No video

I'm Pregnant | Travel With Wife

  Рет қаралды 697,496

Travel With Wife

Travel With Wife

Күн бұрын

LIFE UPDATES!
5 months ago me and my husband received the happiest news of our lives. Finally after keeping it as a little secret while enjoying the blessing, we thought of sharing it with you all. 🥰
YES! you guessed it right, WE’RE PREGNANT!!🤰
Can’t wait to bring this little bubble in to this world, we’re so excited to be parents and to give our best to it. 😭👨‍👩‍👦♥️
It’s time for a new adventure and it’s 3 of us now! There’s so much we can finally share now, stay tuned!🤗
You can check out our KZbin video for details, the story behind how we found I’m pregnant.
Kasun & Chamri
Gender Reveal : • Girl or Boy? | Gender ...
A Day In Life : • A Day In Life Travel W...
Our Travel Princess! : • OUR TRAVEL PRINCESS 👸
Name Reveal : • TRAVEL PRINCESS'S NAME...
ɪɴꜱᴛᴀɢʀᴀᴍ
ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ ᴡɪꜰᴇ : bit.ly/3ojv11z
ᴄʜᴀᴍᴀʀɪ ᴅᴇᴇɢᴏᴅᴀɢᴀᴍᴀɢᴇ : bit.ly/3ql9WFx
ᴋᴀꜱᴜɴ ᴅᴇᴇɢᴏᴅᴀɢᴀᴍᴀɢᴇ : bit.ly/3mvkBvf
ꜰᴀᴄᴇ ʙᴏᴏᴋ
ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ ᴡɪꜰᴇ : bit.ly/2NeTCmL
ᴊᴏɪɴ ᴏᴜʀ ɢʀᴏᴜᴘ : bit.ly/3oix1qT
* * * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemics...
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl

Пікірлер: 4 500
@DisaDeSilva
@DisaDeSilva 3 ай бұрын
anyone in 2024???????🥰🥰🥰
@nethmiayodya8116
@nethmiayodya8116 3 ай бұрын
Yeah
@UmeshikaDilrukshi-ok3ef
@UmeshikaDilrukshi-ok3ef 3 ай бұрын
Me
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Ай бұрын
Me
@shashikalaayeshani696
@shashikalaayeshani696 4 жыл бұрын
මටත් ආශිර්වාද කරන්න අම්මෙක් වෙන්න.මගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ඨ වෙන්න මටත් ආශිර්වාද කරන්න
@petlover1558
@petlover1558 3 жыл бұрын
Oyata ikmanatama amma kenek wenna lebei budu saranai oya wagemai mamath
@petlover1558
@petlover1558 3 жыл бұрын
Budu saranin anguli maala maharahathan wahansege sathyakkriya balayen ikmaninma oyage hinaya sebe wewa! Theruwan saranai
@kazoondf
@kazoondf 3 жыл бұрын
Jesu pihitai...
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
Theruwan saranai... 🙏🙏🙏
@sandus766
@sandus766 3 жыл бұрын
Ikmntama oyata babek labewi
@navodyapranithi
@navodyapranithi 3 жыл бұрын
චූටි එලීනා ආවටත් පස්සෙත් මේ වීඩියෝ එක ආයේ පාරක් බලනවා 😍❤
@dulanjalijayasooriya3140
@dulanjalijayasooriya3140 3 жыл бұрын
අද ආය බලන අය නැද්දෝ 🙉 බබා ආවනේ ❤️😍🤭
@CM-sf1em
@CM-sf1em 3 жыл бұрын
Still watch 2021 ♥️♥️♥️
@TripPisso
@TripPisso 4 жыл бұрын
අම්මලා සතුටු වෙනවා දැක්කම ඇහැට කඳුළු ආවා. අම්මා තාත්තා අපිට කොච්චර ආදරේද කියල තේරෙන්නෙ අපි අම්මල තාත්තලා වුණු දවසටයි. ඔබ දෙපළට අපේ උණුසුම් සුභ පැතුම් !
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
කසුන් අයියා දැන් පිස්සු නටලා බෑ තැන්පත් වෙන්න ඕනී💪❤️
@safariwithsambailaiyai5769
@safariwithsambailaiyai5769 4 жыл бұрын
Konara vlogs machan vedio ptta
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
@@travelwithwife Ammatasiri kona ayye ubt kellek innwd❤
@dimuthukodikara9610
@dimuthukodikara9610 3 жыл бұрын
@@travelwithwife මට නම් ඒකට තව අවුරුදු 20කටත් වඩා තියෙනවා. 😔😔 මමත් කැමතියි අම්ම කෙනෙක් වෙන්න.😔😔
@drop1988
@drop1988 4 жыл бұрын
Unlike කරපු අය කවුද අනේ.. ඇත්තටම පිරිමියෙක් වෙලත් මගේ ඇස් දෙකට සතුටු කදුලක් අවා තාත්තෙක් විදිහට
@cjcj4347
@cjcj4347 4 жыл бұрын
මගෙත්
@lahirudulanjayadharmapala5875
@lahirudulanjayadharmapala5875 4 жыл бұрын
Maget......
