අවබෝධයට මග 98 | දුන් දේ ගැන හිතල සතුටු වෙන්න

  Рет қаралды 53,885

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 153
@karunaaluvihare9340
@karunaaluvihare9340 11 ай бұрын
මගේ නමස්කාර ය වේවා . ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . සිත නිවාගැනීමට අවශ්‍ය නම් මේ නිර්වාන ධර්ම ය අසත්වා .
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඒ භාග්‍යයවත් වූද , අරිහත් වූද මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻 මගේ සිත චලනය වෙන හැම අවස්ථාවකම , සමිදුණි ඔබ වහන්සේ මා ඉදිරියේ පෙනී සිටිනවා 🌻🌻🌻 ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻 සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
ඔබගේ හඩට මට ඇසෙන දේට මම විශ්වයට නමස්කාර කරමී මම විශ්වයේ කොටසකි ව්ස්වයේ මහා ජීව බලය මාව සුරකින්නේය
@palagasinghekodetuwakmuara2514
@palagasinghekodetuwakmuara2514 3 жыл бұрын
Maha munendrayana wahanseta Mage namaskaraya wewa
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
Mage ස්වාමින් වහන්සේගේ ධර්මය thamai mata වැටහුණේ ekama දහම
@nihalcyathramullage873
@nihalcyathramullage873 3 жыл бұрын
Oba wahansata mage namaskaya Wawa Sadu Sadu Sadu!!!
@jayam1429
@jayam1429 Жыл бұрын
🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏 නමස්කාර වේවා භාග්‍යයවත් මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට 🙏🙏🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
අපගේ ගැලවුම්කරුවා නන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා........නමාමි බුද්ධං ගුණ සාගරන්තං...... සාධු ....සාධු......සාධු .....සාධු...... තෙරුවන් සරණයි......
@chamarasampath5447
@chamarasampath5447 4 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේ කියනා උ සත්‍යය ධර්මය මගේ ජිවිතය උඩු යටි කරමින් සත්‍යයම සොයමින් මෙම දුක්කිත සාසරින් එතරවිම පිනිසම සෙවනැල්ලක් සේ ඔබ පසු පස පැමිණෙනු ඇත තෙරැවන් සරණයි මහා මුනින්දයන් වහන්සේට
@pt12lakmal_
@pt12lakmal_ 2 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා. // මේ දර්මය මට දැනෙන්නේ කොච්චර ඇහුවත් මම කියන ම​ම තාම සුදානම් මදි වගේ😥
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 4 жыл бұрын
මහා මුනීද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 жыл бұрын
ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි නිවන් මඟ yonisomanasikaraya පමණයි
@sooryajayarathne6388
@sooryajayarathne6388 4 жыл бұрын
ඔබවහන්සෙට පිං!!තෙරුවන් සරණයි !!
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
මහා දර්ශනයක අඬහැරය ❤️❤️❤️
@sampathranathunga9392
@sampathranathunga9392 2 жыл бұрын
🙏🙏🙏නමස්කර වේවා ...!
@chirajeewa-medicineforheal7500
@chirajeewa-medicineforheal7500 4 жыл бұрын
kzbin.info/door/dNfb73enCMshlT5Fkp5kIg * Our official KZbin channel - Subscribe and watch valuable Health Educational videos * අපගේ නිල KZbin චැනලය - Subscribe කර ඉතා වටිනා සෞඛ්‍ය අධ්‍යාපනික වීඩියෝ නරඹන්න..
