙමත් වැඩ කලාට කමක් නැතිද . Nap එකක් දාන එක sleep එකට ගන්න බෑ නේද . 2. Sir ජිවිතය දිනන්න too late උන කෙනෙක් ට compatable zon එක කඩාගෙන ඉස්සරහට එනකොට මේ rule එක විදිහටම ඉන්න බෑනේ. කොහොමද ඒක ගලපා ගන්නේ
@user-gl4vn4tc3k
@user-gl4vn4tc3k 11 күн бұрын
Sir mn sirge video balanawa hebei mn weda karanne saudi wala house med kenek widihata ethakota mata paya 16k wath weda karanna wenawa😢😢😮
@miurusadaruwan9341
@miurusadaruwan9341 11 күн бұрын
Sr me 7 masene 8 nemeine
@inu1807
@inu1807 11 күн бұрын
😊😊😊❤❤❤❤❤❤❤🎉
@dilukapeiris234
@dilukapeiris234 11 күн бұрын
5 nagitanawanm ra 10 nidaganna one ......
@HrpGamsabha
@HrpGamsabha 11 күн бұрын
Thank you sir
@nipunatharaka91
@nipunatharaka91 11 күн бұрын
Thank you sir ❤
@nayanapriyadarshani5952
@nayanapriyadarshani5952 11 күн бұрын
ගොඩාක් ස්තුතියි සර්
@mohamedharees722
@mohamedharees722 7 күн бұрын
@rmenaka2511
@rmenaka2511 11 күн бұрын
❤❤❤
@nuwanindika6693
@nuwanindika6693 8 күн бұрын
❤❤❤❤❤
@neelthusharaonline
@neelthusharaonline 11 күн бұрын
❤❤❤❤❤❤
@SaveeshaSilva
@SaveeshaSilva 7 күн бұрын
Thank you sir
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 11 күн бұрын
Thank you sir
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 11 күн бұрын
Thank u sir❤❤❤
@chanukasaminda7737
@chanukasaminda7737 11 күн бұрын
@dinushiiranga4310
@dinushiiranga4310 11 күн бұрын
@lifewithachi3145
@lifewithachi3145 7 күн бұрын
@seekmiracles7814
@seekmiracles7814 11 күн бұрын
@amjadsiddique
@amjadsiddique 11 күн бұрын
@ruwangiasandika4683
@ruwangiasandika4683 11 күн бұрын
@pradeepamadushani6795
@pradeepamadushani6795 11 күн бұрын
❤❤❤❤❤
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 37 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 120 МЛН
What Motivates You? | Motivation on Belief System | Simplebooks
13:58
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 37 МЛН