@ashaaa5793
@ashaaa5793 4 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ බං සක්කිලි හැත්ත 👹
@hiranyakeshani2117
@hiranyakeshani2117 4 жыл бұрын
@@lahirudulanjayadharmapala5875 මගෙත්
@Ses_Yenu
@Ses_Yenu 4 жыл бұрын
සිරාවටම, මගෙත් ඇහැට කදුලක් ආවා,, කවද හරි මගේ දූගෙනුත් මෙහෙම පනිවිඩයක් අහන්න ලැබෙයි නේද කියල හිතිලා.....හැබැයි ඒකට තව ගොඩාක් කල් තියෙනවා..
@harshani2056
@harshani2056 3 жыл бұрын
Post එක දැකලා අක්කිගෙ අම්මා බලන්න ඕනි නිසා ආපහු මේ වීඩියෝ එක බැලුවා... 😔😔😔 25.17 - 27.05 😭😭😭
@jayamalib8695
@jayamalib8695 2 жыл бұрын
Aneee mamath
@roshensilva4108
@roshensilva4108 4 жыл бұрын
ඇත්තටම ලංකාවේ මේවගේ වීඩියෝ එකක් බැලුවේ පලවෙනි වතාවට ගොඩක් සතුටුයි.
@UpdatesDriver
@UpdatesDriver 4 жыл бұрын
Ane harima lassanai me video eka budusaranai oyalata😍😍
@habaraththawalanandasarath3394
@habaraththawalanandasarath3394 4 жыл бұрын
මම හාමුදුරු කෙනෙක් වුණත් මේ කතාව ඇහුවම පුදුම සතුටක් දැනුනේ. ඇත්තමයි. යහපතක්ම වේවා
@sanjeewabro8150
@sanjeewabro8150 4 жыл бұрын
Suba pethum
@salithahirushan
@salithahirushan 4 жыл бұрын
කසුන් අයියා තාත්තා කෙනෙක් වෙන එකට අකමැති කෙනෙක් අන් ලයික් කරලා😂.congratulations ❤️
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
😂😂😂😂😂😂
@WaipareiMai
@WaipareiMai 4 жыл бұрын
චමරි ගෙ තාත්ත අනේ කියද්දි කදුලු ආවෙ මට විතරද congratulations guys ❤️❤️❤️
@amayasubasinghe455
@amayasubasinghe455 4 жыл бұрын
අනේ ඔව් මටත්.. ❤️ තාත්තගෙ ආදරේ සනෙහස තරම් තව දෙයක් කොයින්ද දුවෙක්ට 🥰
@dishanthdayabaran8340
@dishanthdayabaran8340 4 жыл бұрын
sirawata ma aiye. ♥️♥️
@wathsalamadhuwanthi6368
@wathsalamadhuwanthi6368 4 жыл бұрын
Aiyoo matath ehemay
@ruvininikeshala911
@ruvininikeshala911 4 жыл бұрын
Owmai
@nimadhijayasinghe3266
@nimadhijayasinghe3266 4 жыл бұрын
Waiparei Mai වයිපරෙයි මායි matath ehemai eswalata kadulu awa
@lakvinsilva2092
@lakvinsilva2092 4 жыл бұрын
ඇදිරි නීති සමය වැදගත් හා අර්තවත් දේකට යොදාගෙන තවකෙකුට උපත දුන් අපේ චමරි අක්කයි කසුන් අයියටයි ආදරේ අය කෝ 😘
@user-nb2fr7gx2c
@user-nb2fr7gx2c 4 жыл бұрын
😂😂😂😂
@subodhananayakkara
@subodhananayakkara 4 жыл бұрын
උට්ටො😂😂🙏
@dhasanjana
@dhasanjana 4 жыл бұрын
😂💔
@user-hm7dk7hl8r
@user-hm7dk7hl8r 4 жыл бұрын
💜️💜️💜️
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
කමෙට් එක bs
@dineshwannipura4070
@dineshwannipura4070 4 жыл бұрын
ජිවිතේ පලවෙනි පාරට මෙහෙම වීඩියෝ එකක් බැලුවේ, මාරම විදියට දැනුනා, ඇත්තටම කිව්වොත් ඇස් වලට කදුළු ආවා. මම උබලගේ චැනල් එකෙන් බලපු හොදම වීඩියෝ එක, දෙන්නටම සුබපැතුම්....
@igcas
@igcas 4 жыл бұрын
me too
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
එලීනා මැණිකගෙ birthday video එක බලල මේක බලන්න ආවේ...අම්මල තාත්තල කොච්චර සතුටු වෙනවද දූලා pregnant වුනාම❤️😍
@HandiWorks
@HandiWorks 4 жыл бұрын
දෙන්නටම සුභ පැතුම්. 🥰
@dklaara
@dklaara 4 жыл бұрын
Pregnant උනා කියල මෙච්චර ප්‍රසිද්ධියේ කියපු කපල් 1ක් දැක්කමයි👌👌👌👌 Congazzz to the "travel with family"
@amilaprasad7354
@amilaprasad7354 4 жыл бұрын
එහෙම තමයි බන් සතුට.
@travelandeventz2742
@travelandeventz2742 4 жыл бұрын
🤣🤣🤣
@sameeragamage2907
@sameeragamage2907 4 жыл бұрын
උඹ දැකලා තියෙන තරම තමයි ඉතින් 😂
@dklaara
@dklaara 4 жыл бұрын
@@sameeragamage2907 ලංකාවේ
@ropektaprint1674
@ropektaprint1674 4 жыл бұрын
මගේ වයිෆ්වත් ප්‍රෙග්නට් උන දවස් මතක් වෙලා කදුලුත් ආවා...අම්මෝ... ඒ තරම් හදවතට වැදුනා. දැන් අපේ පොඩ්ඩාට අවු 3.