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@deepaweerasinghe878
@deepaweerasinghe878 3 жыл бұрын
උතුම් සණ්ඝ රත්නය ට මගෙ නමස්කාර ය වෙවා ලෝ සතුන්ගේ දුක්ගිනි නිවෙවා සියලුම සතුන් මෙම උතුම් ධර්මය අසත්වා
@isgoonathilake5976
@isgoonathilake5976 4 жыл бұрын
විමුක්තියට ගුරු මෑණියන් වූ ද, ගුරු පියාණන් වූ ද මහා මුණීද්‍රයන්වහන්ස නමදිමු ❤🙏
@devindakarunarathna9706
@devindakarunarathna9706 4 жыл бұрын
නමස්කාර වේවා හිමියනි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Absolutely Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Nisaru dewal Siyaluma dewal sathara maha boothayoya asara kunu godawal panuwan gahanawa nithara sathya Awabodaya wewai sadu sadu saduuu
@mwnarayana3054
@mwnarayana3054 4 жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun. බුදුසරණයි.✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
@SUMDAC
@SUMDAC 4 жыл бұрын
සාදු, සාදු සාදු
@RenukaWeraheragama
@RenukaWeraheragama 3 ай бұрын
Echo of a great wisdom. ❤❤❤❤
@DilaniSamanthika-d3o
@DilaniSamanthika-d3o 3 ай бұрын
මගේ බුදුන් 🙏🙏🙏
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤❤❤❤
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 4 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@himalilasika6061
@himalilasika6061 4 жыл бұрын
මා විසින් වටිනාකම් දෙමින් නඩත්තු කළ , මගේ යැයි සිතාගෙන සිටි සියල්ල මට අහිමිව යද්දී...... ඒ දෙස නිහඬව බලා සිටි මා හට, මගේ හදවත කියු ඒ අමුතුම කතාව .... මට තේරුණේ ඔබ වහන්සේ ගේ බුදු වදන් , මගේ දෙසවන ට ඇසුණු නිසයි "" බුදු සමිඳු නේ ""
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 4 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏🌷🌷🌷
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 4 жыл бұрын
🌷🌷🌷
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Swamin vahanseta teruvan saranai bohoma pin ath veva
@nilushapuja2996
@nilushapuja2996 4 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa..!🙏🏻🙏🏻🙏🏻💐
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
හදවතට උත්තර දෙන්න ලැහැස්ති යි හැම වෙලාවේදීම 💕💕💕🙏
@sarojarenuka2673
@sarojarenuka2673 3 жыл бұрын
Sadu sadu namaskara karmi
@ajsarathchandra3391
@ajsarathchandra3391 3 жыл бұрын
මාගේ නමස්කාර ය ම වෙවා සාදු සාදු සාදු
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@HppHCaldera72
@HppHCaldera72 10 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤❤❤
@diadeeb4573
@diadeeb4573 4 жыл бұрын
සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌹
@luckydesilva6733
@luckydesilva6733 4 жыл бұрын
Another step on my miniature ladder. I am grateful from my heart my very Last Teacher Siri Samantha Badra Arahath Swameen Wahanse. With my love and utter Bhakthi for every word.
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 4 жыл бұрын
මහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹ජිවමාන බුදුන් වහන්සේ
@nilanthabuddika4321
@nilanthabuddika4321 4 жыл бұрын
niyamy
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sathakinma Mahamunindrayanan wanse Jivamana Budukeneki
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The fundamental truth ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
The best speech in the world
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeeshathissera9033
@nadeeshathissera9033 3 жыл бұрын
Watina deshanawak..❤️❤️❤️❤️
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu Mohothethula srawanayakerathwa. ......
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 жыл бұрын
sadu sadu sadù .
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Namaskara Wewa Swamini
@indikakumarage3085
@indikakumarage3085 4 жыл бұрын
Bohoma pin ape hamuduruwane 🙏🙏🙏🌻🌻🌻
@asokap.h9409
@asokap.h9409 4 жыл бұрын
oba wahanse weyangen kiyana katawa noterena nisa minissu obawahanseta baninawa. meka terenne kihipadenekta pamani.
@nilentir9599
@nilentir9599 4 жыл бұрын
Sadu.sadu.sadu
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
aya esemai swaming wahanse 🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Parchawen balanwa kunuvi melavi yannase maga kunuweming pawathiya kayada esmai 🙏🙏🙏 theruwan sarnai
@chamaraweerakon1343
@chamaraweerakon1343 4 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@cyrilwijekoon7515
@cyrilwijekoon7515 3 жыл бұрын
Adu sadu sadu
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun. නමස්කාර්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
Good.
@hmadarasingha3089
@hmadarasingha3089 4 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.....! සත්ය දහමයි..මනුෂ්යයන් පිළිගන්න අකමැති වුවත් මෙය සත්ය කථාව කි. ආත්මාර්ථකාමි ජීවිතය තුළ තමා තමා විසින්ම පෝෂණය කිරීම හා සතුටු කිරීම තුළ ලබන ඵලයන් නැත....අවසානයේ ලැබෙන්නේ අගතිගාමී ජීවිතයක්මයි....නමුත් පරාර්ථකාමී ජීවිතය තුළ කටයුතු කිරීමෙන් තමන්ට ලැබෙන්නේ සුගතිගාමී ජීවිතයක්මයි. මෙහිදී අපි නොසිතන පුංචි පුංචි දේවල් වලින් අපේ ජීවිතය පෝෂණය කරගෙන ඉහළට ආ යුතුයි . මට නම් සිතෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ පරාර්ථකාමී ජීවිතය තුළම තිබෙන බවයි. සත්‍ය ගරුක ජීවිතය නිවනට මාර්‍ගයයි..තමා විසින් වපුරනු ලද බීජවල ඵලයක්මයි අවසානයේ තමන්ම නෙලා ගනු ලබන්නේ.. අවසානයේ අපි සියල්ලෝම ධර්ම පහකට ඇස.කණ නාසය දිව ශරීරය මෙිවාට රැවටී මංමුළා වි සිටිය බව අවබෝධ වේ.