@achaladulani1668
@achaladulani1668 4 жыл бұрын
Ehenam dan deweni baba hadanna kale hariiiii .....
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
අක්කේ මමත් pregnant කියලා දැනගත්තේ march වල oya වගේම මගෙ පවුලේ අයත් සතුටු වුණා a සතුට ඇත්තටම kiyaganna ba
@ovenstyle
@ovenstyle 3 жыл бұрын
ගොඩක් කාලෙකින් ආයෙම බැලුවා.දරු ගැබක් ලැබුනම දැනෙන සතුට තාම නොලැබුණත් අම්මෙක්ට දැනෙන හැගීමක් දැනෙනවා.මගේ අම්මාත් හැම අම්මා තාත්තා කෙනෙක්ටම නිදුක් වේවා.නීරෝගී වේවා.
@iresharumesh2817
@iresharumesh2817 4 жыл бұрын
අක්කා පරිස්සමෙන් ඉන්න .. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් , නීරෝගී , වාසනාවන්ත දුවෙක් or පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , 😘😘
@sachinmalidu2723
@sachinmalidu2723 4 жыл бұрын
ඇත්තමයි.. ඇස්වලට කඳුළුත් ආවා.❤️ ඒ ලැබෙන දරුවා හරිම පින්වන්ත දරුවෙක් වේවි. අයියේ, අක්කේ, යූටියුබ් වල දැක්ක ලංකාවෙ ආදරණීයම, නිහතමානීම, සුන්දරතම කපල් එක. ඔය දෙන්නගෙ අනාගතේට මුළු හදවතින්ම සුභ පතනවා!!!😍 ආදරෙයි හැමදාමත්..!!!!❤️❤️❤️
@Fawzan_ABD
@Fawzan_ABD 4 жыл бұрын
Don’t change the name let it be “TRAVEL WITH WIFE “ -it’s a BRAND
@janakalife
@janakalife 4 жыл бұрын
අනිවාර්යයෙන් ම , ඒක social media එකේ දැං ප්‍රබල සන්නාමයක්...❤
@isharakulathunga7923
@isharakulathunga7923 3 жыл бұрын
මාස ගානකට පස්සෙ ආයෙම පාරක් බලන්න හිතුනා🤗❤❤
@rasanikamadhushani7584
@rasanikamadhushani7584 3 жыл бұрын
Mamathh
@jrshashidilshanjayathilaka7495
@jrshashidilshanjayathilaka7495 3 жыл бұрын
Mamth
@DilanSenanayake
@DilanSenanayake 4 жыл бұрын
අඩෝඕඕඕඕඕඔ 😘😘❤️❤️❤️❤️ දැන් ....... ලමයි නම් ලක්සයක් හදන්න එපා හරිය ❤️❤️😘🙏
@sanduniwijerathna1921
@sanduniwijerathna1921 2 жыл бұрын
එලිනා බබාට අවුරුද්දක් වෙලා ආයෙත් මේක බලනව..❤️❤️
@christinataylor5882
@christinataylor5882 4 жыл бұрын
i got tears in my eyes wen i saw chamri's dads reaction... The best you can get in life is a complete 💑👨‍👩‍👧
@amaabeysinghe
@amaabeysinghe 4 жыл бұрын
Same here 🙌
@sachisamarasinghe5686
@sachisamarasinghe5686 4 жыл бұрын
Same here 😭😍
@dinuvijayawardena2964
@dinuvijayawardena2964 4 жыл бұрын
Same here
@ctupramod
@ctupramod 4 жыл бұрын
ඒකට නම් කඳුලුත් ආවා ❤😭😭 මේකේ මං දැකපු ආදරණීයම කපල් එකක්... දෙන්නටම ලස්සනම ලස්සන අනාගතයකට සුභ පැතුම් 🥰
@peshalamadurangi3770
@peshalamadurangi3770 4 жыл бұрын
අනේ අක්කගෙ තාත්තා මට ඇඩුනා අක්කේ....මාත් ඔය හීනේ කවදද සැබෑ වෙන්නෙ කියලා බල බල ඉන්න කෙනෙක් එදාට මගෙ තාත්තාත් ගොඩක් සතුටු වෙයි අක්කේ.... congratulations both of uuuu❤️❤❤️
@akalankaisuru3413
@akalankaisuru3413 4 жыл бұрын
මාරම සතුටක් දැනුනේ අපිව මාමල නැන්දලා කරාට ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම දෙන්නට 😍😍
@coachstephanie3201
@coachstephanie3201 4 жыл бұрын
hitala
@kuviya7707
@kuviya7707 3 жыл бұрын
බබත් ලැබුනට පස්සෙ ආයිමත් මේ video එක ආයිමත් බලන අය මේ පැත්තට 😘😊❤👇
@lahirunshan4890
@lahirunshan4890 4 жыл бұрын
ඇස් වලට කඳුළුත් ආවා... ❤️ දෙන්නා තුන් දෙනා වෙන්න යන්නෙ... සුභ පැතුම් අක්කේ අයියේ දෙන්නටම ❤️🌼
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
බබා උනත් ඉඳලා තියෙන්නෙ sub 100,000ක් අරන් ස්ථාවරේකට එනකම්😝😝😝
@Explorer15SL
@Explorer15SL 4 жыл бұрын
Yako eka
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
Ammo eka
@mufeesahamed9558
@mufeesahamed9558 4 жыл бұрын
😅😂😂
@preminiefonseka9289
@preminiefonseka9289 4 жыл бұрын
@@ahinsa5704 q
@aviiboy7867
@aviiboy7867 4 жыл бұрын
🤣
@samanharshana1015
@samanharshana1015 3 жыл бұрын
එලීනගේ පලවෙනි travel video එකත් බැලුවට පස්සේ ආයෙම මේක බලන්න හිතිලයි ආවේ...😊😊
@chamidugunawardena7384
@chamidugunawardena7384 4 жыл бұрын
මට නං සතුට කියන එක අවංකවම දැනුනේ චමරි සහ චමරිගේ පවුලෙ අයගෙ මූණු වලින්. කොහොම නමුත් හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නට ❤️
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
මේකේ ආතල් කොටස් කිහිපයක් තියෙනවා.. 1).දෙන්නටම සුභ පැතුම්..ගොඩක් සතුටුයි.. 2).කසුන් අයගේ reactions ටික.. -14:17- Positive.. ඒ කියන්නේ?? -15:18 - මේ බොරු අනේ..;) -15:56 - මේක හරිද? sure ද? -16:05 - හයියෝ..ඉවරායි.. -16:13 - Travel කරලත් ඉවරයි.. -16:53 - මොකද්ද කරන්න යන්නේ?? (අය්යට මොකක්හරි අවුලක් තේරුණා..) -17:50 - (චමරි අක්කා මේක video කරන බව හෙලි වීම) -18:10 - මේ Prank එකක්ද කොහෙද ? :D -18:23 - (මේ video එක publish කරන බව ඇසී ආපු බෙල්ලේ අමාරුව..) පට්ට අය්යේ අක්කේ දෙන්නටම ජයින් ජය වේවා..
@tharashshi3586
@tharashshi3586 4 жыл бұрын
Chamari’s dads reaction was priceless 😍🥺🥰
@kareekaleel5807
@kareekaleel5807 4 жыл бұрын
Exactly it was so heart touching
@Gordi_B
@Gordi_B 4 жыл бұрын
He had the best reaction 😁🤗
@saumyasamanali123
@saumyasamanali123 4 жыл бұрын
Yes, he gave the best reaction. 😍
@Gordi_B
@Gordi_B 4 жыл бұрын
Saumya Samanali He seems genuine and humble - like Chamari.
@stzy7670
@stzy7670 4 жыл бұрын
Her dad's reaction is way more priceless than husband's reaction❤
@udaradissanayaka8175
@udaradissanayaka8175 4 жыл бұрын
😍😍😍😍true
@lakshimaayeshmanthi1572
@lakshimaayeshmanthi1572 4 жыл бұрын
Of course..that moment..my eyes are full of tears...so heart touching...❤️❤️❤️
@anjulakumarasinghe7681
@anjulakumarasinghe7681 4 жыл бұрын
අනේ ඒ තාත්තා මොන තරම් සතුටු උනාද . හස්බන්ඩ් නම් ටෝටලි බ්ලන්ට්. වට් අ ටියුබ් ලයිට් රෙස්පොන්ස් !... ඇන්ඩ් ටෝටලි ක්ලූලස්.ලොල්..
@shamalipaliskara1301
@shamalipaliskara1301 4 жыл бұрын
@@anjulakumarasinghe7681 ඔව්ව්.... 😂🙊
@piyugamage99
@piyugamage99 3 жыл бұрын
එලීනගෙ birthday එකට මම මේක බලන්නෙ 😘😍 ජේසු පිහිටයි ඔයාලට ❤️💪
@dilaniindu2071
@dilaniindu2071 4 жыл бұрын
මම ඔය දෙන්නටම මගේ මුලු හදවතින්ම තෙරුවන් සරන පතනවා !!!!!මමත් පැටවු තුන්දෙනෙක් ඉන්න අම්මෙක්.දරුවෙක් බඩට ආවම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.ළමයි කීයක් හැදුවත් ඒ හිතට එන සතුට බබාලා ගෙ තාත්ත ට කියන කොට දැනෙන සතුට ඉන්පස්සෙ එයාගෙන් ලැබෙන තුන්ගුනයක් වගේ ආදරය කරුනාව ලබන්න බලන්න පුලුවන් ලොව එකම කෙනා ගැහැනියයි...මම හැමදාම පතන්නේ ගැහැනියක් වන්න.