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 жыл бұрын
විශ්වයේ කෙළවර තිබිලත් බැහැ නොතිබි lath බැහැ නොතිබී lath බැහැ තිබුණොත් එතනින් එහා මොනවාද උත්තරයක් නැත නිවන් මඟ එතනම ඇත
@oneminute4reverberation165
@oneminute4reverberation165 2 жыл бұрын
💙💙💙
@ajithnilantha9630
@ajithnilantha9630 4 жыл бұрын
මාගේ නමස්කාරය වෙවා 🙏
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Muneendryan vahanseta maga namas karanna wevaa sadu sadu sadu
@earnersclub7024
@earnersclub7024 4 жыл бұрын
❤❤
@sriyanihettiarachchi997
@sriyanihettiarachchi997 3 жыл бұрын
Listen to the sermons attentively. You always explain the difficult things through metaphors & similies .Then the ordinary people can easily understand . I remember " Nagasena Wasthuwa "There are such examples . Sadu ,Sadu ,Sadu ! May you live long to preach sermons to the whole world ! Nibbutha noona sa matha Nibbutha noona so pitha May they bless too !
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 3 жыл бұрын
ඔබ වහාන්සේ රහාතන් වහාන්සේ නමක් නෙවෙයි මටනමි බුදුකෙනෙක් ඔය වචන අහානකොට හිත නිවෙන විදිහිය වචනවලින් ලියන්න තෙරෙන්නැ මෙි වසර තුනක් තුල මා ගිය ගමන හිතාගන්න බැ
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki
@layanalharischandra9332
@layanalharischandra9332 4 жыл бұрын
Sadu Sadu Sadu mahamuniyandra wansa apiwa aduren aliata ganna ape sadakalia niwana wenuwen ganna wesata api nayagati
@aseas2429
@aseas2429 2 жыл бұрын
Sadhu sadhu sadhu
@shanthidassanayake3685
@shanthidassanayake3685 11 ай бұрын
Sadu....Sadu.....Sadu.....
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌺
@wasanaimashi3699
@wasanaimashi3699 4 жыл бұрын
❤🌹️🙏🙏
@HelaLee
@HelaLee 4 жыл бұрын
ඒත් හාමුදුරුවනෙ බඩගින්න , පිපාසය වැනි අත්‍යාවශ්‍ය දෑ මග හැර අපට ජිවත් වෙන්න බැහැ. හැබැයි පිපාසය තවත් කෙනෙකුට දැනේ නම් පිපාසයට වතුර බිදක් ලෝබ නැති සිතින් අපි ලබා දිය යුතුයි .
@chafsrilankachef1977
@chafsrilankachef1977 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
💖💖💖💖💖💖💖💖💖
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💐💐💐🙏🙏🙏
@janithanadeeshan3953
@janithanadeeshan3953 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷
@nayanasamankumara3817
@nayanasamankumara3817 2 жыл бұрын
😍🥰❤️💝💖💗💕💞🌹🌷💐🙏🙏🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
Patta. Wonderful. Great. ✨✨✨✨✨✨✨✨✨
@LSKeshawa
@LSKeshawa 4 жыл бұрын
🙏💐🏵️🌷🌸🙏😇
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 4 жыл бұрын
🌹🌹🌹
@dilanmihiranga1390
@dilanmihiranga1390 4 жыл бұрын
👍😍👍😍👍😍👍😍
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@rche101
@rche101 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachithadulanga2928
@sachithadulanga2928 2 жыл бұрын
🌻😊💔
@pawimalasiri1308
@pawimalasiri1308 4 жыл бұрын
Pa.wimalri
@pawimalasiri1308
@pawimalasiri1308 4 жыл бұрын
@shehanchamara7708
@shehanchamara7708 4 жыл бұрын
🌹🌷💐🌺🙏
@hirushatv2070
@hirushatv2070 4 жыл бұрын
කවුද කියන්නේ මේ හාමුදුරුවන් අරහත් කියලා..පින්වත් ඔබලාට සත්‍ය ධර්මය ඇසුනු දවසට ඒකාන්තයෙන්ම එය වැටහෙනු ඇත..නිරෝදි සමාධිපතය ගැන කිව්වනේ..ඒකම මුසාවක් නොවේද?කිසිම මාර්ගඵලයක් ලබපු කෙනෙක් නෙවෙයි මොහු..ඒ ගැන සත්‍ය අවබෝධයක් මේ හාමුදුරුවන්ට නැත.