@sachiniranatunga2596
@sachiniranatunga2596 4 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි. ඔය මොහොත උදා වෙන එක වාසනාවක්. මට මතක් වුණේ ඔය මොහොත මට දැනුණු විදිය . හැම වෙලාවෙම අදහන ආගම මුල් කරගෙන නිරෝගී දරුවෙක් ප්‍රාර්ථනා කරන්න. වරදින්නේ නෑ. ඔයත් දරුවත් නිරෝගී වේවා . ආ තාත්තත්...❤️❤️❤️❤️❤️❤️
@UshanthaKavinda_
@UshanthaKavinda_ 4 жыл бұрын
අක්කේ අයියේ ඔයලා දෙන්නටම සුභ පැතුම්.විනාඩි 28 ක මේ පුංචි වීඩියෝ එක ඇතුලේ family එක ගැන සෑහෙන වටින දෙයක් තිබ්බා.👨‍👩‍👦👨‍👩‍👧
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
ලමයෙක් කුසට ආවම අම්ම කෙනෙක් මොන තරම් සතුටු වෙනවද කියලා අද තමයි දැනගත්තෙ 🤔🤔🤔හැමදාම ඔහොම ආදරෙන් ඉන්න... good luck both of you 😘😘😘
@petlovers6550
@petlovers6550 4 жыл бұрын
ඒ තාත්තලගෙ සතුට 😍 ඒ අම්මලගෙ ආදරේ ❤️ ගොඩක් ලස්සනයි ❤️❤️ සුභ පැතුම් දෙන්නටම 😍😍 අක්කිගෙ තාත්තාගේ සතුට දැකලා ඇස් වලට කඳුළු ආවා 😥 හැමදාමත් ගොඩක් ආදරෙන් ඉන්න.. 😘😘😘😘😘
@shiharapremarathna6975
@shiharapremarathna6975 4 жыл бұрын
තුවක්කුව පත්තුවෙලා එහෙනම්😂❤️🙏 සුබ පැතුම්.travel with family❤️❤️❤️
@rashmipiyasinghe9993
@rashmipiyasinghe9993 4 жыл бұрын
අනේ අක්කගෙ තාත්තගෙ reaction එක දැකල ඇත්තටම කදුලක් ආව ඇහැට. බුදු සරණයි ඔයාලට
@kavinduchamod
@kavinduchamod 4 жыл бұрын
පිංවන්ත දරුවෙක් ලැබේවා❤❤❤
@moontravel8436
@moontravel8436 4 жыл бұрын
චමරි ප්‍රෙග්නන්ට් උනා කිව්වම.. චමරි අක්ක බය උනා..නිකං ප්‍රෙග්නන්ට් උනාද කියලා..😜 "කසුන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ" කිව්වා..🤣
@chathushkarahal9271
@chathushkarahal9271 4 жыл бұрын
Next "Travel with Family" 😍❤️
@CeylonIslandAerials
@CeylonIslandAerials 4 жыл бұрын
Congratulations 👩‍❤️‍👨👩‍❤️‍👩👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👧👩‍👩‍👧👩‍👩‍👧👩‍👩‍👧👩‍👩‍👧
@taniyafernando8873
@taniyafernando8873 4 жыл бұрын
මං හිතුවෙ කසුන් අයියා ඒක දැනගත්ත ගමන් උඩ පැනලා සතුටු වෙලා චමරි අක්කව බදාගෙන නටයි කියලා.☹️☹️ඕනම wife කෙනෙක් husband ගෙන් ඒ දේ expect කරනව.😒congratulations chamari akki.😘😘😘be happy..stay safe.😇
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 3 жыл бұрын
Aneda kiyanne, aiya nikan ape wifeta baba labenna wagene inne
@manishahansani7727
@manishahansani7727 4 жыл бұрын
Pregnant කියලා ප්‍රසිද්ධියේ කියපු first කපල් එක.ආදරෙයි දෙන්නට .පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි.🥰🥰❤️ congratulations
@andrewnick7249
@andrewnick7249 4 жыл бұрын
ලෝකෙ තියෙන වෙන youtube චැනල් බලලා නෑ ඔයා එහෙනම්
@divankasilva5218
@divankasilva5218 4 жыл бұрын
Dupath manasikathwaya
@manishahansani7727
@manishahansani7727 4 жыл бұрын
Ne dakala .ne.nodakkat kamakne.meka dakkama sathutui.mata
@Sondu_wickramarathna
@Sondu_wickramarathna 3 жыл бұрын
26:26 අනේ ....අම්මා....නිවන් සුව අම්මෙ😔😭
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
I KNEW IT!!!! 😍 Stay blessed akka ayya! ඇහුවේ නෑ... මම කවදාවත් කට්ටියගෙන් බබාලා ගැන වගේ පෞද්ගලික ප්‍රශ්න අහන්නේ නැති නිසා. අක්කා මොකක් හරි හොද හේතුවක් නිසානේ නොකිය ඉන්නේ කියලා හිතුවා! පුංචි බබා හරිම වාසනාවන්තයි! 🤗💙බුදුසරණයි අලුත් අම්මාටයි තාත්තාටයි! 💙
@Zez99
@Zez99 4 жыл бұрын
🤭hey
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
අක්කී
@kavishmaamarathunge1103
@kavishmaamarathunge1103 4 жыл бұрын
😀❤️
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
මේක නම්; අනිවාර්යෙන්ම සමරන්න ඕනම අවස්ථාවක්. ආයෙමත් දවසක ඉක්මනටම අපි හම්බවේවි. එතකොට සමරමු. මේ ගැන සහ ගෙදර ස්ටුඩියෝ ටුවර් එක ගැනයි කියන්න දේවල් නම් එමටයි. මෙතන කියන්න ගියොත්; නවකාතාවක් වෙනවා. ඒ හින්දා; හම්බුනාම කියන්නම්. එනිවේ; ඔය තුන්දෙනාටම මගෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤😍😍❤️❤️
@thisaradananjaya5838
@thisaradananjaya5838 4 жыл бұрын
200k වෙද්දී දෙවනි බාබා❤️🥺 congratulations 🎉🎊
@srivideoshub9657
@srivideoshub9657 4 жыл бұрын
❤️❤️❤️❤️❤️ ඊළඟට චූටි බබෙකුත් එක්කම travel videos බලාපොරොත්තු වෙනවා 👪👪👪👪👪👪👪👪
@namalbro8768
@namalbro8768 4 жыл бұрын
Video එක බලද්දී ඇස් වලට කඳුළු ආවේ මගේ විතරද.? Wow congratulations
@Lshani935
@Lshani935 4 жыл бұрын
ඇස් වලට කදුලු ආව ,සතුටු කදුලු 😍... හැමදාමත් සතුටින් ඉන්න.. බුදු සරණයි 🙏❤️
@lalanasandaruwan2596
@lalanasandaruwan2596 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට... අවන්කෙන්ම සතුටුයි.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනි 💕 මෙක බලනකොට අමුතුම හැඟීමක් දැනුනා.. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියන හැගීම ඔයාලා දැනගත්තම ඔයාලට දැනුන විදිහ කොහොමද කියලා හිතා ගන්නත් බෑ..
@user-wj5oi7cu6s
@user-wj5oi7cu6s 4 жыл бұрын
පිය පදවිය කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුනේ අද 😍😍😍 ඇත්තටම තාත්‍තෙක් වෙන්න ආසයි 😌😌😌 නැද්ද අම්මෙක් හොයා ගන්න 😇😇😇
@isachewa7773
@isachewa7773 4 жыл бұрын
😱😱😱😱😱😱😱
@dsadunimaheshika6607
@dsadunimaheshika6607 4 жыл бұрын
😉😉😉 Aiyoo mey
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 4 жыл бұрын
යකෝ මු 😂
@kwi4556
@kwi4556 4 жыл бұрын
ammo😂😂😂😂
@lifestory6577
@lifestory6577 3 жыл бұрын
අම්මෝ 🤚😂
@pasindukavinda1618
@pasindukavinda1618 4 жыл бұрын
මෙන්න කොරන්ටයිම් උපරිම ප්‍රයෝජනයට ගත්ත මිනිස්සු 😁
@kelumrajakaruna3928
@kelumrajakaruna3928 4 жыл бұрын
😂😂
@musiccolor8001
@musiccolor8001 4 жыл бұрын
ඔව් බන් 😂😂
@RukshanGunathilake14
@RukshanGunathilake14 4 жыл бұрын
😂😂
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
😊😂😂😅👍
@ravinduhirushan7436
@ravinduhirushan7436 4 жыл бұрын
🤣🤣
@1nilupuliefernando447
@1nilupuliefernando447 4 жыл бұрын
වාසනාවන්ත දරැ සම්පතක් ලැබේවා ඔයාල දෙන්නටම. Good luck aiya and akki.❤
@nimeshasandamali9403
@nimeshasandamali9403 4 жыл бұрын
මන් බස් එකේ යන ගමන් බැලුවෙ මේක...අඩන්නැතුව හිටියෙ හරි අමරුවෙන්...❤️සතුටුයි ගොඩක්...හැමදාමත් සතුටින් ඉන්න ඕනි ඔයලා හැමෝම❤️❤❤️❤
@madusuba5875
@madusuba5875 3 жыл бұрын
අද මේක බලන්න හිතුනා.... 😍😍😍😍😍එදා කියපු දේ අද තුරුල් කරන් ඉන්නවා............😍😍😍😍😍😍
@shashi4287
@shashi4287 4 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙක්/ දුවෙක් ලැබේවා?❤️🤱❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
මට ඇඩුවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 මම මගේ මහත්තයාට මෙ දේ කියන්න ගොඩක් කල් ඉදලා මග බලගෙන ඉන්නවා එත් තම බැරි උනා පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්
@nayanurawasalabandara3069
@nayanurawasalabandara3069 3 жыл бұрын
Oyage mahaththayata mko wune
@anjigirl5410
@anjigirl5410 3 жыл бұрын
ඔයාට ඉක්මන්ට බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@anjigirl5410 thanks ඔයාට ගොඩක් පිං බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@anjigirl5410 thanks ඔයාට ගොඩක් පිං බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@dilrukshi8335
@dilrukshi8335 4 жыл бұрын
මගෙ ඇස් වලට කඳුළු ආව අක්කිගෙ තාත්තිගෙ සතුට දැකල. ජීවිතේ මීට වඩා සතුටක් නෑ.. නිරෝගී දරු උපතක් බිහි කරන්න සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවි අක්කි... ❤ බුදුසරණයි ❤
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
චමරි අක්කා ගේ තාත්තා , තමයි ගොඩක් ම සතුටු උනේ .අනේ ඇස් වලට කදුලුත් ආව. 7 පාරක් විතර රිවයින් කරලා බැලුවා ඒ ටික .... ආදරෙයි ඔයාලට .. බුදුසරණයි ❤ ❤
@prasadmadhusanka1922
@prasadmadhusanka1922 4 жыл бұрын
දෙන්නටම හදවතින්ම සුභ පතනවා!!!!❤❤❤❤ විඩියොව අවසානයේ සංවෙදි ඌනා..'' කදුලු බිදුවක් නෙත තෙමුවා''
@sanathkumara2124
@sanathkumara2124 4 жыл бұрын
She is getting more beautiful... i know the reason... coz your hearts are very good....good luck guys...