@animalworld1610
@animalworld1610 4 жыл бұрын
ඒකනෙ කියන්නෙ එතැනම පේනවා ඔහේලා අනුන්ගෙ කුනු බලන්න ආපු කපුටො වගේ. ..
@hirushatv2070
@hirushatv2070 4 жыл бұрын
@@animalworld1610 නිවටයන් වගේ ඉන්නේ නැතුව සත්‍ය ධර්මය මොකක්ද කියලා සොයන්න..ඔයාට ඒ විදිහට හිතෙන එක ගැන මට පුදුමයක් නොවේ..මොකද ඔයාල අන්ධයෝ නිසා..මං ඔයාට කියනවා ඒ බොරු හාමුදුරුවන් පස්සේ කැමති කාලයක් ඉදලා බුද්ධ ධර්මය නිවැරදි ව අවබෝධ කර ගන්න කියලා..ඒ හාමුදුරුවෝ කියනවනේ අවුරුදු 20ක් හරි ඉදපල්ලා කියලා..දැන් කාලයකට පෙර කරපු දේශනාවක.. තෙරුවන් සරණයි ඔබට..🙏🙏🙏
@animalworld1610
@animalworld1610 4 жыл бұрын
@@hirushatv2070 නිවන කියන එක හොයනකොට දුරස් වෙනවා. ඒ කියන්නෙ ඒක නිවනටත් බැදීමක් හටගෙන . ඔය බහුබූත අතහැරලා සිත ගැන සිහියෙන් සිටීම ඒ කියන්නෙ නිවනට තමා ලගට එන්න දෙන්න. බුදුහාමුදරුවොත් කිව්වෙ. බබයක් වගෙ තම කය තුලමයි එය පවතින්නෙ කියලා. හදිසියේ හොයන්න පුලුවන් දෙයක් නෙවෙ ඒක
@hirushatv2070
@hirushatv2070 4 жыл бұрын
@@animalworld1610 ඔබ හරි තම සිත දැකිය යුතුය..සිත දකිනවා කියලා හිතුවට වැඩක්..කෙලෙස් හටගන්නා හැටි දකින්නට පුළුවන් වෙන්න ඕන..ඒ හැමදේටම භාවනාව අවශ්‍යයි..බුදු පියාණන් වහන්සේ පැහැදිලි කිරීමක් ගොඩක් දේශනා කරලා තියෙනවා භාවනාව ගැන.. මං ලින්ක් එකක් දාලා තියෙනවා.. කරුණා සිතින් එය අසන්න.ඔබ අවංක බුද්ධ ධර්මය තුළ සිටින්නේ නම් එය අසන්න..පසුව තීරණය කරන්න කුමක්ද සත්‍ය කියලා..
@animalworld1610
@animalworld1610 4 жыл бұрын
@@hirushatv2070 බාවනා කල පලියට නිවන් ලැබෙන්නෙනෑ එදිනේදා කරන දේ තමයි විපස්සනාව එහෙම කකුල් 2 බැදගෙන හිටියට හොර ගෙඩියෙක් වගේ ඉන්න පුලුවන් හැබැයි තරමක් දුරට සිත කෙලෙස් නිවා ගත් කෙනෙකුට බාවනාව රුකුලක් පමනයි වෙන්නෙ. කැලේ ගිහින් බාවනා කල හැමෝම නිවන් දැක්කෙනෑ. මදුරුවො තල ත්ලා ඉන්න්වා. ඊටවඩා අපි කියන ක්‍රමයෙ ප්‍රතිඵල තිබේ
@deepikakalyani798
@deepikakalyani798 Жыл бұрын
මට 9999 අතරි ඇත්ත කියන කෙනා සහ ඇත්ත ඇහුනෝ...........
@hirushatv2070
@hirushatv2070 4 жыл бұрын
පින්වත් ඔයාල කැමති ඇතිනේ දිව්වේ කවුද කියලා දැනගන්න..එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මේ වීඩියෝ එක බලලා ඔබම තීරණය කරන්න.. kzbin.info/www/bejne/kIOZXnp9ramJqc0
@josephantonywisidagamagedo4491
@josephantonywisidagamagedo4491 4 жыл бұрын
Apawa.dirimath.karana.me.athi.Uthum.Suamin.Vahanseta.Prasansa.Veva
@kumaripe8110
@kumaripe8110 3 жыл бұрын
.
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@sathishchandradesilva69
@sathishchandradesilva69 Жыл бұрын
❤❤
@boky4696
@boky4696 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dhanushka7831
@dhanushka7831 4 жыл бұрын
🙏🙏
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏💐💐💐🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
@liyon784
@liyon784 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 30 МЛН
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 30 МЛН