@koreannetwork
@koreannetwork 4 жыл бұрын
Congratulations ❤️😍😘 හදවතින්ම සුබ පතනවා ආදරණීය පුතෙක් හෝ දුවෙක් ලැබෙයි...😘😍❤️ කොරියාවේ අපි හැමෝමත් ලොකෙ වටේම ඉන්න හැමෝම වෙනුවෙන් සුබ පතනවා..😍😘❤️ හදවතින්ම සතුටුවුන හැමෝම මේ කොනට...❤️😘😍
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y 4 жыл бұрын
මේ වගේ ආදරයක් ලැබෙන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. සුබ පැතුම් අක්කා & අයියා
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
14:02 මං හිතුවෙ නෑ මේක ඇතුලෙ මෙහෙම එකක් තියෙනවා කියලා 😂😂😂😂😂🙏 හම්බෝ කසුන් අයියයනම් අපි වගේම කොල්ලෙක්.
@anujapasandul6969
@anujapasandul6969 4 жыл бұрын
Review Who Cares ubala denna genuth deyak balaporoththu weno
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
මේ කපේදි බලාපොරොත්තු වෙන්ඩ එපා ඕවානම් අම්බෝව් 😂😂😂🙏 චමරි අක්කලා වගේ කෙල්ලො ඉන්නවනං බැරියෑ බං 😂😂😂🙏 අම්බෝව් 😂😂😂🙏
@melbournian100
@melbournian100 4 жыл бұрын
Pregnancy is a miracle An experience too incredible It is a nine-month journey Happy, sad, and sometimes funny Enjoy it to the maximum Don't fret the weight gain on your tummy and bum Congratulations
@sonalidileeshiya6454
@sonalidileeshiya6454 4 жыл бұрын
කවුද අනේ unlike කරේ තියෙන කුහකකම .... සුබ පැතුම් අයියා & අක්කි
@Gigganigga24
@Gigganigga24 4 жыл бұрын
සිරා ආහ් එජනම්😥
@m-2163
@m-2163 3 жыл бұрын
එලීනා ආවටත් පස්සෙ බලනවෝ 😍❤
@indushikakasturiarachchi5441
@indushikakasturiarachchi5441 4 жыл бұрын
සුබ පැතුම් අක්කටයි අයියටයි..හරිම සතුටුයි 💕චමරි අක්කගෙ තාත්තාගෙ සතුට දැකලා කදුලුත් ආවා💖💖
@VishwaTharanaya
@VishwaTharanaya 4 жыл бұрын
සුභ පැතුම් අයියා & අක්කා... ❤❤❤❤❤ Travel with Family👨‍👩‍👧👨‍👩‍👧‍👦 අපි නම් දැන ගත්තා post එක දානකොටම 😌😌😌😌😌
@anushkadulanjali489
@anushkadulanjali489 4 жыл бұрын
අනේ අම්මේ ඉතින් දැනෙන සතුට නම් කියන්න වචන නෑ අප්පා.... 😍❤❤ මගේ සුභ පැතුම් අයියේ අක්කී නිරෝගී, දෙන්නම වගේ ලස්සන දුවෙක්/ පුතෙක් ලැබේවා... ❤ අපිව නැන්දලා මාමලා කලාට thanks.... 😊
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
@udaratharindu977
@udaratharindu977 4 жыл бұрын
Video ekak dpn yako kammali 😂💔
@slvideos8512
@slvideos8512 4 жыл бұрын
ada video ekk
@kingofthekings1275
@kingofthekings1275 4 жыл бұрын
වීඩියෝ එකක් දාපන් පොන්න මනියා
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Video karapan😡😡😡
@lakshanpremachandra5423
@lakshanpremachandra5423 3 жыл бұрын
අඩෝ.බන් උබේ වීඩියෝ එනකන් බලන් ඉන්නෙ.මොකක් හරි දාපන්කෝ.බොක්ක.😅😅😅😅
@muthu7685
@muthu7685 4 жыл бұрын
අනේ ඒ දෙමවුපියන් ගේ සතුට 🙏🏻අක්කගේ තාත්තා 💚💜
@blackcruser8700
@blackcruser8700 4 жыл бұрын
මන් දැකපු ලස්සන couple එකක්❤️❤️...සුභ පැතුම් ඔයාලා දෙන්නටම🖤❤️❤️...👪
@traveltoheaven8928
@traveltoheaven8928 4 жыл бұрын
Kasunge hithu dukaka athiuna wage mama dekke, "io iwarai,travel karalath iwarai " e wachana tika Congratulations ❤
@user-gr6vr2tu4x
@user-gr6vr2tu4x 3 жыл бұрын
ආදරෙයි ගොඩක්. නිරෝගී දරු සම්පත්තිය ලැබේවා
@kalanaprabash2063
@kalanaprabash2063 4 жыл бұрын
Congratulations දෙන්නටම ❤️❤️ අර පොඩි නංගි කවදහරි හොද Travel Vlog කරන කෙනෙක් වෙයි. කරපු ටික ලස්සනට කරා ❤️
@hirurathnayaka
@hirurathnayaka 4 жыл бұрын
This video makes me cry , don’t know why bt this is really heat touching video 😭♥️ um so happy akki and ayya ♥️ stay blessed and happy forever ♥️
@milansomisena7396
@milansomisena7396 4 жыл бұрын
Travel with wife and baby 😀❤️ . . . Congratulations aiya and akka ❤️
@vinciweerasekara6465
@vinciweerasekara6465 4 жыл бұрын
Aththatama mata aduna me vedio eka dakala. Man pregnant kiyala hubbyge gedarin danagena mata karapu wenaskam mathak una.bade inna daruwa eliyata enakanma manasikawa sahenna wattuwa. Kannawath dunne na. Masa 9ma thaniyama uyagena kaawe. Putha piyek wena eka daraganna bari nandammala mamala inna samajeka me wage pawl parisarayak oyalata labenna oyala godak pin karala thiyenawa. Dennata suba pathanawa. jayen jaya prarthana karanawa nangitai mallitai...
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
'සිරාවට' කියලත් අහනවා 17:18 😂 Travel baby ❤️මම ඔයලගේ Channel එකෙ දැකපු අසම Video එක ❤️✌️👍🖐️✌️🖐️👍❤️
@dineshwarnasooriya8198
@dineshwarnasooriya8198 4 жыл бұрын
ජිවිත ගමන් මගේ සතුට උපයා ගත් ආදරණීය පවුලක්.. congratulations.🌻🌻🌻🌻🌻🌻🌻🌻
@Esh96
@Esh96 4 жыл бұрын
congratulations both of you!!!❤️❤️❤️චමරි අක්කි පව් අනේ❤️pregnancy kit එක හැමොන්ටම පෙන්නනවා❤️❤️
@pavithrasammani2791
@pavithrasammani2791 4 жыл бұрын
අනේ ඔව්. ඒක බලනකොට අපේ දෙයක් වගේ ආසා හිතෙනවා
@pramodyadora9072
@pramodyadora9072 4 жыл бұрын
Lovely couple ! මම Travelling ගැන ඉගෙන ගන්නේ ඔය දෙන්නාගෙන් . මම ආසම කරන couple එකක් තමා ඔයාලා..... අපිටත් ගොඩාක් සතුටුයි අක්කියෝ 😍 හැමදාම සතුටින් ඉන්න ....
@himashkavinda135
@himashkavinda135 4 жыл бұрын
“Travel with baby” ❤️ Love you too.God bless u.
@tharututu2596
@tharututu2596 4 жыл бұрын
Congratulations akki & aiya...👨‍👩‍👧
@anoliyanage5306
@anoliyanage5306 4 жыл бұрын
Congratulations . Very touching video .
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
මෙච්චර emotional video එකක් ජීවිතේට බලලා නැතුව ඇති මම 😍 මේ තරං 😍
@dilmyranathunga
@dilmyranathunga 4 жыл бұрын
2020 lucky උන එකම couple එක වෙන්ඩ ඇති 😍 anyway congratulations both of u 🌸
@shenalhettiarachchi1806
@shenalhettiarachchi1806 4 жыл бұрын
Her dad's reaction is just priceless. 😍😪
@nimashithashmila1378
@nimashithashmila1378 4 жыл бұрын
අනේ ඉතින් 😘😘😘 නෝටිස් එක දැක්ක ගමන්ම බැලුවා..සතුටුයි අක්කියෝ...සතුටින් ඉන්න තුන් දෙනාම...ආදරෙයි දෙන්නටම 😘
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 4 жыл бұрын
කසුන් අයියා වගේ සූටී රැවුලක් තියෙන කොලු පැට්ටෙක් ලැබේවා.
@gksudath2550
@gksudath2550 4 жыл бұрын
Monada meh kiyanne 😂😂 babata rawlak thibbama kathai modayo 😡
@vishulab5533
@vishulab5533 4 жыл бұрын
😂😂😂
@chethiyanavodyaahangamage271
@chethiyanavodyaahangamage271 4 жыл бұрын
🤣🤣🤣😂😂😂
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 4 жыл бұрын
එහෙම වෙන්නේ නෑ.... කසුන් අයියා කිරිත් එක්ක සමහන් බොනවනේ...😀
@udanikaushalya9822
@udanikaushalya9822 4 жыл бұрын
ත්‍රිපෝශ පැකට් එකක් එවන්නකෝ චාමරී අක්කේ😎
@ran..5134
@ran..5134 4 жыл бұрын
අක්කගෙ තාත්තට දැනුන සතුටට මගෙ ඇස් දෙකට කදුලු ආවා...හරි ආදරෙන් තුරුල් කරගත්තා පොඩි දරුවෙක් වගේ
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
ඇත්තටම තාත්තලා සතුටු වෙනවා ගොඩක්. මගේ අප්පච්චිත් එහෙමයි. අම්මට වඩා අප්පච්චි සතුටු වුනා.අම්මට සතුටක් තිබුනේ නැහැ.
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 749 М.
24 HOURS WITH A NEWBORN TRAVEL PRINCESS IN HOSPITAL
24:01
Travel With Wife
Рет қаралды 388 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 18 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,7 МЛН
BRINGING NEWBORN BABY HOME FROM HOSPITAL!
14:06
Travel With Wife
Рет қаралды 592 М.
TRAVEL PRINCESS'S NAME REVEAL !!
36:04
Travel With Wife
Рет қаралды 210 М.
Street Food Chiang Mai | A Day in Life
21:01
Travel With Wife
Рет қаралды 88 М.
A Day In Life Travel With Wife
24:22
Travel With Wife
Рет қаралды 276 М.
Girl or Boy? | Gender Reveal | Travel With Wife | Sri Lanka
27:27
Travel With Wife
Рет қаралды 383 М.
Telling Husband & Besties I'm Pregnant | My Pregnancy Journey
12:07
Jay Kulathunga
Рет қаралды 100 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН